රත්තරං පවුමක මිල හැදෙන හැටි| කැරට් 22 හා කැරට් 18 අතර වෙනස හදුනාගමු |වඩාත් ලාභදායි ආයෝජනයකට sl gold

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 214

  • @Enokachandani
    @Enokachandani 9 днів тому

    ගොඩාක් ස්තුතී .ලොකු දැනුමක් ලැබුනා.

  • @shalani.....
    @shalani..... 8 місяців тому +1

    ස්තුතියි දැනුවත් කිරීම සම්බන්ධව

    • @slgold4240
      @slgold4240  8 місяців тому +2

      ස්තූති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 3 місяці тому +1

    හුගාක් හොද දැනුවත් කිරීමක් ස්තූතියි ඔබතුමාට
    Thank you somuch🙏

    • @slgold4240
      @slgold4240  2 місяці тому +1

      ස්තුති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා

  • @Onis-357
    @Onis-357 8 місяців тому +2

    ගොඩක් වටින වීඩියෝ ඒකක්

    • @slgold4240
      @slgold4240  8 місяців тому +1

      ස්තූති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා

  • @deepakumari5146
    @deepakumari5146 11 днів тому

    Thank you

  • @mrssranjinaranjina8828
    @mrssranjinaranjina8828 6 місяців тому +1

    ගොඩක් ස්තුති දැනුවත් කරාට

    • @slgold4240
      @slgold4240  6 місяців тому +1

      ස්තුති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා

  • @reetareeta7002
    @reetareeta7002 Рік тому +3

    ඔබ‍ට ගොඩාක් ස්තුතියි!මේ ගැන දැනුමක් ලබා දුන්නට.

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා

    • @helloengineering9551
      @helloengineering9551 Місяць тому

      @@slgold4240 කටාර් කොහෙද no දාන්න

  • @harshidesilva1942
    @harshidesilva1942 Рік тому +1

    Thank you for the video. very knowledgeable. In North America they mostly use 14kt and 12 & 10 . could you explain about these a bit? Thank you

    • @slgold4240
      @slgold4240  Рік тому +2

      Thankyou so much 🙏💕

    • @slgold4240
      @slgold4240  Рік тому +2

      කැරට් 14 කැරට් 12 කියන්නේ ගොඩක් අඩු පියොරිටි එකක්. ගන්න ගානට විකුනන්න බෑ. පාවිච්චියට උපරිම හොදයි

  • @udarifernando1479
    @udarifernando1479 Місяць тому

    750 සහ 910 කියල දෙකම තියෙනවා මගෙ මුද්දෙ?
    Wite gold mix ring එකක් ඒක හරිද?

  • @HashanWijesekara-zb6wx
    @HashanWijesekara-zb6wx 6 місяців тому +2

    karat 24 wedding mudu hadala use karanna amaruda ayye

    • @slgold4240
      @slgold4240  6 місяців тому +1

      ස්තුති 🙏 ඩිසයින් කැරට් 24 න් හදන්න අමාරුයි

  • @NethminiPrawanshika
    @NethminiPrawanshika 28 днів тому

    18CT rathtaran kadawal wala ugas karanna bari da?

  • @nilankamanori5969
    @nilankamanori5969 Рік тому +1

    Hoda phedeli kiremak godak sthuthi

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා

  • @danushirajapaksha4456
    @danushirajapaksha4456 Рік тому +2

    Aiye mata gold shop ekak open karanna oni piliyandala kohomada ekata juwelary ganna puluwan

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 පැහැදිලි මදි.චුට්ටක් .ආයෙ දාන්න පුලුවන්ද

  • @AbcAbc-cq8xf
    @AbcAbc-cq8xf Рік тому +2

    Gram 15 කැරලි මාලයක් ඩයමන්ඩ් ඩ්සයින් 1 මාරු කරන්න පුලුවන්ද

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 මාරු කරන්න පුලුවන් .හැදුම් කුලී සහ චේන් දෙකේම බර ගැන සැලකිලිමත් වෙන්න

  • @shawinduakalanka9293
    @shawinduakalanka9293 Рік тому

    Pawum thunkalai manchadiyak dan keeyak wenawada? Dana ganna puluwanda

  • @asangialahakoonalahakoon5977
    @asangialahakoonalahakoon5977 2 роки тому +1

    Niymai❤️

  • @gbfhh-yp3gt
    @gbfhh-yp3gt 4 місяці тому +1

    Karat 24 kuwetwalin lankawata aran yanna berida.samanyayen weden rinekak wege

    • @slgold4240
      @slgold4240  4 місяці тому +2

      ස්තුති 🙏 වෙඩින් රිං එකක් වගේනම් අදහස හොදයි. පරිස්සමට වැඩේ කරගන්න ඕනෙ හැබැයි

  • @somalatharathnayake241
    @somalatharathnayake241 21 день тому

    👍

  • @SamanthiChandrika-b2m
    @SamanthiChandrika-b2m 3 місяці тому

    mata denaganda puluwanda kerat 20 mila ganan kiyada kiyala

  • @Zakeh-v8n
    @Zakeh-v8n 2 місяці тому +1

    කරට් 18සමනේ කබුදෙකක් කියක් විතර වෙයිද

  • @nuwansomaweera873
    @nuwansomaweera873 9 місяців тому +1

    Pawum ganna ekada ran abarana ganna ekada wasi ?

    • @slgold4240
      @slgold4240  9 місяців тому +1

      ස්තූති 🙏 ගෙවන මිල වැදගත් වෙනවා.රන් පවුම ගන්න හැදුම් කුලී නෑ. රත්තරං බඩු ගන්නකොට හැදුම් කුලිය ගෙවන්න වෙනවා .පවුම ගත්තොත් පලදින්න බෑ ,රත්තරං බඩු ගත්තොත් පලදින්න පුළුවන් . සමාවෙන්න .පිලිතුරු ප්‍රමානවත් නැත්නම් ආයෙත් විමසන්න

  • @champrahilwa9466
    @champrahilwa9466 8 днів тому

    කැරට් දහ අට අට වර්ණය වෙනස් වෙනවද

  • @chamilakulathunga-oz9cr
    @chamilakulathunga-oz9cr 2 місяці тому

    Thank u

  • @WRMSSWeerasingha
    @WRMSSWeerasingha Місяць тому

    Wetila tibuna muddk ukas thibbama aye eka aithilarata hoya gnn plwn wdyak nedd,hoya gthth eka gnn plwnda.khmda e

  • @ChatuMaduri
    @ChatuMaduri 5 місяців тому

    Adaran box pum chain 1 mila keeyada

  • @ThiliniMadushani-l8n
    @ThiliniMadushani-l8n 3 місяці тому +1

    Me deke pata wala wenasak thiyenawada aiye.

    • @slgold4240
      @slgold4240  2 місяці тому +1

      ස්තුති 🙏 ඔව්

  • @Shakila_0
    @Shakila_0 Рік тому +3

    22 CT සාමාන්‍යෙන් කීයක් වෙනවද අද වන විට ? (Ring )

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 පවුමක අලුත් මිල බලමු.හැමදාම ටික ටික වෙනස් වෙනවා

    • @kaviya763
      @kaviya763 Рік тому

      ​@@slgold4240කෝ හුත්තො උත්තර

    • @nosradhsipond
      @nosradhsipond Рік тому

      🇱🇰🧕🙏🤳🥺10000#2

  • @ChatuMaduri
    @ChatuMaduri 5 місяців тому

    Ada box chain Milla keeyada

  • @Akash-sr7ny
    @Akash-sr7ny 8 місяців тому +1

    Gold chain 22Kt 91f What that's mean

    • @slgold4240
      @slgold4240  8 місяців тому +1

      ස්තූති 🙏 916 = 22K

  • @kavindyasandeepani-lc6bm
    @kavindyasandeepani-lc6bm 12 днів тому

    18k wala pata adu wenwda

  • @duleeshafernando8991
    @duleeshafernando8991 2 місяці тому

    18k කාලයක් යද්දී gold පාට නැති වෙනවද?

  • @champikarathnamali7852
    @champikarathnamali7852 7 місяців тому +1

    Good job ❤

    • @slgold4240
      @slgold4240  7 місяців тому +1

      ස්තූති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා

  • @AnandaBandara-d3x
    @AnandaBandara-d3x 8 місяців тому

    Maththu raththran kiyanne monawatada
    Pahadili karanda sir,

    • @slgold4240
      @slgold4240  8 місяців тому

      ස්තූති 🙏 චුට්ටක් පැහැදිලි මදිනෙ

  • @dishandahampriya3277
    @dishandahampriya3277 2 місяці тому +1

    paumak api gattoth aye oyala ganne kohomada

    • @slgold4240
      @slgold4240  2 місяці тому +1

      ස්තුති 🙏 විකිනුම් මිල සහ ගැනම් මිල කියලා දෙකක් තියෙනවා .ගැනම් මිල හැම වෙලාවෙම අඩුයි

  • @madushankadgw8768
    @madushankadgw8768 2 роки тому

    Thanks

  • @tharangamaliyadda8378
    @tharangamaliyadda8378 2 роки тому +1

    කැරට් 19, 20,21 කියලත් තියෙනවා නේද... ඒ අදුනා ගැනීමට යොදන අංක කුමක්ද

    • @slgold4240
      @slgold4240  2 роки тому +3

      ස්තූති 🙏 සම්මතය 18 හා 21 තමයි.

    • @slgold4240
      @slgold4240  2 роки тому +1

      රන් නිසි ලෙස කලවම් නොකිරීමෙන් පියොරිටි අගයන් වෙනස් වෙනවා.එතකොට තමයි එහෙම වෙන්නෙ

  • @wasantharamani1449
    @wasantharamani1449 4 місяці тому

    Man work karanne italy wala mata online pwum 2 1/2 Chain 1 genna ganna vidiyak kiyanna. Oyalge Shop 1 koheda ?

    • @slgold4240
      @slgold4240  4 місяці тому

      ස්තුති 🙏 කටාර් තියෙන්නේ ,තාම ඔන්ලයින් නෑනෙ

  • @RashikaDilrukshi-z6g
    @RashikaDilrukshi-z6g 7 місяців тому +1

    Mama saudi wala inne.mehen gannawanam kohomada k22kiyala Dana ganne.

    • @slgold4240
      @slgold4240  7 місяців тому +1

      ස්තූති 🙏 වීඩියෝවක් දෙන්නම්

    • @slgold4240
      @slgold4240  7 місяців тому +1

      මේක බලන්න ua-cam.com/video/gC2b3_OVNNo/v-deo.htmlsi=EJTBa31NYAH39Alo

  • @shanichathu-dw1eh
    @shanichathu-dw1eh Рік тому +1

    Kuwait wala 18k lankawe 18k ta wada hodaida.වටිනාකම wedida

    • @slgold4240
      @slgold4240  Рік тому +2

      ස්තූති 🙏 කුවේට් gold එක හොදයි

  • @PramilaRoshan-c4t
    @PramilaRoshan-c4t 5 місяців тому

    👌👌

  • @WASANTHIWASANTHIATHUGALA-td5bc
    @WASANTHIWASANTHIATHUGALA-td5bc 2 місяці тому +1

    925 gahala thiyena ewa monawada ewage watinakamak nadda

    • @slgold4240
      @slgold4240  2 місяці тому +2

      ස්තුති 🙏 ඒ රිදී , සිල්ව කියන්නේ ,වටිනවා

    • @WASANTHIWASANTHIATHUGALA-td5bc
      @WASANTHIWASANTHIATHUGALA-td5bc 2 місяці тому

      ගොඩක් ස්තුතියි ඔබතුමාට බුදු සරණයි

  • @Nonane-b1y
    @Nonane-b1y 5 місяців тому

    Mahaththaya oyage shop eka koheda thiyenne mata iridata ganna puluwanda

  • @trilishiyamalkumari6005
    @trilishiyamalkumari6005 Рік тому +1

    Aiye me lagadi mage paume male dila diga malayak ganna giya කැරට් 22 eyala mage maleta 142000 dennam man male gaththa thenatama denne man aye wena ekak ganna a ගාණට dunnata kamak nedda

    • @slgold4240
      @slgold4240  Рік тому

      ස්තූති 🙏 දැන් තියෙන මිලට දෙන්න.ඒක ඔයාට ලාභ වෙයි.ගාන හදලා බලමු.විස්තර ටික දාන්න මාලේ

  • @kuwaitkuwait5020
    @kuwaitkuwait5020 Рік тому +1

    K 24 genath pehedili karanna

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 කරන්නම්

  • @lakmalkarunarathna1024
    @lakmalkarunarathna1024 Рік тому +1

    ඔතන chain hadanawada

  • @SunethraIrangani-io3sl
    @SunethraIrangani-io3sl 5 місяців тому +1

    18 pata godak wnasda

  • @chamithaudayanka7373
    @chamithaudayanka7373 Рік тому

    Ring ekk kohomd krt 22 da 18 da kiyal hoynne

    • @slgold4240
      @slgold4240  Рік тому

      ස්තූති 🙏 කෝඩ් එක හරි 18ද 22ද කියලා ගහලා තියෙනවා

  • @harshanipiyumali9991
    @harshanipiyumali9991 7 місяців тому +1

    • @slgold4240
      @slgold4240  7 місяців тому +1

      ස්තූති 💞🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා

  • @kasunchanaka-sg5ol
    @kasunchanaka-sg5ol Місяць тому

    Price ahemath poddak screen ake dannako😊😊

  • @Nikkaworld99
    @Nikkaworld99 Рік тому +1

    Aiye oya Al khor wala shop akeda inne nettan anith shop ekeda

    • @slgold4240
      @slgold4240  8 місяців тому +1

      සමාවෙන්න 🙏 abuhomore

  • @prarthanasaththyanga4492
    @prarthanasaththyanga4492 Рік тому +5

    බොරු මාලයක උනත් ඔය කෝඩ් ගහල එන්න පුලුවන්නේ.එතකොට කොහොමද අදුරගන්නෙ?

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 රත්තරං සංයුතිය අඩුවෙන් දාලා ඒ වැඩේ කරන අය ඉන්නවා.පියවි ඇසට අදුරගන්න බෑ පියොරිටි එකක්.එහෙම වැඩ වෙනවා.22 කියලා 21 දෙන තැං තියෙනවා .හොදම වැඩේ තමයි.අද රත්තරං ගත්තනම් අදම බැංකුවේ තියන්න හදනවා වගේ යන එක.එතකොට බැංකුවේං අදල වටිනාකම ගන්න පුලුවන් නම් අවුලක් නෑ , තවත් ක්‍රම තියෙනවා

    • @menakadushmantha
      @menakadushmantha 3 місяці тому

      @@slgold4240

  • @tharukalakshani5104
    @tharukalakshani5104 Рік тому +1

    Aiye hemadama dagenama hitiyama 22k gold aka tika kalekin pate wenasak wenawada

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 චුට්ටක් පාට අඩු වෙනවා.කුනු දූවිලි දහඩිය නිසා, හොඳ රත්තරං අනිවාර්යයෙන්ම වර්නයේ මද වෙනසක් සිදු වෙනවා.හැබැයි සුදු පාට නෙවෙයි

  • @ArooshaAroosha-g4w
    @ArooshaAroosha-g4w 5 місяців тому

    18කුවේට් එකෙන් අරන් ලංකාවේ දැම්මොත් පාට අඩු වෙනවා ද

  • @madusuga1335
    @madusuga1335 Рік тому +1

    කැරට් 22 චෙන් එකටත් 916 කියලා තියෙනවද ? ඒ ගැන පොඩ්ඩක් කියන්න 🙏

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 916 කියන්නේ කැරට් 22 තමයි . 91.6% රත්තරං ඇතිබව කියවේ.ඒ කියන්නේ 916 = කැරට් 22

    • @madusuga1335
      @madusuga1335 Рік тому

      @@slgold4240 gold chain එකක( c k ) කියලා සදහන් වෙන්නෙ මොකක්ද පොඩ්ඩක් ඒ ගැන දැනුවත් කරන්න plz

  • @koralagemallika1620
    @koralagemallika1620 7 місяців тому

    👍❤️

  • @amodmillewa4806
    @amodmillewa4806 7 місяців тому +1

    උරගල බාවිතයෙන් හොයන හැටි කියන්න

    • @slgold4240
      @slgold4240  7 місяців тому +1

      ස්තූති 🙏 ගොඩක්ම සාර්ථක නෑ ඒ ක්‍රමය

  • @xsxs7822
    @xsxs7822 Рік тому +1

    Oyalage goold kade thiyenne koheda

    • @slgold4240
      @slgold4240  Рік тому +2

      ස්තූති 🙏 කටාර්

  • @gangamrape1283
    @gangamrape1283 11 місяців тому +1

    කැරට් විසි දෙකේ මාලයක් කීයක් වෙනවද

    • @slgold4240
      @slgold4240  10 місяців тому +1

      ස්තූති 🙏 පටන් ගන්නවා ලක්ශයට අඩුවෙන්

  • @sewwandisewwandi2868
    @sewwandisewwandi2868 4 місяці тому +2

    925. Monaada

    • @slgold4240
      @slgold4240  3 місяці тому +2

      ස්තුති 🙏 සිල්වර් ( රිදී )

  • @salilasday8486
    @salilasday8486 3 місяці тому

    22ct kiyala gahapu maleka 12.60g ada watinakama kiyada?

    • @slgold4240
      @slgold4240  3 місяці тому +1

      ස්තුති 🙏 280,350 යි

  • @roshaniumayanga6126
    @roshaniumayanga6126 3 місяці тому +1

    කැරට් 22.වෙඩින් මුද්දක් .බර 2.160 ,
    මිල 68යි.එකෙ 916 සිල් එක හරියට වැදිලා නැනෙ.910 තියෙන්නෙ.එහෙම වෙන්න පුලුවන් ද,
    මුද්ද කාලට ටිකක් වැඩි.

    • @slgold4240
      @slgold4240  2 місяці тому +1

      ස්තුති 🙏 910 කියන්නේ රන් කාන්ඩයක් නෙවෙයි . වෙලද සැලට කියන්න

  • @anisaronando9022
    @anisaronando9022 7 місяців тому

    කුවෙටි රත්තරන් කැරටි 18 ෙහදනැද්ද

  • @thiliniupeksha7427
    @thiliniupeksha7427 Рік тому +1

    Chain wala bracelet wala 916 ghl thiyenw.eunata mudu pendent wala ehm ghl naththe ai ethkot api khmd ewage raththrn % balagnne

    • @slgold4240
      @slgold4240  Рік тому +3

      ස්තූති 🙏 916 හෝ 22 කියලා හෝ කුමක් හෝ ඒ රන් කාන්ඩයට අදාල වෙන cord හරි නැත්තං කැරට් අගය හරි කොටලා තියෙන්නම ඕනේ යාලු.එහෙම නැතුව රත්තරං බඩුත් තියෙනවා .ඒවා බාහිරින් පරීක්ෂා කරලා හරියටම කියන්න බෑ.

  • @ChamodMadu-vm1xu
    @ChamodMadu-vm1xu 4 місяці тому +1

    18k-gp kiyanne watina akakdha😊😊

    • @slgold4240
      @slgold4240  3 місяці тому +1

      ස්තුති 🙏 ඔව්

  • @NamalSamira
    @NamalSamira 4 місяці тому

    18k g.ring akak ukas karanna berida

    • @slgold4240
      @slgold4240  3 місяці тому

      ස්තුති 🙏 පුළුවන්

  • @tharangamaliyadda8378
    @tharangamaliyadda8378 2 роки тому +1

    බැංකුවලට විශේෂයෙන් nsb රත් උගස් කරද්දි දෙන ටිකට් එකේ 7kට කියලා තියෙනවා එහෙම ගහන්න කැරට් කීයද

    • @slgold4240
      @slgold4240  2 роки тому +2

      ස්තූති , +974 74470142 වට්සැප් දාන්න යාලු ,ටිකට් එක බලන්න ඕනෙ

  • @Maniake824
    @Maniake824 Місяць тому

    22පවුමක්.කියද.දැමි

  • @concyfernando7123
    @concyfernando7123 7 місяців тому

    Paumak kiyaka wenawada 22k

  • @lakmalkarunarathna1024
    @lakmalkarunarathna1024 Рік тому +2

    Paumak kiyada c22 chain

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 එකයි අසූවක් වගේ වෙයි යාලු

  • @xtremekuwait8700
    @xtremekuwait8700 Рік тому +1

    මුදු වල දැන ගන්නේ කොහොමද

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 රත්තරං බර ග්‍රෑම් වලින් ගන්න

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 4 місяці тому

    Mr.mage tiyanawa kt 18 eyarig . Gr.1/560 / 27000 ඉල්දකරනවා shop එකේ .මට දිල වෙන දෙකක් ගන්න ඕන.ඔබතුමාගේ shop එක කොහෙද.මෙි මිල හරිද

    • @slgold4240
      @slgold4240  3 місяці тому +1

      ස්තුති 🙏 කටාර්

  • @nadeeshasadamali5355
    @nadeeshasadamali5355 Рік тому +1

    මගේ චේන් එකේ ගාන්චුවේ ගහලා තියෙනවා I.k.D.M kiyala e mokakda

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 KDM වලින් තමයි චේන් එක පාස්සලා තියෙන්නේ . පියොරිටි එකට යම් බලපෑමක් තියෙනවා .ඒ උනාට ලංකාව ඇතුලෙදී චේන් එකේ වටිනාකමට කිසිම බලපෑමක් නෑ.

  • @kuwaitkuwait5020
    @kuwaitkuwait5020 Рік тому +1

    18 benkuwe thiyanna berida

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 සුභ අලුත් අවුරුද්දක් වේවා 18 කියන්නේ 75% රත්තරං කියන එක .ගොඩක් අඩු වටිනාකමක් තමයි ලැබෙන්නේ .සමහර බැංකු වලින් ගන් නැති වෙන්න පුලුවන්

  • @chandanarathnayaka3424
    @chandanarathnayaka3424 3 місяці тому

    අද පවුමක මිල කීයද

  • @trianrozario2384
    @trianrozario2384 6 місяців тому +1

    Shop eke name and address denna puluwanda ?

    • @slgold4240
      @slgold4240  6 місяців тому +1

      ස්තුති 🙏 qatar

  • @mallika7268
    @mallika7268 Рік тому +1

    Qatar walada shop eka ..koheda thiyenne.address..

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 ඔව් කටාර් ඉන්නේ

  • @AchiniTharanga-gz2sr
    @AchiniTharanga-gz2sr 6 місяців тому +1

    Carrot 18 kalu wewda

    • @slgold4240
      @slgold4240  6 місяців тому +1

      ස්තුති 🙏 කලු වෙන් නෑ, හයිය වැඩී පාවිච්චි කරන්න පුළුවන් හොදට

  • @SandyaLiyànage-d7y
    @SandyaLiyànage-d7y 4 місяці тому +1

    Atakota 21k kiyanne kuweit wala

  • @maleeshamadushan1116
    @maleeshamadushan1116 Рік тому +1

    අර බැංකු වල රිසිට් වල 9KT කියල තියනවනෙ ඒ කියන්නෙ රන් අනුපාතය කීයද

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 දැනුවත් නෑ ඒ සම්බන්ධයෙන් .විමසීම් කරලා දැනුම් දෙන්නම්

  • @IndraniIndu-my1lo
    @IndraniIndu-my1lo 7 місяців тому +1

    කැරට් 18 එයාපොට් එකෙන් අරගෙන යන්න පුලුවන් ද

    • @slgold4240
      @slgold4240  7 місяців тому +1

      ස්තූති 🙏 පුළුවන්

  • @Nethminethmi812
    @Nethminethmi812 8 місяців тому

    Paum 1/4 kiyanne (g) walin kiyada

  • @nuwanbandara1856
    @nuwanbandara1856 Рік тому +1

    පවුම් 1ක් ? ගැමි බර පුමාණය කියද

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 ග්‍රෑම් 8යි

  • @sujiwaniroshani5054
    @sujiwaniroshani5054 Рік тому +1

    22 Paum bagayak gana kiyada

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 ගාන නම් හැමතිස්සෙම වෙනස් වෙනවා 85 ක් වගේ

  • @lalithakumari1697
    @lalithakumari1697 6 місяців тому

    Karat22karabu kotuwa mila

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 6 місяців тому +1

    ඔයාලා ලංකාවේ කොහෙද දැන් 22 පවුමක් කීයක් වෙනවාද මේ කළේ අඩුයි නේද

    • @slgold4240
      @slgold4240  6 місяців тому +1

      ස්තුති 🙏 දැනට කටාර් ඉන්නෙ

  • @rumeshikapavithra2482
    @rumeshikapavithra2482 Рік тому +1

    Oyalage shop nadda sri lankan wala

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 තවම ලංකාවේ නෑ

  • @techgeekacademy3906
    @techgeekacademy3906 Рік тому +2

    18ct පවුම් බාගෙට ටිකක අඩු එකක් දෙනවනම් 50ට පාඩුද

    • @slgold4240
      @slgold4240  Рік тому

      ස්තූති 🙏 දැනට කැරට් 18 යන මිල අරං ඒකෙන් ග්‍රෑම් එකක මිල හොයාගන්න .රත්තරං වටිනාකම ගන්න බලන්න .කොහොමත් 50ට වැඩි වෙනවා

  • @NiroshaDamayanthi-hj4ix
    @NiroshaDamayanthi-hj4ix Рік тому +1

    ෙකාමද ඔයාට කත කරන් ෙන් 18ට කියද සවුදි ගන්න

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 වට්ස් ඇප් +974 74470142

  • @testquizmastermind934
    @testquizmastermind934 2 роки тому +1

    Daily gold price balagana site ekak tyenawada

    • @slgold4240
      @slgold4240  2 роки тому +1

      Google එකෙන් බලන්න පුලුවන් යාලු.හැබැයි gold market එකේ පොඩි වෙනසක් තියෙනවා .ස්තූති

  • @NiroshaDamayanthi-hj4ix
    @NiroshaDamayanthi-hj4ix Рік тому +1

    මට කැරට 18 ගන්න ඔනි ෙකාමද ගන් ෙන් මට කියන්න

    • @slgold4240
      @slgold4240  Рік тому

      ස්තූති 🙏 වට්ස් ඇප් +974 74470142

  • @sumithrakaluarachi9533
    @sumithrakaluarachi9533 2 роки тому

    👍👍👍💕💕💕💕💕💕

  • @renukapriyadarshani-rs5xm
    @renukapriyadarshani-rs5xm 5 місяців тому

    පවමකට ග්‍රෑම් කොච්චරද

  • @sumithlaksman5905
    @sumithlaksman5905 Рік тому

    අය්යෙ මම පෙන්ඩන්ට් එකක් ගත්තා ඒක ct.22 නමුත් ඒකෙ සඳහන් කරල නෑ.

    • @slgold4240
      @slgold4240  Рік тому

      ස්තූති 🙏 ඒකේ 916 කියලා ලියලා තියෙනවද බලන්න

  • @namalsurendra8103
    @namalsurendra8103 Рік тому

    Karat 500 kiyada aiye....

    • @slgold4240
      @slgold4240  Рік тому

      ස්තූති 🙏 දන්නෑ යාලු දැං කොහොමද ගනං ලංකාවේ ,වැඩිවෙලා නේ, මෙහෙනං පංසීයක් දෙසීය හැටයි

  • @Zakeh-v8n
    @Zakeh-v8n 17 днів тому

    21වගෙ

  • @thariduudesh
    @thariduudesh Рік тому +1

    ඔයා ල යි කාඩෙ තියෙන්නේ කොහෙද

    • @slgold4240
      @slgold4240  Рік тому +1

      ස්තූති 🙏 කටාර්

  • @chandanarathnayaka3424
    @chandanarathnayaka3424 3 місяці тому +1

    කැරට් 22ද හොඳ

    • @slgold4240
      @slgold4240  2 місяці тому +1

      ස්තුති 🙏 අපිට හොඳම කැරට් 22, දැං පවුමක මිල හැදුම් කුලිය නැතුව 185,500

  • @nimeshmadusanka7409
    @nimeshmadusanka7409 Рік тому +1

    9916 kiyala gahala thiyana eka 916 da

    • @slgold4240
      @slgold4240  Рік тому +2

      ස්තූති 🙏 916 විතරයි සම්මතය.මිලදී ගත්ත වෙලදසැලෙන් අහල බලන්න. සමහර විට කම්පැනි සංකේත වෙන්නත් පුලුවන් .ඒ උනාට කැරට් 22 කෝඩ් එක 916 විතරයි .

  • @Liyange686
    @Liyange686 2 роки тому +1

    koheda me

    • @slgold4240
      @slgold4240  2 роки тому +1

      ස්තූති 🙏 from qatar

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Рік тому

    මේ හෙට්ට්වීදියද