Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අම්මේ ඉතා පැහැදිලිව කෑම ජාති හදන හැටි කියලා දෙන ආකාරය ගොඩක් අගය කරනවාඔබතුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා...දිගින් දිගටම අපිට රසවත්ව කෑම හදන විදිය කියලා දෙන්න..ස්තූතියි
මම මේක හැදුවා. හරිම රසයි. අත්තම්මාට තෙරුවන් සරණයි.
ආච්චි අම්මලා ගේ.. කෑම කොහොමත් රහායි.. කොයි වෙලාවට ගියත්.. මගේ ආච්චි අම්ම ගේ.. කෑම ටිකත්.. වරදින්නැ.. ආදරේ ආච්චි අම්මේ...
මම ඔයාට ගොඩක් අදරෙයි අත්තම්මේ . ගොඩක් පිං අපිට කැම හදන්න කියලා දෙනවට .❤❤
බොහොම ස්තූතියි අත්තම්මෙ. දීර්ඝායු!!!!
😋 ඔයාගේ වීඩීයෝ බලනවා ආච්චි අම්මේ..බුදු සරනයි..💐🙏
කරුපුන්චා "❤❤ මන් ආසම වචනය අත්තාම්මාගෙ .ගොඩක් ඉස්තුතී ❤❤❤
නිදුක් නීරෝගී සුවයම වේවා .. හරිම ආසයි හදන කෑම බලන් ඉන්නත්, කතා කරන හැටි අහන් ඉන්නත් 😍
මම් හදන්නෙත් මෙහෙම තමයි 🙂♥️
අපේ අම්ම ත් ගෝව හැදුවෙ මෙහෙම ය් තෙරුවන් සරණය් ! දීර්ඝආයු ලැබේවා !
ආච්චි අම්මෙ..ඔයාගෙ කැමගොඩක් රසයි..ඔයාට ස්තූතියි ❤
දැක්කමත් රස පාටයි .ස්තුතියි අම්මේ
ඇත්තටම රසයි මාත් උයලා බැලුවා 🤭ගෙදර අයෙ කිවා දැන් රහට උයන්න පුලුවන් කියලා මන් මෙකෙන් බලන් ඊවේ ඇත්තටම අච්චි අම්මෙ හරිම රසයි🥺💗
හරිම රසයි ආච්චි අම්මේ. ආච්චි අම්මට ගොඩක් පින්
ගොඩක් ඉස්තියි අම්මේ මම හැදුවා රසයි රම්පේ කරපිංචා දැම්මේ නැහැ මම විදේශ රටක ඉන්නේ මේහේ හොයා ගන්නඩ අමාරැයි❤❤❤❤❤
Budusaranayi amma
Mn amma උයනවා balala තම හදන්නේ . Mt ඉස්සර මුකුත් උයන්න behe pin අම්මා
මේ කියලා දෙන්න විදිහ නියමයයිVideo එක drag වෙන්නේ නෑවැල් වටාරම් නෑ...Respect❤
Math haduwa godak rasai achchi amme
Math meka haduwa rasai aththmme❤❤
ආච්චම්මට බුදුසරණයි .....❤❤❤
තෙරුවන් සරණයි අත්තම්මේ...❤
Very easy cooking. I will try.
Man heduwa aththammage ekai bathai harima rasai
Thank achchi amme
Thanks ❤❤❤
ආච්චි අම්මා කියපු විදියට මමත් හදලා බැලුවා කෑම රහයි මම රට ඉන්නේ 😊
මටත් මගේ අම්මා මතක් උනා ඉක්මනට ගෙදර යනකං ඉන්නේ අම්මගේ අතින් කන්න හැමදේම ආච්චියම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
Harima rasai aththamme 😊meewage thawath kaama hadhana hati dhaanna api balaagena innawa ❤❤ aththammata theruwan sranai❤
අද මෙහෙම හදනවාස්තූතියි අත්තම්මා❤
Godak rasai amme
ආච්චි කතා කරන විදිහට හෙන ආසාවෙන් එපා වෙන්නෙ නැතුව බලන්න පුලුවන්
❤❤
Thank you so much amma
Godak sthuthi
adareai hemadamat. dirgausa lebeawa!deaviyangea pihitai!!!.❣❣❣💕💕💕💌💌💌💌💌🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️
ගොඩක් ස්තුතිය ආච්චි අම්මා ❤️👍🙏🌸
Definitely going to try it
හැම දේටම උම්බලකඩ මොනාද අනේ .එකම රස එනවා😅😅😅
Siyalu elawalu pisaganna akareya kiyala denna amme..budu sarai ammata
ගොඩක් දාල තියෙන්නේ අපි නොදාපුවත් බලල දාන්නම්
❤❤❤
❤❤🙏
I like this priperation
👍
❤
Good
😊😊😊
🔥🔥🔥❤️
Abaralla maluwa.kohomada.hadanne
Aththammai mamai abaralla kiyala search karanna
ටින් මාළු curry kirata හදන්න koo අම්මේ mn oya උයනවා බලන් හදන්නේ bs
Ala thambalada ekathu karanne
❤️
අපි උයාගෙන කන්නේ යාළුවො කිව්වා රහයි කියල. අම්මට පින් සිද්ධ වෙනවා
👍👍👍👍❤️❤️❤️
🙏🙏🙏💙💙💙😀😀😀😀
👍👍👍👍😛😋🤪😝😋😜😜😋🤪
ua-cam.com/video/vC5Y6pIgwjY/v-deo.htmlජීවිතේ කිසිම දවසක මේම කාල නෑ ඔයා.. ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම
❤❤❤❤
අම්මේ ඉතා පැහැදිලිව කෑම ජාති හදන හැටි කියලා දෙන ආකාරය ගොඩක් අගය කරනවා
ඔබතුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා...
දිගින් දිගටම අපිට රසවත්ව කෑම හදන විදිය කියලා දෙන්න..
ස්තූතියි
මම මේක හැදුවා. හරිම රසයි. අත්තම්මාට තෙරුවන් සරණයි.
ආච්චි අම්මලා ගේ.. කෑම කොහොමත් රහායි.. කොයි වෙලාවට ගියත්.. මගේ ආච්චි අම්ම ගේ.. කෑම ටිකත්.. වරදින්නැ.. ආදරේ ආච්චි අම්මේ...
මම ඔයාට ගොඩක් අදරෙයි අත්තම්මේ . ගොඩක් පිං අපිට කැම හදන්න කියලා දෙනවට .❤❤
බොහොම ස්තූතියි අත්තම්මෙ. දීර්ඝායු!!!!
😋 ඔයාගේ වීඩීයෝ බලනවා ආච්චි අම්මේ..බුදු සරනයි..💐🙏
කරුපුන්චා "❤❤ මන් ආසම වචනය අත්තාම්මාගෙ .ගොඩක් ඉස්තුතී ❤❤❤
නිදුක් නීරෝගී සුවයම වේවා .. හරිම ආසයි හදන කෑම බලන් ඉන්නත්, කතා කරන හැටි අහන් ඉන්නත් 😍
මම් හදන්නෙත් මෙහෙම තමයි 🙂♥️
අපේ අම්ම ත් ගෝව හැදුවෙ මෙහෙම ය් තෙරුවන් සරණය් ! දීර්ඝආයු ලැබේවා !
ආච්චි අම්මෙ..ඔයාගෙ කැමගොඩක් රසයි..ඔයාට ස්තූතියි ❤
දැක්කමත් රස පාටයි .ස්තුතියි අම්මේ
ඇත්තටම රසයි මාත් උයලා බැලුවා 🤭ගෙදර අයෙ කිවා දැන් රහට උයන්න පුලුවන් කියලා මන් මෙකෙන් බලන් ඊවේ ඇත්තටම අච්චි අම්මෙ හරිම රසයි🥺💗
හරිම රසයි ආච්චි අම්මේ. ආච්චි අම්මට ගොඩක් පින්
ගොඩක් ඉස්තියි අම්මේ මම හැදුවා රසයි රම්පේ කරපිංචා දැම්මේ නැහැ මම විදේශ රටක ඉන්නේ මේහේ හොයා ගන්නඩ අමාරැයි❤❤❤❤❤
Budusaranayi amma
Mn amma උයනවා balala තම හදන්නේ . Mt ඉස්සර මුකුත් උයන්න behe pin අම්මා
මේ කියලා දෙන්න විදිහ නියමයයි
Video එක drag වෙන්නේ නෑ
වැල් වටාරම් නෑ...
Respect❤
Math haduwa godak rasai achchi amme
Math meka haduwa rasai aththmme❤❤
ආච්චම්මට බුදුසරණයි .....❤❤❤
තෙරුවන් සරණයි අත්තම්මේ...❤
Very easy cooking. I will try.
Man heduwa aththammage ekai bathai harima rasai
Thank achchi amme
Thanks ❤❤❤
ආච්චි අම්මා කියපු විදියට මමත් හදලා බැලුවා කෑම රහයි මම රට ඉන්නේ 😊
මටත් මගේ අම්මා මතක් උනා ඉක්මනට ගෙදර යනකං ඉන්නේ අම්මගේ අතින් කන්න හැමදේම ආච්චියම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
Harima rasai aththamme 😊meewage thawath kaama hadhana hati dhaanna api balaagena innawa ❤❤ aththammata theruwan sranai❤
අද මෙහෙම හදනවා
ස්තූතියි අත්තම්මා❤