wether control tech-mist maker-කාමරය සිසිල් කරන ගැජට් එක/ mist maker

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 169

  • @nisaldjhennedi102
    @nisaldjhennedi102 7 місяців тому +4

    ස්තූතියි, කියනදේ ඇහෙනව මදි. Full volume දාලතමයි ඇහුවෙ.

  • @dineshmadusanka3166
    @dineshmadusanka3166 2 роки тому +7

    වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය සැලකිය යුතු විදියට අඩු කරන ග්‍රීස්ම කාලවලදී සාපේක්ෂ ආර්ද්‍රතාවය ඉහළ දැමීමටත්, එනයින් උෂ්ණත්වය යාමනයටත්, වියළි ශීත කාලවල කටුක සීතල යාමනයටත් ගොඩක් වටිනවා...
    Thank you...

    • @srihelaTVTV
      @srihelaTVTV  2 роки тому +3

      ස්තුතියි🙏🙏🙏 දිගටම අප චැනලය සමඟ එක්වන්න

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 7 місяців тому +9

    මුලින්ම වැඩේට උවමනා දේවල් ගැන සදහන් කරන්න.
    ඉන් පස්සෙ උපකරණය සාදා ගන්නා ආකාරය පැහදිලි කරන්න...ඔබගෙ කටහඬ ටිකක් වැඩි කරන්න ...

  • @wasantha2011
    @wasantha2011 7 місяців тому +1

    ඇත්තටම ඉතා හොද ඉදිරිපත් කිරීමක් ඔබතුමාට ස්තුතියි , පිට රටවල උශ්ණ කාල වලදී මේ වගේ මීදුම් සහිත ෆෑන් පාවිච්චි කරනව, සමහරු ආර්ද්‍රතාව ගැන කියවනව ,තාප තරංග වල ප්‍රබලතාව වැඩි වෙනව ඒත් මෙතනදී එහෙම වෙන්නෙ නෑ

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому +1

      ඔය ලොකු වචන කථා කරන කිසිම කෙනෙක් රටට සමාජයට දෙයක් කරන අය නෙවෙයි.ඔවුන්ට පුළුවන් එකම දේ අනුන්ගේ දෙයක් විවේචනය කිරීම පමණයි.ඉතාම අතලොස්සක් ඒ වගේ අය ඉන්නවා.ඔබතුමා බුද්ධිමත් ලෙස මේකෙ හොඳ පැත්ත දැක්ක.ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏

  • @denvermacklam1712
    @denvermacklam1712 7 місяців тому +8

    තව පොඩ්ඩක් voice එක අඩුකරලා විඩියෝ එක දාන්න. එතකොට මරු

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

    • @thanushdanujaya
      @thanushdanujaya 7 місяців тому

      @@srihelaTVTV 🙂🙂

  • @NandanaThilake-eq6bz
    @NandanaThilake-eq6bz 7 місяців тому +3

    මෙ කොටස් දෙකේ නමි සදහන් කරන්න පුළුවන්ද ගොඩක් වටිනව කාලින අවශ්‍යතාවයක් ගොඩක් ස්තුතියි .

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому +1

      කොටස් දෙකම එකට ගන්න තියෙන්නේ.(මිස්ට් මේකර් සර්කිට් සහ පීසෝ ප්ලේට් එක.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

    • @praneethmaduranga5761
      @praneethmaduranga5761 7 місяців тому

      Kohenda ganna tiyenne

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් අමතර කොටස් අලෙවි කරන තැනකින් ගන්න පුළුවන්.aliexpress හරහා පහසුවෙන් ගෙන්වා ගැනීමට හැකියාව ඇත.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @RuwaniWanigasekara
    @RuwaniWanigasekara 7 місяців тому +2

    මහත්තයෝ ඕක හදාගන්න විඳිහ ගැන කියන්න, ඔයා ඔය කරන වැඩේ ඇත්තටම අපේ කාලේ කනවා, ඇත්තටම මට හිතෙනවා මේවා බලන අපිට මොන්ගල්ද?? කියලා

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      බලන කෙනා ඇස් වලින් පමණක් නොබල බුද්ධිමත්ව වටහා ගන්න ඕනෙ.මේ වීඩියෝ එකෙන් මේ උපකරණය ගැන හදුන්වා දීමක් කරනවා මිස හදන ක්‍රමයක් ගැන කියනව නෙවෙයි.

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 7 місяців тому +5

    ඇත්තටම කරනලද වීඩියෝව හරිම හොඳයි . ඒත් ,, පීසෝ ඉලෙක්ට්‍රික් ප්ලේට් එක ගැන කිසිම සඳහනක් මේ වීඩියෝ එකේ කරලා නැහැ .අළුතෙන් මේ ගැන ඉගෙනගන්නා කෙනෙකුට එය ප්‍රශ්නයක් වේවි . ඒ නිසා මේ ගැනත් සිතා බලන්න ඉදිරි වීඩියෝ වලදී .ස්තූතියි ඔබට බොහොමත්ම .

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому +2

      බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට අඩුපාඩු පෙන්වා දුන්නට.ඉදිරියේදී වීඩියෝ එකක් අරගෙන එනව මේ පරිපථය සම්පූර්ණෙයන් හදන ක්‍රමය.ඒකෙදි ඔබතුමා කියු දේ හා මග හැරී ඇති සියළු කරුණු සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරනව.ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තුතියි🙏🙏🙏

    • @indurunisal3987
      @indurunisal3987 7 місяців тому

      ඔබ ගෙ tp number eka ewanna ගන්න කොහෙද තිබෙන්නේ

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      Sri hela tv channel එකේ සදහන් කර ඇත.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

    • @thusithakodagod9233
      @thusithakodagod9233 7 місяців тому

      ❤ යාළුවා හරිම ආඩම්බරයි ඹබ ගැන

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      @thusithakodagod9233 ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තුතියි.🙏🙏🙏

  • @lakshanbandara1619
    @lakshanbandara1619 7 місяців тому +22

    වාතයේ ආර්ද්‍රතාවය වැඩි කරල කොහොමද කාමරේ සීතල කරන්නෙ.. තවත් රස්නෙ වැඩි වෙන එකනෙ වෙන්නෙ

    • @emkh.g7736
      @emkh.g7736 7 місяців тому +3

      ආර්ද්‍රතාවය කියන්නේ මොකක්ද කියලා දන්නවද

    • @everything418
      @everything418 7 місяців тому

      @@emkh.g7736වාතයේ ඇති ජල වාශ්ප ප්‍රමානය

    • @elakolla4369
      @elakolla4369 7 місяців тому

      ඔයා හෙන ගොන් ප්‍රශ්නයක්නෙ අහන්නෙ.. 7වසරෙ උගන්වන්නෙ ඕක

    • @clearwatertech7920
      @clearwatertech7920 7 місяців тому

      මිලදී ගන්න තැනක් තියෙනවද...

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @nimaljayathilaka9455
    @nimaljayathilaka9455 7 місяців тому +1

    🙏ඔබතුමා ඉදිරිපත් කල පෙලේටි සහ හියුමිඩිටි සිස්ටමි විඩියෝදෙක කාලිනව ඉතාමත්වැදගත්.එමෙන්ම නවීන තාක්ෂණ කුුුුම හෙයමින්යන අපටත් වඩාත්ම වැදගත් .ac මොඩිවුල් බාවිතයටවඩා පිසෝ බාවිත කුුුුමයේ පෙනහලුආශිුත ලෙඩවලට ටිකක් අහිතකර උනත් මෙහි බාවිතාකරනා ජලයට බෙහෙත්වර්ග,සුවදවර්ග,මදුරැ නාසක වැනිදේ යොදා ගගැනීම වැදගත් වනබව කවුරුත් හිතුවද?***ඔබගේ ඉදිරිපත් කිරිමිවලට බෙහෙවින් ස්තුතියි .# ඔබට ජයක්මවෙිවා.#🙏

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      ඔබතුමාගේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තුතියි🙏🙏🙏

  • @wasanthawimaladharm
    @wasanthawimaladharm 7 місяців тому +7

    සීතල කරන එකයි ආර්දතාවය වෙනස් කරන එකයි දෙකක්😂

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому +1

      බලන්න කියන්න එහෙනම්.ආර්දතාවයේ වෙනසක් උෂ්ණත්වයේ වෙනස් වීම මත සිදුවන බව කවුරුත් දන්න දෙයක්.පැහැදිලි කරන්නකො😅😅😅

  • @nomanperera2803
    @nomanperera2803 6 місяців тому

    Good thank you mata me kramayata green hose ekak kul katanna barida ..nuber please ..

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 7 місяців тому +3

    මිලදී ගන්න පුලුවන් ස්ථානයක් නොදැක්වීම බලවත් අඩුපාඩුවක්

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому +1

      පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.🙏🙏🙏

    • @prasantharajapakshe952
      @prasantharajapakshe952 7 місяців тому

      Do daraz

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      Daraz එකේ මිල වැඩි aliexpress හරහා ඉතා අඩු මුදලකට ගන්න පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

    • @abdulrasheed-ks8ce
      @abdulrasheed-ks8ce 7 місяців тому

      Dheveni gadget eke nama chuttak type karala ewanna

    • @lalithprasanna6214
      @lalithprasanna6214 7 місяців тому +1

      Ali express තියෙනවා.රුපියල් 400/= වගේ වෙනව

  • @SampathDelgahagoda
    @SampathDelgahagoda 7 місяців тому +3

    මෙම උපකරණය මිලදී ගන්න පුළුවන් කොහෙන්ද 🤔🤔🤔🤔

    • @sanjeewahandalage3139
      @sanjeewahandalage3139 7 місяців тому

      මෙම උපකරනය කොහෙන්ද ගන්නෙ

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому +1

      පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.aliexpress හරහා පහසුවෙන් ගෙන්වා ගැනීමටත් පුළුවන්

    • @susanthaperera7728
      @susanthaperera7728 7 місяців тому

      Meka hada ganne kohomada

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      @susanthaperera7728 පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @sudathpriyantha8275
    @sudathpriyantha8275 5 днів тому

    කොහෙන්ද මේක ගන්න තියෙන්නේ

  • @sunethperera440
    @sunethperera440 5 місяців тому

    මේවා මිලදී ගන්න පුලුවන් පෙටාවල කඩයක් තියෙනවද?

    • @srihelaTVTV
      @srihelaTVTV  5 місяців тому

      මයික්‍රො ඉලෙක්ට්‍රොනික් එකේ තියෙනවා.aliexpress හරහා ද පහසුවෙන් ගෙන්වා ගැනීමට හැකි.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @pastorajithusarambege6664
    @pastorajithusarambege6664 7 місяців тому

    මේ දේවල් ඔයා හදල දෙනවද මුදල් වලට ලොකු දෙයක්.

  • @prabhaofficial2166
    @prabhaofficial2166 Рік тому +1

    බිම්මල් ගෘහය සිසිල් කිරීමට සුදුසුද සාර්තක වේව්ද

  • @kksamantha2098
    @kksamantha2098 7 місяців тому +2

    මොන මගුලක් උනත් හදාගන්න විදියක් කියලා දීලා නෑනේ ...( බෝතල් මූඩි කේස් එක අවශ්‍ය බඩුත් එක්ක හදාගන්න විදිය පෙන්නුවානම් මේ වැඩේ සාර්ථකද කියලා බලන්න තිබුනා )

    • @dilakshishani65
      @dilakshishani65 7 місяців тому +1

      Ekane.me kale nam wadagath

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      @dilakshishani65 මේ වීඩියෝ එක බලන්න.ua-cam.com/video/Ekz4axsHHIc/v-deo.htmlsi=Vz874W6cEXoqBDy9

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      මේ වීඩියෝ එක බලන්න.ua-cam.com/video/Ekz4axsHHIc/v-deo.htmlsi=Vz874W6cEXoqBDy9

  • @nirmanitech
    @nirmanitech 6 місяців тому

    kohenda oka ganna thiyenne

  • @YatinuwaraDhammarathana
    @YatinuwaraDhammarathana 7 місяців тому +2

    මෙම උපකරනය ගන්නතැනක් හො ඔබතුමාට අපවෙතලැබෙන්න සලසනවානම් තවත් වටිනවායැයි සතෙනවා.මුදල්එවනවිදියක් දන්වන්න.

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පිටකොටුවේ දෙවන හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්න පුළුවන්.එසේ නොමැති නම් ඔබවහන්සේට පුළුවන් aliexpress හරහා ඉක්මනින් මෙහ මුදලට වඩා අඩුවෙන් ගෙන්වා ගන්න.ගැටලුවක් ඇත්නම් දන්වන මෙන් ඉල්ලා සිටිනව.ඔබවහන්සේගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @sujeewapradeep6586
    @sujeewapradeep6586 5 місяців тому

    මේක ac නැති වහනෙකට සෙට් කරන්න බැරිද එහෙම මොනා හරි ගැජට් එකක් ටියෙනම් කියන්න

    • @srihelaTVTV
      @srihelaTVTV  5 місяців тому

      එහෙම සවි කරන්න පුළුවන්.ඒක ටිකක් පැහැදිලි කරන්න වෙනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @maleeshanathsara
    @maleeshanathsara Рік тому +2

    giriulla nathuva kiribath goda meke curcite eka ganna thiyanavada?

    • @srihelaTVTV
      @srihelaTVTV  Рік тому

      කොළඹ කොටුව 2 වන හරස් වීදියේ බලන්න

  • @PriyanthaD.M
    @PriyanthaD.M 7 місяців тому +1

    මේ උපකරණය කොහොමද ගන්නේ

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      මේ සියල්ලම පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @erangaranasinghe8617
    @erangaranasinghe8617 2 роки тому +1

    Ganna kohedha thiyanne

  • @sureindissanayake
    @sureindissanayake 7 місяців тому

    Thanks 🌹❤

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @thusithakodagod9233
    @thusithakodagod9233 7 місяців тому

    ❤ ආදරෙයි යාළුවා

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තුතියි.🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing 7 місяців тому

    Good job thank for sharing

  • @boyofficial4274
    @boyofficial4274 7 місяців тому

    wathura ivara unahama ibee off wenawada

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      නැහැ නැවත වතුර දාන්න ඕන.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @dondasanayake4726
    @dondasanayake4726 7 місяців тому

    How much one unit
    And
    How you will supply it

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      Sorry,i not selling.this education video only.thank your comment

  • @RanganaSenadeera-p5g
    @RanganaSenadeera-p5g 7 місяців тому

    මේ විදුලි පරිපතය කොහෙද ගන්න තියෙන්නෙ

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @AsankaSanjeewa-tw3qf
    @AsankaSanjeewa-tw3qf 6 місяців тому

    Mekata ganna badu wala nam danawada

    • @srihelaTVTV
      @srihelaTVTV  6 місяців тому

      Mist maker.aliexpress එක හරහා පහසුවෙන් ගෙන්වා ගැනීමට හැකි.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @srilal6555
    @srilal6555 7 місяців тому

    Can you supply a working unit how much?

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      This not selling.self to home made product only.thanks your comment.

  • @PemapalaGamage
    @PemapalaGamage 7 місяців тому

    පෙන්වන .කොටස් මිලට. ගතහැකි ද.ස්තානය කියන්න .

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්න පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

    • @indunilvlog7228
      @indunilvlog7228 7 місяців тому

      සර්කිට් එකට මොකක් හරි කෝඩ් එකක් නමක් නම්බර් එකක් තියෙනවද

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      @indunilvlog7228 එහෙම නැහැ.aliexpress හරහා පහසුවෙන් ගෙන්වා ගැනීමට හැකි.aliexpress site එකේ mist maker යන නමින් හොයන්න.ඔබට අවශ්‍ය විදිහේ එකක් ඇනවුම් කල හැකි.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @wenurapriyashantha6112
    @wenurapriyashantha6112 7 місяців тому

    Gadjet eks ganne kohenda ?

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому +2

      Aliexpress හරහා ගෙන්වා ගැනීමට හැකියාව ඇත

  • @vwchannel5052
    @vwchannel5052 7 місяців тому

    කොහොමද ගනන්

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      800ක් 900 ත් අතර මිලකට ගන්න පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @NuwansisirakumaraMeegahagodage
    @NuwansisirakumaraMeegahagodage 7 місяців тому

    Dilivary karanna puluwan da

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් මේ සියලු දේවල් ගන්න පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @nadeenadee544
    @nadeenadee544 Рік тому

    පීනස, හෙම්බිරිස්සාව එහෙම හැදෙයිනෙ ඉක්මනට

    • @srihelaTVTV
      @srihelaTVTV  Рік тому +3

      Ac යන්ත්‍රයක් ඇති ස්ථානයක ඉන්න පුළුවන් කෙනෙකුට මෙය ගැටලුවක් නොවේ.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

    • @bernarddesilva1631
      @bernarddesilva1631 7 місяців тому

      Roogaya pawatina ayatai asuba samaharavita

  • @twinbros.1651
    @twinbros.1651 7 місяців тому +1

    Humidifier ekak wageda?

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      ඒකක් තමයි.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @sagaraprasanna7188
    @sagaraprasanna7188 7 місяців тому

    කොහෙන්ද මේක ගන්න පුලුවන්

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.aliexpress හරහා පහසුවෙන් ගෙන්වා ගැනීමට ත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @prasannakumara4002
    @prasannakumara4002 7 місяців тому

    ගැජට් එක ගන්න තැන කියන්න

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      Aliexpress එකෙන් ගෙන්වා ගන්න පුළුවන්.පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @hiruthilina1
    @hiruthilina1 7 місяців тому

    Cash on delivery karanna puluwanda

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පිටකොටුවේ ගන්න තියෙනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @ChandrarathnaMallawa
    @ChandrarathnaMallawa 7 місяців тому

    කොහෙද ගන්න තියෙන්නෙ

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.aliexpress හරහා පහසුවෙන් ගෙන්වා ගැනීමටත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

    • @sarathnandasiri9461
      @sarathnandasiri9461 7 місяців тому

      උ උපකරන ට්ක කියනවද ගන්න ඔන

  • @sarathdayananda5080
    @sarathdayananda5080 2 роки тому +1

    Meka ganna koheda thiyenne

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 7 місяців тому +1

    රූප හොඳයි ඇයි කතාකරන්නේ නැත්තේ?????😮😮😮😮😮😮

  • @mranjith4951
    @mranjith4951 7 місяців тому

    මෙ ගැන වැඩි දුරට දැනගන්න po no කො ???

  • @pmautoservice4782
    @pmautoservice4782 7 місяців тому

    මේකක් එවන්න පුළුවන් ද

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      Aliexpress හරහා ඕඩර් කර පහසුවෙන් ගෙන්වා ගැනීමට හැකි.ගැටලුවක් ඇත්නම් කමෙන්ට් කරන්න.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @nilankasangeeth360
    @nilankasangeeth360 Рік тому

    Giriulle kohenda gaththe

    • @srihelaTVTV
      @srihelaTVTV  Рік тому +1

      මෙම වීඩියෝව ඉදිරිපත් කරන නිර්මාණ කරුවා විසින් ආනයනය කර බෙදා හරිනු ලබයි ස්තුතියි🙏🙏

    • @nilankasangeeth360
      @nilankasangeeth360 Рік тому

      Phone number eka denna

    • @srihelaTVTV
      @srihelaTVTV  Рік тому

      0774271521

  • @sanjeewaarunasiri843
    @sanjeewaarunasiri843 7 місяців тому

    හොදයි. ඕක දැක්කම හිතට සිතල ගතියක් දැනෙනවා. 😁😁😁😁😁😁

  • @erangaranasinghe8617
    @erangaranasinghe8617 2 роки тому

    Genna ganna puluwandha

    • @srihelaTVTV
      @srihelaTVTV  2 роки тому

      Aliexpress haraha online genvemata hakiya.

    • @srihelaTVTV
      @srihelaTVTV  2 роки тому +1

      Puluvan.dina 15k vge kalayak yanava

    • @Mr-kalu_kumarayaa
      @Mr-kalu_kumarayaa Рік тому

      @@srihelaTVTV නම

    • @sureshweerasinghe2548
      @sureshweerasinghe2548 7 місяців тому

      මේ පරිපථය හා අනිත් කොටස ගන්න තියෙන්නේ කොහෙද

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.තවද aliexpress හරහා පහසුවෙන් ගෙදරටම ගෙන්වා ගැනීමට හැකියාව ඇත.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 7 місяців тому

    *CORRECTION.. "WEATHER"

  • @Mypet-x7g
    @Mypet-x7g 8 місяців тому

    Kurunegala town eke thiyanawada

    • @srihelaTVTV
      @srihelaTVTV  8 місяців тому

      Aliexpress මගින් පහසුවෙන් ගෙන්වා ගැනීමට හැකි.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @prabhaofficial2166
    @prabhaofficial2166 Рік тому

    මෙම උපකරනය බිම්මල් ගෘහයකට සුදුසුද ගෙන්වාගන්න ව්දිය සදහන් කරන්න
    .

    • @srihelaTVTV
      @srihelaTVTV  Рік тому

      ඔබ මින් බලාපොරොත්තු වන කාරනය පැහැදිලි කරන්න.ගෙන්වා ගැනීමට සහය වන්නම්.අදහස් දැක්වීමට ස්තුතියි.🙏🙏🙏

  • @samanbandula6539
    @samanbandula6539 7 місяців тому

    කොහොමද ගන්නේ

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පිටකොටුවේ දෙවන හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.aliexpress හරහා පහසුවෙන් ගෙන්වා ගැනීමටත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @PriyankaraSandaruwan-d6i
    @PriyankaraSandaruwan-d6i 7 місяців тому

    dambulle tiyeida

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පිටකොටුවේ දෙවන හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.aliexpress හරහා පහසුවෙන් ගෙන්වා ගැනීමටත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @mranjith4951
    @mranjith4951 7 місяців тому

    මේවාට පේටන්ට් ගන්නේ නැතිද

    • @travelingashan2753
      @travelingashan2753 7 місяців тому

      Yako okata hembiresawa hadenawa

    • @ruwankomangodage7544
      @ruwankomangodage7544 7 місяців тому

      යකෝ මීදුම වගේ ජල වාෂ්ප පිරුණම හෙම්බිරිස්සාව හැදෙන එක අහන්නත් දෙයක්ද 🤣😂

  • @jayanthadissanayake4246
    @jayanthadissanayake4246 7 місяців тому

    meke price koho6

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      මේ වීඩියෝ එක දාපු දවස් වල 650යි.දැන් නම් 1150 ක් වගේ වෙනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @basilsamaratunga2709
    @basilsamaratunga2709 7 місяців тому

    Meka ganne kohenda?

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පිටකොටුවේ පලවෙනි හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.aliexpress හරහා පහසුවෙන් ගෙන්වා ගැනීමටත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @prabhaofficial2166
    @prabhaofficial2166 Рік тому

    කරුනාකර උදව් කරන්න

    • @srihelaTVTV
      @srihelaTVTV  Рік тому

      ඔන්ලයින් භාණ්ඩ ගෙන්විය හැකි ඔබගේ හිතවතෙක් ඇත්නම් ඔහුට කියන්න aliexpress හරහා mist maker යන නමින් search කරන්න කියලා.ඉන් පසු මෙම වීඩියෝ එකේ ඇති පරිපථයක් ඕඩර් කරන්න.ඔබට පැහැදිලි කිරීමට අපහසු නම් එවැනි අයෙක් අප හා සම්බන්ධ කරන්න.විස්තර දැනගැනීමට අප හා සම්බන්ධ වන්න.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි.🙏🙏🙏

  • @prabhaofficial2166
    @prabhaofficial2166 Рік тому +1

    මෙම පරිපතය ගන්න පුලුවන් කොහේන්ද කීයක් වෙනවද

    • @srihelaTVTV
      @srihelaTVTV  Рік тому

      aliexpress එක හරහා
      ගෙන්වා ගැනීමට පුළුවන්.රුපියල් 650 සිට තියෙනවා ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

    • @dilankanishka743
      @dilankanishka743 7 місяців тому

      ඔය සර්කිට් බොර්ඩ් එකට සවි කරපු කොටස මොකක්ද

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පීසෝ ප්ලේට් එකක්.(සාමාන්‍ය පීසෝ එකක් නෙවෙයි මේ සඳහාම භාවිතා කරන එකක්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @msjayakody3232
    @msjayakody3232 7 місяців тому

    කටහඬ පැහැදිලි මදි.

  • @erangaranasinghe8617
    @erangaranasinghe8617 2 роки тому

    Kotuwe thiyanawadha

  • @prabhaofficial2166
    @prabhaofficial2166 Рік тому

    බින්මල් ගෘහය සිසිල් කිරිමට

  • @senavirathnawk.6864
    @senavirathnawk.6864 7 місяців тому

    සර්👍👍👍 එකක් ගෙන්න ගන්න පුලුවන්ද

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පුළුවන්.පිටකොටුවේ දෙවන හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.aliexpress හරහා පහසුවෙන් ගෙන්වා ගැනීමටත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @nandanawijerathna388
    @nandanawijerathna388 7 місяців тому

    👌👌👌👌👌👌👌👌👌👌👌👌💙

  • @KSPnature952
    @KSPnature952 Рік тому

    Delivery karanne nedda

    • @srihelaTVTV
      @srihelaTVTV  Рік тому

      හැකි ඉක්මනින් ගෙන්වා දිය හැකියි.ස්තුතියි🙏🙏🙏

  • @bandaredisanayaka5146
    @bandaredisanayaka5146 7 місяців тому

    Koheda tiyanna ganda meka

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @theinkmen6177
    @theinkmen6177 7 місяців тому

    Thwath dadiya dana eka wadi wena ekane😂

  • @asangamendis6105
    @asangamendis6105 7 місяців тому

    විඩියෝවක්වත් හරියට කරන්න දන්නේ නෑනේ, ගන්න මොඩියුර් වල සහ උපාංග වල නොම්මර විස්තර මුකුත්ම නෑ එවා සකසා ගන්න විඳිය මොන ජරාවක්ද, වෙන අය කරන එවා බලලා ඉගෙන ගන්න 😡

  • @heshanibandara3703
    @heshanibandara3703 7 місяців тому

    kohenda oka ganna puluwan

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් pats shops වලින් ගන්න පුළුවන්.එසේ නැත්නම් aliexpress එක හරහා පහසුවෙන් ගෙදරටම ගෙන්වා ගැනීමටත් පුළුවන්.එසේ අවශ්‍ය නම් දැනුම් දෙන්න, එම ලින්ක් එක යොමු කල හැක.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @prasangasisira9929
    @prasangasisira9929 7 місяців тому

    Kohenda mewa ganne

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පිටකොටුවේ දෙවන හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.aliexpress හරහා පහසුවෙන් ගෙන්වා ගැනීමටද හැකියාව ඇත.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @sajiniperera3499
    @sajiniperera3499 2 роки тому +1

    kohenda meka Ganna thiyenne gana kiyada

  • @SamanAdhikari-x1m
    @SamanAdhikari-x1m 7 місяців тому

    Kohenda ganna puluwan

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පිටකොටුවේ දෙවන හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.aliexpress හරහා පහසුවෙන් ගෙන්වා ගැනීමටද හැකියාව ඇත.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

    • @kaludeeraarachchigejayampa2384
      @kaludeeraarachchigejayampa2384 7 місяців тому

      2 වන හරස් වීදියේද? 1 වන හරස් වීදියේද?

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому +1

      සමාවන්න පලමු හරස් වීදියේ.

  • @indikapeterz1508
    @indikapeterz1508 7 місяців тому

    Kohenda ganna puluwan

    • @srihelaTVTV
      @srihelaTVTV  7 місяців тому

      පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

    • @indikapeterz1508
      @indikapeterz1508 7 місяців тому

      @@srihelaTVTV manath channel ekak patan gaththa.thama harita vedio demme ne.puluwannam sub karanna.man oyawa sub karaa