Neel aiya we love you very much.I'm Mervin muhidukula's relative daughter.I thank you for reminding about my uncle in some tv programs.you hv a good heart.God bless you.(i'm Eshan Fernando's youngest sister Chilaw)
Chandana, Why don't you invite Prof J.B.Dissanayake one day? Or Nissanka Diddeniya of Sinhabahu fame? Manorathna is no more.Even Mohan Samaranayake ,Media Analyst ,is a good choice 👍
නීල් අයියේ...රටක් ආදරේ කරන ඔබට තෙරුවන් සරණයි..
නිල් අයියා ආදරනිය...නායකයා...❤
නිල් අයිය මම ගොඩක් අදරෙ කරන කෙනෙක් ..බුදුසරණයි...සදරුවන් මල්ලි අපේ ගමෙකෙනෙක්නේ ගොඩක් සතුටුයි ..
සඳරුවන්... රිද්මා... නියම සංකලනයක්... ජයවේවා...
❤❤❤
හරිම ලස්සනයි
නිහතමානිකම.. ❤❤
Neel aiya we love you very much.I'm Mervin muhidukula's relative daughter.I thank you for reminding about my uncle in some tv programs.you hv a good heart.God bless you.(i'm Eshan Fernando's youngest sister Chilaw)
Berlin nagarayeeee❤
සඳා අයියේ ,හරිම මිහිරියි ගායනය 💙
නීල් අයියා ❤️❤️
Harima adaraniyaai Charitha
Ada lassanaii program ekath ❤❤
අපේ රජු නිල්
Very beautiful song 👍❤️
Ada thamai lassana ma maathra program eka
Neel oyage selection s athi vishishtai kalekin uparima rasa vinda. Godak sathutui. Kalyani from Australia thank you
Love sunflowers ❤️❤️
Nil aiya pana
මම ආසම චරිතයක් .නෙල්සන් වාස් ගෙන්වන්න 😘😘
Oya sunflower band akata kamathida,
@@sameeradanushka1880 අම්මෝ ඔව්.ඒකත් එක්තරා පිස්සුවක් 🤣මගෙ ආසම සංගීත කන්ඩායම සන්ෆ්ලවර් 😘😘
වෙන කව්රුත් එපාද
King of king
Adarei godak bs parissamen inna
Sunflower Neel mahatha oyage mulma casset eka siya dahas varayak ahuwa
Chandana, Why don't you invite Prof J.B.Dissanayake one day? Or Nissanka Diddeniya of Sinhabahu fame? Manorathna is no more.Even Mohan Samaranayake ,Media Analyst ,is a good choice 👍
👑🌻
ඒ මදිවට සින්දු කියන්නෙ මොකා ද,වෙන උන් නැද්ද ඕයි.
😘😘😘
💓👍👍
Ela
Mn kamathima band ake, nayakaya, adath adath 1
Neel aiyata kovid hadila hitiya neda, dn hodaine,
අනෙ මේ ඕයි සින්දු කියද්දි කොහෙද ඕයි සැරපරුශ කමක්.පිරිමි කෙනෙක් වුනත් ආදරෙ දි බොලද වෙනවා,ලයාන්ව්ත වෙනවා.සින්දු කියනවා යනු ඔහෙ කෑ ගහන එක,මල ව්කාර
මේ වගේ වැඩ සටහන් කරද්දි මේ මාධ්‍ය මෙහෙයවන පුද්ගලයන් රටට කලාවට ආදරය ඇති පුද්ගලයන් වෙන්න ඕන මුලින්ම.ජනතාව ආදරය ප්‍රවීනයන්ගෙ වටිනා ගීත ප්‍රසිද්ධ මාධ්‍යයක ගයනවනම් මුලින්ම පරීක්ෂණයක් කරල බලන්න ඕන ඒ මිනිහට ගීත ගයන්න පුලුවන් එකෙක්ද කියල.එසේ නැතුව අපේ රටේ තවමත් ඉතිරිව තිබෙන වටිනා ගීත ටිකත් එක එකාට හිතුමතේ විනාශ කරන්න දෙන එක මහ අපරාධයක්.මේ වැඩ සටහනින් අද කරල තියෙන්නෙ වික්ටර් රත්නායකයන් වූ ඒ අමරනීය පුද්ගලයාගේ ගී තවමත් නොඇසූ නව පරපුරට ඒ ගීත එපා කරවීමක්.නීල් වර්නකුලසූරියලනම් කවදත් කරේ කලාව විකුනගෙන බඩගෝස්තරය රැකගත්ත එක.ඒ ගැන ජනතාව දන්නව.ඒ නිසා ඒ ගැන කතා කරල වැඩක් නෑ.ඒ අඩිපාරේ යන බඩගෝස්තරවාදී මාධ්‍ය කරැවන්ටයි මේ කියන්නෙ.පුද්ගලික වාසි තකා අරක්කු බෝතලේට විස්කි බෝතලේට හිතවත්කම් වලට අමරනීය කලා කරැවන්ගේ ගී බයිට් එකට ගන්න එපා.වෙන අපතයන්ගේ ගී ඕන තරම් ගැයුවාට අපට කම් නැත.වලටත් හෙන ගහන ජාතික අපරාධ කරන්නෙපා මින් මතුවට.යලි මෙවන් දේ කලොත් පුවත්පත් හා සමාජ මාධ්‍ය ජාලා තුලින් නුඹලාගේ කිචි යවන්නට අපි සූදානම්
ඔබ තුමා හරි මු තමයි ජෝතිගෙ සිංදු ට්ක කැවේ මුන් කොහොමද ගීත යක රස හදුනන්නේ මුදලට ගූකන හැත්ත
Pala wesige putha, tho wennathi, kalawa vikunanne,
@@jagathweerabandu5158 uba dannawai giyaka rasa, gon huththa, tho sunflower band akata kamathi nathnam kata piyan hitapan gon buruwa, tho dannawai, sunflower band akata ada inna aka band ahekatawath lanwenna puluwan unada kiyala,
Anee meeh..
අනිවාර්යයෙන් ගොඩක් ව්ට මේකට වෙනදට එන්නෙ ව්නෝද් අල්ව්ස්,සිරසෙ ,දෙරණ ස්ටාර් තරග වල හිට් අය.ඒ අය බොහොම ලස්සන ට මෙකෙ සින්දු කියනවා.සමහර ආපු ගායක යුවල නිසා මේක සමහර වැඩසටහනන්.ජනප්‍රිය් උනා,ඇත්තටම මන් ඕක බැලුවෙ නෑ
මෙච්චර ලස්සනට කරගෙන ආව වැඩසටහන ක්
...මේ වගේ 2-50 සිපයි යක්කු ගෙන්නලා විනාස කරන්නෙ ඇයි...මේ මිනිහා කියපු එක හොද සිංදුව ක් තියෙනවා නම් කියන්න ...නොදකින්
Very Correct 👍. Well Said # Gas Nethi Rate Endaru Gahath Gahaklu #
Umba කවුද ban..ehema.kiyanna..
@@ravinathsamarasinghe5981
Therennema Nedda Gono ? Yaka Bola Yaka!
@@ravinathsamarasinghe5981 ubata moko mama kawru wunama
@@quintusfernando7396 pala gon pako puka dennethuwa
❤❤