සල්ලි තිබ්බට වැඩක් නෑ.. ඌම දන්නවා නම් ඌ මෝඩයා කියලා..💔🥲

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 52

  • @ronaldo-t2w
    @ronaldo-t2w 4 дні тому +19

    මේක ඇත්තක් නැත්තෙම නෑ අපේ බාප්පට සල්ලි කොච්චර තිබ්බත් අදටත් අවුල් අදයාපන සුදුසුකම් නෑ කියලා. උන්ගේ පොඩි උන්ට උගන්නන්න වෙන් කරන සල්ලි වලින් මුලු ලන්කාවටම වේලක් කන්න දෙන්න පුලුවන් 😂

  • @Astrogregary
    @Astrogregary День тому +1

    Hama ekama igena ganna gihin , Lanka vata kela une kohomadha ?

  • @No1inworl
    @No1inworl День тому +2

    ඉගෙන ගන්න කැමති එකෙක්ට බලෙන් උගන්න බැ😊

  • @dilkolla2369
    @dilkolla2369 3 дні тому +14

    බොරු කතා හැබැයි 😂😂 A/l ලියවන්නෙත් නෑ සල්ලි තියන උං හැබැයි උගන්න ව මොකද ලංකාවෙ විතරක් නෙමේනෙ uni තියෙන්නෙ

  • @Mkxmax12
    @Mkxmax12 4 дні тому +12

    Moda sali karayo na bn me loke. Modayo gawa thami sali nathe mokada uneta bilion gannane dunnathe une ewa nathi karaagnanawa eka nisa gone latha nathuwa egenna gannine job eke karanna puluwane widihata. Mokada oya sali thiyanawa kiyanna godake une gawa oya kiyanna tharanne salithe na une hari sali karayo newei. Eka nisa krana redake karagenna job eke hoya ganna eta pase e sali waline invest karanna nathuwa balagenn hitiyata sali enne na. Modayo gawa sali thiyennethe na. Ehema nane me loke mehema run wenne na. 😂

    • @R1dmaL
      @R1dmaL 4 дні тому +1

      ado ehema run wenne nadda bn😱😮

    • @Sunrizeツ
      @Sunrizeツ 3 дні тому

      මෝඩ සල්ලි කාරයො ඉන්නව බන් උදාහරණයකට සජිත් ප්‍රේමදාස...

  • @Siyapatha443
    @Siyapatha443 3 дні тому +10

    බොරු පිබිනව කියන්නෙ මේන් මේකට😂

  • @Fatboyslimsl
    @Fatboyslimsl 2 дні тому +2

    අමෝ අමෝ මෝටිවේසං💀🙏

  • @dasunperera4596
    @dasunperera4596 2 дні тому +2

    Dammika engineering නෙමෙයි ndt electrical

  • @KKR-u1r
    @KKR-u1r 5 днів тому +16

    ekanam boruwak wa gay

  • @LakshanVirasinha-w8o
    @LakshanVirasinha-w8o 3 дні тому +2

    😮😮😮👍👍

  • @sithulnawodya2460
    @sithulnawodya2460 3 дні тому +2

  • @Game_space777
    @Game_space777 4 дні тому +5

    අකුරු හතර slit

  • @senuraperera1207
    @senuraperera1207 2 дні тому +1

    😂😂😂

  • @jayathissaaral2598
    @jayathissaaral2598 3 дні тому +3

    Boru ultra pro max

  • @sachinthadissanayake8965
    @sachinthadissanayake8965 4 дні тому +12

    Boru bn😂😂

  • @combinedmathematically1239
    @combinedmathematically1239 4 дні тому +12

    Boru kiyana epa obatumage upasakayanta ahuvei 😂

    • @chanulirandana
      @chanulirandana 4 дні тому +3

      ow bn😂😂😂

    • @ronaldo-t2w
      @ronaldo-t2w 4 дні тому +5

      Boru nh kiyannt bh itin 😅

    • @lahiru-madushan
      @lahiru-madushan 3 дні тому +2

      😅

    • @virathKohli766
      @virathKohli766 2 дні тому

      සිරාවට... මේ මුන් මේ කියන බොරු හොදයි මුන්ගේ දායක සභාවට 😂😂😂😂.... අනික මුට visit එකට ලක්ෂ 10ක් දෙන්න මූ දෙයියොද 😂😂😂

  • @dimuthuabeygunawardene9680
    @dimuthuabeygunawardene9680 3 дні тому +23

    ඉගනගෙනත් සල්ලි නැති උනාම ඕම සිත නිවන කතා කියනව තමා.😂😂😂😂😏

    • @Sunrizeツ
      @Sunrizeツ 3 дні тому +5

      ඔයා කියන දෙයක් තමයි😂

    • @DDDAnyone-yt4be
      @DDDAnyone-yt4be 3 дні тому +8

      ඔයා අනුරාද සර් ගැන පොඩ්ඩක් හොයලා බලන්නකො😂. සල්ලි තියෙනවද නැද්ද කියලා බලන්නකෝ😂

    • @dimuthuabeygunawardene9680
      @dimuthuabeygunawardene9680 3 дні тому +10

      @@DDDAnyone-yt4be අනුරාධ සර්ට සල්ලි තියනව. ඒක ගැන නෙවෙයිනෙ මේ කතාව. සාමාන්‍යයෙන් හොඳ බුද්ධියක් නැතුව කොහොමද සල්ලි අතට එන ව්‍යාපාරයක්වත්, එහෙම නැත්තම් දැණුම නැතුව tution එකක්වත් කරන්නෙ. ඔය විදිහෙ කෙනෙක්නම් එක්කො උපතින් ප්‍රකෝටිපතියෙක් වෙන්න ඕනි. අධ්‍යාපනය කියන්නෙ ජීවිතේ ගොඩනගාගන්න තියන එක path එකක් විතරයි.😪

    • @TharushaNeyo
      @TharushaNeyo 3 дні тому

      ​@@dimuthuabeygunawardene9680 igen gnn beri ekek neda oya😂

    • @Sunrizeツ
      @Sunrizeツ 3 дні тому

      @@dimuthuabeygunawardene9680 buddiyak nathuwa salli athata ena kenekta udaharanayak kiyannada - sajith premadasa