ශ්‍රි ලංකාවේ කෘෂි ආර්ථිකය දියුණු කළ හැක්කේ කෙසේද?

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 68

  • @BandulaSarathKumara-go2qx
    @BandulaSarathKumara-go2qx 8 місяців тому +1

    ස්තූතියි ඕස්ට්‍රේලියානු NIO. සහ බුද්දි සහෝදරය ..

  • @JayamithaSaparamadu-i7p
    @JayamithaSaparamadu-i7p 8 місяців тому +8

    බුද්ධි, මේ වගේ ඔබගේ වැඩසටහන් තව තවත් ව්‍යාප්ත කරන්න. ඔබට ස්තුතියි!

  • @sunilgamage9605
    @sunilgamage9605 8 місяців тому +11

    බුද්ධදාස මහත්මයා ... ඉතා වැදගත් කුෂිකර්මාන්තයේ විභවය ගැන විමර්ෂණයක්. බොහොම වැදගත්. මහාචාර්ය තුමාගේ සම්පුර්ණ පැහැදිලි කිරීමට සවන් දුන්නා.

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 8 місяців тому +1

    රටට කෘෂි විප්ලවයක් අවශ්‍යයි ❤❤❤❤

  • @judeindrajith6751
    @judeindrajith6751 8 місяців тому +1

    අප ආදරය කරන චරිතයක් තමන්ගෙ වගකිම නිවරදිව තවම කරන එකට...ජය

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 7 місяців тому

    හරිම ස්තුතියි රට ගැන හිතුවට.හැමෝම මෙතුමා වගේ හිතන්ඩ.ඉපදුන ලක්මෑණිට සේවය කරන්ඩ හැමෝම.ඒකයි අපේ යුතුකම .

  • @munasinghefernando7864
    @munasinghefernando7864 8 місяців тому +5

    බුද්ධිගේ වික්‍රමයට ස්තුතියි .(ඉතාලියේ මාලිමාව )

  • @avinduTLGun
    @avinduTLGun 8 місяців тому +2

    ස්තූතියි ජාතික විද්වත් සංවිධානය ඕස්ට්‍රේලියානු ශාඛාවට සහ සහෝදර බුද්ධි මහතාට 🫡

  • @chandanaliyanage5002
    @chandanaliyanage5002 7 місяців тому +1

    රූපවාහිනී නාලිකා වල මාධ්‍යවේදීන් කියල හිතන් ඉන්න අ⁣යට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් බුද්ධදාස විතානාරච්චි මහතා මේ වැඩ සටහන මෙහෙයවන විදිය බලාගත්ත නම්. අනෙත් කාරනය මහාචාර්ය සමන් සේනවීර මහතා තමන්ගෙ රට වෙනුවෙන් කරන සේවයට ස්තුතිවන්ත විය යුතුය.

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 8 місяців тому +8

    ලොකයේ හොඳම කුරුඳු ,රසවත්ම සහල්,ලකොවෙ,කොස්.එ⁣වගේමයි අනෙක්වත.එතරම් හොද රටක් ලංකාව.

  • @AussiMate
    @AussiMate 8 місяців тому +6

    One of the best wide vision discussion

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 8 місяців тому +4

    Great explain well done
    Jayawayvaa N.P.P from Paris

  • @SajipthaSamaraweera-oj2gn
    @SajipthaSamaraweera-oj2gn 8 місяців тому +2

    බුද්ධදාස මහත්මා සිටීමත්, රටේ කෘශිකර්මාන්තය නගා සිටුවීම කියන මාතෘකාවෙ සංවාදයක් නිසාම වීඩියෝව බලන්න පටන් ගත්තෙ. මගෙ උපාධිය පිලිපද Facebook වල දාපු post එකකට බුද්ධදාස මහත්මා සුබපැතීමක් එක් කරල තිබුනා, ඒක මට සෑහෙන සතුටට කරුණක් උනා. ඒත් සමගම රටේ ඇති උන ආර්ථික අර්බුදය සහ ගැටලු රාශියක් නිසාම වී වගාවෙන් මේ රට ගොඩ යන විදි ගැන බොහෝ දේවල් සෙව්ව්ව්.. ඒ ගැන තනිවම දෙයක් කරන්න උත්සහ කලා.. සොයාගත් දෙවල් වල සාරාංශය මේ රටේ වී වලට පොහොර අමුතුවෙන් එක් කිරීම අවශ්‍ය නොවේ,
    කෘමිනාශක වල්නාශක එක් කිරීම අවශ්‍ය නොවේ, අලුතින් වී ප්‍රභේද නොව අප සතුව ස්වභාවිකවම වැඩි අස්වනු ලබාදෙන වී බොහෝ ප්‍රමානයක් තිබෙනවා, ඒවා අපට ලබාගැනීමට ක්‍රමයක් නෑ😢
    මං කිව්වෙ මුල්ම කරුණු දෙකම රටේ ආර්ථිකයට වැඩිපුරම බලපාන කරුණු දෙකක්. කමෙන්ට් එකකින් මේ දේ පැහැදිලි කිරීම අපාහසුයි.. හරිම දුකයි තව තවත් දෙමුහුන් ප්‍රභේද අවශ්‍යයි කියන දේ ඇසෙන එක.. අපි සතුව ස්වභාවික සම්පත්, දේශාගුනය,කාලගුණය පැරැන්නන් භාවිතා කල ආකාරයටම භවිතා කරන්නේ නම් සහ වර්තමාන තාක්ශනයන් නිසි පරිදී කලමනා කරගන්නේ නම් මේ ගොවිතැනින්ම නැගිටීම සිදු කල හැකී.. 🙏

  • @gamagedias991
    @gamagedias991 8 місяців тому +3

    Proud of you professor ❤

  • @manoamunugama2300
    @manoamunugama2300 8 місяців тому +5

    Good discussion 👍

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara 8 місяців тому +4

    way to go , all the best !!!

  • @SaliyaMudannayake
    @SaliyaMudannayake 8 місяців тому +1

    Good stuff 🤗

  • @ranamukadonage
    @ranamukadonage 8 місяців тому +5

    great discussion

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 8 місяців тому +1

    ❤❤❤❤❤

  • @itsjulie8194
    @itsjulie8194 8 місяців тому +3

    good discussion

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 8 місяців тому +1

    I think a Good discussion . All these ideas must put it into action .

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 8 місяців тому +3

    අපේ රටට වටින උතුම් විද්වත් මිනිසුන් දෙදෙනෙක්...

    • @SarathKumara-k6m
      @SarathKumara-k6m 8 місяців тому

      රටට වටිනවා නම් මොනවාද මේ අය රටට කරලා තියෙන්නේ?

  • @saliyatharanga1532
    @saliyatharanga1532 7 місяців тому

    ❤❤❤

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 7 місяців тому

    🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @amadamwassa2802
    @amadamwassa2802 8 місяців тому +1

    Good.

  • @albdos5430
    @albdos5430 8 місяців тому

    ❤❤❤❤❤A

  • @amalpriyantha5215
    @amalpriyantha5215 8 місяців тому

    ❤thanks

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 8 місяців тому +10

    මෙවැනි මව්බිමට ආදරය කරන උගත් බුද්ධිමතුන් අපට සම්පතක්
    ඉදිරියේදී ජනතා වාදී පාලනයක් බිහි කිරීමෙන් පසු විශාල සේවයක්
    ලබාගැනීමට පුලුවන් වෙනවා නිසැකයි ස්තුතියි

  • @pushpakumar2057
    @pushpakumar2057 8 місяців тому

    Very good jayawawa Bro jayawawa very 🧭🧭🧭🧭👍👍👍👍💯💯💯💯

  • @randimarodrigo4588
    @randimarodrigo4588 8 місяців тому +1

    👏👏❤️

  • @ravindraperera1962
    @ravindraperera1962 8 місяців тому +1

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 8 місяців тому

    👍👍👍❤❤❤

  • @SarathKumara-k6m
    @SarathKumara-k6m 8 місяців тому

    රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගන ගත්ත මෙවැනි උගතුන් රටට කරපු දෙයක් නැහැ.

  • @sandalankadistributors3042
    @sandalankadistributors3042 8 місяців тому

    We can. Use this technology but mainly we must change this political regime first other wise their is no solution

  • @mass3002
    @mass3002 7 місяців тому

    බුද්ධි ඔබ මා දැකපු පුදුම සංයමයකින් බස හසුරුවන මහත්මයෙක්!!! ඔබේ හඩ තව අවධි කරන්න. අපි මහජනතාවගේ ආණ්ඩුවක් හදමු. සතුටින් ඉන්න පුළුවන් රටක් හදමු.දියුණු කරමු.

  • @derasl4159
    @derasl4159 8 місяців тому +1

    ගෝටාබය කාබනික වගාව ගැන කළ පළමු කතාවේ විදේශ විණිමය ඉතිරි කිරීමේ මාර් ගයක් ලෙස රසායනික පොහොර ගෙන්වීම නවතන බවයි කීවේ. හේතු ලෙස වකුගඩු රෝග ආදිය එකතු කළේ මෙය මෝඩ තීරණයක් බව පෙනෙන්න ගත්තාට පසුවයි.

  • @PrabhathDeSilvaaht
    @PrabhathDeSilvaaht 2 місяці тому

    We should change the system to implement AI.

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 8 місяців тому

    මෙවන් විද්වතුන් අපේ රටට අවශ්‍යම මොහොතක්..කෘෂිකර්මය කියන්නෙ අපේ හදවත වගේ ..👏👏👏❤❤❤

    • @SarathKumara-k6m
      @SarathKumara-k6m 8 місяців тому

      මෙම බුද්ධිමතා රටට කරලා තියෙන්නේ මොනවාද?මුකුත් කරලා නැහැ.මේ අය ලැජ්ජා විය යුතුයි.

    • @SarathKumara-k6m
      @SarathKumara-k6m 8 місяців тому

      රටට වැඩක් නැති සාම්ප්‍රදායික පොතේ උගත්තු.

  • @SarathKumara-k6m
    @SarathKumara-k6m 8 місяців тому

    රටට කෘෂි තාක්ෂණය ගේන්න ඕන මෙවැනි අයනේ.තමන්ගේ යුතුකම ඉටු නොකර වෙන කතා කියවනවා.ලංකාවේ කෘෂිකර්මයට සමබන්ධ රාජ්‍ය නිළධාරින් 50,000ක් පමන ඉන්නවා.මේක දෙවැනි වන්නේ යුද හමුදාවට පමනයි.කෘෂි පීඨ 4ක් විතර තියෙනවා.නමුත් රටට කරපු දෙයක් නැහැ.බදු මුදලින් සැප ගත්තා පමනයි.

  • @SarathKumara-k6m
    @SarathKumara-k6m 8 місяців тому

    Crop Calender එක හදන්න ඕන බුද්ධිමතුන් නේද?ඒක හදන්න ඕන ඉන්දියාවෙන්ද?

  • @SarathKumara-k6m
    @SarathKumara-k6m 8 місяців тому

    විතානච්චි හ්ම් හ්ම් ගානවා පමනයි කිසිම දෙයක් දන්නේ නැහැ.

  • @rachandana1
    @rachandana1 8 місяців тому

    මේ කුහක මිනිස්සු ඔබ තුමාට ඔය වැඩ කරන්න ඉඩ දෙයි ද කියල නම් සැක හිතෙනවා.

  • @Fazliya-w5m
    @Fazliya-w5m 8 місяців тому

    Kabanika pohorawalin wisala asvennak ganna puluwan.

  • @jmsjeewandara2496
    @jmsjeewandara2496 8 місяців тому

    Mahacharya thumani orgenic nohekimada

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 8 місяців тому +1

    Bayahira ta gethi akekeath ape hela kusukarmaya diyunu karannr nee karya hofatama katanns puluea wannethilak kandegama sirta vitharai

  • @malalachernobyl5594
    @malalachernobyl5594 8 місяців тому

    කෘෂි කර්මාන්තයට අද නව තරැණයන්ගෙ නැඹුරැවක් තියනවා. උදා: spread of poly tunnels. ආණ්ඩුව ඹවුන්ට අත දෙන්ක දන්නෙ නැහැ.

    • @SarathKumara-k6m
      @SarathKumara-k6m 8 місяців тому

      ආන්ඩුව තමයි තරුනයන්ට ඉඩම් නොමිලේ දිලා තියෙන්නේ.මෙම එක tunnel එකට රජය රු.ලක්ෂ 10ක් දෙනවා.නුඹ ඉන්නේ කොහේද?

    • @SarathKumara-k6m
      @SarathKumara-k6m 8 місяців тому

      ගොවියන්ට කලු අමුඩ ගස්සවලා 365 දවසේම කොලොඹ පාරවල් හරස් කරන නාමල් කරුනාරත්නලා ඉන්න කම් රටේ ගොවිතැන දියුනු කරන්න බැහැ.

  • @ADNissanka5429
    @ADNissanka5429 8 місяців тому

    රට ගැන කැක්කුමක් තියෙන ලොව දිනු බුද්දිමතුනේ සැරසෙමු රට පෙරට ගන්න ...
    උපන්,නූපන් දරුකැල වෙනුවෙන් !!

  • @findingretreat
    @findingretreat 8 місяців тому

    1. we are wasting 60% of our produce during transport!!!! can u believe that?

  • @derasl4159
    @derasl4159 8 місяців тому +1

    ජාතික ධනය, විදේශ විනිමය උපයා ගත හැකි ස්වභාවික සම්පත් වලින් පිරුනු රටක් සංචාරක ව්‍යාපාරය, ආත්ම අභිමානය නැති කරන අඩු ආදායම් විදේශ රැකියා වැනි දෑ මගින් පවත්වා ගෙන යාම අතිශය තකතිරු සහ ශෝකජනක ක්‍රමයක් නොවේද?

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 8 місяців тому

    Loka tama Bath dunna ratakata oya suddaga kramayata waga kaorala thami dan kalawagana inna ,Raga ,Dosa,Moha ,,Oka amathaka kara thanha gaythi soko wala

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 8 місяців тому

    ප්‍රෝ. කෙනෙක් වුනාට. බාෂාව හැසිරීම වැරදි. අතීත කාලය කියන්නේ වර්තමාන කාලයෙන්. මම රුහුණු uni යනවා. මම ජපානයට යනවා. මොකක්ද මේ අහගෙන ඉන්නකොට හෙන අවුල් ලොක්කා.

    • @chandrickaantony850
      @chandrickaantony850 8 місяців тому

      ඒක පොඩි කලාබර ,නිසදැස් look එකකින් ගමු. එයාව හදුන්වපු විදිහනේ. අතීතයේ ගියා. දැනුත් යනවා. හැම මොහොතක්ම සැනෙකින් අතීතය වී, හැම අදක්ම ඊයේවී හැම හෙටක්ම, අදවී. සියල්ල නැතිවීයන ලොවේ වචන වල එල්ලෙන එක මුලු කතා හරයට දෙමු. Thanks .🙏❤💐👍. විවේචන ඕනෑමය වැරදි හැදෙන්නට සහ,හිතන්නට. Thanks 🙏❤👍

    • @ranamukadonage
      @ranamukadonage 8 місяців тому +4

      ඔක තමයි ලංකාවට උනේ හද පෙන්වන කොට හද දිහා බලන්නේ නැතිව ඇගිල්ල දිහා බැලුවා

    • @gaminidissanayake7333
      @gaminidissanayake7333 8 місяців тому +1

      ​@@ranamukadonage👍👍👍

  • @jayantharanawaka1015
    @jayantharanawaka1015 2 місяці тому

    ❤️❤️🎉️👍