හරිම ලස්සනයි අක්කේ ❤️❤️
ලස්සනයි...නුවර ඒළිය වීඩියෝ ඒකත් බැලුවා..මේ frock ඒක දානකන් බලන් හිටියෙ ඉවසිල්ලක් නැතුව..thak you so much...😍😍😍😍
හරිම ලස්සනයි අක්කී😘❤️❤️
හැමදාම කියනවා වගේ හරිම ලස්සනයි අක්කා.. 👌😘😘😍පැහැදිලිව කියලා දෙනවා ❤️❤️❤️
හරිම ලස්සනයි මිස් .
හරිම ලස්සනයි අක්කි 🌷🌷👌👌
Lassanai ishu akke.thank you
Harima lassani isu miss.ledar karana gaumak mahanna kiyaladenna
Harima lassanai miss
හරිම ලස්සන යි❤️🥰❤️🥰
Harima lassani akke❤
හරිම ලස්සනයි
ලස්සනයි ඉශූ 👍💙
Harima lassanaiy ishu
Harima lassanai ishu
Harima lassanai
ඔයා කියලා දෙන විදිහ හරිම පැහැදිලි...තව ලස්සන දෙවල් ඉස්සරහට කියලා දෙන්න....❤
ගොඩක් ලස්සනයි
Lassanai akke godak
Harima lassanai Ishu akki 💖 vedio eka genakan iwasillak nethuwa hitiye
Lassanai ❤️❤️❤️❤️
Harima lassani isu miss thawa smoke karanna gaumak kiyaladenna thanks
ලස්සනයි ❤️
Video eka dapu gaman awa akki ❤️❤️😍😍
Lassanai ♥️♥️♥️♥️♥️
හරි ම ලස්සනයි
Godak lassaniii ishu mis frock eka.. 😍😍😘
හරිම පැහැදිලිව කියලා දෙනවා. මමත් frock දෙකක් මැහුවා. ගොඩාක් ස්තුතියි මිස්
Thanks ishu❤️
Wow Ishu miss..
Harima lassanal ❤️😘🙏🇱🇧
Gawmath lassanai hodee.. 😁😁
Thaks
Lasssssssanaaaii ♥️♥️♥️
ගොඩාක්ම ස්තූති මිස් , හැම ඇදුමක්ම මහද්දි මුලු හදවතින්ම මිස්ට ස්තුති කර කර තමයි මහන්නේ, ❤ අපි හැමෝම වෙනුවෙන් කරන කැපකිරීම් වලට බොහෝම ස්තූති මිස්, ඒ වගේම බොහෝම පින් සිද්ද වෙනවා. 🙏
Lasssanaaai♥️♥️♥️♥️
Me gawma mahana video eka danakm balagena hitiye .. gdak ලස්සනයි miss . ❤️thank you miss
Lassani ishu ♥️♥️♥️
Wow..... හරිම ලස්සනයි...ආසාවෙන් බලාගෙන හිටපු video එකක්.... thank you akki.... love you ... ❤
අනේ අර කහ පාට ගවුමත් ඔනේ ඉක්මන්ට
ගොඩක් ස්තුතියි ඉෂූ මිස්.මෙ දවස් වල ආතතිය වැඩියිනෙ මිස් ඔයාගේ වීඩියෝ එකක් බලලා ඇදුමක් මහලා තමයි ටිකක් හරි සැහැල්ලු වෙන්නෙ.අලුත් නිර්මාණ කරන්න මිස් ට තව තවත් ශක්තිය ලැබෙන්න ඕන.
Hamadama wage me adumath harima lassanai... Thank you very much....mis💖💖💖💖💖💖💖💝💝💝
Lassnai
Gawmata wadaa oyaa lassanai 🥰🥰
ලස්සනයි , ගොඩාක් ස්තූති ඉශු මිස් ❤මන් ඇදුම් මහන හැම වෙලවකම හිතින් මිස්ට ස්තූති කර කර මහන්නේ, අපිට හැමෝටම මේ දැනුම ලබා දෙනවට මිස්ට ගොඩක් ස්තූති 🙏 ගොඩාක් පින් 🙏
Lassnai miss 👍👍👍😘😘😘😘
Ane lineing mekata denkota poplinwalin demands mata Cheyenne welantna reddak pati geta gahana nisa welantina aken lineing karanawada
Lassanai akkiyoo. 👌👌👌👌 Yellow colour frock ekath ikmntm one💕💕
Lassanai akki oya pahadiliwa kiyala denawa.akki oona redi pramanayath kynawanm godak watinawa.yara keeyak ooneda kyl wage
Hrima lssani akki...
Ane mata 4we redi pili mahagedarin den thamae redi lebune me waye warga thiyenawada medam mata denenne tikak aedan gathiya wedi wage oya
මේ වගේ ඇදෙන රෙදි ජුකී මැශින් එකේ මහන්න පුලුවන් ද. රෙද්ද ඇදෙනකොට මැහුම් කැඩෙන්නෙ නැද්ද
❤️❤️👍👍
Akki doll❤️🥰
❤️❤️
අනේ අක්කි අද බොනික්කෙක් වගේ
හරිම ලස්සනයි
ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කියලා කියන්න බැහැ
💖💖💖💖
Mekatath asai... aneee eth kahapata gaumth ikmnt mahana widiha dannko... akkiyoo..
❤️❤️❤️❤️❤️❤️❤️
Mahana machines aduwata ganna tiyana thanak gana video ekak karannakoo
Miss ishu mate kiyanawada hard bord aken hadala Tirana aka sigurd kale kohamada akata ganna koku monawada diga palala kiyada
Flower princess 👸
😘😘😘😘
Akkiii
Ammoo 😘😘
niyamai ishu.coat coller dapu dress or blouse ejak kiyala dennako.plz
Lassanai akkiyo. Birth day kit akath ikmanatama genna. Nuwara ali vedio akath beluwa. Ara kaha pata gaumath ikmanatama kiyala denawa neda
Lassanaii nangooo.❤❤mn ahanna hitiye oya රූල් .ganna online thiyenm kiyannakoo.oya hadaval thiyena bs.🙏🙏❤❤
Ammo Akka vedio ekak dammama danena sathuta Salli deela wath ganna ba🥰🥰🥰
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Redi kochara onada me gaum mahan
Clz ekak karamuda ishu ms
Kids were
මිස් මට උදව්වක් කරන්න ,මගෙ overlock machine eke chain නූල මැහෙන්නේ නැහැ ,ඇයිද කියලා කියන්න පුලුවන්ද
Comment 2
අක්කි ඔයා 2021 අවුරුද්දේ අන්තිමටම කරපු video එකේ ඇදගෙන ඉන්න black high neck sweater එක මහන හැටි කියලා දෙන්නකෝ
Plzzzz
mata hithunu de mama mehema kiyanawa wayasata yanna apa giyath wayasa penna apa hemadama me adareth akka thawa thawath tharuna wenna kiyala mage hitha katha karana gaman me vidiyi aka diha bawanawak wage balagena enna una atharamatama hede luku weda kotasak a gaume ne medam ane welan tina ganna berida me redida mekata gelapennema
4 way thama hodama dr mekata. Party ekakata wage nam valentina hodai.thanks dr❤️😘😘
mata uadau karannako mata thiyenne welantina kalu pata wage redi laenin karanawanam welantina akenma dannada poplin kaluwalin dannada pati getagahana nisa@@Motherboardwithishu
හරිම ලස්සන ගව්මක්. බොහොම ස්තූති. මේ ඇදෙන රෙද්ද මහන්න වෙනම විදිහේ ඉන්දිකට්ටක් (stretch needle) පාවිච්චි කලාද ඔය එහෙම නැත්තම් normal needle එකමද පාවිච්චි කලේ?
Thanks
Mama nam normal ekenmai mahuwe dr. Idikatu gana wenama padamak dala athi balanna
Motherboard with ishu : May be it’s the sewing machine, mine is not that of a good one tbh, but I’ll watch your other video you recommended. Thanks a lot for the reply.
Please mention English subtitles
Hemadama lassana frock apita denawa.thnq soooomuch ishu akki❤❤❤❤