Such a valuable and well gathered documentary..!! Am a spiritual person who seek real knowledge and wisdom in my lifetime... Its very interesting and intriguing to watch this documentary.. Really appreciate your effort to climb these places... meet those local people... to make this documentary.. Am a disabled person and I never had the opportunity to go and see these places myself. I encourage you to do more documentary like this in the near future... Well done.. Please give my thanks & kind regards to all the people who are involved in this spiritual adventure to make this documentary to the reat oftheworld. ..👍👍👍🙏🙏🙏🔥🔥 Thank you. Harry.
රාවණා ගැන කොච්චර බැලුවත් ආස හිතෙනවා විතරයි එපා වෙන්නෙ නෑ 😍
යක්කි බබා කක්කි දාලද 😭😭
ආඩම්බරයි ඔයා ගැන💪❤️
Oya hari
harry potter wage
බංකොලොත් දේශපාලකයින්ට කඩේ නොයා මේ වගේ වටින දේවල් තමන්ගේ දැනුම උපයෝගී කරගෙන මෙවන් වැඩසටහන් කරනවනම් ගොඩාක් වටිනවා ඩිල්ශාන් අයියේ
එල අයියා
😢😢😢😢😢😢😢
නියමයි කියන්න දෙයක් නෑ රාවණා පුරාණය ගැන කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. ඒකට එක හේතුවක් තමයි ඔබේ නිවේදනය...❤️❤️❤️
ඒ මාහා රාවන අපිත් හොයෙනවා ගොඩාක් පින් අපිට අපේ උරුමය රකින්න උස්සහා කරන ඔබ සියලු දෙනට රාවන පිහිටයී
Aththatama dakinna puluwan wei lagadima
මෙච්චර දුප්පත් වෙලා ඉන්නේ මෙච්චර ලස්සන ඉතිහාසයක් තියන,ආඩම්බර වෙන්න පුලුවන් ගුප්ත දේවල් තියෙන රටක්....කොච්චර දුකක් හිතෙනවද....මේ කාලේ රාවනා දෙවියන් ඉන්න ඔනෙම කාලයක්......ලන්කාවේ වටිනා ලස්සන ප්‍රව්ඩ ඉතිහාසය ගැන සොයන ඔබට ජය
මේ විස්තර සොයාගන්න කරන මහන්සියට ස්තුතිය . නීරෝගීභාවය දීර්ගායුශ හා ශක්තිය ලැබේවා !!! තෙරුවන්සරනයි 🙏🙏🙏🙏
🎉😢😂😮
අපෙ ඉතියාසය කනපිට ගහලා පොත පතෙ තියෙන්නෙ විජෙගෙන් පැවතගෙන එනවා කියලා එ උනාට🤔 ඇත්ටම අපි රාවණා කියන සුපිරි සිංහල අප්පච්චිගෙන් අපි පැවදගෙන එන්නෙ සිවුහලටන් මෙකට ලයික් පාරක්🌺🌹 දාම්න ඇත්තනම්
ජාතක කතාවක් තියනවා සිංහල කියලා රජ කෙනෙක් ගැනත්.
රාවණාද අප්පච්චි උබගෙ. එතකොට ගෙදර ඉන්නෙ කවුද 😂😂
@@slb4842 උබේ තාත්තගෙ ඇටේක ගුල්ලො ගහලද ලොද පකයා පින්න ටෝක් දෙන්නෙ💥🖕
@@LyricsA3 ooopaka
ඇත්තම කතාව නියමය් කොල්ලො
අපේ ගමේ පෙට්ටි ගල කන්ද තියෙන්නේ like dala balamu ravana rajuge abirahasa visadanna....👍😊
මරු ❤
සුපිරි වැඩක්... අැත්තටම මේක රාජයමට්ටමින් කෙරෙන්න අවෂ්‍ය පුරාවිදයා ගවේශනයන්.අවාසනාවකට අපේ රටේ එ් අදාල බලදාරීන් සුව නින්දේ... මේ සම්භන්දව මෙසේ හෝ ගවේෂණය කිරීමට උත්සාහදරන ඩිල්ෂාන් අැතූළූ සියළූම දෙනාට ...... ජය
රාවණා කියන්නේ දෙවියෙක්නම් මම ඒ දෙයියෝ අදහන බැතිමතෙක්🙏🙏🙏ආයෙත් මෙලොවට පහල වෙනවනම් කැප කරපන් සිංහලකම😘🙏
🤣🤣
❤️❤️❤️❤️
මං මාර ආසයි මේ වගේ රාවණ රජතුමා ගෑන කියවෙන වැඩසටහන් බලන්න ❤️❤️❤️
Gayan sandakalumge videos balanna
අපි අපේ ඉතිහාසය ගැන කතාකරන අය දනෙන් දින වැඩි කරගමු.
1, ITN venasa ravana puranaya.
2, siyatha fm ravana.
3, gayan sandakelum.
මෙ සියල්ලම youtube හි බලන්න.තෙරුවන් සරණයි
Aniwa math.
math
👍👍👍
රාවණා හොයන ඒවා බලන්නේ හරි ආශාවෙන් ..
කවදාහරි රාවණා රජතුමා යලි පැමිනේවා..
♥️
Eaththamai Mahaa Rawanaa adhirajayaa nawatha paminiyoth lokema yahapath wei.
Maru
රාවනා යූ ටියුබ් එකේ නැහැ මගෙ හිතේ ඒ නිසා කොම්මෙන්ට් එක දකින එකක් නැහැ
S
හෙලයේ මහා රජු කවදාවත් මිය යන්නෙ නැත. ඔහුන් තාමත් ජීවමානව සිට් යි කියා මා විස්වාස කරම්.🙏🙏🙏
කරම් karam ම්😂
කරමි මි
සත්‍ය ද එයයි...
ඔව්♥️
😂😂😂😂😂😂😂
ගොඩක් වැදගත් වැඩ සටහන හරි ආසාවෙන් බලන්නෙ අපි මෙව්වා ගැන මෙතරම් දැන හිටියෙ නෑ ස්තුතියි ඔබතුමාට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏
රාමා කියන පරයගෙ පැතෙ අය කොම්මෙන්ට් එකක් රවනා රජු ගෙ පැත්ත අය ලයික් කරන්න යකයිනි
@Rainbow Vision 21st century ubath ramage kolukarayekda danne naha
@Rainbow Vision 21st century උබ රාමා ගෙ පැත්තෙ ගන්න පොන්න පැටියෙක් බන්
..
❤❤❤❤💔💔💖💖❤❤
❤❤❤❤❤
ගොඩාක් ලස්සන පරිසරය රතු පාට මල් විශාල ගස්,,,වතුර පිරිණු ගංගාවන් බොහොම ලස්සනයි,,,
මම ආසයි රාවණා රජුට ඇත්තටම මොකද වුණේ කියලා දැනගන්න...
අපි යමු බලන්න 🙂
Mamath asai
@@thilinisewwandi7610 ඔයයි මායි යමු බලන්න 😌🙂
Math
මමත් හරි ආසයි රාවණා රජුට මොකද උනේ කියලා
අර ආච්චි කියපු පලතුරු කතාවනම් හරි අපිත් ඕක දැන ගත්තේ සීය කෙනෙක්ගේන්.. අපිට තියේන්නේ විකෘති කරන ලද ඉතිහාසයක්... නියම ඉතිහාසය ගොඩ දාන්න දගලන ඔයාලා සේට් එකට ජය..
හරිම ආසයි අපේ ඉතිහාසය ගැන කියවෙන කතාවලට මාසේ අපේ ඉතිහාසය ගැන කියැවෙන කතාවලට.ඔයාට බුදු සරණයි
ඩිල්ශාන් අයියට තියනවා පැහැදිලිව යමක් කෙනෙකුට හිත ඇදිල යන විදිහෙට ඉදිරිපත් කරන්නට පුළුවන් අපූරු හැකියාවක්.."වෙනස" පටන් ගත්ත කාලේ ඉඳන්මයි අයියගේ වැඩසටහන් නැවතිලා බලන්නෙ.. ❤
අපි කැමති රාවණජතුමාගේ ඉතිහාසය දැන ගැනීමට ,ස්තුතියි ඔබට
ඔයා මහන්සිය බලන්නෙ නැතුව ගිහින්ම හැම තොරතුරක්ම පෙන්නන එක ගොඩක් වටිනව ඔබට බුදු සරණයි
OWA DADDE NAM KIYANNA AEPA NIDAN HORU YAI
මහා රාවණා අප්පච්චී පිහිටයී ❤️ අපේ දේ මේ අපි හොයමු රකිමූ ❤️
රාවනා අප්පච්චි උබව ඒ කාලෙ එහෙම දැක්කොත් උබව මරාගෙන කයි
රාවණා තවමත් ජීවතුන් අතර😊😊❤️🔥
Ow
Ou Ara sudu ashvayekge pite enne 😂
thota pissuda budukenekta wath nomari inna ba
මෙච්චර වටින පුරාවෘත්තයක් අපිට තිබ්බනෙ කියල සතුටුයි
මම හරිම ආසයි රාවණා ගැන අහන්න ...නිවෙදකයා නියෙමට වදින්න දෙනවා.
රාවණා ගැන ගොඩක් අය හොයනවා....කොච්චර දේවල් තියෙනවද දැන ගන්න අපෙ ඉතිහාසය ගැන කොච්චර හේව්වත් එපා වෙන්නෙ නෑ .....👌👌👌👌👌👌
Nice.a
ඇත්තටම රාවනා රජු ගැන දැන ගැනිමට ආසයි රාම රාවනා video එක බැලඅවා ඉන්දියනු කතාව ලංකාව ගැන ලස්සනට පෙන්න්වනවා
Hm
Ithihase hodai. Papers mn epoooo😆
ඇත්තෙන්ම
අයියෙ ඔයා කරන වැඩේ හින්ද, ගොඩ දේවල් දැනුමට ගත්තා..💛💛
මේ රාවණ රජු අප රටට අවශ්‍ය ම කාලය නොවේද?❤❤
නෑ..😂😂😂
Lhaby kame කවුද ප# තෝ
ඉන්දියාවෙ එකෙක්ට ජාතක උන පරයා
Nayhn kauruhri brbalayek rajya braaragenea rata kaabasiniy karnnath epayaaa🤣
Ei blan idapn .rawana enakn bln hitiyoth apita ape yuthukamwath ratata ඉටු karnn bariwelayai.rawana newei kawru awath ape minossunwa hadnn ba
Lhaby kame උබලගෙ තාත්ත😅
මම හරිම ආසයි රාවණා gana kata අහන්න nawthatha ඔබ awan වැඩ සටහන් නැවත ගණන turu මඟ බලන්න සිටිමි ඔබට බුදු සරණයි ජය වේවා මල්ලි මම කුවේට් සිට
ඕක අනිවාර්යයෙන් හොයන්නම ඕනා. සීගිරිය ඇතුල ගැනත් හොයන්නම ඕනා.❤️ යකෝ අපේ දේවල් ගැන ඉන්දියාවෙන් හොයන්න ඕනෙ නෑ.
👍👍
ඔව් පරයාට තව හබුනොත් අරාන් යායි
ඉන්දියාවේ
Hcp bell කියන paraya thamai සීගිරිය ඇතුලේ තිබ්බ සාක්ෂි nathikare
ඔව්ව් අපේ දේ අපේ අයට අගයක් නෑ , ඉන්දියාවේ වුන් පට්ට තරහයි රාවානා එක්ක,
අනිවාරෙන්..
දිගටම ඕන මචන් රාවණ පුරානය ගැන විස්තර 😍 ජය ❤️
Yes
මම ත්ආසයිරාවනාගැනබලන්න
එක ඇත්ත
හෙලයනි නැගිටියාව්. අපෙ. ඉතිහාසය. රැකගන්න.❤️❤️❤️
රාවණා කියන්නේ මහා පුරුෂයෙක්
ඔහුගේ සිරුර සොයාගත්තට thanks 🙏🙏🙏🙏🙏😎😎
රාවණා කියන්නේ අධි මාත්‍රා සිංදුවක් නම් මම ඒකේ පට්ට බැතිමතෙක්,
Mth
Math
යක්කුන්ට බැතිමතුන් නැහැ පුතා දෙවියන්ට විතරයි බැතිමතුන් ඉන්නෙ රාවනා කියන්නේ මිනී මස් කාපු යකෙක්
රාවනා ගිටාර් එකක් 🎸 වෙල ඉපදිලා අන්න වඩිනවාලු 😂😂
@@catnarmo1234 තිරිසන්නු තොපි🖕
රවණා ගැන හොයන්න අහන්න ඉබේම ඇබ්බැහි වෙලා තියෙන්නේ
Thawa hoyanna ona ape ithihasaya gana
කොහොමද ඔයා මේ ගැන හොයන්නෙ. මේ videos ඇරෙන්න ඔයා දන්න දේවල් තියෙනවද?? මේ දේවල් ගැන තව හොයන් යන ඔයා දන්න team එහෙම නැද්ද??
මාත් ඇබ්බැහිවෙලා ඉන්නේ
Rawana gana liyaunu one tharam parana poth path thiyenw hoyala blnna oyalata hamb wei
උබ ගිහිල්ලා පිරිත් නූලක් දාගනින් උබට ඔය රාවනා කියන මූසල යකා ගැන හොයන්නෙ නතුව ඉන්න බරිද?
අපේ ඉතිහාසය ගැන අපි නොදන්න කරුණු හෙළිකලාට;Thankyou pramuka team. පතිරත්න සර්,ඩිලාන් සර්,පුබුදු සර් ඇතුළු මේ වැඩේට මහන්සි වුණ හැමෝටම thank you.
අදාළ ස්ථානයට ගියත් video එකේ තරම් පැහැදිලිව නම් බලන්න ලැබෙන එකක් නෑ. ගොඩක් මහන්සි වෙලා කරපු video එකක් වගෙ. Pramuka team ඉතිං වැඩක් කලොත් සුපිරිම තමා.👌👌👌
GOOD LUCK PRAMUKA TEAM.
Respect you.
Thankyou.
Ow vedio eka nam godak pahadilliy
Thank very much... again and again...
Thanks a lot Nayani..you encourage us a lot....😊😊
👉👉 good
මම මේ ගවේෂණාත්මක දේට හරිම කැමතියි all the best
රාවනා යලි ඉපදේවා❤️
Aniwaren ipadenna onemai🙏
Ane aththa
රාවණා ඉපදිලා ඉවරයි
ubata kiuwda
මාත් ආසයි ඔය වගෙ ඇවිදින්න බන් ❤️🐱
ගයාන් සදකැලුම් කරන විඩියෝත් මම ආසාවෙන් බලනවා. ඇත්තටම ගොඩාක් වටින දේවල් මේ.
බාවනා කරපු ස්වාමින් වහන්සේ කෙනෙක් මගේ තාත්තට ගොඩාක් හිතවත් කමෙන් සිටියලු .එයා ගොඩාක් දේවල් මගේ තාත්තට කිවලු. රාම රාවනා ගැටුම තිබුනේ රන්නට නුදුරැ වුසන්ගොඩ ගමේ බවත්. මුලු පලාතම ගිනි ගත් බවත්.සැම ගහ කොල පිලිස්සි ගිය බවත්.පිලිස්සුනෙ නැතුව ඉතිරි වුනු එකම ගස රන්නට නුදුරැ කදිරගොඩ ගමෙි අදත් තිබෙන නුග ගස බවද එ හිමි නම කිව බව මගේ පියා මට කියා තිබෙි.
Thank You
2021.7.21 රාවනා රජුගේ පිලිමයක් හැදුවොත් කොහොමද 🥰🥰🥰 ලොකෙ ඔන තරම් ව්ව්ද පිලිම හදලා තියෙනවා එත් රාවණා රජුගේ පිලිමයක් ලංකාවෙ නැ.එක අතකින් සංචාරක පැත්තත් දියුණු කරන්න පුලුවන්.ලොකෙටම පෙන්නන්න පුලුවන් රාවනා කියලා රජ කෙනෙක් හිට්යා කියලා ❤❤❤❤
Kathawa ettaaaaa.apiekathuwela karanna onnneee deyak
ඔබ තුමාට උතුම් උතුම් තුනුරුවනේ සරණයි නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🌹🌹🌹🌹🌹
රාවණා රජු නැවත නැකිටින බව රාමායනයේ සදහන්ව ඇත.රාවණා රජු නැවත නැකිටිනවා.
ඔව් වයසක අවිවාහක බමුනෙක් ඉන්දියාවේ ඔන්න මොකක් ද නදියකින් වතුර අරං ඇවිත් නිරුපද්‍රිත ඉන්න රාවණා රජුට ඉසීමත් එක්කම ලංකාවම හෙල්ලිලා මුහුදෙන් යටවුන ලංකාවේ ඉතුරු කොටස් නැවත මතුවෙලා රාවණා රජු නැවත නැගිටිනවා කියල ඉන්දියාවේ පරන පොත් වල තියෙනවා කියල ඉන්දියාවේ අය මට කියල තියෙනවා .
රාවණ ඉන්දියාවේ නෙවෙය් ලංකාවේ
ඉංදියන් කාරයන්ට මේවා හොයන්න දෙන්න හොද නෑ
aniwa
Ou un ape dewal walata ane gahala yanna Lausanne👍👍
අනිවාර්යයෙන් 🙂
අපේ පැත්තෙත් එන්නෝ
Aniwryenma
දොර ඇරෙනවා බලන්න කැමි එක තියලා එන්න බැරිද ? එක අනික් විඩියෝ එකට දාන්න
සීගිරිය අතුලත මාලිගයත් කොහොම හරි හොයාගමු
👍
තියනව ලබ්බක්
@@slb4842 muslim ponnaya
@@vladimirkalashnikov8986 lol
Pramuka tv කලොත් සුපිරිම වැඩක් තමයි ....🙋🙋🙋🙋🙋💪💪💪💪🙏🙏🙏🙏
ඉන්දියාවේ අය ගිනි තියලා උත්සව ගන්නේ අපේ හෙළ යඛ්ඛයෙක්ව පහත් කරලා. දවසක ඒ දේත් වෙනස් වෙනවනම් ගොඩක් සතුටුයි. අපේ ඉතිහාසෙ අපිම ආරක්ෂා කරගන්න ඕනේ. ඒකේ වටිනාකම තියෙන්නෙ අපිටම තමයි
උන් ඒ දේ කරන හැම වතාවකම උන්ගේ ඒ උත්සවේට එන උන්ගෙන් අඩුම 100 ක් වත් මැරෙනවා 😶
මට ඉන්දියාවේ යළුවො කිහිප දෙනෙක් ඉන්නවා, ඒ අය රාවණ වීරයෙක් විදිහට සලකන්නේ 🙏
Rawana amaraniyai kiynne ekane.kochchara gini thibbath indiawe ayata aye ilaga auruddeth gini thiyanna wenawa.eth marenna kiyna de nemeda eke adahasa
රාවණන් රජු ඉන්දියානුවෙක්.යාපත් රජෙක් ඔවු සිව බක්ත්තිකෙයෙක්
@@sunon1477 hii
වෙනස මතක් වුනා සහෝ..මේක දිගටම කරගෙන යන්න,තෙරුවන් සරනයි.
මමත් හරිම ආසයි සියත රාවණා කතාව දෙවෙනි කොටස දෙනව කිව දැන් මාස 4 විතර ගෙවුන තාම නැ
උසස් පෙළ ඉතිහාසය විෂය නිර්දේශයේ තනිකර අපි ඉගෙන ගන්නේ ඉන්දියාවෙන් ලංකාවට ආද රජපෙළපත් ගැන..ඉන්දියාවෙන් ආව රජවරු බුදු දහම වැලද ගෙන ලංකාවට කරපු සේවාවන් ගැන...එකට රාවණ පුරාවෘත්තයත් එකතු කරා නම් ගොඩක් වටිනවා කියලා හිතෙනවා...වෙන රටවල් මේ ගැන කතා කරද්දි ...ඇයි අපිට මේ දේ සමාජෙට දෙන්න බැරි 😒❤️
yup
කට්ටියක් ඇත්ත කියලා හිතන් ඉන්න කට්ටියක් පට්ටපල් බොරුවක් කියලා හිතන් ඉන්න දෙයක් කොහොම දාන්නද
Aththa
සමහර දේවල් තියෙන්වා... එහෙම එලියට නොදාන තරමට හොදයි... සීගිරියේ ගියාම කියන්නේ ඒක කාශ්‍යප රජතුමාගේ කියලා... කවදාවත් රාවනා රජතුමාගේ කියන්නේ නෑ .. අනික අපි රටක් වශයෙන් සෑහෙන බංකොලොත්.. මෙහෙම වෙලා තියෙද්දි අපිම මේ දේවල් එලියට දැම්මොත් වෙන දේ මටනන් හිතාගන්නවත් බෑ. ඇමරිකාවෙන් බෙල් මහත්තයා පාවා ඇවිල්ලා සීගිරියේ එක ගුරුලු පාදයක් ලගින් සීගිරි ගල ඇතුලට ගිහින් ඒකේ වස්තුවත් එහෙට අරන් ගිහින් තියෙන්වා.. අනික ඒ දොරටුව වහපු සීයා අදටත් අන්දයි. මේ දේවල් අපේ රටේ එලියට දුන්නොත් වෙන්නේ මේ දේවල් අපිට නැති වෙන එක විතරයි. මේවා මිනිස්සු දන්නෙ නැති නිසයි ඔහොම කතා කරන්නේ
Such a valuable and well gathered documentary..!!
Am a spiritual person who seek real knowledge and wisdom in my lifetime...
Its very interesting and intriguing to watch this documentary..
Really appreciate your effort to climb these places... meet those local people... to make this documentary..
Am a disabled person and I never had the opportunity to go and see these places myself.
I encourage you to do more documentary like this in the near future...
Well done..
Please give my thanks & kind regards to all the people who are involved in this spiritual adventure to make this documentary to the reat oftheworld. ..👍👍👍🙏🙏🙏🔥🔥
Thank you.
Harry.
මේවගේ කතා බලන්න මම හරි ආසයි තව වීඩියෝපටය හොයලා දාන්නකෝ ගොඩක් පින්
ඒ දවස්වල ආසාවෙන් බලපු ITN වෙනස මතක් උනා...
@Chathura Weerasekara මම කීවේ ඒක නේවේ ඒ දවස්වල වෙනස වැඩසටහන ගැන කලේ දිල්ශාන් එහෙම ලොකු වෙනසක් කළා 2010 වගේ.. නිල් දිය පොකුණ ගැන මුලින්ම කීවේ මෙයාලා.
@Chathura Weerasekara හෙල වංශය දෙරණෙ කලේ ඔහු මම දන්නවා. මම කියන්නෙ ඒ වගේ වැඩස්ටහන් තිබුනා දැන් නෑ ඒකයි..අපරාදෙ
ඒක නම් ඇත්ත
Sirama kathawa ❤️💯✌️
සිරාවටම
ඔය කන්ද තියෙන්නෙ අපෙ ගෙවල් ලග 🔥❤
ඉතින් ගිහින් බලන්න එපැයි
@@nishani1982 baluwa😏
Hamoma ekathuwenna oneee
මට මේ දේ ගැන හොයන්න ඕනි. තව කව්ද එන්නේ.මේ video එක කරාට ගොඩක් පින් ඔයාලට. ඉන්දියාවට පුලුවන් නම් අපේ රටේ දේවල් එහෙ ඉදන් ඇවිත් මෙච්චර හොයන්න .ඇයි අපි උත්සහ නොකරන්නෙ. අපි කරමු.මෙතනට helicopter එකක් ආදාරයෙන් යන්න බැයිද පුලුවන් නේ.අපි හොයමු👍👍👍♥️
🤗
Yes lankawe api thamai hoyanawa adu.anith ratawala kattiyata age.apita thamai ape dewal watinne natte
අපි වෙනුවෙන් කරන මෙ සෙවයට ගොඩාක් පින්
රාවණා රජතුමාව අපේම සමහර අවජාතක කාලකන්නි කොඩිවින හැත්ත විවේචනය කරද්දී අපේකම🇱🇰 සිංහලකම වෙනුවෙන් දිල්ශාන්ගෙ කැපවීම අගේ කරනව ✌ ජය වේවා
බුදු සරනයි🙏
හරිම වටිනව තෙරැවන් සරණයි රාවණා රජුයි අපේ හෙළ රජුන්
ඒකනම් මරු,මාත් ආසයි රාවණා රජු ගැන විස්තර දැනගන්න
මේ ක හොඳ වැඩක්. පොත් පත් වලින් කියවූ දේ හාරවුස්සන එක සහ එය ප්‍රේක්ෂකයාට සමීප කිරීම හොඳ වැඩක්. තවත් මෙවන් දෑ බලාපොරොත්තු වෙමි❤️
රාවනා රජු නැවත මිහිපිට පහල ව්වා❤️
රාවන රජු අපේ රටේ පහල වේවා.ලෝකයටම සක්විති රජෙක් වෙලා අපේ ලන්කාවෙ නැවත ඉපදේවා.බුදුසසුන ලෝකෙන්ම සුරකින්නෙ රාවනා රජු විය යුතුයි .අපේ රට නැවත ලෝකෙන්ම උතුම් රට කරනුයේදමහා රාවනා රජුමයි.හෙලයින්ට ජය....
අනේ තව තවත් අපේ රාවණා රජතුමා ගැන අපි නොදන්න දෙවල් අපිට දැනගන්න කියලා දෙන්න 🙏🙏🙏
Oya රාවණාඇල්ල danawada
Sasi Fdo mama kiyannada
Jj
mamath rawana rasikayek api chat karamuda pls
U g u divvy hk
මම ආසයි රාවනා කමෙන්ට් කරනවනම්
අනාගතේ දවසක රාවණා රජු ආවොත්🙏
Edata balamu ekah😂
Enawa තමයි❤
මමත් ආසයි මෙ වගේ දේවල් ගැන ගවේෂණය කරන්න... ❤️❤️🥺🇱🇰
මං ආසයි මේ වගේ රාවණා රජුගේ කතා අහන්න
ඇත්ත . මමත් ගොඩක් මහා රාවණා ගැන හොයලා තියෙනවා . මම ඒ් වගේ තැන් වලට ගිහිනුත් ඇත්ත කතාව .ජය වේවා !
ඔයා තාරකා දොරටු දැකලා තියේද
මේ දේ කවදාවත් හොයල ඉවර කරන්න පුළුවන් දෙයක් නොවේයි.. රාවණ් ජය 🙏🙏🙏🙏👈
රාවනා ලොක්කා කොහෙද ඉන්නෙ කියල දන්නවද 😂😂😂
@@dishenfernando225 අපහාස එපා යාලු...
හොද වැඩ සටහනක්.ස්තුති
Niyamai නොදන්නා දේවල් කියලා දෙනවට අයියේ thawa තවත් ඉස්සරහට oya වගේ අභිරහස් videos පෙන්වන්න
මම.හරි.ආසවෙන්.බලන.විඩියො.මොකද.පැරණි .දෙවල්.අහන්න
බලන්න.හරි.කැමතියි.මෙවා.අපිට.බලන්න.වෙහෙසන.සැමට.බුදුසරණයි දෙවිපිහිටයි
රාවණ රජතුමා අපේ රටේ හිටියා කියලා මිනිස්සු මේ වගේ දේවල් වලින් තමයි දැනගන්නේ.. Me වගේ දේවල් දිගටම කරගෙන යන්න... ❤️❤️❤️❤️❤️ යක්කු බොල අපි යක්කු... ඒක කවදාහරි ඔප්පු කරන්න පුළුවන් වෙයි..
සෑහෙන කාලයක ඉදන් මහා රාවණයන් ගැන ඉදිරිපත් කිරීම් බලනවා.දිගටම යන්න ජය...
සූපිරි
ස්තූතියි! කැළණියේ ධාතු නාඩගමේ ලෙවෙල් එකට නොවැටී, විස්වාශයෙන් ඔබව ෆලෝ කරන අයගේ බුද්ධියට නිගානොවන පිළිවෙලට වැඩේ කරගෙන යන්න! මේවත් අපි කරන්නම ඕන වැඩ! හොද වැඩක්, සුබපැතුම්!
උබලා ඊට වඩා නාඩකම් නැටුවා හිතුවද ඒවටඅපි අහුවුනා කියලා මුන්ගේ ජාතිය මොකක් හරි අල්ලගත්තොත් රිලවා පුස් වැල අල්ලගත්තාවගේ අතාඅරින්නම නෑ😂😂😂😂
ඔන්න 1M kare mama.
මම ආසයි මෙ වැනි ගුප්ත දෙවල් බලන්න ❤
ළඟදිම මීට වඩා යමක් දැන ගන්න ලැබෙනවා රාවණාගේ ආත්මය තාමත් ඉන්නවා
මේවා අතිශෝක්තියෙන්
නම් නොවිය යුතුයි .
එහි යතාර්තයක් ලෙස
නිහඩව වටහාගන්නට හැකිවෙත්වා .🔑
ඩිල්ශාන් සුවපත්වෙත්වා .
Niwan sepa lebewa
@@vinividakandy5080 😂😂
@@thamudikaushali3803
Y
Is it sad?
මෙකයි මගෙ hero රාවණ රජු ත්‍රාසය කුතුහලය කැටි කරගත් කතා තව ඔනේ ❤️❤️💪
Thank you 🙏
ගොඩක් ආසවෙන් , කුතුහලයෙන් මේ video එක බැලුවේ.😍
එතනට හෙලිකොප්ටර් එකකින් යන්න ක්‍රමයක් හදාගන්න බැරිවෙයිද ????
කොහොමවුනත්, ඔබට ජය !!!😊🤚
බොහොම අපුරුයි,, ඩිල්ශන්,,ඔබගෙ කතිකාව,, මෙ ගමන දිගටම යන්න, ඔබට ජය ලැබෙවා,,
මරු.ඔයා ලස්සනට කරනවා.good luck👍
මම මාර ආසයි මේවගේ දේවල් අහන්න. තව දේවල් දාන්න අපි බලනවා
ගොඩක් අසාවෙන් බලන්නෙ ගොඩක් දේවල් දැනගන්නට පුළුවන් උනා
Oka අනිවා හොයන්න one 😘රාවනා😘🇱🇰💪💪
හොද වැඩක්.. සුබපැතුම් ඔයාට..❤️❤️👍
Aththamai aiye godak lassanai godak Asai Rawana raja tuma gana ahanna balanna. Thank you aiye bs oyata
ස්තූතියි මම ඉස්කෝලේ වැඩ කටයුතු සඳහා හොයන දෙයක්
මමත් හරි අසයි රාවණාට මොකද වුනේ කියල දැනගන්න්
ඇත්තෙන්ම අපේ හෙල ඉතිහාසය නිරවුල් කිරිමට උත්සාහය දැරිම පුසන්සනියයි
කතා වල ඇත්ත බොරු බලන්න set කරමු සුපිරිම 📷 ක්....අනිවාර්යෙන්ම වැඩේ හරි යි....🔥🔥👌👌
මම හරිම ආසාවෙන් රවනරාඡු ගෙ සියලුම විස්තර බලනවා ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
මමත්.අාසයි .
රාවණා ගැන හොයන්න මාර ආසයි ❤️
ඉස්තුතියි අතීතය හොයන්නට ගත් වෙහෙස❤