පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා(post graduate diploma in education)

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 51

  • @historicainworld2645
    @historicainworld2645 2 роки тому +1

    නියමයි වීඩියෝ එක ... දිගටම කරන්න ඔහොම .. very valuable

  • @r.i.b.s.n.bandara3538
    @r.i.b.s.n.bandara3538 4 місяці тому

    ගොඩක් වටිනවා

  • @Vgchathu
    @Vgchathu 9 місяців тому

    මම විද්‍යාපීඨ ගුරුවරයෙක් . බාහිර උපාධිය කරා.. මට med එකක් කරන්න ඕනි.. ඊට කලින් මේක කරන්න ඕනි ද සර්...

  • @SwiftTube-ov7gg
    @SwiftTube-ov7gg Рік тому

    මන් bms ඒක ousl එකෙන් කරන්න ඉන්නේ. එතකොට මට‍ ව්‍යාපාර අද්‍යනය හරි OL ව්‍යපාර හා ගිණුම්කරණ අද්යනය හරි විෂයක ටිචින් යන්න ඕනේ. එතකොට මට‍ මේක කරන්න පුළුවන් ද්. බැරි න්ම් වෙන මොකක් ද් කරන්න ඕනේ

  • @_Dewgril_
    @_Dewgril_ 10 місяців тому

    බාහිර උපාධි කරපු කෙනෙක් ට ❤පුළුවන්ද පශ්චාත් උපාධි කරලා ඉහලට යන්න...😊

    • @HistoryWithInduneth-h8g
      @HistoryWithInduneth-h8g 10 місяців тому

      පශ්චාත් නෙවේ ඉට වඩා ගියහැකි ඔනි නම් phd unth

  • @slclions8918
    @slclions8918 2 роки тому

    සුපිරි මිත්‍රයා

  • @tanujaww7955
    @tanujaww7955 2 роки тому

    Great instructions

  • @jeewanilakmini7426
    @jeewanilakmini7426 26 днів тому

    Tution witharsk karana ayata barida meka karanna

  • @nuwadil5156
    @nuwadil5156 2 роки тому

    Excellent

  • @indikane4542
    @indikane4542 Рік тому

    මෙම උපාධිය ලබා ගන්න පුළුවන් UGC approve කර ඇති ආයතන නැද්ද

    • @cyberawakashaya-9693
      @cyberawakashaya-9693  Рік тому

      මේක ඩිප්ලෝමා එකක් ගුරු සේවයේ ඉන්න අයට පහසුවෙන්ම කරන්න පුලුවන්

  • @krishanthirajapaksha8413
    @krishanthirajapaksha8413 8 місяців тому

    මම 1 ස්‍රේනියේ ගුරුවරයෙක් .20ක් සේවා කාලය..ඩිප්ලෝමා කරලා නැ.උපාධි විතරයි .නැවත ඩ්ිිප්ලොමා කල යුතු ද

    • @cyberawakashaya-9693
      @cyberawakashaya-9693  8 місяців тому

      ඩිප්ලෝමා එක අනිවාර්‍ය නෑ

  • @r.i.b.s.n.bandara3538
    @r.i.b.s.n.bandara3538 4 місяці тому

    PGDE apply krnna අවම වශයෙන් ගුරුවරයෙක් වෙලා අවුරුදු කීයක් වෙන්න ඕනෙද

  • @matale5687
    @matale5687 2 роки тому

    දැනට ලියාපදින්චිය අවසන්ද? දැනගන්නේ කොහොමද ?

    • @cyberawakashaya-9693
      @cyberawakashaya-9693  2 роки тому

      වෙබ් එකෙන් බලාගන්න පුලුවන්
      නැවත addmisson කෝල් කරාම වීඩියෝ එකක් ගේනවා. මේ ලගදි ගත්තේ පේරාදෙණිය සහ කොළඹ ගත්තේ

    • @cyberawakashaya-9693
      @cyberawakashaya-9693  2 роки тому

      මේ දින වල රජරට ලියාපදිංචි වෙන්න පුලුවන් වීඩියෝ එකක් දාලා තියෙන්නේ බලන්න

    • @onadeyak-1916v
      @onadeyak-1916v 3 місяці тому

      Contact nomber ewanwada.2024 ta rejister karanwada

  • @dilinimadhuka6945
    @dilinimadhuka6945 7 місяців тому

    Selection test eka gana kiyannako

  • @lakshanisenarathne2527
    @lakshanisenarathne2527 2 роки тому

    Thama rajaye guru sewayata nogihin paudgalika pasalaka uganwana kenekta meka karanna barida?

    • @cyberawakashaya-9693
      @cyberawakashaya-9693  2 роки тому

      උපාධිය තමයි සුදුසුකම
      නමුත් සේවාකාලය අනුව ප්‍රමුඛතාව ලැබෙන්නේ

  • @udeshikaroshan3484
    @udeshikaroshan3484 2 роки тому

    Selection test geana අදහසක් දෙන්න පුළුවන් ද

    • @cyberawakashaya-9693
      @cyberawakashaya-9693  2 роки тому +1

      වීඩියෝවක් තියනවා බලන්න යාලුවා

    • @udeshikaroshan3484
      @udeshikaroshan3484 2 роки тому

      ඒක colombo campus eke pgd ekata adalada.man deakka eka open university ekene

    • @cyberawakashaya-9693
      @cyberawakashaya-9693  2 роки тому +1

      මේක ගොඩක් අමාරු නෑ. අධ්‍යාපන සාමාන්‍ය දැනීම තමා අහන්නේ. ඒක ගොඩ දාගන්න පුලුවනි.

    • @udeshikaroshan3484
      @udeshikaroshan3484 2 роки тому

      @@cyberawakashaya-9693 thank u

  • @Shalika_Chandrasena
    @Shalika_Chandrasena 2 роки тому

    මේක ගුරුවරුන්ට විතරද අයදුම් කරන්න පුළුවන් වෙන්නේ?
    දැනට රැකියාවක් නොකරන උපාධිධාරීන්ට අයදුම් කරන්න බැරි ද?
    ගුරුවරයෙක් නොවන උපාධිධාරීන්ට විවෘත විශ්වවිද්‍යාලයයේ අධ්‍යාපනවේදය පිළිබඳ හැදෑරීම හැකි පාඨමාලා මොනවාද?

    • @cyberawakashaya-9693
      @cyberawakashaya-9693  2 роки тому

      දැනට ගුරුසේවේ ඉන්න අයට තමයි මේක තියෙන්නේ උපාධිය තියන අය ඉල්ලුවාට ප්‍රමුඛතාව ලැබෙන්නේ ගුරුසේවේ ඉන්න අයට....

  • @thakshilamadumali3480
    @thakshilamadumali3480 2 роки тому

    B.A aken passe mekata apply krnna puluwnda ayye.

    • @cyberawakashaya-9693
      @cyberawakashaya-9693  2 роки тому

      BA එක සම්පූර්ණ උනාට ගුරුවරයෙක් විදියට වසර කීපයක සේවා කාලය බලනවා.

  • @e.mbandara3613
    @e.mbandara3613 Рік тому

    අපෙ උපාධ් සහතිකෙ ගත්තට පස්සෙද මෙකට ඇප්ලයි කරන්න පුලුවන්

  • @rashipraba3691
    @rashipraba3691 2 роки тому

    Meka karanna aniwaryen guruwarayek wennama onida .

  • @Cricketnewssrilanka...2024
    @Cricketnewssrilanka...2024 2 роки тому

    😍

  • @nuwaniacademy4350
    @nuwaniacademy4350 2 роки тому

    Colombo , peradeniya campus walin witharada meka karanna puluwan

  • @apeuruma9543
    @apeuruma9543 2 роки тому

    👍👍👍👍👍👍👍

  • @bdammalokahimi6501
    @bdammalokahimi6501 2 роки тому

    Ot puluwn d PGDE eka English walin karan puluwn d koi university ekend puluwn kiyl informations tikak denawad bs

    • @cyberawakashaya-9693
      @cyberawakashaya-9693  2 роки тому +1

      පේරාදෙණිය තියනවා.....
      මේ පාර අරන් ඉවරයි.....
      PGDE ක්‍රියාත්මක බහුතරයක් විශ්වවිද්‍යාලයවල English තියනවා...

    • @bdammalokahimi6501
      @bdammalokahimi6501 2 роки тому

      Ayye mt oyw contact karaganna puluwn widiyk kiynwd tikak ktha ka one English walin ka kohomd details tikak dana ga please bs

    • @cyberawakashaya-9693
      @cyberawakashaya-9693  2 роки тому

      @@bdammalokahimi6501 facebook.com/profile.php?id=100068897844421
      Massage එකක් තියන්න

  • @ruwinilakshika9953
    @ruwinilakshika9953 2 роки тому

    Vidyapeeta diplomawa thiyena ayath karanna onida?

  • @n.d.t6250
    @n.d.t6250 7 місяців тому

    Join wenne kohomd

    • @cyberawakashaya-9693
      @cyberawakashaya-9693  7 місяців тому

      දැනට ගුරු සේවයේ ඉන්නවද

  • @tharushithilakshika5665
    @tharushithilakshika5665 2 роки тому

    රිසාට් කොහොමද ඔනී

    • @cyberawakashaya-9693
      @cyberawakashaya-9693  2 роки тому

      ගුරු සේවයේ ඉන්න කෙනෙක් වෙන්න ඕන