Chooty Malli Podi Malli | Rattu Hinassana Katha (රට්ටු හිනස්සන කතා)

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 27

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 Рік тому +13

    චුට්ටේ, බස් එකේ හිඟා කෑම නම් ඇත්තටම, නියමෙටම කරනවා 👍👍👍

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 Рік тому +3

    ආහාර දාමය නම් විශිෂ්ටයි

    • @user-sl7k
      @user-sl7k Рік тому

      _"මිනිහා කනව ගෑණි"_

  • @AjithSoysa-qh7jg
    @AjithSoysa-qh7jg Рік тому +2

    Ua guys every programme very good

  • @user-sl7k
    @user-sl7k Рік тому

    _අන්තිමට සියල්ල හෙලවෙන දත් !_

  • @dilanJayarathna
    @dilanJayarathna Рік тому

    Ammoooo uththama purusha 😂😂😂😂😂😂😂

  • @chandrasirinanayakkara695
    @chandrasirinanayakkara695 Рік тому

    Ela double .

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Рік тому

    නියමයි 😍

  • @isuruodevice5250
    @isuruodevice5250 Місяць тому

    👍

  • @roshandariju6481
    @roshandariju6481 Рік тому

    ❤❤❤❤

  • @angulugahagamageanandathil5938

    ඉන්දියාවේ එක්ස්පයර් වෙන බිත්තර ලංකාවට ඇවිත්ද?

  • @charithdevappriya4802
    @charithdevappriya4802 Рік тому

    😂Raviya..

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 Рік тому +1

    ❤️❤️❤️

  • @mahindaguruge9926
    @mahindaguruge9926 Рік тому

    නියමයි. මල්ලිලා.
    ජයවේවා! ❤❤❤❤❤

  • @user-sl7k
    @user-sl7k Рік тому +2

    _"ආලයට අතදුන්න ආදරිය කෝ දැන්..."_
    _ඇය කොස්ස තියාන බලාහිඳී !_

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 Рік тому +2

    Even 2 or 3 eggs a day is fine.
    Ah !
    I forgot this is Sri Lanka.
    Eggs are imported. ?????¿¿¿¿

  • @SANJAYA523
    @SANJAYA523 Рік тому

    අපි බාලාපොරොත්තු වෙනවා ටොෆියක් වත් ලැබෙයි කියා

  • @deepaldeshabandu4068
    @deepaldeshabandu4068 Рік тому

    Patta joke ...super👍

  • @awimala24apura71
    @awimala24apura71 Рік тому +1

    බුදුදහම තුලින් සාරය අසාරය අවබෝධ වූ නුවැණැති අතීත මුතුන් මිත්තෝ අසාර වූ නැටුම් ගැයුම් ක්‍රිඩා ආදීයට පහසුම්කම් දීම වෙනුවට මිනිසුන් ජීවත්කරවීමට හා ගුණයහපත් කරවීමට සුදුසු පරිදි මේ රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ දහස්ගණක් කුඩා වැව් හතළිස්දහසක් පමණ මෙන්ම ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ.
    ගුණනුවණහීන පසුකාලීන පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන ඇතැම් දේශපාලකයෝ දියුණු වූහ. ජලාශ කෙත්වතු කර්මාන්තාදී ගොඩ නැගීම වෙනුවට මිනිසාගේ වටිනා කාලය, ආර්ථිකය, බුද්ධිය කා දමන හිස්පුහු ක්‍රිඩාපිටි, රටට කාමුම්මත්තකයන් බිහිකරන චිත්‍රපටි සංස්ථා කලාගම්මානාදී කාමුක ආයතන හිස්පුහු මාධ්‍යායතනාදීය රට හැමතැන ඉදිකරමින් ඒවාට බිලියන ගණනින් මුදල් යටකළහ. ඒ තුලින් කම්මැළියන් මෝඩයන් කාමාතුරයන් බිහිවී රටෙ පැවති ලජ්ජාබය පහවි කාමාපරාධාදි නොයෙක් පාප කර්ම බහුල වුහ.රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර ලෝකයට ණය නොගෙවන ජාතියක් බවට පත් කළහ. අතීත මුතුන්මිත්තෝ කල කෙත්වතු ජලාශාදිය නිසා අද පාලකයන් එයින් නිර්වස්ත්‍ර නොවි ආරක්ෂා වී සිටින අතර මෙ පමණකින් හෝ මිනිසුන්ගේ ජිවි රැකී ඇත්තේ ක්‍රිකට් නිසා නොව අතීත සංවර්ධිත කෙත්වතු ජලාශාදිය නිසා වෙයි. මූලීකත්වය දියයුතු නොදියයුතු දේ නොදන්න ගුණනුවණ හීන වූ දුබල දේශපාලකයෝ හා නිලධාරිහු නිසා රට පිරිහුණු බව හා මතුවටත් රට තව තවත් පිරිහෙන බව දතයුතුය.
    එබැවින් ඉහත කී දුර්වලතා වලින් යුක්ත මෝඩයන් හැර මාක්ස්ලෙනින් වාදී නිරාගමික බෞද්ධ විරොධි මිත්‍යාදෘෂ්ටිකයන් හැර සාම්‍යක්දෘෂ්ටික කාර්යසූර ගුණනුවැණැති දේශපාලකයන් පත් කරගැනීමට වගබලාගතයුතුය.......

  • @highwaytyson2913
    @highwaytyson2913 Рік тому

    😂😂😂❤❤❤

  • @kapurawariravindra8321
    @kapurawariravindra8321 Рік тому

    Raviyata puka polowe gahaganna hetenna ate😅😅😅

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 Рік тому +5

    මේ දවස්වල ඔය රටේ මිනිසුන්ගෙ ඇඟේ මාළු නටමින් පවතින බව ආරංචියි.

  • @raveenpanditha9463
    @raveenpanditha9463 Рік тому +1

    😂

  • @malithapriyashan
    @malithapriyashan Рік тому

    ❤️❤️❤️❤️

  • @CHATHK
    @CHATHK Рік тому

    ❤❤❤❤