සිංහල Classic Dance Medley - Redeemers Party MiX | Season 03 ( 4K )

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 477

  • @RedeemersSL
    @RedeemersSL  Рік тому +53

    REDEEMERS | +94 778327715
    Insta | instagram.com/redeemerssl?igshid=YmMyMTA2M2Y=
    Facebook | facebook.com/redeemerssl?mibextid=LQQJ4d

  • @DollarSenseLK
    @DollarSenseLK Рік тому +11

    මෙන්න Band නම් Band බ්‍රෝ 😍

  • @pubuduize
    @pubuduize Рік тому +8

    සුපිරි වැඩ්ඩො ටිකක් අශාන් සර් අඩවනවා ලීඩ් ගිටාරය...❤️❤️ හරිම පැහැදිලි කනට මී පැනි වගේ

  • @kavindyaperera3071
    @kavindyaperera3071 Рік тому +32

    අද තමයි දැක්කේ. ඩ්‍රමා පට්ට 😍. එකෝස්ටික් ඩ්‍රමිස් ගහන විදිය මෙන්න බලල ඉගෙන ගනිල්ලා. සින්දුවට හානි නොකර ගහන විදිය 😍😍😍😍😍😍

    • @dinukrehan3962
      @dinukrehan3962 Рік тому

      242 wage sindu kanne naha .jazz drumming ats best..effort less drumming. ❤

    • @srimal971
      @srimal971 Рік тому

      මරු සද්දෙ ❤

  • @malkaweerakoon3817
    @malkaweerakoon3817 Рік тому +21

    අහම්බෙන් දැක්කේ හැබැයි ඇබ්බැහිවෙන සුළුයි ❤❤❤ එකෙන්ම සුපිරි 🎉

  • @brusjajamey7603
    @brusjajamey7603 Рік тому +9

    අන්තිමන්සින්දුව...🇱🇰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @wawaha-km5sz
    @wawaha-km5sz Рік тому +9

    adoh anthima song eka patta..😍😍😍

  • @agrosampath8082
    @agrosampath8082 Рік тому +6

    මරු,,, සුපිරියි.... Many many times watched.... Lead guitarist my favorite... Thanks
    .

  • @rangashrinath3792
    @rangashrinath3792 Рік тому +10

    කොහෙද බන් මෙච්චර කල් හිටියේ..කනට සැප...සද්දේ නියමයි..ෆට්ට selection..thanks 👌

  • @thilakdesilva1307
    @thilakdesilva1307 Рік тому +7

    I heard several times your videos.perfect vocals and backing
    God bless you all.

  • @samanthacooray7798
    @samanthacooray7798 Рік тому +6

    හැමෝටම නියම ලස්සන කට හඩවල් තියෙනවා ..ජයවේවා

  • @royfernando7868
    @royfernando7868 Рік тому +7

    Lady you look stunning beautiful singing voice

  • @ishankagayan
    @ishankagayan Рік тому +6

    අහම්බෙන් දැක්කෙ හොය හොය ඇහුවෙ.පට්ටම රසයක් තියෙනව.👌 නියමයි 👌👍❤️❤️❤️❤️

  • @UsiraK
    @UsiraK Рік тому +5

    නියමයි waiting for next one

  • @anushkadilshan1641
    @anushkadilshan1641 Рік тому +8

    මං මෙයාලව මුලින්ම දැක්කේ
    Arpico ෆුඩ් ෆෙස්ටිවල් එකෙන්...
    ඇත්තටම සුපිරි

  • @kasungunarathna8084
    @kasungunarathna8084 Рік тому +9

    Listening from Doha. Superb guys. What an song selection. Wordless ❤️👍

    • @Ru_Ilep
      @Ru_Ilep Рік тому

      Thanks a lot Kasun

  • @willymervyn4184
    @willymervyn4184 Рік тому +6

    Hi, Redeemers, Superb 👌👌👌❤️🤩 Guess what….we are expecting more from you 👍And we want you to be Sri Lanka’s #1🤝✌️🤜

  • @noelranasinghe3
    @noelranasinghe3 Рік тому +8

    සුපිරිම නන්ස් ටොප් එක 1'2'3'4 ;ඔක්කොම පට්ටම පට්ට සවූන්ඩ්ස් හරිම පහැදිලි අහන්න අහන්න ආසයි වලන් වලට තලනවා වගේ අමුතු සද්ද නෑ හැම එකකම සද්දෙ සුපිරියට පැහැදිලිව ඇහෙනවා සුබ පැතුම් හැමෝටම ❤

  • @Hidden_traveler93
    @Hidden_traveler93 Рік тому +8

    වෙනම රසක් එක්ක ආපු මේක මරු. එකෝස්ටික් ඩ්‍රම්ස් පට්ටයී ප්ලේ කරන විදිය.

  • @chanakasilva7200
    @chanakasilva7200 Рік тому +60

    උඹලා මෙච්චර කල් කොහෙද බං හිටියේ. අඩෝ උඹලගෙ සෙට් එක සුපිරි හොඳේ. දෙනවා දිවිල්ලක් නස්ටොප් එක ඇට්ටි හැලෙන්න.,❤️❤️❤️❤️👌👌👌👌🙏🙏🙏

  • @shanedesilva4875
    @shanedesilva4875 Рік тому +4

    Supiri okkoma hamadema niyama balance voice Tika hamogema play karana ayath..good luck👍👍👍👍👍👍💥💥💥💥💥💥

  • @gayandinesh7928
    @gayandinesh7928 Рік тому +5

    සීසන් 3 ම බැලුවා ...සුපිරි ...ඔලුවට වදයක් නැතිව අහන්න පුළුවන් .පට්ට ප්‍රොපෝමන්ස්.ජයවේවා ...❤❤❤

  • @tharindu_n_muthukuda9047
    @tharindu_n_muthukuda9047 Рік тому +6

    පට්ටම voice set ekak.. ජය වේවා

  • @rohansamarasekera6639
    @rohansamarasekera6639 10 місяців тому +3

    Best female vocalist from present sri lankan bands. Sweet music. very good for any function.

  • @shehanperera1764
    @shehanperera1764 Рік тому +4

    Wenada wagema ආදරෙයි හැමදාම . 😍❤😍❤😍 Nonstop eka patta pat pata.

  • @amiladeshan8687
    @amiladeshan8687 Рік тому +6

    මරේ මරු.මාර සෙට් එක.ඇත්තටම ලස්සනයි .දිගු ගමනකට සුබ පැතුම්.ඉස්සරහටත් ඕනේ.චබි අක්ක කොටෙත් නියමයි .ආදරෙයි සෙට් එකටම..

    • @Ru_Ilep
      @Ru_Ilep Рік тому

      තෑන්ක්ස් මල්ලියා ❤

  • @mandil476
    @mandil476 Рік тому +7

    Me band eka set une ada, patta

  • @neelakorelege-yp7rk
    @neelakorelege-yp7rk Рік тому +7

    Redimeers ආගමක්♥️♥️♥️♥️

  • @udulaniabekon2962
    @udulaniabekon2962 Рік тому +5

    Me.. Super kiyanne appa.... Pho phooo.. Patta.. Harema lassanai.. Okkoma super..

  • @DimuthBandara14
    @DimuthBandara14 Рік тому +7

    Beautiful vocals and backing❤️, i really thought it was athula who is singing 🤦❤️

  • @hermanharmonies2951
    @hermanharmonies2951 Рік тому +5

    God bless you all for those immaculate voices❤ and classy music. උඹලා තමයි "The Band" ...කොහෙද බන් මෙච්චර කල් හිටියෙ .සෙද්ද ❤..Shine on you crazy Diamond.

  • @thilakdesilva1307
    @thilakdesilva1307 Рік тому +4

    Wow, you all are excellent singing, music perfect.All the best

  • @brusjajamey7603
    @brusjajamey7603 Місяць тому +1

    අන්තිම සිංදුව..❤❤

  • @susankawijesinghe2234
    @susankawijesinghe2234 Рік тому +5

    Wow ... M kollanam patta voice box ekak... Realma songs original blend eken...niyamai...R 1,2 ,3 wisiparak witara baluwa...mewa nam supiri...Parana ewa nam la choru

  • @dilangafernando2127
    @dilangafernando2127 Рік тому +10

    Keyboardist has Athula’s voice ❤️

  • @prasadperera9919
    @prasadperera9919 Рік тому +5

    රැවුලා ගේ සිංදුවක් ... කියලා වැඩක් නැහැ Thanks brother 😍😍😍😍 ❤❤❤

  • @ThilinaSanjaya
    @ThilinaSanjaya Рік тому +6

    Superb 👍👍 all 3 guitarists are awesome 👍 ❤

  • @chirathmenaka7120
    @chirathmenaka7120 10 місяців тому +2

    මුහුදේ කොච්චර මාළු හිටියත් රත්තරං පාට මාළු ඉන්නේ ටිකයි..😊 වටිනාකමින් ඉහළ හැමදේම එහෙමයි.. ඒ වගේ තමයි ඹයාලගෙ බෑන්ඩි එකත්.. සුභ පැතුම් හැමොටම..❤❤❤

  • @kasundevinda6510
    @kasundevinda6510 Рік тому +8

    keyboardist voice eka patta❤❤❤❤😮😮😮😮

  • @thusithaliyanage7891
    @thusithaliyanage7891 Рік тому +4

    නියමයි. නියමායී. නියමාමායී. පරණ සින්දු ඔක්කොම මේ රසටම දෙන්න. මුල් සින්දුවෙ තියෙන රසය විනාශ නොකර සුපිරියටම කරල තියනව.

  • @tharindu_n_muthukuda9047
    @tharindu_n_muthukuda9047 Рік тому +6

    Big brother පට්ටම voice eka.. ❤❤❤

  • @dimuthupethum9947
    @dimuthupethum9947 Рік тому +6

    අමතක කරන්නේ නෑ ❤❤❤ ඔයාලා ❤️❤️❤️❤️පැලෙන්න ආදරෙයි සෙට් එකටම ❤❤

  • @senkadagalabonsai267
    @senkadagalabonsai267 Рік тому +4

    Math asai oyalagea bend akata set weanna..niyamai aththatama deakapu supiri akak

  • @surangasapumal3305
    @surangasapumal3305 Рік тому +4

    හරිම ලස්සනයි!! ආඩම්බරයකි ඔබ හැමෝම

  • @lahirusandaruwan3374
    @lahirusandaruwan3374 Рік тому +5

    Kiyanna deyak na.thada kora❤

  • @chanakasilva7200
    @chanakasilva7200 Рік тому +6

    නස්ටොප් එක සුපිරියටම දෙනවා මචං ඇට්ටි හැලෙන්නම. කියලා වැඩක් නෑ ආදරෙයි පැලෙන්න.

  • @ruchirajayasinghe5527
    @ruchirajayasinghe5527 Рік тому +6

    කීබෝඩාගේ වොයිස් එක පට්ට ❤❤🎉🥳👌👌

    • @arunapriyantha9791
      @arunapriyantha9791 Рік тому

      ඔරිජිනල් අතුලගේ වොයිස්

  • @buddikasilva7889
    @buddikasilva7889 Рік тому +10

    මෙච්චර කල් ආස කලේ සරිත් සුරිත් ට විතරයි දැන් ඔයාලටත් ආදරෙයි ..❤️❤️❤️ මා හඬවලා ගහනවා ඇඬෙන්නම.......

  • @samanthacooray7798
    @samanthacooray7798 Рік тому +3

    ලග දී දැක්කේ නියම voice ටිකක් ..ජයවේවා

  • @h.ddesilvadesilva5364
    @h.ddesilvadesilva5364 Рік тому +6

    I like your music and singing yes I love too mutch 😃👍💯💓💝

  • @niluprasanthafdo5662
    @niluprasanthafdo5662 Рік тому +4

    නියමයි බලාන්හිට්යේ එකාක් වැටේනකාන්❤️

  • @madushasupermarket3306
    @madushasupermarket3306 Рік тому +5

    Voice okkoma maru. Ladies voice niyamai.
    Sound balancing niyamai
    Geethayakata pasuwa tawa geethayakata maaru weema apita nodanenna hondata karala thiyenawa.
    Instrument sound wena wenama ahenawa.
    Lead part saha keyboard part tawa
    Choooottak samahara tanwala hadenna oni.
    Namuth e aduwa wahenna
    E dennage gaayana kusalatawayen hamadema wahenawa.
    HONDA EAR EKAK THIYANA MAMA PARANA RECORD BAR EKAK KARAPU KENEK
    oba samata nokadee digatama idiritata yanna mage subha pathum..

    • @Ru_Ilep
      @Ru_Ilep Рік тому

      බොහොම ස්තූතී 🙏

  • @neranjanmettananda7687
    @neranjanmettananda7687 Рік тому +3

    Nice songs collection 👌👌👌 And what a band ❤️❤️❤️Good luck 🤞

  • @slmacfriend5540
    @slmacfriend5540 Рік тому +5

    Female voice ekanam patta blend wenwa kollo set eke voice ekka ❤❤

  • @leonardfernando4553
    @leonardfernando4553 Рік тому +4

    Dexter glad to hear all of you guys doing a excellent job keep up the good work
    I miss you and Dada singing
    " Nilwana lande...." whenever seen me
    Good old days

  • @Seabreeze1871
    @Seabreeze1871 Рік тому +4

    කණට මී පැණි දානවා වගේ... ඒ තරම් ලස්සනයි ❤️💕💐❤️💕💐

  • @eshandesilva6556
    @eshandesilva6556 Рік тому +5

    Dextor 🤸‍♂️👏👏👍

  • @greensprint5735
    @greensprint5735 Рік тому +8

    wow... it's feel like with audio correction. whatever it's amazing...

  • @samanthacooray7798
    @samanthacooray7798 Рік тому +9

    එක දිගටම පැය ක එකක් දෙන්න .
    පට්ට ලස්සනයි ,😎😎😎

  • @renukajayasinghe3368
    @renukajayasinghe3368 Рік тому +4

    Keep it going chums....love it...keep life rolling....

  • @JAY-yb3gl
    @JAY-yb3gl Рік тому +5

    අනිවා උඩට එන්න ඕන සෙට් එකක්❤

  • @lolithamadushanka5480
    @lolithamadushanka5480 Рік тому +5

    ඒක නම් ෆට්ට.හොය හොය හිටිය ඔක්කොම එකට ❤❤

  • @erangaperera8343
    @erangaperera8343 Рік тому +5

    ලොකු ගමනක් තියනවා ජය ❤

  • @travelwithjith7746
    @travelwithjith7746 9 місяців тому +1

    සුපිරිම සුපිරි.. ගැට බෙර හඩක් එකතු කරන්න පුලුවන්නම් මම ආසයි

  • @sidmusicalk
    @sidmusicalk Рік тому +5

    Fantastic Guys 🥰🤘❤️

  • @NiraDiaries_
    @NiraDiaries_ 10 місяців тому +2

    අඩේ අතුලගෙ වොයිස් එකමයි එන්නෙ කී බෝඩ් ප්ලේයර්ගෙන්...පට්ට මචංලා....

  • @indunilrajasinghe4600
    @indunilrajasinghe4600 Місяць тому

    චබී අක්කා..... සුපිරියට කියනවා ❤️❤️❤️❤️

  • @neranjaniddamalgoda
    @neranjaniddamalgoda Рік тому +4

    පට්ට ලස්සනයි...ජය වේවා!❤❤❤

  • @aseladesilva8943
    @aseladesilva8943 Рік тому +3

    පට්ට ..❤️❤️🎸🎸🌷🌷

  • @frankfernando9169
    @frankfernando9169 Рік тому +4

    Ragazie ,, non mollare ,, vai avanti,,👍🤗 bravo...!!!!

  • @ceylonhasthiproduction6693
    @ceylonhasthiproduction6693 Рік тому +5

    පට්ටම සෙට් එකක් 🎉

  • @madushandesilva6053
    @madushandesilva6053 11 місяців тому +3

    එල සෙට් එකක් ඔයි වාව් ❤

  • @jeromemichaelhamid2281
    @jeromemichaelhamid2281 Рік тому +6

    Loved this medley guys ❤️❤️❤️

  • @HelloMobile-mj8yp
    @HelloMobile-mj8yp Рік тому +5

    Shaaaa පුදුම ලස්සනක් තියන්නේ 👍👍👍❤️

  • @lahirubandara9756
    @lahirubandara9756 Рік тому +5

    Thawa ekk onee

  • @edirimuniranga3546
    @edirimuniranga3546 Рік тому +6

    පට්ට අද දැක්කෙ😍

  • @irodil660
    @irodil660 Рік тому +6

    Omg this female voice ❤️ you all perfect.. Love it ♥️🥺

    • @Ru_Ilep
      @Ru_Ilep Рік тому

      Thank you very much 🙏❤

  • @KandeSudantha
    @KandeSudantha Рік тому +5

    ඔයාලා සෙට් එක මරැ.👌👌👌

  • @kapilabandara2272
    @kapilabandara2272 Рік тому +4

    හරිම ලස්සනයි ....

  • @dinuhasara-co6fx
    @dinuhasara-co6fx Рік тому +7

    Anthima song eka thama asama

  • @wishvajayathilaka656
    @wishvajayathilaka656 Рік тому +6

    Voice and backing music grt balnc ezlent...wher've u been gys.

  • @ilankafdo5342
    @ilankafdo5342 Рік тому +5

    Thadiyage voice nam patta ❤💪

  • @gayanganadun4359
    @gayanganadun4359 Рік тому +3

    සුපිරිම 👌👌👌👍👍❤️❤️❤️

  • @노트20-p2j
    @노트20-p2j Рік тому +10

    මම කොරියාවේ ඉන්නෙ ලංකාවට ආපු ගමන් අයියෙ ගමට ගෙන්නනවා පට්ට ඇ ලස්සනයි වට්සප් නම්බරයක් දෙන්ට පුළුවන් ද

    • @prasadperera9919
      @prasadperera9919 Рік тому +1

      ජයවෙිවා මලයා.... තේරීම 👍 ❤❤❤ හරි

  • @judeethpererajudeethperera2769

    Welcome Kuwait 🇰🇼 bro

  • @ranganagayan5241
    @ranganagayan5241 Рік тому +3

    සුපිරි ...👌👍👌👍❤️❤️

  • @buddhikaliyanage3007
    @buddhikaliyanage3007 Рік тому +5

    Supiri voice ❤️❤️❤️❤️❤️

  • @travelwith367
    @travelwith367 Рік тому +5

    දිගු ගමනකට ජය 😍❤

  • @lahirusandaruwan3374
    @lahirusandaruwan3374 Рік тому +4

    Sihi na Ithing…patta❤

  • @glainliyanage7041
    @glainliyanage7041 Рік тому +39

    Wwow හරීම ලස්සනයී කියන්න වචන නැහැ bro සෙට්‍ එකම සුපිරියක් 👊 අර සොයුරියට කියන්න ලස්සන මිහිරි කටහඩක් තියනවා කියලා ..ඔය ගොල්ලන් fb එකහරහා ප්‍රොමෝටිකරලා වීදේශවල ඉන්න අයට බලන්න සලස්සවලා දුන්නනමි ඔය ගොල්ලන්ට විදේශ සංචාර පවා ගන්න පුළුවන්නේ දැන් බලන්න අනිත් බෑන්ඩ්‍ කරන්නේම page හරහා ඒ ගොල්ලන් ප්‍රොමෝට්‍ කරනවා මම කියන්නෙත් ඒ දේ කරන්න කියලා හොද ගමනක් තියනවා ජය ඔබ සැමට ආ ද රේ යි bro 👊 💪

  • @rameshyoyo7482
    @rameshyoyo7482 Рік тому +5

    Ambooo e voice 😍 👌 ♥️

  • @lilansenaka2607
    @lilansenaka2607 Рік тому +3

    Head set dagena ahanna Eka amuthuma lokayak . Excellent backing and singing ❤

    • @dinukrehan3962
      @dinukrehan3962 Рік тому

      Sira math ahuwa..head set eka ta 100% sound balancing perfect

  • @vishwadilshan2053
    @vishwadilshan2053 Рік тому +3

    සුපිරියි,,🎉!

  • @leovidura
    @leovidura Рік тому +5

    Amazing work..superb guys.. Vocal ranges mixed very well..And credits goes to that lady too.. Keep it up guys..👌👌💥

  • @lasithaprasanna1847
    @lasithaprasanna1847 Рік тому +5

    Best voices ♥️ best music

  • @Airbus-bh9wt
    @Airbus-bh9wt Рік тому +4

    Excellent mix. Keep it up, bro. Waiting for season 4,5,6 longway to go good luck

  • @asankakumarawansa8666
    @asankakumarawansa8666 Рік тому +6

    ssc එකේ play කරා මරැ මෙයාලා

  • @ruvindrasenadheera7770
    @ruvindrasenadheera7770 Рік тому +7

    Kwda rock boy

  • @geethchethiya8853
    @geethchethiya8853 Рік тому +5

    රැට්ටා දැන් සින්දුත් කියනවද? පට්ට 😂♥️♥️💯

  • @DilanRangana-gq6qy
    @DilanRangana-gq6qy Рік тому +2

    ❤❤❤❤සුපිරි බැකින්...❤❤❤එකෙන්ම පට්ට..👍👍👍oll the best ..good luck....❤❤❤👍👍👍👍👌👌👌👌👏👏👏