Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කවදත් වගේ ගොඩක් වැදගත් මාතෘකාවක් දැනුවත් කරාට ස්තුතියි අයියේ B&E ගැනත් වීඩියෝ එකක් කරන්න
අනිවාර්යෙන්ම මම ඒක කරන්නම්. 🙂❤️
ඔබතුමා ට දැනුවත් කලාට ස්තුතියි බුදුසරණයි
බුදු සරණයි...! 🙂❤️
Meke tablat 100 bottle eka kiyak vithara venavada
අයියේ මේක පොර කුකුලන්ට දුන්නට කමක් නැද්ද
Thanks
🙂❤️
Rottweiler 8month dog kenekt kohomd denne ? මේකත් එක්ක තව දෙන්න හොද විටමින් මොනව ද ,
සාමාන්‍යයෙන් උදේට පෙති දෙකයි සවසට පෙති දෙකයි දෙන්න පුළුවන්. මීට අමතරව Calcium එකක් දෙන්න. Beaphar Bone Builder Powder, Vetzime Stress Powder, Canny Cap Tablet මේ වර්ග තුනෙන් එකක් දෙන්න පුළුවන්. ලෝම යන කාලෙට විතරක් Red Dogs Syrup එක භාවිතා කරන්න. කකුල් වල ගැටලු තියෙනවා නම්, කකුල් ඇද වෙලා වගේ නම් පශු වෛද්‍යවරයත් එක්ක කතා කරලා Vetzime Flexible Joint Tablet වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන්.
හැමදාම දුන්නට අව්ලක් නැද්ද, shihtzu petiyekta masa 4ka wage kenekta
මේක එක දිගට අවුරුදු දෙකක් තුනක් දෙන්න පුලුවන්නම් හොඳයි. හැබැයි වයසට, වර්ගයට සහ බරට ගැලපෙන විදිහට දෙන්න. 🙂
❤️🩹❤️🩹
❤️🙏
German shepherd wargaye awurudu ekai masa dekk (25kg) wenne mage ballata oken denawanam tablet kiyak dawasata denna onida??🤔
උදේට එකහමාරයි හවසට එකහමාරයි දෙන්න. හොඳට දුවලා පැනලා සෙල්ලම් කරලා ඉන්න කෙනෙකුට නම් උදේට දෙකයි සවසට දෙකයි දුන්නත් කමක් නැහැ.
Masa 2 ka hamaraka gsd puppy kenkta red dog dena gaman mekayi, stress powder ekayi denn puluwan da ekata?
ඔව් දෙන්න පුළුවන්. ඒ තුනෙන් වෙන්නේ කාරණා තුනක්. අනිවාර්යයෙන් ඒ ප්‍රධාන කාරණා තුන අපි අවුරුදු 1 1/2 යනකම් බලන්න ඕන. අමතරව කකුල් ඇදවෙන, ශක්තිමත් අඩු වගේ ප්‍රශ්න තියෙනවා නම් Flexible Joint වගේ අස්ථි සහ සන්ධි සඳහා දෙන නිෂ්පාදනයකුත් භාවිතා කරන්න වෙනවා. ඒත් ඒක හැම සුනඛ වර්ගයටම සහ හැම සුනඛයන්ටම අවශ්‍ය නැහැ. අවශ්‍යතාවයක් ඇතොත් විතරයි ඒක අපි භාවිතා කරන්නේ.
Labrador kenekta hondida meka
ඔව් මේක දෙන්න පුළුවන්. 🙂
Mn gawa inne labrador kenek 30 kg Thama masa 6 i kohomada eyt denne mekath ekka mokadda denna oni vitamin eka
Vetzime B Plus EStress PowderMe deka denna. lom yana kaaleta red dogs wage syrup ekak denna. kakul wala prasnayak ne neda?
Mn අවුරුදු එකහමාරක් විතර edan දෙනවා eth eyage වර්ධනයක් ne ai ඒ eya sishtzu bage bage උදේ හවසට දෙන්නේ .eyata den අවුරුදු 2 y
මීට අමතරව ප්‍රධාන වශයෙන්ම එයාගේ සෞඛ්‍යයට සහ වර්ධනයට ජාන සහ එයාට පරම්පරාවෙන් උරුම වෙච්ච දේවල් බලපානවා. ඊට අමතරව අපි ලබාදෙන ආහාර.
@@talkwithkpn labrador balu petiyek innawa eyata masa 3 y eya thama hedila nane eyage paramparawen enama meyage wayasema balu petiyek innawa eya meya wage දෙගුණයක් වගේ හැදිලා ඇයි මෙයා හැදෙන්නේ නැත්තේ
මාස 2ක පැටියාට දුන්නාට කමක් නැද්ද ...
නිරෝගී සුනඛ පැටියෙකු නම් මාස දෙක ඉවර වුණාට පස්සේ දෙන්න පුළුවන්. ඒ කියන්නෙ දින හැටක් උනාට පස්සේ.
Thank you soo much ....
හැබැයි එයා නෝමල් බලුපැටියෙක්...
අයියගේ නම්බර් එක දාන්නකෝ
0713194489

Vetzime B Plus E
Stress Powder
Me deka denna. lom yana kaaleta red dogs wage syrup ekak denna. kakul wala prasnayak ne neda?