I tested Sri Strategy 100 times in a row - Is it good or bad? - Sinhala

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 103

  • @SriCrypto
    @SriCrypto  3 роки тому +42

    ටෙලිග්‍රෑම් ලින්ක් එක ඉන්ඩිකේටර් එකේ ලින්ක් එක, ඇඩ් කරගන්න හැටි ගැන කළ වීඩියෝ එකේ ලින්ක් එක, උඩ description එකේ තියෙනවා.

  • @noize_
    @noize_ 3 роки тому +46

    මගේ e money ඉතිහාසේ දැකපු සුපිරිම යූ ටියුබර් ඇස්වහක් කටවහක් නෑ උඹ නම් සුපිරිම සුපිරි කොල්ලෙක් මල්ලී උඹ ල වගේ එවුන්ගෙන් මේ රට වැඩක් ගන්නේ නෑ ඇත්තටම ගොඩාක් පිං ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ගොඩ දානවට ❤

  • @nytram1000
    @nytram1000 3 роки тому +10

    මම මේ indicator එකේ input වල show supertrend tick කරගෙන තව supertrend එකක් අරන් එකේ ATRP එක 20 කරලා ATRM එක 5 දුන්න ඊට පස්සේ indicator එකේ දෙන සිග්නල් එක supertrend 2කෙම trending පැත්ත අනුව sort හරි long හරි දැම්ම කියන්න සතුටුයි 95%ක්ම indicator එකෙන් accurate signal දුන්නා thank you Sri Crypto

  • @sanjayaabeykoon6204
    @sanjayaabeykoon6204 3 роки тому +6

    ගොඩක් ස්තූතියි. ලොකු දැනුමක් ලොකු පිරිසකට මෙහෙම ලබල දීම හරිම උතුම් වැඩක්. ඔයා මේ වෙනුවෙන් ලොකු කැපකිරිමක් කරනවා. ඒකට ආයි ආයිත් බොහොම ස්තූතියි👍🙏🙏

  • @dimalkanavod
    @dimalkanavod 3 роки тому +9

    වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන ඔයාට❤️ ගොඩක් පින් brother🙏

  • @ruwansrilal5567
    @ruwansrilal5567 3 роки тому +11

    උඹේ මහන්සියට thanks මචං...

  • @ManoiNilai
    @ManoiNilai 3 роки тому +12

    ඔයාගේ කාලය, දැනුම කැප කරලා අපි වෙනුවෙන් මේ කරන උපකාරයට ස්තුති කරන්න වචන නෑ සහෝදරයා 💐🙏❤

  • @com.mwithdinuka3279
    @com.mwithdinuka3279 10 місяців тому +1

    ගොඩාක් ස්තුතිය

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 роки тому +3

    බොහොමත් ස්තුතී බොහෝ වෙහෙස වෙලා මේ දේවල් කරලා දැනුවත් කරන එකට ඔබට පිං

  • @lasanthikakumari488
    @lasanthikakumari488 3 роки тому +6

    Thank You so much!You are a genius.May triple gems bless you !!

  • @thilinamadusanka2026
    @thilinamadusanka2026 Рік тому

    Supiri aiye oyanam mmath back test kala hoda wining rate ekk thiyenava oyata budusaranai api venuven me deeval karnvata nirloobeeva.

  • @lokubaba3275
    @lokubaba3275 Рік тому

    මෙතුමා තරම් දැනුමක් තියෙන කෙනෙක් මේ ෆීල්ඩ් එකේ ලන්කාවේ තවත් නැහැ ....ඒකේ විවාදයක් නැහැ.....ඔබගේ ඔය සත්පුරිස කමත් තියාගන්න දිගටම

  • @Asi_MDA
    @Asi_MDA 3 роки тому +2

    Thank you admin ✨️

  • @lankamatha2981
    @lankamatha2981 3 роки тому +2

    අයියෙ elliot wave theory එක ගැන වීඩියෝ එකක් කරන්නකො පුලුවන්නම්

  • @manujayamihiranga9666
    @manujayamihiranga9666 3 роки тому +1

    Bro oya recommend karana poth hr UA-cam channel s ehm apit dannako.. gdak watinawa

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 3 роки тому +1

    Good video 🌹😍 Thanks friend 👍 ජයවේවා!👌

  • @DilanHub
    @DilanHub 3 роки тому +1

    ස්තූතියි අයියෙ

  • @werangalakshitha9800
    @werangalakshitha9800 3 роки тому +1

    Thank you ayye.

  • @ishanudayanga961
    @ishanudayanga961 3 роки тому +1

    Thankyou brother 👌❤️❤️

  • @rjddasanayaka7505
    @rjddasanayaka7505 3 роки тому +1

    Thanks vedio akata

  • @hirushanmenuka4636
    @hirushanmenuka4636 2 роки тому +1

    Best Review

  • @kavishka.deshan
    @kavishka.deshan 3 роки тому +4

    Sri strategy 1 test kraddi trade 100 day night dekema signal watenwa. Apita signal maga arenna plwn. Alert ekak wage ganna barida tradingview eken.

  • @slchamix6188
    @slchamix6188 Рік тому

    Meka thama valid da😍🔥

  • @lahirutharanga2715
    @lahirutharanga2715 3 роки тому +1

    Thank you. Bohoma pin❤

  • @espkdesilva7244
    @espkdesilva7244 3 роки тому +2

    ඔබ මහන්සියෙන් ලබාගන්නා දැනුම අන් අයට නොමිලේ ලබාදීම පිළිබඳව බොහොම ස්තුතියි..!
    මම binance account එක හැදුවෙ israel වලදි (මම දැනට වඩ කරන්නෙ israel )මම ලංකාවට ආපසු Binance account එක active කිරිමේදි ගැටලු මතු විය හැකිද?

  • @kokizoe4608
    @kokizoe4608 3 роки тому +2

    1st 😇

  • @shanakamadusanka2785
    @shanakamadusanka2785 3 роки тому +1

    thank you

  • @anushkagunawaredena1586
    @anushkagunawaredena1586 3 роки тому

    Thanks Machan

  • @amilasilva7
    @amilasilva7 3 роки тому +1

    Thank u ❤️

  • @rangiribtc
    @rangiribtc 3 роки тому +1

    එල එල සුපිරි 🤟🤟💕💕💕 💕💕💕💕💕🤟🤟🤟💕💕

  • @sangeethdeshaan3087
    @sangeethdeshaan3087 3 роки тому +1

    Niyamai 💖

  • @UniversalVidsDJ
    @UniversalVidsDJ 10 місяців тому

    Thank you very much! Can we apply this to Gold and Forex also?

  • @athula78
    @athula78 3 роки тому

    Thanks bro

  • @RoshanCChinthaka
    @RoshanCChinthaka 3 роки тому +1

    Free teach karana ekama Loku deyak.👍👍👍

  • @SusandikaSadunkumari
    @SusandikaSadunkumari 8 місяців тому

    Back testing karanna vidiha gena video akak karannako please

  • @janepatick6129
    @janepatick6129 3 роки тому +2

    Mee strategy eka platform ekkta add krganne khmda

  • @sudeshrathnayaka1832
    @sudeshrathnayaka1832 Рік тому

    Me endicater eka buy karana onedda ?? Ane danna kenek kiyagena yantakoo😢😢😢😢😢

  • @Neatly_Noted
    @Neatly_Noted 3 роки тому

    Supiriyak...

  • @sewwandisadareka5442
    @sewwandisadareka5442 3 роки тому

    Hamadath wagemath niyamai

  • @thilinaperera7119
    @thilinaperera7119 3 роки тому +1

    Bro♥️

  • @chamindilhara5765
    @chamindilhara5765 2 роки тому +2

    කියන්න පුලුවන් ද BUY / SELL වැ ටෙන්න හේතුව...(ඒ කියන් නේ මොන STRATEGY එක පදනම් කර ගෙනද ඒ SIGNAL GENERATE වෙන්නේ?...)??

  • @DigitalGuruLK
    @DigitalGuruLK 3 роки тому +2

    මේ Indicator එකෙන් Buy Signal එකක් එනකොට TradingView එකෙන් Alert එකක් එන්න හදා ගන්නේ කොහෙමද කියලා කියන්න පුලුවන්ද...?

    • @DigitalGuruLK
      @DigitalGuruLK 2 роки тому

      @Ravindu Madushanka thama naha bro..

  • @Himi-Diri
    @Himi-Diri Рік тому

    Sir...risk riwad retio eka gana mata තේරෙන්නෙ නැහැ..trading wive eke thiyena විදියටම දාල profit ගන්න බැරිද...ඒ ගැනදැනගන්න video nadda help plzzz

  • @siralniroshan794
    @siralniroshan794 3 роки тому

    thanks

  • @amithshalika9234
    @amithshalika9234 3 роки тому

    පලවෙනි කමෙනට් එක ❤️

  • @rukmalwijerathna6885
    @rukmalwijerathna6885 3 роки тому +2

    Sri Strategy eka trading view eke nadda bro dan

  • @sameeramadushan3220
    @sameeramadushan3220 2 роки тому +1

    Brother meke setting hadanna tiyenawada

  • @pinkamathiobata4497
    @pinkamathiobata4497 2 роки тому

    Pattern gana vidio karannako aiye

  • @janepatick6129
    @janepatick6129 3 роки тому +1

    Mchn meke 1 minute frame eka use krnna plwnd

  • @lifeinpera7166
    @lifeinpera7166 3 роки тому +1

    1to1 R to R kiyana eka balanne kohomada machan

  • @goodsongandvideos3331
    @goodsongandvideos3331 3 роки тому

    good videos

  • @thusharajayasundara5528
    @thusharajayasundara5528 3 роки тому +2

    Thank you🙏🙏🙏..mobile app eke pine editor use karanna පුළුවන් da??

  • @janithdilshan5231
    @janithdilshan5231 3 роки тому +1

    Royal Q ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද සර්

  • @tuskbee7790
    @tuskbee7790 3 роки тому +1

    Great, me indicator eka mt4, 5 wala use karanna puluwan da.

  • @ranjanabewardhana7411
    @ranjanabewardhana7411 3 роки тому

    Sar ALMA eka gana video ekak karannako

  • @prasannabuddhika4444
    @prasannabuddhika4444 3 роки тому +1

    trade eka close karann nathuwa profit ganne kohomada

  • @tharindugamage7427
    @tharindugamage7427 11 місяців тому

    💜️

  • @Helavishwa1234
    @Helavishwa1234 8 місяців тому

    Idicater eke nama mokadda

  • @ishanlahiru9276
    @ishanlahiru9276 3 роки тому +1

    Btc walata vitharada wada karanne

  • @shehandilushaheenatigala
    @shehandilushaheenatigala Рік тому

    Meka thama wadada

  • @madushankaweerakkody
    @madushankaweerakkody 2 роки тому

    Meken trade karanna puluwan btc witharada?

  • @tomout4273
    @tomout4273 3 роки тому

    Good

  • @fmtvwithssk4620
    @fmtvwithssk4620 3 роки тому

    ME INDI CATER EKA AD KARAGANNA BANE BOSS

  • @yasiruoshada9379
    @yasiruoshada9379 3 роки тому

    මචෝ අර aluthen dpu update eke ada ude unu dwn ekath (s) kiyala pennuwa neda

  • @abevardanaarachchige2897
    @abevardanaarachchige2897 3 роки тому

    ❤️❤️❤️❤️❤️❤️

  • @lankahela8633
    @lankahela8633 3 роки тому

    Broo.....

  • @kingmalitha
    @kingmalitha 3 роки тому

    Cer 💓

  • @ravirathnayaka2261
    @ravirathnayaka2261 3 роки тому

    🙏

  • @pradeepnishantha8
    @pradeepnishantha8 Рік тому

    hi

  • @chandimakariyawasam1933
    @chandimakariyawasam1933 3 роки тому +1

    What is sri strategy - what indicator do you use for thi ?

  • @zahapathiranage9188
    @zahapathiranage9188 3 роки тому

  • @fmtvwithssk4620
    @fmtvwithssk4620 3 роки тому

    Ad karanna giyata ad wennanee bos

  • @lakshanpathum6019
    @lakshanpathum6019 2 роки тому

    මොකක්ද ඉන්ඩිගේටර් එක

  • @techlegands2141
    @techlegands2141 3 роки тому

    💖🥺

  • @roshanindika5844
    @roshanindika5844 3 роки тому

    🔥🤭

  • @onlineworkers2784
    @onlineworkers2784 3 роки тому

    Mcn number ekak denna puluwan da

  • @lakinduw
    @lakinduw 3 роки тому

    Pin sidda wechchawe bro. Adama 100k dagena karanawa. 🙏🏻

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 3 роки тому +3

      එපා,🤚ඔයත් ටික කාලයක් back test කරල බලලා ම දාන්න.👍

    • @lakinduw
      @lakinduw 3 роки тому +1

      @@yakdehiarachchigeravindra9421 thanks, but sri crypto aiya ekka kalayak thisse innawa man. Eka nisa mata sure ✌️😁

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 3 роки тому +1

      @@lakinduw ok,👍 be carefully, ජයවේවා!🤑🤑🤑💪

    • @lakinduw
      @lakinduw 3 роки тому +1

      @@yakdehiarachchigeravindra9421 thanks, jayawewa 😁👍

    • @SUBMARINEMAN_404
      @SUBMARINEMAN_404 Рік тому

      ​@@lakinduw mko dan thathve

  • @badaginiyi
    @badaginiyi 3 роки тому

    Ayeth down

  • @nandanakumara6728
    @nandanakumara6728 Рік тому

  • @charithdx
    @charithdx 2 роки тому +1

    thank you aiya!

  • @sanjeewamilan8611
    @sanjeewamilan8611 3 роки тому

    Thank You

  • @littlejohn1436
    @littlejohn1436 3 місяці тому

    🙏🙏🙏

  • @prasannabuddhika9999
    @prasannabuddhika9999 3 роки тому +1

    Profit eken bagayak ganne කොහොමද

  • @Yashodachandrasekara
    @Yashodachandrasekara 2 роки тому

    ❤❤

  • @chathurajayainda8022
    @chathurajayainda8022 3 роки тому

    😍

  • @onclickstudiolk
    @onclickstudiolk 3 роки тому

    ♥️

  • @slchamix6188
    @slchamix6188 Рік тому