Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 අනේ හාමුදුරුවනේ ගැහැනු ලමයින්ටත් අවස්ථාවක් ලබාදෙන්න. ඔබ වහන්සේට ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ. 🙏🙏🙏
ඒක එහෙමම වේවා !!!🙏🏽🙏🏽🌷
පුදක් කේ බාවනා අසපුවට යන්න
Lipnaya හරි l.p.no හරි danawada
@@nksiyani5663 ඒ බාවනා අසපුව තියෙන්නේ කොහෙද ගැහැණු ළමයින්ට තාවකාලික පැවිද්ද ලබා ගන්න පුළුවන්ද plz reply
@@nksiyani5663කියන්න කොහෙද කියලා
මගේ ජීවිතේ මා ලැබූ වටිනාම දායාදය මෙයයි...ඉන් එහා මා ලද කිසිම වටිනා දෙයක් මේ විශ්වයේම නැත..හිතින් තවමත් ආරන්‍ය තුලමයි...
Oya thawakalika peweidda lebuwada.matath e athdekeema labanna puliwanda
@@ajithsenawirathne4034 ow.puluwan.redeekanda aranya senasanaye sywamin wahanse sambanda karaganna.
@@weerappuligegayankosalafer2519 hodai.godak pio
තාවකාලික පැවිදි කිරිමට බලන සුදුසුකම් මොනවා ද
@@nuwanmilinda7246 සුදුසුකම් වලින් හිතින් හදාගත් විවිධ මානයන් ගෙන් දෘශ්ටියෙන් තොරවීමමයි එකම සුදුසුකම.
බන්ධනා ගත කර සිටින සමාව දිය හැකි සිර කරුවන් මෙසේ තාවකාලික පැවිදි කර නිදහස් කරනවා නන් ලොකු දෙයක් 🙏🙏🙏 මෙය දැකීමත් මා ලද මහදූ භාග්‍යයක් පිනක්. ❤️❤️
මෙතන විස්තර ටිකක් දැනගන්න පුලුවන්ද..
@@prasannanelumdeniya4928 අනේ මම කිසිම wistarayak දන්නේ නැ මේ video එක දැක්කෙත් අහම්බෙන් 🙏
අනිවාර්යෙන් ම
නමස්කාර වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏 කාන්තා වන්ට මේ පැවිදි වෙන්න ලබා දෙනවා නම් ගොඩාක් පිං අපිට හිත් නිදහස් කරගන්න ලොකු පිනක් උපකාරයක් සාදු සාදු සාදු මටත්
උත්තම චීවර වහන්සේ නමක් දරා තාවකාලික පැවිදි භූමියට ප්‍රවිෂ්ට වීමේ අවස්ථාව මෙම උතුම් පිරිස ට ලබා දීමට කටයුතු කිරීමේ ක්‍රියාව අති ශ්‍රේෂ්ඨයි ස්වාමින් වහන්ස .මෙ වැනි උත්තම කර්තව්‍යයන් සඳහා තව තවත් යෙදීමට ඔබ වහන්සේ හට ශක්තිය ධෛර්යය සහ නිරෝගී භාවය වඩවඩාත් ලැබේවා !
මාගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් ආචාර්ය උතුමන් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏ලැබූ උතුම් මිනිසත් භවයේ මා ලද උතුම්ම දායාදය තාවකාලික පැවිද්දයි.මෙවන් සුවයක් සැපයක් සැනසීමක් මින් පෙර නොලද්දෙමි.මෙම භාග්‍ය ලැබීමට මා මොනතරම් පින්වන්ත අයෙකුදැයි හැගේ.මා ලැබූ උතුම් ලාභය පින්වන්ත ඔබටත් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි !🙏🙏🙏
පලමු පැවිදි කන්ඩායමේ සමාජිකයෙක් වීමට ලැබීම තරම් මමත් වාසනාවන්ත උනා . දින 15 තුල ලබාගත් දැනුම හා භාවනාවන් තුලින් මේ ජීවිතය තුල මහත් වෙනස්කම් රාශියක් ඇති කරගනිමින් මිනිසුන් වෙනුවෙන් නිවැරැදි මාර්ගයන් අවබොද කරදිමට මහත් උපකාරයක් වේවි. ගුරු ස්වාමීන් වහන්සේටත් ආචර්‍ය ස්වාමීන් වහන්සේලා දෙනමටත් තව තවත් කුසල් රැස් වේවා . ඒ ලබාගත් දැනුම හා දර්ශනය මනාකොට ප්‍රගුන කරමින් ඉදිරියටත් කාලය ගත කරමි .මේ තාවකාලික පැවිදිවත ඉදිරියටත් කරගෙන යාමට අප ඔබ වහන්සේලා සමග අප සැම විටම රැදි සිටිමි. තෙරුවන් සරණයි
Kohomada ethenta yanne. Saha matath asai mahanawenna monada oni karana sudusu kam.
Khomda mekta sambanda wenne
Koheda teyenne. Telephone number akak denna
අනිවාර්යයෙන් මා ද මීළඟ වැඩසටහනට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙමි ..සාදු සාදු සාදු 🙏
කාන්තාවන්ට ද අවස්ථාවක් සලසන මෙන් ඉල්ලා ස සිටින්නේය.ගොඩාක් පින් සිදු වේවා.
ඔයාලට 10 සිල් මතාවන් ලෙස තමයි අනුමතය ලැබුනොත් ලැබෙන්නෙ , තෙරුවන් සරණයි 🙏
Kanthawente thanak nathide godak pin
ඒ දින 15 තුල ලබාගත් දැනුම හා භාවනාවන් තුලින් මේ ජීවිතය තුල මහත් වෙනස්කම් රාශියක් ඇතිවූවා. ගුරු ස්වාමීන් වහන්සේටත් ආචර්‍ය ස්වාමීන් වහන්සේලා දෙනමටත් බොහොම පින්. ඒ ලබාගත් දැනුම හා දර්ශනය මනාකොට ප්‍රගුන කරමින් සිටිමි... මේ තාවකාලික පැවිදිවත ඉදිරියටත් කරගෙන යාමට අප ඔබ වහන්සේලා සමග නිබදව සිටිමි. තෙරුවන් සරණයි 🙏🏻☸️
ගුරු ස්වාමීන්වහන්සේලාට බෝහෝම පින්! අප ජිවිතයේ ලබා ගැනිමට හැකි වූ වටිනාම දෙය මෙයයි,තාවකාලිකව ලැබු මෙම අත්දැකීම ස්තීරවම ලබා ගැනිමට අඪ්හිෂ්ඨානයෙන් යුතුව සිටී😍
බුදු සසුන, බුද්ධ ධර්මය ආරක්ෂා කිරීමට වෙර දරන පින්වත් ස්වාමීන් වහන්සේලාට මෙවන් මෙහෙවර කිරීමට තුන් සරණේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා! උතුම් වු සත්‍යයන් අවබෝධ කර ගැනීමට මාර්ගය විවර වේවා!
මෙව්න් ශාසනික සේවාවන් තවත් අප රට තුළ සිද්ද වේවා.. කාන්තා අපවත් අමතක කරන්නෙපා ස්වාමීන් වහන්ස.. සාදු..සාදු....!!!🙏🙏🙏🙏🙏
Aryamaha සංඝරත්නය ta Maga Uthum නමස්කාර ya ma Wawa TharuwanSaranai 🌹🙏
යහපත් රටක් දැහමි සමාජයක්...!!! ඉදිරියටත් මෙවැනි දේ සිදුවෙිවා🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏 budu sasuna babalewa.sadu sadu sadu 🙏🙏🙏🙏
සාධු සාධු සාධු ...🙏🙏🙏 ...
අපේ පන්සල 🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේලාට වහ වහා නිර්වාණාවබෝධය ලැබේවා 🙏 තෙරුවන් සරණයි
මගේ දැනට මේ ආත්මයේ එක බලාපොරොත්තුවක් මේශනය ඉක්මනට ම අල්ලාගත් ලෝක නැති කර එනවා සුවමින් වහන්ස ඔබ වහන්සේලාට උතුම් බුදු මග අවබෝධ වේවා 🙏🙏🙏
ස්වාමීන් වහන්සේ දේශනා කරන දේ හොඳින් අහගන්න, 🌹 පසුබිමින් ඇසෙන සංගීතය බාධාවක්
Budu putun thwa thawa sasanayata bhi wewa
නිම කල නොහකි වටින පින්කමක්. සාරදර්ම..බවුද්දයා දහම විනය හරිම අගෙයි
Swameeni kanthawan sadahada mewani wadasatahan pawathwana num eya apata karana mahath labayaki.obawanselata theruwan saranai. Itha ikmanin niwan awabodhaya labewa!!!
තෙරුවන් සරනයි
ගැනු අපිටත් අනුකම්පා කර පිහිට වෙන්න අපේ හාමුදුරුවනේ .
hoda wadak...namuth budu hamuduruwo mehema deyak desana kalada
Sadu sadu sadu mahath aascharyamath tharuvan saranin seyaluma svamin vahan selata pada namaskara karami sadu sadu sadu
Minisunta niwaradi mama yanna lassanai lankawak bihiwenna hodama awasthawak
🌸🙏🙏🙏🌸
Hoda minisheku vimata darmaya awashyamai,
Durakathana ankayak denna 🙏🏾
Sadu 🙏 Sadu 🙏 Sadu 🙏
SADu Sadu MATATANA KIYANA
කාන්තාවන් ටත් අවස්ථාව ක් සලසනව නම් බොහො පින්
Aniwaryen
අනේ මහගු පිනක් කාන්තාවන්ටත් එ් පින සලසා දෙන්න.🙏🙏🙏🙏🏻🙏🙏🙏
www.ehipassikoimc.com/courses/residential_retreat/
ඒක ඇත්ත
Venama mehenin wahansa aranyak awashyayi, ahalakawath bikshun wahansa namak nositita yuthui
Ane matat asai me vidiyata pavidi wanna pluwannam kohomada sambanda wanne kiyala kiyannako
කොහොමද සම්බන්ධ වෙන්නෙ. විස්තර දෙන්න.
🌼🌸💮🙏🙏🙏
Ane mata maka nanbre hoyala dana puluwanda
කාන්තාවන් ට අවස්ථාවක් දෙන්න ස්වාමීන් වහන්ස 🙏🙏🙏
🙏🙏🙏
background music එක ඕනවට වැඩියි
Sadu Sadu Sadu
Kanthawantath awasthawa denn ape hamuduruwane
නිරෝගි වයස 60 අයෙකුටත් මෙම පැවිදි දිවියට අැතුල්විය හැකිද.
Matath wayasa awrudu 60 pawidiwenna godaak kal idala parthana karamin sil gannawa ehema gahanu ayatath awasthawa laba dena men karunikawa illa sitimi
මටත් ආසාවක් තියෙනව මහන වෙලා ඉන්න එක පළමුව තාවකාලික මහනවීමක් කරල බලල තීරනය කරගන්න හිතන් ඉන්නේ කොහොමත් හුදකලාවට මං කැමතියි දැනටත් මේ ගැන අදහසක් පලකරන්න බලන අය
Math kamathi...
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Api kantha ayata thiyanawada thanak boho pin ehema thanak dannuwoth
කාන්තාවන්ට ද අවස්ථාවක් සලස්වන්න පුලුවන් නම් ගොඩක් පිං.....🙏🙏
කාන්තාවන්ට ත් අවස්ථාව ක් දෙන්න අපෙ හාමුදුරුවනේ සාදූ සාදූ සාදූ
කාන්තා අපිටත් අවස්ථාවක් ලබා දෙන්න පුලුවන්ද
Kantawanta puluwannam nambar ekak danna kata karanna
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹
Gehenu lamainta thawakalika pewidi wimata berida
තරුණ අය විවාහයට පෙර මාස 3 ක් වත් තාවකාලික පැවදිකම ලබා ගත්තනම් රටේ ඇතිවන අපරාධ නැතිවෙයි කියා මා සිතනව
තරුන කාන්තාවන් ට බැරිද ?
මෙ ගැන තොරතුරු දැනගන්නෙ කොහොමද
පිරිමි අයට පමණයි
Batanalawa wadanaya kandoskiriyawak
Mema wadasatahane batanalawa evath karanna sitha sanasumata badawak
Kanthavantath thibbanm godak vatinava. Theruvan saranayi
Ape hamiduruwane ගැහැණු ළමයින්ට th අවස්ථාවක් denna
උතුම් කාර්යයක්. කොහොමද සංබන්ධ වෙන්නේ
call ganna numbers daala athi
ස්තූතියි
Sadu Sadu Sadu. Mateh asei mayeta athul wanna.
පසුබිමින් ඇසෙනා වාදනය නිසා කියන දේ හරිට ඇහෙන්නේ නැහැ.
මමත් මේ ජිවිතේ එප වි සිටින කේනෙකුය පුලුවන්නම් මට බවන කර හිත හදගෙන පැවදි විමට සුදුසු තෙනක් කියන්න ඔයට පිනක්.
ane matath me awsthawa labenawanam.
Mewage awasthawak matath lbewa
tattoo ගහල ඉන්න කෙනෙක්ට උනත් පුලුවන්ද?
පුලුවන්
Is this place dedicated for male bikkus
Yes!
Sadu sadu sadu
වැඩ සටහන කදිමයි එහෙත් බට නලාව නිසා බලන්න අමාරැයි
ඇත්ත
කාන්තාවන්ට තාවකාලික පැවිදි වෙන්න තැනක් නද්ද හාමුදුරුනේ
meewage show natiwa තාවකාලික පැවිද්ද අවස්ථාව ක් සලසනව නම් බොහො පින්
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
අනේ හාමුදුරුවනේ ගැහැනු ලමයින්ටත් අවස්ථාවක් ලබාදෙන්න. ඔබ වහන්සේට ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ. 🙏🙏🙏
ඒක එහෙමම වේවා !!!
🙏🏽🙏🏽🌷