Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ ස්වාමීන්වහන්සේව තක්කඩි බලලෝබින්ට හතුරුලෙසින් පේනවාඅති.ඔබවහන්සේට ආරක්ශාවක් ලබාදෙන්න කියා දෙවියන්ගෙන් ඉල්ලාසිටිමු.
ඔව් නේද
ඔබවහන්සේ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා!🙏🙏🙏
ඔබවහන්සේ උතුම් බුද්ධ පුත්‍රයෙක් තෙරුවන් සරනයි .🙏🙏🙏
ආගම් බේද ජාති භේද නැතුව මේ කරනා උතුම් මෙහෙවර දැකීමත් හරිම සතුටක් උතුම් තෙරුවන් සරණයි
අපේ.ස්වාමින්.වහන්සේට.මෙවැනි.අපේ .අසරන.මින්සුන්ට.උදවි.ෑප.කාර.කිරීමට.ශක්තිය.ධර්රිය.ලැබෙිවා.බුදුසරනයි.කුවෙටි🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
මේ රටේ දුක් විඳින මිනිස්සු ඉන්නේ ජාති ආගම් ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ දුප්පත්කම ඇත්ත ප්‍රශ්නය ඒක ❤❤❤
අපේ හාමුදුරුවනේ පුදුමාකාර වේදනාවක් ඇති වුණා. ජාති ආගම් භේදයකින් තොරව ඔබවහන්සේ ගේ කරුණාව දයාව උත්සාහය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට සියලුම දෙනාගේ සහයෝගය ලැබේවා. අපේ කාගෙත් තියෙන්නේ එකම පාට රුධිරය. ඔබවහන්සේ ට සියක් කෝටි වාරයක් පින් ලැබෙනවා. ඔබවහන්සේ ට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබ වහන්සේ ට ගොඩාක් pin ගෙයක් හදලා දෙන්නට ලැබුණොත් theruwan saranai ❤❤❤
අපේ ස්වාමීන් වහන්සේට ගොඩාක් පිං නිරෝගි සම්පත් ලැබේවා යෝද බල යෝද සක්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏
Ape hamuduruwane sema basawakma igenaganna duppathage duka hadunana bosatputhek oba wahanseta sire daladasamedugema pehetae
අපේ සුවමින් වහන්සේ ට තෙරුවන් සරණයි. හැමදේවි පිහිටරැක්වරණයලැබේවා 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි හැමදාමත් අපේ හමුදුරුවනේ
හාමුදුරුවනේ එක බිත්තියකින් වෙන් වුණ 5 දෙනාටම ඉන්න කාමර 2ක් හදලා Toilet දෙකක් හදමු.... ඒක මාර වටිනවා... ❤️🙏
🙏🌹🙏🌹🙏👌👏👏👌👌🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🌹🌹🙏👌🌹👏🌹
Ana sadu sadu sadu❤️❤️🙏🙏🙏swamin wahansata deirgausa labwa.
සාදු සාදු සාදු 🙏🙏🙏 ❤❤❤
අපේ ස්වාමින් වහන්සේ ටදීර්ඝ ආයුෂ ලැබේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
Ape suwamin wahanseta theruwan saranai .deergaayu wewaa..Sadu sadu sadu.
තෙරුවන් සරණයි 🙏🙏
Ane ape hamuduruwane oba wahanse demala igana ganna.teruwan saranai
දේශපාලුවන්ට මෙතෙක් කල් නොපෙනුනාද මේ අහිංසක මිනිසුන්ව..😢 පතල් වාඩි,හේන්වල වාඩිත් මම නම් දැකලා තියෙනවා ඒවත් මීට වඩා හොදයි පව් මේ අසරණ මිනිස්සු..ජීවත් වෙන්න මොනතරම් දුකක් විදිනවද..😢 අපේ ස්වාමීන්වහන්සේට චිරාත් කාලයක් මේ වගේ අහිංසක,අසරණ ජනතාවට පිහිට වීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..තෙරුවන් සරණයි🙏
Ko. Ara. Parlin mentuwe. Kagahana. Ramasanikkam. Tamange. Minisunta. Enna. Geyak. Hada. Denna. Baruwa. Kolaba. Edan. Kaganawa. Ape. Hamuduruwan. Ta. Budu saranai 🙏🙏🙏🙏
යහපත්කම වේවා
ඔබ වහන්සේ උතුම් හමුදුරුවන් වහන්සේ නමක් ජාති බේද නති දලදා සමිදු පිහිටය්❤
ඔබ වහන්සේට ගොඩාක් පිං අපෙ හොදයි
බුදු සරනයි සියලුම දෙනාට
Teruwan saranai hamuduruwane....Me a dakiddi Duka hitenava. Pradeshaye desapaluvo me minissunta Kisima deyak karala na...
Dergayusha sampatya labewa pinwath suvamin vahanse atulu seyaluma denatama budusaranaye jesu pihitaye alla Devi pihitaye 🙏🌸🙏🙏🌸🙏🌸
බුදුසරණයි!!!!
දිර්ගායුඝ ලැබෙිවා ඝ්වාමින් වහන්ඝ
බොහොම පින් ඔබ වහන්සේට අනේ අපිටත් උදව් කරන්නකො හාමුදුරුවනේ හරිම අසරණයි අපිත්
මන් මේච්චර කල් හාමුදුරුවෝ න් ව මන් ගනම් ගත්තෙම නෑ උන් බිස්නස් එකක් කරන්නෙ සල්ලි හුරන් කන්නෙ මිනිස්සුගේ ..මන් දැක්ක හොද හාමුදුරුවෝ කෙනෙක් තමා මේ ❤
බුදුසරණ යි අපෙහමූදුරැනෙ
අනේ පවු අපේ හාමුදුරුවන්ට දෙමළ ටිකක් ඉගෙන ගන්න වෙයි වගේ ගොඩක් පින් හාමුදුරුවන්ට මේ අයට ගෙයක් හදලා දෙන්න 🙏🙏🙏
Ape hamuduruwanta pena minisunge duka aiii chande dena deasapaluwanta nopenenne. .....Budu saranai ❤❤❤❤❤❤
😢😢😢😢🙏🙏🙏🙏🙏🙏
අපේ ස්වාමින් වහන්සේ දැන් ටැමිල් ටිකක් ඉගෙන ගන්න තෙරුවන් සරණයි දීර්ගායු වේවා චිරාත් කාලයක් වැජබේවා 🙏❤️🌷💛🌼
හාමුදුරුවන්ට දෙමළ ඉගෙනගන්න නෙවෙය් උණට සිංහල ඉගනගන්න කියපන් බන් මේක සිංහල රට
අනන්ත බුදු ගුන බලයෙන් කිසිදු කරදරයක් නොවවා 🌾🌾🙏🙏🙏🙏
Ape hamuduruwane godak adambarai obawahanse gana.
අපේ පිනට පහල වූ සැබැ හිමි නමක්.මහනුවරට ආඩම්බරයක්
Ape hamuduruwantath aneth siyaluma denatama Tunuruwan saranai davi pihitai 🙏🙏🙏 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏🙏🙏🤲 teruvan saranai siyaluma denata
harima dukai ape hamuduruwana kohoma hari tamil purudu wanna lasi tamil puruduwanna taruwan saranai 🙏🙏🙏🙏🙏🙏
Teruwani saranai හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏🙏
ඔබවහන්සේට සියලු දෙවියන්ගේ ආරක්ෂා ලැබේවා
Mulu sangayawahanselatama Adarshaysk, obawahanse niyama buddha puthrayek🙏🏻🙏🏻🙏🏻
Hamuduruwane, oba wahanse ge video subtitle karanna wei wage. Nethnam samahara Aya weradi wataha ganeemak Kara Ganna puluwan. Oba wahanseta theruwan saranai 🙏🙏🙏
Tamil ටිකකුත් ඉගෙන ගමු අපේ හාමුදුරුවනේ
Budusaranay apeHamuduruwane
Siyaluma Dena Minissu. Oba Wahanseeta Theruwan Saranai 🙏🙏🙏
ගොඩක් ආදරෙයි අපේ හාමුදුරුවනේ ❤❤❤
තෙරුවන් සරණයි අපේ හාමුදුවන්ට
අපේ පරිවර්තක ගෙනාවනම් හරි හාමුදුරැවන්ගේ ගෝලයා
Raja mama 76 wasarak rate sanwardane thama paw minissu ape rate
පොල් මාමා එක්කන් අවා නම් හරී 🙏🙏🙏🙏🙏🙏🙏🇮🇹
@@champajayakody4578 den hari police mama awane
අපෙ හාමුදුරැවනේ තවත් හරිම අසරණ පවුලක් ඉන්නවා.උදව් උපකාර අවශ්‍යම අම්මා කෙනෙක්.
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
රටටම ආදර්ශයක්
පෝල් අය්ය ව එක්කගෙන එන්නනෙ තිබ්බෙ අපේ හාමුදුරුවනේ ....😊
Godka pin apa hamuduruwata උදව් karana hamadanatama🙏🙏🙏🙏🙏🙏🙏🙏
Suwaming whanseta demala igena ganna weyii
දෙමල වුන්ත් මිනිස්සුනේ හොද අදහසක්...මේ බිමේ සිංහල වගේම දමිල මුස්ලිම් අය ඉන්නවා...මුස්ලිම් අයට එයාලගේ පල්ලියෙන් උදව් දෙනවා..... පව් මට දුක මේ අහිංසක දරුවෝ ටිකට...සියල්ල යහපත් වේවා
Uttamai budu puthuni.sadu.
ඔබවාහන්සේට.පිං අපේ හාමුදුරවනේ 🙏🙏🙏🙏🙏
Jathi beda nethiwa api ekathu wenna ona.. Ethi deththata wela wada kara kara maragaththa.. 🙏🏻☝🏻🍃🌼
❤anea teruvea saranai 🎉
🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ
Pau hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට🙏🙏🙏🙏
හාමුදුරුවනේ කරනු ලබන උදාර මෙහෙවර දෙමලෙන් පරිවර්තනය කර දමන්න
ඔවු ඒකනම් වටිනවා. නැත්තන් එයි සමහරු රෙදි කරේ තියාගෙන
මං ඔතන හිටියානම්😢😢😢
Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏
Are demala Mama ekkan yanne hamuduruwana ❤
76 wasarak nil kola maruwewee ratata karapu sanwardanee thama ape hamuduruwanee
❤❤🙏🙏🙏🌼🌼🌼🌼
tamil politician la inneth jathi wade ausanna withraiinidahas dawasata parata bahinnaiiprabakaran mahwiru samarannaii withraiime karan waden unta yana enamak nathuwa yanawa minissunge mole padunoth theruwan saranaii!!!
❤apea sri lankavea mea vage ahisaka janateva kopamana ennavada🎉🎉🎉
Theruwansaranay hamuduruwane minissu kawruth ekay mona tharam kara kiya ganna deyak kenek nathuwa innawada bohoma pin me wage ayata udaw karanawa nam e wenuwen prathicharaya ihalinma labey budusaranaysiyalu denatama
a ayata gedara edan karanna wedak hadala denna bari da
දෙමලදන්නකෙනෙක්ගෙන්නමේපැතිවලටඑනව්ටඅපේහාමුදුරුවනෙ🙏🙏🙏
අපෙ හාමුදුරුවෝ පොලොන්නරුවේ යාපනෙ උනුයි පුරාවිද්‍යා මහචාර්‍යා පරනව්තාරන ගෙ ගොලොයොයි හාරලා සිගිරියෙ න් කුරිස යක් හම්බුනා කිව්වා වහෙ පොලොන්නරුවේ න් කොවිලක් මතුකරගනිද දන්නැ .ඔබවහන්සෙල මැදිහත් වෙන්න කරුනාලරලා.අපිට වෙන කියන්න කව්රුත් නෑ ❤❤❤❤❤
Ape hamuduruwana meyalatath udau karanna pin
Ape hamuduruvo perum puranava bodisathvayek Vienna b s
Ane meke anith vidioe dal ikamnata geyak hadala denn😊
ඔක්කොමලා උදව්වක් කරමු.ගෙවල් ටිකක් හදලා දෙන්න.🙏
Ape hamuduruwane theruwan saranai. Me wage welawata ape hamuduruwane googel translate eka haraha apita loku deyak karaganna puluwan.
🙏🙏🙏🙏🙏🙏❤
🙏🙏🌹🌹🌹
Mewa balana ape Aswalata kadulu Enawa kisima jathi bedayakin thorawa balana apithth hari dukaiy.❤❤❤
Ape hamuduruwane geyak hadala denna puluwannam loku pink,mata puluwan podi upakarayak karanna. Oba wahansege eccount no eka dannam theruwan saranai.
Me karan pin athi mathu boduwenna!
අපේ හාමුදුරුවන්ට තෙරැවන් සරණයි
Mehema sith hamotema pahale wennena siurak dagattath anne ekai wenase
Oka thama Saba jeewitha pitisara palathwala demala sinhala kiyala na duppath Aya innawa.
🙏🙏🙏
🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹👍
Theruwan saranai
අපෙ හාමුදුරුවන් වගෙ අනිත් අයත් වැඩ කරනවා නම් රට මොනතරම් දියුණුව ක් වේවි ද තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
Buduhamuduruwo pihita una wage ape hanmuduruwane
ස්විමින් වහන්ස ඔය කාටවත් වඩා අසරන දුප්පත් අමිමා කෙනෙකුයි,,හොදට ඉගෙන ගන්න පුලුවන් ළමයි දෙන්නෙකුයි ඉන්නවා,,,මම දැක්කෙත් යු tube එකේ,,පුදුම අසරන පවුලක් ලමයිගේ තාත්තත් දාලා ගිහින් තියෙන්නේ,,මම ඒ program එක බලපු ගමන් මතක් ඔබ වහන්සේ,,ඒකයි මෙහෙම දෙයක් comment කලේ,,යු tube චැනල් එකේ නම තමයි Repoter dabulla,,,ඔබ වහන්සේ බලලා පුලුවන්නමි උදවිවක් කරන්න,,ඇහැට කදුලු එනවා,,,ඒක බැලුවාම,,,
අපේ හාමුදුරැවනේ.මේ කරන සේවයට ඡයෙන් ජය!පොලිස් මහත්තයා උපරිමයෙන් භාෂා පරිවර්තනය කලා.ඔබටත් ජය!පුන්චි අතපසුවීමක් වුනා.ඉඩමක් ඒ අම්මට ගන්න පුලුවන්ද? කියල තමයි පරිවර්තනය වුනේ.ඒ අම්ම සල්ලි නැති නිසා බෑ කිව්වේ.හාමුදුරැවො මුදල් වියදම් කරල අරන් දෙනව කියපු එක එතන පැහැදිලි වුනේ නැහැ.ඒක ඒ අම්මට පැහැදිලි කලොත් එයාල ඉඩමක් හොයාගනී.🏡ඒක නිසා ඔය අනුන්ගේ ඉඩමක සිමෙන්ති දාන සල්ලි අපරාදේ අපේ හාමුදුරුවනේ.පුන්චියට හරි එයාලටම අයිති තැනක් හදල දෙන්න🏡 ඒක තමයි හොඳම දේ.අපේ හාමුදුරැවන්ටත්, කන්ඩායමටත් ඡේසු පිහිටයි🙏❤️
🙏🙏🙏🙏🙏🙏🙏
අපේ ස්වාමීන්වහන්සේව තක්කඩි බලලෝබින්ට හතුරුලෙසින් පේනවාඅති.ඔබවහන්සේට ආරක්ශාවක් ලබාදෙන්න කියා දෙවියන්ගෙන් ඉල්ලාසිටිමු.
ඔව් නේද
ඔබවහන්සේ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා!🙏🙏🙏
ඔබවහන්සේ උතුම් බුද්ධ පුත්‍රයෙක් තෙරුවන් සරනයි .🙏🙏🙏
ආගම් බේද ජාති භේද නැතුව මේ කරනා උතුම් මෙහෙවර දැකීමත් හරිම සතුටක් උතුම් තෙරුවන් සරණයි
අපේ.ස්වාමින්.වහන්සේට.මෙවැනි.අපේ .අසරන.මින්සුන්ට.උදවි.ෑප.කාර.කිරීමට.ශක්තිය.ධර්රිය.ලැබෙිවා.බුදුසරනයි.කුවෙටි🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
මේ රටේ දුක් විඳින මිනිස්සු ඉන්නේ ජාති ආගම් ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ දුප්පත්කම ඇත්ත ප්‍රශ්නය ඒක ❤❤❤
අපේ හාමුදුරුවනේ පුදුමාකාර වේදනාවක් ඇති වුණා. ජාති ආගම් භේදයකින් තොරව ඔබවහන්සේ ගේ කරුණාව දයාව උත්සාහය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට සියලුම දෙනාගේ සහයෝගය ලැබේවා. අපේ කාගෙත් තියෙන්නේ එකම පාට රුධිරය. ඔබවහන්සේ ට සියක් කෝටි වාරයක් පින් ලැබෙනවා. ඔබවහන්සේ ට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබ වහන්සේ ට ගොඩාක් pin ගෙයක් හදලා දෙන්නට ලැබුණොත් theruwan saranai ❤❤❤
අපේ ස්වාමීන් වහන්සේට ගොඩාක් පිං නිරෝගි සම්පත් ලැබේවා යෝද බල යෝද සක්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏
Ape hamuduruwane sema basawakma igenaganna duppathage duka hadunana bosatputhek oba wahanseta sire daladasamedugema pehetae
අපේ සුවමින් වහන්සේ ට තෙරුවන් සරණයි. හැමදේවි පිහිටරැක්වරණයලැබේවා 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි හැමදාමත් අපේ හමුදුරුවනේ
හාමුදුරුවනේ එක බිත්තියකින් වෙන් වුණ 5 දෙනාටම ඉන්න කාමර 2ක් හදලා Toilet දෙකක් හදමු.... ඒක මාර වටිනවා... ❤️🙏
🙏🌹🙏🌹🙏👌👏👏👌👌🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🌹🌹🙏👌🌹👏🌹
Ana sadu sadu sadu❤️❤️🙏🙏🙏swamin wahansata deirgausa labwa.
සාදු සාදු සාදු 🙏🙏🙏 ❤❤❤
අපේ ස්වාමින් වහන්සේ ටදීර්ඝ ආයුෂ ලැබේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
Ape suwamin wahanseta theruwan saranai .deergaayu wewaa..
Sadu sadu sadu.
තෙරුවන් සරණයි 🙏🙏
Ane ape hamuduruwane oba wahanse demala igana ganna.teruwan saranai
දේශපාලුවන්ට මෙතෙක් කල් නොපෙනුනාද මේ අහිංසක මිනිසුන්ව..😢 පතල් වාඩි,හේන්වල වාඩිත් මම නම් දැකලා තියෙනවා ඒවත් මීට වඩා හොදයි පව් මේ අසරණ මිනිස්සු..ජීවත් වෙන්න මොනතරම් දුකක් විදිනවද..😢 අපේ ස්වාමීන්වහන්සේට චිරාත් කාලයක් මේ වගේ අහිංසක,අසරණ ජනතාවට පිහිට වීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..තෙරුවන් සරණයි🙏
Ko. Ara. Parlin mentuwe. Kagahana. Ramasanikkam. Tamange. Minisunta. Enna. Geyak. Hada. Denna. Baruwa. Kolaba. Edan. Kaganawa. Ape. Hamuduruwan. Ta. Budu saranai 🙏🙏🙏🙏
යහපත්කම වේවා
ඔබ වහන්සේ උතුම් හමුදුරුවන් වහන්සේ නමක් ජාති බේද නති දලදා සමිදු පිහිටය්❤
ඔබ වහන්සේට ගොඩාක් පිං අපෙ හොදයි
බුදු සරනයි සියලුම දෙනාට
Teruwan saranai hamuduruwane....
Me a dakiddi Duka hitenava. Pradeshaye desapaluvo me minissunta Kisima deyak karala na...
Dergayusha sampatya labewa pinwath suvamin vahanse atulu seyaluma denatama budusaranaye jesu pihitaye alla Devi pihitaye 🙏🌸🙏🙏🌸🙏🌸
බුදුසරණයි!!!!
දිර්ගායුඝ ලැබෙිවා ඝ්වාමින් වහන්ඝ
බොහොම පින් ඔබ වහන්සේට අනේ අපිටත් උදව් කරන්නකො හාමුදුරුවනේ හරිම අසරණයි අපිත්
මන් මේච්චර කල් හාමුදුරුවෝ න් ව මන් ගනම් ගත්තෙම නෑ උන් බිස්නස් එකක් කරන්නෙ සල්ලි හුරන් කන්නෙ මිනිස්සුගේ ..මන් දැක්ක හොද හාමුදුරුවෝ කෙනෙක් තමා මේ ❤
බුදුසරණ යි අපෙහමූදුරැනෙ
අනේ පවු අපේ හාමුදුරුවන්ට දෙමළ ටිකක් ඉගෙන ගන්න වෙයි වගේ ගොඩක් පින් හාමුදුරුවන්ට මේ අයට ගෙයක් හදලා දෙන්න 🙏🙏🙏
Ape hamuduruwanta pena minisunge duka aiii chande dena deasapaluwanta nopenenne. .....
Budu saranai ❤❤❤❤❤❤
😢😢😢😢🙏🙏🙏🙏🙏🙏
අපේ ස්වාමින් වහන්සේ දැන් ටැමිල් ටිකක් ඉගෙන ගන්න තෙරුවන් සරණයි දීර්ගායු වේවා චිරාත් කාලයක් වැජබේවා 🙏❤️🌷💛🌼
හාමුදුරුවන්ට දෙමළ ඉගෙනගන්න නෙවෙය් උණට සිංහල ඉගනගන්න කියපන් බන් මේක සිංහල රට
අනන්ත බුදු ගුන බලයෙන් කිසිදු කරදරයක් නොවවා 🌾🌾🙏🙏🙏🙏
Ape hamuduruwane godak adambarai obawahanse gana.
අපේ පිනට පහල වූ සැබැ හිමි නමක්.මහනුවරට ආඩම්බරයක්
Ape hamuduruwantath aneth siyaluma denatama Tunuruwan saranai davi pihitai 🙏🙏🙏 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏🙏🙏🤲 teruvan saranai siyaluma denata
harima dukai ape hamuduruwana kohoma hari tamil purudu wanna lasi tamil puruduwanna taruwan saranai 🙏🙏🙏🙏🙏🙏
Teruwani saranai හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏🙏
ඔබවහන්සේට සියලු දෙවියන්ගේ ආරක්ෂා ලැබේවා
Mulu sangayawahanselatama Adarshaysk, obawahanse niyama buddha puthrayek🙏🏻🙏🏻🙏🏻
Hamuduruwane, oba wahanse ge video subtitle karanna wei wage. Nethnam samahara Aya weradi wataha ganeemak Kara Ganna puluwan. Oba wahanseta theruwan saranai 🙏🙏🙏
Tamil ටිකකුත් ඉගෙන ගමු අපේ හාමුදුරුවනේ
ඔව් නේද
Budusaranay ape
Hamuduruwane
Siyaluma Dena Minissu. Oba Wahanseeta Theruwan Saranai 🙏🙏🙏
ගොඩක් ආදරෙයි අපේ හාමුදුරුවනේ ❤❤❤
තෙරුවන් සරණයි අපේ හාමුදුවන්ට
අපේ පරිවර්තක ගෙනාවනම් හරි හාමුදුරැවන්ගේ ගෝලයා
Raja mama 76 wasarak rate sanwardane thama paw minissu ape rate
පොල් මාමා එක්කන් අවා නම් හරී 🙏🙏🙏🙏🙏🙏🙏🇮🇹
@@champajayakody4578 den hari police mama awane
අපෙ හාමුදුරැවනේ තවත් හරිම අසරණ පවුලක් ඉන්නවා.උදව් උපකාර අවශ්‍යම අම්මා කෙනෙක්.
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
රටටම ආදර්ශයක්
පෝල් අය්ය ව එක්කගෙන එන්නනෙ තිබ්බෙ අපේ හාමුදුරුවනේ ....😊
Godka pin apa hamuduruwata උදව් karana hamadanatama🙏🙏🙏🙏🙏🙏🙏🙏
Suwaming whanseta demala igena ganna weyii
දෙමල වුන්ත් මිනිස්සුනේ හොද අදහසක්...මේ බිමේ සිංහල වගේම දමිල මුස්ලිම් අය ඉන්නවා...මුස්ලිම් අයට එයාලගේ පල්ලියෙන් උදව් දෙනවා..... පව් මට දුක මේ අහිංසක දරුවෝ ටිකට...සියල්ල යහපත් වේවා
Uttamai budu puthuni.sadu.
ඔබවාහන්සේට.
පිං
අපේ හාමුදුරවනේ
🙏🙏🙏🙏🙏
Jathi beda nethiwa api ekathu wenna ona.. Ethi deththata wela wada kara kara maragaththa.. 🙏🏻☝🏻🍃🌼
❤anea teruvea saranai 🎉
🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ
Pau hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට🙏🙏🙏🙏
හාමුදුරුවනේ කරනු ලබන උදාර මෙහෙවර දෙමලෙන් පරිවර්තනය කර දමන්න
ඔවු ඒකනම් වටිනවා. නැත්තන් එයි සමහරු රෙදි කරේ තියාගෙන
මං ඔතන හිටියානම්😢😢😢
Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏
Are demala Mama ekkan yanne hamuduruwana ❤
76 wasarak nil kola maruwewee ratata karapu sanwardanee thama ape hamuduruwanee
❤❤🙏🙏🙏🌼🌼🌼🌼
tamil politician la inneth jathi wade ausanna withraii
nidahas dawasata parata bahinnaii
prabakaran mahwiru samarannaii withraii
me karan waden unta yana enamak nathuwa yanawa
minissunge mole padunoth
theruwan saranaii!!!
❤apea sri lankavea mea vage ahisaka janateva kopamana ennavada🎉🎉🎉
Theruwansaranay hamuduruwane minissu kawruth ekay mona tharam kara kiya ganna deyak kenek nathuwa innawada bohoma pin me wage ayata udaw karanawa nam e wenuwen prathicharaya ihalinma labey budusaranaysiyalu denatama
a ayata gedara edan karanna wedak hadala denna bari da
දෙමලදන්නකෙනෙක්ගෙන්නමේපැතිවලටඑනව්ටඅපේහාමුදුරුවනෙ🙏🙏🙏
අපෙ හාමුදුරුවෝ පොලොන්නරුවේ යාපනෙ උනුයි පුරාවිද්‍යා මහචාර්‍යා පරනව්තාරන ගෙ ගොලොයොයි හාරලා සිගිරියෙ න් කුරිස යක් හම්බුනා කිව්වා වහෙ පොලොන්නරුවේ න් කොවිලක් මතුකරගනිද දන්නැ .ඔබවහන්සෙල මැදිහත් වෙන්න කරුනාලරලා.අපිට වෙන කියන්න කව්රුත් නෑ ❤❤❤❤❤
Ape hamuduruwana meyalatath udau karanna pin
Ape hamuduruvo perum puranava bodisathvayek Vienna b s
Ane meke anith vidioe dal ikamnata geyak hadala denn😊
ඔක්කොමලා උදව්වක් කරමු.ගෙවල් ටිකක් හදලා දෙන්න.🙏
Ape hamuduruwane theruwan saranai. Me wage welawata ape hamuduruwane googel translate eka haraha apita loku deyak karaganna puluwan.
🙏🙏🙏🙏🙏🙏❤
🙏🙏🌹🌹🌹
Mewa balana ape Aswalata kadulu Enawa kisima jathi bedayakin thorawa balana apithth hari dukaiy.❤❤❤
Ape hamuduruwane geyak hadala denna puluwannam loku pink,mata puluwan podi upakarayak karanna. Oba wahansege eccount no eka dannam theruwan saranai.
Me karan pin athi mathu boduwenna!
අපේ හාමුදුරුවන්ට තෙරැවන් සරණයි
Mehema sith hamotema pahale wennena siurak dagattath anne ekai wenase
Oka thama Saba jeewitha pitisara palathwala demala sinhala kiyala na duppath Aya innawa.
🙏🙏🙏
🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹👍
Theruwan saranai
අපෙ හාමුදුරුවන් වගෙ අනිත් අයත් වැඩ කරනවා නම් රට මොනතරම් දියුණුව ක් වේවි ද තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
Buduhamuduruwo pihita una wage ape hanmuduruwane
ස්විමින් වහන්ස ඔය කාටවත් වඩා අසරන දුප්පත් අමිමා කෙනෙකුයි,,හොදට ඉගෙන ගන්න පුලුවන් ළමයි දෙන්නෙකුයි ඉන්නවා,,,මම දැක්කෙත් යු tube එකේ,,පුදුම අසරන පවුලක් ලමයිගේ තාත්තත් දාලා ගිහින් තියෙන්නේ,,මම ඒ program එක බලපු ගමන් මතක් ඔබ වහන්සේ,,ඒකයි මෙහෙම දෙයක් comment කලේ,,යු tube චැනල් එකේ නම තමයි Repoter dabulla,,,ඔබ වහන්සේ බලලා පුලුවන්නමි උදවිවක් කරන්න,,ඇහැට කදුලු එනවා,,,ඒක බැලුවාම,,,
අපේ හාමුදුරැවනේ.
මේ කරන සේවයට ඡයෙන් ජය!
පොලිස් මහත්තයා උපරිමයෙන් භාෂා පරිවර්තනය කලා.ඔබටත් ජය!
පුන්චි අතපසුවීමක් වුනා.ඉඩමක් ඒ අම්මට ගන්න පුලුවන්ද? කියල තමයි පරිවර්තනය වුනේ.
ඒ අම්ම සල්ලි නැති නිසා බෑ කිව්වේ.
හාමුදුරැවො මුදල් වියදම් කරල අරන් දෙනව කියපු එක එතන පැහැදිලි වුනේ නැහැ.ඒක ඒ අම්මට පැහැදිලි කලොත් එයාල ඉඩමක් හොයාගනී.🏡
ඒක නිසා ඔය අනුන්ගේ ඉඩමක සිමෙන්ති දාන සල්ලි අපරාදේ අපේ හාමුදුරුවනේ.
පුන්චියට හරි එයාලටම අයිති තැනක් හදල දෙන්න🏡 ඒක තමයි හොඳම දේ.
අපේ හාමුදුරැවන්ටත්, කන්ඩායමටත් ඡේසු පිහිටයි🙏❤️
🙏🙏🙏🙏🙏🙏🙏