Chinthaka Bandara.Learning Geta Bera Lesson - 07

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 24

  • @dhanushidesilva1028
    @dhanushidesilva1028 3 роки тому +4

    පින් සිදුවේවා ගුරුතුමනි🙏🙏🙏 ශ්‍රී ලාං⁣කේය බෙර වාදන සම්ප්‍රදාය ඉදිරි පරම්පරාව වෙත දායාද කිරීම සඳහා මෙවැනි සත්කාරයන් ඉදිරියටත් සිදු කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏

  • @AmaPradeepa
    @AmaPradeepa 5 місяців тому

    තෙරුවන් සරනයි. මගේ උඩරට සම්ප්‍රදායේ ගුරුතුමනි. 🙏🙏❤️❤️

  • @mihindiamasha9033
    @mihindiamasha9033 2 роки тому +2

    ගොඩක් ස්තූති සර්🙏දීර්ඝායූ වේවා

  • @anuusartsanuusarts3591
    @anuusartsanuusarts3591 Рік тому +1

    Budu sarani sir pin sidu wewa sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @nisansalakumari3993
    @nisansalakumari3993 3 роки тому +3

    බුදුසරණයී අපේ ගුරුතුමනි 🙏🙏

  • @sixshot8315
    @sixshot8315 3 роки тому +1

    Ayu bo wewa sr .godak pin eduruthumani obe guruharulamwlata

  • @samanaliweerasinghe924
    @samanaliweerasinghe924 3 роки тому +2

    Godaaak watinawa sir budu saranai oba thumaata🙏🙏

  • @samanthasaman4373
    @samanthasaman4373 11 місяців тому +1

  • @pravinicharithra5002
    @pravinicharithra5002 Рік тому

    වාව් හරිම ලස්සනයි ❤ ඉගෙන ගනිද්දි ආස හිතෙනවා

  • @chamidudilshan2738
    @chamidudilshan2738 Рік тому +1

    තෙරුවන් සරනයි

  • @DanceMusicNature
    @DanceMusicNature Рік тому

    So ….proud of you...🙏🙏

  • @alaka.
    @alaka. 2 роки тому +1

    ❤️🙏❤️🙏❤️🙏❤️🙏තෙරුවන් සරණයි ❤️🙏💪ගුරුතුමනී

  • @chamalkamadushan1247
    @chamalkamadushan1247 2 роки тому +2

    සර් ලොකු ආසාවක් අති උනා බෙර වාදනය ඉගෙනගන්න සර්ට බුදුසරනයි 🙏🙏🙏

  • @isurunerangama2551
    @isurunerangama2551 3 роки тому +2

    හරිම වටිනවා.

  • @dulanikongahage6472
    @dulanikongahage6472 2 роки тому +1

    ආයුබොහෝවේවා සර්.

  • @chethanawihagum3947
    @chethanawihagum3947 3 роки тому +2

    සර් අපිත් සර්ගෙන් ඉගෙන ගත්තේ ශ්‍රී පාලියෙදි.අද ළමයිට උගන්වන්නෙ සර් කියල දුන්න බෙර පද හැදෙන හැටි මතකයෙ තියාගෙන.අනෙ සර් අලංකාර බෙර පද ටිකකුත් කියල දෙන්න.මෙ අනර්ඝ වැඩෙ නවත්වන්න නම් එපා.දීර්ඝායු වේවා...!

  • @surangasomasundara4043
    @surangasomasundara4043 3 роки тому +1

    🙏🙏🙏🙏

  • @venushkaradhishan24
    @venushkaradhishan24 3 роки тому +1

    Godaaak watinawa sair

  • @savindarasanga
    @savindarasanga 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @salindajayasinghe1517
    @salindajayasinghe1517 3 роки тому +1

    දීර්ගායූ ගුරුතුමනි

  • @hansakanirmal2846
    @hansakanirmal2846 Рік тому +1

    Hi sar

  • @සුධීර
    @සුධීර 2 роки тому +1

    ක්‍රිස් ත කිටිතක ගාජාගාවන්නමේ අඩව්ව දාන්න කෝ අනේ සාර්

  • @rashmiiresha8396
    @rashmiiresha8396 2 роки тому +1

    🙏❤🙏