ගිණුම්කරණ සමීකරණ 2013 සහ 2014 A/L | Accounting Equation 2013- 2014 A/L

Поділитися
Вставка
  • Опубліковано 31 жов 2024

КОМЕНТАРІ • 85

  • @1st-hm4er
    @1st-hm4er Рік тому +10

    මට පුලුවන් උනා සර් ගැම්මක් ම තමා අපි වගේ අයට❤ ගින්දර

  • @teki1996
    @teki1996 Рік тому +9

    ගොඩක් පින් ඇත්තටම...❤❤❤

  • @sachinthaudayanasachintha5464
    @sachinthaudayanasachintha5464 7 місяців тому +1

    Aththatma godak pin 🙏 hodata pahadiliw kiyl dunna sir thanks ❤ thawath ohoma videos hadala danna sir... me wagema හවුල් ව්‍යාපාර, ලාබ අරමුණු කර නොගත් සංවිධාන වලට අයත් ගිනුම් වගේ ප්‍රශ්න ටිකත් කරලා videos danna sir🙏🙏🙏 ඒකත් ලොකු උදව්ව ක් වෙයි අපිට 🙏❤🤗👍

  • @ruwanchamara9360
    @ruwanchamara9360 Місяць тому +1

    Tnq sir godak vtinava apita me video tika ❤

  • @tashmishashinika
    @tashmishashinika 5 місяців тому +1

    සර් අඩමාන ණය ද්විත්ව සටහන මොකක්ද?
    අඩමාන ණය ගිණුම හර
    බැර වෙන්නෙ කොහෙටද ?

  • @akashsandeepa1346
    @akashsandeepa1346 9 місяців тому

    ❤❤❤❤ගැම්මක් සර්❤❤❤❤🎉

  • @SachiniNisansala-cg3dl
    @SachiniNisansala-cg3dl 2 місяці тому +1

    ❤😊

  • @kmrohana2731
    @kmrohana2731 Рік тому +1

    Thank you aiye❤

  • @kmrohana2731
    @kmrohana2731 Рік тому +1

    Mevaye adu kirimata rina danava venuvat varhn athule liuvoth lakunu denne nedda

  • @atigala9824
    @atigala9824 2 роки тому +5

    (2013 ගානේ)සර් අතිරෙක තොරතුරු වල තියන දෙ.පි.උ ක්ශය ආදයම් ප්‍රෙකාශයට විතරක් දාලා ඇයි ගිනුම්කරන සමිකරනයට ගලපන් නැත්තේ.

    • @realcommerce5532
      @realcommerce5532  2 роки тому +4

      1 සිට 9 දක්වා ගනුදෙනු විතරනේ ගිණුම්කරණ සමීකරණයේ වාර්තා කරන්න කියලා තියෙන්නේ .. එක්යි එහෙම කලේ 🙏🏻♥️

    • @atigala9824
      @atigala9824 2 роки тому +3

      @@realcommerce5532 ok sri .thank you very much.❤️❤🙏🙏🙏bs

  • @gameofgames201
    @gameofgames201 3 роки тому +1

    well teachings

  • @sandunimekhalathesandunimekhal

    Godak hodata theruna sir.

  • @nelinkaadikari4955
    @nelinkaadikari4955 2 роки тому +2

    Thank you so much sir ❤️

  • @pawanimadushika4410
    @pawanimadushika4410 Рік тому +1

    Thnkq sir❤️

  • @AvishkaDilshan-wr9ec
    @AvishkaDilshan-wr9ec 2 роки тому +1

    Supiri sir🖤

  • @teki1996
    @teki1996 Рік тому +2

    අවසාන ශු.ව.හොයනකොට ගැනිලි අඩු කරනවනෙ ඇයි ඒක ආයෙ සමීකරණෙ හදනකොට අඩු කරන්නෙ

  • @AyodyaMadushani
    @AyodyaMadushani 10 місяців тому

    සර් වෙ/ලැ/යුවලට අතිරේක තොරතුරුවල 30 එකතු කරන්න ඕනිනම් ඇයි වෙ/ලැ/යු වලින් අඩු කරන්නෙ.😞

  • @gaganavishwa9577
    @gaganavishwa9577 2 роки тому +3

    ඇයි වරිපනම් 5000 බැංකු ගිණුමට බැර කරන්නෙ නැත්තෙ... බැංකු ගිණුම හදද්දි.

    • @realcommerce5532
      @realcommerce5532  2 роки тому

      වරිපනම් නෑනේ මල්ලී. මොන ගානෙද?

    • @gaganavishwa9577
      @gaganavishwa9577 2 роки тому +1

      @@realcommerce5532 සමීකරණ ගානෙ 4 වෙනි අතිරේක තොරතුර ට දීලා තියෙන වරිපනම් රු.5000

    • @realcommerce5532
      @realcommerce5532  2 роки тому

      ඒක බැර කරන්නේ නෑ මොකද එයාලා කියලා තියෙනවනේ ගෙවිය යුතු වරිපනම් කියලා. ගෙවලනම් විතරයි අපි බැර කරන්නේ

    • @gaganavishwa9577
      @gaganavishwa9577 2 роки тому +1

      @@realcommerce5532 hari sir..thank you✨

  • @pramodibhagya7655
    @pramodibhagya7655 2 роки тому +1

    Superb sir 🙏🙏🙏

  • @rusithpiumal683
    @rusithpiumal683 2 роки тому +2

    පොඩ්ඩක් බලලා රිප්ලයි එකක් දෙන්න සර් මාකින් එකෙත් වැරදි එක

  • @pasindupasindu1930
    @pasindupasindu1930 3 місяці тому

    ❤️‍🔥

  • @MalithaKavishan
    @MalithaKavishan 2 місяці тому

  • @asirimanoj5783
    @asirimanoj5783 Рік тому +1

    2013 gane adamana naya masekata balanna one ndda ?

  • @crick_49_8
    @crick_49_8 3 місяці тому

    sir❤

  • @Chandupasasenanayake
    @Chandupasasenanayake 2 роки тому +2

    ඇයි 2014 ගාන්නෙ වසර අග ශූද්ධ වත්කම් හොයනකොට අතිරේක තොරතුරු වල තියෙන ණයගැති රු .30000 අඩු වෙන්නේ නැත්තේ

    • @realcommerce5532
      @realcommerce5532  2 роки тому +1

      Good question ♥️
      අපි අග හිමිකමනේ හොයන්නේ එතකොට වියදම් ආදායම් ටික විතරයි ගලපන්නේ. අග වත්කම් හොයලා වගකීම් අඩු කරලා හිමිකම හොයනවනම් එතනදී වත්කම් වලින් 30000ක් අඩු කරන්න ඕනේ. ක්‍රම 2ක් තියෙනවා

    • @Chandupasasenanayake
      @Chandupasasenanayake 2 роки тому +1

      Thank you sir ❤️❤️

  • @neshalahashi578
    @neshalahashi578 Рік тому +2

    සර් ඔතන ප්‍රෙෂන 30 ක් ලැබෙන්නෙ ඒක නයගැති කියලා නෙවෙයි ද සටහන් කරන්නේ

    • @neshalahashi578
      @neshalahashi578 Рік тому +1

      මොකද අපෙ පොදු ලෙජරයෙ ප්‍රේෂන කියලා ගිනුමක් බිහි වෙන්නෙ නැ නෙද .නයගැති කියලා නේද සටහන් වෙන්න ඔන

  • @adeeshanethmi4935
    @adeeshanethmi4935 Рік тому +2

    Sir වැටුප් ලේඛන karnnko 😢

  • @kavindufernando4617
    @kavindufernando4617 Рік тому

    tnq very much sir

  • @kalderavihangi2407
    @kalderavihangi2407 Рік тому +1

    Godak hodai

  • @rusithpiumal683
    @rusithpiumal683 2 роки тому +1

    සර් 2013 ගානෙ 2වෙනියට අවශ්‍ය වන්නෙ වල දිලා තියෙන්නෙ 13/01/01 සන්ශොදිත මුදල් පාලන ගිනෙමෙ ශෙශයනි එතකොට 400 ගන්න ඔන ඉගෙ

    • @realcommerce5532
      @realcommerce5532  Рік тому

      Banku ginuma hadanawanan 400 dala hadala banku sheshaya 160 hoyagena eka shanshodana krnna puluwan. Mn kelinma shanshodnaa banku ginumak gahuwe ekai sheshayata 160 gatte

  • @chathurikamadu6514
    @chathurikamadu6514 2 роки тому +1

    Thank sir ❤

  • @Millie55533
    @Millie55533 Рік тому +1

    👏❤️

  • @jcmbandara6304
    @jcmbandara6304 2 роки тому +1

    Super

  • @Kasun75
    @Kasun75 2 роки тому +2

    😍😍😍😍❤️❤️❤️

  • @IsuriUmasha-ow2gm
    @IsuriUmasha-ow2gm Рік тому +1

    sir api exam ekedi me samikarana gan vinadi kiyakin vged hadanna oni... time ek manage krgnn..

  • @sansaladiwyanjali9059
    @sansaladiwyanjali9059 2 роки тому +2

    🌝♥️

  • @yashfilms9403
    @yashfilms9403 2 роки тому +1

    ❤️❤️

  • @rajithadisanayaka7159
    @rajithadisanayaka7159 2 роки тому

    ❤❤❤thanks sr

  • @rayanfernando5925
    @rayanfernando5925 Рік тому +1

    😲

  • @sahanrahal4887
    @sahanrahal4887 3 роки тому +1

    1st view

  • @Maduu17
    @Maduu17 4 місяці тому

  • @ayeshahirunima479
    @ayeshahirunima479 Рік тому +1

    😊❤️

  • @laksithravishan5558
    @laksithravishan5558 Рік тому +1

    Thank you sir❤️🙏

  • @saveennisitha1264
    @saveennisitha1264 2 роки тому +2

    ❤️

  • @akashsandeepa1346
    @akashsandeepa1346 3 місяці тому

    💗💗💗💗

  • @ChamudhiRasangika
    @ChamudhiRasangika 3 місяці тому

    ❤❤❤

  • @safrazahim7577
    @safrazahim7577 Рік тому

  • @deshanthamadusanka8816
    @deshanthamadusanka8816 11 місяців тому

    ❤❤❤

  • @Nipunkaushalya1703
    @Nipunkaushalya1703 2 роки тому +2

    ❤️

  • @nelinkaadikari4955
    @nelinkaadikari4955 2 роки тому +1

    ❤❤👍👍