Mal kakulakata Adare Kiyanna - මල් කැකුලකට ආදරේ කියන්න | Cover By Isuru Madushan

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 646

  • @surangabandara8867
    @surangabandara8867 4 роки тому +121

    මල්ලි සිංදුව ගැන... උඹෙ වොයිස් එක ගැන කියන්න වචන නෑ...මට නං දැන් උඹ පට්ට ගායකයෙක්....

    • @isurumadushan2863
      @isurumadushan2863  4 роки тому +9

      හැමදාම කියන්නේ ඉතිං මේ ගමනට අතගැහුවේ අයියගේ දිරිගැන්වීම නිසා... බොහොම ස්තුතියි ❤️

  • @nileeshasethmini317
    @nileeshasethmini317 3 роки тому +137

    පෙම් කවක් ලියු කවර් එක අහලා ඇබ්බැහි වුනු නිසා කාගෙද මේ වොයිස් එක කියලා හොයලා බැලුවේ...🥺 කියන්න වචන නෑ... හරිම ලස්සනයි.....🥺❤️❤️

  • @nayanirathnayake2203
    @nayanirathnayake2203 3 роки тому +23

    පෙම්කවක් සිංදුව අහලා මේක අහන්න ආවෙ.. බර කටහඬක් තියෙන්නෙ.. ඉදිරියට යන්න සුබ පැතුම් ඔබට 😍

  • @sachithrakaushika2462
    @sachithrakaushika2462 6 місяців тому +1

    Wow ! just wow !

  • @dimothishara7895
    @dimothishara7895 3 роки тому +1

    ගොඩක් pin oyata ape hith sanasuwata අයියේ 👍

  • @vidurangabandara2226
    @vidurangabandara2226 3 роки тому +16

    ඇස් දෙක පියන් හෙඩ් සෙට් එක ගහගත්තාම වෙනම ලෝකෙක වගෙ😌❤

  • @anuruddhadissanayaka1445
    @anuruddhadissanayaka1445 3 роки тому +1

    Voice 1 nam niyamai.

  • @palitharupasinghe5767
    @palitharupasinghe5767 3 місяці тому +1

    Great voice...👍

  • @sewwandiranaveera1015
    @sewwandiranaveera1015 3 роки тому +1

    ගොඩාක් ලස්සනයි යන්න ඉස්සරහට

  • @niroshajayawardana1907
    @niroshajayawardana1907 3 роки тому +11

    භාවනාවක් වගේ දැහන්ගත වෙන්න පුලුවන් හඩක්...සුබ පැතුම්

  • @amandiweerasingha9147
    @amandiweerasingha9147 4 роки тому +8

    හිත නිවන හරිම ආදරණීය කටහඩක්. තෙරුවන් සරණයි ඔබට! 🙏🙏🙏

  • @sarangakusumsri1417
    @sarangakusumsri1417 3 роки тому +1

    Godakk lassanaiiii Ayya harima lassana katahadak as wahak nam wahak nam wadinna apa teruvan saranai sahodaraya

  • @maneljayarathna4534
    @maneljayarathna4534 2 роки тому +3

    ලස්සනයි පුතා ඉදිරියට යන්න සක්තිය ධෛර්ය ලැබේවා .බුදු සරනයි දෙවියන් ගේ පිහිටයි පුතා

    • @isurumadushan2863
      @isurumadushan2863  2 роки тому

      ගොඩක් ස්තුතියි ... බුදුසරණයි

  • @dgkpvcltd3772
    @dgkpvcltd3772 3 роки тому +3

    80 /90 දශකයට මාගේ හිත දිව යනවා මේ යොවුන් ගායකයාගේ හඩ නිසා...නව පරපුරේ මෙවන් අලංකාර නිර්මාණය දැක ගැනිම ඉතා දුර්ලභය.....ඉසුරු මදුශාන් නවපරපුරේ ගායකයාට සුභ පතමි...තවත් මෙවන් අලංකාර නිර්මාණය අප වෙතට ලබා දිමට ශක්තිය ලැබෙවා කියා ප්‍රාර්ථනා කරමි....😍

  • @SapnakaPathirana
    @SapnakaPathirana 4 роки тому +1

    Sipiri wadak kollo jayawewa

  • @travelingdudesrilanka
    @travelingdudesrilanka Рік тому +2

    මගේ උදෑසන දින චර්යාව බොහොමයක් දින වල එකයි. පාන්දර අවදි වීමෙන් පසුව, පොතක පිටු කිහිපයක් කියවීමේ සිට ව්‍යායාම කිරීම සහ විනාඩි කිහිපයක් නිහඬව දෑස් පියාගෙන නිස්කලංක මොහොතක් සොයා ගන්නේ කාර්‍යය බහුල දවසකට සූදානම් වෙමින්. ඔය කටයුතු අතර තුර ගීතයකට දෙකකට සවන් දෙන්නත් මං ආසයි.
    හීනියට වාදනය වුණු ගී අතරින් මං කවදත් පෙම් කළ ගීතයක් බොහොමත් ම කාලයකට පසුව මගේ දෙසවන වැකුණේ අද උදෑසන.
    ලක්ෂ්මන් හේවාවිතාරණයන් ගයන “මල් කැකුලකට ආදරෙයි කියන්න” ගීතය විශේෂ වීමට තවත් හේතුවක් අද තිබුණා. ඒ , ලක්ෂ්මන් හේවාවිතාරණයන් ඊයේ දවසේ දී මගේ රාජකාරි ස්ථානයේ දී මට දැක ගන්නට ලැබුණා. ඔහු සමඟ කතා බහ කරන්නට ඉසිඹුවක් නොලැබුණත් මං බොහොම ප්‍රිය කරන ගීත කිහිපයක් ම ඔහුගේ හඬින් ගැයෙනවා.
    ප්‍රේමය සහ රාගය අතර ඇති සියුම් රේඛාව මනාව ඉස්මතු කරමින්, පෙම්බර සිතක් ඉල්ලන උණුසුම සොයමින්, ඉවසමින් මඟ බලන මේ පෙම්වතා ගයන ගීතයට මං කවදත් ආසයි. ගීතයේ එන පෙම්බරා දුක්බරව ගයමින් අසන්නේ “මට ඉඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල් ” නම් අති මානුෂීය පැනයයි.
    ඔහුගෙන් මිඳී, මොනයම් ම හෝ කරුණකට දුරස් වී හිඳිනා ඔහුගේ පෙම්වතියට ඒ පැනයට දෙන්නට පිළිතුරක් තිබේ දැයි සැක සහිතය. ප්‍රේමයේ සහ විරහවේ හැටි එසේ යැයි සිතමින් හිතක්, පපුවක් නිවා ගන්නට තිබුණා නම් මෙවන් ගී රචනා බිහි නොවෙන්නට තිබුණා.
    “මල් කැකුලකට ආදරෙයි කියන්න
    තහනම් නැ පුංචි සමනලුන්ට
    ලගට ලංව කවි කියන්න
    අවසර ඇත්නම්
    මට ඉඹින්න තහනම් ඇයි
    ඔය සුදු කම්මුල්”
    “අහස තරම් දුරක ඉදන්
    පිනි වැසසක් බිමට එවා
    ඔබෙ කෙහෙරැලි සිප ගන්නට අහසට හැකි නම්
    ඒ කෙහෙරැලි සිපගන්නට
    ඇයි මට තහනම්”
    “ගහ කොළ නටු වලට හොරෙන්
    මහ රෑ ඔබෙ ලගට ඇවිත්
    ඔබෙ සියොළඟ සිප ගන්නට සුලගට හැකිනම්
    ඒ සියොළඟ සිපගන්නට
    ඇයි මට තහනම්”
    නදීශ දිලුම් දිසානායක

  • @samsungApps-r2m
    @samsungApps-r2m Місяць тому +1

    Perfect

  • @chamiduhirushan1388
    @chamiduhirushan1388 3 роки тому

    Wowwwww.. kynna wadan nh.. supirima... subama subama subama anagathyak❤️❤️❤️👆💪

  • @wdnperera3622
    @wdnperera3622 2 роки тому +2

    maru bro

  • @NEKI-j5b
    @NEKI-j5b 3 роки тому +1

    Anr lassanai aiya hita bawanawak wage duka nivila yanawa ❤️❤️❤️❤️🌹🌹🌹

  • @erandhisenadheera7496
    @erandhisenadheera7496 3 роки тому +1

    හිතට දැනෙන ලස්සන කටහඬක්...ඒ වගේම මං ආසම සිංදුවක්...
    (ඊයෙ තමයි මුලින්ම මේ චැනල් එක දැක්කේ)..

  • @dewagetharakaa4101
    @dewagetharakaa4101 3 роки тому +1

    නිදහසේ අහන්න විදින්න පුළුවන් කටහඩක් 🎶🎶🖤🖤🖤🖤

  • @navodiprasadani4948
    @navodiprasadani4948 2 роки тому +2

    හිත නිවන හඩක් හරිම ලස්සනයි❤️

  • @asankagunarathna6190
    @asankagunarathna6190 3 роки тому +1

    Malli, keep it up very beautiful voice...💕👌👍👏

  • @chamarilakshani6188
    @chamarilakshani6188 3 роки тому +9

    කටහඩ ගැනනම් කියන්න වචන නෑ අයියේ 😍 හරිම ආදරණීයයි.. හිත නිමෙන තරම්.. 😍

  • @manjulakumara9896
    @manjulakumara9896 3 роки тому +9

    අපූරුයි.ලක්ෂ්මන් හේවාවිතාරනගේ "පෑලදිග අහසේ" සිංදුවට cover1k කරන්න

  • @mihirijayathilaka728
    @mihirijayathilaka728 Рік тому +2

    🥺 ane eka

  • @umeshgunasekara8553
    @umeshgunasekara8553 4 роки тому +1

    niyamai isuruwooo patta mcn

  • @ovcreation
    @ovcreation Рік тому +2

    2023 . 01 . 09
    Good luck malliyooo
    Hamadama kiyanawa wage kiynna wachana na e taram lassanai.

  • @isuru8412
    @isuru8412 2 роки тому +2

    මරු ඉසුරු අයියේ... 🖤

    • @isurumadushan2863
      @isurumadushan2863  2 роки тому

      ගොඩක් ස්තුතියි මල්ලි ❤️

    • @isuru8412
      @isuru8412 2 роки тому

      මේ කැරෝකි එක ගන්න විදිහක් නෑ නේද..

  • @gssgalahitiyawa8495
    @gssgalahitiyawa8495 3 роки тому +9

    හදවතට හරි ලස්සනට වදිනවා ඔයාගෙ හඬ ...❤️

  • @thushangianuradha7955
    @thushangianuradha7955 3 роки тому +1

    Voice ek nm... Marama lassanai... Congratulations

  • @hansanigithika7658
    @hansanigithika7658 3 роки тому +2

    Pem kawak liyu oba sinduwa ahala mek ahnne aththatama man oyage sindu deparakata wda ahnwa ......suiri ayye....🖤❤️❤️❤️🎶

  • @shahanikularathna5533
    @shahanikularathna5533 3 роки тому +1

    Super voice malliya..Best of luck !

  • @oshaaathushan9450
    @oshaaathushan9450 3 роки тому +1

    ‌භාවනාවක් ........පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ......

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 2 роки тому +1

    හරිම ලස්සනයි 👌👌👌❤️❤️❤️

  • @Manillewije
    @Manillewije Рік тому +4

    What a beautiful song. You can listen to it over and over again. And the voice. Woow Its heavenly.
    A huge thank you to the person for writing such a beautiful song. It all started from him/her.

  • @abhi7486
    @abhi7486 3 роки тому +1

    කටහඩ👍

  • @kushanvidusara9755
    @kushanvidusara9755 3 роки тому +1

    supirima voice ekak thiyenne aiye oyata..marama lassansi sinduwa..kiyanna wachana nh aththatama..🖤🖤

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 3 роки тому +1

    👌 වොයිස් එක

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 роки тому +1

    Wow.. සුපිරි 🥰

  • @RTcosKPDUWARNAWEERA
    @RTcosKPDUWARNAWEERA 2 роки тому +1

    හරි ලස්සන කටහඩක්

  • @nishaperera9903
    @nishaperera9903 Рік тому +2

    Ane voice ekata abbahi venva 😍 good luck your all dreams my fav singer 😊💗

  • @isankanugapitiya
    @isankanugapitiya 3 роки тому

    ඉතාම රසවත්!
    ඔබේම ගීතයක් එනතුරු බලං ඉන්නෙ.

  • @anudikadeshani8513
    @anudikadeshani8513 2 роки тому +2

    ඒ වොයිස් එක... 🖤❤

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 роки тому +1

    ගොඩක් ස්තූතියි ගොඩාක් පිං මේ වගේ නිර්මාණ කරනවට...දැන් සංගීතයත් කුණු ගොඩක් කරන ගායකයො කියාගත්ත උන් අස්සෙ ඔබතුමාලා මැණික් කැට නෙවෙයි දියමන්ති 🙏 ඒ තරම් වටිනවා

  • @aartproduction6866
    @aartproduction6866 3 роки тому +1

    maarama mara lassanayi sahoo ... patta hagiimbara voice ekak ... balan innawa thawath adharaniya geethayak enakan... no iwasillen... ashirwadha wewa.. thawa thawath hakiyawa dhiyunu wewa.... cantact mee..

  • @kanchanasadamali4707
    @kanchanasadamali4707 2 роки тому +1

    Anee mama me ki weni parada ahnne 🥰🥰🥰❤️🔥🔥🔥

  • @dhanushka9599
    @dhanushka9599 3 роки тому +1

    මොනවද කියන්නේ මෙි රස වෙන තැනක කොයින්ද,මෙික භාවනාවක්,පිස්සු ඒ තරමි ලස්සනයි

  • @shamiduabhilash
    @shamiduabhilash 4 роки тому +3

    එල අයියා සුපිරි ආ❤️🎶🎵🎼

  • @geethtunes
    @geethtunes Рік тому +2

    ඉතාම ලස්සනයි.💙💙💙

  • @apeingreesiiskole5660
    @apeingreesiiskole5660 2 роки тому +1

    Very beautiful. Wish you all the best

  • @thimirawarnasooriya1403
    @thimirawarnasooriya1403 3 роки тому +1

    Patta hadak machan.jaya......

  • @SportsGames-rw7ls
    @SportsGames-rw7ls Рік тому +2

    ලස්සනයි ❤❤

  • @Manillewije
    @Manillewije Рік тому +1

    Sooo beautiful

  • @saraidunil811
    @saraidunil811 3 роки тому +2

    ලස්සනයි ගොඩාක් 😍😍 දවසට එක පාරක් හරි සින්දුවක් අහනවා මාරම ලස්සන voice එකක්

  • @m.l.fernando390
    @m.l.fernando390 3 роки тому +1

    Lassni aiye

  • @deshikamayuri2585
    @deshikamayuri2585 2 роки тому +2

    පෙම් කවක් කවර් එක අද තමා ඇහුවේ.මාරම ලස්සන හිත නිවන කටහඬක් මල්ලි.සුභ පැතුම් 🎉️🎉️

  • @bhasha8060
    @bhasha8060 3 роки тому +1

    Pattama thamai aa

  • @niroshi7519
    @niroshi7519 3 роки тому +2

    ඇත්තටම ඇස් දෙක පියාගෙන කරන භාවනාවක් වගෙයි. කියන්න වචන නෑ හරිම ලස්සනයි. කොහේදෝ ඇතකට අපිව අරන් ගියා ඔබ. තවත් මෙවැනි ගීත දෙන්න අපිට. Thanks ඔයාට. තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

    • @isurumadushan2863
      @isurumadushan2863  3 роки тому

      බොහොම ස්තුතියි ... තෙරුවන් සරණයි ❤️

  • @madushishashiprabha1778
    @madushishashiprabha1778 3 роки тому +3

    හැමදේම ආයෙත් මතක් උනා,ආදරේ අත අරින්නෙම ආදරේ නිසයි

  • @amma104
    @amma104 3 роки тому +1

    New born Diwlgane,Nice voice brother... May the triple gem

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 2 роки тому +1

    අර්ථ රසයෙන් ශබ්ද රසයෙන් සහ වින්දනාත්මක සංගීතයෙන් පරිපූර්ණ ශෘංගාරය දනවන භාවාතිශය ගීතයක්.
    අති විශිෂ්ටයි!

  • @pasidubawantha4535
    @pasidubawantha4535 4 роки тому +1

    Thada aiya patta Great work

  • @roshinikaushi8696
    @roshinikaushi8696 Рік тому +1

    අයියේ සුපර්බ්. 👌👌👌👌👌👌👌👌

  • @anjananiroshan2556
    @anjananiroshan2556 3 роки тому +1

    El isuru aiya

  • @bhoomikeshi9350
    @bhoomikeshi9350 4 роки тому +1

    Lovely voice. Good job

  • @mdmadhu5988
    @mdmadhu5988 3 роки тому +1

    හදවතට දැනෙන හඩක්.හරි කලාතුරකින් වාසනාවට හිමි වෙන්නෙ.මේ ලෝකයෙ තියෙන ප්‍රශ්න එක්කන් එක විනාඩියකට දෙකකට හරි මේවගේ දැහැනකට සම වදින්න වෙන එක ලොකු වාසනාවක් අපටත්.

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 роки тому +46

    2021දි අහන සෙට් එක කෝ?
    👇🖤🔥

  • @kavindithilochana2
    @kavindithilochana2 4 роки тому +1

    Lassani isuru aiye..thwath me wge lassana wada krnna shaktiya dairiya labewa🔥💪

  • @jeewaniwijesundara5791
    @jeewaniwijesundara5791 3 роки тому +1

    Godak lassani malli

  • @samanalifernando2615
    @samanalifernando2615 3 роки тому +2

    හරිම සුන්දර ගිතයක් ..ඒ වගේම සුන්දර ගායනයක් ..මගේ හදවතින්ම ඔබට සුබ පතනවා සොයුර ..

  • @anjuyapa4724
    @anjuyapa4724 3 роки тому +1

    ඉසුරු ඔබ දන්නවා ගීතයකින් තවත් අයගේ හදවත් වල සියුම් තැන් ස්පර්ශ කරන විධිය..ඉතින් ඒ හැකියාව සියලු දෙනාට නැති නිසා ඔබේ හඬ ඉතා විශේෂ බව දැනෙනවා.. සුභ අනාගතයක් ඉසුරු ඔබට..

  • @nirureginold9209
    @nirureginold9209 2 роки тому +4

    2022 දීත් හිත නිවන ඒ භාවනාව ♥️

  • @danushkalakshan4656
    @danushkalakshan4656 Рік тому +2

    2023 තාමත් භාවනාවක් වගේ මේක🥺♥️

  • @sadun8892
    @sadun8892 3 роки тому +1

    Ahan inna hitena voice akak ❤️

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 роки тому +4

    අහම්බෙන්වගේ අහන්න ලැබුනේ අනේ හිතට ගොඩාක් දැනෙනවා ඒ හඬ සුබ අනාගතයක් ජයවේවා ❤️❤️🙏

  • @thehometherapy
    @thehometherapy Рік тому +2

    Such an heavenly voice. Please keep singing and sharing :)

  • @sithumanjana4159
    @sithumanjana4159 3 роки тому +1

    Wenama lokeke kata giya wage ❤️❤️🤟🤟

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 роки тому +1

    ඔබේ රිද්මය විලම්බ ලයෙන් ගැයීම
    ඉතාමත්ම ලස්සනයී.ඒ ගීකීපයටම
    ප්‍රතිචාර වැඩි ඒ නිසයි.වේදනාවෙන්
    දෑ වෙන හදවත්වලට සංගීතයෙන්
    කලනොහැකි දෙයක් නැත.කැරොකේ
    එකක් කරන්න.ස්තුතියි.❤️🌹🙏

  • @sammanisumedhajayamaha9875
    @sammanisumedhajayamaha9875 3 роки тому +4

    අනේ ඒක..❤️ කියන්න වචන නෑ..🔥🎤

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 роки тому +2

    තාත්තයි පුතයි එකතු වෙලා
    හරි ලස්සනට ගී ගයනවා නේ
    . කවර් පසුබිමත් මාරම ලස්සනයි ගීතයට මනාව ගැලපෙන රූප රාමුවක්
    බුදුසරනයි පුතා තාත්තා වගෙම ඔයත් great🎶🎻👍👌

  • @dimuthu-uz8ns
    @dimuthu-uz8ns 3 роки тому +1

    Dawasata kiparak ahanawada hithagannath be hemadamath ahanawa epa wenne ne kisima dawasaka ......godak ස්තුති sithak niwa sanasalabawata ......siyalu de sapala wewa obage

  • @rangikamudalige6687
    @rangikamudalige6687 3 роки тому

    හිතට දැනෙන voice එකක්. ලස්සනයි.
    සුබ පැතුම්.

  • @hamashitissera9625
    @hamashitissera9625 3 роки тому

    අහගෙන ඉන්න ආසයී🙁🙂 මාරම ලස්සනයි 😍

  • @knowledgebook3331
    @knowledgebook3331 3 роки тому +1

    Patta kollo go ahead

  • @wishawisha2237
    @wishawisha2237 3 роки тому +1

    තේරුවන් සරණයි

  • @sandaminiprabodhika2732
    @sandaminiprabodhika2732 3 роки тому +3

    කටහඬ😍😊

  • @prabhathhiru2857
    @prabhathhiru2857 2 роки тому +1

    ඇස් පියාගෙන අහන් ඉන්න පුළුවන් 🖤🖤

  • @pahanprabashwara1738
    @pahanprabashwara1738 4 роки тому +3

    ලස්සනයි ඉසුරු අයියා ආදරෙයි❤❤❤

  • @nethudissanayake7192
    @nethudissanayake7192 4 роки тому +4

    You have a good future aiya.👌song of the my heart♥️💙❤👌👍

  • @hashanchamika3674
    @hashanchamika3674 3 роки тому +1

    උබට ජය මචන්

  • @SagarikaSmalee
    @SagarikaSmalee 3 роки тому +3

    මල්ලි, ඇත්තමයි හඬ ගැනකියන්න වචන නෑ, මේ වෙනකොට සිය වතාවකට වඩා ඇහුව, දැන් ආගමක් වගේ වෙලා. ඔයාට ගොඩක් පින්, ඔයාගෙ හඬ ලෝකයා සනසනවට.

  • @buddikachamara
    @buddikachamara 3 роки тому +1

    mara rahai machan

  • @moviehub9619
    @moviehub9619 3 роки тому +1

    පෙම් කවක් වගේම සුපිරියක් තමයි ❤️

  • @bhagyahansani8424
    @bhagyahansani8424 3 роки тому

    ❤️ ලස්සනයි.. ස්තුතිය පුද කරනවා මේ බාවනව වේනුවෙන්...

  • @chaaviranasinghe823
    @chaaviranasinghe823 4 роки тому +1

    Isuru aiye ekanm maara lssnai.😍

  • @dineshmanjula3977
    @dineshmanjula3977 3 роки тому +1

    සුපර් මල්ලි .....සුලගේ පාවී ....ඈ වෙත යාවි cover එක කරන්න ....

    • @isurumadushan2863
      @isurumadushan2863  3 роки тому

      බොහොම ස්තුතියි ,, මම උත්සාහ කරන්නම්❤️😊

  • @induamaratunga3623
    @induamaratunga3623 3 роки тому +1

    Voice eka harima lassanai, thawath cover songs karanna, suba pethum 💐💐

  • @maheshdushmantha8732
    @maheshdushmantha8732 3 роки тому

    Harima ලස්සනයි ...❤️