Sathyai Obe Darshane | සත්‍යයි ඔබේ දර්ශනේ | First Recording - Sujatha Attanayake | Jana with Secret

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 6

  • @SamanthaJayaruwan
    @SamanthaJayaruwan 4 місяці тому +2

    Best voice ❤

  • @ramyasriy4146
    @ramyasriy4146 4 місяці тому

    මේ බෝදු ගිත අපේ සවනට වැටේන වාරයක් පාසා ඇස් වලට කඳුළු එන්නේ මටත් නෝදැනිම එය ඔබේ හඩ්න් තවත් ම්හිරියිට ඇසේනවා ❤පරිස්සමින් ඉන්න බදුසරනයි දේව්පිහිටයි රුක්ෂි ❤❤❤

  • @ramyasriy4146
    @ramyasriy4146 4 місяці тому

    Wooo loveli voies ❤❤❤❤රුක්ෂි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍ආදරේයි පරිස්සමින් ඉන්න බදුසරනයි

  • @pradeepkumarachandra-rn5ni
    @pradeepkumarachandra-rn5ni 2 місяці тому

    ආදරෙයි ❤❤❤❤❤❤

  • @ramyasriy4146
    @ramyasriy4146 4 місяці тому

    ඇත්තටම ඒ හඩනම් මට භාව නාවක් ❤❤❤❤

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 2 місяці тому +1

    1978 දී තිරගත වුන ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල "සත්‍යම් ශිවම් සුන්දරම්' නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'සත්‍යම් ශිවම් සුන්දරම්' නම් ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    මුල් කාලයේදී ලක්ෂ්මී කාන්ත් මැන්ඩලින් වාදකයෙකු ලෙසද, ප්‍යාරෙ ලාල් වයලින් වාදකයෙකු ලෙසද කටයුතු කර ඇත.
    ලක්ෂ්මී කාන්ත් ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වීඇති සිංහල ගීත රාශියකි.
    ඉද්ද මල් කථාවේ, ආදර මධුර අතීතේ, මිනිසුන් කෙරෙන් මිදීලා, ඔය හද පතාල ආමී, මා ඈත භවේදී, සිනහා පා සඳ සේ, කල් ගත වේවී, ජීවන ජෝති සදාල ලොවේ, අහා අහා ආදරණීය සිනාවේ, තේ කෙල්ලේ, අහා හැඩයි රූපේ, නීල ජලේ යමුනා සමීරේ, සරිගමප ප ප ප, හොඳ හොඳ ළමයින් අපි වාගේ, මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ, ඉන් කීපයකි.