පබළු වලින් නිර්මාණ කරමු | ස්වයං රැකියාවක් සදහා අත්වැලක් with

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 53

  • @pallawiraajamohan600
    @pallawiraajamohan600 2 роки тому +3

    පුළුවන් නම් ඔය වගේ වීඩියෝ තව කරන්න. ඊට අමතරව educational youtubers ලා එක්ක එකතු වෙලා වීඩියෝ කරන්න. ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වගේ. මම දැක්කා ඔයා madujith sir ගේ නාඩිවාක්‍ය වීඩියෝ එකේ comment කරලා තිබ්බා. ඉතින් ඒ ගැන Madujith sir එක්ක වීඩියෝ එකක් කරන්නකො. සර් බෑ කියන එකක් නෑ. ගොඩක් නිහතමානි චරිතයක්. ඔයාගේ channel එකේ turning point එකක් වේවි ඒක. ඔයාට අදහසක් දුන්නනේ ❤️

    • @sumuvlogs1
      @sumuvlogs1  2 роки тому +2

      සර් එක්ක මම කතා කලා.ඔව් සර් ගොඩක් හොදයි. සර් ව එදා දැක්කට අසල්වැසි පාසලේ සමකාලීන අයියා කෙනෙක්. නාඩි වාක්‍ය වලින් කියන දේවල් හරි යයිද බලලා video එකක් කරන්න හිතල තියෙනවා.බලමු ඉස්සරහට.ගොඩක් ස්තූතියි ඔයාගෙ අදහස් වලට😍

    • @nilanthajayasooriya6154
      @nilanthajayasooriya6154 2 роки тому +1

      ඒක මරු. නාඩි ගැන තියන පට්ටම වීඩියෝ එක තමා ඒ

    • @sumuvlogs1
      @sumuvlogs1  2 роки тому

      මේ class කරන නිලන්ත සර් ද

    • @nilanthajayasooriya6154
      @nilanthajayasooriya6154 2 роки тому +1

      @@sumuvlogs1 මධුජිත් ව දැන්ම වීඩියෝ එකකට අල්ලගන්න තව මාසෙන් දෙකෙන් ඔය channel එක 100,000 ගහනවා, එතකොට ඇල්ලිලි බොරු

    • @sumuvlogs1
      @sumuvlogs1  2 роки тому +1

      එහෙම කියල නෑවිත් ඉන්න එකක් නැහැ සර් නිහතමානී කෙනෙක්

  • @wasanthajayalathge6611
    @wasanthajayalathge6611 2 роки тому +1

    ගොඩක් හොඳ වීඩියෝ එකක් ....තෙරුවන් සරණයි

    • @sumuvlogs1
      @sumuvlogs1  2 роки тому

      තෙරුවන් සරණයි

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 2 роки тому +1

    සුභ දවසක් වේවා ........

  • @sldineshbro
    @sldineshbro 2 роки тому +2

    ගොඩක් ලස්සන නිර්මාණයක් තෙරුවණ් සරණයි ඔයාට ❤️🙏

    • @sumuvlogs1
      @sumuvlogs1  2 роки тому

      තෙරුවන් සරණයි

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 роки тому +1

    ඇත්තටම ගොඩක්ම හොඳ වීඩියෝ එකක් ගොඩක්ම ලස්සන නිර්මාණ ටිකක්. සුභ දවසක් වේවා

  • @bntoursing
    @bntoursing 2 роки тому +1

    ඒකනම් සුපිරි හදුන්වා දීමක් න0ගී .වීඩියෝ කරන්ඩ එක්කෙනෙක් හිටියා නම්.ඔයාලා සාකච්ඡා කරන දේවල් ලස්සනට ල0කරලා පෙන්වන්ඩ තිබුනා.ඊ ලග වීඩියෝ එක ඒ වගේ කරන්ඩ .

  • @lakshmiprethika-pe8kq
    @lakshmiprethika-pe8kq Рік тому +1

    Pabalu ganne kohenda weladapale nama danna puluwanda

    • @sumuvlogs1
      @sumuvlogs1  Рік тому

      Me phone no ekata kata karanna eka video eke danawa

  • @mihirasalk
    @mihirasalk 2 роки тому +1

    හරිම ලස්සනයි

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 2 роки тому +2

    සුභ දවසක් නංගී....නියමයි නියමයි

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 2 роки тому +1

    Woow sumuuu niyamayi

  • @GayaniMaheshi-b5m
    @GayaniMaheshi-b5m 10 місяців тому +1

    Math asai me wage nirmana karanna. Kohomada nirmana alevi karaganne

    • @sumuvlogs1
      @sumuvlogs1  10 місяців тому

      Call karanna geethikata

  • @chavidemel
    @chavidemel 2 роки тому +1

    ❤❤❤

  • @cmartkitchen8563
    @cmartkitchen8563 2 роки тому +1

    sha aka maru..

  • @isuri549
    @isuri549 2 роки тому +1

    Akki fb messenger wla api friend kenek widihata add kran nethi yaluwekta msg ekk yewwm eka yanne nedda?, akki ai samahara ayage chat ekata udin podiyata profile photo eka pennla samahara ayage lokuwt chat karana thenama view profile kiyana thenin lokuwta profile eka pennane, please help me akkiyo

    • @sumuvlogs1
      @sumuvlogs1  2 роки тому +1

      List eke nethnam e kena ewana msg yanne msg request walata.e profile eka loku podi wenne ara kenage seeting anuwa man hithanne.lock profile wala ehema balanna be podiyata enawa man hithanne

    • @Isuri98
      @Isuri98 2 роки тому +1

      @@sumuvlogs1 hari akke thank you ane mn studies ekk messenger use kre ne ara mn akkta kiwwa kenta man msg kra akki khmda msg eka sent wela kiyla wetenawa eth mage msg eka giyada danne ne akki😑😣

    • @sumuvlogs1
      @sumuvlogs1  2 роки тому +1

      @@Isuri98 eka yanawa nangi eth eya balanna danne nethnam eka ehemma thiyenawa math lagadi dnnagatte 1000ta wada thibba godak ewa nam wadak ne hi gala thibbe

    • @Isuri98
      @Isuri98 2 роки тому +1

      @@sumuvlogs1 friends request ekk yewwoth ita passe eyata pennawda akke

    • @Isuri98
      @Isuri98 2 роки тому +1

      Eya ape msg eka seen kra kiyla deana ganne khmda akke

  • @smak500
    @smak500 2 роки тому +1

    Akki mt oyawa personal contact karaganna puluwnd? Please

    • @sumuvlogs1
      @sumuvlogs1  2 роки тому

      Prashne danna nangi mata welawak ne job ekka kata karanna

  • @GayaniMaheshi-b5m
    @GayaniMaheshi-b5m 10 місяців тому +1

    ඔයා⁣ට හොඳ බිස්නස් තියෙයිද අක්කේ

    • @sumuvlogs1
      @sumuvlogs1  10 місяців тому

      මම video එක දැම්මා විතරයි මම මේ සම්බන්ධ business කරන්නෙ නෑ ගීතිකාට කතා කරල විස්තර අහගන්න

    • @GayaniMaheshi-b5m
      @GayaniMaheshi-b5m 10 місяців тому +1

      @@sumuvlogs1 thankyou akke visthara kiwata

  • @GayaniMaheshi-b5m
    @GayaniMaheshi-b5m 10 місяців тому +1

    Thama me akka pabalu nirmana karanawada

  • @senuritharushika8292
    @senuritharushika8292 2 роки тому +1

    කොහෙන්ද පබලු ගන්නේ