සියළු සුබ කටයුතු සඳහා බුදුරදුන් වදාළ සුබ නැකත |The auspicious time taught by the Lord Buddha

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 32

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 6 місяців тому

    අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සැප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා අනන්ත බුදු ගුණ බලයෙන් යහපතක්ම වේවා,මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ ,!!!!

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 7 місяців тому

    ඔබවහන්සේට මාගේ නමස්කාරය
    වේවා. පින්වත් ස්වාමීන්වහන්ස.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 місяців тому +1

    අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණන් වහන්සේ නිවන් දක්නා ජාතී දක්වා නිදුක් නිරෝගී සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් කොරලයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේට සම්බුද්ධත්වය සදහා හේතු වේවා වාසනා වේවා මම දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් ගෞරවයෙන් වදිමි 🏵️වදිමි 🏵️වදිමි 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @YanaYanaa-z4q
    @YanaYanaa-z4q 7 місяців тому

    අපේස්වාමින්වහන්සේටබුදුසරනයි

  • @sarathranga2020
    @sarathranga2020 7 місяців тому +1

    Sadu Sadu Sadu

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 7 місяців тому

    හොද පැහැදිලි කිරීමක් බොහොම පින් තෙරුවන් සරණයි දීර්ඝාආයු ස්වාමීන්වහන්ස

  • @majanakadayanga5421
    @majanakadayanga5421 7 місяців тому +1

    සම්මා සම්බුදු සසුන බැබලේවා******!!!!!!,,,

  • @TomRooster-t6z
    @TomRooster-t6z 7 місяців тому +1

    🙏 Namo Buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ බැතිබර නමස්කාරය 🙏

  • @chamarasaumya7947
    @chamarasaumya7947 7 місяців тому

    සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 මාගෙ නමස්කාරය වේවා ...ඔබ වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා ...

  • @lalani_weerasinghe
    @lalani_weerasinghe 7 місяців тому

    සාධු සාධු සාධු 🙏🙏🙏🌼🌼🌼 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼 නමෝ බුද්ධාය 🙏🙏🙏🌼🌼🌼

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 місяців тому +1

    සාධු සාධු සාධු සසරින් මිදීම තමයි නැවත ඉපදීමක් නැත අන්න ඒ දේ කර ගන්න තමයි මට‍ ඕන භාවනා කරන්න බාගෙට අදින නිසා බලන් ඉන්න අය රාග දේවේශ මෝහ යෙන් මත් කරන්න බාගෙට රෙදි අන්දලා සමාජයට එවනවා දැන් ඒ වගේ දේවල් දැන් හ‍රි ප්‍රචලිතයි අපේ පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්ස හරි වටිනවා මේ දේශනාව ගොඩක් පින් මං පන්සිල් රැකීම සහ තිසරණ සරණ හරියට ගෞරව යෙන් සද්ධාවෙන් භක්තියෙන් ආරක්ෂා කරන කුසලයෙන් මට‍ තව තවත් කුසල් වර්ධනය කර ගන්න ලැබේවා ඔබ මේක මරන්න මට‍ සිල් ගන්න යනවා කියලා යනවා නමුත් ඒය අකුසල් සියල්ල අයිති වෙන්නෙ කරන්න කියලා අණා කරන කෙනාට

  • @KolithaPreara
    @KolithaPreara 6 місяців тому

    oba wahansete mage namaskaraya wawa 🙏🪷

  • @anurapm7113
    @anurapm7113 7 місяців тому +1

    සාදු

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 7 місяців тому

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව

  • @Redmi-v4p6n
    @Redmi-v4p6n 7 місяців тому

    Sadu sadu sadu 🙏🙏🙏

  • @rosebowala8547
    @rosebowala8547 6 місяців тому

    Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa

  • @lakithakeshan337
    @lakithakeshan337 7 місяців тому +1

    sadu sadu sadu theruwan saranai

  • @disinihirunya3796
    @disinihirunya3796 7 місяців тому

    🌹🙏🙏🙏🌻🙏🙏🙏🌻🙏🙏🙏🌹

  • @JAYALALITHAMENIKE
    @JAYALALITHAMENIKE 7 місяців тому

    🙏🏻🙏🏻🙏🏻

  • @devikasudarshani1133
    @devikasudarshani1133 7 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @ashokasri2134
    @ashokasri2134 6 місяців тому +1

    Obawahansege desanawa adata balapanawa. Ada welathiyenne boruwa samajagathawela. Eaki ratata metharam wipath. Pansill araksa karana minissu hitapu rata ada winasa wela.

  • @ChathuraniRathnayake-hr8on
    @ChathuraniRathnayake-hr8on 5 місяців тому

    මෙ උතුමන් වහන්සේ ඉතාමත් ධර්මදර විනයදර ස්වමින්වහන්සෙ නමක් මුන් වහන්සේ සමජයට රටට දෙශනා කරන්නෙ නිවරදියි ධර්මයයි මුන් වහන්සේ නිවරදිව සිල්සමාදන් වන ආකාරය බුද්ධ දෙශනාවට අනුව දෙශනා කලා නමුත් සිල් නොදැන මිත්‍යාදෘශ්ටි පිටුපස හබායන අනුවනයින් සීලයට ගරහමින් විනාශයට පත්වෙනවා පුර්ණ උපොසත සීලය පිලිබඳ අප දැනුවත් කල අතිපූජ්‍ය කොරලයාගම සරනතිස්ස ස්වාමින් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KolithaPreara
    @KolithaPreara 6 місяців тому

    🙏🙏🙏🪷

  • @KolithaPreara
    @KolithaPreara 6 місяців тому

    Explaing better suwamin wahanse listen to this spirit every one's 🙏🙏🙏🪷

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 7 місяців тому

    දෙවියන්ටත් වැඩිය බ්‍රහ්මයන් ලොකුද පහදා දෙන්න දන්නේ නැති නිසයි අහන්නේ දන්න කෙනෙක් කියන්න තෙරුවන් සරණයි

  • @ashokasri2134
    @ashokasri2134 6 місяців тому

    🙏🙏🙏

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 7 місяців тому

    🙏🙏🙏🙏