Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අවසනේට මෙන්සස් උනේ ගිය මසේ 23 එත් මේ මසේ තම නැ මගේ කිරි සිහිනේ මේ මසේ ඉශ්ට පෙන්න පර්තනා කරන්න ❤❤❤❤
Budu saranai පත්තිනි මෑණියන්ගේ පිහිටයි
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් කිරි සිහිනය සැබෑ වේවා ❤❤❤
ප්‍රාර්ථනය ඉස්ටවේවා නිරොගි දරූපතක්❤❤
පත්තිනි මෑනියන්ගේ පිහිටයි
Anantha buduguna balen obe kirisihine Itu weva
මොනවා උනත් දරුවෙක් අවශ්‍ය කෙනාට වෙලාවට දරුවෙක් ලැබෙන්න පරක්කු වෙනකොට ගෑනු මාර විදියට හිතින් විදවන්නේ..😢.අනේ මේ ලෝකේම අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න හැම කාන්තාවකටම ඉක්මනින් නීරෝගී දරු සම්පතක් ලැබේවා!....
විරා දරුවො දෙන්නට නියම තාත්ත කෙනෙක් වෙනකම් ආසාවෙන් බලන් ඉන්න මං...♥️♥🙂🙂🙂
Math
මේක බලන්න ගත්තට පස්සේ මාත් ප්‍රෙග්නට් උනා දැන් මාස 2ක් 😊❤️
ගිය මාසේ 21 මෙන්සස් උනේ මෙි මාසේ තාම නැ අවිරැදු 13 පස්සේ බලාපොරොත්තු වෙන මගේ හිනය සැබැ වෙන්න කියලා පාර්ථනා කරන්න
Prathana karanava jesus pihitayi
Budusaranai.....Jesupihitai...obage balaporothu ishta wewaa...!!!!
Budusaranai 🙏
ඒ ප්‍රාර්ථනාව ඉෂ්ඨවේවා!
@@VinuRathnayaka වෙන්නෙ නෑ
අභිත ජිවිතය ජය ගයි. ජගන්මයි අභිතයි ඉස්සරහට ගොඩක් සතුටින් ඉදි. ❤❤
අදනන් අබීතගෙයි ජගන්මගෙයි ටික බලද්දි මාරම සතුටුයි ආසයි අබීත මොනවා වුනත් ජගන්මට ආදරෙයි ❤❤❤❤
ඒ විදිහටම ආදරෙන් හිටියොත් හොදයි🥹
ඇත්තටම මං මේ කතාව බැලුවට පස්සේ ප්‍රෙග්නට් උනා..හස්බන්ඩ් එක්කත් කිව්වා මේක බලද්දී බබෙක් එයිද දන්නේ නෑ කියලා.. ආවා ඉතිං මගේ සං පැටියා ❤
අප්පේ නාට්ටි බලලා ප්‍රග්න්ට් උනා කියලා ඇහුවමයි 🤣🤣🤣🤣🤣🤣🤣 මේ නට්ටිය බලන්නත් බය හිතෙනවා....
කවදාවත් මෙ කතාව tv එකෙන් බලන්නෙ නැති උන් මෙ කොනට😌
👍
ඔව්ව් හැමදාම ෆෝන් එකෙන් බලන්නෙ මාත් 😂
කොටස් 58 phone aken
මාත් 😊
මාත්
මේ ඩොක්ටර් නම් ඇත්තටම ආදරණීය චරිතයක්.. හදවතින්ම කතා කරද්දි ඒක දැනෙනවා වැඩි. සමහරු ඉන්නවනෙ අම්මලට කතා කරන්නවත් දන්නැති, ඒත් මේ වගේ තමයි ඉන්න ඕනේ. අම්මා කෙනෙක්ගෙ මනස හැදෙනවා එහෙම කතා කරද්දිත් ❤❤❤
❤
එක ගෙදරක පවුල් දෙකක් බලන්න ලස්සනට ජීවත් වෙන විදිය කාගෙන්වත් හිත් රිදීමක් නෑ 😊
ශ්‍රියාලගේ ලොකු දුව වගේ දෙමව්පියන් ගෙන හිතන්නේ නැති ළමයෙක් කිසිම අසරණ දෙමව්පියෙක්ට සැබෑ ජිවිතේ නම් හම්බ වෙන්න එපා.😢😢😢
❤️💯
Ow aththatama
කින්ගෙ අම්මා වගෙ කෙනෙක් ලේලියෙක්ට ලැබෙන්නම ඕනෙ . ටිකක් අනවශ්‍ය හේවල් වැඩි වුනත් එයා පාරමීට ආදරෙයි
වෙන කතාවල වගේ මාස තුනකට පසු කියලා නොදා ඒකත් දෙබසකින්ම කියපු ලස්සන 🥺❤️
ඒක තමයි මාත් බැලුවෙ. බඩවල් ටිකක් ලොකු වෙලා නේද
@fashiongirl0404 මාස පහයිනෙ දැන් එයාලට 🥹
Mokakda debasa
@kalpana9348 ජගන්මා ඇයි ඔයා මාස තුනක් තිස්සෙ හැමදාම මේ ෆොටෝ එක පිහදාන්නෙ? 🥹
@@ahinsa.kusumi e kohomada 5
මම බැදල දැන් අවුරුදු 2 වෙනවා..අනේ මටත් ඉක්මනටම අම්මා කෙනෙක් වෙන්න අසයි....මගේ හිනේ ඉක්මනටම හැබෑ වෙන්න ඔනි 🥺🥺🙏🙏🙏
මේ කතාව බලන මටත් අම්මකෙනෙක් වෙන්න ලැබේවා ඉක්මනින් අවුරුදු 5 ක හිනයක් 😘😘
මගෙ කිරි සිහිනයත් ඉක්මනනින්ම සැබෑ වෙන්න කියලා ප්‍රාර්තනා කරන්නකො මගෙ සහෝදරයෝ හැමෝම......❤❤බුදු සරනයි❤❤❤❤
කමෙන්ට් බැලුවාම බය හිතෙනෝනෙ අප්පා.. හැමෝම කමෙන්ට් දාලා තියෙන්නෙ මේ කතාව බලලා ප්‍රෙග්නට් උනා කියලා.. දැන්නම් බයත් හිතෙනවා.😅. තාම කසාදයක්වත් බැදලා නැති අහිංසක මං 😢
😂😂😂😂
😁😁
😅😅😅😅
😅😅
😂😂😂
පොඩි ජෝඩුවගෙ එකමුතුව එන්න එන්නම වැඩි වෙනවා ❤
ඔව් අනෙ ආසයි ඒ දෙන්නා ගොඩ යනව්දිහ බලනකොට
ඔව් අනේ ... අද ආසම කොටස ඒක... එන්න එන්න ආදරෙන් ජීවත් වෙනව එයාලා
ජන්ගමායී අබිතයී දෙන්නගෙ කොටස් ✔ ලස්සනයි දන්....හොඳම ජොඩූව වෙයි අන්තිම ට❤❤❤
ජගන්මා ගෙ ඇත්ත වයස 24ක් දෙවියනේ චූටි කෙල්ලෙක් වගේ හරිම ලස්සනයි ඔයා ❤❤
කතාව මාස තුනක් ඉස්සරහට ගියා❤
අනේ අභීතයි ජගංමයි දැන් තමයි මරු 😍අභීතඑන්න එන්න caring වෙනවා 🥰
අභිත❤ජගත්මා ශොක් කපල් එක කියන අය මේ කොනට❤️🥰
පව් අභි ඒ චරිතෙට හොදින් පන පොවනවා නේද ❤
නංගි ඔයා බලාගෙන කියද්දි විරාට ඊරිසිය හිතුන😂
සදුදා වේනකම් ඉවසිලක් නැතිි අය මේ කොනට😢❤️
හැමදාමත් phone එකෙන් බලන සෙට් එක මේ පැත්තට එන්න 🥲
Awa awa🤣
@@Sajini-md8rw ගැම්මක් 🥲❤️🩹
Same 😌
Address eka danna ennam
Awoo
මේනකාගේ පරන හස්බන්ඩ් හරිම ලස්සනයි .
මට හිතෙනවා ඒ දෙන්නා ආයෙ එකතු වෙයි කියලා😊
husband neme. boyfriend
Eyage name eka mokakda?
@kavindya6784 නෑ එයා marry කරන්න කතා කරපු නිසා තමයි අර අම්මන්ඩි ඒ මනුස්සයව අතඇරියෙ කියල ඒ අම්මන්ඩිදවසක් කිවිවෙ
Parana kena husband charith ,,,dan inne boyfriend @@chandimaharshani995
අභීත දැන් ටික ටික හරියනවා වගේ ජගන්මගේ අප්පච්චි ජගන්මට බබා ලැබෙන දවස වෙනකොට අභීත හරිහමන් පිරිමියෙක් විදිහට හදලා ගනී.
මමත් මේක බලලම සති 8 බන්ඩ් අම්මා කෙනෙක් 😘😍
Math😊
Congratulations akki..
මට දැන් සති 15...
Oyalata Me kathawa balalada babala hadanna ada hithune?
Matath sathi 7i dawas 5i adata aurudu 5ta passe
විලම්බීත දැන් හරියනවා වගේ. සුපිරි රංගනයක්. ❤
අනේ බන්ඩියෝ ටික 😍❤️
අද අභීතව ටිකක් හොඳට පෙන්නුවා .... ඉස්සරහට හැදෙයි කොල්ලා...
ශෂී නම් පැටවු දෙන්නා එනකන් බලං ඉන්නවා ඒත් විරා නම් අනෙ මංදා මොන මනුස්සයෙක්ද කියලා 😢😢😢😢
Shashi ta baya nadda Vira ge attitude ekath ekka anagathe gana.sihina lokeka jeewath wena moda gaanu
ලස්සනයි ❤❤❤සියලුම චරිත වලට පමණක් ආදරේ බුදු සරණයි.🙏🙏🙏❤❤❤කතාව දාපු දවසෙ ඉඳන් මම බෝන් එකෙන් බලන්නේ😢
මොනව උනත් අභීත ජගන්මට ආදරෙයි ❤
අභීත දැන් හැදිලා එනවානේ ❤️👍
Ou ane Ada asa hithuna e dennata
දැන් අම්මලා ටිකගෙ බඩවල් ලොකු වෙලා 🥺❤️
Ou masa 3k gihinne
කින් වගේ හස්බන්ලා ඇත්තටම හරිම වාසනාවන්තයි එහෙම අය ලැබෙන්න.
අනේ ...ජගන්මයි අභීතයි සෝයි අනේ 🥰
අභීතත් ආදරෙයි ජගන්මාට❤️
සුමින්දයි ශ්‍රියාගෙයි ආදරේ ❤️
අම්මො අර ඉන්දියන් කතා වගේ අදින්නේ නැතුව්ද් එක රැකින් මස 3ක් ගිහින් බඩ ලොකු උනා ඉක්මනට බබලා ටික අම්බවෙයි සතුටුයි ඉන්දියන කතාවල අවුරුදු 5 ගියත් බබා බඩෙ නේ ඉන්නෙ 🤣🤣
ඇත්තටම මේ කතා තමයි බලන්න ඔනියි මොකද අපේ ලංකාවේ ගෑනුට පිරිමින් ට ගොඩක් වැදගත්
කවදා හරි මේ කථාව ඉවර වෙනකොට අභිත වගකීම් දරන නියම තාත්තෙක් වෙලා නවතිනවා
Anivaren oya hari math hithanna ehema
ළමයිගෙ හිතුවක්කාර තීරණ නිසා අසරණ වෙන්නෙ අහිංසක දෙමව්පියෝ🥺🥺
මමත් බැදපු අලුත හැමදාම වෙඩින් පොටෝ එක පිහදැම්මා.. හරියට ජගන්මා වගේ...😊
Mage aurudu 13 hinayak ikmaninma sabe wenna kiyala asirwada karanna ammala godak duken inne dennakma avith ikmaninma yanna giya apiwa dala ane math Asaie ma hineth godak 😢😢😢😢😢😢😢😢😢😢😢
ඔන්න මං අවංකවම ප්‍රාර්ථනා කරා
මේ මේනකා දකිද්දි එක එක දේවල් හිතෙනව සන්වේදී හිතක් තියන අයට මේනකා ගෙ චරිතය බලන්න අමාරුයි 😢
E qwe
දැන් නම් අම්මලගේ බඩවල් ටිකක් පේන්න තියෙනව 😊😊
මාස තුනක් කාතාව ඉස්සරහාට ගියානේ.
@ayeshadamayanthi7084 ඔව් නේද 😊😊
මට menses උනේ ගිය මාසෙ මේ මාසේ ගගා like හිඟාකන්ඩ ලැජ්ජා නැද්ද මේ මිනිස්සුන්ට..අප්පිරියයි
Eka smny deyak geniyek ublt mejic unta
එහෙම කියන්න එපා දරුවෙක් බලාපොරොත්තු වෙන ගෑනියෙක් කොච්චර වේදනාවක් කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්නවද?වඳ ගෑනි කියන්න දාහක් ඉන්න එකේ ආශිර්වාදයක් කලාම මොකද 😢
ගොඩක් අය ආශිර්වාද කරන එක ගොඩක් බලවත්.එහෙම කියන්නෙපා..😊එහෙම අම්මලා ඉන්නෙ ගොඩක් දුකෙන්...
කියල වැඩක් නෑ.මේක බැලිල්ලත් එපා වෙනව
අභීත දැන් ආදරේ වැඩී නේද ජගන්මාට 😍
දෙමාපියන් උනා කියලා දරැවන්ට ණය කොට්ඨාසයක් නෙමෙයි.. එයාලා තමයි දරැවන්ට ජීවිතේ දෙන්නේ..ඒ මිනිස්සුන්ට දරැවෝ ණයයි සංසාර ගනන්.. එහෙම එකේ මේ ශ්‍රියායි එයාගේ මහත්තයායි හරිම පව්.. මගේ දරැවෙක් වුනා නම් කවදාවත් මං අරෑ වගේ එකෙක්ට දෙන්නෙත් නැහැ.. සල්ලි සතයක් දෙන්නෙත් නැහැ . දරැවෝ කියලා උන්ට ඕනි විදිහට වැඩ කරන්න හොද නැහැ.. අවශ්‍යය තැනට සැර වැර කරලා හදන්න ඕනි..
අභීත දැන් නම් හොද වෙලා❤❤❤❤
මේ කතාව බලන අක්කලාට දරුපල හම්බෙනව කියන්නෙ ඇත්තද 😊
පාරමී මං උනානම් නැන්දම්මා left වෙලා 😂
කතාව කල් යැවුව වැඩි නිසා කතාව ඉක්මන් කරලා නෙ මාස තූනකුත් ගත වෙලා මෙ ටිකට කතාව ඉක්මනින්ම ඉවර කරන්න හදනවා වගෙ මට හිතෙන්නෙ
කතාව හිමින් ගලාගෙන ගිහිම් මෙන්න ඉක්මනටම මාස ගානක් ගෙවිල..මට හිතෙන්නෙ කතාව ඉක්මනට ඉවර කරන්න වගේ යන්නේ
මේක බලනකොට මාත් pregnant වගේ කියලා හිතෙන්නෙ මට විතරද?? 😮
වෙන්න ඇති 😂
😂
Math heenen dakka mn pregnant wela innwa 😂
මේ කතාව බලන්න ගත්තා විතරයි මාත් pregnant මිත්‍රවරැනි....😊
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢
කතාව ලස්සන යි❤❤❤❤
අනේ , අභිත ගෙ, ජගන්මා ගේ ආදරයට ඇස්වහක් වදින්න නම් එපා. බලන්න ජගන්මා අමාරුයි කියලා කිව්ව ම 🛺 යමුද කියලා අහනව . මම දුන්න සල්ලි වලින් එක්ක යනවා. මෙයාලා දෙන්නගේ කොටස් වැඩි කරන්න බැරිද. ඒකට ව්රා ශෂි එහෙම කිව්වොත් ඒයාට බෑනලා ඇතිනේ. මෙ කොටස් ඔක්කොම මං බැලුවේ UA-cam එකෙන්
අනේ දැන්නම් බලන්න ආසයි කතාව❤
සුම්න්ද ගෙ පව්ල ලස්සනයි
Ado abhithay jaganmay maruu😂❤❤❤
මට අම්මා කෙනෙක් වෙන්න ප්‍රර්තනා කරන්නකො 🙏🙏🙏🙏🙏
බුදුසරණයි
Onna balannako abitha kawadahari hoda thenakata anawa jiwithe dinanawa😌❤
නන්ගි ඔයා බලාගෙන ඈ....විරා. නැ නෑ ඔයා අක්කා බලාගන්නකෝ.
අපි නන්දෙට අකමැති නිසා ඌට ශොට් එක හම්බෙනවට බලන් හිටියට අයි පී විලියම් ෆොටෝ එක දැකල සතුටු උනාම අපිටත් සතුටුයි..😢
ජ❤ග❤ත් ❤ච❤මි❤ල ❤ජ❤න❤නි❤ සේ❤නා❤නා❤ය❤ක❤ආ❤ද❤රෙ❤යි❤ අ❤හ❤ස❤ ත❤ර❤මි❤........
me kathawa iwaraweddi mageth amma kenek wena heenya saba wenna one..❤
නංගි ඔයා බලාගෙනඔයා අක්කව බලාගන්නකෝ 😂😂😂😂
Single momගෙ x husband විලියම්ට ඉන්න නළුවගේ පුතෙක් වගේ. පෙනුම, කටහඬ කතා කරන විදිය ඔක්කොම ඒ වගේ.
සුමින්දගෙ ආදරෙ නම් ❤️❤️❤️
Ane e thaththage as wala satuta photo eka dekala❤❤❤❤
අභිත ආදරණීය වෙලා නේ❤❤❤❤
අභීත නම් හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙයි වගේ 🥰❤️
Mage kusathula pilisida gath darupatiya suwase wadi suwase melowa eliya Dakinna Labewa kiyala Ashirwada karanna 🙏🙏🙏🙏
Sumindaga pul jewetha ගොඩාක් ලස්සනයි
නිකින් මරු..
සශි🥺❤️
ජගන්මා නිසාම බලම්නේ ❤😁💗
කට්ටියට බඩවල් අැවිල්ලා😊
තුශාරිට මේ තාත්ත ගැන නම් කිසිම හැගීමක් නෑ. 😢
අභී පව් අනේ 🥺
God bless you
❤😢😊
බෝඩිමේ අක්කට මම ආසයි ශෝක් අනේ එයා
නන්දේ ගෙ මූණේ තිබ්බ භයn😂😂😂
Ane abiya❤
ඔහොම doctorsla නැ ලංකාවේ clinic වල.මුන බලලා කතා කරන්නෙ නැ
අනේ සුමින්දගෙ පව්ලනම් හරි ලස්සනයි තුශාරිගෙ දුශ්ට කම නැත්නම් තවත් හොදයි
Anee dan kattiyage bada awillaaaaa😊❤
අම්මෝ ඇති යන්තම් බඩවල් ටික ලොකු උනා😐😁
ශෂී පව්............😢😢😢
වයසක දෙන්නගෙ ආදරේ
අර නන්දේ. විරා කියන ගොතයෝ වගේ නෙමෙයි අබී මොනා උනත් අබී ජගත්මට ආදරෙයි සෝක් අනේ ඒ දෙන්න ❤️❤️❤️❤️❤️
Vira th hodai Nande ta wada
Ishta wewa
අවසනේට මෙන්සස් උනේ ගිය මසේ 23 එත් මේ මසේ තම නැ මගේ කිරි සිහිනේ මේ මසේ ඉශ්ට පෙන්න පර්තනා කරන්න ❤❤❤❤
Budu saranai පත්තිනි මෑණියන්ගේ පිහිටයි
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් කිරි සිහිනය සැබෑ වේවා ❤❤❤
ප්‍රාර්ථනය ඉස්ටවේවා නිරොගි දරූපතක්❤❤
පත්තිනි මෑනියන්ගේ පිහිටයි
Anantha buduguna balen obe kirisihine Itu weva
මොනවා උනත් දරුවෙක් අවශ්‍ය කෙනාට වෙලාවට දරුවෙක් ලැබෙන්න පරක්කු වෙනකොට ගෑනු මාර විදියට හිතින් විදවන්නේ..😢.අනේ මේ ලෝකේම අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න හැම කාන්තාවකටම ඉක්මනින් නීරෝගී දරු සම්පතක් ලැබේවා!....
විරා දරුවො දෙන්නට නියම තාත්ත කෙනෙක් වෙනකම් ආසාවෙන් බලන් ඉන්න මං...♥️♥🙂🙂🙂
Math
මේක බලන්න ගත්තට පස්සේ මාත් ප්‍රෙග්නට් උනා දැන් මාස 2ක් 😊❤️
ගිය මාසේ 21 මෙන්සස් උනේ මෙි මාසේ තාම නැ අවිරැදු 13 පස්සේ බලාපොරොත්තු වෙන මගේ හිනය සැබැ වෙන්න කියලා පාර්ථනා කරන්න
Prathana karanava jesus pihitayi
Budusaranai.....Jesupihitai...obage balaporothu ishta wewaa...!!!!
Budusaranai 🙏
ඒ ප්‍රාර්ථනාව ඉෂ්ඨවේවා!
@@VinuRathnayaka වෙන්නෙ නෑ
අභිත ජිවිතය ජය ගයි. ජගන්මයි අභිතයි ඉස්සරහට ගොඩක් සතුටින් ඉදි. ❤❤
අදනන් අබීතගෙයි ජගන්මගෙයි ටික බලද්දි මාරම සතුටුයි ආසයි අබීත මොනවා වුනත් ජගන්මට ආදරෙයි ❤❤❤❤
ඒ විදිහටම ආදරෙන් හිටියොත් හොදයි🥹
ඇත්තටම මං මේ කතාව බැලුවට පස්සේ ප්‍රෙග්නට් උනා..
හස්බන්ඩ් එක්කත් කිව්වා මේක බලද්දී බබෙක් එයිද දන්නේ නෑ කියලා.. ආවා ඉතිං මගේ සං පැටියා ❤
අප්පේ නාට්ටි බලලා ප්‍රග්න්ට් උනා කියලා ඇහුවමයි 🤣🤣🤣🤣🤣🤣🤣 මේ නට්ටිය බලන්නත් බය හිතෙනවා....
කවදාවත් මෙ කතාව tv එකෙන් බලන්නෙ නැති උන් මෙ කොනට😌
👍
ඔව්ව් හැමදාම ෆෝන් එකෙන් බලන්නෙ මාත් 😂
කොටස් 58 phone aken
මාත් 😊
මාත්
මේ ඩොක්ටර් නම් ඇත්තටම ආදරණීය චරිතයක්.. හදවතින්ම කතා කරද්දි ඒක දැනෙනවා වැඩි. සමහරු ඉන්නවනෙ අම්මලට කතා කරන්නවත් දන්නැති, ඒත් මේ වගේ තමයි ඉන්න ඕනේ. අම්මා කෙනෙක්ගෙ මනස හැදෙනවා එහෙම කතා කරද්දිත් ❤❤❤
❤
එක ගෙදරක පවුල් දෙකක් බලන්න ලස්සනට ජීවත් වෙන විදිය කාගෙන්වත් හිත් රිදීමක් නෑ 😊
ශ්‍රියාලගේ ලොකු දුව වගේ දෙමව්පියන් ගෙන හිතන්නේ නැති ළමයෙක් කිසිම අසරණ දෙමව්පියෙක්ට සැබෑ ජිවිතේ නම් හම්බ වෙන්න එපා.😢😢😢
❤️💯
Ow aththatama
කින්ගෙ අම්මා වගෙ කෙනෙක් ලේලියෙක්ට ලැබෙන්නම ඕනෙ . ටිකක් අනවශ්‍ය හේවල් වැඩි වුනත් එයා පාරමීට ආදරෙයි
වෙන කතාවල වගේ මාස තුනකට පසු කියලා නොදා ඒකත් දෙබසකින්ම කියපු ලස්සන 🥺❤️
ඒක තමයි මාත් බැලුවෙ. බඩවල් ටිකක් ලොකු වෙලා නේද
@fashiongirl0404 මාස පහයිනෙ දැන් එයාලට 🥹
Mokakda debasa
@kalpana9348 ජගන්මා ඇයි ඔයා මාස තුනක් තිස්සෙ හැමදාම මේ ෆොටෝ එක පිහදාන්නෙ? 🥹
@@ahinsa.kusumi e kohomada 5
මම බැදල දැන් අවුරුදු 2 වෙනවා..අනේ මටත් ඉක්මනටම අම්මා කෙනෙක් වෙන්න අසයි....මගේ හිනේ ඉක්මනටම හැබෑ වෙන්න ඔනි 🥺🥺🙏🙏🙏
මේ කතාව බලන මටත් අම්මකෙනෙක් වෙන්න ලැබේවා ඉක්මනින් අවුරුදු 5 ක හිනයක් 😘😘
මගෙ කිරි සිහිනයත් ඉක්මනනින්ම සැබෑ වෙන්න කියලා ප්‍රාර්තනා කරන්නකො මගෙ සහෝදරයෝ හැමෝම......❤❤බුදු සරනයි❤❤❤❤
කමෙන්ට් බැලුවාම බය හිතෙනෝනෙ අප්පා.. හැමෝම කමෙන්ට් දාලා තියෙන්නෙ මේ කතාව බලලා ප්‍රෙග්නට් උනා කියලා.. දැන්නම් බයත් හිතෙනවා.😅. තාම කසාදයක්වත් බැදලා නැති අහිංසක මං 😢
😂😂😂😂
😁😁
😅😅😅😅
😅😅
😂😂😂
පොඩි ජෝඩුවගෙ එකමුතුව එන්න එන්නම වැඩි වෙනවා ❤
ඔව් අනෙ ආසයි ඒ දෙන්නා ගොඩ යනව්දිහ බලනකොට
ඔව් අනේ ... අද ආසම කොටස ඒක... එන්න එන්න ආදරෙන් ජීවත් වෙනව එයාලා
ජන්ගමායී අබිතයී දෙන්නගෙ කොටස් ✔ ලස්සනයි දන්....හොඳම ජොඩූව වෙයි අන්තිම ට❤❤❤
ජගන්මා ගෙ ඇත්ත වයස 24ක් දෙවියනේ චූටි කෙල්ලෙක් වගේ හරිම ලස්සනයි ඔයා ❤❤
කතාව මාස තුනක් ඉස්සරහට ගියා❤
අනේ අභීතයි ජගංමයි දැන් තමයි මරු 😍අභීතඑන්න එන්න caring වෙනවා 🥰
අභිත❤ජගත්මා ශොක් කපල් එක කියන අය මේ කොනට❤️🥰
පව් අභි ඒ චරිතෙට හොදින් පන පොවනවා නේද ❤
නංගි ඔයා බලාගෙන කියද්දි විරාට ඊරිසිය හිතුන😂
සදුදා වේනකම් ඉවසිලක් නැතිි අය මේ කොනට😢❤️
හැමදාමත් phone එකෙන් බලන සෙට් එක මේ පැත්තට එන්න 🥲
Awa awa🤣
@@Sajini-md8rw ගැම්මක් 🥲❤️🩹
Same 😌
Address eka danna ennam
Awoo
මේනකාගේ පරන හස්බන්ඩ් හරිම ලස්සනයි .
මට හිතෙනවා ඒ දෙන්නා ආයෙ එකතු වෙයි කියලා😊
husband neme. boyfriend
Eyage name eka mokakda?
@kavindya6784 නෑ එයා marry කරන්න කතා කරපු නිසා තමයි අර අම්මන්ඩි ඒ මනුස්සයව අතඇරියෙ කියල ඒ අම්මන්ඩිදවසක් කිවිවෙ
Parana kena husband charith ,,,dan inne boyfriend @@chandimaharshani995
අභීත දැන් ටික ටික හරියනවා වගේ ජගන්මගේ අප්පච්චි ජගන්මට බබා ලැබෙන දවස වෙනකොට අභීත හරිහමන් පිරිමියෙක් විදිහට හදලා ගනී.
මමත් මේක බලලම සති 8 බන්ඩ් අම්මා කෙනෙක් 😘😍
Math😊
Congratulations akki..
මට දැන් සති 15...
Oyalata Me kathawa balalada babala hadanna ada hithune?
Matath sathi 7i dawas 5i adata aurudu 5ta passe
විලම්බීත දැන් හරියනවා වගේ. සුපිරි රංගනයක්. ❤
අනේ බන්ඩියෝ ටික 😍❤️
අද අභීතව ටිකක් හොඳට පෙන්නුවා .... ඉස්සරහට හැදෙයි කොල්ලා...
ශෂී නම් පැටවු දෙන්නා එනකන් බලං ඉන්නවා ඒත් විරා නම් අනෙ මංදා මොන මනුස්සයෙක්ද කියලා 😢😢😢😢
Shashi ta baya nadda Vira ge attitude ekath ekka anagathe gana.sihina lokeka jeewath wena moda gaanu
ලස්සනයි ❤❤❤සියලුම චරිත වලට පමණක් ආදරේ බුදු සරණයි.🙏🙏🙏❤❤❤කතාව දාපු දවසෙ ඉඳන් මම බෝන් එකෙන් බලන්නේ😢
මොනව උනත් අභීත ජගන්මට ආදරෙයි ❤
අභීත දැන් හැදිලා එනවානේ ❤️👍
Ou ane Ada asa hithuna e dennata
දැන් අම්මලා ටිකගෙ බඩවල් ලොකු වෙලා 🥺❤️
Ou masa 3k gihinne
කින් වගේ හස්බන්ලා ඇත්තටම හරිම වාසනාවන්තයි එහෙම අය ලැබෙන්න.
අනේ ...ජගන්මයි අභීතයි සෝයි අනේ 🥰
අභීතත් ආදරෙයි ජගන්මාට❤️
සුමින්දයි ශ්‍රියාගෙයි ආදරේ ❤️
අම්මො අර ඉන්දියන් කතා වගේ අදින්නේ නැතුව්ද් එක රැකින් මස 3ක් ගිහින් බඩ ලොකු උනා ඉක්මනට බබලා ටික අම්බවෙයි සතුටුයි ඉන්දියන කතාවල අවුරුදු 5 ගියත් බබා බඩෙ නේ ඉන්නෙ 🤣🤣
ඇත්තටම මේ කතා තමයි බලන්න ඔනියි මොකද අපේ ලංකාවේ ගෑනුට පිරිමින් ට ගොඩක් වැදගත්
කවදා හරි මේ කථාව ඉවර වෙනකොට අභිත වගකීම් දරන නියම තාත්තෙක් වෙලා නවතිනවා
Anivaren oya hari math hithanna ehema
ළමයිගෙ හිතුවක්කාර තීරණ නිසා අසරණ වෙන්නෙ අහිංසක දෙමව්පියෝ🥺🥺
මමත් බැදපු අලුත හැමදාම වෙඩින් පොටෝ එක පිහදැම්මා.. හරියට ජගන්මා වගේ...😊
Mage aurudu 13 hinayak ikmaninma sabe wenna kiyala asirwada karanna ammala godak duken inne dennakma avith ikmaninma yanna giya apiwa dala ane math Asaie ma hineth godak 😢😢😢😢😢😢😢😢😢😢😢
ඔන්න මං අවංකවම ප්‍රාර්ථනා කරා
මේ මේනකා දකිද්දි එක එක දේවල් හිතෙනව සන්වේදී හිතක් තියන අයට මේනකා ගෙ චරිතය බලන්න අමාරුයි 😢
E qwe
දැන් නම් අම්මලගේ බඩවල් ටිකක් පේන්න තියෙනව 😊😊
මාස තුනක් කාතාව ඉස්සරහාට ගියානේ.
@ayeshadamayanthi7084 ඔව් නේද 😊😊
මට menses උනේ ගිය මාසෙ මේ මාසේ ගගා like හිඟාකන්ඩ ලැජ්ජා නැද්ද මේ මිනිස්සුන්ට..අප්පිරියයි
Eka smny deyak geniyek ublt mejic unta
එහෙම කියන්න එපා දරුවෙක් බලාපොරොත්තු වෙන ගෑනියෙක් කොච්චර වේදනාවක් කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්නවද?වඳ ගෑනි කියන්න දාහක් ඉන්න එකේ ආශිර්වාදයක් කලාම මොකද 😢
ගොඩක් අය ආශිර්වාද කරන එක ගොඩක් බලවත්.එහෙම කියන්නෙපා..😊එහෙම අම්මලා ඉන්නෙ ගොඩක් දුකෙන්...
😂😂😂😂
කියල වැඩක් නෑ.මේක බැලිල්ලත් එපා වෙනව
අභීත දැන් ආදරේ වැඩී නේද ජගන්මාට 😍
දෙමාපියන් උනා කියලා දරැවන්ට ණය කොට්ඨාසයක් නෙමෙයි.. එයාලා තමයි දරැවන්ට ජීවිතේ දෙන්නේ..ඒ මිනිස්සුන්ට දරැවෝ ණයයි සංසාර ගනන්.. එහෙම එකේ මේ ශ්‍රියායි එයාගේ මහත්තයායි හරිම පව්.. මගේ දරැවෙක් වුනා නම් කවදාවත් මං අරෑ වගේ එකෙක්ට දෙන්නෙත් නැහැ.. සල්ලි සතයක් දෙන්නෙත් නැහැ . දරැවෝ කියලා උන්ට ඕනි විදිහට වැඩ කරන්න හොද නැහැ.. අවශ්‍යය තැනට සැර වැර කරලා හදන්න ඕනි..
අභීත දැන් නම් හොද වෙලා❤❤❤❤
මේ කතාව බලන අක්කලාට දරුපල හම්බෙනව කියන්නෙ ඇත්තද 😊
පාරමී මං උනානම් නැන්දම්මා left වෙලා 😂
කතාව කල් යැවුව වැඩි නිසා කතාව ඉක්මන් කරලා නෙ මාස තූනකුත් ගත වෙලා මෙ ටිකට කතාව ඉක්මනින්ම ඉවර කරන්න හදනවා වගෙ මට හිතෙන්නෙ
කතාව හිමින් ගලාගෙන ගිහිම් මෙන්න ඉක්මනටම මාස ගානක් ගෙවිල..මට හිතෙන්නෙ කතාව ඉක්මනට ඉවර කරන්න වගේ යන්නේ
මේක බලනකොට මාත් pregnant වගේ කියලා හිතෙන්නෙ මට විතරද?? 😮
වෙන්න ඇති 😂
😂
Math heenen dakka mn pregnant wela innwa 😂
මේ කතාව බලන්න ගත්තා විතරයි මාත් pregnant මිත්‍රවරැනි....😊
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢
කතාව ලස්සන යි❤❤❤❤
අනේ , අභිත ගෙ, ජගන්මා ගේ ආදරයට ඇස්වහක් වදින්න නම් එපා. බලන්න ජගන්මා අමාරුයි කියලා කිව්ව ම 🛺 යමුද කියලා අහනව . මම දුන්න සල්ලි වලින් එක්ක යනවා. මෙයාලා දෙන්නගේ කොටස් වැඩි කරන්න බැරිද.
ඒකට ව්රා ශෂි එහෙම කිව්වොත් ඒයාට බෑනලා ඇතිනේ. මෙ කොටස් ඔක්කොම මං බැලුවේ UA-cam එකෙන්
අනේ දැන්නම් බලන්න ආසයි කතාව❤
සුම්න්ද ගෙ පව්ල ලස්සනයි
Ado abhithay jaganmay maruu😂❤❤❤
මට අම්මා කෙනෙක් වෙන්න ප්‍රර්තනා කරන්නකො 🙏🙏🙏🙏🙏
බුදුසරණයි
Onna balannako abitha kawadahari hoda thenakata anawa jiwithe dinanawa😌❤
නන්ගි ඔයා බලාගෙන ඈ....විරා. නැ නෑ ඔයා අක්කා බලාගන්නකෝ.
අපි නන්දෙට අකමැති නිසා ඌට ශොට් එක හම්බෙනවට බලන් හිටියට අයි පී විලියම් ෆොටෝ එක දැකල සතුටු උනාම අපිටත් සතුටුයි..😢
ජ❤ග❤ත් ❤ච❤මි❤ල ❤ජ❤න❤නි❤ සේ❤නා❤නා❤ය❤ක❤ආ❤ද❤රෙ❤යි❤ අ❤හ❤ස❤ ත❤ර❤මි❤.
.....
..
me kathawa iwaraweddi mageth amma kenek wena heenya saba wenna one..❤
නංගි ඔයා බලාගෙන
ඔයා අක්කව බලාගන්නකෝ 😂😂😂😂