💃🏻ඉරුෂ සමඟ ධනුෂ් | Hiru Super Dancer Season 3 | FINAL 24 | Episode 18

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 45

  • @dineshchaminda2384
    @dineshchaminda2384 3 роки тому +17

    මෙ නර්තන කලාව රැක ගමු. අපි අපේ චන්දය දෙමු. ජය වේවා.

  • @ajithahiroshima5445
    @ajithahiroshima5445 3 роки тому +11

    Woow පුංචි පැටියෝ අනේ සියලු දෙවි පිහිටයි ,ඉදිරියටම යන්න රත්තරන් 🙏

  • @Mihiran.
    @Mihiran. 3 роки тому +8

    ඉරුෂ ඔබ දක්ෂයෙක්,යක්ෂයෙක් ජයම පමනයි මල්ලී ✌

  • @nayodil55
    @nayodil55 3 роки тому +26

    රැකපන් මයෙ අම්මා මේ හෙල නර්ථන කලාව 🙏

  • @manashaanjalee5434
    @manashaanjalee5434 3 роки тому +6

    පුතේ ඔයාගේ අනාගතේ පැහැදිලියි.තෙරුවන් සරණයි.

  • @kavininuwangi9632
    @kavininuwangi9632 3 роки тому +13

    මෙ නැටුම ගැන කියන්න වචන නෑ.එ තරම් මාරම ලස්සනයි😍❤️

    • @bandaramaneka4114
      @bandaramaneka4114 3 роки тому +4

      පුතෙ බුදු සරණයි ඉදිරියට යන්න ලැබේවා ලැබේවා ලැබේවා බුදු සරණයි

  • @adikarichithra432
    @adikarichithra432 3 роки тому +6

    ඉදිරියෙන් ඉදිරියට ම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ♥️👍

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 роки тому +3

    ඔව් පුතෙ harema රස වින්දනයක් ලබා ගත්තා ජයවේවා puthuni ඔයාට ලස්සනයි ලස්සනයි බුදුසරණ nirogebawaya ලැබේවා mage පැතුම් මම කුවේට් ❤❤❤❤❤❤

  • @premasrilanka4167
    @premasrilanka4167 3 роки тому +4

    හරිම ලස්සනයි පුංචි පතේ සුභ අනාගතයක්

  • @amodidulshani8728
    @amodidulshani8728 3 роки тому +2

    Superb ❤️ phatharata anga chalana a widiyatama gnnawa. Bln inna asai ntana diha as ahakata gnna hithenne na malli 💖

  • @sitharasandaruwan8761
    @sitharasandaruwan8761 3 роки тому +9

    අද නැටුම ගැන කතා කරන්න දෙයක් නෑ මල්ලි.ඉදිරියටම යන්න සුභ පතනවා.........ඔයා එක්ක අපි ඉන්නවා ඕනි දේකට

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 3 роки тому +5

    Wow harima Lassanai ❤️🥰 puthe

  • @hashinihurushika9736
    @hashinihurushika9736 3 роки тому +2

    ඔයානම් කියලා වැඩක් නෑ..බුදු සරනයි දෙවි පිහිටයි සම්මා සම්බුදු සරනයි ...නර්තනය කලාවට ජය

  • @janathichamodya6555
    @janathichamodya6555 3 роки тому +5

    Api Oyata aniwaren sms danava malli,idiriyatamayanna labeva👍💯

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 3 роки тому +4

    තෙරුවන් සරණයි පුතා

  • @sandunisathsaranika1891
    @sandunisathsaranika1891 3 роки тому +3

    මල්ලිට තියෙන හැකියාව තවත් වැඩිඩියුනු කරගෙන ඉදිරියටම යන්න ලැබේවා . ගොඩක් ලස්සනයි නැටුම

    • @dmdhanush1000
      @dmdhanush1000 3 роки тому +2

      Thanks godak

    • @dmdhanush1000
      @dmdhanush1000 3 роки тому +2

      Hamotama godak thanks irushath smaga ape de rakagena idiriyata yanna irushatath matath sms ekak danna adaren illa sitinawa HSD(space)ic kiyala type karala 7766 hakithak sms karanna

    • @sandunisathsaranika1891
      @sandunisathsaranika1891 3 роки тому +1

      Api damma

    • @janathichamodya6555
      @janathichamodya6555 3 роки тому +1

      @@dmdhanush1000 😍

  • @YouTubeChannel-ht2ts
    @YouTubeChannel-ht2ts 11 місяців тому

    හරිම පිරිසිදුයි පුතේ ඔයාගේ නර්තනය. මාත්‍රා වලට ලස්සනට අඩිය තියෙනවා. පහතරට නර්තන කලාවටම ආභරණයක් ඔය.

  • @deshan8540
    @deshan8540 2 роки тому

    Jaya sri!!! chiran jayathu!!! THERUWAN SARANAI!!!!🇱🇰🇱🇰🇱🇰😍😍😍🙏🙏🙏

  • @dmdhanush1000
    @dmdhanush1000 3 роки тому +4

    Please hamoma vote karala ape kalawa ediriyata geniyanna shakthiyak wenna kiyala illa sitinawa 🙏🙏🙏🙏

  • @kmpmanika6499
    @kmpmanika6499 3 роки тому +4

    Niyamai atthama

  • @Nruthyajp
    @Nruthyajp 3 роки тому +1

    Harima Lassanai 🙏

  • @thashiruvishani4017
    @thashiruvishani4017 2 роки тому

    Excellent putha🙏

  • @madhumadhushi7414
    @madhumadhushi7414 3 роки тому +1

    ආඩම්බරයි....... පුතේ.....

  • @luckyliyanage8048
    @luckyliyanage8048 3 роки тому +3

    Harima lassani kiyanna wachana na....

  • @Shashik928
    @Shashik928 3 роки тому +1

    දෙවියනේ ඒ ස්ත්‍රී ලාලිත්‍ය

  • @Shashik928
    @Shashik928 3 роки тому +1

    දෙවොල් දෙයි හමුදුරුවන්ගෙම පිහිටයි පොඩ්ඩො

  • @ashokamanel5615
    @ashokamanel5615 3 роки тому +3

    Rattaran putee oyata thunuruwangeema saranai manika.😚😚😚😚

  • @tharindusuraweera4973
    @tharindusuraweera4973 3 роки тому +2

    මට හිතා ගන්න බැ කොහොමද මෙහෙම නටන්නෙ කියලා උපුලි මිස් කියනවා වගේ පරණ ගුරුන්වහන්සෙ කෙනෙකුගෙ පුනුරුපත්තියද මන්දා

  • @madhumadhushi7414
    @madhumadhushi7414 3 роки тому +1

    Jawewa putheeeeee

  • @vishmikaudari1340
    @vishmikaudari1340 2 роки тому

    😍🙏good lock mlli

  • @NIRMALAJAYAMANNA
    @NIRMALAJAYAMANNA 3 роки тому +1

    Ic

  • @rohinijayadoki7153
    @rohinijayadoki7153 3 роки тому +1

    👍👍👍👍👍

  • @jayanathasanka5608
    @jayanathasanka5608 3 роки тому +1

    Dawol davi pohitai

  • @thisarimadushika8861
    @thisarimadushika8861 3 роки тому +5

    Nartanaya keyanna mekara ehema natuwa skils newei
    Mewage nartanai karanna one

  • @besmart4298
    @besmart4298 2 роки тому

    🙏❤️❤️❤️❤️

  • @surangafernando9463
    @surangafernando9463 3 роки тому +4

  • @sankanuwan9061
    @sankanuwan9061 3 роки тому

    Videos පැහැදිලිව පෙනෙන්නේ නැහැ

  • @uchithasanju4690
    @uchithasanju4690 3 роки тому +1

    Puthata tiyenne upan hakiyawak ...wardinne na puthe ohma yamu idiriyatama ....podi gurunnanse