Ven Agulgamuwe Ariyananda Thero ( Part 20 ) - Q&A Session | ගැටලු සහ පිලිතුරු

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 4

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 4 місяці тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Рік тому

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
    පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට තෙරුවන් සරණයි ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡¡ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම ඔබ වහන්සේට බුදු පසේබුදු මහරහත් ප්‍රාර්තනීය බෝධියකින් උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා පාරමිතාවක් වේවා ¡¡¡ අප කරන කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා ¡¡¡ 🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු

  • @dasunyashoda2358
    @dasunyashoda2358 3 роки тому

    Namo buddaya

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Рік тому

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏 සාධූ සාධු
    අවසරයි ස්වාමීන් වහන්ස මම වදිමි .මාගේ තිදොරින් යම් ප්‍රමාද දෝෂයක් වූයේ නම් ක්ෂමාවන සේක්වා දෙවනුවද තෙවනුවද කෂමාවන සේක්වා 🙏🙏🙏
    සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දන් පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධූ