Machan eke km70000 vge giyt passe bore eka thiyanna venva .. eke petrol tank eka thanikada plastic .avulk n bn ee unata gevana ganata vatinav machan .d tracker ekak gnn asaven hitapu ekak gaththoth NM tikak locku rim set ekak da gnn venva a bn eke tired size podi ... Mt Dana gnn oni ehm locku size ekak dammt kamak nadda rim set eka
මං ගාවත් DTM 150තියෙන්නේ සුපිරි බයික් එක වෙලාවට සර්විස් එක කරා නම් හරි ලොකු බයික් පදින්න ආසා උනත් ගන්න පුලුවන් උනේ මේක ෴ මට නම් DTM එකේ වරදක් නෑ ❤️👍
දැන් කීයක් වෙනවද අයියේ
@@gamingdk9501 2k 3k
එ කීයද බම් උබ ගත්තෙ බාන්ඩෙ
මම අාසම බයික්කෙ Wr250x...දැන්ම ගන්න වෙන්නෑ බන් ඵයාව😓ගිනි ගනන්...😔තව කල් යද්දි ගනන් අඩු වෙයිනෙ ඵතකොට ගන්නව...ඵතකන් අාසාවට පදින්න Dtm ඵකක් බස්සනව...පහරට Modifaya කරල ගන්නවා.කෑන් ගහල
@@prabodamalsha6574 230
දැනට මාස 3ක් වෙනවා මන් අරගෙන
DTM 150cc බයික් එක ගත්තට පස්සෙ ෆුල් සර්විස් එකක් දැම්මා ඔයිල් ඔක්කොම මාරු කරලා මේ දැන් වනතුරු කිසිම අවුලක් ආවෙ නැහැ දවසට 25km වගේ පදිනවා. 108ට ගිහින් තියෙනවා.. තව යන්න පුලුවන්😚 පාර්ට්ස් නැහැ කියන කතාවෙ පොඩි ඇත්තක් තියෙනවා හැම කඩේම පාර්ට්ස් නැහැ. නමුත් හුගක් දුරට සාම්පල් අරන් ගියොත් ගැලපෙන පාර්ට්ස් හොයාගන්න පුලුවන්. හොද සද්දයකුත් තියෙනවා. පාරෙ ගැම්මට පදින්න පුළුවන්. හරියට සර්විස් ටික කරලා පොඩි සද්දයක් ආවොත් ඒවා හදන්නෙ නැතුව ඒවා ලොකු ලෙඩ වෙනකන් ඉදලා කාට හරි අටවලා විකුනලා ඌ අරන් සතියෙන් දෙකෙන් ලෙඩ දුන්න ගමන් ඌට එපා වෙලා කියන්නෙ DTM ජරාවක් බං කියලා 😅 ඒක කලින් පැදපු එකාගෙ වැරද්ද හොදට නඩත්තු කරලා පදිනවනම් ඔය ලෙඩ මුකුත් නැහැ. මට අනුව ගෙවන මුදලට වටිනම බයික් එකක් තමයි DTM කියන්නෙ 😚
❤️ great comment
mata dawsk hire karann demark dtm 150 cc bike akk hoyagnn puluwen weid
Ado aulk nedd bn dtm
@@Aloneboys-z4h awlk na bm
Tayar ekk kiyak wenwd
මාත් dtm එකක් තමා පදින්නේ දැන් අවුරුදු 3 කිසික අවුලක් නැ කලට වෙලාවට නඩත්තු කරොත් කාලයක් පදින්න ඇහැකි ...💪vb තියෙන බයික්කේ ටැපට් බුරුල් ඒත් සුපරියක් 💪💪❤️
කොච්චර කලෙකට සැරයක් සර්විස් කරන්වද බම්
600 වගේ ඔයිල් එක මාරු කරනව බන් ... තාම චීස් කෑල්ල වගේ තියෙනවා
මාත් ගේනව ඉක්මනටම කලු යකෙක් BOZA
මගෙත් dtm 200 එකක් තමා තියෙන්නෙ ඒ ටැපඩ් වදින එකට මොකද කරන්නෙ බන්
Aulak neda wadiya
සුපිරියක් තමයි අයියේ ගැමිමක් තමයි දිගටම කරන් යන්න❤️❤️🤟🤟🤟🤟🤟🤟🤟❤️❤️🤟🤟🤟🤟🤟
❤️
Amathara kotas ona ekak gana thiyanawada
ආසම බයික් එක ❤ සමහර උන් නං කියනව ලෙඩ ගොඩක් කියල හැබයි මං එකක් ලොවෙත් ගේනවා
💖
බයික් සාමාන්‍යයෙන් පදින්න හොද බයික් එකක් වගේ නේද
ou brother saralai nadaththuwa hariyata karan padinna thiyenne
@@slpasiya 👍💪
ඩෙමක් වල එන්නෙ පොඩි පොඩි රෙපෙයාර් මාත් අවෘදු හතරක් පදිනව dzm ගැම්මට පදින්නත් පුලුවන්♥️
❤️
Dtm 150 Review Eka Ona🔥💓
❤️ok brother
සුපිරි 😍 Review එක
❤️
වටින විඩියෝ එකක් 💞🖤
❤️
Yamaha Serow 225 එකෙත් Review එකක් ඔනේ 😍
ok brother
Dzm එක ගැනත් එකක් කරන්න brother spare parts එහෙම දැන් තියෙනවා
Ok brother
Spair part thiyenoda
@@samithaperera5065 වත්තල තියෙනවා brother
@@harshanamaduwantha5664 වත්තල කොහෙද
සුපිරියක් අයියෙ ❤
Thanks malli
මාත් ආසම බයික් එක❤️❤️🌹❤️🌹
❤️
Math use kara aurudu 3k suppa bike eka hariyata maintains karanm hoda bike ekak
❤️
Dtm150 එකත්120 වඩා යනවා...dtm 200 140 වගේ යනවා...පාර්ට්ස් ඕන තරම් තිටෙන දෙයක් හොයගන්න බැරි උන් තමා බඩු නෑ කිටන්නෙ.....මං අවුරුදු 6 පැද්දා බයික් එක dtm150 හොද බයික් එකක් නඩත්තුව හරියට කරනවා නම්
❤️ great comment brother
Ow bn
Tell kiyak vithara karanawada bn
@@chamidudivanjana2498 40 k vage bn
😗Ado sirawata
බයික් එකක් ගන්න කලින් කැලි හොය හොය වැලලෙන්න එපා බයික් එක අරන් ඉදපන් මුලින්ම 😂❤ nice revive bro🎉❤
❤️
Dtm bike aluthen gana thiyenawada price kohomada yabe 2025
💖
සයිලන්සර් එකෙ කාමර කඩලද තියෙන්නෙ...ඔයිට වඩා සද්දෙ වැඩි කරන්න බැරිද?????
oya original, thawa wadi karanna puluwan
මෆ්ලර් එක ගලවපන් කිලෝමීටරයක් විතර දුර ඇහෙනවා🙂
Ranomoto RTM එක ගැන පොඩ්ඩක් දැනුවත් කරන්නකො 😥
ok brother
Dtm 200 එකෙ acceleration එක කොහොමද
150 ekata wada hodat thiyenawa aulak na
@@slpasiya ft
DTM 200 ekayi d traker 250 yi race ekak thibboth mokakda dinanne
dtracker
බ්‍රේක් ඖල් හයියෙන් යන්න රෙකමන්ඩ් කරන්නැ පරිස්සමෙන් පැදපන් Bs❤️
❤️
Kawasaki ninja zx10r BS6 bike 2021model
❤️
Dtm වලට ෆිනැන්ස් දාන්න පුලුවන්ද
Puluwan
Dtm කෑලි තීනවා ද අරන් අමාරුවෙ වැටෙයිද
kali thiyenawa hariyata padi nawanm aulak na onawata wada anan mann karanna amarui japan bike ekakata sapekshawa
Ns 200 vs demak skyline 225 ekk ona godk un ahnwa
Ok brother
Dtm 200cc bike ekak gannakota balanna one monada
Samnya dewalma thama
Machan eke km70000 vge giyt passe bore eka thiyanna venva .. eke petrol tank eka thanikada plastic .avulk n bn ee unata gevana ganata vatinav machan .d tracker ekak gnn asaven hitapu ekak gaththoth NM tikak locku rim set ekak da gnn venva a bn eke tired size podi ...
Mt Dana gnn oni ehm locku size ekak dammt kamak nadda rim set eka
Performance adu wei brother
Honda xl 125 r එක ගැන වීඩියෝ එකක් ඕනා ❤️
ok brother
XLR 125 r eka gana danako
twister එක ගැනත් කරන්නකො
mun awurudu 12de dtm 200 eka padde. patta bike ekak.
❤️🔥
මේක පදින්න ගොඩක් උස ඕනෙද බන් මම ටිකක් කොටයි 😂❤❤❤ඒත් ආසයි
❤️
මාත් එකක් ගත්තා බ්‍රෙන්ඩ්නිව්ම 270000,යි දුන්නේ 90 ට බයික් එක අව්ලක් නෑ වෙලාවට සර්විස් කරලා ඔයිල් මාරු කරනවානම්
❤️
මාස කීයෙන් කීය සර්විස් කරන්න ඕනිද
Ns200 rc200 compare video eke dannako
Dennm
RC තමා පිස්සුව😍
XR thama favorite 🥵❤️
❤️
Wr250x
අනේ ඉක්මණින්ම DTM 150 එකේ video එකක් අරන් එන්න කෝ.මට දැන ගන්න ඕනි.මම ගනා හදන්නෙ ඒකක්.ඒකයි දැන ගන්න ඕනි.🥺
ok brother
Baya nethuwa ganna.Wedi wisthara denaganna oninam mata msg ekak daanna mekata reply ekak
@@Thushan_xx ok
Spir part thiyenoda
@@Thushan_xx dtm 150 hodaida ayye.. ganna asai.... maralayak වෙයි kiyala bayai... oya padinne dtm ekakda
demak skyline එක ගැන review එකක් oni
ok brother
මෙි bike ඒක විකිණුවා නේ ❤️😢
Ou brother dunna
10:47 maru 😊😊😊
❤️
මම ගාව තියෙන්නෙ demak ස්කූටර් එකක් ...ගන්නකොට හැමෝම කිව්වා ගන්න එපා මරාලයක් කියලා ..ඒත් දැන් අවුරුදු පහක් වෙනවා ...සාමාන්‍යයෙන් මාරුකරන දේවල් ඇරෙන්න තවම ගැන ගැරිජ් එකට දාන්න අවශ්‍යතාවයක් වෙලා නැහැ
❤️
My dream
Aiye parts thiyenawa නේද
බයික් එක කොච්චරක් වගේ උසද
Video eke thiye
Dtm 125 බයික් එක ඔය වගෙ තියෙන ඒකේ රෙපෙයාර් ආවම කෑලි හොයා ගන්න අමාරුයි කියන්නෙ ඇත්තද මට බයික් එකෙ කෑලි හොයා ගන්න පුලුවන් තැනක් ගැන කියන්න පුලුව්න්න්ද ලොකු උදව්වක් රිප්ලයි එක්ක්ක් එනකම් බලන් ඉන්නවා thx
Kiribathgoda place ekak thiye
Okta wda tzr ek hdaida
Thel karanne na
Dtm eke 4 vele nemei push rod engimak
Valve thuye
සයිලැන්සර් එකෙ සද්දෙට පොලිසිය කේස් නෙද එකට මොකද කරන්නෙ
Original එකට අවුලක් නෑ
Original nam shape ekak thiye
Aiye oya bike eka baya nethuva ganna puluwandha oke parts ganda thiyedha
Ow aiye ganna thiye dha parts
Aulak na thama parts lankawe thiyenawa paduwe padinawanm bike eka aulak na
අයියේ ෆිනෑන්ස් එකක් දාල ගන්න පුලුවන්ද DTM ❤
Puluwan
Normal usa keeyk oned ride krnn
5 k athi
DtM150 eka padda aurudu 4 k supiriyata petrol karanawa mage eke 50k hariyatama kala leda mukuth dunne na supiriyak dtm
❤️
බයික් එකේ පිටි පස්ස කොහොමද ඔච්චරයි උස්සලා තියෙන්නේ අපිට දැන ගන්ඩ ඔනේ.👍 plz 👍
Shock eken issaraha fork dekath uthsala thiyenne
Shook aken kohomada ussane kolla
Mata podak wissata dana ganda barida
@@koshikamihiranga5919 ශොක් එකෙන් උස්සන්න හොදනෑ ගොඩක් කට්ටිය ස්ප්‍රින් එක full ටෙන්ශන් කරනව එම තමා උස්සන්නෙ නැත්නම් යකඩ පට්ටම් දෙක මාරුකරන්න ඕන
Dtm 200 top speed eka keeyadha kaata hari dhannawadha 🤔⚡️
❤️🔥
Skyline eka gana ekak oneeeeeee
Ok brother
KTM supermoto එක ගැන ඔනෙ
ok brother
demak ge repair tools lankava thiyana wade?
(sorry for my bad Sinhalese)
Kiribathgoda
Silencer eka ikmanin mala kanne ai
aprilia rsv4 එකෙයි r1 එකෙයි sound එක වගේ නේද
o silencer walin wenas karaganna puluwan
පාර්ට්ස් තීන තැනක් කියන්න
kiribathgoda shop ekak තියෙනවා.dtm group eken oyata hoyaganna puluwan.dawasak athulatha ona thanakata deliveryth karanawa kiyanawa
ilove dtm 200 cc bike
❤️🔥
Mageth theyennee dtm 150 yak
❤️
DTM 200 L පෙර්මිට් eken Padinna puluvan da ane danna kenek kiyannako ලොකු උදව්වක්
Puluwan
Damidu aiye vahane
❤️
බයිසිකලේ පටිට අමතර කොටස් තමයි අවුල.😢😢❤
❤️
පට්ස් ගන්න පුළුවන් මචං .සාමාන්‍යයෙන් කඩේකට ගිහිල්ලා ගන්න බැරි උනත් ඩිලිවරි කරන අය ඉන්නවා ..oder කරල දවස් දෙකක් තුනක් යනකොට ඕනම පාර්ට්ස් එකක් ගෙන්න ගන්න පුළුවන්
@@asankaranepura Ow
අමතර කොටස් නැ බන් හොයන්න
@@jiwanathpawan2839 දුලාජ් අයියා ලග එහෙම තියෙන්නෙ බන් අර
Me video eka dala 2year wenawa.mata danaganna puluwanda dtm 200cc ekakata 2024 full servise ekak danna kiyak vithara yanawada kiyla
♥️ 8k withara wei oyage bike eka maintain karala thiyena widiyaa ekka adu wennath wadi wennath puluwan
@@slpasiyathanks bro❤
ලන්කාවට රෙජිස්ටර් බයික් එකක්ද අයියෙ 🥺✌️
O
කොන්ද ridenawa ටිකක් dura යනකොට ..man laga Dtm 200k thibuna..
💖
ඔයා මට ඔනම කාරනෙ ගැන කතාකරේ නැ බයිල එපා ඇත්තටම අමතර කොටස් තියෙද තියනවනං තියෙන්නෙ කොහෙද.❤
kiribathgoda shop ekak thiyenawa gedaratma delivery karanawa
Shan morters piliyandala
@@darayavlog618 whatspp nu ekak dannako 😶
@@slpasiya whatspp nu ekak nadda ?
Nilmini kandy
Mat aragena aurudu 7wenawa Tama mokut aulak nam ne pedalama balanna ona Gemma welawata SEVIS karala mana weda keli demmat aulak ne
Gammk ❤️🔥
Matath ganna oni sevis karanne kohenda
බ්‍රේක් සෙට් එක සම්පූර්නෙන්ම වෙනස් කරගන්න බැරිද ඔකෙ
Puluwan
Demak warrior bike eka gana review ekak one
ok brother
අයියෙ පැයට කිලොම්ටර් 120 ඇතිද බයික් එකෙ හැටියට 😊
Athi
gewan ynna tenk nedda ganna
danna tharama na brother
ඉන්දියන් තැරිකඩ වලට වඩා නම්, මේ බයික් එක ගොඩාක් ඉස්සරහයින් තියෙනවා.
💖
Thawa masekin ganna inne dtm 200 thama mata 150hoda 200kiyala recommend karanna puluwanda
150 hodai
Matat tiyanawa dtm 150 supriyk tamai itin 🤘🤘🤘🤘
🥰
Demak skyline එකෙ full review එහෙකුත් ඕන..brother 🤗
ok brother
ow one
Ayye video eka nm 👊 . Me video eke pennana bike ekata muunak thiyalada thiynne
o
අයියේ මේ බයික් එකේ පාට්ස් ගන්න පුලුවන් තැන් ගැන වීඩියෝ එකක් කරන්නකෝ........🥲🥲
කරන්න්ම් 🥰
XT 225 විඩියො එකකුත් කරන්න
Ok brother
Petrol karanne kohomada
40-45
honda Xr baja 250 එක ගැන ඔනෙ
Ok brother
Dtm 150 Den Ganna Be 2 aduwen😁❤️
❤️
මම ගාවත් තියෙන්නෙ dtm 150 යක්.හරියට පාවිච්චි කරාම අවුලක් නෑ. ♥️🙂👌
❤️🔥
මේ බන් second hand එකක් ගන්න එක අවුල් ද? Mileage eka 10000km වගේ එකක්
Discovery 135 bike akee rv ekak one.❤️
ok brother
@@slpasiyaow
d tm pats තියනවාද මමත් එකාක් ගාන්න යින්නෙ
Thiye hoyganna puluwan
Hornet එකකට වඩා බර වෙන්නෙ කොහොමද 😐😐😐
chassi eka ehema oya bike eka godak barai. 154kg wage hornet eka dtm 190gank wenawa
@@slpasiya DTM 200 එකක් 195 බරයි
ඕක මොඩිෆයි කරන්න කීයක් ගිහින්ද අයියේ
modified karapu ekak genawe brother ❤️🔥
ඔවගෙ. ගොඩක්ම එන අව්ලක් තමයි 3 rd giyar wheel eka gevenava
❤️
ee 150 ye
Dtm 150 එකක් ගන්න ඕන වීඩියෝ එකක් දෙන්නකො අයියෙ
Dennm ❤️🔥
Niyamai soho
❤️
DTM එක පදින්න කොච්චරක් උස තියෙන්න ඕනෙද
5.2kuth athi usa adala na uwamanawa thiyenawanm
අයියේ අනේ aprilia rsv4 එකෙයි r1 eke වෙනස කියල වීඩියෝ එකක් ඕන ඉක්මනට හොදේ අනිවා ඕන
ok brother ❤️
අයියා ඔකෙ මුන වෙනස් කරන්න කීයක් ගියාද......සමානයෙන් ඔකෙ සම්පුරන් modifi කරන්න කීයක් විතර ගියාද??
ඕක modified karala genapu ekak mage yaluwek brother
මේක ඕක drz එක වගේ modified එකට කීයක් යයිද😪කියන්න අනිවාරෙන්
❤️
Suoiri matath asa hithuna dtm 200 ekak ganna
❤️🔥
මට කියන්නකො බයික් එකේ තෙල් ඉවර වෙනකොට බලන්නේ කෝමද කියල ඒක තමා මට තියෙන එකම අවුල
Reserve ekayi on ekenui
gammak ban 💙
😍
Dtm eke kochchara thel karanawada ayye
45 wage
ayye oka japan da danne nathi hinda ahanne baninna nm epa danna kenek innawanm kiyannako plz
japan neme malesiyan
me graphic kit eka gaththa thana danagnn puluwanda sago💖🙂
meka genapu ekak brother owner modified karapu ekak neme dtm group eke thibba mn dakka
meka genapu ekak brother owner modified karapu ekak neme dtm group eke thibba mn dakka