Hana Shafa - Me Uyane (මේ උයනේ) Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ •

  • @hanashafa
    @hanashafa 8 місяців тому +5815

    ස්තුතියි ❤️‍🔥🫂♥️ ඔයාලා හැමෝගෙම Comments වලට.. කාලේකින් පස්සේ මගේ Release වුනු 'මේ උයනේ' Music Video එකට දුන්න ආදරේටත් ❤
    THANK YOU EVERYONE HOPE YOU GYS LIKE IT ✨❤️‍🔥🌊

  • @dilshanlsilvamusic
    @dilshanlsilvamusic 8 місяців тому +1749

    Music Melody කොහොමද මිතුරනි 🙂🤘🎉️💥

    • @SGMTunes
      @SGMTunes  8 місяців тому +52

      ❤❤❤ 🎁

    • @KiTiYa_SL
      @KiTiYa_SL 8 місяців тому +16

      My Fv. Producer..Issr idnma ayy nm tynw dkkt dnnv gindr wdk tmy kiyl ❤️😗

    • @nuwangunathilaka3519
      @nuwangunathilaka3519 8 місяців тому +18

      අති විශිෂ්ටයි බොස්..🌿🌹🥀🌷🥰

    • @Rashinthapramudith
      @Rashinthapramudith 8 місяців тому +6

      සුපිරි ආ❤❤❤

    • @TharushiNimsara-nh8xb
      @TharushiNimsara-nh8xb 8 місяців тому +5

  • @thushariabeygunawardane4369
    @thushariabeygunawardane4369 7 місяців тому +227

    සඳ එලිය යටත් හදවත් ගිනි ගන්නවා....
    (හිතට දැනෙන පද පෙලක්)
    ලස්සන ගායනයක්

  • @Lawaboyz1999
    @Lawaboyz1999 8 місяців тому +706

    ඒ Vibe එකනම් මාරයී.. MELODY එක පිස්සුවක් 🥺❤️

  • @dula-gn7rw
    @dula-gn7rw 8 місяців тому +1020

    මේ උයනේ උනත් මල් නැති තැන් තියෙනවා
    ඔබ නොමැති වුනත් තාමත් මං ඉන්නවා
    මට දැනුනු විටත් නොදැනුනු බව දන්නවා
    සද එලිය යටත් හදවත් ගිනි ගන්නවා
    නුබ ව හා පැමිනි මා නුහුරු දේ තනි වෙලා
    දවසගා නේ හඩා ගෙවා යාමයි සදා
    මේ උයනේ //
    නැවත යා හැකිව අා ප්‍රේමයේ මග අසා
    මතක පා කර දමා නුබව අෑතින් තියා
    මේ උයනේ //
    In my own space
    Quiet and true
    Lonely skyes
    Just me and the blue
    A solo dance
    A silent song
    Embracing solitude
    Where I belong

    • @SGMTunes
      @SGMTunes  8 місяців тому +42

      Thank You ❤

    • @pasindudilshan4792
      @pasindudilshan4792 8 місяців тому +3

      ❤❤❤

    • @MudithasenanayakaMuditha
      @MudithasenanayakaMuditha 7 місяців тому +3

      ❤❤❤

    • @Iroshi99
      @Iroshi99 6 місяців тому +18

      '' ඔබ නොමැති වුනත් තාමත් මං ඉන්නවා
      මට දැනුනු විටත් නොදැනුනු බව දන්නවා
      සඳ එලිය යටත් හදවත් ගිණි ගන්නවා .. ''
      I felt it 🥺❤️

    • @Feeling431
      @Feeling431 6 місяців тому +4

      Thnkz for lyrics 🙂❤️

  • @rushdilshara1040
    @rushdilshara1040 8 місяців тому +184

    මිහිරාන් හදන හිත හනා පාරනවා 🙂❤️‍🩹

  • @Sanduni316
    @Sanduni316 8 місяців тому +532

    "මට දැනුනු විටත් නොදැනුනු බව දන්නවා
    සඳ එලිය යටත් හදවත් ගිනි ගන්නවා."💔🥺

    • @PathmaKumari-q9b
      @PathmaKumari-q9b 6 місяців тому +3

      ඒක තමයි බන් වදන මගෙ වට්සැප් එකෙ බයෝ එකත් ඒක බන්

  • @lasithajayaneththiarachchi1283
    @lasithajayaneththiarachchi1283 8 місяців тому +825

    'සඳ වගෙ පේනා' 'මල් ඔන්චිල්ලා' වලට පසු හනා වෙනුවෙන් ලියූ 'මේ උයනේ' 🌳🌺 අහන්න... 🎧✍️
    Lyrics ⬇️
    මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා
    නුඹ නොමැති වුණත් තාමත් මං ඉන්නවා
    මට දැනුණු විටත් නොදැනුණු බව දන්නවා
    සඳ එළිය යටත් හදවත් ගිනි ගන්නවා
    නුඹම හා පැමිණි මා නුහුරු දේ තනිවෙලා
    දවස ගානේ හඬා ගෙවා යාමයි සදා
    නැවත යා හැකිද ආ ප්‍රේමයේ මග අසා
    මතක පා කර දමා නුඹව ඈතින් තියා
    මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා
    නුඹ නොමැති වුණත් තාමත් මං ඉන්නවා
    මට දැනුණු විටත් නොදැනුණු බව දන්නවා
    සඳ එළිය යටත් හදවත් ගිනි ගන්නවා
    In my own space quiet and true, Lonely skies, just me and the blue. A solo dance, a silent song, Embracing solitude, where I belong. 💔💔
    ✍️ Lasitha Jayaneththi Arachchige

  • @isuruchanaka3739
    @isuruchanaka3739 7 місяців тому +75

    මේ සින්දුවත් තව අවුරුදු 20ක් 30ක් ගියත් 2000 ආපු ලස්සනම සින්දු වගේ ඒ කාලේටත් මේ සින්දුවටත් මිනිස්සු ආදරේ කරයි හිතේ රැදෙයි මතක් වෙන වාරයක් ගානේ අහයි.. මට මේක ගැන තව explain කරන්න තේරෙන්නේ නෑ ඒ තරමට Wowowowwwwwww 🥺💗🔥 lyrics+melody+music+artist= superb❤🔥

  • @baiscopetv
    @baiscopetv 8 місяців тому +161

    Lyrics...! 😍😍
    Lasitha Aiyahh ඔයාගෙ lyrics හැමදාම සුපිරි 💛

  • @NISHVIDEOproduction
    @NISHVIDEOproduction 8 місяців тому +1359

    මේකේ beat එකට ආස අය කෝ 😍💆‍♂️🎧

  • @SheraSandeepani
    @SheraSandeepani 7 місяців тому +39

    When hana said 😙💐,
    මට දැනුණ විටත් නොදැනුණ බව දන්නවා
    I felt it 😫💕

  • @chaliandsandu
    @chaliandsandu 8 місяців тому +200

    When hana said = සද එළිය යටත් හදවත් ගිනි ගන්නවා 🥺❤️ felt it 🌙🌕

  • @shamalmadubashitha4206
    @shamalmadubashitha4206 8 місяців тому +212

    කෝ නෑනෙ කියපු උන්ට ඇඩෙන්නම දීලා. නියමයි hana❤❤🎉

  • @nishamikaushika5731
    @nishamikaushika5731 7 місяців тому +67

    පළවෙනි වතාවටම අහනකොට ආස හිතුනෙම ලස්සන වචන ටිකට..🥺❤️ ඒ lyrics එක්ක හනාගෙ voice එකත් මාරම combination එකක්..🥺❤️‍🔥💖 heart touching 🥺🙂☺️

  • @ph5440
    @ph5440 8 місяців тому +566

    මේ song එක අහනකොට මාර feeling එකක් එන්නේ... 2005 ගනන් වල type එකේ වගේ feel එකක්..
    (දම් පාට හැන්දවේ song ek)

    • @Jesus_Saves_Believers
      @Jesus_Saves_Believers 8 місяців тому +6

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:16 💌💌

    • @babyrithmin
      @babyrithmin 7 місяців тому +3

      Yeah

    • @chazidew
      @chazidew 7 місяців тому +3

      Agree ❤️

    • @HashhainiChanchala
      @HashhainiChanchala 7 місяців тому +3

      Waaaw

    • @HashhainiChanchala
      @HashhainiChanchala 7 місяців тому +2

      🎉

  • @malshanidilhara5705
    @malshanidilhara5705 8 місяців тому +483

    නුඹ නොමැති වුණත් තාමත් මං ඉන්නවා😍❤️
    *I felt it* 🥺

    • @shehanranatunga3154
      @shehanranatunga3154 8 місяців тому +1

      හ්ම් 😐

    • @FirstDraft
      @FirstDraft 8 місяців тому +1

      yes...

    • @dilinigallage5380
      @dilinigallage5380 8 місяців тому

      ❤️‍🩹😔

    • @Jesus_Saves_Believers
      @Jesus_Saves_Believers 8 місяців тому +1

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:16 💌💌

    • @Blade6-6-6
      @Blade6-6-6 8 місяців тому

      ​@@Jesus_Saves_Believers🤣🤣🤣🤣
      උඹේ ජේසුගේ අම්මගේ හුpත 🤣🤣

  • @ගලේ
    @ගලේ 4 місяці тому +16

    තව මාස 2යි විභාගෙට ... තාම කෙල්ලෙක් යාලු වෙලා ඉදල නෑ මාත් එක්ක 😊❤️ ඒ උනාට මේ සින්දුවෙන් මාර විදිහට හැගීම් ඇවිස්සෙනවා... music එකයි කටහඩයි අනේ මන්ද ❤😢 වෙනම ලෝකෙකට යනව වගේ... ❤️ මේ වගේ වචන ඇහෙන,තේරුම්ගන්න පුලුවන්, සින්දු තව තවත් ලංකාවට ලැබෙන්න ඕන ❤️😊

  • @duggy97
    @duggy97 8 місяців тому +225

    මට දැනුණු විටත් නොදැනුණු බව දන්නවා😢
    I felt it❤

    • @ajithkad1
      @ajithkad1 5 місяців тому +1

      සාමාන්‍යයෙන් වෙන්නේ ඕකේ අනිත් පැත්ත, කොල්ලට ගියත් කෙල්ලට යන්නෑනේ.... කෙල්ල අන්තිමට තෘප්තිමත් වෙන්නෑ...මෙතන කොල්ලට තෘප්තිමත් බවක් ලැබිලා නෑ....

    • @tesandalk2333
      @tesandalk2333 4 місяці тому

      😂​@@ajithkad1

  • @Heshyy890
    @Heshyy890 8 місяців тому +561

    HANA කියන්නෙම තනිකරම Brand එකක්....එච්චරයි ❤✨.. මේ අහන විසි වෙනි පාර 💕🌼.

    • @shehanranatunga3154
      @shehanranatunga3154 8 місяців тому +16

      එයා ආසයි විරහවට . . අපි බහුතරයක් වගේම.......... මල් ඔන්චිල්ලා සේම මේ උයන ත්................ අතරමං වුනු ආදරයේ වේදනාව පෙන්වනව
      ඔක්කොම ලස්සන යි 💐👍🔥❤

    • @SGMTunes
      @SGMTunes  8 місяців тому +5

      ❤❤❤❤

    • @chamarakasun4612
      @chamarakasun4612 8 місяців тому +10

      Ubata mongalda😂😂

    • @BandaKawiska-lg5gm
      @BandaKawiska-lg5gm 7 місяців тому +2

      Miusik.Dannethi.harakta.hodayi.

    • @dilaa_1
      @dilaa_1 7 місяців тому +3

      වෙන වැඩ නැද්ද බල්ලො 😂

  • @kaushi___2668
    @kaushi___2668 8 місяців тому +28

    සද එළිය යටත් හදවත් ගිනි ගන්නවා ❤🥺
    Wow😍

  • @AhinsakaMatti-gs3ql
    @AhinsakaMatti-gs3ql 8 місяців тому +155

    වාවු ඒක නම් පට්ට ❤❤❤❤ සුපිරියක් තමා ඉතින් එකෙන්ම....මේක ට්‍රෙන්ඩින් වන් වෙනවා කියන අය මේ කොනට එන්න...❤❤ ආදරේයි සෆා

  • @shehanisilva82
    @shehanisilva82 8 місяців тому +130

    සඳ එළිය යටත් හදවත් ගිනි ගන්නවා...😢♥️ කියන්න වචන නැ...හදවතටම දැනෙනවා ❤❤

  • @suwendikanaththandige2578
    @suwendikanaththandige2578 6 місяців тому +10

    දැනෙන වචන ටිකකට දනවන්න පුලුවන් හඬක් එකතු උනාම මාරයි..🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘

  • @Maleesha_chathuni
    @Maleesha_chathuni 8 місяців тому +147

    මේ ලොකේ කොච්චර මිනිස්සු හිටියත් හිත ඉල්ලන්නෙ...තාමත් මාව නොදැනුන නුඹ ..ඔයා කියද්දි කවදාවත් අපිට එකට ඉන්න බැරි වෙයි වග ..නමුදු යතාර්ථය නම් ..කවදාවත්..මට ද නුඹ හිමි නොවන වග වූවත්....නමුදු මට හැකියි නෙද නුඹේ සතුට සැන සිම දෙස බලා සතුටු වෙන්න..මට සතුටු විය හැකියි නෙද නුඹේ කඳුල කට මා හෙතු නොවුන නිසා මට හැකියි නේද නුබ නොමැති විඩාබර කාලය පසු කර යන්න...මන් හැමදාම මෙ තැනම මෙලෙසම ඉන්නම්
    මන් උත්සහා කරනවා මට මාව අහිමි නොවි ජිවත් වෙන්න......🌷💜️

    • @sahasmiA
      @sahasmiA 8 місяців тому +7

      ඔව් මලීශා ඔයාට ඔයාව නැති කරගන්න එපා...කෙනෙක්ට එයාට ගොඩක්ම ආදරය කරන කෙනා නැති වෙන්නෙ එයාගෙම කරුමයකට.

    • @Sensunee-tm7fk
      @Sensunee-tm7fk 8 місяців тому +2

      Math oya wage mge jeewithe amaruma kalayak pahu kala

    • @anjulafernandz9068
      @anjulafernandz9068 8 місяців тому

      💜️

    • @shashinisewwandi1049
      @shashinisewwandi1049 8 місяців тому +3

      ඔයා කොයිම මොහොතකවත් ජීවිතෙන් වැටෙන්න එපා.මොකද ආදරේ කියන්නෙම අපිව අන්ද කරන දෙයක්.ඔයා හරි,අපිට පුලුවන් ඒ ආදරේ වෙනුවෙන් ජීවත් වෙන්න.හැබැයි අපි තේරුම් ගන්න ඕනේ කවදාවත් ආයෙමත් ඒ තැනට නොවැටී ජීවත් වෙන්න.මම හිතන්නෙ එහෙමයි.

  • @Vishmi-hv7gq
    @Vishmi-hv7gq 8 місяців тому +52

    සද එළිය යටත් හදවත් ගිනි ගන්නවා ❣️

  • @Nera22-d4m
    @Nera22-d4m 4 місяці тому +5

    හරිම ලස්සනයි🥺💚
    music මාර ලස්සනයි කටහඩත් ලස්සනට ගැලපෙනවා
    සද එලිය යටත් හදවත් ගිනිගන්නවා🥺✨️

  • @nadeeshamadhushan713
    @nadeeshamadhushan713 8 місяців тому +37

    හැම වෙලාවෙම පිස්සුවෙන් වගේ අහන මම😊❤️‍🔥

  • @kelummadusanka3417
    @kelummadusanka3417 8 місяців тому +2615

    Any thing For You Cuddah !

    • @SGMTunes
      @SGMTunes  8 місяців тому +173

    • @Hewages.m973
      @Hewages.m973 8 місяців тому +76

      ඒ කියන්නෙ ගහන්නත් දුන්නද 😮

    • @s_unkown
      @s_unkown 8 місяців тому +18

      😂

    • @bandara6434
      @bandara6434 8 місяців тому

      ​@@Hewages.m973ඒකි එහෙම නෑ බන්😒🫡

    • @Lasindu_Nimsara
      @Lasindu_Nimsara 8 місяців тому

      😂​@@Hewages.m973

  • @maheshikaperera
    @maheshikaperera 8 місяців тому +15

    හද එලිය යටත් හදවත් ගිනි ගන්නවා...❤

  • @mamakamthi7735
    @mamakamthi7735 8 місяців тому +949

    1M ගහනවා කියන සෙට් එක 😍💪

    • @SGMTunes
      @SGMTunes  8 місяців тому +24

      Thanks

    • @kojithagunathilake9081
      @kojithagunathilake9081 8 місяців тому +9

      Gahuwa kyla dannawada

    • @mamakamthi7735
      @mamakamthi7735 8 місяців тому

      @@kojithagunathilake9081 නැහැ නේ 🥺

    • @Jesus_Saves_Believers
      @Jesus_Saves_Believers 8 місяців тому +3

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:16 💌💌

    • @chappieghost2028
      @chappieghost2028 8 місяців тому

      දැනටමත් 1m+ 😁

  • @nilukalakshani3026
    @nilukalakshani3026 8 місяців тому +32

    හිතේ ලොකු දුකක් තියෙන වෙලාවක අහම්බෙන් දැක්ක සින්දුවක්.හිත මාර විදියට සැනසීමකට පත් කරා.හදවතට දැනුන songඑකක්.
    "මට දැනුන විටත් නොදැනුන බව දන්නවා
    * සද එලිය යටත් හදවත් ගිනි ගන්නවා"ඒ ටිකනම් හදවතට මහ ගොඩාක් දැනුනා

  • @pramudhidhanuththara9059
    @pramudhidhanuththara9059 6 місяців тому +5

    "සද එලිය යටත් හදවත් ගිනි ගන්නවා"🥺❤
    හරිම ලස්සනයි 💖💖

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 8 місяців тому +24

    මේ උයනේ වුණත්...... ඒ part එක feeling වෙන විඳිය ❤
    Music eke අමුතු vibe එකක් තියෙනවා ❤

  • @HimashaHansani-hq9dj
    @HimashaHansani-hq9dj 8 місяців тому +102

    සද එලිය යටත් හදවත් ගිනි ගන්නවා...❤❤ සුපිරී එකෙන්ම ලිරික්ස් නම් ලිරික්ස් ❤❤

    • @SGMTunes
      @SGMTunes  8 місяців тому

      ❤❤

    • @lasithajayaneththiarachchi1283
      @lasithajayaneththiarachchi1283 8 місяців тому +2

      බොහොම ස්තුතියි ඔබට ❤

    • @rangaekanayake322
      @rangaekanayake322 8 місяців тому

      ​@@lasithajayaneththiarachchi1283මචං ඒ වචන ටිකේ පිටු 100 ලියන්ඩ පුලුවන් මිනිස්සු ලක්ශ ගානක කතා ඇති 'සඳ එලිය යටත් හදවත් ගිණි ගන්නවා😢'

  • @Dilinipun
    @Dilinipun 8 місяців тому +156

    Whole song 10 out of 10 but these lines
    " මට දැනුනු විටත් නොදැනුනු බව දන්නවා
    සඳ එලිය යටත් හදවත් ගිනි ගන්නවා "
    Feel so hard 💔🥀

  • @CLOUDGAMING-xd1qm
    @CLOUDGAMING-xd1qm 8 місяців тому +153

    When Hana said;
    මේ උයනේ උනත් මල් නැති තැන් තියනවා...
    ඔබ නොමැති උනත් තාමත් මම ඉන්නවා...
    I really felt it💗

    • @SGMTunes
      @SGMTunes  8 місяців тому +1

      ❤❤❤

    • @GayaniNilmini-ry8xb
      @GayaniNilmini-ry8xb 8 місяців тому

      ඇත්තටම ලස්සනයි 🎉🎉nangi oya ❤🎉🎉🎉🎉

    • @Samadhifernando-zp8yb
      @Samadhifernando-zp8yb 8 місяців тому

      ඉතිං අපිට පුකද 🥲

    • @lilhash6255
      @lilhash6255 8 місяців тому +4

      @@Samadhifernando-zp8ybithin oayava mention karala comment karala nane, monavada me vage gon replies dala baraporoththu venne? Avadaneda illanne? Onna dunna

    • @SaiKrishnaskph
      @SaiKrishnaskph 8 місяців тому

      මල් 'නැති' තැන්

  • @priyanthiperis6740
    @priyanthiperis6740 8 місяців тому +104

    මේ උයනේ උනත් මල් නැති තැන් තියනවා..ඔබ නොමැති උනත් තාමත් මං ඉන්නවා…. I Felt it…..🤍

  • @kevinxvibes
    @kevinxvibes 8 місяців тому +59

    Bliss❤

    • @SGMTunes
      @SGMTunes  8 місяців тому +6

      😊😊❤

  • @aanmaleesha4831
    @aanmaleesha4831 8 місяців тому +12

    me melody eka. ...😙😙
    Attatma meknm pissuwak. ... 😙😙😙😙😙

  • @nalijay9461
    @nalijay9461 8 місяців тому +29

    පද රචනය, සංගීතය ,කටහඬ ඔක්කොම මාරම ලස්සනයි 😍😍♥️♥️

    • @lasithajayaneththiarachchi1283
      @lasithajayaneththiarachchi1283 8 місяців тому +2

      ඔබේ වටිනා comment එකට බොහොම ස්තුතියි ❤.

    • @nalijay9461
      @nalijay9461 8 місяців тому

      @@lasithajayaneththiarachchi1283 ❤️❤️😊

  • @NimsaradilshanOfficial
    @NimsaradilshanOfficial 8 місяців тому +415

    Hanage Vois එකට ආස අය කෝ ❤🔥

  • @Udith_Thathsara-r88
    @Udith_Thathsara-r88 9 днів тому +2

    මෑත කාලයේ ඇසූ සොඳුරු ගීතයක්. මියුසික් වීඩියා ්එකක් ලස්සනයි. ජාත්‍යන්තර මට්ටමේ හොඳ වැඩක්. ජය !

  • @talkie8349
    @talkie8349 8 місяців тому +64

    මේ ගීතයේ lyric කරපු කෙනානම් අනිවාර්යයෙන්ම අනර්ඝ ගනයේ කලා හදවතක් ඇති කෙනෙක් වෙන්න ඕන❤

  • @Kasuniimalsha
    @Kasuniimalsha 8 місяців тому +52

    මට දැනුණ විටත් නොදැනුන බව දන්නවා... lyrics i felt it🥺🙉🦋💕

  • @sandarekajayamali8001
    @sandarekajayamali8001 7 днів тому

    හරිම ලස්සනයි නංගි.ඔයා වගේම සිංදුවත්.මේකෙන් ලොකු motivation එකක් ලැබෙයි අපේ රටේ සංචාරක කර්මාන්තෙට👍
    Soproud.❤good luck

  • @Asnisrilinali
    @Asnisrilinali 8 місяців тому +15

    හනාගෙ වොයිස් එක නම් පිස්සුවක් පට්ට❤❤❤❤❤😮 1:04

  • @kavidudilshan5528
    @kavidudilshan5528 8 місяців тому +86

    " සද එලිය යටත් හදවත් ගිනි ගන්නවා " ඒ ටික 😍

  • @SWH-i5z
    @SWH-i5z 8 місяців тому +6

    Eka parakata wada onima kenek ahai aniwaren ❤️🥺 addicted

  • @DanagiriGala
    @DanagiriGala 8 місяців тому +124

    හනාගේ වොයිස් එකට ආස ආය ලයික් කරන්න ❤❤❤ ලිරික්ස් මියුසික් ගැම්මක් තමා එකෙන්ම...

  • @SitharaSewmini-eo9dn
    @SitharaSewmini-eo9dn 8 місяців тому +29

    මේ උයනෙ උනත් මල් නැති නැන් තියෙනවා...
    නුඹ නොමැති වුනත් තාමත් මං ඉන්නවා...
    I felt it🥺🤍
    You are amazing:)

    • @SGMTunes
      @SGMTunes  8 місяців тому +2

      Thank You ❤

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 6 місяців тому +7

    Melody එක නම් superb ❤

  • @JanithWickramage-vb4mw
    @JanithWickramage-vb4mw 8 місяців тому +19

    මේක ලංකාවේ මීලග හිට්ම හිට් එක ❤❤ සුපිරි ආදරේයි SGM..❤❤

  • @Jaltiya
    @Jaltiya 8 місяців тому +13

    Woww....සුපිරි එකෙන්ම මේක ට්‍රෙන්ඩින් වන් වෙනවා...තුන් දෙනා ගිනි ගින්දර වගෙ ඉතින් එකෙන්ම....❤❤❤

  • @EshmiAvekshika
    @EshmiAvekshika 2 місяці тому +1

    Nuba නොමැති වුණත් තාමත් mama innva.❤

  • @MalshaHettiarachchi4959
    @MalshaHettiarachchi4959 8 місяців тому +13

    "මට දැනුන විටත් නොදැනුන බව දන්නවා" i felt it 🙂 She told my story 🥲

  • @EshalPerera
    @EshalPerera 8 місяців тому +24

    Lyrics + Melody + Music + Voice = Magical Creation ❤
    SGM නම් ඉතින්.ེ 😩🔥
    “මේ උයනේ උනත් මල් නැති තැන් තියෙනවා".. ❤️‍🩹

    • @SGMTunes
      @SGMTunes  8 місяців тому +1

      Thank You ❤❤

  • @cartoon_box-p8h
    @cartoon_box-p8h 3 місяці тому +1

    සඳ එළිය යටත් හදවත් ගිනි ගන්නවා ❤️🙂

  • @chanukajayasinghe
    @chanukajayasinghe 8 місяців тому +18

    මේ උයනේ උනත් මල් නැති තැන් තියෙනවා....I felt it😢❤

    • @SGMTunes
      @SGMTunes  8 місяців тому +1

      Thanks ❤

  • @UdeshBathiya
    @UdeshBathiya 8 місяців тому +38

    මේවනේ ලිරික්ස් ❤❤ ලසියා දිල්ශාන් අයියා හනා වාවූ...ට්‍රෙන්ඩින් වන් තමා එකෙන්ම...

  • @username_sp
    @username_sp 8 місяців тому +3

    සද එළිය යටත් හදවත් ගිනි ගන්නවා !!! 🥺❤️‍🩹🙌🪄

  • @pamudithalakshan5686
    @pamudithalakshan5686 8 місяців тому +10

    Woww patta ❤❤ මේක නම් හීට් වෙනවා එකෙන්ම ආදරණියයි ආදරේයී සෆා..❤❤ කොලීටී වොයිස් මෙවා තමා...ට්‍රෙන්ඩින් වන් තමා එහෙනම් ❤🥰

    • @SGMTunes
      @SGMTunes  8 місяців тому

      Thank You ❤

  • @Dil-sr
    @Dil-sr 8 місяців тому +3

    මට දැනුනු විටත් නොදැනුනු බව දන්නවා
    සද එළිය යටත් හදවත් ගිනි ගන්නවා😖💔
    I felt it💯

  • @UpekshaDananjani-ro5kp
    @UpekshaDananjani-ro5kp 4 місяці тому +1

    ලස්සනයී නංගිගෙ කටහඩ . ගොඩාක් දුර යන්න ඔයාට ශක්තිය ලැබෙවා. ❤❤❤🎉

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 8 місяців тому +84

    Love This❤

  • @punyajayasundara4613
    @punyajayasundara4613 6 місяців тому +4

    පිස්සුවක් ❤ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ😢

  • @derikrukshan3348
    @derikrukshan3348 8 місяців тому +2

    සද එළිය යටත් හදවත් ගිනි ගන්නවා , හදවත පතුලටම කතා කරන ලස්සන වචන ටිකක් ❤❤❤

  • @RashiDikkuburage
    @RashiDikkuburage 8 місяців тому +8

    ඒ සින්දුවෙ තීන්නේ වෙනම රහක් ෆ්ට් ලස්සනයි ❤

    • @SGMTunes
      @SGMTunes  8 місяців тому

      Thank You ❤

  • @madusankharomesh921
    @madusankharomesh921 8 місяців тому +10

    සඳ එළිය යටත් හදවත් ගිනි ගන්නවා 🤍

  • @anjalikarunanayaka
    @anjalikarunanayaka 5 місяців тому +2

    "මට දැනුනු ව්ටත් නොදැනුනු බව දන්නවා...සද එළිය යටත් හදවත් ගිනි ගන්නවා..😔💔"

  • @LakshiniMadhusha
    @LakshiniMadhusha 8 місяців тому +104

    මේ උයනේ ට්‍රෙන්ඩින් වන් වෙනවා කියන අය කෝ..❤🥰🥰 සුපිරි ඉතින් එකෙන්ම SGM වැඩක් කලොත් ?ක්ම තමා

    • @thilinasusantha3343
      @thilinasusantha3343 8 місяців тому

      Me song eka pat gala trending wenawa aya balannako ❤❤❤

    • @hanashafa
      @hanashafa 8 місяців тому +2

      ♥️ thank you

    • @Samadhifernando-zp8yb
      @Samadhifernando-zp8yb 8 місяців тому

      SGM වැඩක් කලොත් හනාගෙ රෙද්ද ඇගේ නෑ 🤐

  • @AmilaMusicStudio
    @AmilaMusicStudio 8 місяців тому +8

    මේකනම් වෙනම vibe එකක් 🥹😍❤️

  • @OrSanjeewa-gs9ye
    @OrSanjeewa-gs9ye 6 місяців тому +1

    මගෙ කැමතිම ගායිකාව ඔයා වෙන්නෙ මේ හින්ද තමයි අක්කේ මාරම feeling සින්දුවක් ❤❤❤❤

  • @SDB9910
    @SDB9910 8 місяців тому +7

    ඇත්තටම ගොඩක් ලස්සනයි

  • @kavindya_7997
    @kavindya_7997 7 місяців тому +3

    නුඹ නොමැති වුවත් තාමත් මං ඉන්නවා 😞❤️‍🩹📌️

  • @thiliniupeka1099
    @thiliniupeka1099 7 місяців тому +1

    එක නම් සුපිරි ..හරි ම ලස්සනයි එක අහනකොට අමුතු හැගිමක් එන්නේ ..❤️❤️❤️

  • @KiraYagami-kz4th
    @KiraYagami-kz4th 5 місяців тому +7

    Isn't it just... Amazing? This song was released while I am breaking up with someone. I think universe just sang my feelings.😊😊😊😊

  • @邀請函-u6q
    @邀請函-u6q 8 місяців тому +5

    එක මාරයිනේ 1 පාරයි ඇහුවේ තවා තවා අහන්න හිතෙනවා

  • @Pamudi2007
    @Pamudi2007 6 місяців тому +1

    නුඹ නොමැති වුණත් තාමත් මන් ඉන්නවා ❤ I felt it

  • @tharkndudilshan8338
    @tharkndudilshan8338 8 місяців тому +6

    හනාගෙ සිංදු ඔක්කොම ලස්සනයි 🥺💐

  • @AsithMusick
    @AsithMusick 8 місяців тому +4

    ජය නංගා ❤ Anything For you cuddh 🎉

  • @NimalkaLakmini91
    @NimalkaLakmini91 6 місяців тому +1

    Ohu nomethi unath thawamath mama innawa 💔
    Sanda eliya yatath hadawath gini gannawa..💖💖💖💖

  • @janakaprashath
    @janakaprashath 8 місяців тому +4

    සඳ එලිය යටත් හදවත් ගිනි ගන්නවා 💙💙

  • @SithuraDasun-yc6zo
    @SithuraDasun-yc6zo 8 місяців тому +8

    සද එලිය යටත් හදවත් ගිනි ගන්නවා....කොහෙන්ද යකො මේ වචන එන්නේ...සුපිරියක් මේක නම්

  • @MeedumHansi
    @MeedumHansi День тому

    Hanata me tharam lassana voice ekak thiyeddi ai samahara thanwala thamanta nogalapena sindu kiyanne .kiyala man hithanne❤

  • @ChaMa-kw2lm
    @ChaMa-kw2lm 8 місяців тому +4

    HANA අක්කී ඔයා තනිකරම Brand එකක්...❤❤

  • @madushiDanushka
    @madushiDanushka 8 місяців тому +10

    කාලෙකින් ඇහුව ලස්සන සින්දුවක්.melody lyrics වල අමුතුම feel එකක් තියනවා.❤❤

  • @aselawimukthi7503
    @aselawimukthi7503 7 місяців тому +1

    සදඑලිය යටත් හදවත් ගිනි ගන්නවා...🎸🎸🎸.. (මාර ලස්සනයි❤❤ )

  • @thisaradulanjana
    @thisaradulanjana 8 місяців тому +23

    Gemmk ❤🎉

  • @ahikls
    @ahikls 8 місяців тому +11

    මේ උයනේ උනත් මල් ඇති තැන් තියනවා...🥺❤

  • @SuccessAsia-o5k
    @SuccessAsia-o5k 5 місяців тому +1

    ඒ music එකනම් පිස්සුවක් 💆‍♂️

  • @krishanpradeep1297
    @krishanpradeep1297 8 місяців тому +4

    සඳ එළිය යටත් හදවත් ගිනි ගන්නවා...
    ඔබ නොමැති වුනත් තාමත් මම ඉන්නවා...

  • @DrivenDreams_sky
    @DrivenDreams_sky 8 місяців тому +6

    සද එලිය යටත් හදවත් ගිනි ගන්නවා !

  • @NipuniIshara-l3s
    @NipuniIshara-l3s 6 місяців тому +2

    Global dakinna ona kenek thama hana your song very beautiful and amazing good job akki love you❤❤❤❤

  • @Dinu_018
    @Dinu_018 8 місяців тому +14

    Next hit song🌟❤️

  • @Shanjp2002
    @Shanjp2002 8 місяців тому +10

    ❤දැන්නම් මේක ආසම සින්දුව වෙලා තියෙන්නෙ🙂 හැමතිස්සෙම මිමිනෙනව සින්දුව❣️හරිම ලස්සනයි හනා මේ වගේ ලස්සන සින්දු දිගටම කරමු❣️🌠💜

  • @dinukajayasinghemusic
    @dinukajayasinghemusic 7 місяців тому

    Good job nangi ❤

  • @nethuakashi432
    @nethuakashi432 8 місяців тому +3

    හඳ එළිය යටත් හදවත් ගිනි ගන්නවා 😊

  • @AIKolla
    @AIKolla 8 місяців тому +51

    සින්දුවෙ වචනයක් වත් මතක නෑ වීඩියෝ එක බැලුම්වම

    • @Samadhifernando-zp8yb
      @Samadhifernando-zp8yb 8 місяців тому +5

      රෙද්ද ඇගේ නැති ගීතයක් ලග ලගම බලාපොරොත්තු උනා හනාගෙන් 😂

    • @wihanganimnada4588
      @wihanganimnada4588 8 місяців тому

      ​@@Samadhifernando-zp8ybඅපෝ ඔයාලා වගේ ගොඩයො නම් 🤮

    • @avishkaofficial54
      @avishkaofficial54 8 місяців тому +12

      රෙද්දෙන් මිනිස්සු මනින ගොන් හුත්තියො..😂 උබට ඔහොමවත් පුලුවන්ද ​@@Samadhifernando-zp8yb

    • @Samadhifernando-zp8yb
      @Samadhifernando-zp8yb 8 місяців тому

      @@avishkaofficial54 තමුසෙ තමුසෙගෙ අම්මට කතා කරන විදියට මට කතා කරන්න එපා. මට නමක් තියෙනවා.

    • @ශශිනි
      @ශශිනි 8 місяців тому +2

      ​@@avishkaofficial54ටිපර් උනේ ඇයි😂

  • @NilukaPriyadarshani-mx6py
    @NilukaPriyadarshani-mx6py 7 місяців тому

    Me uyane unath mal nathi than thiyanva ....... oba nomathi unath thamath innva .... 😢
    මාරම ලස්සනයි ❤
    කොච්චර අහව්වත් එපා එපා වෙන්නෙ නහ