Neth Fm Unlimited History 204

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 31

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft 2 місяці тому

    ඔබ තුමා කියන එක සම්පුර්ණ ඇත්ත. වෙන ජාතියක් ලඟ වැඩ කරනව නම් මුලින්ම ඔවුන්ගෙ සිතුම් පැතුම් ඉගෙන ගන්නම ඕන. මමත් මේ රටේ වැඩ කරනකොට නිතරම ගැටුම් ඇතිවුණා මෙතන අය සමග. පස්සෙ මමම හිතල ඒ අයගෙ සිතුම් පැතුම් මොනවද කොහොමද කියල ඉගෙන ගෙන ඒ අනුව වැඩ කරගෙන ගියා. ඉබේටම ගැටුම් නතර වෙලා ඉතාම සුහදව වැඩ කරගෙන නිදහසේ ඉන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි වැටුප පවා වැඩිකරගන්න පුළුවන් වුණා 😃

  • @srimamangalika9684
    @srimamangalika9684 6 місяців тому +3

    බොහෝම ස්තුතියි සර් .
    එකින් එකට ගෙන පැහැදිලිව දැනුවත් කිරීම ගැන ❤❤❤

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 6 місяців тому

    මෙ වැඩසටහන මුල ඉදලා බැලුවා ලස්සනට පැහැදිලි කරනවා❤❤❤❤❤

  • @sudathbandara9745
    @sudathbandara9745 4 місяці тому

    👍👍👍🙏🙏🙏👏

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 3 місяці тому

  • @ranjitwimaladasa5839
    @ranjitwimaladasa5839 6 місяців тому

    සාකච්චා වලට අදාල පොත් පත් ගැනත් විස්තර කරන්න

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 6 місяців тому

    Thank you so much sir

  • @allhuman8118
    @allhuman8118 5 місяців тому

    දිඹුලාගල ාාසල්ලිපියමොකද මාමෙ

  • @nayanaweihena7859
    @nayanaweihena7859 6 місяців тому +2

    ලන්දේසි යන වචනය සකස් වීම හා බිදීයාම ගැන අදහසක් මා තුලද ඇති විය. දැනට මා පදිංචි වී සිටින්නේ එක්සත් රාජධානියේ වුවද මා වසර දහඅටක් පදිංචිව සිටියේ ඉතාලියේ යි ඔවුන් බොහෝ විට විවිධ ජාතීන් හදුන්වන්නේ රටද සම්බන්ධ කරමින් පහත දැක්වෙන ලෙසයි .
    ශ්‍රීලාං කිකයිනන් ---ශ්‍රීලංකේසේ
    පුංශ ජාතිකයන් --ප්‍රfන්චේසේ
    ඉංග්‍රීසි ජාතිකයන් --ඉංග්ලේසේ
    ඕලන්ද ජාතිකයන් -- ඕලන්දේසේ
    මෙය උදාහරණ කීපයක් වුවද තවත් බොහොමයක් ඇත.
    ඉතාලියේ ⁣ මෙන්ම ඕලන්ද ජාතිකයන් තමුන් හදුන්වා දීම ඕලන්දේසේ කීවා ව්යහැක.මෙය බිදී යාමෙන්
    ඕලන්දේසේ ----ලංදේසේ--ලන්දේසි වූවාදැයි මට සිතේ .මා නිවැරැදි දැයි මා නොදන්නා නමුත් මේ අදහස් මහාචාර්ය තුමා වෙත ඉදිරිපත් කරමි .මා නයනා වැයිහේන .එක්සත් රාජධානියේ සිට.

    • @dulajmadushan6206
      @dulajmadushan6206 6 місяців тому

      ඔව් ඔබගේ ප්‍රකාශය සමග මාත් එකග වනවා...මන්ද ඔය ලෙසටම මාත් ඔහුන්ගේ උච්චාරන අහලා තියනවා...මා දැනට රොමනියාවේ සිටින අතර ඔහුන් ශ්‍රී ලාංකිකයන් හඳුන්වන්නේ සිරිලංකා ඕම් (ඕම් යනු මිනිස්සු )කියන අර්ථය රොමනියා භාශාව තුල දේ...

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 6 місяців тому

    👍🙏👑🇱🇰👑🙏👍

  • @srimalrathnayaka1585
    @srimalrathnayaka1585 6 місяців тому

    ❤❤❤❤

  • @tharangasudarshana6806
    @tharangasudarshana6806 6 місяців тому

    👍👍👍👍❤❤❤❤

  • @Thilak-n5c
    @Thilak-n5c 6 місяців тому

    සොඳ ගුන ජොන් ඩොයිල් මෙදිසා මහතුන්ට
    වැන්දගෙන දුක කියමි පිහිටක් ලෙබ
    ගන්ට

  • @allhuman8118
    @allhuman8118 5 місяців тому

    අර්‍යන්? මහාසම්මත මනුරජු ගැන කියමු
    අපෙ පෝරුව චාරිත්‍ර අෂ්ථක ගැන බලමුද

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 6 місяців тому

    Good example. Ranil political pimmpiya

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 6 місяців тому +1

    Great explain well done

  • @chammipradeep2331
    @chammipradeep2331 6 місяців тому

    👍🏻👍

  • @malithfernando4791
    @malithfernando4791 6 місяців тому

    🎉Great

  • @Shivanth123
    @Shivanth123 6 місяців тому +1

    ලන්දේසීන්ව හදුන්වන්න අදටත් පාවිච්චි කරන වචනයක් තමයි හොලන්දෙස් නැත්නම් හොලැන්ඩිෂ් කියන වචනය. හොලන්දෙස් කියන වචනය හොලන්දේසි ලන්දේසි වුනා වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

  • @eroshshaman3743
    @eroshshaman3743 6 місяців тому

  • @rohanchandana1619
    @rohanchandana1619 6 місяців тому +2

    Jrගෙ පවුලෙ එවුන්‍ තමා පාවා දුන්‍නෙ

  • @namaljayaweera5104
    @namaljayaweera5104 6 місяців тому

    🙏

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 3 місяці тому