After a longtime exactly to the point “Bavanawa kawadawath kirimak nova .eyea weemaki” darshanaya pahadili vena tharamatama bavanava ibetama vei. Sathiya nirayasawe.🙏🙏🙏🙏🙏 namaskarawewa swameenwhanseta !🙏🙏
Indika did raise great questions. The answers from Bhante are not very clear. the following questions were not answered. What is Samatha? What is Samadhi? What is Vipassana? What is the difference between Jhana Sutta and Samadhi Sutta? How Satipathana can be directed towards Samatha or Vipassna? Why Bhante reject 37 factors of enlightenment? I think Ven. Vangisa also in one extreme.
මට හිතෙන්නේ බුද්ධ කාලේ වගේම අසූ මහා ශාවකයින් බිහි වෙලා වගේ..එකම නිවන් මගක් ගැන විවිද අයුරින් .....තවත් බොහෝ ස්වාමීන් වහන්සේලා ඇති....වන්ගීස හිමි. ඤානවීර හිමි. සමන්ත භද්ද හිමි ආනන්දසිරිහිමි...එකම මගක විවිද හඞ...තෙරැවන් සරණයි..
👍🏾
Why kotuwe podda,
බොහෝම හරි මමත් විශ්වාස කරන ව , දැනෙන්නේ එහෙමයි
ජීවිතය සිහිනයක් කිවාට ඒක හොදටම තෙරුනේ ඔබ වහන්සේගේ දේශනා වලින්🙏
ස්තුතිය අදහස් දැක්වීමට
ඒකනම් ඇත්ත
ඔබවහන්සේගේ දාර්ශනික අවබෝධය අපව අසුවී සිටි රාමුවලින් නිදහස් වී සත්‍ය ගවේෂණයට මග හෙලි කරගන්නට අවස්තාව උදාකර ගත්තා . මනස්ගාත වල හිරවී සිටින පින්වතුනි මේ ලෝකෝත්තර මග බුද්ධ්මත්ව තේරුම් ගනිත්වා .
බලාගෙන හිටියේ එනකම් උන්වහන්සේගේ ප්‍රෝග්‍රෑම් එකක්. ❤
Niwaradi Niwan maga wathaganna men...
ඔබ වහන්සේට බොහෝම පින් ඔබ වහන්සගේ දේශනා ශ්‍රවණය කිරීමට ලැබීමෙන් මහත් පීඩාවකින් නිදහස් වීමට හැකි විය.
Seba nivana avabodauna jayave himiyani
වන්දනීය , පූජනීය ස්වාමින් වහන්සේ ගේ දහම් පණිවිඩ /සද්ධර්ම දේශණා නිරතුරුවම අහන්න ලබේවා !.සාදු ! සාදු ! සාදු ! 🙏 🙏 🙏 තෙරුවන් සරණයි !!!.🌼🌼🌼
සත්‍යා විලෝග් ඉතාම හොඳ නාලිකාවක්..දිගුකල් දිනේවා..
අාසාවෙන් හිටියෙ වංගීස හාමුදුරුවන් ගෙ සාකච්ඡාවක් අහන්න.. 🙏🙏🙏
ජයවේවා සුසන්ත මහත්තයා..
ස්තුතිය .ඔබසැමටත් ජයවේවා
This is excellent explanation. Best explanation to the path is pointed out if someone listens to it carefully ❤
මේ වැඩේ දිගට කරගෙන යන්න ඔයාලට ශක්තිය ලැබේවා... ගොතටුවේ රේවත ස්වාමීන්වහන්ස සමගත් සංවාදයක් කරන්න බලන්න ඉස්සරහට... මේ වැඩේ සුපිරි සුසන්ත මහත්තයා...
💙💙💪🙏🙋
ඔබසැම මාගේ සක්තියයි .
ස්තුති බොහොම ..
සුසන්ත මහත්මයාටත් , ඉන්දික තොටවත්ත මහත්මයාටත් , අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත්...
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
ස්තුතිය ...ඔබතුමාටත් බුදු සරණයි
ගොතටුවේ රේවත ස්වාමීන් වහන්සේ සමගත් සංවාදයක් කරන්න !
🙏🙏🙏🌟🌟🌟🙏🙏🙏
A hamuduru hodai
Aniwarenma e swaminwahasege wedasatahanakuth karanna bs
Aniwaryen
Aniwaren
නිවනේ සැබෑම ස්වභාවය දේශනා කරන ස්වාමීන්ද්‍රයන් ට දිගාසිරි ....🙏🙏🙏🙏
පුදුමා කාර සතියකින් වැඩ සටහන ඇතුලතම දේශනාව සිදුකරන ස්වාමීන් වහන්සේ නමක්
බොහෝම ස්තුතියි සුසන්ත මහත්තයෝ. සියල්ලන්ගේම දහම් ඇස් අවදි වේවා!!! ඉතා හරවත් සංවාදයක් කියල හිතෙනව. ඉංදික මහතාට ත් සුසන්ත මහතාට ත් වංගීස හාමුදුරුවන්ට ත් දීර්ඝායුශ ලැබේවා!!!🙏🙏🙏🙏🙏
ස්තුතිය අදහස් දැක්වීමට
බොහොම පිං අපේ හාමුදුරුවනේ මේ කරන වැඩ සටහනට සැබෑ දහම් පනිවිඩය ලෝකයාට දේශනා කරනවාට
පොතේ කරුනු වලින් බන කීමයි, අවබෝධ කර දේශනා කිරීමයි , වෙනස හදුනගන්න හොඳ අවස්තාවක් , 👍👍👍🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ සසර ට තිත තැබූ බව නම් පැහැදිලි යි.
ජයෙන් ජයම වේවා. මේ වැඩසටහන් ඉදිරියටත් කරගෙන යාමට. ඔබ දෙපලට ශක්තිය ලැබේවා.හැමෝටම තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
ඔබතුමාටත් බුදු සරණයි ස්තුතිය අදහස් දැක්වීමට
🌹🌹🌹🌹
🙏🙏🙏
සාදු සාදු සාදු
ගෞරවණීය නමස්කාර වේවා ...
මුණිවරයාණෙනි
තව්ත් විදියකට කියනවා නම් ඉංදික තමන්ගෙ අවශ්‍ය තාව වෙනුවෙන් ස්වාමීනන් වහන්සේලා ඇතුලු සියලු සම්පත් ධාරීන් භාවිතා කිරීමක් කියා සිය්ල්ලො නුවණින් බලා අවබෝධ කර ගනිත්වා.....මම, තුශාර
විශිෂ්ටයි ! බොහොම ස්තූතියි මේ වැඩසටහනට සහය දුන් සැමට !
🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🙏🙏🙏🙏🙏
සුසන්ත මහත්තයා ඉන්දික මහත්තයා සමග කරන වැඩ සටහන වටිනවා.තෙරුවන් සරණයි.,.
ස්තුතිය අදහස් දැක්වීමට
සාදු ....සාදු .....සාදු ....
සාදු! සාදු! සාදු! 🙏🙏🙏
නමස්කාර ෙව්වා මුණිවරයාණනි !
අපේ ස්වාමීන්වහන්ස ... 🙏🙏🙏🙏🙏 ආදරෙයි....
ඉන්දික මහත්තයා. මේ සංවාදය කළ නොහැක අධ්‍යාපනයෙන් පමණක්. දීයාපනය ඉතා අවශ්‍යයි. මේ සංවාදයට ඔබව ඉතාමත් අවශ්‍යයි. එකයි මගේ අදහස එකතු කළේ. මා වැරදි නම් පිළිනොගන්න. ඔබ අහන ප්‍රශ්න වලින් මට හැඟුණු කරුණක්.
ඇගිලි ගනිමින් බලා සිටි සාකච්චාවක් 👍
Sriyani wijesekara sadu sadu sadu!!!Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
Hamuduruwane mundenna mithya drustikayo oba wahansege watina kalaya aparade
මමත් වලස්මුල්ලේ අභය හිමිව පිලිගන්න ඒ මාර්ගය අනුගමනය කරන කෙනෙක්.වංගීස හිමිට අනුව අනුව දැහැන් වැඩීම හා වලස්මුල්ලේ හිමි සරන යාම සාමූහික මෝහනය නම් මං ඒ මෝහනයට කැමතියි.මොකද මං සැබෑ නිවීම අත්වින්ද කෙනෙක්. වෙන කිසිම නමක්ට බැරිවුනා.ලෝකය පිලිබද සත්‍ය උන්වහන්සේ තරම් හොදට මට කියාදෙන්න.. එ පිනම ඇති උන්වහන්සේ ට නිවන පූර්ණය කරගැනිමට..
Nidahas manasa vidarshanawe thothannak bawa mun wahanseta notherana patai
@@chandrarajapaksha9826 😊 අපි බලමු.ඊළග වතාවෙ ඉන්දික එක්ක මොනවා කියාවිද කියලා.දැහැන් නොවැඩෙන සමහර අයත් ඒ ක්‍රමය ප්‍රතික්ෂේප කරනවානේ..
සමුච්චේදන ප්‍රහාණය සහ ව්ශ්ක්ම්බන ප්‍රහාණය අතර වෙනස 58 වෙනි විනාඩියේදී පැහැදිලි කිරීම අපහැදිලියි.
අපේ කල්‍යානමිත්‍රයන් වහන්සේට දීර්ඝායුෂ සහ නිරෝගී සුවය ලැබේවා.
නියම වැඩක් theruwan saranai ...
Atishaya siyum wu satara upaadaanayata hasuwana saha naupadaanayata upakaari wana bhawana yana me deka indika ge vicharaya tula pinwath swaminwahanse menevin apata awabodha wana lesa pahada demin janappriyatwaya, laabha, kiithi,prasansa, nobala idiriyata yanna ki katawa tula gemburu deyak eta. Niya pitata gath pas pide upamawa anuwa sitiya heki. Akuru ate pada tune sutraya awabodha kara praayogika wima lehesi pahasu nowe. Satya vlogs Obalat aarthika shaktiyath, niduk nirogi digaau wewaaa jayawewaaaa patmin pinwath swaminwahansetath anugrahaya dekwu pinwath mahath maatath niduk nirogi digaau wewaaa.....
ඔබ වහන්සේ විතරයි දැනට නිවෙරදි මාර්ගය දේශනා කරන්නේ , ඇත්තටම සතුටු යි, අවුරුදු 12ක් සැබැ බුද්ද දර්ශනය හෙව්වා , එක හොයාගත්තා , ඒ මාර්ගය නැවත ඇහෙන කොට, සතුටු යි , සාදු සාදු සාදු සාදු , 🙏🙏මීමුරේ ධම්ම වංශ හිමියන් , හා ඔබ වහන්සේ විතරයි මේක පැහැදිලි කරන්නේ , මීමුරේ හිමියන් , නිහඬ ව ,පිරිනිවන් පෑවා , අනික් සියලුදෙනා හිංදු භාවනා කවලම් කරගෙන තියෙන්නේ .
මට දැනෙන්නේ සමාධිය යනු එක්තරා මට්ටමක මුලාවකින් තොරව සිටින සිහිය එළඹ සිටින ස්වභාවයකි.ආනාපානසතිය වැඩීමෙන් කෙලෙස් යටපත් වන නමුත් එයද මුලා ස්වභාවයක් බව වැටහීම තුලින් එය අත හැරේ.එවිට එය සමාධි ස්වභාවයට යාමට උපකාරී වේ.මේ සියල්ල සිතින් නොව සිහියෙන් කල යුතු නිසා විදර්ශනාවෙන් ම මෙය විමසිය යුතුයි.අපට කල හැක්කේ පතික්ෂේප කිරීම නොව මුලා නොවී සිටීම පමණි.මා විශ්වාස කරන්නේ සියලුම අවබෝධ වන මනසක් ඇති පුද්ගලයෙක්ට මෙය කල හැකි බවත් එයට කල යුත්තේ මැදිහත් සිතින් සිහිය පවත්වා ගෙන සිටීමත්ය.එවිට මෙම කියන සියලුම ධර්මයන් ආයාසයකින් තොරව අපට අවබෝධ වන බව මාගේ අදහසයි.
සුසන්ත මහතා ඉන්දික මහතා සමඟ මෙම වකවානුවේ ම මෙවැනි අදහසක් පහළ වී ධර්මය පිළිබඳ කතිකාවතක් ගෙනහැර දැක්වීමට ස්තුති වන අතර ඉහතදී කතා කරවු ඥානයන් පිළිබඳ බුදුරදුන් ගේ විග්‍රහය කුමක්ද යන වග පිළිබඳ ධර්ම කතිකාවතක් ගොඩ නගන මෙන් කාරුණිකව ඉල්ලමි.
Mage awabodayath eayamai.ealabe siheya thebe nam yatharthayta pamene. Meyata kisudu sapekshathawak awashyz natha.mepamana wachana harabayak awashya wanne natha.
ඉතා වටිනා ධර්ම සාකච්ඡාවක්. නමස්කාර වේවා උතුම් සංඝරත්නයට !
අවබෝධ කලාට හැම කෙනෙක් ට ම ඔහොම පැහැදිලි කරන්න බෑ , ඔබ වහන්සේ දේශනා හැකියාව විශිෂ්ට යි , 🙏🙏🙏
ජීවිතය සිහිනයක් කිවාට ඒක හොදටම තෙරුනේ ඔබ වහන්සේගේ දේශනා වලින්
වැඩසටහන කල ඔබ සැමට බොහොමත්ම පින්.
ස්තුතිය අදහස් දැක්වීමට
සාදු සාදු සාදු.... තෙරුවන් සරණයි...
ස්තුතිය
භාවනාව කියන්නේ, භාවිතය
බහුලිකතය, භාවිතාකල යුත්තේ මොකද්ද , බැහැර කළ
යුත්තේ මොකද්ද , කියන එක
අවබෝද කර ගැනීම තමයි
භාවනාවේ මුලික අවබෝධය.
වර්තමාන මොහොතේ සිතට
ඇතිවන සිතිවිල්ල , වීත රාගී,
වටිනවා
Niyamai vade digatama karagena yanna saktiya ධෛර්යය labeva..
ඔබගේ වහන්සේ කියන දේ හරියට ම හරි. මමත් අභය ස්වාමීන් වහන්සේගේ දින 14ක භාවනා වැඩසටහන ට සහභාගී වූ කෙනෙක්. මටත් ඔය දේම හිතුනා. බයත් හිතුනා මිනිස්සුන්ට පිස්සු හැදේවි කියලා. එකම දේ යළියළිත් කියනවිට ඕනෙම දෙයක් ඒ විදියටම පේන්න ගන්නවා නේද කියලා හිතුනා. කට්ටඩියෙක් ආතුරයා නටවන්න කරන උත්සාහයත් මේ වගේ කියලා හිතුනා. මට ආයෙමත් බයත් හිතුනා මම මේ හිතන දේවල් වලින් පවු පිරේවි කියලා. ඒ අදහස යටපත් කරගෙන භාවනා කරන්න උත්සාහ කලත් හරිගියේ නෑ. අත්දැකීම් අහන වෙලාවේ කියන දේ වලින් තවත් තහවුරු වුණා. සමහරු බැලුම්බෝලයක් ඇතුලෙ ඉන්න බවක් තේරෙනවා කියනවා. ටෝච් එලියක් වගේ ආලෝකයක් එනවා කියනවා. කොහොල්ලෑ ගුලියක් පෙරලෙමින් යනවා පේනවා කියලා කියනව. රෑට නින්ද ගියෙත් නෑ ඒදේවල් කාලයක් තිස්සේ මතකයට එනවා. ඔබ වහන්සේ ගේ දේශනා ඇහුවට පස්සේ හිතේ බරක් නැතුව නින්ද යනවා. මම නිතරම ප්‍රා ර්ථනා කරනවා අභය ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට මේ දහම අවබෝධ වේවා කියලා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! උතුම් නිවන් සුව ලැබේවා. සාදු සාදු සාදු.
අභය හිමි නමි ඉතා ගුණගරැක ප්‍රංඥාවන්ත හිමි නමක් ඒත් බාවනා අත්දැකිමි කියන අය නමි සියයට අනූවක් කියන්නේ බොරැ ඒ අත්දැකීම් කියපු අය අද හොයාගන්නත් නෑ අභහ හිමි හැරදමා ගිහිල්ලා .සමහරවිට රහත්වෙලාද දන්නේ නෑ.??? සමහරැ කියන්නෙම තමන් ගැන ලොකුකමි තමයි. මමත්වය පිරිලා උදාහරණ ඕනතරමි දෙන්න පුළුවන්..උසස් කියන රැකියාව කරන අය බලෙන් ඇවිත් පලමුව තමා ගැන දිර්ඝ වර්නනාවක් කරල බාවනාව ගැන බොරැ ටිකක් කියනවා එලෙසම සෑබෑවටම සෑබෑ අද්දැකිමි කියන සත්පුරුෂයනද සිටිනවා..
@@ramalikulasinghe2915 අභය ස්වාමීන් වහන්සේ හොඳයි. උන්වහන්සේ ගේ දේශනා වලින් තමයි මම දහමට යොමු වුණේ. නමුත් උන් වහන්සේ ටත් හෘදයාබාධ ඇති වුන දවස්වල දැහැන් පිරිහුණු බව කියලා තිබුනා. අවුරුදු ගානක් දැහැන් වඩලත් එහෙම නම් එය තවදුරටත් කිරීම නිශ්ඵල දෙයක් නේද. බොහෝ දෙනෙක් දැහැන් ලබා ගැනීමට තමයි භාවනා වැඩසටහන ට සම්බන්ධ වන්නේ. ඒ නිසයි ඒ අයට මනෝ විකාර පේන්නෙ. ඒ වෙලාවෙදි ඒව මනෝ විකාර කියලා උන්වහන්සේ කියන්නෙ නෑ.
After a longtime exactly to the point “Bavanawa kawadawath kirimak nova .eyea weemaki” darshanaya pahadili vena tharamatama bavanava ibetama vei. Sathiya nirayasawe.🙏🙏🙏🙏🙏 namaskarawewa swameenwhanseta !🙏🙏
ලොකු ඔවදනක්.. දර්ශනය දාර්ශනික දර්ශනය දෙන ඔබ තුමන්ලාට ස්තුති ..
ස්තුතිය අදහස් දැක්වීමට
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Excellent discussion. Very enlightening.
Tanks
ඔබ වහන්සේ ගෙ සාකච්චව එනකම් 👀 බලන් හිටියා ❤️❤️❤️
මොකක් හරි ගැටළුවක් ඇති වුනාම ඒ සම්බන්ධයෙන් ම වැඩසටහනක් ඉදිරිපත් වෙනවා. තෙරුවන් සරණයි
හමුදුරැවනේ ඔබ වහන්සේට පිං සරලව තෙරැමිකර දෙනවාට එත් කුඩිඩං කසිප්පු කාරයන්ව උදාහරනයට ගන්න එපා සමථ භාවනාවට🙏🙏🙏🧘
Ekayana maargaya sathipattanaya.sadu sadu sadu mahapurusha bawanawa anapanasathiya.udairiya dhammajeewa mahatherun wahanse puluwan nam wadammanna.ts
අරන ධම්ම හිමි සමග සාකච්චාවක් බලාපොරොත්තු වෙම්
සාදුසාදු ඉතාම උතුමි දෙසනාවකි
sathya vlog ekata apu hamuduruwo okkoma ekka balapuwama supiriyatama darshanaya danna ha tharka karala paraddanna bari ekama hamuduruwo thama me, man wadasatahan okkoma baluwa..
ස්තුතිය අදහස් දැක්වීමට
vangissa hamuduruvange vada satahanak balaporotuvrn hitiye theruvan saranai
Excellent discussion
Thanks
Keep it up 👍👍👍
ස්තුතිය
Susantha mahaththayata yojanawak. Me wadasatahana payak pramanawath madi. Aduma tharame swamin wahansela samaga karana discution paya 2 kvwath dakwa kalaya wadi karanna. Theruwan saranai.
ස්තුතිය අදහස් දැක්වීමට
Mun wahanse saha thittagalle himi ho samanthabadra himi samaga sakachchawak sudanam karanna 🙏🙏🙏
ඔබ දැකුමෙන් අපි පින් කල බව හැගුනි, 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹👌👌👌👌මෙන්න නිවැරදි දර්ශනය ,
ඔබවහන්සේ දක්වන නිවරදි මාර්ගයත් දක්වන්නේ නම් සාමාන්‍ය පෘතග්ජනයාට ඉතාමත් වටිනවා.
ආර්‍ය් සතර දැහැනත් අනිච්ච දුක්ක අනත්ත යැයි සිතීමෙන් එය අතහැර දැමීමෙන් අපට නිවන් සාක්ශාත් කරගත හැකිබව අවබෝදවි අවසානය. නිවන් සාක්ශාත් කරගැනීම අනිච්ච දුක්ක අනත්ත බවමවේ. කිසිම දෙයක් තමාට ඕන ආකාරයෙන් පවත්වා ගත නොහැකි බව වැටහී ඇත. තෙරුවන්සරනයි🙏
සුවපත්වෙත්වා ස්වාමින්වහන්ස .
එයමයි නුවනින්ම තමාගේ පරනමතකයන් පරනපුරැද්ද පුරැද්දාගෙන සසරේම දුවන්නට වූ සියලු රිදවීම් වලට හේතු සෙවීම පිනිසම වූවොත් එයමයි විය යුත්ත .
ස්වාමින්වහන්ස අප මෙවර ආවේ ඇයි යන්නට තමාගේ නොදන්නාකම නොදන්නා නිසාම ඇති කරගත් හේතු සහිත වූ ඒ හඩටම සවන්දී ඒ
සියල්ල නුවනින්ම ලෙහෙන්නටම දියවෙන්නටම සිතනක්‍රමය නුවනින්ම අලුත් වීම පිනිසම ය.
හදවත මොලය එකක්ම කරගන්නට යෙදෙත්වා .
යතාර්තය සඟවන්නට නොවේමය .එකම මඟ වන
ඇත්තෝ සාගරයතුල වන ලුණු සේමමය.ගංඟා මොන රස වූයේ ද විමුක්තියේ සාදනය නුවනින්ම මෙතෙක් නොකල ආකාරයට සතරසතිපට්ටානයේ සිටිමින් සතරඉරියව්වෙදි සතරආහාර පමන දැන සත්තිස්බෝධිපාක්ෂ ධම්මයන්ගේ නිමාවටම සහජඣානය මතුකරගන්නට හැකි වූවොත් එයමයි උත්තම යතාර්තය .මෙවර ආවේ ඇයි
ඒ පිරිනිවීම ඒකාන්තයි පිනිසමය නැවත නූපදින්නටම කලයුත්ත තමාතුලින්ම මතුකරගන්නට වූයේ ද එය තමාට කොපමණකට අවංක ද
එපමණකට තමාගේ සිත
පාපිස්සක් ලෙසට සමස්තයට පොදු බවින්ම ගෞරවනීය වීම මය.
චේතෝ විමුක්තිය/සමතය.
වියයුත්ත අකුප්පාමේ චේතෝවිමුක්තියමය.
විපස්සනාව කලහැකි වනුයේ
තමාගේ නොදන්නාකම නොදන්නා නිසාම වූ කතන්දර වීමන්සා කරන්නට විරිය බලයක්ම කරගන්නට හැකි වූවොත් මය.
හේතුම විපස්සනාව කරමින් ටිකෙන් ටික තමාගේ ගැඹුරින් ගැඹුරට යෑම නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම මය.
මෙවර පිරිනිවීම ඒකාන්තයි පිනිසමය .අධ්‍යාත්මයේ🪔 දල්වන්නට වූ ඇත්තන්ට සාදාරනය . සිතක් උපදින්නට හේතු නුවනින්ම වැටහුනොත් සිහිය නොව සතරසතිපට්ටානය ක්‍රියා4ක
කතා වක්මය .ඉන් පලමුව
චිත්තේ චිතානුපස්සනාව කිරීම ,එවිටයි ධම්මානුධම්ම ,ඒ මොහොත තුල හිඩසක් නැතිව ඒ මොහොතේම වන උප්පාද වය ධම්මිනෝ යන්න ප්‍රත්‍යක්ෂය වීම මය.එකපාරටම නොව ,ක්‍රමානුකූලව තමා දෙසටම හැරි ප්‍රායෝගික ජීවිතයට ගලපමින්ම තමාව ඉක්මවා යෑම පිනිසම වූවොත් මය. ස්වාමින්වහන්ස සරල සාමාන්‍ය බවටම ඇසෙන හඬ උත්තමය .සැරියුත් වහන්සේ නැවැත්තමට වූ හේතු භංගා නිරැජ්ජති වන්නට මමය.
මෝහයෙන් වූ ගෙතීම නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම පිනිසම මය.යම් පමනකට කලයුත්ත කිරීම වූ පටිසෝතගාමි චින්තනයට ඒම මය.
අමාශාන්ති .🙏
ස්තුතිය ඔබසැම මගේ සක්තියයි
02:28 මහත්මයා ඔබේ ප්‍රකාශය ගැන එකගවීමට නොහැකියි. ශ්‍රී ලංකාව යනු සාමාන්‍ය (average) බුද්ධි දර්ශකය (IQ) 79 ක් පමණ වන පහල අගයක් සහිත රටක් ."කොකෝ" නම් වූ පුහුණු කල ගෝරිල්ලාගේ ඇස්තමේන්තු කල බුද්ධි දර්ශකය(IQ) 70-90 අතර අගයක් ගන්නවා.එනම් සාමාන්‍ය ලාංකිකයකු ගත්කල පුහුණු කල ගෝරිලකුගේ බුද්ධි මට්ටමේ පහල සීමාවට ආසන්නව තමයි පවතින්නේ. ශ්‍රී ලංකාව සාක්ෂරතාවය අනුව ඉහල මට්ටමක සිටියත් බුද්ධි මට්ටම අඩු නිසා රට මුහුණ පා ඇති අවාසනාවත්ත තත්වයට වඩාත් වගකිව යුතු වන්නේ ශ්‍රී ලාංකික ජනතාවමය යන ප්‍රකාශය අරුමයක් නොවේ.
මනස යනු මායාවකි. මනස බාවිතා කරමින් කරනුලබන සියලුම භාවනාවනුත් මායාවේම කොටසකි. එය හරියට film එකක් ඇතුලෙ පෙන්වන තවත් film වගෙයි. ගරු ස්වාමින්වහන්සේ සම්පුර්ණ සාකච්ඡාව තුල පෙන්වා දිමට උත්සාහ කරනුලැබුවේ එම මනස බාවිතා කරමින් කරනුලබන භවනා වලින් නිවන් දකින්න බැරිබවයී. ස්වාමින්වහන්සේ එය කෙලින්ම නොකියුවේ ජනතාවගේ හිත රිදෙන නිසයී. වැඩසටහන පුරාවටම ඉන්දික මල්ලිට එය තෙරැම් ගැනිමට නොහැකි වුනා. දනුම සම්පුර්ණයෙන්ම නිවනට භාදාවකි. මක්නිසාදයත් ඔහු දනුම එකතුකරන්නෙක් මිසක් දනුම හැලිමට කැමති කෙනෙක් නොවෙයි . මම ගරු ස්වාමින්වහන්සේගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනව Australia වල ව්සාල පිරිසක් අභය හිමි පිටුපස ගොස් අතරමන් වි සිටිනව. පුලුවන්නම් එය නිවැරැදි කරදෙන මෙන්. එය කල හැකි එකම කෙනා ඔබවහන්සේ පමණි. මක්නිසාදයත් ඔබවහන්සේ ඔවුන් පිලිබඳව සියලුම දේ දන්නා නිසා. බුද්ධ පනිවිඩය සියලුම දර්ම අතහරින්න එසේ නොකලහොත් ඔබ කිසිවකුටවත් දුකින් මිදිමට නොහැක.
You know the truth, there is no you inside you,
@Sanuja Methmal සිත් අපහසුතාවක්වුවානනම් කනගාටුයි. බුද්ධ පණිවිඩය ඔබ නිවැරැදිව වටහාගත් දවසක ඔබ අද දරන අභය හිමිගේ විවුර්ත කිරිම ඔබටම ප්‍රශ්නයක් වනු ඇත. පානදුර සිට කලුතරට යාමට බලාසිටි කෙනෙකුට මම ඔබව කලුතරට යන හැටි පෙන්නන්ඩ කියා ඔහුව කිලිනොච්චියට අරගෙන යාම වැනි දෙයක් තමයි අභය හිමි කරන්නේ. එය ජනතාව මුලාකිමකි. යන්න තිබෙන්නෙ දිසාව සම්පුර්ණයෙන්ම වෙනත් පැත්තකට හැරවීමකි. බුද්ධ පණිවිඩය ව්වුර්ත වනුයේ වචන නොමෙති තැනයයි. වචන කඩලා තමන්ට ඔනකරන අර්ථ දිම මත නොවෙයි.
@Sanuja Methmal ඔබ වැරද්දක් හදාගන ඇති බව මට හැගෙයි. නමුත් ඔබ නිවැරැදි තැනක සිටිදයි මම නොදනිමි. ඔබ අකමැති නැත්නම් මම කාරනයක් කියන්නම්. මෙය කිසිවක් කිරිමක්වත් කිසිවක් නොකිරීමක්වත් නොවෙයි . ඔබ එදිනෙදා කරන සැම කටයුතුවල දිම එන සැම සිතුවිල්ලක් දිහැම බලාසිටින්න එය හොදයි නරකයි හෝ එම දෙකටම අයිතිබව judge කිරිමෙන් වලකින්න. මනසට සිතුවිලි එම අපට වලක්වන්නට බැහැ. කලයුතු එකම දෙය catch නොකිරිමයි. නමුත් අවශ්‍ය වෙලාවේදි සාමාන්‍ය පරිදි මනස බාවිතා කරන්න .
@Sanuja Methmal good luck
@@sudathperera1753 මේ අදහස වැරදි. මනස සිත කියන්නෙ කිලිටි වෙච්ච එකක්. පටිච්චෙ රාග ද්වේශ වෙන්න පුලුවන් . පටිච්චෙ සිද්ද වෙන්නෙ අපි එකතු කරල තියන් ගති පුරුදු අනුව. එහෙනම් කුනු එකතු කරනව තව දුරටත්.හිතල බලන්න . මායාවක් කිව්වෙ ඒකයි. විකුර්තිය ගලවන්න ඕන. ප්‍රකුතිය දකින්න ඕන.
Puluwan nam Indika mahatha Niwan Dakimu Hamuduruwo samaga sakachchawak pawaththanna
Mama me deshana walata sawan dunne ne.....eath me niwedaka thuma bohoma awankawa samabarawa kathaa karaña bawa penenawa . ...hariweradi penwadenna. Wiwechanaya karanna kiyala ethuma awankawama keewa.....maadya wediyaku less obage a samabarathaawaya niharhamaanaya .ithaa agaya karami. Sthuthiy .
""ඇත්ත ම කතාව නම් , ප්‍රග්ඣාව තමා මේකට මූලික වෙන්නේ , "" ඉතා නිවැරදි , නැති පුද්ගලයෙක් නිවන් දකින්නේ කොහොමද ? 👍තමන්ගේ පැවැත්ම ගැන අවබෝධ නැති ව , මනස ට අහුවෙලා ඉදන් නිවන ක් හොයනවා. ඉස්සෙල්ලා දැක්ම හදාගන්න ඕන , භාවනා ව කියන්නේ , දැක්ම තුල අවදියෙන් සිටීමයි , දැක්ම ක් නැති ව , ඉරියව් වක ඉදගෙන හිටියා ට වැඩක් නෑ , හුස්ම බලා හිටියා ට වැඩක් නෑ , ඒවා හිංදු භාවනා , පුද්ගල යෙක් හදාගෙන ,බලය ක් ගොඩනගනවා .
Palamuwa Sathara Arakshaka Bhawanawa sidu kireema ithaa wedagath - " Buddhanusathiya/patikoola manasikara/maithrre /marananussathiya " - Meya manaawa wadeema boho kusal awadhi wewee.Maatha yugayeh bihiwoo bodhi sathawa gunopitha Naa Uyane Ariya dhamma Naa himi kiyanneh shree sadharma bhandagarayak ...Thripitakaya bhawanaa kramayan sambanda kamatahan bohomayak mannawa ithama pehadhili lesatama idiri path kara deshanaa kara etha ,,awashaya wanneh niwaradhiwa maargaya poornaya kireema pamany ,Uthum Budhubawa lebewaa e apa mahaa naahimi paanan wahanesta meth sithin praarthna karamu,,,theruwan sarana e..
Oba wahanse niduk neerogi wewa..hrima wati desana. Sadu sadu sadu
මහත්මයා ගොතටුවේ රේවත ස්වාමීන් වහන්සේ සමගද හැකිනම් Programme කරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි...
තෙරුවන් සරණයි...🙏🙏🙏
පෝන් නම්බර්
සාදු! සාදු! සාදු! 🙏🙏🙏
වැදගත්... 👍
මටත් මෙහෙමම වුනා.ප්‍රඤාව ස්තිරයි. සමතය තාවකාලිකයි.එහි අරමුන ප්‍රඤාව නොවේ. සමතය වඩා නැගිට්ට පසු ජිවිත දුක පටන්ගනි.
In my book, There is something to think deeply because we are in a bit of mess. Anyway we expect another video in near future.
Teruwansaranai siyaluma denata
Jayen jaya🙏🙏🙏👌
ස්තුතිය අදහස් දැක්වීමට
ත්‍රිපිටකයේ ඇති පරස්පරයක් නැත. හැම කෙනෙක්ම කන්න ඕනි වුනාම කබරගොයත් තලගොයා කරගන්නවා. බුද්ධ දේශනාව Encode කළ ත්‍රිපිටකය පරස්පර නොවෙන ලෙස Decode කරගන්න හරිම Algorithm එක දැනගත්ත කෙනෙක් වෙන්න ඕනි. ත්‍රිපිටකය පරස්පර බව ප්‍රකාශ කිරීමෙන්ම තේරෙනවා හරිම Algorithm එක දැනගෙන නෙවෙයි කතා කරන්නේ. හාමුදුරුවොම කියනවා වගේ මුකුත්ම නොකර ඉන්නවට වැඩිය හොඳයි මෙහෙම හරි නිවන් දකින්න බලන එක.
Oba Hari paraspara hoya Hoya Inna ayata kawadawath maragayak wadanna hambaweyda kiyana de sakay
සම්පූර්ණ ත්‍රිපිටකය හොයාගන්න තියෙන තැනක් දන්නවද
මුදලට ගන්න තියෙන තැනක් Book Shop එකක් ගැන හරි
@@හේශාන්පෙරේරා නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් මිලදී ගන්න පුලුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ලින්ක් එක දෙන්නම්.
@@chamarakarunarathna4117 ලින්ක් එක එවන්න
මේ දවස්වල එහෙ මෙහෙ යන එක එච්චර හොද නෑ
කෝකටත් නැදිමාලෙ තියෙන ඇඩ්ඩ්‍රෙස් එකයි තැනයි එවන්න පුලුවන්ද
@@chamarakarunarathna4117 ලින්ක් එක එවන්න පුලුවන්ද
API Hari kamathiy me wadasatahanata siyalu denatama bohoma pin 🙏🙏🙏
ස්තුතිය අදහස් දැක්වීමට
මේ ස්වාමීන්වහන්සේ කියන දේවල් සත්‍යට ළඟයි ප්‍රායෝගිකයි.🙏
@Sanuja Methmal
වාද කරන්න නං බැරියෝ...
#ළඟයි කිව්වේ 'නිවන'ට
#නිවන කියන්නේ 'නිදහස' සදහටම .
excellent ! Try to arrange a discussion with Rev: Gothatuwe Rewatha thero
මීමුරෙ දම්මවන්ස හිමි සමග සාකච්ඡාවක් ඕන
හොදම සාකච්ඡාවක්.
❤.. puluvanam අඟුණකොළපැලැස්සෙ aranadhamma suvaminvahanse samagath programe karanna ...
කඩල පැකට් කීපයකුයි මුරැක්කුයි තව බුලත් විට කීපයකුයි ලෑස්තිකරගෙන ඉන්න
මෙම වැඩ සටහන ඉතාම වැදගත් .සමන්තභදා හාමුදුරුවෝ එක්ක දාර්ශනික සාකච්ජාවක් ඉක්මනින් ඕනි.
ස්තුතිය අදහස් දැක්වීමට
සුසන්ත මහත්තයා ඉන්දික මහත්තයා මට මට මෙහෙම වැටහෙනවා. සමාධිය සහ දැහැනින් කෙරෙන්නේ සාමාන්‍ය වික්ෂිප්ත මනසින් බලන්න බැරි සියුම් දහම දකින්න උදව් කරන එක නෙමේද. වහනයක නැගලා යන ගමන් අලියෙක්ව දකිනවට වඩා අලියා ළඟට ගිහින් බලනකොට නෙමේද අලියව හොඳට දකින්න ලැබෙන්නේ, සමථය සමාධියෙන් කෙරෙන්නෙත් දැහැනෙන් කෙරෙන්නෙත් මේ අති සියුම් ගැඹුරු දහම දකින්න හිත එකලස් කරන එක ඇරෙන්න වෙන දෙයක් නෙමෙයි කියලා මම හිතන්නේ
හැබැයි තිලක්ෂණය මෙනෙහි කරලා lo ලෝකයේ ඇත්ත තත්ත්වය දැක්කම පස්සේ හිත ඔටෝ දැහැන් ගත වෙනවා . මන්ද මගේ අවබෝධය හැටියට නම් ඒක එහෙම ය
තෙරුවන් සරණයි සත්‍යා...
ස්තුතිය අදහස් දැක්වීමට ඔබසැමට බුදු සරණයි
1st view and 1st comment
සාකච්ඡාවට නන් අයිරින් සහයෝගය දැක්වූවන්ට වහ වහා නිවන් මඟ පූර්ණ වේවා!
කෙසේ නමුත් මේ සාකච්ඡාවේනම් දැනගතයුතු බොහෝ දේවල් තිබේ. ඔබ සියලුදෙනාටම ස්තූතියි
🙏🏽🙏🏽🙏🏽.භාවනාව කරන්න බෑ ඒක වෙන දෙයක්. සත්දර්මය අහන දර්මයක් නෙවෙයි ඇසෙන දර්මයක්.❤️
ඇත්ත.
වන්ගීස ස්වාමින් වහන්සේ , යම් තැනක ඉන්නව කියල මට විතරද හැගෙන්නේ
සත්වයෙක් පුද්ගලෙක් තමන් දරා සිටින දිට්ට් යෙන් මිඩුනදාට ,ඔහුව නිවරදි සම්මා දිට්ට් යට පත්වෙනවා .🙏 එතැන් සිටඉ ඔහුට නිවරදි සම්මා සමදි තෙරුම් වනුයේ 🙏 එතෙක් බාහිර සියල්ල කතා වක් පමණයි ..යන්න මට තේරුම් ගියේ ...🙏 සමාවන්න මම නිවැරැදි නොවන්නට පුළුවන..🙏🙏🙏 සියල්ලෝම සුවපත් වේවා 🙏
@Sanuja Methmal පින්වත් ඔබ නිවැරදි වන්නට පිළිවන ...🙏
අරනදම්ම ස්වාමින්වහන්සෙ එක්ක එකක් කරන්න, උන්වහන්සේ රහත් බව ප්‍රකාශ කරපු හිමිනමක් 🙏🙏🙏
Please Arana damma swaminwahanse ekkath programme ekak karanna...
Godak pin..!!!
Lot of gems
,ඉතින් ස්වාමි්න් වහන්ස කතාව පැහැදිලියිනේ භාවනා වැඩිය යුත්තේ ගුරුවරුන්යටතේය එය ආවාට ගියාට නොවෙි.ඹබ වහන්සේ නිතරම අසුබවාදි් ලෙස සැැම දෙයක්ම දෙසම බලන බව පෙනේ.කිසිම දෙයක් නොකර සිටි්මට වඩා යමි කිසි දෙයක් තමාගේ නිවිිම සදහා කිරිිම වටි් ..එය වැඩි දියුණු කිරිිමට ඔබ වහන්සේලා උදවි කරන්න
ස්තුතිය අදහස් දැක්වීමට
ප්රශ්නයකට උත්තරහොයන්න ගියාම තමයි අවුල ප්රශනය වැරදි කියලා තේරැනදාට උත්ර ඹ්න නැ
Ehema nam kisima drushteyak na kiyana thana theyenneth drushtiyakma thama.
ගොතටුවේ ස්වාමීන්වහන්සේ සමග මෙවැනි ම සංවාදයක් කරන්න .
ස්තුතිය .පෝන් නම්බර්
ඉන්දික මහත්මා අරණ දම්ම ස්වමින් වහන්සේ සමග වැඩසටහනකුත් කරන්න බලන්න.
ස්තුතියි
මේ වැඩසටහන ගොඩක් හොඳයි
ඒත්
කෑම මේසයේ කොතෙකුත් කෑම තිබුනත්
ඉන්දික මහත්තයා කන්න දෙන්නේ යන්තම්
ඔබලාගේ අදහස් අපිට වටිනවා ....
හාමුදුරුවෝ ඊට හපන් දෙන්නෙම පාං වාටි මාලු කටු
නමස්කාර වේවා!!!!
Theruwan saranai
නිරීක්ෂණය කිරීම කියන්නේth පූර්ණ නිගමනය කිරීමක්
Indika did raise great questions. The answers from Bhante are not very clear. the following questions were not answered. What is Samatha? What is Samadhi? What is Vipassana? What is the difference between Jhana Sutta and Samadhi Sutta? How Satipathana can be directed towards Samatha or Vipassna? Why Bhante reject 37 factors of enlightenment? I think Ven. Vangisa also in one extreme.
Very true. I feel the same. මහ වඩන, මග වැඩෙන සේක පුද්ගල යන්ට මෙහි හරයක් නෑ වගෙයි . හැබැයි indika ge ප්‍රශ්න උත්තර නම් නියමයි. Seems he is near....