Best AntiVirus Software Unboxing in Sri Lanka - ESET

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 502

  • @ChanuxBro
    @ChanuxBro  2 роки тому +232

    මෙන්න වෙබ් එක 🥰 shop.eset.lk
    Call කරලා බලන්න 0117394302

    • @KisanduJ
      @KisanduJ 2 роки тому +3

      Ok

    • @JKPOWERTECH
      @JKPOWERTECH 2 роки тому +2

      Ela

    • @indikarangiri5732
      @indikarangiri5732 2 роки тому +1

      Ok

    • @thevindudamsith2637
      @thevindudamsith2637 2 роки тому +1

      Ok👍

    • @rakkithapatali6778
      @rakkithapatali6778 2 роки тому +6

      මම දැනට අවුරුදු 3 ක් ESET use කරන්නේ. මාරම හොඳ anti virus guard එකක්. Recommend කරනවා හැමොටම මෙක use කරන්න කියලා. ❤️❤️❤️❤️

  • @theekshanaweerakoon
    @theekshanaweerakoon 2 роки тому +26

    Eset තමයි මම use කරපු හොඳම virus guard එක. කිසිම virus attack එකක් ආවෙ නෑ අවුරුදු ගාණකට. Highly recommended. ❤👌

    • @chamalkanchana
      @chamalkanchana 2 роки тому

      Dan nam AV test eke rank eke hoyagannawath na eset eke K7 eka nam hodai dan

    • @rockymax607
      @rockymax607 2 роки тому

      Me virus guard ekata hama awuruddema pay karala buy karanna onada bn

    • @rockymax607
      @rockymax607 2 роки тому

      Danna kenek kiyanawada ESET virus guard eka renew karanna yana price khmd kiyala

    • @SaveenPremium
      @SaveenPremium Рік тому

      ​@@rockymax607 ow

    • @SaveenPremium
      @SaveenPremium Рік тому

      ​@@rockymax607 dhedhas ganak yanne bro

  • @supundilshan3006
    @supundilshan3006 2 роки тому +5

    Notification apu gaman awe අද නම් ගොඩක් වටින video ekaka Chanux අයියා Thanks 👍👍❤️

  • @SadewLK
    @SadewLK 2 роки тому +13

    ඔන්න අදත් සුපිරි Unboxin Video එකක් සුපිරි අයියෙ 😃

  • @methmitharushika3301
    @methmitharushika3301 2 роки тому +12

    I am also a eset user, So I deeply felt this experience

  • @darklion709
    @darklion709 2 роки тому +4

    නියමයි video එක සුපිරියි.Thanks chanux bro.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @SLLORATECH
    @SLLORATECH 2 роки тому +5

    නියමයි අයියා අදත් විඩියෝ එක සුපිරි හොය හොය හිටියෙ

  • @heshakha99
    @heshakha99 2 роки тому +8

    Best Virus Guard so far. Been using it for more than 5 years!♥️

  • @sehansanjula2990
    @sehansanjula2990 2 роки тому +11

    අද video එකත් ගැම්මක් තමයි ඉතින් 😗❤

  • @senudasiriwardhana5495
    @senudasiriwardhana5495 2 роки тому +143

    අනේ chanux Windows Defender ඒක ගැන පොඩි idea ඒකක් ඔනා!!!

    • @sinethcreations
      @sinethcreations 2 роки тому +7

      ඔව් ඒකට වඩා මේක හොදයිද මේකට වඩා ඒක හොදයිද ?

    • @slcartoons5251
      @slcartoons5251 2 роки тому +3

      Hmm

    • @darka_g
      @darka_g 2 роки тому +7

      @@sinethcreations eset eka hodai defender ekata wada,defender eka free software ekak ,eset eka sali deela gana thiyenne,free dena ewa ge hama dema denne na

    • @chathikalakshan3303
      @chathikalakshan3303 2 роки тому

      ඔව්

    • @androshame
      @androshame 2 роки тому +1

      Windows defender is the best.

  • @xganidubro
    @xganidubro 2 роки тому +22

    Chanux bro අදත් සුපිරියක් 😌💗

  • @prasadchandima710
    @prasadchandima710 2 роки тому +7

    අවුරුදු 5ක් මාත් ESET වයිරස් ගාඩ් එක පාවිච්චි කරනවා...සුපිරිම වයිරස් ගාඩ් එකක්....නියමයි...😍😍😍😍😍😍😍😍වීඩියෝ එකත් ෆට්ට චනුක්ස්....ඊලඟ වීඩියෝ එකත් ඉක්මනටම දෙන්න. 😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️

  • @shanmadumal6553
    @shanmadumal6553 2 роки тому +7

    Eset එක slow නෑ...අනෙක් ගාඩ් පට්ට slow වෙනව pc එකට දාපු ගමන් ..පට්ට

  • @chuttaanimationstudio229
    @chuttaanimationstudio229 2 роки тому +7

    අදත් සුපිරියක් 😍🤟♥️

  • @tharushemira4570
    @tharushemira4570 2 роки тому +6

    Goda kalekin chanux aiya aderei 🥰🥰❤

  • @risondinujaya
    @risondinujaya 2 роки тому +6

    Amazing vaddek Canux Bro ta kamathi aya like place excellent❤😄

  • @wishmithamihikatha6288
    @wishmithamihikatha6288 2 роки тому +13

    හුගාක් වටින වීඩියෝ එකක් අයියේ ❤️❤️

  • @chandimajayasinghe58
    @chandimajayasinghe58 2 роки тому +8

    මාරම වැදගත් 🔥👍👌✌️

  • @TWG688
    @TWG688 2 роки тому +14

    නියමයි 😍😍

  • @lochana3601
    @lochana3601 2 роки тому +48

    මං දාලා තියෙන virus guard එකත් ඕකමයි.😍 ESET

  • @ravindudinendra4659
    @ravindudinendra4659 2 роки тому +6

    Supiri ayye...😁😁😁😁❤❤❤❤❤❤❤❤

  • @pathummadhusanka4164
    @pathummadhusanka4164 2 роки тому +5

    දැන් අවුරුදු 4ක ඉඳන් පාවිච්චි කරන සුපිරිම virus guard එක. Error ඇවිත් නෑ, කේස් අඩු හොඳ එකක්.👍

  • @yasinduperera1148
    @yasinduperera1148 2 роки тому +70

    අවුරුදු බරගානක ඉඳන් පාවිච්චිකරන පට්ටම Software එකක් තමා ඉතින් eset කියන්නෙ .

  • @Ruvishan2006
    @Ruvishan2006 2 роки тому +6

    ඕකනම් ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤

  • @sumangalarajapakse
    @sumangalarajapakse 2 роки тому +2

    My Dear Brother very nice and very good video presentation. I am using this ESET Virus Guard nearly for Ten Years and it is the Best. I Love ESET a Lot. This time I purchased ESET 2022 Boxed Version from Barclays Computers and it is a 3(Three-in-One). Your guidance given herein is a great resource to Me. I must step into the virus guard installation. Thank you and Warm Regards. Blessings.

  • @thisaru1284
    @thisaru1284 2 роки тому +4

    සුපිරි වීඩියෝ එකක් chanux අයියේ 😍

  • @ishanisback1642
    @ishanisback1642 2 роки тому +5

    Oyanam niyamai chanux bro niyameta therenawa jayawewa thank you👍

  • @mahimarathnayake5366
    @mahimarathnayake5366 2 роки тому +11

    අදත් සුපිරියක් තමා බ්‍රෝ 🤤😍💟

  • @wehigalabro2488
    @wehigalabro2488 2 роки тому +3

    😅😅😅💗💗💗💗💕💞💞💓💙Chanux aiye adanam tikak kalinma video eka baluwa😅😅😅😅😅😅

  • @Mad_pixel
    @Mad_pixel 2 роки тому +2

    හැමදාම වගේ අදත් සුපිරි

  • @AbdulRasheedUsama
    @AbdulRasheedUsama 2 роки тому +30

    Its better to use the Microsoft defender rather than using a third party application because however the Microsoft defender is a windows built in application and as well as the virus definition get updated weekly
    The most important thing is that the defender almost allocates around 200-500 mb on the ram whereas when you install a 3rd party anti virus application , that application too will allocate a certain amount of ram , thereafter you will have less ram availability to do your works. Think wise - keep the move ✌️

    • @thenenhelagear6132
      @thenenhelagear6132 2 роки тому

      ua-cam.com/video/ck1249DtpSg/v-deo.html

    • @sanjeewagunawardhana6261
      @sanjeewagunawardhana6261 Рік тому +1

      Data security is more important than thinking about ram usage 😂😂😂😂😂😂

    • @SaveenPremium
      @SaveenPremium Рік тому

      ​@@sanjeewagunawardhana6261 yes bro godak aya loku malware attacks walata ahuwela thiyenawa, defender eken loku protection ekak na...

  • @RishBroStudio
    @RishBroStudio 2 роки тому +4

    අය්යේ මරු අයියගේ VIDEO අත්තටම වටිනවා. මම මගේ එකේ යලුවොන්ටත් අයියගේ VIDEO balanna කියනවා. ඒ කට්ටිය කියනවා chanux bro ayya කියලා දෙන තරම් වෙන එක්කෙනෙක් වත් කියලා දෙන්නෙ නෑ කියල කියනවා. ayye good luck

  • @manujabro5584
    @manujabro5584 2 роки тому +1

    SUPER AYYA . HOYA HOYA HITITIYA👋👋👋

  • @ALFACreationLK
    @ALFACreationLK 2 роки тому +5

    2M walatath lagai.supiri aiye 🔥🔥🔥🔥👍👍👍👍

  • @scenes8323
    @scenes8323 2 роки тому +11

    කවදාවත් සල්ලි දීලා ගත්තේ නැති paid version Eset පාවිච්චි කරන අපි😂

  • @agoogleuser..2k17
    @agoogleuser..2k17 2 роки тому +26

    Windows defender එකත් off කරගෙන ඉන්න මම.😌

    • @Supun.
      @Supun. 2 роки тому

      🤩😊

    • @agoogleuser..2k17
      @agoogleuser..2k17 2 роки тому

      @@Supun. 😅

    • @Lakshanwebtech
      @Lakshanwebtech 2 роки тому +1

      Crack පාවිච්චි කරනවා ඇති

    • @agoogleuser..2k17
      @agoogleuser..2k17 2 роки тому +2

      @@Lakshanwebtech ඔව් අනික virus guard වලට සහ windows defender එකට pc එකේ performance අදිනවා එතකොට gaming වලට හෙම අවුල්.🙂

  • @techbydevmin9757
    @techbydevmin9757 2 роки тому +1

    Maru video eka chanux aiya.

  • @lagboy6109
    @lagboy6109 2 роки тому +3

    Asus laptop walata ena MC software eka maru..

  • @bimsaranadishanmatugama2020
    @bimsaranadishanmatugama2020 2 роки тому +1

    ESET kiyanna niyama virus Guard akak mamath use karanna oka software aka gana pahathili karata. 😊 thanks bro...👍

  • @charithisanka9247
    @charithisanka9247 2 роки тому +4

    Eset eka hodai ape office eketh oka dala tynne pc walata machines slow wenneth ne security ekath niyamai

    • @Supun.
      @Supun. 2 роки тому

      😂😹

    • @Supun.
      @Supun. 2 роки тому

      data security කියන්නෙ ඊට වඩා ලොකු වැඩක් enqryption වගේ ගොඩක් දේවල් ඊට ඇතුලත් | eset කොරයි බලන් ඉදහන් 😂😹
      eset කියන්නෙ 💰 නාස්ති කරන machine slow කරන මෝඩ වැඩ (win 10 වලට windows defender තියෙනවනෙ.)

    • @dynamoab
      @dynamoab 2 роки тому +2

      ESET ඔබ හිතන තරම් ප්‍රාථමික නොවේ. Over 30 years Threat Intelligent තියෙනවා. එ වගෙම Corporate sector එකෙ Data Security වලට ඕන කරන හැම solution එකක්ම ESET ලග තියෙනවා. එවා තමයි. Multi Factor Authentication, End Pont Encryption, File Less Malware protection, Endpoint Detection and Respond. අනික් Virus Guard වගේ ESET ලා නංගි පෙන්නලා අක්කා දෙන්නේ නෑ. Customer ට ඇත්ත ඇති සැටියෙන් කියන ආයතනයක් මගෙ අත්දැකීම් අනුව.

    • @ae5934
      @ae5934 2 роки тому +1

      @@Supun. උබට ඕක තේරෙන්නේ virus එකක් ආපු දාවසට තමා defender වල හොද කම 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @ae5934
      @ae5934 2 роки тому +2

      @@dynamoab අනිවා eset කියන්නෙ සුපිරියක් තමා

  • @induwaradeemantha681
    @induwaradeemantha681 2 роки тому +2

    පලවෙනි comment එක මගෙන් 💪😎

  • @shan9738
    @shan9738 2 роки тому +1

    Eset එක මම පීසී එක තියෙනකන්ම පාවිච්චි කරා කිසිම හානියක් උනේ නෑ. ගේම් ක්‍රැක් වලට පොඩ්ඩක් අවුල්.

  • @chandaashoka6620
    @chandaashoka6620 2 роки тому +1

    Math eset eka pawichchi karanne. eke features godak thiyanawa. supiri💪💪💪

  • @harshanapramodya301
    @harshanapramodya301 2 роки тому +3

    Ayye kaspersky eka neda internet security hoda?

  • @cricketlokaya23
    @cricketlokaya23 2 роки тому +2

    mama dala thiyenne trent micro brand eka

  • @ruwansl622
    @ruwansl622 2 роки тому +5

    එල එල සහො

  • @senuthhansana8500
    @senuthhansana8500 2 роки тому +1

    supiri virus guard ekak mamath pawichchi karanne ESET🤩🤩🤩

  • @mithilachamika3608
    @mithilachamika3608 2 роки тому +2

    chanux ayiye 1 virus gurd eka gmail 3kata pavichi karanna barida

  • @sanithumaneth4275
    @sanithumaneth4275 2 роки тому +2

    Man gawa thiyenneth oya virus gard eka. godak arakshithai .

  • @GaiyaOnlineTV
    @GaiyaOnlineTV 2 роки тому +2

    Esset 2022 virus Gurd eka ganna teyanawada?

  • @dperera3306
    @dperera3306 2 роки тому +2

    Mamanm anti-virus guard danne na. Mawa hack karala unta wadak nane

  • @sajeevan26
    @sajeevan26 2 роки тому +1

    Die hard user of 👏👏👏👏👏kespersky Internet security ⭐️⭐️⭐️⭐️

  • @gamingbroo4778
    @gamingbroo4778 2 роки тому +4

    නියමයි.thanks.

  • @sjtechlk
    @sjtechlk 2 роки тому +4

    Mageth eset security eka thama use karanne chanux ayiye

  • @M.R.9216
    @M.R.9216 2 роки тому +3

    සුපිරි වැදගත් වීඩියෝ එකක් 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @methsithupeksha9709
    @methsithupeksha9709 2 роки тому +1

    සුපිරි වීඩියෝ එකක් chanux bro

  • @janinduH2004
    @janinduH2004 2 роки тому +1

    Even I use the eset virus guard the windows defender cannot do such a job its actually very much worth it and effective. Great vedio!!

  • @Menula_Jayasekara
    @Menula_Jayasekara 2 роки тому +1

    මම චනුස් අයිය වගේ උන දවසට මම් ලග තියෙන පොන් ලැප් ඔක්කොම මේ comment දාන අපෙ කොල්ලො ටිකට බෙදල දෙනව බ්න්

  • @vihangaanuththara
    @vihangaanuththara 2 роки тому +1

    Ada video eka supiri Chanux Aiye...❤️🔥

  • @kaweeshagayan1741
    @kaweeshagayan1741 2 роки тому +2

    වටින වීඩියෝ එකක් සුපිරි ♍♍♍

  • @carzone8100
    @carzone8100 2 роки тому +9

    1st

  • @vasvas66
    @vasvas66 2 роки тому +8

    මාත් ESET internet security software එක අවුරුදු ගාණක ඉඳලා යූස් කරනවා.හොඳ software එකක් computer එක slow වෙන්නෙත් නෑ. Simple interface & user friendly

  • @nimalmuthu.5030
    @nimalmuthu.5030 2 роки тому

    Mge pohn akata batri dala tibbot batriea idimenwa mokdda a kinna puluwan da tawa deak phone aka on wenne nea

  • @lakshananuhas7643
    @lakshananuhas7643 2 роки тому

    chanux mame oya dana video supiri mama harima kamathi oyage video valata

  • @madukabandara4309
    @madukabandara4309 2 роки тому +1

    දෙවනි ලයික් එක මගෙ

  • @anycyclopedia
    @anycyclopedia 2 роки тому +19

    තාම Windows 10 Defender එක පාවිච්චි කරන මම ¯\_(ツ)_/¯

    • @Sana_Bediwewa
      @Sana_Bediwewa 2 роки тому +3

      මාත්..

    • @surajtheekshana7872
      @surajtheekshana7872 2 роки тому +3

      ඇති බන් ඒක win 10 recommend කරන්නෙත් ඒක.cybersecurity agent ලත් කියන්නෙ

    • @Supun.
      @Supun. 2 роки тому +1

      මමත් 🤩😊

    • @Supun.
      @Supun. 2 роки тому +1

      data security කියන්නෙ ඊට වඩා ලොකු වැඩක් enqryption වගේ ගොඩක් දේවල් ඊට ඇතුලත් | eset කොරයි බලන් ඉදහන් 😂😹
      eset කියන්නෙ 💰 නාස්ති කරන machine slow කරන මෝඩ වැඩ (win 10 වලට windows defender තියෙනවනෙ.)

    • @sasinduakalanka4957
      @sasinduakalanka4957 2 роки тому

      @@Supun.defender එකේ ransomware protection හරි නෑ

  • @senuranisal2672
    @senuranisal2672 2 роки тому +1

    Oka mama gaththa dagaththa eth mata onema app downlod karanna be ne😭😭😭😔😔

  • @mahikolla6620
    @mahikolla6620 2 роки тому +4

    නියමයි

  • @Typhon_06
    @Typhon_06 2 роки тому +1

    Okede hoda?kaspersky d hoda?

  • @nipunwijesundara8576
    @nipunwijesundara8576 2 роки тому +3

    Mamath dala thiyenne eset virus gard eka thama ❤️

  • @slizzer161
    @slizzer161 2 роки тому +3

    ගොඩක් කල් use කරන්න පුලුවන් antivirus software එකක් තමා ESET කියන්නෙ.

  • @saliyamadu293
    @saliyamadu293 2 роки тому +2

    චනුක්ස් අයියේ lap top ,phone හැක් වෙන විදිය එහෙම වෙන්නෙ අපි මොන වගේ දේවල් බාවිත කරද්දිද කියල video එකක් කරන්නකො

  • @amilaliyanage7414
    @amilaliyanage7414 2 роки тому +1

    Mama 12 year use karala thiyenawa Supiri virus guard ekak..👍 highly recommended👌🏻

  • @s.u.c.h.i.r.a
    @s.u.c.h.i.r.a 2 роки тому

    Mage laptop are ransom virus wargayaking aka awilla mage fills balanna bari format akakata data magen doler1405k illanawa kappa m aka hadaganna barida

  • @LensAndArt
    @LensAndArt 2 роки тому +1

    Video eka maru ayya...❤️🤘🤘

  • @everyshorts123
    @everyshorts123 2 роки тому +4

    Windows defender එක හොද නැද්ද 🤔🤔🤔🤔

    • @Supun.
      @Supun. 2 роки тому

      data security කියන්නෙ ඊට වඩා ලොකු වැඩක් enqryption වගේ ගොඩක් දේවල් ඊට ඇතුලත් | eset කොරයි බලන් ඉදහන් 😂😹

    • @Supun.
      @Supun. 2 роки тому

      eset කියන්නෙ 💰 නාස්ති කරන machine slow කරන මෝඩ වැඩ (win 10 වලට windows defender තියෙනවනෙ.)

    • @everyshorts123
      @everyshorts123 2 роки тому

      @@Supun. මමත් තාම virus guard එකක් use කරන්නැ . windows defender එක update කරකර තියා ගෙන ඉන්නෙ 🤣🤣🤣

  • @duvindudinujaya2912
    @duvindudinujaya2912 2 роки тому +1

    හුගාක් වටින වීඩියෝ එකක් ජය වේවා😘😘❤❤❤❤❤❤

  • @resh_r.r
    @resh_r.r 2 роки тому +2

    වැදගත් වීඩියෝ එකක් ........😍😍😍😍😍❤️‍🔥

  • @tiwankajayasinghe1842
    @tiwankajayasinghe1842 2 роки тому

    ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝවක්, ජයවේවා චනුක්ස් බ්‍ර්‍ර්‍ර්‍ර්‍ර්රෝ.

  • @thisaralakshan9040
    @thisaralakshan9040 2 роки тому

    E kiynne hama auruddema salli deela license aka gnna onida.

  • @manoghamahindarathna5812
    @manoghamahindarathna5812 2 роки тому

    Chanuk ayiye mt me intall karana hariyata herenne nhe poddak kiyala dennnko ...plz loku udawak

  • @sejanacreation-bussid2437
    @sejanacreation-bussid2437 2 роки тому +3

    Hi පට්ට 😎😎😎😎

  • @slexplorer4272
    @slexplorer4272 2 роки тому

    Single ake dives 2ta conet karanna barida?????!

  • @Randy-hh5tf
    @Randy-hh5tf 2 роки тому +1

    සුපිරියක් තමා චනු අයියේ❤✔💘

  • @Inethradilsara-l7g
    @Inethradilsara-l7g Рік тому

    Patta bn uba menna subscribe kala

  • @sudilabuthsara
    @sudilabuthsara 2 роки тому +4

    Supiri ❤️👌

  • @suhaz.s
    @suhaz.s 2 роки тому +5

    Woow Maru 😍😍

  • @lowendworld1832
    @lowendworld1832 2 роки тому +39

    අපිටනම් ඉතිම් වින්ඩෝස් ග්හුව ගමන් අවාස්ට් එක බලහත්කාරකම් කරනෝ ඔටෝම 🙂

    • @Supun.
      @Supun. 2 роки тому +3

      😂😹

    • @Admin00722
      @Admin00722 2 роки тому +4

      Avast nm මල වාතයක්.😂 Hacker risk thiyanawa kiyanawa eeta passe kiyanawa pro ekata update karanna kiyala😅😂

  • @sandyakumuduni1224
    @sandyakumuduni1224 2 роки тому +2

    පට්ට 🤟🤟

  • @computermind1696
    @computermind1696 2 роки тому +1

    Supiri chanux අයියේ 👍👍👍👍👍👍👍👌👌👌👌👌👌

  • @chinthachintha3622
    @chinthachintha3622 2 роки тому +2

    Ayye single virus guard eka DVD ROM එකෙන් laptop එකට Active කරන හැටි කියලා අලුත් video එකක් හරි නැත්නම් මට reply එකක් හරි දාන්නකො.

    • @ae5934
      @ae5934 2 роки тому +2

      dvd එක දාලා ඒකේ auto run කියලා file එකක් තියෙනවා ඒක open කරගන්න ඉට පස්සෙ install කරන්න අහනවා install කරලා licene එක දෙන්න තැනක් එනවා එතකොට හරි

    • @chinthachintha3622
      @chinthachintha3622 2 роки тому +1

      @@ae5934 hrii.thanks👍

  • @samirudulmeth4595
    @samirudulmeth4595 2 роки тому +1

    Java playlists eka iwarada?

  • @udaraprasanna7954
    @udaraprasanna7954 2 роки тому

    Kaspersky interner security එක ගැනත් video එකක් කරන්නකො අයියා

  • @damithsandaya9447
    @damithsandaya9447 2 роки тому +2

    මාරම 👍

  • @nuwankulathunga8674
    @nuwankulathunga8674 2 роки тому +1

    I am using eset antivirus software since 2014

  • @ridmiwickramasinghe8394
    @ridmiwickramasinghe8394 2 роки тому

    1 year walin expire unhama aye renew krganne kohomada

  • @IamZachintha
    @IamZachintha Рік тому +1

    Thanks ❤

  • @P.amarasinghe
    @P.amarasinghe 2 роки тому +2

    Thank you chanux bro

  • @janithajayadinu8134
    @janithajayadinu8134 2 роки тому +6

    Chanux රත්තරන් සෙල්ලම් බොත්තම unbox කලේ නෑනෙහ් 😏😏😏😏😏

  • @himanthaasakun3283
    @himanthaasakun3283 2 роки тому +2

    Eset aka super ,👍👌👌👌