2024 - කැලණිය විශ්ව විද්‍යාලය මගින් පවත්වන බාහිර උපාධිය අයදුම්කරන්නේ කෙසේද හදුන්වා දිමේ දේශනය

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 35

  • @ireshajayakody1676
    @ireshajayakody1676 4 дні тому

    Mn open university eke foundation course eken apply karanna inne mta AL nathi nisa. Mm kohomada karanna oni

  • @eshanipoornika8887
    @eshanipoornika8887 9 днів тому +1

    සර් මම 1st shy O/l mathematics fail 2nd shy තමා pass එකක් තියෙන්නෙ..result sheet දෙකම එකවර upload කරන්නෙ කොහොමද සර්..

    • @subbicreations
      @subbicreations  9 днів тому

      plawani eka danna . dawani ekae thiyan pass eka edaham danna passe eyala illanakota post karanna

  • @CHAMODCHANDEER
    @CHAMODCHANDEER 7 днів тому

    sir, online application piriwwa . sahathika karapu O/L,A/L Result sheet, id copy, uppana sahathika( sahathika karapu), gewwa silp eka dan campus ekata post karala yawanna oneda

  • @sathsaraniweerasingha4688
    @sathsaraniweerasingha4688 7 днів тому

    ඇප්ලිකේෂන් එක post කරලා එවන්න ඕනිද

  • @disaranilnuwani3475
    @disaranilnuwani3475 9 днів тому

    Sir A/l and O/l cerificate copies school eke principal sign krla thinne..ewath Jp kenekgen sign krgnna onida

  • @ranmininipuni7163
    @ranmininipuni7163 10 днів тому

    O/ L , A/L දෙකම පුරවන්න ඕනෙද ඇප්ලිකේශන් එකක නැත්නම් ඕලෙවල් හෝ ඒලෙවල් ද පුරවන්න ඕනෙ?

  • @Bunny-bq8zi
    @Bunny-bq8zi 12 днів тому

    සර් මං අධ්‍යාපන අමාත්‍යාංශයෙන් O/L , A/L original certificates ( කහ පාටින් තියන certificates ) ගත්තා, ඒවා ආයේ JP කෙනෙක් ගෙන් sign කරන්න ඕනේ නෑ නේද? ඒවායේ commissioner sign කරලානේ තියෙන්නේ.

  • @tharangatennakoon6727
    @tharangatennakoon6727 11 днів тому

    Sir ekawara campus dekakata applications danna puluwanda?? Rejistar wenna witharay neda beri. Ousl eke primary teaching degree ekatay kelani external degree ekatay dekatama applications danna puluwanda..?

  • @sajininimasha-q4f
    @sajininimasha-q4f 13 днів тому

    රාජ්‍ය අංශයේ රැකියාවක නියුතු අයෙක් නම් අයදුම් කරන්නේ කොහොමද? ඔබතුමාට කියන්න පුලුවනිද

    • @subbicreations
      @subbicreations  12 днів тому

      අයදුම්පත පිරවිමේදි ඔගගෙන් උපාධිය හැදැරිමට අපේක්ෂා කරන සුදුසුකම් කියලා තැනක් තියනවා .එතන AL නොදි වෙනත් කියන එක දෙන්න

  • @HirushiNimthara-k1u
    @HirushiNimthara-k1u 13 днів тому

    Sir scl ekata department eken ewana o/l a/l setificates ayema jp knk gen signe karaganna onida

  • @miyurupallekumbura9051
    @miyurupallekumbura9051 29 днів тому +2

    සර්... කැළණි කැම්පස් එකේ බාහිර උපාදි කරන අයට උපාදිය හම්බ වෙන්න අවුරුදු ගනන් බලන් ඉන්න වෙනවා කියල... ඒක ඇත්තද සර්..බාහිර උපාදි වල උපාදිය ලැබෙන්න කල් යනවද...?

  • @heshaninirasha2003
    @heshaninirasha2003 Місяць тому +1

    මොනවද සර් art degree එකක් කරද්දි අද වන විට තෝර ගන්න හොදම විශයන්

    • @subbicreations
      @subbicreations  Місяць тому

      එක තීරනය වන්නේ ඔබගේ අවශයතාවය මත

    • @heshaninirasha2003
      @heshaninirasha2003 Місяць тому

      @subbicreations මට අවශ්‍ය වෙලා තියෙන්නේ ගුරු විභහගයට පෙනී ඉන්න සහ පරිපාලන ක්ශේත්‍රයට ඇතුල් වෙන්න වගේ .එතකොට මොනවද හොද

  • @sithuminipoornima779
    @sithuminipoornima779 25 днів тому

    O/L and A/L results sheet upload karanna witharai ned thiyenne Birth certificate ekai ID ekai upload karanna oneed sir

  • @NithyaSamarasinghe
    @NithyaSamarasinghe Місяць тому

    OL ,AL results sheet ywddi uppannei,ID eke t ynwnnd onad

  • @navodyaaththanayaka8452
    @navodyaaththanayaka8452 22 дні тому

    Donets එකෙන් download කරපු resalt sheet එක සත්‍ය පිටපතක් කරගෙන අයදුම් කරන්න පුලුවන්ද

  • @RashmiBhagya-m9l
    @RashmiBhagya-m9l 22 дні тому

    සාමාන්‍ය පෙල විභාගයේ පලමුවර ගණන් ෆේල් නම් දෙවන වාර පාස් මොකක්ද කරන්න ඕන

  • @chanuriwijekoon
    @chanuriwijekoon Місяць тому

    සර් අපි කැම්පස් එකේ ගිණුම් අංකය හොයා ගන්නෙ කොහොමද

    • @subbicreations
      @subbicreations  Місяць тому

      අයදුම්පත්‍රය පිරවිමේදි එය ඔබට ලැබෙනවා