Oba wahansege desana mama awrudu 3 k withara ahanawa.Duwalage gedara iddi Brisbain wala pansale iddi obawahanse muna gahenna awath ethakota obawahanse lankawata wadala.mama lankawata awama Galaha bus eke digatama giya aha aha.eth hoyaganna bariuna.mata face book na.e nisa mata obawahanse wada sitina thanak ho T p nu kiyanna puluwanda?karunika illeemak. Theruwan saranai
ඔබ වහන්සේ මෙි කියා දෙන භාවනා නිසි ලෙස උපදෙස් දෙමින් තව තව ධාරණ ශක්තිය ලැබෙවා පුර්ඨනික බෝධියට පැමිනේවා🧘🧘🧘🧘
Oba wahanse thama mage sabama Guruthuma!! Namaskara wewa swamin wahansa!!
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Ma sewoo Guru uthuma oba wahansei.sadu sadu sadu!!Uthum chathurarya sathyaya dharmaya ikmaninma awaboda wewa!!
ඔබවහන්සෙට පිංසිද්ද වේවා
Theruwan saranai Swaminwahansa harima pahadiliy margaya
පිං ඔබවහන්සෙට 🙏🙏🙏
ගුරුතුමනි මාගේ නමස්කාරය වේවා .🙏🙏
තෙරුවන් සරනයි හාමුදුරුවෝ නේ
Grateful for your message
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺❤️sadu sadu
🙏🙏🙏
නමස්කාර වේවා!
🙏🌻🌹🙏🌻🌹🙏
දුර්ලභ කල්‍යාණමිත්‍ර සම්පත්තියකි.
ස්වාමීන්වහන්සේ සම්මුඛ වියහැකි ක්‍රමයක් කියන්න. තෙරුවන් සරණයි.
කරුණාවෙන් පහත නිහඬ අරණ ෆේස් බූක් පිටුව හරහා සම්බන්ද වෙන්න(message කල හැක).
facebook.com/NihadaAranaOfficial/?ref=aymt_homepage_panel&eid=ARBpxYhwP3XIzj8kdYBdLZEL_5mad85CJpyjxsH5Fwg4Ee3KMucNGLfdME_ERGBzV6RA2zy8oAHEcmW0
උන් වහන්සේ වැඩ සිටින්නේ ගලහ - පෙරාදෙනිය මාර්ගය ආසන්නයේ ඇති" නිහඩ අරණ " භාවනා මධ්‍යස්ථානයේ යි.නිහඩ අරණ අන්තර් ජාලයෙන් හා Facebook ඔස්සේ තොරතුරු තියෙනවා.තෙරුවන් සරණයි.
🌼🌼🌼🙏🙏🙏
🙏💐🙏💐🙏💐
Theruwan Saranai!
Great lesson
🙏🏼❤️🌸🙇🏻♀️🌸❤️🙏🏼
🙏☸️🙏
🌼🌼🌼🌼🌼🌼🌼
🙏🌻
🙏🙏🙏❤️
🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🌷🌷🌷🌷😊🌷🌷🌷🌷
❤❤❤❤❤❤
සාදු සාදු සාදු ! දනුමට අලුතින් දෙයක් එක්වුනා.
එම දැනුම අවබෝධයක්ම වේවා!!!
ස්වාමින් වහන්ස ඔතනදි සිතෙහි සකස් වීම දැකීමත් හරි මාර්ගයක් ද
Mata mama kiyanne kumana widiye deyakda kiyala therum ganna den tikak puluwan himiyani.darmaya lebenne dan..
Saadu saadu saaadu.
BBB
💚💚💚💚💚💚💚💚💚💚
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahansege desana mama awrudu 3 k withara ahanawa.Duwalage gedara iddi Brisbain wala pansale iddi obawahanse muna gahenna awath ethakota obawahanse lankawata wadala.mama lankawata awama Galaha bus eke digatama giya aha aha.eth hoyaganna bariuna.mata face book na.e nisa mata obawahanse wada sitina thanak ho T p nu kiyanna puluwanda?karunika illeemak. Theruwan saranai
Unwahanse wada sitinne Nihada Arane. Address eka no. 60, wariyagala watta, wariyagala, Nillamba. Telephone number eka meh deshanawa awasanaye dala thiyanawa.
@@sachinit1 phone number eka dala nae.
@@sachinit1 obata godak sthuthie.mama dan dakke..godak godak godak pin. Theruwan saranai!!
Aparade siddartha kumarayata ay danna vanagatha novi oya kiyana vidiyata..hitha divnu karaganna bari une neda
අපිට හරිම දේ ප්‍රත්‍යක්ෂ වෙනවා. හැම දෙනාටම ඕනම දෙයක් අහන්න අයිතිවාසිකමක් තියෙනවා. සිදුහත් තවුසා වනගතව හැම දේම අවබෝධ කරගෙන තමයි මේ දේවල් දේශනා කලේ. දුශ්කර ක්‍රියා කරා. හැමෝම එහෙම කල යුතු යි කීවේ නෑ.අවබෝධ ය තමයි වැදගත් . හැමෝම මේකියන දේ හරි නම් පිලිගනියි. නැත්නම් බැහැර කරයි.ඒක කෙනෙකුගෙ අයිතිවාසිකමක් .එහෙම නේද
@@indrani1954 hariyatama hari
Oyalage loku hamuduruvange magavath..nikaye..magavath nevey..budda darshanayata anuva a maga yanna..nikan pav puro ganne nathuva
Thanin thanin podi podi vachana allagena minissu nomaga yavala darmaya vikurthi karala..N.G.O..salli valata yata vela..nikan pav purava ganna apa yalu
ඔබ මේ දේශනාවට බනින්න ඉස්සෙල්ලා කරලා බලන්න මේ සිහිය පිහිටුවන භාවනාව එතකොට ඔබට තේරෙයි මේ මොකක්ද කියලා නිකන් කිසිදෙයක් හොයන්නේ බලන්නේ නැතුව කෑ ගහන්න එපා මේ දේ ඔබ ප්‍රායෝගිකව කරලා බලන්න එතකොට ඔබ ඔය හිතන විදිය වෙනස් වෙයි
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏