මෙන්න තාමත් රේස් යන හැටි | Sri lanka bus | Anura kumara dissanayaka | sri lanka bus modified

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 731

  • @Thasith7482
    @Thasith7482 11 днів тому +9

    හීන ගොඩක් ඉටුකර ගන්න මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නහම, තියෙන හීන ටිකටත් කෙලිය.😢😢😢

  • @KaushalyaPerera-fd8it
    @KaushalyaPerera-fd8it 15 днів тому +9

    ඔයාට ඕන විදියට වැඩ කරන්න බෑ හරිද අපි ආස බස් මේ

  • @Anusha-h8r
    @Anusha-h8r 16 днів тому +58

    අනේ ඇයි මේ බස් ගලවන්නේ .. අනේ එහෙම කරන්න එපා....😢😢😢

    • @PraveenDineth-j6t
      @PraveenDineth-j6t 15 днів тому +3

      අයියෝ හැමතැනම😂

    • @DiliniMendis-q4w
      @DiliniMendis-q4w 15 днів тому +2

      Wahana wala nemai bn owa galawanne... Thorambal karatta wala.

  • @TharangaDangalla-zd7sf
    @TharangaDangalla-zd7sf 5 днів тому +4

    Anee නවත්තගන්න ඔය බනේ 😡

  • @anushkaupamali2089
    @anushkaupamali2089 3 дні тому +4

    මේ වීඩියො එක දාපු කෙනා ළගදීම ඉල්ලන්කන්න ලගයි කියලා මම මොහුට කණගාටුදායක ලෙස කියනවා 😡😡😡😡😡😡😡😡😡😡😡

  • @LasiduMalith
    @LasiduMalith 16 днів тому +105

    ඇයි මුන් මෙහෙම අපේ හීන වලට කෙලින්නෙ😬😢😢

  • @sasindudananjana7025
    @sasindudananjana7025 16 днів тому +5

    මෙ වගෙ එඋන් like කරන suscrib කරන එඋන්ට බස් ගන පොඩි වත් ආදරක් න බන්😢😢😢😢😢

  • @sameshmendis2007
    @sameshmendis2007 14 днів тому +4

    Muta okkoma ripot gahamuda

  • @malaniherath2441
    @malaniherath2441 16 днів тому +18

    😡😡😡😡🤬🤬🤬🤬🤬

  • @Ravidubandara-k7m
    @Ravidubandara-k7m 16 днів тому +68

    ඉතින් මුන්ට මොකද මුන්ගේ සල්ලී වලින් හදනවා වාගේනේ😢❤

    • @yuigfugxyid
      @yuigfugxyid 16 днів тому

      ඉතින් පකෝ උන්ගෙ සල්ලි උනාට වන්දි ගෙවන්න ඕන අහිංසක මිනිස්සුනේ 😂😂

    • @themeeyakasun5254
      @themeeyakasun5254 16 днів тому +10

      මම කියන්නෙ උබ තව පාරක් මෙ විඩියො එක බලපන් කන්න දුන්නට මොලෙ දෙන්න බැනෙ 😂😂

    • @ShehanKanishka-w7z
      @ShehanKanishka-w7z 16 днів тому +2

      😢😢

    • @Law.law.law88
      @Law.law.law88 16 днів тому +6

      සල්ලි උන්ගෙ උනාට පාර උන්ගෙ නිමිනෙ බැල්ලිගෙ රවිදු පුතෝ 😂😂

    • @PJCEdits
      @PJCEdits 16 днів тому +5

      Bus lonthyo😂

  • @imaliwasana5051
    @imaliwasana5051 4 дні тому

    අනේ අපරාදෙ ලස්සන බස් ටික😢😢❤❤

  • @neelhemachandra2634
    @neelhemachandra2634 16 днів тому +2

    Supiri Niyamy

  • @nimeshalahiru
    @nimeshalahiru 14 днів тому +10

    aye bus lassana karanna bari veida 😢😢😢

  • @wmcyohan
    @wmcyohan 5 днів тому +1

    True agree

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 16 днів тому +1

    👍👍👍👍

  • @ashakarunaratne8771
    @ashakarunaratne8771 5 днів тому +1

    Ana panlayan ban yanna

  • @dulaa___03
    @dulaa___03 16 днів тому +31

    කොල්ලොන්ගේ හීන මරපු රටක් මේක😐

    • @vihangagamage3295
      @vihangagamage3295 16 днів тому +11

      කොල්ලොන්ගෙ හීන නෙවෙයි මානසික ලෙඩ ඕව ලොරි චැසි🤣🤣

    • @dulaa___03
      @dulaa___03 16 днів тому +1

      @vihangagamage3295 උබලා වගේ නාකි අඩුකුලයේ පක්කුන්නට මේවා කොහොමත් වැඩක් නෑ😂😂😂😂😂😂😂😂

    • @dulaa___03
      @dulaa___03 16 днів тому +6

      @vihangagamage3295 උබලා වගේ අඩුකුලයේ නාකිපක්කුන්ට මේවා කොහොමත් වැඩක් නෑ තමා😂😂😂😂😂

    • @yuigfugxyid
      @yuigfugxyid 16 днів тому +6

      කොල්ලොන්ගෙ නෙමෙයි ලොල්ලොන්ගෙ හීන මරන රටක් 😂😂 උන්ට ලේනන්ඩ් එකක ලයිට් කෑල්ලක් ගැහුවම තෙත් වෙනවලු 😂😂

    • @dissasdissa9034
      @dissasdissa9034 16 днів тому +4

      මරැ හි්න....

  • @AsankaSanjaya-lr4kt
    @AsankaSanjaya-lr4kt 16 днів тому +15

    තව ටික දවසකින් කියයි කලිසමත් ගලවන්න කියයි .යකෝ බයිලා එපා ලෝකෝ වෙන රටවල් වල ඉන්නවා වාහන ලස්සනට තියන් ඉන්න මිනිස්සු තෝ එ්කවත් දන්නැද්ද බොරු බයිලා ගහන්නැතුව හිටපන්

    • @senaniabeynayake2596
      @senaniabeynayake2596 16 днів тому +2

      වාහනවල ලස්සන බලන්න පල යකු යුරෝපයට.

    • @Heshanpramod-k2l
      @Heshanpramod-k2l 16 днів тому +2

      එ ලකඩම් ලොරි චැසි නෙවෙ යකො 😂😂

    • @888sri
      @888sri 15 днів тому

      මු තවම දන්නෙ නැහැ ප්‍රස්නය මොකක්ද කියල ...එකයි දොඩවන්නෙ
      බස් කියන්නෙ ලංකවෙ තවත් එක හෙනයක්

    • @KUSHANGAMING12
      @KUSHANGAMING12 14 днів тому

      ​@@888sriPala yanna huththi tho bus vala gihin naththam uba ohomai kiyai

    • @PANDAGAMING-xr5ru
      @PANDAGAMING-xr5ru 13 днів тому

      යකෝ එහෙම හදලා තියන වාහන අවසරය කින් තොරව එලියට වත් දාන්න දෙන්නේ නෑ ඒවා තියෙන්නේ එක එක ප්‍රදර්ෂණ වලට 😂😊

  • @chethiyasampath4899
    @chethiyasampath4899 13 днів тому +11

    බස් වලටයි ත්‍රිවිල් වලටයි පාඩුවේ ඉන්න දීපං

    • @APKDeZ
      @APKDeZ 11 днів тому

      A mokatada? Okkoma sudda karanna onei. Apita dang epa wela thiyenne.

  • @RcRuwan
    @RcRuwan 11 днів тому +1

    උබට ඉක්මනට යන්න ලැස්ති වෙනවා ( බස් ගලවන්න එපා ඕයි )

  • @Patta_bn
    @Patta_bn 15 днів тому +1

    ඕව හයි කරන කොට කිසි නීතියක් තිබ්බෙ නෑ නේද😂. අපරාදෙ සල්ලි වියදම් කරගෙන හයි කරපුව ගලවනව. කිසි සාධාරණයක් නෑ. එක්කො එව ආයි කඩවලට දීල සල්ලි ගන්න පුළුවන් වෙන්න ඕන😢

  • @MadhiRoc
    @MadhiRoc 16 днів тому +51

    😠😠😠😠😠😠😠😠😠

    • @Thusithanuwan-g8c
      @Thusithanuwan-g8c 16 днів тому +6

      😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅තොපිට හොද වැඩෙ

    • @BinduMax-m1j
      @BinduMax-m1j 19 годин тому

      😤😤😤😤😤😤😤😤😤😤

  • @APKDeZ
    @APKDeZ 11 днів тому

    Ela ela elaaaaaa. Bus ewung ung gana witharamai hithanne.. Okkoma sudda karanna... ikmanata. 🤣

  • @thilakbandara
    @thilakbandara 11 днів тому +1

    MAMA polic yanava

  • @Sasidusathsara-cu6ey
    @Sasidusathsara-cu6ey 15 днів тому

    කිඋවෙ කොහොමද රටෙ කොල්ලොන්ට බයික් ගෙන්නල දෙනව කියල බයික් ඕනෙ නැ තියෙන කලාව රැක ගන්න ඕනෙ . සුරන්ගනා කත කියල චන්දෙ අරන් ඇරිය සැපටම

  • @LELANDKOLLOKELLOlk
    @LELANDKOLLOKELLOlk 9 днів тому

    ඉතින් එහෙනන් බන් මේක පටන් ගන්නකොටම නවත්තලා දාන්න තිබ්බනේ ...එහෙම කරානන් මේක මෙච්චර දුර යන්නෙත් නෑනේ...එහෙම කරලත් නෑ...හැබැයි එකපාරම ඒක ප්‍රශ්නයක් උනේ කොහොමද..

  • @OLALLEARNINGTIPS
    @OLALLEARNINGTIPS 15 днів тому

    මාරු සල්ලිත් දුන්නොත් තමයි ඉතින් හොඳ😂

  • @malagaravi
    @malagaravi 16 днів тому +2

    ගම්පහ කඩුවෙල (228/1) බස් වල සමහර ක් අය 35 දුරට ගන්නෙම 40 මදි කියලා බනිනවා.ඒත් වෙන බස් වල 35 ගන්නවා.හරිම වේගයෙන් යනවා .බස් එක නවත්තන්නේත් කහ ඉරිවල .මාර්ග නීති කඩනවා . ලමය්න්ට හා වයසක අයට ඉතුරු සල්ලි දෙන්නේ නැහැ .

  • @NOTISACHIYA
    @NOTISACHIYA 15 днів тому

    ක්ලීන් කරන්නෙ වාහන නේද
    යකූ එතකොට රටට මොකද වෙන්නෙ රට ක්ලීන් කරන්නෙ නැද්ද

  • @C.E.Vijerathne
    @C.E.Vijerathne 13 днів тому

    ට්‍රිප් යන බස් ටික ඔහොමම තියෙද්දි නීති දැම්මනම් හරි වෙනම.

  • @ThusithaThusitha-w2k
    @ThusithaThusitha-w2k 15 днів тому

    හැම බස් එකකටම මෙහෙම කරන්න හොඳ නෑ වැරදි කරන අයට උපරිම දඩයක් ගහන්න ඒත් මේ බස ඔක්කොම වැරදි නැහැනේ පව් අපිට බස් නැහැ. ඒ උනාට බස් තියෙන එවුන්ට පව්😢😢😢😢😢😢😢

  • @nayanananda276
    @nayanananda276 17 днів тому +15

    ඉරිසියා කාර පක්කු බලපල්ලා ලබන පාර

    • @K-0211
      @K-0211 17 днів тому +1

      pissek -----------------------KUDDEK....MU MARENNA ONE

    • @nilanthuPathum
      @nilanthuPathum 17 днів тому

      Labana para toge ammata karapu hora menehata depan

    • @PJCEdits
      @PJCEdits 16 днів тому +1

      බස් ලොන්තයා😂

    • @PraveenDineth-j6t
      @PraveenDineth-j6t 15 днів тому

      උබට ජන්දෙවත් තියනවද පලයං *කෝ..

    • @Amarasooriyavidyalamawatha
      @Amarasooriyavidyalamawatha 15 днів тому

      නූගතුන්....😂

  • @RcKumara
    @RcKumara 13 днів тому

    🤬🤬🤬🤬 එකට ඕවා තමුසෙලා ගැලව්වම හරිද බං 😡😡🤬

  • @DuminuVihanga
    @DuminuVihanga 16 днів тому +23

    රෙද්ද තමයි.ගලවන එකේ දුක තේරෙන්නේ අපිටනේ

    • @C_M_B123
      @C_M_B123 16 днів тому +2

      ඉතින් පකො හැදුවෙ මොකටද

    • @C_M_B123
      @C_M_B123 16 днів тому +3

      ලංකාවෙ නීතිය අනුව වාහනෙ රෙජිස්ටර් කරාට පස්සෙ වාහනෙ මොකිත් වෙනස් කරන්න බෑ

    • @PraveenDineth-j6t
      @PraveenDineth-j6t 15 днів тому +2

      ගලෝලම දාන්නෝන😂

    • @Amarasooriyavidyalamawatha
      @Amarasooriyavidyalamawatha 15 днів тому +2

      මෝඩ කම පෙන්නන්න එපා ඉගෙන ගත්තේ නැ කියලා....අඩුම ගානේ decent පිට ඉන්නවත් ඉගෙන ගනින්

    • @DiliniMendis-q4w
      @DiliniMendis-q4w 15 днів тому +2

      Hodai wede ubalata

  • @YameeshaBota-n4s
    @YameeshaBota-n4s 14 днів тому +1

    ඔවා කරන්න එපා

  • @kdlcmalkanthi555
    @kdlcmalkanthi555 7 днів тому

    🤬🤬🤬🤬 අපේ පාසල කෑලි ගලවන්නේ ඇයි😢😢

  • @GHOSTTITAN-tc4pu
    @GHOSTTITAN-tc4pu 11 днів тому

    සාමාන්‍ය විදිහට පොඩි සීට් ගහලා මොකුත්ම නැති බස් එකකයි..ටර්බෝ සෙන්සර් සාමාන්‍ය මොඩිෆයි බස් එකකයි ගිහින් තියේ නම් වෙනස කොහොමද කියලා කියපල්ලකො බලන්න...

  • @slrkgaming83
    @slrkgaming83 16 днів тому +1

    ඉතින් මොකද්ද වෙන්නෙ ඔයාලා කොහොමත් හැකියාවක් අගය කලේ නෑනෙ😂😂

  • @Thusithanuwan-g8c
    @Thusithanuwan-g8c 16 днів тому +1

    Me bus wala අයිතිකාරයෝ kochcharak malimawata chande denna athida 😂😂😂😂😂😂😂😂🎉❤

  • @sasminiD
    @sasminiD 16 днів тому +29

    පළමුව දියුණු රටවල පොදු ප්‍රවාහනය සිද්ද වෙන විදිහ රුපවාහියෙන් පෙන්වන්න.
    බස් එකේ යන මිනිස්සුන්ගෙ ජීවිත බේරගන්න ඕන. මේ බස් සංස්කෘතියත් වෙනස් වෙන්න ඕන. ඔය බස්වල අලුතෙන් දාල තියෙන කෑලිවලට වැදිල බලන්න. තේරෙයි එතකොට. දේවාල වගේ දේව රූප දාගෙන. තොරන් වගේ බස් එක සරසලා. කන්දොස්කිරියාව එන සින්දු දාගෙන. වෙලාවකට කොට කොටා යන, තවත් වෙලාවකට එකිනෙකා පරයා ඉස්සර කරමින් වේගයෙන් යන එක ලොකු වැරද්දක් ලෙස පෙන්වා දෙන්න.
    අපි අදටත් පොදු ප්‍රවාහනයේ වැඩට යන මිනිස්සු. වැඩ වර්ජන කරපල්ලා. අපි එල්ලිලා හරි තියන එකක වැඩට යනවා. නීතියට අවනත වෙන්න බැරි හැම එකාගෙම බලපත්‍ර අහෝසි කරන්න ඕනා. ආණ්ඩුවට බලය දුන්නේ මේකට තමයි. එක එකාගේ හීන වෙනුවෙන් පාරේ යන මිනිස්සුවත් බස්වල යන මිනිස්සුවත් පලි නෑ. යකඩ හීන තියන උන් තොරන් බැඳන්, පිළිම තියන් ඒවා ගෙවල්වල තියාගනිල්ලා. පාරට දාන්නේ නැතුව. හැම වැරදි වැඩක්ම බුදු පිළිමෙන් වහගන්නවා. පාරේ යන අහිංසක මනුස්සයන්ගේ ජීවිත ශතේකටවත් මායිම් නොකරණ කාලකන්නි බස් ඩ්‍රයිවර්ලා සහ ත්‍රීරෝද රථ රියදුරන් අනිවාරයෙන් නියාමනය කල යුතුයි. පාරේ නීතිය හදන්න බැරි, පිළිපදින්නේ නැති සමාජයකට කවදාවත් නැගිටින්න බෑ. ඒක ස්ථිරයි.

    • @nikeiibb
      @nikeiibb 16 днів тому +1

      😂😂

    • @SabeethaIromi
      @SabeethaIromi 16 днів тому +4

      ඒක ඇත්ත

    • @anurarathnayake3461
      @anurarathnayake3461 16 днів тому +4

      අනිවාර්යයෙන්ම සහතික ඇත්ත .

    • @nikeiibb
      @nikeiibb 16 днів тому +1

      @@sasminiD පුක දෙන හිගන්නොන්ව මට පේන්න බැහැ😂

    • @thiluna
      @thiluna 16 днів тому +1

      😡😡😡

  • @umanthabus
    @umanthabus 16 днів тому +3

    No😞😩😩😩😞😭😠

  • @aimeapahasa7484
    @aimeapahasa7484 16 днів тому +3

    මුන්ට තියෙන පිස්සුවට බස් පලි ,මේ ලොරි නේ මිනේස්සු ඇද්දට, හයි වේ බස් වල ඔය නාඩගම් මුකුත් නැනේ,, අන්න වැඩ දානවනම් බස්,,,😂

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 9 днів тому +1

    Bus thiyenne minissunta yanna nathuwa meke moda comment karala thiyena harakta yanna newei gon harak ponneyonge gon heena 😮😮😮😮😮😮❤❤❤❤

  • @AvishkaNimsara-h4q
    @AvishkaNimsara-h4q 15 днів тому +2

    මේකත් කලාවක් යකෝ බලපන් පිටරටවලත් truck modify කරනවා

  • @DivikshithaPriyangi-z8g
    @DivikshithaPriyangi-z8g 7 годин тому

    පිට රට බැලුවොත් දඩ කොල මදි වෙයි 😑

  • @yaddehiganeshika4120
    @yaddehiganeshika4120 13 днів тому +1

    😅😅😅😅😅😅😅😅

  • @Dhammasarahimidhammasarahi-p7i
    @Dhammasarahimidhammasarahi-p7i 16 днів тому +1

    මම කැමති නැහැ ගලවනවට වාහම නතර කරන්න ඔය මෝඩ වැඩේ

  • @nelumwithanage658
    @nelumwithanage658 16 днів тому +9

    අැයි සිංදු කරචිචලේ.😬 .....
    අපි කැමති වුනත්, නැතත් අහගෙන යන්න ඔීන.

    • @ChaminduRashmika-t2o
      @ChaminduRashmika-t2o 16 днів тому +1

      Ahanna bari nam oyage wahaneka yannako sltb wala yanko nathn

    • @DewmikaChamod
      @DewmikaChamod 15 днів тому

      Ahanna barinam puka pole gahaganin kalakanniya

    • @PasinduDeshan-f5r
      @PasinduDeshan-f5r 13 днів тому

      රසවින්දන්දනයක් නැති එව්න්.😶

    • @PANDAGAMING-xr5ru
      @PANDAGAMING-xr5ru 13 днів тому

      යකෝ රස වින්දනය වෙනයි කං කරච්චරය වෙනයි😂😂😊

  • @champikadeepani8579
    @champikadeepani8579 13 днів тому

    ඉතාලි බස් සේවය හරිම සුන්දරයි karoke නැහැ. ශබ්ද නැහැ. ලයිට් නැහැ

    • @sahaz999
      @sahaz999 12 днів тому

      ehenam eheta palayanko

  • @sameshmendis2007
    @sameshmendis2007 14 днів тому +1

    Uba qannawa okkoma gon musalaya

  • @RuwanPradeep-br4fp
    @RuwanPradeep-br4fp 16 днів тому +2

    Ahinaka kollage hina yako owa😢😢😢😢

    • @Heshanpramod-k2l
      @Heshanpramod-k2l 16 днів тому

      O/l ෆෙල් කුඩු කාර රස්තියාදු කාරයොන්ගෙ හීන 😂😂

  • @SupunmadushanMadushan-f7w
    @SupunmadushanMadushan-f7w 16 днів тому +1

    Haryana under salli walking hadanawa wage kollonge hina nathi kara😢😢😢😢

  • @NethuISI
    @NethuISI 4 дні тому

    එතකොට බයික් , ත්‍රීවීල් 😂🤌

  • @Dr_king_Ai
    @Dr_king_Ai 15 днів тому +2

    රෙද්දක් කතා කරනවා

  • @AmilaNishantha-oz1wk
    @AmilaNishantha-oz1wk 15 днів тому +1

    ubala vahanyak gaththama tieatack ekakwath ellanna epa😢😢😢😢😢😢😢

  • @MaheshMadhu-ks9qe
    @MaheshMadhu-ks9qe 10 днів тому

    පිටරට නම්බස් වල කෑලි ගල වන්නැ හැබැයි ලංකාවේ බස් වල කෑලි ගල වනවාපොඩි ළමයි හිටං කැමති හීන කඩා කප්පල් කරනවා මේ මිනිස්සු එහෙම කරන්න එපා 😭😭😭👿😭👿😭👿😭👿😭👿😭😭👿😭😠😡😠😡😠😡🤬👎

  • @LalithaKumari-my6kt
    @LalithaKumari-my6kt 16 днів тому +12

    ඇයි එහෙම කරන්නේ පව් ඒ කොල්ලන්ගේ හින 😢

    • @PJCEdits
      @PJCEdits 16 днів тому +1

      Ubalata wena heena nadda 😂
      Lankawa iwarai yako

    • @ruchira296
      @ruchira296 15 днів тому

      mewa hinada bn😂

    • @shashikaheshan7680
      @shashikaheshan7680 12 днів тому

      මානසික ලෙඩ්ඩු 😂

  • @Sachinindula-og5ss
    @Sachinindula-og5ss 15 днів тому

    ඔය බස් මොඩිෆිකේශන් වලට බනින අයට දැන් හොඳට නින්ද යයි 😡😠

  • @M.TDayananda
    @M.TDayananda 13 днів тому

    මන් කවද හරි බස් යාඩ් එකක් හදල මුනව බාවනව

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 17 днів тому +25

    මම බලාපොරොත්තුව සිටි ව්ලොග් එක.
    ඉතාමත් පැහැදිලිව සහ සරලව කියලා දීලා තියෙනවා.
    ❤❤❤❤

    • @gamingransilu2857
      @gamingransilu2857 16 днів тому +3

      Ane palayan huththo yanna

    • @lakshanvlogs2278
      @lakshanvlogs2278  16 днів тому +1

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 16 днів тому

      @@gamingransilu2857
      ඇයි මේ ඔබගේ තාත්තගේ නම මෙතන ලියලා

    • @Heshi-i8c
      @Heshi-i8c 7 днів тому

      Pala gotta yanna

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 7 днів тому

      ​@gamingransilu2857 @Heshi-i8c
      නීතියට අනුගත කොමෙන්ටුවක් කර ඇති මගේ කොමෙන්ටුවට විරුද්ධ පමණ ක් නොව අපහාස කිරීම් කරන ඔබලා නීති විරෝදීන් වන අතර ඔබ වන් අය තමයි ත්‍රස්‌තවාදී ඝනයට අයත් වන්නේ.
      අඩුම තරමේ වැස්ස කටවත් පාසැලකට ගොඩ නොවුන අය මෙන් හැසිරෙන්න එපා.

  • @SasiruManuditha-d9i
    @SasiruManuditha-d9i 14 днів тому

    අනේ මගේ හීනේ.....😡😡😡😡😡😡😡😧😧😧

  • @NayanaPremalatha
    @NayanaPremalatha 11 днів тому

    යකෝ උන් උස්සන් ඉන්නවා වගේ 😡😡😡😡😡🤬

  • @UdayaKumara-o4m
    @UdayaKumara-o4m 12 днів тому

    අනුර උබට හෙන ගහනව බන්😢😢

  • @SwarnamaliGunathilaka-yr5ck
    @SwarnamaliGunathilaka-yr5ck 14 днів тому

    බස් හදන්නේ ආසාවට නැතුව මිනී මරන්න නෙමේ . කොල්ලන්ගෙ හීන විනාස කරන්න එපා

  • @K.B.Manujayamaneth
    @K.B.Manujayamaneth 2 дні тому +1

    Bus kalawa api sada rakaganimu

  • @AmaliPriyangani-gu1ky
    @AmaliPriyangani-gu1ky 13 днів тому

    තොගෙ ආච්චිට හාල් ගරන්නඩ 😂😂

  • @BOTMC-n2q
    @BOTMC-n2q 15 днів тому

    Aye ban ape hina kanne😢😢😢😢😢😢

  • @Gamingjester-15yt
    @Gamingjester-15yt 16 днів тому +2

    Tho ponnaya yako meva lankave ape unge heena yako meva hiace neve thopi kiyana vidiyata yanna tho huththa irisiya karaya thota theri ethnanin eka vahanayak ube una nam samabarathava nathi venne tho hothuvada pako meke gal dagena yanava kiyala

  • @amalbandara2137
    @amalbandara2137 14 днів тому

    මෙච්චර බඩු ගනන් කාලෙ මෙච්චර ප්‍රශ්න තියෙන රටෙ ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඕකද

  • @shanikasewwandi5187
    @shanikasewwandi5187 10 днів тому

    ඔක තමා ලන්කවෙ තියන් ලොකුම ප්‍රස්නෙ කියලානෙ මූන් හතන් ඉන්නෙ

  • @RoshenTheekshana
    @RoshenTheekshana 11 днів тому

    Ape කොල්ලෝ සම්පූර්ණයෙන් නැති වෙලා munge vada nisa

  • @LELANDKOLLOKELLOlk
    @LELANDKOLLOKELLOlk 9 днів тому

    එතකොට බන් ඔය සුදු යකඩ නැතුව inside එකේ කුශන් එහෙම තිබ්බට කමක් නැද්ද

  • @gamingdewa966
    @gamingdewa966 15 днів тому

    mekata udawu karana ekekwath podi kalediwath trip ekak gihilla ne.
    den apita trip yanna wenneth ketha bus ladanwala😪

  • @dulaod4069
    @dulaod4069 16 днів тому

    Hari eka hari oya kiyana kathava aththa but sticker galavanna ona na anika athule light galavannath ona na... Mi harak katha kiyvnna epq

  • @Sahan_official2
    @Sahan_official2 16 днів тому

    අනේ යනවා යන්න අනුරගේ රෙද්ද😂

  • @AjanthaBasnayaka
    @AjanthaBasnayaka 15 днів тому

    දැන් සැපද ඔකනේකරන්නඔනවුනේ😢😮

  • @GimaRetr
    @GimaRetr 12 годин тому

    අනුරයා පිස්සා ගොං හරකා හෙන ගහපන්තොටහෙන හතක් වැදියන්

  • @ChathuChathuni-be1kx
    @ChathuChathuni-be1kx 15 днів тому +1

    🥺🥺🥺❤️❤️❤️

  • @kasunhimaranga1676
    @kasunhimaranga1676 9 днів тому

    ඇයි ඔයා ඔය විද්‍යාවක් ගැන් කියන්නේ සයිට් කන්නාඩි හැප්පුනාම නැමුමට මූනක වැදුනට නැමෙන්නෑ බූරුවෝ😃

  • @ASrikanthi
    @ASrikanthi 16 днів тому

    Jayawrwa malimawata

  • @PasinduMadugith-z5q
    @PasinduMadugith-z5q 13 днів тому

    අපේ හිනවලට කෙලින උන්

  • @MontyWeeraman
    @MontyWeeraman 17 днів тому +4

    Modified නම් 100% extra tax, high insurance premiums, fuel taxes එවාට වැඩ්‍ කර්න්න යෝජනා කරන්න ❤

  • @bandarahrcs3731
    @bandarahrcs3731 17 днів тому +5

    වැරදි කරන රියදුරා ට වන්දි ගෙවීමට හා සිරගත කිරීමට නීති ගෙන ආ යුතුයි.

    • @anurarathnayake3461
      @anurarathnayake3461 16 днів тому

      අනිවාර්යයෙන්ම .

    • @W.HBandula
      @W.HBandula 16 днів тому

      ඇයි

    • @PANDAGAMING-xr5ru
      @PANDAGAMING-xr5ru 13 днів тому

      එතකොට වැරැද්ද වෙලා , අනතුරක් වෙලා , ඔක්කොම වෙයි
      ඊට වඩා පෙර සූදානම හොදයි නේ....

  • @anuralasantha6094
    @anuralasantha6094 10 днів тому

    Ana Apa😢😢😢😂😂😂

  • @ThusithaRajakaruna-l9p
    @ThusithaRajakaruna-l9p 15 днів тому +1

    😡🤬😡🤬

  • @rasikadamayanthi8730
    @rasikadamayanthi8730 16 днів тому

    මාරයී ඔයා කොල්ලෙක්ද ඈ🥺💔

  • @SidathSrimal-mi8do
    @SidathSrimal-mi8do 11 днів тому

    🤮🤮🤮🤮🤮🤮🤮🤮🦧🦧🦧🥵🥵🥵😡😡😡😡😊 1:48

  • @ThusithaThusitha-w2k
    @ThusithaThusitha-w2k 16 днів тому

    ඇයි මෙහෙම කෙතවෙඩකරනෙපවූබෙරෙ😢😢😢😢😢

  • @sumithra2582
    @sumithra2582 16 днів тому

    අනුරගේ වැඩ තමා

  • @ManjiLakmal
    @ManjiLakmal 15 днів тому +2

    Mun mati kalada manda bus kiyanne hodakalawak yako oyakaran katha wada walata henagahanawa.😢

  • @GeethanjaliWeerakoon
    @GeethanjaliWeerakoon 16 днів тому +1

    මුංගෙ සල්ලිවලින් නෙමෙයිනෙ මෙිිව ලස්සනටම හදන්නෙ 😡😡😥😥😡😡

  • @AmukaDumuka-s2j
    @AmukaDumuka-s2j 15 днів тому

    Itim ponmayo Japanese hri benz bus gennanna kiypn Issella 😂 ethkota mun hadei.... Anna ponurage eta deca ube kate obanw besaawa😂

  • @rukshand.m.i.2957
    @rukshand.m.i.2957 15 днів тому

    Plyn utto ynna😅 2:16

  • @damithrathnayake6324
    @damithrathnayake6324 16 днів тому

    ගලවන එක නෙමෙයි වැඩේ මිනිස්සුන්ට කියලා දෙන්න ඕනෙ මේ වාහනවල යනකොට මේ මේ අනතුරු සිද්ධධ වෙනවා කියලා කැමති උන් යයි නැතිඑවුන් යන්නේ නැතුව ඉඳියි. වැටුණොත් කෑල්ලක්වත් හොයාගන්න නැති ප්ලයිට් වල නංගලා රට යවනවා lightලයිට් කෑල්ලක් හයි කරගත්ත වාහන වලට බකට් එක දානවා මොකද ඔය බස් ත්‍රීවීල් සරසලා තියෙන ලයිට් පටි පිටරටින් ගෙන්නපු අය නෙවෙයිනේ ඔය ගෙන්නන කෙනෙක් ඉන්නවනම් ඌට නඩු දැම්මනම් හරි නේ අනාරක්ෂිත දේවල් ගෙන්නුවා කියලා සල්ලි දීලා අරගෙන හයි කර ගත්ත එවුන් පැත්තකින් තියලා

  • @ChandikaDumith
    @ChandikaDumith 16 днів тому +3

    මෙ බස් රථ වල යන්නෙ ගොන් ආතල් ගන්න මීහරක් බස් රථ පමනක් නොවේ ඒ වයෙ වැඩකරන රිය දුරන් හා සාහකයන්නුත් ක්ලින් කරන්න ඕනෙ මනුස්සයෙක් ට කතා කරන්න දන්නෙ නැති රැවුල් කොන්ඩ වවාගෙන යකට වලලු දාගෙන කිසිම හැදියාවක් නැති උන් තමා මෙවායෙ වැඩකරන්නේ

  • @OshenRathnayaka
    @OshenRathnayaka 2 дні тому

    Anurayata henagahanawa 😢😢😔😔😠😠

  • @justchilling198
    @justchilling198 11 днів тому

    අම්මේ දැනෙන සතුට

  • @PiyanthaDissanayakeDissa-tn7om
    @PiyanthaDissanayakeDissa-tn7om 15 днів тому +1

    😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

  • @AsmiAbdullah-dy4qq
    @AsmiAbdullah-dy4qq 13 днів тому

    යනවා යකො😢

  • @Maneeshashenal2020
    @Maneeshashenal2020 15 днів тому +1

    😡😡😡😡