Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
"බේස් ගහන්නම ඉපදුන රතූනේ" band එකේ ඉන්න වටිනාම මැණික ඔයා ආදරෙයි පුංචි සුරංගනාවියට❤
ඔව් යකෝ මෙහෙමත් බේස් ගැහිල්ලක් රතුව දෙනව පැලෙන්නම එල එල 💪💪
ඇත්ත බේස් රතූ තමා ආශාවරී නිහඬ 🌟
ශානිකා මදුමාලීගේ සින්දූ ටිකට රතූ බේස් එක අඩවනවා ආයේ ගින්දර❤️ හැන්ඩ් ෆ්‍ර්‍ර්‍රිරි එක ගහන් ඇහුවොත් හොදටම සෙට් වෙනවා ඒක
මම ඩුබායි සිට ඔයාල බලනවා හරි දක්ෂයි ඔයාලා බේස් නියමයි බුදු සරණයි ඔයාලා සියලුම දෙනාට
මෙන්න ගායිකාව ශානිකා මදුමාලි අහිංසකාවී උතුම් බුදුගුණ බලය ශක්තිය සැලසේවා ආෂාවරි දුවලා සියලු දෙනාටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤝🤝🤝🤝🤝🤝👏👏👏👏👏👏👏👏
කවුරුත් කතා නොකරන ඔක්ටපෑඩ් එකෙන් වැඩ දාන නෙතූ දැන් සුපිරියි ඔයා 🤗 හැමෝටම ජයවේවා බුදුසරණයි
ඒකනම් අැත්ත තමා.කිසිම කෙනෙක් ඵයාව අගය කරනනේ නැ
ඔක්ටබැඩි මරැ
කෙනෙක් කියල කියන්න බෑමේ පුන්චි පැටව් ඔක්කොම ටික ඇස්වහක් කටවහක්නම් නෑ සුපිරිම තමයි දැන්, සම්පූර්ණ ප්‍රසංගයක් මේ විදියට ply කරනව කියන්නෙ, ලංකාවේ අංක 1 බෑන්ඩ් 1ටත් වඩා අගය කළ යුතුයි ...
අනිවා ජයවේවා අශාවරී දරුවනේ...✌️✌️✌️✌️✌️✌️👊👊👊👏👏👏👏👍👍
ජයේජයවේවාආෂාවරීආදරේ💞💞💞💞💞💞💕💕💕💕💞💞💞💕💕💕💕💕🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽කැවේටීසීට
අපේ ආශාවරී දෝනිලට ආදරෙයි හදවතින්ම. සුපිරි පැටව්නේ ජයවේවා... 💞💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍👍👍
දුවේ ඔයා බේස් ගහනවා නම් සුපිරි ඔය ඇඟිලිවලට අමාරු නැද්ද උතුම් සරස්වතී දේව මෑණියන් ගේ ඇල්ම බැල්ම ආකර්ෂණය තව තවත් ලැබේවා දුක හිතෙනවා දැක්කම👏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️ආෂාවරි පැටව් සියලු දෙනාටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා ඒ වගේම අපේ සියලුදෙනාගේම අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා විශිෂ්ට අන්දමින් විභාග ජය ගන්න ලැබේවා ඔයාලව හසුරවන ආදරණීය ගුරු පියාණන්ට දීර්ඝායුෂ වේවා කැලේ පිපිලා පරවෙලා යන මල් මල් වට්ටියක තියලා පුජ කරන අවස්ථාවක් ඔබතුමාට මතු උපදින උපදින ආත්මයක් පාසා මේ පින ලැබෙනවා නොඅනුමානයි❤️❤️❤️❤️❤️❤️❤️🤝👏👏👏👏👏🙏
❤️
අමාරැයිලු තවන්න යනවද
රතූ ගේ බේස් පාරට සම හරක්ට jealous
Good luck අපෙ පොඩ්ඩියන්ට ඇත්තටම මන් හරි අසයි මොව්න්ගෙ සිංදු අහන්න වෙනමම රහක් තියනව එ රහ වෙන කිසිම බැන්ඩ් එකක නෑ අන්න් එකයි මන් කැමති හරිම මිහිරි bass නම් අයෙ සුපිරි ❤
අපිට මෙච්චර සතුටුනම් මේ ලමයිගෙ දෙමව්පියන්ට කොච්චර සතුටක් ඇතිද...
අනිවාර්යයෙන්ම
සුභ පතපු නැන්දලා මාමල අයියලා අක්කලා හැමෝටම ගොඩක් ස්තූතියි !
Suddi පුතේ awurudu 4 කට passe තව masa 2 kin lankawata මම එනවා එ ආපු gaman mulinma මම එනවා madirigiriye ට ඔයා lawa බලන්න..
Suddi puthe matath innawa manika oya wage manikak thama arudu 6i oya wage kawada hari dawasaka man eyawath genawa oya oyage gamana nwaththanna epa manika oyage ammata thaththata kiyanna puthe oya manikak
❤️🩹
🤮
නාලක සර් පුධාන මැදිරිගිරිය ආශාවරි පොඩිඩියන්ට බුදු සරණ යි, දෙවි රැකවරණයි ජයෙන් ජයම ලැබේවා...🙏🙏🙏❤️❤️❤️👊👊👊😊😊😊 💗💗💗
ආශාවරි අපේ නන්ගිලා ඔක්කෝටම හදවතින්ම සුබ පතනවා ..නාලක සර්ගේ උනන්දුව සහ නන්ගිලා ටිකගේ කැපකිරිම්ත් එක්ක යන ලස්සන ගමනක්..👊👊ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ..congratulations 💪💪👊👊👊අපේ ආශාවරි නන්ගිලා ටිකට..ආදරෙයි ආදරෙයි 💖💖
බේස් රතු සුපිරි මැණික ඔයා. බුදුසරණයි
නියමයි දැන් එන්න එන්න හොඳ තත්ත්වයට එනවා.backing හොඳට තියෙනවා.bass super.octapad quality.ලීඩ් සුපිරි ජයවේවා keyboard දෙනවා සැපටම තව ටිකක් part ටික හොඳට speed කරන්න drums නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ
බේස් ගැහිල්ල පිස්සුවක් ❤😘 නියමයි නංගිලා දවසක හොදම තැනකට එනවා 💪
හෙඩ් සෙට් එකක් ගහල අහද්දි බේස් ගිටාර්එක කතාකරනව යකෝ❤️
ලස්සනයි
අනිවාර්යයෙන් රතූ දෙනව රත්වෙන්නම..
රතූ තමා ගේම ඇදගෙන යන්නේ show නෑ වැඩ විතරයි දෙනව base baking පොරි හැලෙන්නම💪❤️❤️
අද බැලුව සම්පුර්ණ ප්‍රසන්ගයක් ආශාවරී කියන්නෙ ලංකාවෙ එකයි තමා. බුදු සරනයි.......! පැටවු ටිකට.
රිදමත් දෙනව සුපිරියටම...
මන් බලාගෙන ඉන්නෙ තව අවුරුදු 3කින් මේ මැනික් කැට ටික ඉන්න තැන ගැන..ආදරෙයි මැනික් කැට ට්ක.❤❤❤❤❤❤
කොහොමද ස්ලැපින් පාර බේසා ඊතල යැටුන වැවේ බැකින් බේසා පට්ට වැඩ ටික ❤️❤️🎸🎸අධෙුනික ගායකයන් හොදට කලා.
Slapin nam slapin Rathuu 😍
🅲🅾🅽🅶🆁🅰🆃🆄🅻🅰🆃🅸🅾🅽🆂 ආශාවරී පොඩ්ඩියෝ..❤️❤️❤️ හැමෝටම වරදිනවා මේ පුංචි ළමයි..එයාලගේ වයසට මේ හොඳටම ඇති..වැරදි හොයන එවුන්ට වරදින්නෙම නැද්ද?
සෙත්මි රුවන්සා💪💪💪💜️💜️💜️ බේස් නම් බේස් ඈ.......
🔥❤️🔥
Basa
Ratusupiri
Basawada
හොද හෙඩ් සෙට් එකක් ගහල ඇහුවොත් සිංදුව කියන්නෙ බේස් ගිටාර්එක
ජය වේවා ආශාවරී ...දැන් බැකින් ගොඩක් හොදයි , තව practice කරලා හොදම බෑන්ඩ් එක වෙන්න..❤️👌👍
හදවතින්ම ආදරෙයි ආශාවරී ඉදිරියට ම යන්න සුභ පැතුම්
ශානිකා පුදුම ආදරයක් තියෙන්නෙ මෙ පොඩ්ඩියන්ට එක නිසාම ද දන්නැ සුපිරිම බැක් එකක් දෙනවා ❤
itahla watuna wawe kiyanne amaru backing ekak tiyana sinduwak
@@gihanchamika6632 ඔව් එක පට්ට අමරුයි
Superb backing now❤❤❤Rathu's little fingers getting so hert😰
Base Rathuu ❤️❤️
ගයා නංගී ඔයාටත් සුද්දී නංගීටත් අනිකුත් සෙරටමත් බුදු සරණයි දිගු ගමන් යන්න ලැබේවා හදවතින්ම කියන්නෙ නංගී ඔයාලට ❤️❤️❤️❤️❤️
බේස් පොඩ්ඩි නියමයි මැණික ❤️❤️
AsawariSiyaluma denama dakssaiAdarai hamadamathBudu saranai❤❤❤❤❤❤❤
bssse Gahanne Ara punchi kellada kiyala hithenawa..supiri
සෙත්මි නගා ආශාවරී base queen 🎸🎸💪💪
"මුතු මුතු වැස්සේ" song ekata super backing . ❤
මාරම talend පොඩ්යො ටික 🔥🔥
බේස්නම් මරු ❤
ලංකාවේ අංක 1 වෙන්න ඕනි පුතේ ඔවි ලංකාවේ අංක1
මොකෙන්ද
බේස් Qween රතූ මැණිකක් ❤️
Key board and gaya thama asama ❤️❤️oyalata loku gamanak thiye issarahatama yanna jayen jaya
දැන්නම් පට්ට පොඩ්ඩිය ටික.ජයම වේවා ආදරෙයි හැමෝටම ඔහොම යන්.දවසක ලංකාවේ හොල්ලන බෑනඩ් එක වෙනවා එක වැඩි ඈතක නෑ පොඩ්ඩනේ.
Ashwari duwala gena kiyanna deyak nehe. Duwala harima dakshai. Niyamai. Suddi saha Leed, ridam ,beas, oktapead, organ,drams saha gayanaya harima lassanai. Budusaranai donilata....
පෑඩා දැන් සුපර් 😍😍😍නෙතු ඔයා නියමට කරනවා
කියන්න වචන නැ.මුල ඉදන්ම බැලුව ආශාවරි කියන්නේ දැන්නම් පිස්සුවක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰ජයෙන් ජයම වේවා බුදුසරණයි
පුංචි පැටව් ටිකට 🙏🙏තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️ කඳුළු එනවා ඇස් දෙකට ❤️ජය වේවා පැටවුණේ
ශානිකා මදුමාලි පොඩි දරුවන්ට දක්වපු ආදරයට අපගේ ගවුරවය.ආදරේ බුදු සරනයි 🌹❤
Jayasirima bo samidu pihitai!!!! punchi donilata.guruthumani obathumata thunuruwange pihita araksawa labewa.mona badaka awath gamana subai!!!!!!
Sangithaya ta adare karana mata nam me punchi pataw tika dakinakota puduma sathutak ha adarayak enne සරස්වතිය බැලුම් helathwa බුදු සරණයි සියලු දෙව් පිහිටයි oyala siyalau denata
ජයවේවා පැංචියො ටිකට❤️❤️❤️❤️👍👍👍👍
බේස් එක කතා කරනව මැනික ලස්සනයි.. ❤
Base එක අඩවනවා රතූ මැණික 💪💪💪
ගයා මැණික 😘😘😘
බේස්පාර ❤️❤️
Ganga Video Team Superb . Video and sound quality ..
me sare sound eka hodai
Supperd base baking @ band players baking covered ganga video teams ❤️❤️
Supiri. Dwala Hamotama Budusaranai. Lankave 1 Band Eka vela ewarai Dan
ලස්සනයි ලස්සනයි ඔයාලා හැමෝටම තුනුරුවන් සරණයි ❤️❤️🙏🙏🙏
කවුරුත් කතාකරන් නෑ මේ රිදම් ගහන දරුව ලස්සනට ගහනවා. මේ band එකටම සින්දු කියන්ඩ දුන්න්නම් හොදයි
Beas nam supiriyak thama..
සෑම් අයියගෙන් පස්සේ කනට ඇහුනනම් බේස් ඒ රතු❤️නොට් වලට ලස්සනට ඇගිලි ටික ඇවිද්දවනව
Attata
Base nam denwa ❤️🔥🔥
දවසක ලංකාවේ හොදම සංගීත කන්ඩායමක් වේනව අනිවාර්යයෙන්ම තුණුරැවන් සරණයි ඳලඳා සමිදු පිහිටයි ආශාවරි සියලු දෙනාටම
අනිත් බැන්ඩ් ටික නැති උන දාට
Bass❤️
Ashawari❤️❤️❤️❤️❤️❤️❤️❤️🎤🥁🎸🎹👍
ලස්සනයි ගයා දුව සුද්දියො මිහිලි ලස්සනයි බුදුසරණයි
දැන්නම් සුපිරියි.....ආශාවරි දුවල ටික.........ඔහොම යමු.......ආඩම්බර නොවී............
Keyboard really amazing excellent quality music band super duper 👌 🙌
Saraswathi devamaniyange pihita hamadama siyaludenatama lebewa iganime katayuthuth sarthaka wewa godak àadarei
Congratulations ASHAWARI❤️❤️❤️❤️
2:09:30 ශානිකා මදුමාලි ❤️
පෑඩ් නෙතු පැටියො ලස්සනයි ඔයා අනිත් පැටව් පට්ටා හොදෙ
Niyamai danakan bala hitiye
Sirawatama
ඒකනම් සුපිරි 😍 😍 ❤️🩹❤️🩹💏💏🥰🥰❤️🩹❤️🩹👍👍🙏🙏🙏🙏
mekanam supiriyak. adarei oyalata ashawari pataune. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ශානිකා එදා ඉදන්ම මාර සප් එකක් දුන්නා පොඩ්ඩියන්ට 🤗😍😍😍
සුපිරිම ,සුපිරි budusaranai kello tikata hamoma athi dakshai
Ooooooo me good maniklaa adariiaaaaa I love
Niyamai pinwath punchi dwalata budu saranai
සුපිරී....... පට්ට 💖💖💖💖💖💖💖💖💗💗💗💗💗💗💗💗💗💗💗💙💙💙💙💙💙💙💙💙💚💚💚💚💚💚💚💚💚💚💛💛💛💛💛💛💛💛🧡🧡🧡🧡🧡🧡🧡🧡💕💕💕💕💕💕💕💕💕💕💕💕💛🧡💚💙💗💖
නියමයි ආදරෙයි ආශාවරී ..❤️❤️❤️🌷🌷🌷.බුදු සරනයි පරිස්මේන්න යන්න ..
Paad maru .Jaya weewaa ♥️👍🏽
බේස්❤
බේස් සුපිරි, පුංචි බට්ටියො ඔක්කෝටම ශුබ අනාගතයක්
Taruwan. Saranae. Asa. Wari. Daruwanta. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුද්දි පැටියගෙ වැඩ ාඅප් වෙලා.....කීබෝර්ඩ්ලොකූ මරු...ලීඩ් අමාමරූ..රිදම් අමාශා මරූ...බේස් රතූ මරූ...පෑඩ් නෙතූ මරූ...ගයා...මරූඋ තිශූ මරූ...මිහිලි මරූඋ...නිමේශා/රුකා/හන්සමාලි/නාලකමල්ලි...එකලකිරි...මම 88 සන්ෆලවර්ලගෙන් ගත්ත විනෝදය දැන් ඔයාලගෙන් ගන්නවා.....ලන්කාවට ආවම හමුවෙන්න ආසයි......බුදුසරනයි.....💞💞💞
Sri ලංකාවේ kandayam සංගීත කලාවට නැවුම් aruthak gena dun ලංකාවේ අභිමානය ලොවට kiya pa ashawari සංගීත kandayame ආදරණීය gurupiyatath ලංකාවේ අභිමානවත් සංගීත කණ්ඩායම වශයෙන් කිරුළු paladawiya යුතුයි rajya shayogaya me දරුවන්ට laba diya යුතුයි කඩාකප්පල් kari siyalu dena තරයේ හෙළා දකිනවා දිනෙන් dina jayen jaya ලැබේවා බුදු සරණයි සියලු දෙව් පිහිටයි
Hamoma ekawage daksai බුදු සරනයි හැමෝටම
Supiri nanglila 🎸🎺🎺🎸🎺
Basa,supiri
රතූ 🎸
Ridam dan maru
හෙඩ් සෙට් එකට බේස් පාර සුපියට වදිනවා
ape ashawari manikala tikata budusaranaiii hamadamath adareiiiii😘😘😘😘😘😘😘😘
Lassanai puthe.oyala hamotama budu saranai
Gaya super talentedGood luck AsawariGo to forward
Chungam baba suddi duwe supiri hode yoda bala yoda saktiya lebewa bs oyata
Ashawari ❤❤❤❤❤❤
2.21 දි ශානිකාගයෙි පොඩි එකාගෙයි වොයිස් මාරැ වෙනව ත්රෙන්නැ....සුපිරි...
Ape daruwanta budusaranai siyaluma devyange pihitai godaaaak darei
හොද අටිස්ල දෙන්න මෙ පොඩි පටඑට
ශානිකාගෙ සින්දු ටිකට බේස් එක ඇඩෙව්වා බොල 😮❤
Bass queen ❤️❤️💯
Headset ekak dala ahala balanna bass para poddige💯💯💯💯🤙
බේස් නම් බේස් 🔥❤
ඇත්තමයි අදරෙයි ගොඩාක්
Bess ahema dan set niyamet
Loku patta sudde ❤
Good luck ashawari 👏👏
කොහොමද ශානිකා ඩිල්කි වගේද
මේ ඉන්නේ ගායිකාවෝ නියම නිහතමානී ගායිකාවෝ ශානිකා මදුමාලි පොළොවෙ පොළොවේ පය ගහලා ඉන්න කෙල්ලෙක්
Dilkige loku aka vitharai mc
❤❤
Dilki wageda shanika ❤️❤️
"බේස් ගහන්නම ඉපදුන රතූනේ" band එකේ ඉන්න වටිනාම මැණික ඔයා ආදරෙයි පුංචි සුරංගනාවියට❤
ඔව් යකෝ මෙහෙමත් බේස් ගැහිල්ලක් රතුව දෙනව පැලෙන්නම එල එල 💪💪
ඇත්ත බේස් රතූ තමා ආශාවරී නිහඬ 🌟
ශානිකා මදුමාලීගේ සින්දූ ටිකට රතූ බේස් එක අඩවනවා ආයේ ගින්දර❤️ හැන්ඩ් ෆ්‍ර්‍ර්‍රිරි එක ගහන් ඇහුවොත් හොදටම සෙට් වෙනවා ඒක
මම ඩුබායි සිට ඔයාල බලනවා හරි දක්ෂයි ඔයාලා බේස් නියමයි බුදු සරණයි ඔයාලා සියලුම දෙනාට
මෙන්න ගායිකාව ශානිකා මදුමාලි අහිංසකාවී උතුම් බුදුගුණ බලය ශක්තිය සැලසේවා ආෂාවරි දුවලා සියලු දෙනාටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤝🤝🤝🤝🤝🤝👏👏👏👏👏👏👏👏
කවුරුත් කතා නොකරන ඔක්ටපෑඩ් එකෙන් වැඩ දාන නෙතූ දැන් සුපිරියි ඔයා 🤗 හැමෝටම ජයවේවා බුදුසරණයි
ඒකනම් අැත්ත තමා.කිසිම කෙනෙක් ඵයාව අගය කරනනේ නැ
ඔක්ටබැඩි මරැ
කෙනෙක් කියල කියන්න බෑ
මේ පුන්චි පැටව් ඔක්කොම ටික ඇස්වහක් කටවහක්නම් නෑ සුපිරිම තමයි දැන්,
සම්පූර්ණ ප්‍රසංගයක් මේ විදියට ply කරනව කියන්නෙ, ලංකාවේ අංක 1 බෑන්ඩ් 1ටත් වඩා අගය කළ යුතුයි ...
අනිවා ජයවේවා අශාවරී දරුවනේ...✌️✌️✌️✌️✌️✌️👊👊👊👏👏👏👏👍👍
ජයේජයවේවාආෂාවරීආදරේ💞💞💞💞💞💞💕💕💕💕💞💞💞💕💕💕💕💕🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽කැවේටීසීට
අපේ ආශාවරී දෝනිලට ආදරෙයි හදවතින්ම. සුපිරි පැටව්නේ ජයවේවා... 💞💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍👍👍
දුවේ ඔයා බේස් ගහනවා නම් සුපිරි ඔය ඇඟිලිවලට අමාරු නැද්ද උතුම් සරස්වතී දේව මෑණියන් ගේ ඇල්ම බැල්ම ආකර්ෂණය තව තවත් ලැබේවා දුක හිතෙනවා දැක්කම👏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️ආෂාවරි පැටව් සියලු දෙනාටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා ඒ වගේම අපේ සියලුදෙනාගේම අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා විශිෂ්ට අන්දමින් විභාග ජය ගන්න ලැබේවා ඔයාලව හසුරවන ආදරණීය ගුරු පියාණන්ට දීර්ඝායුෂ වේවා කැලේ පිපිලා පරවෙලා යන මල් මල් වට්ටියක තියලා පුජ කරන අවස්ථාවක් ඔබතුමාට මතු උපදින උපදින ආත්මයක් පාසා මේ පින ලැබෙනවා නොඅනුමානයි❤️❤️❤️❤️❤️❤️❤️🤝👏👏👏👏👏🙏
❤️
අමාරැයිලු තවන්න යනවද
රතූ ගේ බේස් පාරට සම හරක්ට jealous
Good luck අපෙ පොඩ්ඩියන්ට ඇත්තටම මන් හරි අසයි මොව්න්ගෙ සිංදු අහන්න වෙනමම රහක් තියනව එ රහ වෙන කිසිම බැන්ඩ් එකක නෑ අන්න් එකයි මන් කැමති හරිම මිහිරි bass නම් අයෙ සුපිරි ❤
අපිට මෙච්චර සතුටුනම් මේ ලමයිගෙ දෙමව්පියන්ට කොච්චර සතුටක් ඇතිද...
අනිවාර්යයෙන්ම
සුභ පතපු නැන්දලා මාමල අයියලා අක්කලා හැමෝටම ගොඩක් ස්තූතියි !
Suddi පුතේ awurudu 4 කට passe තව masa 2 kin lankawata මම එනවා එ ආපු gaman mulinma මම එනවා madirigiriye ට ඔයා lawa බලන්න..
Suddi puthe matath innawa manika oya wage manikak thama arudu 6i oya wage kawada hari dawasaka man eyawath genawa oya oyage gamana nwaththanna epa manika oyage ammata thaththata kiyanna puthe oya manikak
❤️🩹
🤮
නාලක සර් පුධාන මැදිරිගිරිය ආශාවරි පොඩිඩියන්ට බුදු සරණ යි, දෙවි රැකවරණයි ජයෙන් ජයම ලැබේවා...🙏🙏🙏❤️❤️❤️👊👊👊😊😊😊 💗💗💗
ආශාවරි අපේ නන්ගිලා ඔක්කෝටම හදවතින්ම සුබ පතනවා ..නාලක සර්ගේ උනන්දුව සහ නන්ගිලා ටිකගේ කැපකිරිම්ත් එක්ක යන ලස්සන ගමනක්..👊👊ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ..congratulations 💪💪👊👊👊අපේ ආශාවරි නන්ගිලා ටිකට..ආදරෙයි ආදරෙයි 💖💖
බේස් රතු සුපිරි මැණික ඔයා. බුදුසරණයි
නියමයි දැන් එන්න එන්න හොඳ තත්ත්වයට එනවා.backing හොඳට තියෙනවා.bass super.octapad quality.ලීඩ් සුපිරි ජයවේවා keyboard දෙනවා සැපටම තව ටිකක් part ටික හොඳට speed කරන්න drums නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ
බේස් ගැහිල්ල පිස්සුවක් ❤😘 නියමයි නංගිලා දවසක හොදම තැනකට එනවා 💪
හෙඩ් සෙට් එකක් ගහල අහද්දි බේස් ගිටාර්එක කතාකරනව යකෝ❤️
ලස්සනයි
අනිවාර්යයෙන් රතූ දෙනව රත්වෙන්නම..
රතූ තමා ගේම ඇදගෙන යන්නේ show නෑ වැඩ විතරයි දෙනව base baking පොරි හැලෙන්නම💪❤️❤️
අද බැලුව සම්පුර්ණ ප්‍රසන්ගයක් ආශාවරී කියන්නෙ ලංකාවෙ එකයි තමා. බුදු සරනයි.......! පැටවු ටිකට.
රිදමත් දෙනව සුපිරියටම...
මන් බලාගෙන ඉන්නෙ තව අවුරුදු 3කින් මේ මැනික් කැට ටික ඉන්න තැන ගැන..ආදරෙයි මැනික් කැට ට්ක.❤❤❤❤❤❤
කොහොමද ස්ලැපින් පාර බේසා ඊතල යැටුන වැවේ බැකින් බේසා පට්ට වැඩ ටික ❤️❤️🎸🎸අධෙුනික ගායකයන් හොදට කලා.
Slapin nam slapin Rathuu 😍
🅲🅾🅽🅶🆁🅰🆃🆄🅻🅰🆃🅸🅾🅽🆂 ආශාවරී පොඩ්ඩියෝ..❤️❤️❤️ හැමෝටම වරදිනවා මේ පුංචි ළමයි..එයාලගේ වයසට මේ හොඳටම ඇති..වැරදි හොයන එවුන්ට වරදින්නෙම නැද්ද?
සෙත්මි රුවන්සා💪💪💪💜️💜️💜️ බේස් නම් බේස් ඈ.......
🔥❤️🔥
Basa
Ratusupiri
Basawada
හොද හෙඩ් සෙට් එකක් ගහල ඇහුවොත් සිංදුව කියන්නෙ බේස් ගිටාර්එක
ජය වේවා ආශාවරී ...දැන් බැකින් ගොඩක් හොදයි , තව practice කරලා හොදම බෑන්ඩ් එක වෙන්න..❤️👌👍
හදවතින්ම ආදරෙයි ආශාවරී ඉදිරියට ම යන්න සුභ පැතුම්
ශානිකා පුදුම ආදරයක් තියෙන්නෙ මෙ පොඩ්ඩියන්ට එක නිසාම ද දන්නැ සුපිරිම බැක් එකක් දෙනවා ❤
itahla watuna wawe kiyanne amaru backing ekak tiyana sinduwak
@@gihanchamika6632 ඔව් එක පට්ට අමරුයි
Superb backing now❤❤❤
Rathu's little fingers getting so hert😰
Base Rathuu ❤️❤️
ගයා නංගී ඔයාටත් සුද්දී නංගීටත් අනිකුත් සෙරටමත් බුදු සරණයි දිගු ගමන් යන්න ලැබේවා හදවතින්ම කියන්නෙ නංගී ඔයාලට ❤️❤️❤️❤️❤️
බේස් පොඩ්ඩි නියමයි මැණික ❤️❤️
Asawari
Siyaluma denama dakssai
Adarai hamadamath
Budu saranai
❤❤❤❤❤❤❤
bssse Gahanne Ara punchi kellada kiyala hithenawa..supiri
සෙත්මි නගා ආශාවරී base queen 🎸🎸💪💪
"මුතු මුතු වැස්සේ" song ekata super backing . ❤
මාරම talend පොඩ්යො ටික 🔥🔥
බේස්නම් මරු ❤
ලංකාවේ අංක 1 වෙන්න ඕනි පුතේ ඔවි ලංකාවේ අංක1
මොකෙන්ද
බේස් Qween රතූ මැණිකක් ❤️
Key board and gaya thama asama ❤️❤️oyalata loku gamanak thiye issarahatama yanna jayen jaya
දැන්නම් පට්ට පොඩ්ඩිය ටික.ජයම වේවා ආදරෙයි හැමෝටම ඔහොම යන්.දවසක ලංකාවේ හොල්ලන බෑනඩ් එක වෙනවා එක වැඩි ඈතක නෑ පොඩ්ඩනේ.
Ashwari duwala gena kiyanna deyak nehe. Duwala harima dakshai. Niyamai. Suddi saha Leed, ridam ,beas, oktapead, organ,drams saha gayanaya harima lassanai. Budusaranai donilata....
පෑඩා දැන් සුපර් 😍😍😍නෙතු ඔයා නියමට කරනවා
කියන්න වචන නැ.මුල ඉදන්ම බැලුව ආශාවරි කියන්නේ දැන්නම් පිස්සුවක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰ජයෙන් ජයම වේවා බුදුසරණයි
පුංචි පැටව් ටිකට 🙏🙏තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️ කඳුළු එනවා ඇස් දෙකට ❤️ජය වේවා පැටවුණේ
ශානිකා මදුමාලි පොඩි දරුවන්ට දක්වපු ආදරයට අපගේ ගවුරවය.ආදරේ බුදු සරනයි 🌹❤
Jayasirima bo samidu pihitai!!!! punchi donilata.guruthumani obathumata thunuruwange pihita araksawa labewa.mona badaka awath gamana subai!!!!!!
Sangithaya ta adare karana mata nam me punchi pataw tika dakinakota puduma sathutak ha adarayak enne සරස්වතිය බැලුම් helathwa බුදු සරණයි සියලු දෙව් පිහිටයි oyala siyalau denata
ජයවේවා පැංචියො ටිකට❤️❤️❤️❤️👍👍👍👍
බේස් එක කතා කරනව මැනික ලස්සනයි.. ❤
Base එක අඩවනවා රතූ මැණික 💪💪💪
ගයා මැණික 😘😘😘
බේස්පාර ❤️❤️
Ganga Video Team Superb . Video and sound quality ..
me sare sound eka hodai
Supperd base baking @ band players baking covered ganga video teams ❤️❤️
Supiri. Dwala Hamotama Budusaranai. Lankave 1 Band Eka vela ewarai Dan
ලස්සනයි ලස්සනයි ඔයාලා හැමෝටම තුනුරුවන් සරණයි ❤️❤️🙏🙏🙏
කවුරුත් කතාකරන් නෑ මේ රිදම් ගහන දරුව ලස්සනට ගහනවා. මේ band එකටම සින්දු කියන්ඩ දුන්න්නම් හොදයි
Beas nam supiriyak thama..
සෑම් අයියගෙන් පස්සේ කනට ඇහුනනම් බේස් ඒ රතු❤️නොට් වලට ලස්සනට ඇගිලි ටික ඇවිද්දවනව
Attata
Base nam denwa ❤️🔥🔥
දවසක ලංකාවේ හොදම සංගීත කන්ඩායමක් වේනව අනිවාර්යයෙන්ම තුණුරැවන් සරණයි ඳලඳා සමිදු පිහිටයි ආශාවරි සියලු දෙනාටම
අනිත් බැන්ඩ් ටික නැති උන දාට
Bass❤️
Ashawari❤️❤️❤️❤️❤️❤️❤️❤️🎤🥁🎸🎹👍
ලස්සනයි ගයා දුව සුද්දියො මිහිලි ලස්සනයි බුදුසරණයි
දැන්නම් සුපිරියි.....ආශාවරි දුවල ටික.........ඔහොම යමු.......ආඩම්බර නොවී............
Keyboard really amazing excellent quality music band super duper 👌 🙌
Saraswathi devamaniyange pihita hamadama siyaludenatama lebewa iganime katayuthuth sarthaka wewa godak àadarei
Congratulations ASHAWARI❤️❤️❤️❤️
2:09:30 ශානිකා මදුමාලි ❤️
පෑඩ් නෙතු පැටියො ලස්සනයි ඔයා අනිත් පැටව් පට්ටා හොදෙ
Niyamai danakan bala hitiye
Sirawatama
ඒකනම් සුපිරි 😍 😍 ❤️🩹❤️🩹💏💏🥰🥰❤️🩹❤️🩹👍👍🙏🙏🙏🙏
mekanam supiriyak. adarei oyalata ashawari pataune. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ශානිකා එදා ඉදන්ම මාර සප් එකක් දුන්නා පොඩ්ඩියන්ට 🤗😍😍😍
සුපිරිම ,සුපිරි budusaranai kello tikata hamoma athi dakshai
Ooooooo me good maniklaa adariiaaaaa I love
Niyamai pinwath punchi dwalata budu saranai
සුපිරී....... පට්ට 💖💖💖💖💖💖💖💖💗💗💗💗💗💗💗💗💗💗💗💙💙💙💙💙💙💙💙💙💚💚💚💚💚💚💚💚💚💚💛💛💛💛💛💛💛💛🧡🧡🧡🧡🧡🧡🧡🧡💕💕💕💕💕💕💕💕💕💕💕💕💛🧡💚💙💗💖
නියමයි ආදරෙයි ආශාවරී ..❤️❤️❤️🌷🌷🌷.බුදු සරනයි පරිස්මේන්න යන්න ..
Paad maru .Jaya weewaa ♥️👍🏽
බේස්❤
බේස් සුපිරි, පුංචි බට්ටියො ඔක්කෝටම ශුබ අනාගතයක්
Taruwan. Saranae. Asa. Wari. Daruwanta. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුද්දි පැටියගෙ වැඩ ාඅප් වෙලා.....කීබෝර්ඩ්ලොකූ මරු...ලීඩ් අමාමරූ..රිදම් අමාශා මරූ...බේස් රතූ මරූ...පෑඩ් නෙතූ මරූ...ගයා...මරූඋ තිශූ මරූ...මිහිලි මරූඋ...නිමේශා/රුකා/හන්සමාලි/නාලකමල්ලි...එකලකිරි...මම 88 සන්ෆලවර්ලගෙන් ගත්ත විනෝදය දැන් ඔයාලගෙන් ගන්නවා.....ලන්කාවට ආවම හමුවෙන්න ආසයි......බුදුසරනයි.....💞💞💞
Sri ලංකාවේ kandayam සංගීත කලාවට නැවුම් aruthak gena dun ලංකාවේ අභිමානය ලොවට kiya pa ashawari සංගීත kandayame ආදරණීය gurupiyatath ලංකාවේ අභිමානවත් සංගීත කණ්ඩායම වශයෙන් කිරුළු paladawiya යුතුයි rajya shayogaya me දරුවන්ට laba diya යුතුයි කඩාකප්පල් kari siyalu dena තරයේ හෙළා දකිනවා දිනෙන් dina jayen jaya ලැබේවා බුදු සරණයි සියලු දෙව් පිහිටයි
Hamoma ekawage daksai බුදු සරනයි හැමෝටම
Supiri nanglila 🎸🎺🎺🎸🎺
Basa,supiri
රතූ 🎸
Ridam dan maru
හෙඩ් සෙට් එකට බේස් පාර සුපියට වදිනවා
ape ashawari manikala tikata budusaranaiii hamadamath adareiiiii😘😘😘😘😘😘😘😘
Lassanai puthe.oyala hamotama budu saranai
Gaya super talented
Good luck Asawari
Go to forward