පාස්ටර් ජෙරම් කියන්නේ තක්කඩි කට්ටඩියෙක් | APPLE KADE NUWANA |

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 630

  • @PushpaFernando-ou3wg
    @PushpaFernando-ou3wg Місяць тому +36

    සුදා අයියේ මම බවුද්දයෙක් නමුත් මම අංශභාගේ හැදිලා එක් තැන් වෙලා හිටියා. මම කොහෙවත් පල්ලියකට ගිහින් නොවෙයි. මට කෙනෙක් යාඥා කරන්න කියලා දුන්නා. එදා ඉදන් මම යාඥා කලා අද වෙද්දී මම සම්පුර්ණ සුවයි. මගේ විනාශ වෙන්න ගිය ජීවිතය පවුල රැක දුන්නේ ජේසුස් වහන්සේ. එදා ඉදන් මම උන්වහන්සේ අදහනවා. අදටත් මගේ ජීවිතය හාස්කමක්. ස්තුතියි ජේසුනි 🙏

    • @lahirurandima1150
      @lahirurandima1150 Місяць тому +2

      මිත්‍යාව වැලඳ ගත්තාද බුදුකෙනෙක් පහළ වෙන්නෙ ලෙඩ හොඳ කරන්න නෙමෙ එකට හොස්පිටල් තියනවා

    • @isuru8080
      @isuru8080 Місяць тому

      නිකන් බොරු කතා ඇත්ත වගේ කියවන්නෙපා 😂
      ක්‍රිස්තියානි ආගමේ උන් කරන සාමාන්‍ය දෙයක් 😂 🖕

    • @isuru8080
      @isuru8080 Місяць тому +1

      හාස්කම් කියන්නේ තනිකර බොරුවක් 😂

    • @srwksl
      @srwksl Місяць тому +3

      @@PushpaFernando-ou3wgදෙවියන්වහන්සේ ඔබටද ආශිර්වාද කරන සේක්වා. මන්ද ඔබ නිර්භීතව ලොකයේ මිනිස්සු ඉදිරියේ සාක්ෂිය ප්‍රකාශ කිරීම. ජේසු! පිහිටයි

    • @shermilafernando6507
      @shermilafernando6507 Місяць тому +1

      අෙප් ෙදවියන්වහන්ෙස් කවුදකියල අපි අත්දැකල තියනව. මාර්ගය , සත්්‍ය ,ජිවනය උන් වහන්ෙස්මයි 🙏

  • @SAGARAPERERA-qm2gh
    @SAGARAPERERA-qm2gh Місяць тому +33

    යේසුස් වහන්සේ කියල තියෙන්නේ නොදැන කරන වරදට සමාව දෙන්න කියලයි.තොටවත්ත ගැනත් කිතුණු ජනතාවගේ අදහසත් එයමයි.

  • @MadhuwanthaLiyanawatta
    @MadhuwanthaLiyanawatta Місяць тому +26

    ඔතෙන්ට පුළුවන් නම් Miracle Dome එකේ කෙනෙක් , පාස්ටර් ආමන්ත වගේ කෙනෙක් ගෙන්න ගන්න පුළුවන් නම් හොදයි නේද ? ඔය තුන් දෙනාටම තේරෙන්නෙ නෑ Miracle Dome එකේ වෙන්නෙ මොකක්ද කියල .. ඉන්දිකටත් කියන්නෙ දන්න දේවල් විතරක් කතා කරගෙන උන්න නම් හොදයි කියල .. ඇත්තටම දුකයි ඔයාල ගැන

    • @nuwansriniwunhella1545
      @nuwansriniwunhella1545 Місяць тому +1

      ගිය කෙනෙක් ගෙන් අහන එක තමයි හොඳ

  • @RuthCosta-qw1ys
    @RuthCosta-qw1ys Місяць тому +42

    ඇවිත් බලන්න සුදා.
    ඒක තමයි හොඳම වැඩේ.
    ඊට පස්සේ මේ වගේ මිනිස්සු එක්ක වැඩසටහන් කරන්න.

    • @amazingfernando2440
      @amazingfernando2440 Місяць тому +2

      JEROME GE PAIYA
      SUPPU KARA NEDA

    • @PushpaFernando-ou3wg
      @PushpaFernando-ou3wg Місяць тому

      ඔයාලා මුලා වෙලා ඉන්නේ. හරිම දුකයි ua-cam.com/video/cKCcVWRgLiA/v-deo.htmlsi=D2nvLqFapLLhKuYw

    • @SaduniRashmika-o1n
      @SaduniRashmika-o1n Місяць тому

      ​@@PushpaFernando-ou3wg😂me link eke inna eka kupadiyekne😂

    • @nickfood
      @nickfood Місяць тому

      @@PushpaFernando-ou3wg
      Oba thuma kisima deyak dakinne nathuwa kohomada API Mula wela kiyanne..?Mula wenawada Mula karanawada kiyala ඇවිත් බලන්න.. සල්ලි ගන්නේ නෑ

    • @BernieKana-lb8gs
      @BernieKana-lb8gs Місяць тому +2

      ​පිලිවෙලට කතා කරන්න .සහෝදරයා.... බලවත් දේවගැතිවරයෙක්ට ඔයා ඔහොම කතාකරන්නේ.....

  • @senalsenanayake7173
    @senalsenanayake7173 Місяць тому +77

    මුන් තුන්දෙනාම රටට මෙලෝ වැඩක් නැති තුන්දෙනෙක්.

    • @ranjitattanayake2826
      @ranjitattanayake2826 Місяць тому +6

      Truth hurts some people !!!

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya Місяць тому +1

      ඉතිං උඔ දන්න දේ කියහන් 😊

    • @SLANYTUBE
      @SLANYTUBE Місяць тому

      ඔව් බන් බල්ලො තුන්දෙනෙක්

    • @DilaniAnne-f1r
      @DilaniAnne-f1r Місяць тому +1

      Yes

    • @francisyohan8870
      @francisyohan8870 Місяць тому

      මෙලො රහාක් නැති උන්

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 Місяць тому +77

    ජෙරම්ට වැඩිය පට්ට තක්කඩියෙක් තමයි තොටවත්තයා .

    • @srwksl
      @srwksl Місяць тому +1

      😂 ඔව්

    • @kumarwanigasekara1908
      @kumarwanigasekara1908 Місяць тому

      තොටවත්ත කියන්නෙ අපතයෙක්... අප්පිරියයි දකින්ට ..💀

    • @gayanrodrigo8631
      @gayanrodrigo8631 Місяць тому

      Akemma😂

    • @francisdes3454
      @francisdes3454 Місяць тому

      45% Buddhist get cured cancer from prophet Jerome don’t know why temple can't heal....those Buddhist... so sad

  • @SampathRohan-qo4jn
    @SampathRohan-qo4jn Місяць тому +45

    රුබන් මං ජෙරොම් ගේ ක්‍රියාවන්ට විරුද්ධ අයේක්. නුමුත් රුබන් තමුන් කරන්නෙත් නුසුදුසු දෙයක්, හරියට උඩ බලාගෙන කෙල ගහගන්න වගේ දෙයක්. දෙවියන් වහන්සේව නහඳුනන්නන් ඉදිරියේ ක්‍රිස්තුස්වහන්සේගේ සභාව ගැන කතා කරන විදිය හරිම අප්‍රසන්නයි. ඔයා ඔතන පොර ටෝක් දීල යයි. ගම්වල වල පීඩාව මැද ඉන්න අහිංසක දේවදාසයන්ට එන පීඩා ගැනත් පොඩ්ඩක් හිතනව. වැඩසටහන් වලට ගිහිල්ලා කතා කරන්න ඉස්සෙල්ලා හොඳට ගිහින් යාඥා කරනවා.බයිබලය ගැන හරියට අධ්‍යනය කරලා ඉගෙන ගන්නවා. කටහඬ පවා අප්පිරියයි ඇත්තටම.

  • @dansuhkakasunjith671
    @dansuhkakasunjith671 Місяць тому +50

    සුදත්තයා දන්න මගුලක් නැහැ.. දන්නවා කියල පෙන්නන්න මාර ගේමක් දෙන්නේ.. 😅😅

  • @Miracles_1498
    @Miracles_1498 Місяць тому +69

    මුන් තුන්දෙනාම රටට වැඩක් නැති උන් ටිකක්😂

    • @DilaniAnne-f1r
      @DilaniAnne-f1r Місяць тому +5

      Exactly

    • @beatricehoward8169
      @beatricehoward8169 Місяць тому

      @@Miracles_1498 opadupa sagamaya melorhak nati patta opase la

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya Місяць тому

      @@Miracles_1498 සත්‍ය අසන්නට අකමැති මිත්‍යාවට අසු උනාම අවුල් වගේ.

    • @JPLUSSRI
      @JPLUSSRI Місяць тому +1

      Sira kathawa

    • @rohanperera7560
      @rohanperera7560 20 днів тому +1

      Well said bro

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri3499 Місяць тому +5

    මම නම් ජෙරොමි වාදියෙක් නෙමෙයි.එයා තක්කඩියෙක් නම් මුන් ඊටත් වඩා තක්කඩියෝ.මුන්ට පැසවන ඉරිසියාවක් තියෙනවා,ජෙරෝම් ඉතමත් සාර්ථකව තමන්ගේ කට්ටඩිකම කරගෙන යනවා.මේ ඉරිසියාකර ඒ අහලකටවත් එන්න බෑ.ජෙරෝම් කට්ටඩියා ලෝකයේම අවධානය අරන් ඉන්නේ.මුන් ළිං ගෙම්බෝ වගේ ඉරිසියාවෙන් ද්වේශයෙන් ජෙරෝම්ට පහර දිදී ලේ පුච්චගන්නවා.

  • @priyanikatipe2917
    @priyanikatipe2917 Місяць тому +11

    රූබන් ඔයාටත් ලගදීම එන්න වෙනවා අපේ බිශොප් ලගට
    ඒ ආවම බලන්න ඔයා ඔය කියන දේවල් (මුදල් ගන්නවා තෙල් විකුනනවා )මෙවැනි බොරු පතුරන්න එපා
    දෙවියන් වහන්සේ අපේ රටට දීපු දිවැසිවරයෙක් එතුමා
    ඔබටත් ජීවත් වෙන්න ක්‍රමයක් නැතිනම් දිවැසිවරයා ලගට යන්න ඔබටත් සපලත්වය ලැබෙයි

  • @RodneySilva-o5w
    @RodneySilva-o5w Місяць тому +5

    සුදා මම ඔයාට හරිම කැමති, බුද්ධ ධර්මය හා කිරිස්තියානි ධර්මය සම්පූර්ණ වෙනස් තොටවත්ත බුද්ධිමත් මනුෂ්‍යයෙක්, ඒ ගැන එයාට පාලී දන්නවා වුනාට බයිබලය ගැන දන්නේ නෑ

  • @MariaSilva-bq2sm
    @MariaSilva-bq2sm Місяць тому +11

    මම දන්න තරමේ හුඟාක් පාස්ට ලා ඡන්දය දැම්මේ මාලිමාවට

  • @nilureid
    @nilureid Місяць тому +23

    සුදා මිරකල්ඩෝම් එකට ඇවිත් බලන්න

    • @isuru8080
      @isuru8080 Місяць тому

      ඇයි ජෙරම්ගෙ පගර නැටුම් බලන්න ද 😂

  • @chrishanthcosta3272
    @chrishanthcosta3272 Місяць тому +24

    මෙයාලා තුන්දෙනා ළඟම තියෙන්නේ ඔවුන්ට යහපතක් වෙන අරමුණු මිසක් මිනිසුන්ට යහපත් වන දේවල් නෙමේ, ක්‍රිස්තුන් වහන්සේ මැරුණේ මිනිසුන්ගේ දුක නිසා, ක්‍රිස්තුන් වහන්සේ නැවත ඉපදුනේ මිනිසුන්ගේ පව් වලට සමාව දීල ගැලවීම ලබාදෙන්න, බුදුන් වහන්සේත් උත්සාහ කලෙත් මිනිසුන්ට විමුක්තිය ලබා දෙන්න අද සියලූම ආගමික නායකයින් මිනිස්සුන්ට දුක පුරුදු කරලා ඔවුන් සැප විඳිනවා ඒත් propert jerum මිනිසුන්ට සතුටින් ඉන්න විදිය කියා දීලා එයත් සතුටින් ඉන්නවා, ඔයාල තාමත් කුහකකමින් මිනිසුන්ව පෝෂණය කරනවා.

  • @chathumadushani414
    @chathumadushani414 Місяць тому +28

    තොටවත්ත, මිරකල් ඩෝම් එකට ආවා නම් ඔයාට ප්‍රයෝජනයක් වෙයි.

    • @amazingfernando2440
      @amazingfernando2440 Місяць тому +1

      MIRACLE DOME
      AMMAGE HUTHA

    • @brianperera2440
      @brianperera2440 Місяць тому

      ​​@@amazingfernando2440God bless you bro ❤,

    • @Lferdo-j1s
      @Lferdo-j1s Місяць тому

      ​@@amazingfernando2440ඔයාගේ අම්මාගේද ???

  • @MariaSilva-bq2sm
    @MariaSilva-bq2sm Місяць тому +13

    ලැජ්ජයි සුදා දන්නේ නෑ කියනවා බයිබලේ බැලුවොත් හොඳට තේරෙනවා කෝකද හරි කෝකද වැරදි කියලා බයිබලය බලන්නෙ නැතුව මිනිස්සුන්ගේ මතත් එක්කල යන්න එපා උගත්කම පෙන්නුවාට බයිබලය ගැන මොකුත් දන්නෙ නෑ

  • @saneewakumara2213
    @saneewakumara2213 Місяць тому +20

    නියමයි ජංගි සුදා අයියේ...,
    ඔතන ඉන්න ක්‍රීස්ත්‍රියන් එක්කෙනා මට ෂුවර් නෑ..,
    පොඩ්ඩක් හොයලා බලන්න..

  • @ptessera2867
    @ptessera2867 Місяць тому +5

    Pastor Jerome man of god

  • @natashafernando3503
    @natashafernando3503 Місяць тому +33

    අපි යන්නේ ඉරාන් වික්‍රමරත්න යන පල්ලියට. අපේ දේවස්තානයේ කවදාක්වත් කියල නෑ මාලිමාවට දෙන්න එපා කියල. ඒ වගේම කිසිම පක්ශයකට පක්ෂග්‍රාහිත්වයක් කරලත් නෑ. රටේ සාමකාමී චන්දයක් ඇතිවේවා කියල විතරයි යාක්න්‍ය කලෙත්. අපි ක්‍රිස්තියානි පල්ලියක්

  • @RodneyFernando-p7n
    @RodneyFernando-p7n Місяць тому +20

    MIRACLE DOM GIHIN BALANDA.

  • @KumbukTree
    @KumbukTree Місяць тому +1

    අනුන් විනිශ්චය කරන්නා
    තමන් විනිශ්චය කරගන්නේය..

  • @dilshan_nagasena
    @dilshan_nagasena Місяць тому +3

    when you come&see
    Blind will get healed.
    Deaf will hear...
    Unwise will get Wise.
    Hypocrites will become belivers.
    Thats it..Just come&see

  • @priyanthadassanayake6151
    @priyanthadassanayake6151 Місяць тому +30

    ජෙරොම් සමග පැහැදිලි ඊර්ෂ්‍යාව

    • @francisdes3454
      @francisdes3454 Місяць тому

      Suda jealous
      Suda's children will pay his father criticism on other religions that day will be too late.
      God will use very own to pray the price becareful of when you condemn someone
      See how many Buddhist get healed through prophet Jerome's touch....

    • @zhenzhen999
      @zhenzhen999 Місяць тому

      😂😂 තවත් හරකෙක්

    • @DilaniAnne-f1r
      @DilaniAnne-f1r Місяць тому +1

      Exactly 💯

    • @clarencefernando5381
      @clarencefernando5381 Місяць тому +1

      😂😂😂

  • @nuwansriniwunhella1545
    @nuwansriniwunhella1545 Місяць тому +2

    මම කියන්නේ නෑ ප්‍රොපට් ජෙරොමි හරි කියලා ඒත් ගිහිල්ලා බලලා විවේචනය කරා නම් හොඳයි එතන ඔහොම කිසි දෙයක් වෙන්නේ නෑ

  • @srilankantravelerstv
    @srilankantravelerstv Місяць тому +61

    කට වහගෙන ඉන්න ඉන්දික තොටවත්ත, බොරැ බයිලා නොකියා. ඇවිත් බලන්න ඔබත් ඇවිත් බලන්න. ජේසු ඉන්නවා මගේ ජේසු ඉනනවා ❤️🙏❤️

    • @MELODICRECORDLABLE
      @MELODICRECORDLABLE Місяць тому +5

      😂😂😂😂😂

    • @RollerGuideX
      @RollerGuideX Місяць тому +4

      Profit Jerome

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv Місяць тому

      Jerome🤮🤮🤮🤮🐕

    • @dananjayawanigasekara8377
      @dananjayawanigasekara8377 Місяць тому +7

      ජේසූ ඉන්නවා.හැබැයි පිස්සො ආගමේ නාමෙන් ලන් කරගන්න එපා ජීසස් කියන්නෙ උතුම් අපි ගරු කරන උතුමෙක්

    • @sriyaniperera9468
      @sriyaniperera9468 Місяць тому

      🙏🙏🙏🙏🙏🙏​@@dananjayawanigasekara8377

  • @chanakaasintha6927
    @chanakaasintha6927 Місяць тому +16

    තක්කඩියෙක් තව එකෙකුට තක්කඩියෙක් කියනවා

  • @jayamaliwanniarachchi8136
    @jayamaliwanniarachchi8136 Місяць тому

    බලාගෙන යනකොට මේ video එක කරන අයට හරි යන කවුරුවත් නෑ....😂

  • @BernieKana-lb8gs
    @BernieKana-lb8gs Місяць тому +1

    ඇවිත් බලන්න.
    මිරිකල් ඩෝම් එකටම ඇවිත් බලන්න....❤🎄

  • @inokadamayanthi38
    @inokadamayanthi38 Місяць тому +1

    ඇවිත් බලන්න

  • @prasadfernando9313
    @prasadfernando9313 Місяць тому

    මේ තුන්දේනා ගැන මට මාර දුකයි මෙලෝ දෙයක් නොදැන විවේචනය කරනවා තව නොබෝ දිනකින් බලා ගන්න පුලුවන් මේ පච කියන කටවල් වලට වන දේ
    කරුනාකරලා ඇවිත් බලන්න

  • @pushparanipushparani4154
    @pushparanipushparani4154 Місяць тому +18

    රෑබන්ට පිස්සු හැදිලා ලඟදිම ජෙරොමි ලඟට යන්න වෙයි සමාව ගන්න

    • @amazingfernando2440
      @amazingfernando2440 Місяць тому

      JEROME GE PAIYA SUPPU KARA NEDA

    • @ajith.pushpakumaraHewa
      @ajith.pushpakumaraHewa Місяць тому

      අනිවාර්යයෙන්ම

    • @BernieKana-lb8gs
      @BernieKana-lb8gs Місяць тому

      ඒ ....මොකද ඕයි ඕක හැම කමෙන්ට් එකටම දාන්නේ...මොන්ගල්ද ඕයි ..😂😂..................පිස්සෙක් මහා........ චැනල් එකක් අස්සට ඇවිදින් පිස්සු නටනවා .... .චික් ...
      ඔයා කතා කරන්නේ බලවත් දේවගැතිවරයෙක්ට.... කවදහරි ඔයාට මොකක් හරි හේතුවක් ලගදිම බොහොම ඉක්මනට එනවා...මිරිකල් ඩෝම් එකට එවෙන්න...... ඕන් බලන්නකෝ..........

  • @sumudusirithunga6420
    @sumudusirithunga6420 Місяць тому

    බොරැව අගුනෙන් කියන කල නුඹලා ආශිර්වාද ලද්දෝය...

  • @adalokaya4
    @adalokaya4 Місяць тому +36

    පාස්ටර් ජෙරම් නෙමේ. දේව ගැති ප්‍රෝෆට් බිෂොප් ජෙරොම් ෆර්නැන්ඩෝ.

  • @n.l.bandaraelectronics7290
    @n.l.bandaraelectronics7290 Місяць тому +4

    ඔව්වට කාලය නාස්ති කරන එකේ ඇවිත් බලන්න එතකොට හැම ප්‍රශ්නෙටම පිළිතුරු ලැබෙයි

  • @dihanjayasundara788
    @dihanjayasundara788 Місяць тому

    miracle dome ekata awith balanna...all you three

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337 Місяць тому +16

    ඔබ කුමන කිතුනු ජේසුගේ අනුගාමිකයෙක් උනත්. අනිත් අයට ගරහන්න එපා.. ප්‍රේමය පතුරන්න. එකිනෙකාට ගෞරවය දක්වන්න.. ජේසු යනු බොරු විද්යාවේ වීරයා නොව උතුම් සමාව දීමේ. යුද්ද නොකරන ප්‍රේමයේ විද්‍යාඥයා වේ.. එච්චරයි ඊට වඩා ලෝකෙට දෙයක් නැත ස්තුතියි

    • @kingslyjayasingha3337
      @kingslyjayasingha3337 Місяць тому

      @@MlKaluarachchi ප්‍රේමය යනු /පරිත්‍යාගය. ඉවසීම. බෙදා ගැනීම. අනෙකාට ගෞරවය කිරීම. තමා උසස් යයි නොසිතීම. සියළුම දෙනා එකසේ දැකීම... එය පවුල තුලින් ලෝකයට රැගෙන යා යුතු දෙයකි.... ලෝකයේ උතුම්ම විද්‍යාව පෙන්නුවේ සමාව දීමෙන් ඉවසීමෙන් ඒ ජේසුස් වහන්සේ පමණයි.. ඒකට කියන්නේ ඇලීම නොවේ පරිත්‍යාගයයි...... මනස දියුණු කරගන්න ඕනේ ඒ උතුම් දේටයි. ඔබ අලුත් ගිවිසුම හොදින් කියවලා තේරුම් ගන්න ස්තුතියි ❤️

    • @MlKaluarachchi
      @MlKaluarachchi Місяць тому

      @@kingslyjayasingha3337 jesuthuma sathpurushayek.namuth budhism ho catholic ,muslim ,tamil වේවා ...agama thula kotuwela yamak diha baluwama api hamatisema dakinne ape agame ramuwe edan witarai...aka nsa tama budu හාමුදුරුවෝ kwe විවෘත manasin deyak diha balanna kyla.kawrut kwata neme tamage nuwanin harida waraduda kyla wimasala balanna kyla...සියලුම සන්ස්කාර දර්මයෝ nasena sului..නොපමාව කුසල් දහම් කරගන්න......

    • @amazingfernando2440
      @amazingfernando2440 Місяць тому

      JEROME GE PAIYA SUPPU KARA NEDA

  • @namlperera8097
    @namlperera8097 Місяць тому +2

    ඇව්ල්ලා බලන්න සුදා

  • @MaduMD-zz9nn
    @MaduMD-zz9nn Місяць тому +3

    Oyala miracle dome gihin balanna ❤❤

  • @NilanthiNilanthi-tu7vd
    @NilanthiNilanthi-tu7vd Місяць тому +1

    Oyala aka dawasak awith balanna

  • @marynanayakkara5001
    @marynanayakkara5001 Місяць тому +3

    God bless you Ruben ❤

  • @PushpaFernando-ou3wg
    @PushpaFernando-ou3wg Місяць тому +3

    පණපිටින් පුච්චලා විනාශ කරන්න හදපු දර්ශනයක්‌ අදටත් ලොව පුරා පතල වෙනවා

  • @AselaWalimuini
    @AselaWalimuini Місяць тому

    Come and see❤

  • @nilukank3564
    @nilukank3564 Місяць тому +22

    සුදාටත් ඕන නැති රෙද්දක් නෑ. තමුන් දන්න සීමාවේ ඉදන් වැඩ කරන්න ඉගෙන ගනින් . ඕනවට වැඩිය උඩ යන්න හොද නෑ. මොකද බිමට වැටුනම ස්වභාව දර්මය කකුල් කෙටියෙන් අල්ලලා පොලවේ ගහන දවසක් එනවා. ඒක නිසා හැම දෙයටම වඩා ඉහලයි කියලා හිතාගෙන ඉන්න එක නම් හොද දෙයක් නෙමේ.

  • @SumitraJayakodi
    @SumitraJayakodi Місяць тому +15

    ඡේ‍්‍යෝතිෂය එන්නෙ..යක්ෂයා
    ගෙන්..දෙවියන් වහන්සේ ගේ
    මැවිල්ලෙ තාරකා ගැන පේන කියන මේ පව් කාරයා ගැන අප
    කනගාටු වෙමි..

  • @shaniidesilva453
    @shaniidesilva453 Місяць тому +3

    කට තිබ්බට උඩ පනින ආගම් වලට කඩේ යන අය සහ නියම අරුතක් නොදැන උඩ පනිමින් මඩ ගසනවා,,ඇයි මේ තව කෙනෙක්ගේ අදහන දේ ගැන මේ අයට දහසක් ප්‍රශ්න ,,හැම වචනයක් ගානෙම මේ මනුස්සයා ඉන්දික දන්නවා ගගා ඔහුගේ මතයට කොටස් කාරයෙකු කරගන්නවා..ඇයි මේ...ඔච්චරම ගරහන්නේ එතුමට..ජේසුස් වහන්සේටත් මේ වගේම නින්දා කල බව අප අසා තිබෙනවා,,ඉතින් ඔබට තිබෙන සැකය හැරගන්නට "ඇවිත් බලන්න "කියා තමයි අපට කියන්නට තිබෙන්නේ...එන්න කට්ටියම දවසක මිරක්ල් ඩෝම් එකට..

  • @dumindajanaka4083
    @dumindajanaka4083 Місяць тому +17

    බුදු දහම සහ අනෙකුත් ප්‍රදාන ආගම් සියල්ලම පාහේ අතීතයේ සිටම විවිද නිකායන්වලට බෙදිල තියෙන්නෙ.ඕනිම මනුස්සයෙකුට අයිතියක් තියෙනව තමන්ට කැමති දහමක්,දර්ශනයක්,ආගමක් පිලිගන්න.මුං තුන්දෙනාට මොකක්ද තියෙන අයිතිය මේවා විවේචනය කරන්න.

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya Місяць тому

      @@dumindajanaka4083 බුදු දහම නිවනට විතරයි.අන් ආගම් පැවැත්ම උදේසා. ඒකයි ලොවම යුද ගැටුම්.

    • @nilureid
      @nilureid Місяць тому

      @@dumindajanaka4083 ඇත්ත . මේ පළි ගන්නවා . ත්‍රහා වපුරන්වා.

  • @SunethraDk
    @SunethraDk Місяць тому +31

    මමත් ගියා සල්ලි ගත්තෙ නැ ඔය කියන්නෙ ලොකු බොරැවක්

  • @heshajd8615
    @heshajd8615 Місяць тому +39

    සුදා ජෙරොම් ගෙ පල්ලියට ගිහින් බලන්න

    • @KalyaniGoonawardane
      @KalyaniGoonawardane Місяць тому +6

      පල්ලිය ලස්සනයි.... වැඩක් නෑ.

    • @DahamliKenara
      @DahamliKenara Місяць тому +1

      Oya today namak tiyena devalayakatath giving balanna

    • @Nirifkdksksksksk
      @Nirifkdksksksksk Місяць тому

      Leda hoda venna ethanaminssu hodata ragapanna mn dakke echcharai

    • @White_Hawk_17
      @White_Hawk_17 Місяць тому +3

      ජෙරොමගෙ පල්ලියකට යන්න තරම් හරකේක් නෙවෙ උ. 😂

    • @ChalaniSewwandi-sq3gi
      @ChalaniSewwandi-sq3gi Місяць тому

      කාදිනල් එක්කන් ගියා නමි හරි pop.වත්.ගෙන්න ගන්න

  • @shamalperera1183
    @shamalperera1183 Місяць тому

    ඇවිත් බලන්. ❤️❤️⭐

  • @roseannepriyanganie8210
    @roseannepriyanganie8210 Місяць тому +1

    Oyala awth balanna prophet jerome Fernando lagata nodanna dawal kiyanna apa lagadima anna wanawa miracle bumi akata

  • @aryogyamrita2965
    @aryogyamrita2965 Місяць тому +1

    Jesu gewamanai brother ogallanta ekmanata merakal dome ekata enna wenawa avith balanna kohomada kiyala parissamin katha karanna brother anunge waradi hoyanne nathiwa jesu pihtai 🙏

  • @shanakagunasekera7118
    @shanakagunasekera7118 Місяць тому

    Come and See

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne Місяць тому +11

    මේ කතෝලික බුවා හැමදේම පිටින් බලල විතරයි කියවන්නෙ, හරියට දේවල් දන්නෙ නැතුව අදහස් දක්වන්න එපා, මේව හරි sensitive දේවල්

  • @thusitanadee1322
    @thusitanadee1322 Місяць тому

    ඇවිත් බලන්න ❤❤❤❤

  • @uruthrenthiranilanatharath241
    @uruthrenthiranilanatharath241 17 днів тому

    ඇවිත් බලලා කතා කෙරුවොත් හොදයි නැත්නම් මොනවා වෙයිද දන්නේ නෑ ඔබලට 🙏🙏🙏🙏

  • @sunethrakusum8189
    @sunethrakusum8189 Місяць тому +5

    පොර talk දෙන්නේ ඔක්කොම ලා , palayallako miracle dome එකට ගිහින් වාඩි වෙලා බලාගෙන hitapallako මොකද වෙන්නේ කියලා 😂😂😂😂 jesu ජීවමානයි

  • @brianperera2440
    @brianperera2440 Місяць тому +7

    Prophet Jerome, kithunu agamata ha Sri Lanka wata karala thiyena, karana sewaya wena kisi kenek karala na.❤,

  • @miuriperera1113
    @miuriperera1113 Місяць тому

    අපේ පියතුමන්ලා නම් අපිට කිඋවෙ නැහැ මාලිමාවට දෙන්ඩ එපා කියලා රටට යහ පතක් වෙයි කියලා හිතන කෙනෙකුට චන්දය දෙන්ඩ කියලා තමයි

  • @geethanisilva349
    @geethanisilva349 Місяць тому

    Awith balanna

  • @anneperera251
    @anneperera251 Місяць тому +4

    Don't touch God 's annointing. It is dangerous, Read the Holy Bible Well.

  • @sethmikumari5384
    @sethmikumari5384 Місяць тому +7

    ❤❤❤ඉන්දික මහත්තයා ධනුෂ් නාලිකාව ගැන කීව කතාව සීයට සීයක් අැත්ත මිනුස්සුන්ගේ සල්ලි හූරා කන වැඩසටහන් තිබුනා මිනිස්සු එ්වට අහු උනා පවු අසරණ මිනිස්සුන්ගේ සල්ලි❤

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya Місяць тому

      සහතික ඇත්ත යකොව්. ඉන්දිකයා හරියටම හරි.ධනුෂ් කියන්නේ පාපතර වැඩක් කරන්නේ බඩ තද කර ගන්න.විදේශිකයන්ව උගුල් වලට අහු කරන ලස්සන අහපල්ලකෝ. අන්තිමට ඌ වග කියන්නේ නැහැලු.😂😅

  • @nelsonpriyantha1630
    @nelsonpriyantha1630 Місяць тому

    Please interview pastor Jereom and expose the power he practice.your discussion is no use.

  • @shanikanisansala2504
    @shanikanisansala2504 Місяць тому

    නොදැන කරන පවුවලට කමාකලමැන ජෙසුනේ.🙏

  • @LakmalKrishantha-x2n
    @LakmalKrishantha-x2n Місяць тому +3

    Ruban oyata paw ruban

  • @Chamila809
    @Chamila809 Місяць тому

    Rubanta langadima miracal dom enna wenawa awith balanna

  • @darshiabesinghe443
    @darshiabesinghe443 Місяць тому +3

    Come and see
    Before judging other s, why dont you judge yourself

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp Місяць тому +19

    මුන් හැමඑකාටම තියෙන්නෙ බෞද්ධයන් එක්ක ඇරියස් එකක් අනිත් ආගම් හැමදාම හොදයි කියන මතේ ඉන්නෙ මේක බය නැතිව කියපල්ල බෞද්ධ රටක් .අරාබියට ගිහින් කියපල්ලකො ඒක සර්ව ආගමික රටක් කියල බෙල්ල කපන් වරෙන් එහෙම කියල.අපේ පපයල තමයි නිවටව ඉන්නෙ

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya Місяць тому +1

      😂😅

    • @SumitraJayakodi
      @SumitraJayakodi Місяць тому +1

      පලයං බං යන්න. බුද්දාගම තමයි
      ලෝකෙ තියෙන වංචාකාරිම අාගම..😂😂😂😂

    • @kusalravika6483
      @kusalravika6483 Місяць тому

      අනේ පලයන් යකෝ යන්න.
      බුද්ධ ධර්මය තරම් මිනිස්සු අන්දන ආගමක් නෑ මේ රටේ තවත්.
      බන අහන එවුන්ට දුකයි,දුකයි හැමදේම අතෑරපල්ලා කිය කිය දායකයොන්ගෙන් කාලා බීලා ආතල් එකේ ජීවත් වෙන එවුන් පන්සල් ඇතුලෙ ඉන්නෙ.

    • @GayanThilakarathna-uu3cp
      @GayanThilakarathna-uu3cp Місяць тому

      @@SumitraJayakodi ඇයි උබේ කැල්ලක් කපලද තියෙන්නෙ යටඑකේ

  • @shaniidesilva453
    @shaniidesilva453 Місяць тому +5

    සුදා ඔබට සත්‍ය ලෙසම ප්‍රොෆට් ජෙරොම් ගැන සමාජයට අදහසක් දීමට අවශ්‍ය නම් ..කොහෙවත් ලිහලා දාලා ඉන්න පිස්සු බල්ලො ගෙනත් වැඩසටහන් කරන් නැතුව පාස්ටර් ආමන්ත විජේසූරියව ගෙනත් ඔබලාගේ සැකය දුරු කරගත්තා නම් මීට වඩා වැදගත්..එතුමා මේ හැමට වඩා යහපත් සේ ක්‍රිස්තියානි ධර්මය ගැනත් ,ප්‍රොෆට් ජෙරොම් හාස්කම් කරන්නේ කවුරු කරන කොටගෙනද කියත් පැහැදිලි කරාවී..නැවත නැවතත් මෙවැනි මඩ ගැසීම නවතා හරිදේ හරි විදියට කරන්නැයි ඉල්ලනවා..

    • @P.M.MadushaniMarage
      @P.M.MadushaniMarage Місяць тому

      මම හිතුවෙ සුදත් කියන්නෙ මොලයක් ඇති එකෙක් කියල,බැලීනම් මෝඩ හත්තිලව්වක්,

  • @dileepacooray3646
    @dileepacooray3646 Місяць тому

    Rooban patta kotiya

  • @SameenMendis
    @SameenMendis Місяць тому +4

    සුදාගේ චැනල් එකත් නිකන් ගහන බඩුවක් වගෙයි හැමෝම ඇවිත් ගහලා යනවා හැමදාත් හැක් වෙනවා 😂

  • @akiibenji1912
    @akiibenji1912 Місяць тому +7

    අපිත් ක්‍රිස්තියානි. අපිිටනම් කිව්වේ නෑ කවුරුත් NPP එකට ඡන්දෙ දෙන්න එපා කියලා.

  • @darshiabesinghe443
    @darshiabesinghe443 Місяць тому +2

    3 idiots movie

  • @danielferdinando-dnrferdi8575
    @danielferdinando-dnrferdi8575 Місяць тому +1

    Hello Ruban , Come and See...

  • @prasadrandika5883
    @prasadrandika5883 Місяць тому +1

    Indika thotawaththa sahodarayata galaweema labewa.amen

  • @kalpanaamarasinghe-ig6mt
    @kalpanaamarasinghe-ig6mt Місяць тому

    සුදාගෙ ඔය පිස්සු කතා බලන අයට ත් ජෙසු පිහිටයි

  • @shanakagunasekera7118
    @shanakagunasekera7118 Місяць тому +1

    Come and See...
    Atleast check whats happening before you talk in public

  • @GeethanjaliWithanage
    @GeethanjaliWithanage Місяць тому

    Suda malli oya eka dawasak awet balanna

  • @PramilaPramodi
    @PramilaPramodi Місяць тому

    Dawas 2k math giya salli gatthe na a serama nomile keranne gihin balanna

  • @maduwanthi2248
    @maduwanthi2248 Місяць тому

    Compleing නොකරන්නත් හේතුව වත් තොටවත්ත් ඩන්නෙ නෑ😮

  • @clearwatertech7920
    @clearwatertech7920 Місяць тому

    ඇවිත් බලන්න සුදා මල්ලී, කෙබර රූබන් සහ උපතින්ම දෙවියන් විසින් දඩුවම් දී මෙලොව එලිය නොදැක උපන් කොටවත්ත... ඇවිත් බලන්න....

  • @BernieKana-lb8gs
    @BernieKana-lb8gs Місяць тому +2

    ඔයාලා ඔය පෙන්නන්නෙ රදගුරු ප්‍රපොට් ජෙරම් දේවගැතිවරයා එක්ක තියෙන ඊරිසියාව , කුහකකම තමා ඔයා පෙන්නන්නෙ........😂
    මන් නම් සත 2 කට වත් ගනන් ගන්නෑ ...මෙයාලා තුන්දෙනාව...😂
    ඕන් බලන්නකො ...තව ටික කාලෙකින් ඔව්වා කැරකිලා එන්න ගියාම තමා කරගන්න දෙයක් නැතුව යන්නෙ 😂😂.
    මෙහෙමයි ......ඔය වෙනුවට රටේ දුක් විදින මිනිස්සු ගැන පොඩ්ඩක් කතා කරලා එයාලට උදව්වක් කරන විදියක් ගැන කතාකරන්න...හැබැයි එහෙම කතා කරත් කාවවත් විවේචනය කරන් නැතුව සහයෝගයෙන් කතාකරන්න....ඔයාලා මේ දේවල් කතා කරන වෙලාවේ පොඩ්ඩක් හිතන්න කොච්චර මිනිස්සු ප්‍රමාණයක් දුක් විදිනවා ඇත්ද ......හැබැයි දෙවියන්වහන්සේ ආලේප කල දේවගැතිවරයා නිසා අද අපෙ රටෙ විතරක් නෙවෙ වෙන රටවලද මිනිස්සු ගොඩක් සතුටින් සුවෙන් ඉන්නවා... ඔයාලා පොඩ්ඩක් ඒ ගැන කතා කරලා බලන්න.ඔයාලාට එන ආශිර්වාදේ....
    මන් නම් කියන්නේ ඔයාලාට එකම දෙයයි කරන්න තියෙන්නේ බොහොම ඉක්මනින් ඇවිත් බලන්න....පස්සෙ පසුතැවෙන්න එපා....
    මම සාමාන්‍යයෙන් මේ වගෙ කමකට නැති වීඩියෝ වලට කමෙන්ට් කරන් නෑ....බැරිම තැන කමෙන්ට් එකක් දැම්මේ.... එහෙම කමෙන්ට් කරත් එකකින් හරි viwes ගාන වැඩි වෙන එකනෙ වෙන්නේ අපාරදෙ 😮......මන් බය නැතුව කියන්නෙ .මන් යන්නෙ මහිමාන්විත සභාවට ...ඒ සභාවට විරුද්ධව කතා කරපු එක්කෙනෙක්වත් වැඩිකල් විවේචනය කරන්න හම්බෙන් නෑ....පසුතැවෙන්න වෙනවා ..ඇවිත් බලන්න නෙමෙ ඇවිල්ලම බලන්න වෙනවා එයාලට.........
    යේසු පිහිටයි......ඇවිත් බලන්න ❤

  • @kalpanaamarasinghe-ig6mt
    @kalpanaamarasinghe-ig6mt Місяць тому +1

    ප්‍රොෆට් මොනවා හරි කරනවා තමුන්නැහැලා දන්නේ කියවන්න විතරයි 😂

  • @SurangaPiris-q1p
    @SurangaPiris-q1p Місяць тому +3

    සුදන්ත ඔබටයි පොට්ටයාටයි සමව දෙන්න පුලුවන් .ජේසු කියන්නෙ කව්ද කියලා දන්නේ නැතිසා. රුබන් බුරුව ජේසු ගැනත් දන්නවනම් බයිබලය ගැනත් දන්නවනම් ඇයි උඩබලලා කෙල ගහගන්නේ. බයිබලය විකුනුවා තෙල් කුප්පි ව්කුනුවා කියලා ඔප්පු කරන්න පුලුවන්ද . එලියට වෙල බැන බැන ඉන්නෙ නැතුව ඇවිත් බලන්න.

  • @deviraju2210
    @deviraju2210 Місяць тому +1

    Do not be jealous with Prophet Jerome go and see

  • @nuwansriniwunhella1545
    @nuwansriniwunhella1545 Місяць тому

    ඉස්සර වෙලා යන්න ගිහිල්ලා බලන්න

  • @UgaanShayash
    @UgaanShayash Місяць тому +10

    ජංගි සුදා අයියේ... me wage venama topics digatama katha කරන්ඩ .. දේශපාලනyama නැතිව 👍👍

    • @nalakawijerathne281
      @nalakawijerathne281 Місяць тому

      සුදා කියපන් බල්ලො අයි උබලට කසනවාද අත්ත කතාකරද්දි.තොගෙ තාත්තා තමයි ජන්හි කටෙ ගහන් ඉන්නෙ

    • @Mahina12
      @Mahina12 Місяць тому

      හාමුදුරුවනේ. ජoගී සුදත්ත, බලන්ගොඩ කාශ්‍යප හාමුදුරුවවෝ , උමන්ධවේ පිටිදුව ගොවි හාමුදුරුවවෝ, ගු ඉරජ්, රට පැන්න ඇපල් විජේ හමුධවෙන් පැන්න කසාද බදින්න ගිය හාමුදුරුවවෝ. මේ සැම කෙනෙක්ම මිනීමරු කොටි රනිල් රජපක්ෂලාගේ කොන්ත්‍රාක් කරුවෝ. 70.60%🧭 රජය බිම දමන්න ෆුල් ට්‍රයි. පස්ස දොරෙන් ආපු පොඩි මයිනා පර්ලිමේන්තුවේ කියන්නේ 69 ලක්ෂය උගේ වගේ කතකරන්නේ . පහුගිය රජයවල් කරපු හොර දුශන ඇල්ලුවේ නැතිනම් පර්ලිමේන්තුව දෙවනත් කරනවලු. රජපක්ෂලා 2019 පස්කු ප්‍රහාරයේ කරපු මිනීමැරුම්, තධුඩින්, ලසංත, එක්නැලිගොඩ ගතන එලියට දැම්මේ නැතිනම් පර දිගේ පෙලපාලි යනවලු. රාජපක්ෂ ලාගේ ශ්‍රීලංකා මහජන බදු මුදල් හොරකපු මිග් ගනුදෙනුව, උගන්ඩාවේ, ඩුබයි සල්ලි පෙන්නුවේ නැතිනම් පර්ලිමේන්තුව දෙවනත් කරනවලු. සජිත් ජනාදීපති වුනත් ඔච්චරළු.

    • @HarshaniDewasmithaHewage-xm6gv
      @HarshaniDewasmithaHewage-xm6gv Місяць тому

      🤣

  • @ajith.pushpakumaraHewa
    @ajith.pushpakumaraHewa Місяць тому +1

    මූන් තුන්දෙනාටම පිස්සු. දෙවියන් වහන්ස මේ සියලුම දෙනාට උත්තර දේයි ලගදීම.

  • @theresemotha7701
    @theresemotha7701 Місяць тому +3

    රූබන් බ්‍රදර්, ඔයා ඔයා බුද්ධ ආගම කාරයන් දෙන්නෙක් එක්ක ඒකතු වෙලා ක්‍රිස්තියානි කෙනෙක්ට දොස් කියන්නෙ ඔයා high court judge ද???
    ඔයා ජුදස් කෙනෙක්, ගිනි විල අයිති වෙන්න කලින් ඕක නතර කරන්න. ඔයාට ලොකු ශාපයක් එන්න යන බව මට පෙනුනා. Repent වෙලා සමාව ඉල්ල ගන්න දෙවියන්ගෙන්.
    අසංග හෝ සුරෙශ් බ්‍රදර්ස්ලාගෙ සීනි කිරන්න එපා. Dont touch my anointed ones. කිව්වෙ කවුද?
    කාවවත් විවේචනය නොකර ආත්ම දෙකක් හරි දේව රාජ්ජයට ගේන්න.
    යකාට අහුවෙලා ඉන්නෙ ඔයා. 😢

  • @aryogyamrita2965
    @aryogyamrita2965 Місяць тому

    Suda brother parissamin katha karanna

  • @shanicadecroos2152
    @shanicadecroos2152 Місяць тому

    Jerometa salli kohenda?
    Selling the holy word.

    • @brianperera2440
      @brianperera2440 Місяць тому +1

      He has his own buisnes bro❤ church money ganne na.

  • @francisdes3454
    @francisdes3454 Місяць тому +14

    සුදා හෝම්බ
    අනගන්න එපා පව් පීරේන වචන
    අනාගතවක්තෘ
    ජෙරොම් ගැන
    කියලා.ඔබ මෙ සංසාරේ ගොඩක් අයට කැත විදියට
    කතා කරනවා
    බිරිඳ එක රටක
    [ඔහු මේ රටේ මල කෝලම්]
    ආගම්වල නැති ජරා කුනු දානවා.
    ඔබගේ කර්මය දරුවන්ට ආපසු එයි.
    එදාට සුදාගේ මෙ කට
    වසා
    ඇත

    • @amazingfernando2440
      @amazingfernando2440 Місяць тому

      JEROME GE PAIYA SUPPU KARA NEDA

    • @francisdes3454
      @francisdes3454 Місяць тому

      පොඩි කාලයක් දෙන්න
      තොපි + Sudda ජේසුස් වහන්සේ සහ බුදුන් විනාස කරන හුඅත්තිලා
      බිරිඳ ඕස්ට්‍රේලියාවේ
      මෙතන මූ සමලිංගිකද?

    • @francisdes3454
      @francisdes3454 Місяць тому

      බුද්ධාගමට මූන් අගෞරවය දෙනවා නම්?
      වෙනත් ආගමකට ගෞරවය දෙයිද?
      සංසාරේ මූන් නැවතත්
      නැවත ඉපදෙනවා ඇස් කන් නැතිව. [තොරව) ආගම් නායකයන්ට හිනා වෙලා...
      You will see the power of God to visit your home
      Your mouth, one day God, will shut just see the power of prophert Jerome.
      Ppl who mocked him now going to see him to get cancer heal blind eyes open....
      ඔබේ කට බලාගන්න.
      දේව ශාපය ආවොත් පරම්පරාව 7 කට...බලපෑනවා

    • @amazingfernando2440
      @amazingfernando2440 Місяць тому

      @francisdes3454 JEROME GE PAIYA SUPPU KARA NEDA

  • @HarshiGamage-n6w
    @HarshiGamage-n6w Місяць тому +5

    දැන් මේ තුන්දෙනාටම ලියන්නෙ.
    පලවෙනිදෙ ජේසු කියන්නෙ හිගන්නෙක් නෙමෙ. සුනි ආරියරත්න කියන විදියට දුප්පතා එක්ක දුප්පත්කම බෙදාගත්ත හිහන්නෙක් නෙමෙ. දුප්පතා කැමැත්තෙන් ද දුප්පත්ව ඉන්නෙ.හරිම සුවදායකද දුප්පත්කම. අපි එ අයට අනුකම්පා කර කර ඉන්න ඔනද. ජේසු ආවෙ දුප්පතා ලගට තොපි දුප්පත්ව ඉන්න එපා කියන්න මිසක් දුප්පත්කම සමරන්න නෙමෙ.ගලවගන්න එ සාපෙන්. දැන් ප්‍රොෆෙට් ජෙරම් නොවන බහුතර විරුද්ද පාස්ටර්ලා කරන්නෙ දුප්පත් සෙනගක් හොයාගෙන එ අයට බත් එකක් දීලා බස් එකක ට්‍රිප් එකක් එක්ක ගිහිල්ලා එක වේලක් හරි කාලා ඉන්නව නම් ජේසුට ස්තූති කරන්න කියල, නොකා බඩගින්නෙ මැරෙනව නම් ඒත් ජේසුට ස්තූතිකරන්න කියලා අර දුප්පත්කමෙ මිරිකෙන්න දෙනවා එ මිනිස්සුන්ට. පස්සෙ එ මිනිස්සු ටික රට වටේ පිට රටට පෙන්නලාඅ සල්ලි එකතුකරලා එ පාස්ටර් එයාගෙ පෞල එක්ක සැපට ඉන්නවා. ඕකයි ලන්කාවෙ ක්‍රමෙ. ජේසු කියන්නෙ රජෙක්. උන්වහන්සේට කරන්න බැරිදෙයක් නැ කියන කොට මොන මගුලටද දුප්පත්කමේ මැරෙන්නෙ. දුප්පත්කම එක්ක එන ඉරිසියාව කුහකකම මෝඩකම හීනමාන මාර සුන්දරයිද.මේවා නැති කරන්න ජේසු ආවේ. පාස්ටර්ගෙ විතරක් නෙමෙ මිනිහගෙම. දැන් ප්‍රොෆෙට් ජෙරම් නිසා අර හූරන් කාපු පාස්ටර්ලා ටිකට යන එන මන් නැ. මොකද ප්‍රොෆෙට් ජෙරම් කරන්නෙ හරි දේවවචනය උගන්නන එක. හැම මනුස්සයාම දුප්පත්කමින් වේදනාවෙන් මෝඩකමෙන් ගලවන එක. අඩුම ඔය තුන් දෙනා එක බයිබල් පාඩමක් අහලද මෙ කියන්නෙ.මෙ රටෙ මෝඩකම ඉවරකරන්න දෙවියන්වහන්සේ දීපු එකම මනුස්සයා ප්‍රොෆෙට් ජෙරම්. හැබැයි ඉන්දිකලට දුප්පත් මිනිස්සුගෙන් හූරකාපු පාස්ටර්ලා ට ඒකට අමාර්‍යු. මොකද එයාලගෙන් කේන්දර බලාගන්න වත් එ පල්ලිවල පාස්ටර්ගෙ දරුපවුල පෝශනය කරන්නවත් දැන් කවුරුත් නැනෙ. උදෙ ඉදන් හවස් වෙනකල් නොකා කටවහල් ගද ගහන පල්ලි එන පොඩි උන්ට කියල හාලේලුයා බඩගින්නට කියනන මරි පාස්ටස්ලා. ප්‍රොෆෙට් ජෙරම් ස්ල්ලි ගන්නෙ නැ පල්ලිටට එනවට. පැය 24 ක් ඒසී ශාලාවක අති විශාල සුවදායි පරිසර්‍යක දේව වචනය උගන්නෙ නොමිලේ. එත් කතා කරන පාස්ටසර්ස්ලා නම් අතේ කොලය බලලා තමා සලකන්නෙ එන මිනිස්සුන්ට. මෙ සුද්දත්ත ඔයා දන්න දෙයක් නැ මෙ ගැන. ඔයා එතෙන්ට ගිහින් දවසක් මෙ ගැන කතා ක්‍රන්න. අර දෙන්නට නම් රිදිල. සපත්තුවයි ඇදුමයි ද ප්‍රශ්නෙ. එහෙනම් සුනිල් ආරියරත්න නිරුවතින් හිටියා නම් ඉන්දිකා සහ ඔය අනිත් පාස්ටර්ත් නිරුවතින් හිටියා නම් ජේසුට ගොඩක් ලගවෙයි. සුදත්ත කනගාගටුයි. මම හිතන මොලයක් ඇති කියල. ගිහින් බලන්න එක දවසක්. පස්සෙ වැඩසටහන කරන්න.

    • @DahamliKenara
      @DahamliKenara Місяць тому

      Ane nikam inna baibele eka kiyavanba jesuge kamatta keranna pasters vadinne natural jesu higannak never jesuge daruvo kisima kenek higanno nevei mansika deval athika den ven kerala dakinna

    • @chandrikaDissanayake-b1g
      @chandrikaDissanayake-b1g Місяць тому +3

      # come an see ❤❤

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane Місяць тому +3

    ධර්මය තියන්නේ අපේ හදවතේ.

  • @ManoriWasantha-k2s
    @ManoriWasantha-k2s Місяць тому

    අවිත් බලන්නෝ ආස හිතෙයි

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 Місяць тому +3

    අහිංසක මල් කොල්ලා නමින් හැඳින්වෙන නුවරඑළියේ තරුණයාගේ ජිවිත කතාව අලලා video එකක් ,කරන්න පුළුවන්ද ?

  • @KavishaRukshan
    @KavishaRukshan Місяць тому

    Awith balnna miracle dome

  • @akash-ජ5ජ
    @akash-ජ5ජ Місяць тому +1

    Prophet jerome ට බැනපු සමහරක් දැන් Miracle dome එකට එන්නේ නැට්ට පස්සපැත්තේ ගහගෙන..... ඒක නිසා කට වරද්ද ගන්න එපා සුදා....

  • @pulsar-r3e
    @pulsar-r3e Місяць тому +2

    රාජාංගනේ ට මහනාහිමිවරු කළයුතු සියල්ල කරලා තියන බව මාධ්‍යතුලින් දැක්කා.දැන් රජයෙන් හෝ අධිකරණය හරහා දඬුවක් දෙන්න ඕන.ඒවගෙ බලය අඩුනිසා තමයි මහ නාහිමිවරු නිති හදලා දෙන්න කිව්වේ රජයට

  • @luhith123456
    @luhith123456 Місяць тому

    Adu Kale helawenawa kiwwalu !