Obe Sina Mal Pipi Karaoke (Without Voice) ඔබෙ සිනා මල් පිපී කැරෝකේ

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 14

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 Рік тому +1

    තැන්කිව් thank U....ඉල්ලීම ඉටු කලාට... හැබැයි තව ඕනේ ලලිත් පොන්නම්පෙරුම කියන සින්දු...... සුපිරි ඈ ලංකාවේ වේගවත් ම කැරෝකේ චැනල් එක...💕💗💞💖💓

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  Рік тому +1

    ඔබෙ සිනා මල් පිපී
    මහදේ ලැඟුම් ගනී
    ඈත සොඳුරු පැතුම් සිත මවා
    සඳකැන් වැස්සේ
    සෙනෙහෙ ගලන්නේ
    තුටු කඳුළු ගලාවී
    මා විකසිත වේවී
    ඔබෙ සිනා මල් පිපී
    මහදේ ලැඟුම් ගනී
    ඈත සොඳුරු පැතුම් සිත මවා
    සඳකැන් වැස්සේ
    සෙනෙහෙ ගලන්නේ
    තුටු කඳුළු ගලාවී
    මා විකසිත වේවී
    පාළු ලොවේ මා තනියෙන්
    හිදිනා වෙලේ
    සුර ලෝකයේ දිව්‍යාංගනා
    එලෙසේ දකිම් පිදු ආදරෙන්
    මෙසේ හිදිම් මා ලගින්
    ඔබෙ සිනා මල් පිපී
    මහදේ ලැඟුම් ගනී
    ඈත සොඳුරු පැතුම් සිත මවා
    සඳකැන් වැස්සේ
    සෙනෙහෙ ගලන්නේ
    තුටු කඳුළු ගලාවී
    මා විකසිත වේවී
    ඡීවිතයේ මැවු සිහිනේ
    සතුටේ සුවේ
    බැඳි ආදරෙන් ඉන්නම් කියා
    දිවුරා මගේ නලලේ තියා
    පැවසූ වදන් සිත මැවේ
    ඔබෙ සිනා මල් පිපී
    මහදේ ලැඟුම් ගනී
    ඈත සොඳුරු පැතුම් සිත මවා
    සඳකැන් වැස්සේ
    සෙනෙහෙ ගලන්නේ
    තුටු කඳුළු ගලාවී
    මා විකසිත වේවී
    ඔබෙ සිනා මල් පිපී
    මහදේ ලැඟුම් ගනී
    ඈත සොඳුරු පැතුම් සිත මවා
    සඳකැන් වැස්සේ
    සෙනෙහෙ ගලන්නේ
    තුටු කඳුළු ගලාවී
    මා විකසිත වේවී
    තුටු කඳුළු ගලාවී
    මා විකසිත වේවී
    තුටු කඳුළු ගලාවී
    මා විකසිත වේවී

  • @karokehubsl1136
    @karokehubsl1136 Рік тому

    සුපිරි කැරොකෙ සිංදුවක් ❤❤❤❤❤

  • @dineshchamara5112
    @dineshchamara5112 Рік тому

    Eka supiriyak brother

  • @sureshtharanga78
    @sureshtharanga78 Рік тому

    Niyamai

  • @chamarawijegunawardena5284
    @chamarawijegunawardena5284 Рік тому

    👍👍👍👌👌👌❤️

  • @janithpriyantha9487
    @janithpriyantha9487 7 місяців тому

    ❤❤❤❤

  • @sureshtharanga78
    @sureshtharanga78 Рік тому

    Track eke hodatama thiyenawa balance hoda punch

  • @indrakumara3649
    @indrakumara3649 Рік тому

    Ranmashu rankiri sinduwa denna පුළුවන් da jothi ge hada vitharak ain karala

  • @rashokantha9023
    @rashokantha9023 Рік тому

    athula adikari vegetablel 9 ekedi kiyana duwillwen wathsunu thawara kiyana song eka dennako

  • @wagiramunasinha9628
    @wagiramunasinha9628 Рік тому

    කිංග්ස්ලි පීරිස්ගෙ සුදු මැණිකේ අඩන්න මට කදුලු තව මදි සින්දුව දෙන්න පුලුවන් ද

    • @prasannakasun2110
      @prasannakasun2110 Місяць тому

      එපා.එපා.ඔයාට ඕන දේවල් දෙන්න බෑ

  • @KasunDissanayake-sq7jk
    @KasunDissanayake-sq7jk 9 місяців тому

    Aiyandiye kapuge karoki