62) මිළිඳු රාජ ප්‍රශ්නය | බුදුවරු දෙනමක් පහළ නොවන්නේ ඇයි ?

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 100

  • @priyanthabatagalla1774
    @priyanthabatagalla1774 5 років тому +19

    ස්වාමීන් වහන්ස, දේශනාව පුරාවට අපමණ පින් සිත් ඇති වුනා.. ඔබ වහන්සේට චිරාත් කාලයක් ශාසනික සේවයේ යෙදිමට ශක්තිය ලැබේවා . පින්වත් ගුරු දෙවිදුන්ගේ දහම් වැඩ පිලිවෙල නිසා අප එකම සරණ ලෙස උතුම් තිසරණය පමණක්ම සරණ ගියා. උපතින් බෞද්ධ වු අප සැබෑ ⁣බෞද්ධයන් වුනා . උන්වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 роки тому +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒවගේම පින්වත් අපේ වැලිමඩ සද්ධාසීලි ස්වාමීන් වහන්සේටද මේ උතුම් ධර්ම දේශනා අහන්න සලස්වන ඔබතුමාට දායකත්වය ලබාදුන් සියලුදෙනාටම අමාමහ නිර්වාණ සාන්තිය උදාවේවා සාදු සාදු සාදු අපේ වාසනාව මේ උතුම් ධර්ම දේශනා අහන්න ලැබුනෙ ජිවිත ගොඩක් සාර්ථක කර ගන්න ලැබුන🙏🙏🙏

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 5 років тому +2

    සාදු සාදු සාදු නමෝ බුද්දාය තෙරුවන් සරනයි උතුම් ඌ ත්‍රිවිධ රත්නයට මාගේ ගවුරවාදර නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා ...පින්වත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ගායුශ සම්පත්තිය සැලසේවා ...සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 3 роки тому +1

    පිංවත් ස්වාමීන් වහන්ස බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 роки тому +1

    සාදු !සාදු !!සාදු !!!
    නමෝ බුද්ධාය !
    පූජනීය වන්දනීය අප බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සගේ උතුම් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!!නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට උතුම් පින් පෑදේවා ! ඔබවහන්සේට බොහෝ පින් කෝටි කෝටි වාරයක් මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
    2021 ** 05 ** 08

  • @haiihello9944
    @haiihello9944 5 років тому +4

    මෙම 62 වන සද්ධර්ම දේශනය නම් ඉතාමත් අපූරුයි හාමුදුරුවනේ අපගේ තිලෝගුරු බුදුපියානන් ගැන ඉතාම ස්‍රද්ධාවක් ඇතිවුනා මෙම කොටස සාදු කාර දිදී ඉතාම චිත්තප්‍රීතියෙන් අනුමෝදන් වුනෙමි එම බන පද මැන්වින් දේශනා කල ඔබවහන්සේට සහ අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට අනේක වාරයක් පින් අත් වේවා තෙරුවන් සරනයි සාදු ! සාදු ! සාදු !

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 роки тому +1

    සාදු !!!
    නමෝ බුද්ධාය ! පින්වත් ඔබවහන්සේ මේ උතුම් බුද්ධ ශාසනයේ චිරත්කල් වැඩසිටිත්වා !
    මාහට මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා මාලාව ඇසීමට වාසනාව පිනක් ලැබුවා ! එකදිගටම මා මේ ස්‍රවනය කරන්නේ හරිම සතුටින් සාදු !!!
    අවුරුද්දක් මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා මාලාවම ඇසීමට මාහට නොලැබීනි නමුත් ඒ බුදුගුණ කද මා අසා සිත පහන් කරගන්නවා සාදු !!!

  • @chandieta8043
    @chandieta8043 5 років тому +6

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා මාගේ අමාමැනි බුදු පියාණන් වහන්සේට සාදු සාදු සාදු ..පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබෙිවා තේරුවන් සරනයි

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage9135 5 років тому +14

    සියලු දෙනා හට උතුම් ධර්මය අවබෝධ වේවා .නොනැවතී 62 දෙවැනි කොටස දක්වා මේ ධර්ම කාරණාව ඇසීමට ලැබීම මහත් භාගයක් .තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ,සාධු` සාධු` සාධු` .

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 роки тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @Bestfriend-db8yb
    @Bestfriend-db8yb 3 роки тому +1

    සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    පුජනිය මහා සංඝ රත්නයටත් දායකත්වය දරණ සැමටත් නිදුක් නීරෝගී දිර්ඝායුෂ වේවා!
    සියළු සත්වයෝ සුවපත් වේවා!

  • @pushpakumari2194
    @pushpakumari2194 5 років тому +6

    අනේ අපේ පිංවත් ස්වාමීන් වහන්සේලාට බොහොම පිං තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @SomindraKannangara
    @SomindraKannangara 3 роки тому +1

    🙏 සාදු. සාදු.. සාදු... 🙏
    නමෝ බුද්ධාය
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @rashmibhagya4159
    @rashmibhagya4159 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏oba vahanseta namaskara karami.... Namaskara wewa....

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 3 роки тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.. දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @pradeepnishantha351
    @pradeepnishantha351 4 роки тому +1

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 5 років тому +2

    සාදු ,සාදු ,සාදු .............................!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    අපි දැනගෙන නොදැන සිටි දහමඅපට කියා දුන්නේ මහාමෙව්නාවයි . පින්වත් කල්‍යාණමිත්‍ර ගුරැදේවෝත්තමයන් වහන්සේ ඇතුළු ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලාට මේ ගෞතම සම්මාසම්බුද්ධ සාසනයේම අමා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා ...............................!!!
    දහමට ප්‍රිය මනාප වූ අපටත් ගුණ දහම් රකිමින් සත්පුරුෂයන් වී මේ ගෞතම සම්බුද්ධ සාසනයේම අමා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා .................................!!!
    නමෝ බුද්ධාය ......................!!!

  • @pathimipathimi4167
    @pathimipathimi4167 5 років тому +6

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය ,,,🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 5 місяців тому

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 5 місяців тому

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @prityliyanage3601
    @prityliyanage3601 5 років тому +15

    ඔබ වහන්සෙට උතුමි වු නිවන් අවබෝධය පිනිසම මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු

  • @shiranipriyangikaharischandra

    පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා. සියලුම මිනිසුන්ගේ හිත සුව පිණිස බොහෝ කාලයක් නිරෝගී සුවයෙන් වැඩ වසත්වා.ඔබවහන්සේලා හැදූ වැඩූ දෙමාපියන් ද නිවන් අවබෝධ ලබත්වා. ධර්මය අසන අප සැම ද නිවන් අවබෝධ ලබත්වා. සාදු සාදු සාදු

  • @nadeekamalkanthi5393
    @nadeekamalkanthi5393 4 роки тому +1

    ඒ භාග්‍යයවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේග අපගේ නමස්කාරය වේවා. සාදූ....සාදූ....සාදූ...🙏🙏🙏

  • @manke7562
    @manke7562 5 років тому +11

    බුදුගුණ අනන්තයි.පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ටත් සද්ධාශීල ස්වාමින්වහන්සේ ටත් නිවන් සුව අවබෝධ වේවා.තෙරුවන් සරණයි .

  • @nithyasenuri644
    @nithyasenuri644 Рік тому +1

    Sadu sadu sadu sadu sadu💮🌺💐🥀🌼🏵️💮🌺💐🥀🌼🌻🌸🌷🌻🏵️💮💐💐🌼🌻🌷🌸🌸🌷🌻🏵️💮🌺💐🥀🌼

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 5 місяців тому

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @DSNiiiii88
    @DSNiiiii88 3 роки тому +1

    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ත්,අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට ත් අපගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 4 місяці тому

    සාදු සාදු සාදු!!!
    මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට ධර්මාවබෝධය සහිත උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සාදා ගනිත්වා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
    සියලු සිත් නිවි සැනසේවා!!!
    තෙරුවන් සරණයි,නමෝ බුද්ධාය!!!
    සාදු සාදු සාදු!!!
    ❤️☸️☸️☸️🙏🙏🙏❤️෴

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 5 місяців тому

    නමස්කාරය වේවා🙏🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 5 років тому +8

    පින්වත් ඔබ වහන්සේට දීර්ඝායු වේවා........

  • @rukshansampath384
    @rukshansampath384 5 років тому +5

    Namo buddaya Oba wahanseta mage namaskaraya wewa

  • @udithagampolage5894
    @udithagampolage5894 3 роки тому

    ඒ භාග්යයවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! උතුම් වූ ශ්රි සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා !!! උතුම් සංඝ රත්නය ට මාගේ ගවුරවාදර නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු ...........

  • @ajanthabandara9964
    @ajanthabandara9964 Рік тому

    සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 4 роки тому

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @s.t.ssaputhanthri1409
    @s.t.ssaputhanthri1409 5 років тому +1

    නමෝ බුද්ධාය .තෙරැවන් සරනයි

  • @rupikawasala7994
    @rupikawasala7994 5 років тому

    සාධු ..සාධූ ..සාධු ....
    පින්වත් ලොකුස්වාමින් වහන්සේට අනන්ත බුදුගුණ බලෙන් සෙත්වේවා ....අපගේ පාදනමස්කාර වේවා ...
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා ...උතුම් නිවන් මග බොහෝදුර නොවේවා ...
    සාධූ ..සාධු ..සාධූ .
    සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබවහන්සේට පාදනමස්කාර වේවා ...උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා ...උතුම් නිවන් මග බොහෝදුර නොවේවා ....
    අනන්ත බුදුගුණ බලෙන් සෙත්වේවා ..නිදුක් නීරෝගී වේවා සුවපත්වේවා දීර්ගායුෂ ලැබේවා ....
    සම්මා සම්බුදු සරණයි පින්වත් මහත්මා ඔබටත් අප්‍රමාණ පින් ලැබේවා .....උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා ....

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 5 років тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 5 місяців тому

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @harshanibandara1807
    @harshanibandara1807 5 років тому +6

    සාදු ..සාදු ..සාදු ...!!!

  • @TheTrippleGem
    @TheTrippleGem 5 років тому +2

    සාදු සාදු සාදු 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @alwok
    @alwok Рік тому

    සාදු... සාදු... සාදු... 🙏🏼🙏🏼🙏🏼

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 5 років тому +4

    මහමෙව්නා වැනි උතුම් .සද්ධර්මය දේශනා කරන. උතුම් පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නමක්. සහ ඵම උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේලා බිහි උන නිසා.අපි තිසරණයේ නිවැරදිව .පිහිටන්නෙමු.
    මිළිදු පුශ්නය. ගැන පැහැදිලිව දේශනා කරන්නේ .මහමෙව්නාවෙන්ය. උතුම් මහමෙව්නා පුද බීමටත්. පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා.
    ගෞතම බුදු සුසුනේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයඅවබෝධ කරන්නට හේතුවේවා. සාධු සාධු සාධු. නමෝ බුද්ධාය.!!!

  • @maliperera3751
    @maliperera3751 5 років тому +1

    🌺🌺🌺 සාධු සාධු සාධු 🌺🌺🌺නමෝ බුද්ධාය. පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා 💮💮💮 බණ අසන සැමට උතුම් වු ධර්මය අවබෝධ වේවා 💮💮💮 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.

  • @etharasadabofahad9524
    @etharasadabofahad9524 5 років тому +3

    Sadu sadu sadu bohoma pin ape swamin wahansa oba wahanseta mage namaskaraya wewa....

  • @devikafernando2651
    @devikafernando2651 2 роки тому

    Namo budhaya..sadu..sadu..sadu..pinwath loku swammin wahanse athulu siyaluma maha sagaruwanata mage names karaya wewa..siyaluma maha sagaruwanata niduk, nirogi ,dirgausha Sampaththiy labewa. Me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa..theruwan saranai.

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 5 років тому +2

    Saadu.. saadu.. saadu theruwan saranai hamotama.budda shasanaya surakewaaa...

  • @damithchathuranga6419
    @damithchathuranga6419 4 роки тому

    සාදු සාදු සාදු

  • @dineshshanaka8156
    @dineshshanaka8156 2 роки тому

    Sadu sadusadu welimada sadda sila suwamin wahanseta names karaya wewa sadu sadu sadu

  • @chameerajayasingha8537
    @chameerajayasingha8537 5 років тому +5

    Sadu sadu sadu

  • @netharanethara630
    @netharanethara630 5 років тому +1

    බුදු සරණයි !!!

  • @pesaliya
    @pesaliya 4 роки тому

    සාදු සාදු

  • @hemalghs
    @hemalghs 4 роки тому

    සාදු සාදු සාදු...

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 років тому +1

    සාදු සාදු සාදු .....!!!! 🙏🙏🙏
    නමෝ බුද්දාය ...💐💐💐💐💐💐

  • @samarasinghesp2059
    @samarasinghesp2059 5 років тому +1

    තෙරුවණ් සරණයි ඔබ වහන්සේට.

  • @ajithkumarasiri-wg6uu
    @ajithkumarasiri-wg6uu 2 місяці тому +1

    🙏🙏🙏🙏

  • @funnybuddychannel6890
    @funnybuddychannel6890 5 років тому +2

    Sadu !!! Sadu !!! Sadu !!! Oba Wahanseta Godak pin !! 🌷🌷🌷🌷🌷

  • @Harshana1
    @Harshana1 7 місяців тому +1

    සාධු සාධු සාධු 🥺🥺🙏🙏🙏

  • @shanulinehara4244
    @shanulinehara4244 5 років тому +1

    🌷🌷 නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🌷🌷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා ....

  • @DuLuu-l7g
    @DuLuu-l7g 3 роки тому

    Man මේ වැඩසටහන් ටික miita කලිnuth සමහර වැඩසටහන් tv එකෙන් ඇහුව . ආසwata 2021දී ආයිmath අහනවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @wejarathnashanthishanthi611
    @wejarathnashanthishanthi611 5 років тому +2

    Pinwath.lokusuwaminvahanseta mage.namaskarayavewa...🌹🌹🌹🙏🙏🌼🌼🌼🌼🌻🌻🌻saadu saadu saadu

  • @shanikaarathnayake6955
    @shanikaarathnayake6955 5 років тому +3

    ලොකු ස්වාමීන් වහන්සේ අවුරැදු ගනනකට පෙර අපේ නගරයට වැඩියා..ඒ දවස්වල උන් වහන්සේමයි භාවනා වැඩසටහන කලේ..අපිටත් මොකක්දො පිනකට පලවෙනි දවසේම යන්න සිත පහලවුනා.ලොකු ස්වාමීන් වහන්සේ මේ ලක්දිව පහලනොවුනේ නම් මේ ආශ්චර්යවත් සද්ධර්ම ය කෙසේ අසන්නද කවුරැන්ගෙන් අසන්නද..

  • @basilfernando427
    @basilfernando427 5 років тому

    Esema weewaa! Swaminwahansa.Esema weewaa! Saadu ! Saadu! Saadu!

    • @nayanakumari1907
      @nayanakumari1907 5 років тому

      ooĺĺĺoolollllĺolllllolĺloĺlllollĺĺĺolĺooĺĺlloloooollĺoololĺloloooolllolloollolllolollmooollollllolooooooolollooĺĺooĺlĺĺļĺllolllolllolĺolĺlooooololoolllollloooololoooolllllololllloloolooooooolloloollllooolollllloollolooooollolllolomollllloolloolllolllolllollololĺlollolooloololoĺolllloooloooloooolloollloolollolllllllllĺlĺoolololllololĺoolooooooooooooololllĺooollolooolllĺoolloooolollooolloloooĺloooĺooooooooolĺlloooooĺĺololooolĺollĺllloloolllloolĺllooooĺoolllolloĺllollolllllĺllollllollollolllllolĺoloollolllolllolooolmloloolooolollolomoooololooloolololooloooloololĺlloolllllollolllllĺoĺllllllĺĺlllllllĺlllĺllĺlllllĺĺlloloooolllloooloooolloollololĺololllloooloollooollolllllollollolloololoolllloolollololllloloololllolllllooloololooooĺlllllĺĺololollllllloolloolllloololollolooooooĺľiĺolmolooolloloĺĺiiļķĺolllllllĺolllllooĺlĺł

    • @nayanakumari1907
      @nayanakumari1907 5 років тому

      oloooooolllolololloooloololĺloooooolollloooooollooloooooĺĺoloololloollolllolollollllĺooĺĺlllĺlĺlllollloĺllĺlolĺoolooĺlooolollllĺlĺllllolĺoloolĺoloolllllllllllolllĺlllĺlĺĺlolooloĺolollllloĺĺoolllolĺlllllllloollĺolllooĺĺlĺllĺllĺĺollĺĺloĺlloĺĺllllllĺll

    • @nayanakumari1907
      @nayanakumari1907 5 років тому

      ĺĺoĺĺĺĺolooĺĺoĺĺmooĺĺĺĺlooolllloolooloolooooolollololollllooololooooolĺllollllllllĺlĺlĺooĺlĺolĺlllolooooollllllĺĺllloolllloooooooooĺllllllllllĺĺlooooolollolĺlĺlooloĺolĺloloĺlĺolollĺĺloolooooooĺolllĺloĺoolĺoĺllĺĺlololllllooolollooollolooooolĺollllllooolllllllllloloooollllollolooolĺolll

  • @hsd4596
    @hsd4596 8 місяців тому

    🙏🙏🙏namo buddhaya

  • @etharasadabofahad9524
    @etharasadabofahad9524 5 років тому +4

    Pinwath ape loku swamin wahansetath deergayusa niduk nirogi suwaya lebewa boho kal sasuna babalawannata shakthiya dhayiriya lebewa theruwan Saranai...

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 роки тому

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @malanichandra6942
    @malanichandra6942 5 років тому +1

    ane sadu sadu sadu apage pinwath loku swamin wahanseta dirgausha labewa me bayanaka sansaren ethara wenna me siyalu pin hethu wewa wasana wewa pinwath swamin wahanseta teruwan saranai namo buddhaya sadu sadu sadu

  • @basilfernando427
    @basilfernando427 5 років тому

    Swaminwahanseta Namaskara weewaa!Namo buddhaya.

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 років тому +1

    Namo buddaya saadu saadu saadu 🌹🌹🌹🌹🌹🌹 ... ...

  • @basilfernando427
    @basilfernando427 5 років тому +3

    Kalabuddarakkitha Maharahathan wahanse Kaludiya Pokunedi Kalakarama suthtaraya desanakala wagemai kiyala mata danuna .Oba wahanseta Namaskara weewaa!.

  • @ruwannt6395
    @ruwannt6395 5 років тому

    Sadu sadu sadu 🌺🌸🌻🍀🌼🙏🙏🙏

  • @prasadirajapakse908
    @prasadirajapakse908 27 днів тому

    සාදු..සාදූ..සාදු 🙏🙏🙏
    අපගේ පිංවත් ස්වාමින් වහන්සේ විසින් මිළිදු රජතුමා විසින් අසන ලද ප්‍රශ්න වලට නාගසේන මහරහතන් වහන්සේ ව්සින් උපමා ඇසුරු කරමින් ඉතා සුක්ෂම, දක්ෂ ලෙසින් ඒ ගැටලු නිසියාකාරව විසදමින් පිලිතුරු සැපයිම මොන තරම් අගනේද?
    මෙයට සවන් දිමෙන් මාගේ දහම් අවබොධය තව තවත් දියුනුවට හේතු වු බව කිවයුතු වේ. උතුම් ශ්‍රි සද්ධර්මයට කැමැත්තෝ මේ සියලුම දේශනා අසත්වා

  • @janakikalyani1948
    @janakikalyani1948 5 років тому

    Sadu sadu sadu ape pinwath loku suwamin wahanseta namaskara wewa..... pinwath ape awasarai walimada sadda sila suwamin wahanseta pinsidda wewa apita milidu raja prasnaya mulasita sawandimata matath awasthawa labuna apita meya awasana wenakal asimata wasanawa api hamotama labewa namo buddaya.....

  • @sckolambage9992
    @sckolambage9992 2 роки тому

    sadu sadu sadu !!!

  • @chinthakalakruwan
    @chinthakalakruwan Рік тому

    Sadu Sadu Sadu
    Namo budhdhaya.

  • @chathuradarshana3690
    @chathuradarshana3690 5 років тому

    sadu sadu ape pinwath loku saminwahansetath walimada shadhdha seela samin wahansetath mage namaskaraya wewa darma danaya dayaka una samata me pinen niwan awbodayama labewa saduu saduuu

  • @isankadilrukshi942
    @isankadilrukshi942 5 років тому +7

    Ane duken hitiye 3 weni poth wahanse gana pahadili karanne nathi wei kiyala.pinwath loku swamin wahansetath ape walimada sadda seela swamin wahansetath mage namaskaraya wewa!!!

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 5 років тому

    sri sadaham kathikawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta ha siyalu denata theruwan saranai namobuddhaya....

  • @wejarathnashanthishanthi611
    @wejarathnashanthishanthi611 5 років тому +2

    Saadu..saadu saadu 🌹🌹🌹🌹🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @tharangaroshini7719
    @tharangaroshini7719 3 роки тому

    🌹🌹🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🌹🌹

  • @kapilaranjith8538
    @kapilaranjith8538 5 років тому +1

    Saduu saduu saduuuu

  • @pradeepnishantha351
    @pradeepnishantha351 4 роки тому

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @cadengardner209
    @cadengardner209 5 років тому

    sadu Sadu Sadu 🙏🙏🙏

  • @nimeshadayananda8737
    @nimeshadayananda8737 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromichampika5716
    @shiromichampika5716 5 років тому

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺

  • @malkahhm8577
    @malkahhm8577 5 років тому +2

    Sadu. Sadu. Sadu.

  • @sanjayaroshan13
    @sanjayaroshan13 5 років тому

    🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️🌾

  • @filmsanddrama280
    @filmsanddrama280 5 років тому

    asata kandulak inuwa

  • @ranjanadissanayaka5390
    @ranjanadissanayaka5390 5 років тому +1

    sadu sadu sadu

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 5 років тому +1

    සාදු ..සාදු ..සාදු ...!!!

  • @storytelling5739
    @storytelling5739 3 роки тому

    🙏🙏🙏

  • @piumiwittachchi4859
    @piumiwittachchi4859 Рік тому

    Sadu sadu sadu

  • @kasunperera7727
    @kasunperera7727 5 років тому

    Sadu sadu sadu

  • @a.s.w.9619
    @a.s.w.9619 4 роки тому

    🙏🙏🙏