ගඟේ මාළු ඇඟේ නටන පුවත් පෙළක් : මුල්පිටුවේ හොදම පුවත්

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 268

  • @malanilokuge7258
    @malanilokuge7258 2 місяці тому +262

    ඕව සේරම නතරකරන්න මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් මාලිමාවට ලබාදිය යුතුමයි.රට මෙහෙම හරි තියන එක ලොකුදෙයක්.

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 2 місяці тому +49

    මේවට වගකිවයුතු වන්නේ රටේ කාලකන්නි චන්ද දායකයෝ

  • @donudumullage9538
    @donudumullage9538 2 місяці тому +117

    ඕව සේරම නතරකරන්න මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් මාලිමාවට ලබාදිය යුතුමයි

  • @rv2187
    @rv2187 2 місяці тому +67

    මේ පරයන්ට කඩේ යන උන්ටයි හෙන ගහන්න ඕන....තවත් හැදිල නෑනෙ🤨

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 місяці тому +3

    ආදරයි සෝමෙි තුනුරුවන් සරනයි මෙි දැනුවත් කිරිම හරිම වටිනවා

  • @sandyakanthi5708
    @sandyakanthi5708 2 місяці тому +55

    මේ අපේම රටද කියල හිතෙනවා.මුංට හෙන ගහන්නම ඕන

  • @induwaranawarathne3859
    @induwaranawarathne3859 2 місяці тому +33

    Office එකේ මාලිමාවට ඡන්දය දුන්නෙ මම විතරයි. කියන්ට සතුටුයි මහ මැතිවරණයේදී අනෙක් 16ම මාලිමාවට😌 මව් බිමට ජය🖤

  • @anandadarumarathna7575
    @anandadarumarathna7575 2 місяці тому +8

    අනේ අහිංසක මිනිස්සු ගේ මුදල්. මුන්ට හෙනම ගහන්න ඕනේ. ජනාදීපති අනුර ඔබ‍ට බුදුසරණයි.

  • @Wathsalarajapakshe
    @Wathsalarajapakshe 2 місяці тому +78

    අපෙන් kana උන්ට ගරු නම්බු නාම මොකටද some මල්ලී.....

  • @aruna.jayamaha
    @aruna.jayamaha 2 місяці тому +79

    ජනපති විතරක් මාලිමාව වෙලා වැඩක් නෑ. නොදුන්න මිනිසුන්ගේ මොළ හෝදලා හරි මෙදා මාලිමාවට වැඩි බලයක් දීලා සම්පූර්ණ පාර්ලිමේන්තුවේ පනස් සම්මත කරගන්න විදියට හදාල දාන්න ඕනේ

  • @gihansathish6248
    @gihansathish6248 2 місяці тому +51

    ඒත් කමක් නෑ කියලා ඔකුන්ට චන්දය දෙන බූරුවෝ ඉන්නවා තාමත්..රටේම කරුමේ

  • @ChamathKalhara-qo2bw
    @ChamathKalhara-qo2bw 2 місяці тому +26

    අනුර බලයට අව් නැත්තම් අපි ඔය කිසි දෙයක් දැන්නේ නෑ එකෙන්ම තේරෙනවා අනුර කියන්නේ නේ රටට කොච්චර වැදගත් කෙනෙක්ද කියල ඔහු නැතිවුනොත් රටට කුමක් සිදු වෙයිද😢😢

  • @upulchampika8362
    @upulchampika8362 2 місяці тому +20

    අනුර ජනාධිපති තුමනි ඉක්මනින්ම මේ ව්ස්සාම වැටුප් අහෝසි කරන්න මාලිමාවට ජයම වේවා

  • @samangammeda3995
    @samangammeda3995 2 місяці тому +46

    රට සුද්ද පවිත්‍ර කරලා දෙන්නම්
    මම සමන් ඉතාලි අපි ❤❤❤

  • @IshanAththanayake
    @IshanAththanayake 2 місяці тому +31

    2/3 බලයක් කොහොම හරි ගන්න ඕනේ ,නැත්නම් මොකුත් කරන්න බැරි වෙනවා ,මුන්ව හැදිගාලා දාන්න චන්ද ලැබේවා

    • @LsimedisMedis
      @LsimedisMedis 2 місяці тому

      අනිවාර්යයෙන්ම මුන් හැදි ගාලා යවන්න ඕනෙ

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 2 місяці тому +47

    .බුදු අම්මෝ අපි කබුරල තියෙන කැබිරිල්ලක්..තවත් ඔය කාලකන්නි එවුන් ඡන්ද දෙන්න ඉන්න එවුන් ඉන්නවා නම් අම්මා පල්ල සතුන්ටත් එහා ගියපු ජාතියක් වෙන්න ඕනෑ ..

  • @lilasri3440
    @lilasri3440 2 місяці тому +8

    Puthata budusarani jayawewa malemawata maha matewaranayata jaya neyatai budusarani jayawewa edereyatama yanna suba gaman horunga awasana kalayai maa alabanna

  • @Sanu19455
    @Sanu19455 2 місяці тому +17

    ඇගේ මාළු ගඟේ නටාවී.. 👍🏻😁🐟🐟🐬🦈🐠🐬🐋🐳🦈

  • @samangammeda3995
    @samangammeda3995 2 місяці тому +46

    වහාම බදු ගෙවලා නිදහස් වෙයල්ලා නැත්නම් සොරි ඩොට් කොම් ❤❤❤

  • @මදුශිකාලක්මාලි
    @මදුශිකාලක්මාලි 2 місяці тому +21

    මුන්ට හෙන ගහලත් මදිනේ යකෝ 🫤

  • @nuwangunathilaka3519
    @nuwangunathilaka3519 2 місяці тому +30

    ඕකුන්ට ගහන්න ඕනේ හෙන... ආයේ ඉතින් ලොවෙත් නැති වෙන්න...👈😬

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 2 місяці тому +35

    අපි මහජනතාව වෙලා කොත්තුවක් රයිස් එකක් කන්නෙ පර්ස් එකෙ සල්ලි තියෙනවද බල බලා..මුන්ට ඔක්කොම අපි දෙන්ඩ ඕනෙ

  • @madhushisewwandi623
    @madhushisewwandi623 2 місяці тому +28

    මේවා දකින මිනිස්සුවත් අඩුම අනිත් අයට මේවා පෙන්නලා ෂෙයා කරලා දැනුවත් කරන්න 🙏...
    බහුතරේ මාලිමාවට අත්‍යාවශ්‍යයි... මෙච්චර රට හැදීගෙන යද්දි ඒකට කෙලවන්න හදන්න දගලන මිනිස්සුන්ගෙ ඔලු පාදන්න පුළුවන් තරම්🙏

  • @Mr_Zuvo
    @Mr_Zuvo 2 місяці тому +26

    කෝටි 93000ක් 😮. බිලියන930ක්. 😢

  • @justinlal3229
    @justinlal3229 2 місяці тому +9

    මාලිමාවට ජයවේවා

  • @sunilananda8889
    @sunilananda8889 2 місяці тому +7

    ඔය පල්හොරුන්ගේ විශ්‍රාම වැටුප් හා සියලු දීමනා ගෙවීම වහාම නවතා දමන්න

  • @sadundilshan2988
    @sadundilshan2988 2 місяці тому +41

    ඔය ඔක්කොම ආපහු ගන්න ඔනා තිරිසන්නු

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 2 місяці тому +8

    මේ රට මෙහෙම හරි ඉතුරු වුනු ඒක පුදුමයි. මුන් හොරා කාලා නෙවෙයි. ගිලලා තියෙන්නේ.

  • @lasantha5988
    @lasantha5988 2 місяці тому +1

    සෝමේ පට්ට්ට ❤️❤️❤️❤️😢🌹🌹

  • @ruwaniudeshika2871
    @ruwaniudeshika2871 2 місяці тому

    Wow oya mama ada danne❤❤❤❤ good job

  • @dinushkasampath2134
    @dinushkasampath2134 Місяць тому +4

    Nppවිතරයි නායකත්වය රටට

  • @kg94837
    @kg94837 2 місяці тому +29

    මේ දේවල් අහෝසි කරන්න විශ්‍රාම වැටුප් නැතිකරන්න පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වෙන්න ඕනේ. මේ අය මේවා විශේෂ පනත් දාගෙන සම්මත කරගෙන තියෙන්නේ. මාලිමාවේ ආංඩුවක් නාවොත් මේවා කරන්න බැහැ.

  • @AjithBandara-xk2fb
    @AjithBandara-xk2fb 2 місяці тому

    Niyamai bro ediripath kireem .kelin kiyanawa

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 2 місяці тому

    අපේ කතිරෙන් වැඩ ගොඩාක් .😮😮😮 .❤❤❤😂😂😂😂😂😂 තව ඇති. ජනපති මේ දින වෙක තුනට කල වැඩ නම් අවු.. ගාණකටත් වැඩිය හිටියාවගේ දැනෙන්නේ..❤❤❤❤❤❤❤❤ තව තවත් මේ කටයුතු සඳහා ආශිර්වාද ය සහ ශක්තිය ලැබේවා..!!
    මහ මැතිවරණයන් පසු තව බලමු..ඔබට තුන් සරණේම පිහිටයි..
    ආරක්ෂා වෙන්න මේ සතුරන් ගෙන්...

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 2 місяці тому

    ස්තුතියි පැහැදිලි කරනවට

  • @supunnamedupihillanda5004
    @supunnamedupihillanda5004 2 місяці тому +2

    හරිම සතුටුයි.

  • @chamarajn5746
    @chamarajn5746 2 місяці тому +6

    මේ ක්‍රමය වෙනස් කරන්න හොදම අවස්තාව මීලග මහ මැතිවරණය. මාලිමාවට සහයෝගය දිය යුතුමයි පාටක් පක්ශයක් අදාල නෑ

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne 2 місяці тому +14

    හොරු රැල බහුතරය පාර්ලිමේන්තුවෙ තියාගෙන උන්ට වාසි අණපනත් සම්මත කරගෙන උන් මාරු පිලට ආණ්ඩු කලෙ.

  • @Jehanperera-c7y
    @Jehanperera-c7y 2 місяці тому

    Somay keep up your good work thank you .....

  • @gmjp100
    @gmjp100 2 місяці тому +7

    මේවා දකින මිනිස්සුවත් අනිත් අයට මේවා පෙන්නලා ෂෙයා කරලා දැනුවත් කරන්න. ඕව නතර කරන්න මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් මාලිමාවට ලබාදිය යුතුමයි.

  • @AselaNishshanka-y7n
    @AselaNishshanka-y7n 2 місяці тому +1

    මේ සැරේ වත් අනවශ්‍ය ⁣වියදම් නවතමු..

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po 2 місяці тому

    Patta horu okkoma elawamu!! RW, Sajith P, NR and all others we got to send home! Malimawata Jayawewa!❤️

  • @christeenoellrich77
    @christeenoellrich77 2 місяці тому +10

    My father was a government servant for over 35 yrs and don’t get even Rs.40,000 😢

  • @christeenlaity3201
    @christeenlaity3201 2 місяці тому +3

    ඔය පරයෝ ජනාදිපතිකම් කර තව නඩත්තු කරන්න උන් රටට කරපු කෙන්ගෙඩියක්නැ මේඑකපරයෙක්
    රටට වැඩකරනැත මුන්ව කොසුවලින්
    ගහලා පැන්නියයුතුයි අපිට දෙවියෙක
    ලැබුනේ ජනාදිපති කමින් රටබෙරිමට පහලඋනා ගොඩාක් ස්තුති දෙවියනේ
    අපට ලැබුන ජනාදිපතිතුමා රටට සම්පතක් 🙏 එතරමි අපි මෙි තක්කඩින්ට රැවටිලා වැටිලා හිටියේ
    තවමත් පිරිසක් ඉන්නවා උන්ට කඩේයන මේ අම්පාරේ තුිවිලර් එකක්
    එලවනපරයෙක් ඉන්නවා උත්තවම කඩේ යනවා මොකදඋගේ පුතාට පොලිසියේ තනතුරක්දිලා ගොඨපරයා
    උගේදුවට ටචිං පොස්ට් එකක්දිලා එත්
    ගොඨා උබැන බැන මඩගහනවා අපේ
    උතුම්ජනාදිපතිතුමාට මම බැන්නාම
    කියනවා ඉස්සරහටත් ⁣ඔහොමකරයිද
    බලමුලු එකා හිතන්නේ එකාගේපවුල
    ගැනපමනයි උ බැහැලවැඩකලෙ කලින්
    හොරැදිනවන්න දැන්මඩගගහා ඉන්නවා වැඩිහරියක් ජනතාව දැන්තෙරැම අරන් මේපරයෝ මාරැවෙවි
    රටකාපුහැටි උන්ගේහොරගැනුන්ටත්
    රජසැපදිලා ජනාදිපතිතුමා මෙවාට දැඩිනිති කුියාකරන්න මොකද අපිසැහෙන්න දුක්වින්දා ස්තුති🙏

  • @fernandow.d.e.f12
    @fernandow.d.e.f12 2 місяці тому

    Patta.horu

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 Місяць тому

    Unge gehanuth nadatthu karanna ape rate kanna nethi duppath minisu thawath dukvidinna onada?

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 2 місяці тому +4

    මේ පාර මාලිමාවට 🧭✖️👍

  • @asithalwis5615
    @asithalwis5615 2 місяці тому

    Niyamai malli..kiyana eka kiyanna ona gon harakge as arenna..aye ayeth chanda walin un unwama path karala yawanawata..😅😅

  • @Aravinda2roke
    @Aravinda2roke Місяць тому +2

    සෝමේ, හඩ හිල් ටකරමක් වගේ බං...

  • @luckyrhsl6335
    @luckyrhsl6335 2 місяці тому

    Ow ow ela ela AKD

  • @nishanthipriynka7724
    @nishanthipriynka7724 2 місяці тому

    මුන්ට කබුරන්න සැදී පැහැදී ඉන්න පිරිස් තාම උන්ව සුදනො කරනව

  • @SandayaLal
    @SandayaLal 2 місяці тому

    බුදු අම්මෝ මෙහෙමත් කෑමක්..😳

  • @shanazalliarhameed8957
    @shanazalliarhameed8957 2 місяці тому

    Ammo.......

  • @moviesforever8805
    @moviesforever8805 Місяць тому +1

    මන් දන්න කෙනෙක් ඉන්නවා OL පාස් නෑ. තානාතිපති විදියට වැඩ.

  • @ajjj772
    @ajjj772 2 місяці тому +4

    ඇත්තට වෙන මොනවත් නෙමෙයි හරි දැන් කල්පනා කරන්න අර එළිය තියෙන රජයේ වාහනවලට අපේ මුදලෙන් ඉන්ධන සහ නඩත්තු කරන්නට දෙන්න වෙන්නේ අපේ බදු මුදල් ඒකට අකමැති නම් මාලිමාවට චන්දි දෙන්න.
    මම නම් හිතා ගන්නෑ ඒකත් තේරුම් තරම් මෝඩයෝ ලංකාවේ ඉන්නවා කියලා? තමන්ට ලැබෙන පුද්ගලික සුළු වාසි ගැන හිතන්න එපා රට ගැන අනාගතය ගැන හිතන්න.

  • @lakmallakmal4225
    @lakmallakmal4225 2 місяці тому

    Good job some aiye

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka 2 місяці тому

    මුන්ව හෙන ගහන්නෙත් නෑ. කෝ ඔය මිනිස්සු අහන දෙවිවරු.

  • @vasana77
    @vasana77 Місяць тому

    මේ වගේ සියලුම ප්‍රවෘත්ති පැහැදිළි ලෙස දෙමළ භාෂාවට පරිවර්තනය කරලා උතුරු නැගෙනහිර සහ වතුකරයේ (බදුලු , නුවර එළිය ) ජනතාවට පැහැදිළිව ශ්‍රවණය කිරීමට හැකි වන සේ ගමක් ගමක් ගානේ පාරක් පාරක් ගානේ ප්‍රචාරය කළ යුතුමයි. මොකද ඔවුන්ගේ සාමාන්‍ය දැනීම ඉතාම දුර්වල තත්වයක තිබෙන බව පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලින් පැහැදිළි උනා.

  • @AnnoyedBubbles-ls6vy
    @AnnoyedBubbles-ls6vy Місяць тому

    මාලිමාවට ජයවේවා

  • @kumarasaman8369
    @kumarasaman8369 2 місяці тому +2

    6/5 mapara කොහොම hary gamu akd ta ජය

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 2 місяці тому

    සාමාන්‍ය,අයට,තානාපති,,කාර්යාල,සේවය,,හීනයක්වෙලා

  • @KalyaniRathnayaka-y4q
    @KalyaniRathnayaka-y4q 2 місяці тому

    මුන් රට කෑවා, තවත් මුන්ට වහල්කම් කරන උන් ඉන්නවනේ

  • @dhanusamarakoon2307
    @dhanusamarakoon2307 2 місяці тому +5

    මෙවා දැක දැක තාමත් අර හොරුන්ට කඩේ යනවා කියනවා කියන්නේ මොන හරක්ද

  • @SarathWalpola
    @SarathWalpola 2 місяці тому +4

    මුන් තවක් නඩත්තු කලයුතුද කෙසේහෝ මෙම ජරා දේශපාලන සංස්කෘතිකය වෙනස් කරන්න 2/3 බලයක් මාලිමාවට දෙමු

  • @DisalaBandara-qo2nb
    @DisalaBandara-qo2nb 2 місяці тому +7

    අම්මෝ සෝමේ උඹ නම් සාපයක් යකූ😅😅😅

  • @AselaNishshanka-y7n
    @AselaNishshanka-y7n 2 місяці тому +1

    එකෙන්ම මාලිමාවට

  • @jiahin
    @jiahin Місяць тому +1

    Mun rata kala kalakanni deshapaluwo 😮 munwa ikmanata gedara yawanna

  • @LakshikaGayani-o7y
    @LakshikaGayani-o7y 2 місяці тому

    Haiyooo apita kannat nh

  • @chamisdrums
    @chamisdrums 2 місяці тому

    වෙලාවට අනුර ආවෙ... ❤

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d 2 місяці тому

    හරි ශෝයි.

  • @Indikasamantha_12
    @Indikasamantha_12 2 місяці тому

    අපේ දෙමවිපියො අපි බලනවනමි උන්ගේ දරැවන්ට අැයිබැරි.එ්ක කරන්නත් අපිද

  • @savindisenali7076
    @savindisenali7076 Місяць тому

    සින්හල මිනිස්සුනේ අවදි වෙයල්ලා පේනවා නේද වෙලා තියෙන දේවල් අනුර මහත්තයා ඉහලින් දිනවමු දිනවමු දිනවමු

  • @aassddssddd2591
    @aassddssddd2591 2 місяці тому

    Videsa tanapati gennuvatanam🙏🙏🙏a taram minissu asaranai aun apigenahitanne neha inna ratagena hitanne dolar ata yatin api nikan higannu vitarai unge keli denaganna rata rata wala inna ayagen

  • @mohammedissadeen
    @mohammedissadeen 2 місяці тому

    meyin pasuwa ugathunta pamanak thama awashya thanathuru Labay ratata adaraya karana Aya gawa thamay than rata thiyenne jayawewa

  • @HarrandSumi
    @HarrandSumi 2 місяці тому

    සෝමේ.. ❤🤜

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 2 місяці тому

    මාලිමාවට ජයවෙිවා ❤

  • @ReldaFrancisca
    @ReldaFrancisca 2 місяці тому

    Munta hena😅 A k d ❤❤❤❤

  • @chaminda02..chaminda30
    @chaminda02..chaminda30 2 місяці тому

    මේවා නොතේරෙන තනකො කන හැත්ත තවත් ඉන්නවා...

  • @----Dasun---
    @----Dasun--- 2 місяці тому +4

    තව කෝකියෝ 16 දෙනෙකුත් ඉල්ලනවා කාලකණ්නි

  • @ApsaraPerera-cn1tn
    @ApsaraPerera-cn1tn Місяць тому

    Good news

  • @නිමේශ්-ථ3ණ
    @නිමේශ්-ථ3ණ 2 місяці тому +27

    සජියාගෙ අම්මට සලකන්නෙත් රජයෙන්ද 😂😂😂

    • @development7093
      @development7093 2 місяці тому

      Ayata visrama wetup 3k thiyenawa

    • @ajjj772
      @ajjj772 2 місяці тому +2

      හරියට හරි, ඒක රට හදන්න යනවා ඒ වුනාට අම්මට ජීවත් වෙන්න උදව් කරන්නේ රජයෙන්.

    • @chanchalakalyani3169
      @chanchalakalyani3169 2 місяці тому

      අම්මට සිරි පුතා මැරිලද... අනේ මෙහෙමත් රටක්...

    • @LsimedisMedis
      @LsimedisMedis 2 місяці тому

      ​@@chanchalakalyani3169අය්යෝ දන්නෙ දැන්ද පුතානෝ මුනුබුරා

  • @swarnajayasuriya2408
    @swarnajayasuriya2408 2 місяці тому

    Hena gahapan😮

  • @Phoenix10190
    @Phoenix10190 2 місяці тому

    අඩේ මරුනෙ

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 2 місяці тому

    ආරක්ශක වියදම් මේව්ට එකතු කලොත් මීට වඩා සිය ගුණයක් වෙන්න පුලුවන්

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 23 дні тому

    ඔවුන්ට චන්ද දීපු උන්ටයි චන්ද දාන උන්ටයි පරම්පරා ගණන කටම දෙවියනේ හෙනම හෙනම හෙනම ගහපිය😂😂😂😂😂😂😂😂

  • @remarrichthamel9167
    @remarrichthamel9167 Місяць тому

    Okalava marala danna salli mama dennam kalakanni hatta rata kava marena kan tavat kanava

  • @athulahemantha149
    @athulahemantha149 2 місяці тому

    ජයවේවා මාලිමාව 🧭🧭

  • @ishanweerasinghe5179
    @ishanweerasinghe5179 2 місяці тому

    👍👍👍

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 2 місяці тому

    Putha okunea panapeten wlalanna ona putha oyalawaga ayata daveraka waranya nerathru wamalbanawa jasuphtai 🌹 akdjaya niyathi ❤️ anuraputha seyalu daveraka waranya nerathru wamalbanawa jasuphtai 🌹❤️

  • @aravindalakmal3860
    @aravindalakmal3860 2 місяці тому

    Henama gahala marila yanna oni...

  • @Mohttall
    @Mohttall Місяць тому

    Mawa ahala chanda depiyau mali mawata

  • @FullRange114
    @FullRange114 Місяць тому

    Soome ❤ dipan hik gawennama

  • @maurarupasinghe4321
    @maurarupasinghe4321 Місяць тому

    ❤️👍

  • @sandradesilva3620
    @sandradesilva3620 2 місяці тому

    🙏❤️👍🙏❤️👍🙏❤️👍

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 2 місяці тому

    මුන්ට චන්දෙ දෙන පරන්ට හෙන ගහන්න ඕනි තවත් තේරිලා නැහැනේ

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe1301 2 місяці тому

    දැන් මේ බූවලු දේසපාලු ජඩයන්ට අතපෙවිය නොහැකි සේ කටයුතු කිරීමට ජනතාව ගෙ කැමැත්ත තමයි අවශ්‍ය !

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 2 місяці тому

    හොරු රැළ පන්නා මාලිමාවෙන් 150කට වැඩි පිරිසක් පාර්ලිමේන්තු යවමු

  • @SandaKelum-fh5kz
    @SandaKelum-fh5kz 2 місяці тому

    වෙනස් කිරීමට කාලය එළඹි ඇත.

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt 2 місяці тому

    අපේ බදු මුදල් වලින් තමයි පෙන්ශන් ගෙවලා තියෙන්නේ

  • @kanlyenterprises3601
    @kanlyenterprises3601 2 місяці тому