Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🔵අර්ජුනා සජිත් සහ තිස්ස සමඟ කල දුරකථන සංවාදයක හඬ පටයක් එළියට (AUDIO)shorturl.at/euwXD
@@asianmirrorlk ane thopi thawama boru kiyanawa thopita hena gahai බලාගෙන
😢😢😢😢😢t@@AthulaChandrasekara
පාර්ලිමේන්තු ඇවිත් දවසයි. ලංකාවම දැන ගත්තා😂 මටනම් පේන්නේ මේ යකා වෙනම ලයින් එක්ක ගහන්නේ.will see will see
ඔව් ඔව් බං ඒ කියන්නේ umai fb දැම්මේ වීඩියෝ .ඌට ඕනේ ප්‍රසිද්ධිය උ අර නිකන් ltte පැත්තේ එක්කෙ වගේ . උගේ ගොන් line. Fb එකේ උනත් කස්ටිය මුව share කරද්දී මූ තව දානවා ඒ අවදානේ ගන්න . කරන්න තියෙන්නේ මුවා ගණන් නොගෙන ඉන්න
@@Ruviduසහෝදරයා එහෙම lesiyen ගන්න epa malimawa hirakaranna බැලුවා ahu une නැහැ u ගැන ehe gahagena ඉන්න ඕනේ wisakurusarpayek
@@mohamedzahar271 meka island 5
මු ඩයස්පෝරාවත් කඩේ යවල මෙහෙ දේශපාලකයොත් කඩේ යවල වෙනම ගේමක් ගහන්ඩ ලෑස්ති වෙන එකෙක් ...කොහොම උනත් මූට ප්‍රතිකාර කරන්නම වෙයි . 🚮🚮🚮🚮
ලයින්ගහන්ටතමා අර්චුනාලගෙ ඇමට දිනපු ජනපති ජයමංගලයත් අත්හිටෙවඅවෙ මුමොන අව ජාතකයෙක්ද දියවනිනා නිතිය ගැන දොඩවමිනි පඅටුවට රංඩුකරන්ඩ මේ මහඅතක බලයේ ඩිලේ ඇති හයිය තමා පෙන්වන්නේ 😮😮😮😢😢😂
කොච්චර ගේම් කාරයෝ වුණත් අන්තිමට පාවා දුන්නා..මේවා එළිවෙන තරමට හොඳයි...මාලිමාවේ අගය වැඩිවෙනවා 😅😅😅😅
@@Theleftsoul මාලිමාවෙනම් ඔය වගේ Game නැ බොරුවට පුලුවන්නම් එහෙමත් කියපල්ලා උබලට කියන්ට මෝඩ කතාවකුත් තියෙන්ට ඕනිනේ 😂😂
@@Theleftsoul මාලිමාවෙනම් ඔය වගේ Game නැ උබලා ඉතින් ඒකත් කියපල්ලා උබලට කියන්ට මොකක් හරි මෝඩ කතාවක් තියෙන්ටත් ඕනිනේ 😂😂
@@Theleftsoulමාලිමාවෙනම් ඔය වගේ Game නැ උබලා ඉතින් ඒකත් කියපල්ලා උබලට කියන්ට මොකක් හරි මෝඩ කතාවක් තියෙන්ටත් ඕනිනේ 😂😂
අර්ජුනයා..මලිමාවෙ අයටත් කතා කරල පොර ටෝක් දිල නෝන්ඩි උනා...ඒක අහන්න ගිගින්@@Theleftsoul
@@Theleftsoul 2/3ක් ගත්තට පස්සේ මොකටද බන් අර පොඩි චන්දෙකට ගේම් ගහන්නේ😂😂😂 ඒ කියන්නේ එතකොට මෙහෙම ලීක් කරගන්න තරම් සජියා මෝඩයා කියලා සැරින් සැරේ ඔප්පු කරනවනේ බන්😂😂
චන්දෙට කලින් මේවා ලීක් උනා නම් මාලිමාවට ආසන 200ක් වත් එනවා..😂
අනිවාර්යයෙන්ම ❤❤❤❤
ඇත්ත ❤
ඔව් නේ
අනිවා❤
👍👍👍👍ඇත්ත
සජියගෙ පුටුවෙ වාඩි වෙලා තියෙන්නෙ මේ ඔරොප්පුවට.රන්ජන් රාමනායකට සෙට් කරන්න නියම බඩුව
Ow aka thamai attha
ඒක තමයි
අන්න පොයින්ට් එක....ඕක තමයි හෙතුව
සුළු ජාතික චන්ද වෙනුවෙන් මහා ජාතියේ පකයෝ දෙකට නැවෙන තරම්..😢
අනුර කරේත් ඕක තමයි බං 🤭
දෙමල මිනිස්සු අතරත් මෙහෙම පිස්සු ඩයල් ඉදලා තියෙන බව දන්නෙ දැන්නෙ අපි.😂
😂😂😂😂😂😂 පව් අප්පා.අසරණ යෙක්
😂😂
Eyalage olu kanne me wage minissu thamai
😂😂😂
මු නම් මාරම වාතයක් වෙනෝ ඉදිරියට
පිස්සන්ව එවන්න එපා කියලා කොච්චර කීව්වාද.....උගතුන් උගත්ම නැ
Definitely, I think he is very very cunning man, be careful whole nation
පිස්සු ද බං මේ මොන හෝටපාලුවෙක්ද. මුං ගේ කතා වැඩක් නෑ සජිපේ තමා තනිකරම උන්ට දෙන්න ඕන ප්නිශ්මන්ට් එක
moota inna thanak naha kiyala muuma kiyanawa sajiyata....geyak ganna awith thiyena paatai
Well said Machan
"මාලිමාව" හැර අනෙකුත් කිසිම පක්ෂයක් රටට අවංකව ආදරය නොකරන අවස්ථාවාදීන් බව මෙයින් හොඳින් පැහැදිලි වේ..
😅😅😅😅😅
❤❤❤❤
උගන්ඩා කුමාරි හොදයි ද එතකොට
@@shamilaperera9463ai eya horakam karala thiyenwd ?
Malimawe kalakani thamai den muth eka dildala inne. Thawa tika dawasak balapalako
"අනේ මට උදව් කරන්න යාපනේ චන්ද ගන්න."ඔන්න සජිත්ගේ ඇඩිල්ල....මාලිමාවේ කාන්තාවගේ call recording එක කොච්චර ගාම්බීරද .....මාලිමාව කා සමගත් ගිවිසුම් ගැහුවෙත් නෑ....ඇඩුවෙත් නෑ චන්ද ඉල්ලලා...
මෙන්න රෙදි නැති ඩීල්...
❤😮
yako ona ekek chandedi udaw illnw thamai
@@movietv2640 උබලට උන් මොනව කලත් හොදයි මාලිමාවේ තමා ඇදහොයන්නේ
@@movietv2640 😅😅😅
අයියෝ ඌ නෝන්ඩි උනා,පාඩුවේ ඉන්නෙ නැතුව,දෙමල මිනිස්සු පව්
ඒ කියන්නෙ පේසලය එහෙම අනිවා සල්ලි ගන්න ඇති
අනිවාර්යෙන්
දෙකයි පණහෙ මිනිහෙක් නෙ...
Aniwryn... 👍
kwda pesala kiynne
@@johnniewalker8186 Peshala Manoj, ara Irajgeyi Samithageyi yaluwa
රංජන්ගෙ ඩුප්ලිකේට් එක😂
සිරා කතාව
Ranjan part 2😂
රන්ජගෙ තැමිල් වශන්😂😂😂😂
මේ රංජන්ගේ අතුරුදන් වෙලා හිටපු සහෝදරයා 😂😂
රන්ජන් නම් මෙච්චර පජාත උනේ නෑ හැබැයි
මේ අයට නිතිය කියාත්මක කල යුතුයි. පෙනවානේ සජියා කරන වැඩ.
අනිවාර්යෙන් පේනව නේද මුන්ගේ වැඩ තොපි රටට සාපයක්
Sajithta ona une me miniyage margayen uthure chanda ganna bari wenakota stage ekenuth bassuwa@@PriyanthaRA
සජියා කියන්නෙ අම්මත් විකුනන් කන එකෙක් ජන්දෙ ගන්න
අමො අමො නේද
සජිත් මූව එක දවසෙන් හඳුනාගෙන දෙවෙනි දවසේ ස්ටේජ් එකෙන් බැස්සුවා. දැන් බලද්දී අනුරනේ මූට රැවටිලා තියෙන්නෙ. රැවැටිලා නැත්නම් අනුර මූව අත් අඩංගුවට ගන්න නියෝග දෙන්න ඕනැ රාජද්‍රෝහී ප්‍රකාශ කිරීමේ වරදට
දැන් මේකත් හිරු එකෙන් දායිද...😂
😹😹
🤣
කොහොමද දවසින් මුලු රටම දැන ගත්තා.ඌට ඕන දේ කර ගත්ත.දැන් බලන්නකො නටන නැටිල්ල ඉස්සරහට.අද හෙටම මුව එලවල දැම්මෙ නැත්තම් ලොකු දෙයක් සිද්ධ වෙලා තමයි නවතින්නෙ.
Muwa elawanna one ...sira ballek
Mmmmm
Ouu meyt onii koti hitawath ayt pend wada karala leader wend wageiii
සජිත්ට කොටියෙක් හරි කමක්නෑ
U Akamethi una nisa NPP ekata Vote kara wenna Berida🙄
Thaththa marapu un ekka deal dana pnnyek mu nan
සජියට නෙමෙයි අනුර කුමාරටජනාධිපතිවරණයේදී උදව් කරලා තියෙන්නේ ඌ කිව්වේ ඡන්ද 26000ක් අරන් දුන්නා කියලා උඹේ වීඩියෝ එක බැලුවෙ නැද්ද
සජියා ඌව හඳුනාගෙන එක දවසෙන් හැලුවා. කුමාරය මූව බදා ගත්තා.
@@LoshithaloshithaKalhara Uba e recording eka ahuwada? Gon pakaya. Yakoo thopi wage unta hena gahanan oone kalakanni.
සජියත් ඉවරයි..කොටි ගිවිසුමත් ඉවරයි..
හරියට අහල කමෙන්ට් කරන්න ....මෙයාගෙ ඉල්ලීම් වලට කැමති නැති නිසා තමයි සජිත් ...දෙවෙනි ස්ටේජ් එකෙන් මිනිහට බහින්න කියල තියෙන්නෙ ...ගිවිසුම් ගහපු අය තමයි ජනාධිපතිවරණයට නැති චන්ද මැතිවරණයට ගත්තෙ ...
@@ranavinagoda9815 කලින් වොයිස්කට් ඇහුවෙ නැ 🤣
@@ranavinagoda9815tho buru sajiyage passe yana mongal huththek.ahapiya kalin gahanu kenek ekka karana eka.
@@ranavinagoda9815ehenam npp chande illanna epye swadeena illuwe sajithge gotthek
@@ranavinagoda9815හා හරි. මාර මොළේ ඔයාට තියෙන්නේ.
සජිත් : අනේ මට උදව් කරන්නකො..😂
Rewila idala thiyenne 😂😂
පුදුම වයිරසයක් වීගෙන එන්නේ😬
Heki ikmanin wirasaya winasa karamu neththam coronawata hapan wei
Sajabe pakayalata ratata kelawunath kemak ne chanda one
සජිත් එක්ක තරහට වගේ තම විපක්ෂ නායක පුටුවෙ වාඩී වෙලා තියෙන්නේ😮😮
Na meka game ekak sajiya dayaspora denna kata karanna athi ekai
@jeonara9025 ඔව් හැබැයි. නියපොත්තෙන් කඩන්න තියන එකක් හැබයි.
එහෙට මෙහෙට පැන පැන දෙපැත්ත කන මුන්ව විශ්වාස කරන සාමාන්‍ය දෙමළ මිනිස්සු පව්. යාපනේ හුඟක් දෙමළ අයට සිංහල බෑ. මුන් භාෂා තුනම හොඳට දන්න නිසා ඒ මිනිස්සු හිතනවා ඒ අයගේ ගැටළු මුන් හරියට පැහැදිලිව රටේ දේශපාලන නායකත්වයට කියයි කියලා උත්තර හොයලා දෙයි කියලා. ඒත් ඒ මිනිස්සු පව්. මුන් දෙමළාට එකයි සිංහලයට එකයි කියලා...දෙපැත්තම රවට්ටනවා...දෙපැත්තෙන්ම කනවා. එදා ඉඳන් ම යමක් පුළුවන් ඒකා කළේ ඕක. රට පස්සට ගියේ මුන් හින්දා...වෙලාවට මාලිමාව ආවේ. අඬන්නා ආවනම්....ඉවරයි ඔක්කොම.
මේ පාහරයා සිරගත කල යුතුයි.
සජියා බලය ලබාගන්න ඕනෑම දෙයක් කරයි රටේ ජනතාව අවදි වෙන්න.
😂😂😂😂😂😂😂😂
පේනව නේ සජිත් අඩල චන්දෙ ඉල්ලල
ගු බෙට්ටක් ගු බාල්දියක් සමග ..... Aiyo සිරිසේන
සජියා කොටි ඩීල් 😂 ඌත් ඉවරයි ගොඩඒමක් නෑ
Ponnaya umbata molayak thiyebawada ? Anura Kumara gahapu hora deal aka nisa thamai Anura Kumara dinne 😅 yapanaya
@rw5202 කොහ්ද බන් දින්නෙ 🤣 මූ ස්වාධීන ව ඉල්ලුවේ
@@rw5202දැන් මේ ටෙලිපෝන් එකේ කතා කරලා චන්ද ඉල්ලමින් ඩීල් ගහන්නෙ අනුරද ??උබලා කිසිදු පදනමක් නැති හිතලූ පමණක් කියමින් වට්ටි අම්මලාගේ හා ලිදලග ඇසිලින් ලාගේ කතා පමණක් කීව නිසා තමය් පස්ස බිම ඇනෙන්නම පැරදුනේ
Anura gahapu deal na npp eke chande illuwe na meya meya suwade paw sajith
@@rw5202 SL Noize චැනල් එකේ තියෙනවා මාලිමාව එක්ක ඩීල් දාන්න හදන වීඩියෝ එක.
සජි පුතා චන්ද හිගා කාලා අර්චුනාගෙන් යාපනේ චන්ද ඉල්ල ඉල්ල....ඊයා ලැජ්ජයි සජියෝ ලැජ්ජයි....
හැම පක්ශෙම කියුවේ..@@sameerakiri
Ehema na npp chande illuwe npp viyata anik paksha hawul kaloth witatarai eyalage illeem denna wenne
@@sameerakiri ඇහුවෙ නැද්ද Npp එක. සිංහලෙන්, ඉංග්‍රීසියෙන් විතරක් නෙමෙ දෙමළෙනුත් මූට ලෙසටම අමතනවා.😂😂
@@sameerakirinpp එකේ හඬපටියකුත් තියෙනවා ඒක අහන්නකෝ.
@@sameerakiriහැම පක්ෂයක්ම එහෙම වෙන්න ඇති npp ඇරෙන්න
මේකාගේ හැටි දැනගෙන සජිත් අයින් කරා වෙන්න ඇති හොදවැඩේ❤❤
අවදානම් හිගන්නෙක්..
සජබෙ ඉතුරු චන්ද ටිකත් ඉවරයි හයියෝ😂
පාර්ලිමේන්තුවට අඩුව තිබුනේ පිස්සෙක් විතරයි දැන් ඒකත් හරි 😅😅
සජිතුත් මොකෙක් හරි කමක් නෑ දන්නේවත් නැති එවුණ් ගන්නවා කියන එක මේකෙන් පැහැදිලි උනා. 👉☹️
අන්න ඒක තමා කතාව....ඩොක්ටර් තනතුර කිව්වා යාපනේ කිව්වා ඇති එන්න කිව්වා....මාලිමාවෙ ස්ටේජ් නැග්ගට කමල්ටවත් දුන්නෙ නෑ....රන්ජන් උණත් sf උනත් හිතේ තියෙන්න ඇති සමාජයේ නුත් පොඩි මතයක් ආවා ඒත් දුන්නෑ...ඒක තමා ජයග්‍රහණයේ රහස.....එක්කෙනෙක්ටවත් සමාජයෙන් චෝදනා එන්නෙ නැති වෙන්න බලල නාමයෝජනා දීලා තියෙන්නෙ....සජිත් දුර දිග නොබල කරන දේවල් වලින් වෙන හානිය...පස්සෙ තේරුම් ගත්තට....දමිතගෙ එකත් ඒවගේ නිකන් කතන්දර අහගත්තා.....
මෙකගෙන් බෙහෙත් ගත්තු උනට දෙයියන්ගේම පිහිටයී!
😂😂😂😂
මෙතන මොකක් හරි වෙන දේක ඉවක් දැනෙනවා. දෙමල ඩයස් පෝරාවෙ කොටි ඉන්නවා. අපි ඉන්න රටවලත් ඉන්නවා. නමුත් මෙයා ආවේ කොටින්ගේ දේකටනම් සද්ද නොකර ඒ දේවල් කරන්නේ. මාලිමාව එක්ක ඩීල් දාගන්න හැදුවා. ඒක වැරදුනා ඒ කතා කල කාන්තාවට එකෙන්ම රෙස්පෙක්ට්. සජිත්ට නොදැනුවත්ව එයාව රෙකෝඩ් කරලා මුදා හැරලා. සජිත් වගේ මාලිමාවේ කතාකල කාන්තාව අහුවුනානම් ඒකත් මුදා හරිනවා. මේක පිටුපස සිංහල නායකයෙක් ඉන්නවා වගේ තේරෙනවා නිකම් සමාජයේ නැති ප්‍රශ්නයක් ඇති කරලා අනුරට ප්‍රශ්න හදනවා වගේම සජිත් කොටි එක්ක ඩීල් කියලා සජිත්ගේ ප්‍රතිරූපය විනාශ කරන්න හදන.
මූ පිස්සෙක්
You are right 👍
මේ ගේම් එක ගහන්නේ රනිලා . මූට විස්වාසබන්ගයක් ගෙනල්ලා ඊලග පාර්ලිමේන්තු සැසියේදී පන්නලා දැම්ම ඉවරයී 😊
මාලිමාවෙ කතා කලේ මම දන්න යාපනේ වැඩකරන lady doctor කෙනෙක්, මෙයාට මානසික ආබාධයක් තියනවා, සජිත්ට කථා කරන්න කලින් එයාගෙන් අහල තිබුනෙ. මාලිමාව ඩීල් දාන්නෙ නැහැ කියල lady doctor කියල තිබුන
රාජපක්ශලා නැති වෙලාවට ත්‍රස්තවාදියො එනවනම් ඌ තමයි උසිගන්නන එකා 😂 බලේට තියන තන්හාවට ඔහොම දෙයක් හරි කරයි.ඔය හාල්පාරුව යුද්දෙ නැති කරේ නෑ. එච්චර එකක් පුලුවන්නම් gota go home වෙලේ ඕන තරම් ඒක නවත්තන්න තිබ්බ 😂😂😂 මෝඩ බයියො ටික ආපහු අහුවෙනවා ජාතිවදෙට. ඔය වගේ මිනිස්සු එක්ක කොහෙ රටක් ගොඩ දාන්නද. හැමදාම වෙන වැඩක් නෑ වගේ රට ඇතුලෙම උන් එක්ක වලි දාගන්න යනවා. ඒවගෙ ප්‍රයෝජන අරගන සමහර පවුල් පිටින් ගොඩ යනවා. 😂😂😂මේ වගේ උන්ට attention දෙන එක තමයි වැරැද්ද. ස්වාධීන පක්ශෙකින් parliament එකට එව්වෙ කව්ද කියල හිතල බලන්න ඕන තමන් අහුවෙන්නෙ නැති වෙන්න😂 තමන්ට බලය නැති වුනාම දගලන අය තමයි තමුන් නැත්තම් කොටි නැගිටිනවා කියල මතයක් හදන්න try කරන අය.. දන්නවනෙ කව්ද කියල 🤭 එයාල තමයි real ත්‍රස්තවාදී 😂
රන්ජන් වගේම කවදාහරි කෙලවෙනවාමයි
අනිවාර්යයෙන් ....
හෙට දින උසස්පෙළ විභාගයට මුහුණ දෙන ඔබට නියත ජය.! 💪❤
😂😂😂 සජිය ඉතින් 😂😂😂
ඊයා සජිත් 😂
මෙවැනි බල්ලන් දැන්ම බැද දමන්න❤
Maralama daanna thiyenh…pililayak
දැන්ම බැඳල දන්න ඔනි
විශ්වයේ අධිබලැති මාලිමාවක් දාලා තියෙන්නේ . කාටවත් ඩ්ල් දාන්න හම්බවෙන්නෑ. අපේ ජනාධිපති තුමාට සොබාදහමේ ආරක්ශාව ලැබේවා !
සජබෙට අරනුත් නෑ මු😂
සජබෙට ගන්න හැදුවා, මූ ගිහින් නෑ
මෙයා ැමුතු නිසා කවුරැත් ගන්නෙ නෑ
මාලිමාවේ ඩොක්ටර් එක්ක කරපු කෝල් එකේ ඒ ඩොක්ටර්ගෙ ස්වාධිනව පක්ෂයේ මතය ඉදිරිපත් කරපු විදියත් එක්ක සජියා, කරන ගොන් වැඩ කොහොමද ජන්ද වෙනුවෙන්,සජියා එක්ක අර ඩොක්ටර් නිකන් අහසයි පොලවයි වගේ.
සජිත් එයාව ස්ටේජ් එකෙන් බැස්සුව..එයා ඇවිත් සජිත්ගේ පුටුවෙම වාඩිවුනා..කොහොමද ගේම ? මොලයක් නැති එකෙකුට මෝඩයකුට එහෙම කරන්න පුලුවන්ද ?
හරි ඉතින් එකනේ ඌ සජියාගේ පුටුවේ බලෙන් හිටියේ.....සජියාත් ඉවරයි ඌත් ඉවරයි
අනේ මට යාපනේ චන්ද ටික අරං දෙන්නකෝ පව් සජිය 😂😂😂
අනේ මට යාපනේ චන්ද ටික අරන් දෙන්නකෝ:- sajith 🤣🤣
රන්ජන්ගෙ හඩපට , දමිතාගෙ හඩපට , අර්චුනාගෙ හඩපට😂
Latest version😂 Gonja 😂
😂😂😂😂😂😂😂
සජියා දිනලා තිබ්බා නම් කොහොමද අද කෙළ නැතිව අපිට ඇරගන්න තිබ්බා
Den arina eka harida
දැන් අරින්නෙ ඇඩෙන්නම ලපයා 😂😂😂
Dan arinne kela dala😂
@@UCAHMFhasintha😆😆😆😆😆😆😆😆😆😆
@@UCAHMFhasintha අපිටනම් කිසිම අවුලක් දැනිල නැ npp එකෙන් මාස 6න්ද දැනෙන්නෙ 🎉
නාමල්- "අපිට අනුකම්පාකරල චන්දෙ දෙන්න"සජිත් - "අනේ මට උදව් කරන්න යාපනේ චන්ද ගන්න" 😂😂😂😂😂
තාත්තා ගේ්.ඉතුරැටික.කරන්න.හදන්නෙ.රට.පාවදෙන්න
ඔව්වා මීඩියා වල දාන්න ඕන.. මොකද phoe use නොකරන පිරිසක් ඉන්නවා.. එයාලත් දැනුවත් වෙන්න ඕන.. අනික ඔය උතුරෙ දෙමළ මිනිස්සුන්ට මොලේ පාදන්න කටයුතු කරන්න ඕන අනිවාරෙන්ම.. අම්භිකා සැමුවෙල් මීට හාත්පසින් වෙනස්, එයාගෙ අරමුනු වලට යන්න සපෝට් කරන්න බදුල්ලෙ විතරක් නෙවේ රට පුරා ගොඩක් මිනිස්සු බලන් ඉන්නවා..
සජිත් ලජ්ජයි .මු වගේ එකෙක් එක්ක පටු වාසි වෙනුවෙන් එකතු වෙන්න හදපු එකට
මෙ පිස්සත් කැපිල පේන්න හදන්නෙ
මු සජිත් එක්ක ගේමට තමා පර්ලිමෙන්ට් එකේ සජිත්ගෙ පුටුවෙ වාඩී වෙලා තියෙන්නෙ ,
ආරක්සාවට විශාල තර්ජනයක්.ආරක්සක ඇමති ජනාධිපති තුමනි ඉක්මන් පියවරක් ගන්න.
මූ මුලු රටම කොටවනවා කවදාහරි
මෙයා ලොකු ප්ලෑනකට මුල් ඉදලම වැඩ කරල තියෙන්නෙ.හැමෝටම කථා කරල.පයට පෑගෙන දූවිල්ලක් විශ්වාස කරන්න බෑ. වහාම ව්‍යවස්ථා වෙනසක් ඕන.❤❤❤මෙන්ටලි අවුල්...නාකි උන්ට චන්දෙ ඉල්ලන්න බැරි වෙන්න
මෙි. .වගේ...මොන්ටි. සෝරි...යන...අය...පාර්ලිමේන්තු වට.. සුදුසු ...නැහැ
චන්ද හිගාකාලත් ඔච්චරද බං චන්ද 😂
කව්ද ඩීල් දාලා තියෙන්නෙ කියලා දැන් හොදටම පැහැදිලියි. සජිත් එක්ක කල කතාවකුත් තියනවා ඇහුවා. මේ ගැහැනු ලමයට ස්තූතියි මුලු රටවාසීන් වෙනුවෙන්ම
ප්‍රභාකරන් වලෙන් නැගිටලා එන්නෙ නැහැ ඒක විතරක් මතක තියාගන්නවා නම් හොඳයි
පුතානෝ ලැජ්ජයි.චන්ද හිගාකනහැටි අයියෝ.මොනදේ ඉල්ලුවත් දෙන්නම් කාසි තමයි පුතානෝගේ තියෙන්නේ.මේ පේනවනේ ලැජ්ජයි පුතානෝ
මරු set එක. ස ජ බ පැටිකිරිය එළියට. නියමයි
පවු සජිත්
හෙනම් මෙයා.සජිත්ගෙ.පුටුවේ.ඉන්ඩ්හ.ගත්තේ සජිත්ගෙන් පලි.ගන්න.නේද.සජියට.චන්දෙ දුන්න...එව්න් වග.කියාපල්ලා
මාලිමවේ call record එක ඇහුවද 😅
@@ProheshanEke malimawata support karanna deal ekak danna awa ne, e malimawe lady deal danna ba, hod hithin support karanwnm support karanna kiwwa, nattan nokara inna kiwwane
@@Proheshanahuwa.mara winayak thiyena gunagaruka minissu npp kiyanne kiyala theruna🤗 sajith wage rata pawa dena ayo nemei
දැක්කනෙ සජිතා ඌට කවුරු උනත් අදාල නැහැ ඡන්ද ලැබුණා නම් ඇති🤮🤮🤮
මානසික ෙරා්ගිෙයක්
Ne ne..mu amu thapkadiyek..mu hoda awabodekin me thapkadi gema gahanne..muwa issarahata dala gema gahanne wena set ekak wenna puluwan.
සජියටත් චන්දගන්න ඕනි නම් කෙහෙල් ගහක් හරි කමක් නෑ 😂💔
මුව දැන්ම ඉවරයක් කරල දැම්මේ නැත්නම් පහුවට මොනවා වෙයිද දන්නෙ නැහැ සෙල්ලම් නම් කරන්න වෙන්නෙ නැහැ අපේ ජනාධිපති එක්ක
රනිල් සජිත් තිස්ස ඔකොම එකයි කියලා තවත් කියන්න දෙයක් තියනවද ඔහොම තමයි රට කැවෙ
හමුදා කඳවුරු අයින් කරන්න ඩීල් දැම්මෙ කව්ද
රිදෙනවද 😂😂
ඩීල් එක දාන්න ගිහින් හත් පොළේ ගා ගත්තා.
ඩීල් කියන්නෙ මොනවාද කියලා තේරුම් ගනිං වහලා...ප්‍රසිද්ධ වේදිකාවෙ කියන දේවල් ඩීල් ද..ඩීල් ඉගෙනගනිං සජියා ගෙන්
මේ cariya awanm 😂 denawa mu anura denne na
සජිත් ඩීල් ... කොහොමද ?
ඡන්දෙ ගන්න තියනවනං කොටි උනත් කාමක් නෑ සන්න පොජියට 😂😂😂😂😂😂
මාලිමාවේ සහෝදරී මෙහෙම කිව්වට මේ රටේ ප්‍රශ්නයක් ඇතිකරන්න ඕනි මිනිහෙක් එක්ක ඔය වගේ ඩීල් එකක් දැම්මොත් මොකක් වෙයිද? 😢 මේ හදන්නේ කාගෙහරි උවමනාවකට මේ රට ආය කොටවන්න සිංහල දෙමල මුස්ලිම් කවුරු උනත් මොලේ කල්පනාකරල වැඩකරොත් හොදයි නැත්තම් ආය ඉතින් වෙනදේ හිතාගන්න පුලුවන් නේද 😢
මෙකව අත් අඩන්ගුවට ගන්න වහම නිතිය අකුරටම ඉටු කරන්න
😂අඩෝ මූ අව්ලක් නෑ කියමුකෝ...ඒත් මේ 2 පන්තියේ සජියා අයියෝ ..සජියනම් හරියන්නේම නෑ ලංකාවේ දේසපාලනයට මූ හොදයි ලමාසමාජ වලට..මේ වගෙ උන්ගෙත් තෙක්කත් ඩීල් දානවද ලංකාවේ විපක්ස නායක😂. අයියෝ...ලාමක සජිත්😂
මෙකා මානසික ලෙඩෙක් මෙකා පිස්සන් කොටුවට එලවන්න ඔනෙ එකෙක්
ලැජ්ජයි සජිත් 😂😂😂
සජිත් ලැජ්ජායි කියන එකාගේ ඔලුව අමාරුයි ද😂 යකෝ සජිත් තමා මූට යන්න කියන්නේ .කතාව හරියට අහපන්
@@abeyncඒක වෙන්න ඇති උදව් කරන්න කියලා කෙදිරි ගෑවේ....දැන්වත් යථාර්ථයට මුහුණ දීපන් වහල්භාවයෙන් මිදිලා....😂😂😂
@@abeync sajith wagee modayek wenuwen katha karana oya lajja wenna onee oya gana
@@abeync අපි හරියට ඇහුවා 😂 මුගෙන් උදව් ඉල්ලුවා කියලත් ඇහුනා 😂
@@abeync උබ තමා හරියට අහලා නැත්තේ... 😂
සජිත් ඔබගේ පරාජයේ හේතු හැටියට ලොකු විමර්ශන ඕනේ නෑ... මේ හැසිරිම් හදා නොගත්ත නිසා තමා කියන හිතා ගන්න
මාලිමාවට ජයවේවා ජයවේවා අනුර කුමාර ජනාධිපති ජයවේවා බුදුසරණයි
ඒක තමයි සද්ද නැතුව ඇවිත් සජිත් අනිත් පුටුවෙ වාඩි උනේ.දෙන්න අතර හුටපට
🤣🤣🤣😁😁🤪 ko සජිත් වහලුන් ටික me konata🤣🤣 goo kaapiyau වහලුන් ටික . Thope ජාන වල අවුල් ගියේ ඕක තමා අතීතයේ ඉඳලා රට පාවාදීම .
දොස්තරයෙක් උනත් අමු gonek
Hora dostharek.
මු ලෝක ආණ්ඩ පාල ලොක විෂ බීජයක් මු ඉක්කන්ට ඉවත් කරන්න ඕන.. ශාහරන් ලාටඋනා වගේ මුලින් ගන්න නොගත්තොත් විනාශයක් විය හැකි.
මේවා රේකෝඩීන් තිස්ස අත්තනායක හඩ ඔයිට වඩා තියුනුයි.
පිස්සො පාර්ලිමේන්තුවට ඇවිත් උතුරෙන් 😂😂😂
රංජන් පාට් 2 සජියගෙ පුටුවේ ඉදගෙන මේ පොර ඒක තමා ඇරියස් කවර් කරේ😂😂😂
ඡන්දෙ දෙනව නම් සජිය ඕනේ දෙයක් කරයි
කෝ අර නියත ජනපති කිය කියවැලලෙන උන් 😂😂😂😂
මේව ප්‍රසිද්ධ කරන්න ඕනෙ
එල්ලෙන්න වැලක් සොයමින් ..ඉන්න බව පැහැදිලියි
සම පියාපත ඇත්තෝ එක්ව පියාබති…එක වත්තේ වහති, එකට කති, බොත්, ලගිති😂😂😂
පරණ තරහක් අරන් තියෙන්නේ ස්ටේජ් එකෙන් බැස්සුවා කියලා
Onna anuragei sajith gei wenasa aththatama sathutui anura oya gana.
Sirawata sajith ge deshapalana sanskruthiya nan ajuthai.
රණසිංහ ප්‍රේමදාස කොටින්ට ආයුද දුන්න එකාගෙ පුතා එහෙම නොකලොත්නෙ පුදුමෙ බම්
මේවා වයිරල් කරපල්ලා
Machan Mugen beheth gaththa kenek innawanam please come forward
මුගාව බෙහෙත් ගත්ත උන්ටත් පිස්සු හැදිලා ඇති 😅😅😅😅
මේ පිස්ස එළවලා දාන්න
මේ වෙලාවෙ මුන්ගෙන් මොනවා ඉල්ලුවත් දෙනවා...මේ පාහර ක්‍රමය වෙනස් නොවුනානම් හිතාගන්න පුළුවන් නේ..
දැන් ඉන්නෙ දුටු ගැමුණු රජු බන් AKD කියන්නේ දුටු ගැමුණු
Ranjan part 2
🔵අර්ජුනා සජිත් සහ තිස්ස සමඟ කල දුරකථන සංවාදයක හඬ පටයක් එළියට (AUDIO)
shorturl.at/euwXD
@@asianmirrorlk ane thopi thawama boru kiyanawa thopita hena gahai බලාගෙන
😢😢😢😢😢t@@AthulaChandrasekara
පාර්ලිමේන්තු ඇවිත් දවසයි. ලංකාවම දැන ගත්තා😂 මටනම් පේන්නේ මේ යකා වෙනම ලයින් එක්ක ගහන්නේ.will see will see
ඔව් ඔව් බං ඒ කියන්නේ umai fb දැම්මේ වීඩියෝ .ඌට ඕනේ ප්‍රසිද්ධිය උ අර නිකන් ltte පැත්තේ එක්කෙ වගේ . උගේ ගොන් line. Fb එකේ උනත් කස්ටිය මුව share කරද්දී මූ තව දානවා ඒ අවදානේ ගන්න . කරන්න තියෙන්නේ මුවා ගණන් නොගෙන ඉන්න
@@Ruviduසහෝදරයා එහෙම lesiyen ගන්න epa malimawa hirakaranna බැලුවා ahu une නැහැ u ගැන ehe gahagena ඉන්න ඕනේ wisakurusarpayek
@@mohamedzahar271 meka island 5
මු ඩයස්පෝරාවත් කඩේ යවල මෙහෙ දේශපාලකයොත් කඩේ යවල වෙනම ගේමක් ගහන්ඩ ලෑස්ති වෙන එකෙක් ...
කොහොම උනත් මූට ප්‍රතිකාර කරන්නම වෙයි . 🚮🚮🚮🚮
ලයින්ගහන්ටතමා අර්චුනාලගෙ ඇමට දිනපු ජනපති
ජයමංගලයත් අත්හිටෙවඅවෙ මුමොන අව ජාතකයෙක්ද දියවනිනා නිතිය ගැන දොඩවමිනි පඅටුවට රංඩුකරන්ඩ
මේ මහඅතක බලයේ ඩිලේ
ඇති හයිය තමා පෙන්වන්නේ 😮😮😮😢😢😂
කොච්චර ගේම් කාරයෝ වුණත් අන්තිමට පාවා දුන්නා..මේවා එළිවෙන තරමට හොඳයි...මාලිමාවේ අගය වැඩිවෙනවා 😅😅😅😅
@@Theleftsoul මාලිමාවෙනම් ඔය වගේ Game නැ බොරුවට පුලුවන්නම් එහෙමත් කියපල්ලා උබලට කියන්ට මෝඩ කතාවකුත් තියෙන්ට ඕනිනේ 😂😂
@@Theleftsoul මාලිමාවෙනම් ඔය වගේ Game නැ උබලා ඉතින් ඒකත් කියපල්ලා උබලට කියන්ට මොකක් හරි මෝඩ කතාවක් තියෙන්ටත් ඕනිනේ 😂😂
@@Theleftsoulමාලිමාවෙනම් ඔය වගේ Game නැ උබලා ඉතින් ඒකත් කියපල්ලා උබලට කියන්ට මොකක් හරි මෝඩ කතාවක් තියෙන්ටත් ඕනිනේ 😂😂
අර්ජුනයා..මලිමාවෙ අයටත් කතා කරල පොර ටෝක් දිල නෝන්ඩි උනා...ඒක අහන්න ගිගින්@@Theleftsoul
@@Theleftsoul 2/3ක් ගත්තට පස්සේ මොකටද බන් අර පොඩි චන්දෙකට ගේම් ගහන්නේ😂😂😂 ඒ කියන්නේ එතකොට මෙහෙම ලීක් කරගන්න තරම් සජියා මෝඩයා කියලා සැරින් සැරේ ඔප්පු කරනවනේ බන්😂😂
චන්දෙට කලින් මේවා ලීක් උනා නම් මාලිමාවට ආසන 200ක් වත් එනවා..😂
අනිවාර්යයෙන්ම ❤❤❤❤
ඇත්ත ❤
ඔව් නේ
අනිවා❤
👍👍👍👍ඇත්ත
සජියගෙ පුටුවෙ වාඩි වෙලා තියෙන්නෙ මේ ඔරොප්පුවට.රන්ජන් රාමනායකට සෙට් කරන්න නියම බඩුව
Ow aka thamai attha
ඒක තමයි
අන්න පොයින්ට් එක....ඕක තමයි හෙතුව
සුළු ජාතික චන්ද වෙනුවෙන් මහා ජාතියේ පකයෝ දෙකට නැවෙන තරම්..😢
අනුර කරේත් ඕක තමයි බං 🤭
දෙමල මිනිස්සු අතරත් මෙහෙම පිස්සු ඩයල් ඉදලා තියෙන බව දන්නෙ දැන්නෙ අපි.😂
😂😂😂😂😂😂 පව් අප්පා.අසරණ යෙක්
😂😂
Eyalage olu kanne me wage minissu thamai
😂😂😂
මු නම් මාරම වාතයක් වෙනෝ ඉදිරියට
පිස්සන්ව එවන්න එපා කියලා කොච්චර කීව්වාද.....උගතුන් උගත්ම නැ
Definitely, I think he is very very cunning man, be careful whole nation
පිස්සු ද බං මේ මොන හෝටපාලුවෙක්ද. මුං ගේ කතා වැඩක් නෑ සජිපේ තමා තනිකරම උන්ට දෙන්න ඕන ප්නිශ්මන්ට් එක
moota inna thanak naha kiyala muuma kiyanawa sajiyata....geyak ganna awith thiyena paatai
Well said Machan
"මාලිමාව" හැර අනෙකුත් කිසිම පක්ෂයක් රටට අවංකව ආදරය නොකරන අවස්ථාවාදීන් බව මෙයින් හොඳින් පැහැදිලි වේ..
😅😅😅😅😅
❤❤❤❤
උගන්ඩා කුමාරි හොදයි ද එතකොට
@@shamilaperera9463ai eya horakam karala thiyenwd ?
Malimawe kalakani thamai den muth eka dildala inne. Thawa tika dawasak balapalako
"අනේ මට උදව් කරන්න යාපනේ චන්ද ගන්න."
ඔන්න සජිත්ගේ ඇඩිල්ල....
මාලිමාවේ කාන්තාවගේ call recording එක කොච්චර ගාම්බීරද .....මාලිමාව කා සමගත් ගිවිසුම් ගැහුවෙත් නෑ....ඇඩුවෙත් නෑ චන්ද ඉල්ලලා...
මෙන්න රෙදි නැති ඩීල්...
❤😮
yako ona ekek chandedi udaw illnw thamai
@@movietv2640 උබලට උන් මොනව කලත් හොදයි මාලිමාවේ තමා ඇදහොයන්නේ
@@movietv2640 😅😅😅
අයියෝ ඌ නෝන්ඩි උනා,පාඩුවේ ඉන්නෙ නැතුව,දෙමල මිනිස්සු පව්
ඒ කියන්නෙ පේසලය එහෙම අනිවා සල්ලි ගන්න ඇති
අනිවාර්යෙන්
දෙකයි පණහෙ මිනිහෙක් නෙ...
Aniwryn... 👍
kwda pesala kiynne
@@johnniewalker8186 Peshala Manoj, ara Irajgeyi Samithageyi yaluwa
රංජන්ගෙ ඩුප්ලිකේට් එක😂
සිරා කතාව
Ranjan part 2😂
රන්ජගෙ තැමිල් වශන්😂😂😂😂
මේ රංජන්ගේ අතුරුදන් වෙලා හිටපු සහෝදරයා 😂😂
රන්ජන් නම් මෙච්චර පජාත උනේ නෑ හැබැයි
මේ අයට නිතිය කියාත්මක කල යුතුයි. පෙනවානේ සජියා කරන වැඩ.
අනිවාර්යෙන් පේනව නේද මුන්ගේ වැඩ තොපි රටට සාපයක්
Sajithta ona une me miniyage margayen uthure chanda ganna bari wenakota stage ekenuth bassuwa@@PriyanthaRA
සජියා කියන්නෙ අම්මත් විකුනන් කන එකෙක් ජන්දෙ ගන්න
අමො අමො නේද
සජිත් මූව එක දවසෙන් හඳුනාගෙන දෙවෙනි දවසේ ස්ටේජ් එකෙන් බැස්සුවා. දැන් බලද්දී අනුරනේ මූට රැවටිලා තියෙන්නෙ. රැවැටිලා නැත්නම් අනුර මූව අත් අඩංගුවට ගන්න නියෝග දෙන්න ඕනැ රාජද්‍රෝහී ප්‍රකාශ කිරීමේ වරදට
දැන් මේකත් හිරු එකෙන් දායිද...😂
😹😹
🤣
කොහොමද දවසින් මුලු රටම දැන ගත්තා.ඌට ඕන දේ කර ගත්ත.දැන් බලන්නකො නටන නැටිල්ල ඉස්සරහට.අද හෙටම මුව එලවල දැම්මෙ නැත්තම් ලොකු දෙයක් සිද්ධ වෙලා තමයි නවතින්නෙ.
Muwa elawanna one ...sira ballek
Mmmmm
Ouu meyt onii koti hitawath ayt pend wada karala leader wend wageiii
සජිත්ට කොටියෙක් හරි කමක්නෑ
U Akamethi una nisa NPP ekata Vote kara wenna Berida🙄
Thaththa marapu un ekka deal dana pnnyek mu nan
සජියට නෙමෙයි අනුර කුමාරටජනාධිපතිවරණයේදී උදව් කරලා තියෙන්නේ ඌ කිව්වේ ඡන්ද 26000ක් අරන් දුන්නා කියලා උඹේ වීඩියෝ එක බැලුවෙ නැද්ද
සජියා ඌව හඳුනාගෙන එක දවසෙන් හැලුවා. කුමාරය මූව බදා ගත්තා.
@@LoshithaloshithaKalhara Uba e recording eka ahuwada? Gon pakaya. Yakoo thopi wage unta hena gahanan oone kalakanni.
සජියත් ඉවරයි..කොටි ගිවිසුමත් ඉවරයි..
හරියට අහල කමෙන්ට් කරන්න ....මෙයාගෙ ඉල්ලීම් වලට කැමති නැති නිසා තමයි සජිත් ...දෙවෙනි ස්ටේජ් එකෙන් මිනිහට බහින්න කියල තියෙන්නෙ ...ගිවිසුම් ගහපු අය තමයි ජනාධිපතිවරණයට නැති චන්ද මැතිවරණයට ගත්තෙ ...
@@ranavinagoda9815 කලින් වොයිස්කට් ඇහුවෙ නැ 🤣
@@ranavinagoda9815tho buru sajiyage passe yana mongal huththek.ahapiya kalin gahanu kenek ekka karana eka.
@@ranavinagoda9815ehenam npp chande illanna epye swadeena illuwe sajithge gotthek
@@ranavinagoda9815හා හරි. මාර මොළේ ඔයාට තියෙන්නේ.
සජිත් : අනේ මට උදව් කරන්නකො..😂
Rewila idala thiyenne 😂😂
පුදුම වයිරසයක් වීගෙන එන්නේ😬
Heki ikmanin wirasaya winasa karamu neththam coronawata hapan wei
Sajabe pakayalata ratata kelawunath kemak ne chanda one
සජිත් එක්ක තරහට වගේ තම විපක්ෂ නායක පුටුවෙ වාඩී වෙලා තියෙන්නේ😮😮
Na meka game ekak sajiya dayaspora denna kata karanna athi ekai
@jeonara9025 ඔව් හැබැයි. නියපොත්තෙන් කඩන්න තියන එකක් හැබයි.
එහෙට මෙහෙට පැන පැන දෙපැත්ත කන මුන්ව විශ්වාස කරන සාමාන්‍ය දෙමළ මිනිස්සු පව්. යාපනේ හුඟක් දෙමළ අයට සිංහල බෑ. මුන් භාෂා තුනම හොඳට දන්න නිසා ඒ මිනිස්සු හිතනවා ඒ අයගේ ගැටළු මුන් හරියට පැහැදිලිව රටේ දේශපාලන නායකත්වයට කියයි කියලා උත්තර හොයලා දෙයි කියලා. ඒත් ඒ මිනිස්සු පව්. මුන් දෙමළාට එකයි සිංහලයට එකයි කියලා...දෙපැත්තම රවට්ටනවා...දෙපැත්තෙන්ම කනවා. එදා ඉඳන් ම යමක් පුළුවන් ඒකා කළේ ඕක. රට පස්සට ගියේ මුන් හින්දා...වෙලාවට මාලිමාව ආවේ. අඬන්නා ආවනම්....ඉවරයි ඔක්කොම.
මේ පාහරයා සිරගත කල යුතුයි.
සජියා බලය ලබාගන්න ඕනෑම දෙයක් කරයි රටේ ජනතාව අවදි වෙන්න.
😂😂😂😂😂😂😂😂
පේනව නේ සජිත් අඩල චන්දෙ ඉල්ලල
ගු බෙට්ටක් ගු බාල්දියක් සමග ..... Aiyo සිරිසේන
සජියා කොටි ඩීල් 😂 ඌත් ඉවරයි ගොඩඒමක් නෑ
Ponnaya umbata molayak thiyebawada ? Anura Kumara gahapu hora deal aka nisa thamai Anura Kumara dinne 😅 yapanaya
@rw5202 කොහ්ද බන් දින්නෙ 🤣 මූ ස්වාධීන ව ඉල්ලුවේ
@@rw5202දැන් මේ ටෙලිපෝන් එකේ කතා කරලා චන්ද ඉල්ලමින් ඩීල් ගහන්නෙ අනුරද ??උබලා කිසිදු පදනමක් නැති හිතලූ පමණක් කියමින් වට්ටි අම්මලාගේ හා ලිදලග ඇසිලින් ලාගේ කතා පමණක් කීව නිසා තමය් පස්ස බිම ඇනෙන්නම පැරදුනේ
Anura gahapu deal na npp eke chande illuwe na meya meya suwade paw sajith
@@rw5202 SL Noize චැනල් එකේ තියෙනවා මාලිමාව එක්ක ඩීල් දාන්න හදන වීඩියෝ එක.
සජි පුතා චන්ද හිගා කාලා අර්චුනාගෙන් යාපනේ චන්ද ඉල්ල ඉල්ල....ඊයා ලැජ්ජයි සජියෝ ලැජ්ජයි....
හැම පක්ශෙම කියුවේ..@@sameerakiri
Ehema na npp chande illuwe npp viyata anik paksha hawul kaloth witatarai eyalage illeem denna wenne
@@sameerakiri ඇහුවෙ නැද්ද Npp එක. සිංහලෙන්, ඉංග්‍රීසියෙන් විතරක් නෙමෙ දෙමළෙනුත් මූට ලෙසටම අමතනවා.
😂😂
@@sameerakirinpp එකේ හඬපටියකුත් තියෙනවා ඒක අහන්නකෝ.
@@sameerakiriහැම පක්ෂයක්ම එහෙම වෙන්න ඇති npp ඇරෙන්න
මේකාගේ හැටි දැනගෙන සජිත් අයින් කරා වෙන්න ඇති හොදවැඩේ❤❤
අවදානම් හිගන්නෙක්..
සජබෙ ඉතුරු චන්ද ටිකත් ඉවරයි හයියෝ😂
පාර්ලිමේන්තුවට අඩුව තිබුනේ පිස්සෙක් විතරයි දැන් ඒකත් හරි 😅😅
සජිතුත් මොකෙක් හරි කමක් නෑ දන්නේවත් නැති එවුණ් ගන්නවා කියන එක මේකෙන් පැහැදිලි උනා. 👉☹️
අන්න ඒක තමා කතාව....ඩොක්ටර් තනතුර කිව්වා යාපනේ කිව්වා ඇති එන්න කිව්වා....මාලිමාවෙ ස්ටේජ් නැග්ගට කමල්ටවත් දුන්නෙ නෑ....රන්ජන් උණත් sf උනත් හිතේ තියෙන්න ඇති සමාජයේ නුත් පොඩි මතයක් ආවා ඒත් දුන්නෑ...ඒක තමා ජයග්‍රහණයේ රහස.....එක්කෙනෙක්ටවත් සමාජයෙන් චෝදනා එන්නෙ නැති වෙන්න බලල නාමයෝජනා දීලා තියෙන්නෙ....සජිත් දුර දිග නොබල කරන දේවල් වලින් වෙන හානිය...පස්සෙ තේරුම් ගත්තට....දමිතගෙ එකත් ඒවගේ නිකන් කතන්දර අහගත්තා.....
මෙකගෙන් බෙහෙත් ගත්තු උනට දෙයියන්ගේම පිහිටයී!
😂😂😂😂
මෙතන මොකක් හරි වෙන දේක ඉවක් දැනෙනවා. දෙමල ඩයස් පෝරාවෙ කොටි ඉන්නවා. අපි ඉන්න රටවලත් ඉන්නවා. නමුත් මෙයා ආවේ කොටින්ගේ දේකටනම් සද්ද නොකර ඒ දේවල් කරන්නේ. මාලිමාව එක්ක ඩීල් දාගන්න හැදුවා. ඒක වැරදුනා ඒ කතා කල කාන්තාවට එකෙන්ම රෙස්පෙක්ට්. සජිත්ට නොදැනුවත්ව එයාව රෙකෝඩ් කරලා මුදා හැරලා. සජිත් වගේ මාලිමාවේ කතාකල කාන්තාව අහුවුනානම් ඒකත් මුදා හරිනවා. මේක පිටුපස සිංහල නායකයෙක් ඉන්නවා වගේ තේරෙනවා නිකම් සමාජයේ නැති ප්‍රශ්නයක් ඇති කරලා අනුරට ප්‍රශ්න හදනවා වගේම සජිත් කොටි එක්ක ඩීල් කියලා සජිත්ගේ ප්‍රතිරූපය විනාශ කරන්න හදන.
මූ පිස්සෙක්
You are right 👍
මේ ගේම් එක ගහන්නේ රනිලා . මූට විස්වාසබන්ගයක් ගෙනල්ලා ඊලග පාර්ලිමේන්තු සැසියේදී පන්නලා දැම්ම ඉවරයී 😊
මාලිමාවෙ කතා කලේ මම දන්න යාපනේ වැඩකරන lady doctor කෙනෙක්, මෙයාට මානසික ආබාධයක් තියනවා, සජිත්ට කථා කරන්න කලින් එයාගෙන් අහල තිබුනෙ. මාලිමාව ඩීල් දාන්නෙ නැහැ කියල lady doctor කියල තිබුන
රාජපක්ශලා නැති වෙලාවට ත්‍රස්තවාදියො එනවනම් ඌ තමයි උසිගන්නන එකා 😂 බලේට තියන තන්හාවට ඔහොම දෙයක් හරි කරයි.ඔය හාල්පාරුව යුද්දෙ නැති කරේ නෑ. එච්චර එකක් පුලුවන්නම් gota go home වෙලේ ඕන තරම් ඒක නවත්තන්න තිබ්බ 😂😂😂 මෝඩ බයියො ටික ආපහු අහුවෙනවා ජාතිවදෙට. ඔය වගේ මිනිස්සු එක්ක කොහෙ රටක් ගොඩ දාන්නද. හැමදාම වෙන වැඩක් නෑ වගේ රට ඇතුලෙම උන් එක්ක වලි දාගන්න යනවා. ඒවගෙ ප්‍රයෝජන අරගන සමහර පවුල් පිටින් ගොඩ යනවා. 😂😂😂මේ වගේ උන්ට attention දෙන එක තමයි වැරැද්ද. ස්වාධීන පක්ශෙකින් parliament එකට එව්වෙ කව්ද කියල හිතල බලන්න ඕන තමන් අහුවෙන්නෙ නැති වෙන්න😂 තමන්ට බලය නැති වුනාම දගලන අය තමයි තමුන් නැත්තම් කොටි නැගිටිනවා කියල මතයක් හදන්න try කරන අය.. දන්නවනෙ කව්ද කියල 🤭 එයාල තමයි real ත්‍රස්තවාදී 😂
රන්ජන් වගේම කවදාහරි කෙලවෙනවාමයි
අනිවාර්යයෙන් ....
හෙට දින උසස්පෙළ විභාගයට මුහුණ දෙන ඔබට නියත ජය.! 💪❤
😂😂😂 සජිය ඉතින් 😂😂😂
ඊයා සජිත් 😂
මෙවැනි බල්ලන් දැන්ම බැද දමන්න❤
Maralama daanna thiyenh…pililayak
දැන්ම බැඳල දන්න ඔනි
විශ්වයේ අධිබලැති මාලිමාවක් දාලා තියෙන්නේ . කාටවත් ඩ්ල් දාන්න හම්බවෙන්නෑ. අපේ ජනාධිපති තුමාට සොබාදහමේ ආරක්ශාව ලැබේවා !
සජබෙට අරනුත් නෑ මු😂
සජබෙට ගන්න හැදුවා, මූ ගිහින් නෑ
මෙයා ැමුතු නිසා කවුරැත් ගන්නෙ නෑ
මාලිමාවේ ඩොක්ටර් එක්ක කරපු කෝල් එකේ ඒ ඩොක්ටර්ගෙ ස්වාධිනව පක්ෂයේ මතය ඉදිරිපත් කරපු විදියත් එක්ක සජියා, කරන ගොන් වැඩ කොහොමද ජන්ද වෙනුවෙන්,
සජියා එක්ක අර ඩොක්ටර් නිකන් අහසයි පොලවයි වගේ.
සජිත් එයාව ස්ටේජ් එකෙන් බැස්සුව..එයා ඇවිත් සජිත්ගේ පුටුවෙම වාඩිවුනා..කොහොමද ගේම ? මොලයක් නැති එකෙකුට මෝඩයකුට එහෙම කරන්න පුලුවන්ද ?
හරි ඉතින් එකනේ ඌ සජියාගේ පුටුවේ බලෙන් හිටියේ.....සජියාත් ඉවරයි ඌත් ඉවරයි
අනේ මට යාපනේ චන්ද ටික අරං දෙන්නකෝ පව් සජිය 😂😂😂
අනේ මට යාපනේ චන්ද ටික අරන් දෙන්නකෝ:- sajith 🤣🤣
රන්ජන්ගෙ හඩපට , දමිතාගෙ හඩපට , අර්චුනාගෙ හඩපට😂
Latest version😂 Gonja 😂
😂😂😂😂😂😂😂
සජියා දිනලා තිබ්බා නම් කොහොමද අද කෙළ නැතිව අපිට ඇරගන්න තිබ්බා
Den arina eka harida
දැන් අරින්නෙ ඇඩෙන්නම ලපයා 😂😂😂
Dan arinne kela dala😂
@@UCAHMFhasintha😆😆😆😆😆😆😆😆😆😆
@@UCAHMFhasintha අපිටනම් කිසිම අවුලක් දැනිල නැ npp එකෙන් මාස 6න්ද දැනෙන්නෙ 🎉
නාමල්- "අපිට අනුකම්පාකරල චන්දෙ දෙන්න"
සජිත් - "අනේ මට උදව් කරන්න යාපනේ චන්ද ගන්න" 😂😂😂😂😂
තාත්තා ගේ්.ඉතුරැටික.කරන්න.හදන්නෙ.රට.පාවදෙන්න
ඔව්වා මීඩියා වල දාන්න ඕන.. මොකද phoe use නොකරන පිරිසක් ඉන්නවා.. එයාලත් දැනුවත් වෙන්න ඕන.. අනික ඔය උතුරෙ දෙමළ මිනිස්සුන්ට මොලේ පාදන්න කටයුතු කරන්න ඕන අනිවාරෙන්ම.. අම්භිකා සැමුවෙල් මීට හාත්පසින් වෙනස්, එයාගෙ අරමුනු වලට යන්න සපෝට් කරන්න බදුල්ලෙ විතරක් නෙවේ රට පුරා ගොඩක් මිනිස්සු බලන් ඉන්නවා..
සජිත් ලජ්ජයි .මු වගේ එකෙක් එක්ක පටු වාසි වෙනුවෙන් එකතු වෙන්න හදපු එකට
මෙ පිස්සත් කැපිල පේන්න හදන්නෙ
මු සජිත් එක්ක ගේමට තමා පර්ලිමෙන්ට් එකේ සජිත්ගෙ පුටුවෙ වාඩී වෙලා තියෙන්නෙ ,
ආරක්සාවට විශාල තර්ජනයක්.
ආරක්සක ඇමති ජනාධිපති තුමනි ඉක්මන් පියවරක් ගන්න.
මූ මුලු රටම කොටවනවා කවදාහරි
මෙයා ලොකු ප්ලෑනකට මුල් ඉදලම වැඩ කරල තියෙන්නෙ.හැමෝටම කථා කරල.පයට පෑගෙන දූවිල්ලක් විශ්වාස කරන්න බෑ. වහාම ව්‍යවස්ථා වෙනසක් ඕන.❤❤❤මෙන්ටලි අවුල්...නාකි උන්ට චන්දෙ ඉල්ලන්න බැරි වෙන්න
මෙි. .වගේ...මොන්ටි. සෝරි...යන...අය...පාර්ලිමේන්තු වට.. සුදුසු ...නැහැ
චන්ද හිගාකාලත් ඔච්චරද බං චන්ද 😂
කව්ද ඩීල් දාලා තියෙන්නෙ කියලා දැන් හොදටම පැහැදිලියි. සජිත් එක්ක කල කතාවකුත් තියනවා ඇහුවා. මේ ගැහැනු ලමයට ස්තූතියි මුලු රටවාසීන් වෙනුවෙන්ම
ප්‍රභාකරන් වලෙන් නැගිටලා එන්නෙ නැහැ ඒක විතරක් මතක තියාගන්නවා නම් හොඳයි
පුතානෝ ලැජ්ජයි.චන්ද හිගාකනහැටි අයියෝ.මොනදේ ඉල්ලුවත් දෙන්නම් කාසි තමයි පුතානෝගේ තියෙන්නේ.මේ පේනවනේ ලැජ්ජයි පුතානෝ
මරු set එක. ස ජ බ පැටිකිරිය එළියට. නියමයි
පවු සජිත්
හෙනම් මෙයා.සජිත්ගෙ.පුටුවේ.ඉන්ඩ්හ.ගත්තේ සජිත්ගෙන් පලි.ගන්න.නේද.සජියට.චන්දෙ දුන්න...එව්න් වග.කියාපල්ලා
මාලිමවේ call record එක ඇහුවද 😅
@@ProheshanEke malimawata support karanna deal ekak danna awa ne, e malimawe lady deal danna ba, hod hithin support karanwnm support karanna kiwwa, nattan nokara inna kiwwane
@@Proheshanahuwa.mara winayak thiyena gunagaruka minissu npp kiyanne kiyala theruna🤗 sajith wage rata pawa dena ayo nemei
දැක්කනෙ සජිතා ඌට කවුරු උනත් අදාල නැහැ ඡන්ද ලැබුණා නම් ඇති🤮🤮🤮
මානසික ෙරා්ගිෙයක්
Ne ne..mu amu thapkadiyek..mu hoda awabodekin me thapkadi gema gahanne..muwa issarahata dala gema gahanne wena set ekak wenna puluwan.
සජියටත් චන්දගන්න ඕනි නම් කෙහෙල් ගහක් හරි කමක් නෑ 😂💔
මුව දැන්ම ඉවරයක් කරල දැම්මේ නැත්නම් පහුවට මොනවා වෙයිද දන්නෙ නැහැ සෙල්ලම් නම් කරන්න වෙන්නෙ නැහැ අපේ ජනාධිපති එක්ක
රනිල් සජිත් තිස්ස ඔකොම එකයි කියලා තවත් කියන්න දෙයක් තියනවද ඔහොම තමයි රට කැවෙ
හමුදා කඳවුරු අයින් කරන්න ඩීල් දැම්මෙ කව්ද
රිදෙනවද 😂😂
ඩීල් එක දාන්න ගිහින් හත් පොළේ ගා ගත්තා.
ඩීල් කියන්නෙ මොනවාද කියලා තේරුම් ගනිං වහලා...ප්‍රසිද්ධ වේදිකාවෙ කියන දේවල් ඩීල් ද..ඩීල් ඉගෙනගනිං සජියා ගෙන්
මේ cariya awanm 😂 denawa mu anura denne na
සජිත් ඩීල් ... කොහොමද ?
ඡන්දෙ ගන්න තියනවනං කොටි උනත් කාමක් නෑ සන්න පොජියට 😂😂😂😂😂😂
මාලිමාවේ සහෝදරී මෙහෙම කිව්වට මේ රටේ ප්‍රශ්නයක් ඇතිකරන්න ඕනි මිනිහෙක් එක්ක ඔය වගේ ඩීල් එකක් දැම්මොත් මොකක් වෙයිද? 😢 මේ හදන්නේ කාගෙහරි උවමනාවකට මේ රට ආය කොටවන්න සිංහල දෙමල මුස්ලිම් කවුරු උනත් මොලේ කල්පනාකරල වැඩකරොත් හොදයි නැත්තම් ආය ඉතින් වෙනදේ හිතාගන්න පුලුවන් නේද 😢
මෙකව අත් අඩන්ගුවට ගන්න වහම නිතිය අකුරටම ඉටු කරන්න
😂අඩෝ මූ අව්ලක් නෑ කියමුකෝ...ඒත් මේ 2 පන්තියේ සජියා අයියෝ ..සජියනම් හරියන්නේම නෑ ලංකාවේ දේසපාලනයට මූ හොදයි ලමාසමාජ වලට..මේ වගෙ උන්ගෙත් තෙක්කත් ඩීල් දානවද ලංකාවේ විපක්ස නායක😂. අයියෝ...ලාමක සජිත්😂
මෙකා මානසික ලෙඩෙක් මෙකා පිස්සන් කොටුවට එලවන්න ඔනෙ එකෙක්
ලැජ්ජයි සජිත් 😂😂😂
සජිත් ලැජ්ජායි කියන එකාගේ ඔලුව අමාරුයි ද😂 යකෝ සජිත් තමා මූට යන්න කියන්නේ .කතාව හරියට අහපන්
@@abeyncඒක වෙන්න ඇති උදව් කරන්න කියලා කෙදිරි ගෑවේ....දැන්වත් යථාර්ථයට මුහුණ දීපන් වහල්භාවයෙන් මිදිලා....😂😂😂
@@abeync sajith wagee modayek wenuwen katha karana oya lajja wenna onee oya gana
@@abeync අපි හරියට ඇහුවා 😂 මුගෙන් උදව් ඉල්ලුවා කියලත් ඇහුනා 😂
@@abeync උබ තමා හරියට අහලා නැත්තේ... 😂
සජිත් ඔබගේ පරාජයේ හේතු හැටියට ලොකු විමර්ශන ඕනේ නෑ... මේ හැසිරිම් හදා නොගත්ත නිසා තමා කියන හිතා ගන්න
මාලිමාවට ජයවේවා ජයවේවා අනුර කුමාර ජනාධිපති ජයවේවා බුදුසරණයි
ඒක තමයි සද්ද නැතුව ඇවිත් සජිත් අනිත් පුටුවෙ වාඩි උනේ.දෙන්න අතර හුටපට
🤣🤣🤣😁😁🤪 ko සජිත් වහලුන් ටික me konata🤣🤣 goo kaapiyau වහලුන් ටික . Thope ජාන වල අවුල් ගියේ ඕක තමා අතීතයේ ඉඳලා රට පාවාදීම .
දොස්තරයෙක් උනත් අමු gonek
Hora dostharek.
මු ලෝක ආණ්ඩ පාල ලොක විෂ බීජයක් මු ඉක්කන්ට ඉවත් කරන්න ඕන.. ශාහරන් ලාටඋනා වගේ මුලින් ගන්න නොගත්තොත් විනාශයක් විය හැකි.
මේවා රේකෝඩීන් තිස්ස අත්තනායක හඩ ඔයිට වඩා තියුනුයි.
පිස්සො පාර්ලිමේන්තුවට ඇවිත් උතුරෙන් 😂😂😂
රංජන් පාට් 2
සජියගෙ පුටුවේ ඉදගෙන මේ පොර ඒක තමා ඇරියස් කවර් කරේ😂😂😂
ඡන්දෙ දෙනව නම් සජිය ඕනේ දෙයක් කරයි
කෝ අර නියත ජනපති කිය කියවැලලෙන උන් 😂😂😂😂
මේව ප්‍රසිද්ධ කරන්න ඕනෙ
එල්ලෙන්න වැලක් සොයමින් ..ඉන්න බව පැහැදිලියි
සම පියාපත ඇත්තෝ එක්ව පියාබති…
එක වත්තේ වහති, එකට කති, බොත්, ලගිති😂😂😂
පරණ තරහක් අරන් තියෙන්නේ ස්ටේජ් එකෙන් බැස්සුවා කියලා
Onna anuragei sajith gei wenasa aththatama sathutui anura oya gana.
Sirawata sajith ge deshapalana sanskruthiya nan ajuthai.
රණසිංහ ප්‍රේමදාස කොටින්ට ආයුද දුන්න එකාගෙ පුතා එහෙම නොකලොත්නෙ පුදුමෙ බම්
මේවා වයිරල් කරපල්ලා
Machan Mugen beheth gaththa kenek innawanam please come forward
මුගාව බෙහෙත් ගත්ත උන්ටත් පිස්සු හැදිලා ඇති 😅😅😅😅
මේ පිස්ස එළවලා දාන්න
මේ වෙලාවෙ මුන්ගෙන් මොනවා ඉල්ලුවත් දෙනවා...
මේ පාහර ක්‍රමය වෙනස් නොවුනානම් හිතාගන්න පුළුවන් නේ..