Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Lassanai ane, 😘😘😍
Thank you ♥️♥️
Wow lassanaii♥️😘
Thank you ❤❤
Always fav
ලංකාවේ විකාශනය උනු පලවෙනිම කොරියන් ඩ්‍රාමා එක. මුලින්ම පෙන්නුවේ ITN නාලිකාවේ සිංහල සබ්ටයිට්ල් එක්ක . නමුත් මට මතක විදියට සම්පූර්ණ කතා මාලාවම ඉවර වෙනකම්ම පෙන්නුවේ නෑ. ඊට කාලෙකට පස්සෙ සිංහල හඩ කවලා තමා සම්පූර්ණ කතා මාලාවම ඉවර වෙනකම්ම පෙන්නුවේ. මේ full house ඩ්‍රාමා එකේ ප්‍රධාන කාන්තා චරිතය රගපාන ( මහද සරා සද ) කියල ඩ්‍රාමා එකකුත් සිංහල සබ්ටයිට්ල් එක්ක ITN එකේම පෙන්නුවා. ඒක තමා ලංකාවේ විකාශනය උනු දෙවන කොරියන් ඩ්‍රාමා සීරීස් එක. ඒ උනාට හුග දෙනෙක්ට ඒ කතා මාලාව අමතකයි. එහෙම බැලුවොත් ඉතින් ජාතික රූපවාහිනියේ විකාශනය උනු කොරියානු ඩ්‍රාමා නිසා k drama රැල්ලක් ලංකාව තුල ඇති උනත්. කොරියානු ඩ්‍රාමා ලංකාව තුල මුලින්ම විකාශනය කිරීමේ මූලාරම්භය තමා ITN නාලිකාව.
මම තාමත් මතක් උන වෙලාවට බලනවා. මේ තරම් ආසයි මේ drama එකට.දැන් අවුරුදු ගාණක් වෙනවා. අපි තාමත් බලනවා❤❤
@@dissanayakadissanayaka900 ඒක නම් ඇත්ත. ඔයා මේක හඩ කවපු කාලෙද බැලුවේ නැත්තම් සිංහල සබ්ටයිට්ල් එක්ක පෙන්නපු කාලේ ද?
@@AyeshaBandara-pe2fj සිංහලෙන් හඬ කවපු එක තාමත් යූ ටියුබ් එකේ තියෙනවා. මම සිංහල සබ් වලිනුත් බැලුවා. ගොඩක් ඩ්‍රාමා තියෙනවා. මේ ළඟදිත් බැලුවා .
Video eka lassanai eth korean filme eke debas wala sound eka aehena nisa tikak awul ane puluwannam hadanna me song ekama dala full house teledrama eke video dala video ekak
❤
මම මේ Cdrama eka baluwa. හරිම ලස්සනයි. Hi AKKI And AIYA♥️🇰🇷🇰🇷මට කොරියන් song එකක් හරි දෙන්න පුලුවන්ද අනේ pleaseමම දකුණු කොරියාවට මාරම ආසයි මගේ බලාපොරොත්තුව ඒ සිහිනය මට BTS & BLACKPINK SONGS දෙන්න.BTS BAND එකට මම මාරම ආස. අනේ අක්කි අයියා මගේ මැසේජ් එක කියවන්න අනිවාර්යයෙන්ම. මම දකුණු කොරියාවට යන්න කැමතියි ඒ නිසා මම කොරියානු භාෂාව පවා ඉගෙනගන්නවා. ඒවගේ කොරියාවට පිස්සු වැටිච්ච මම වෙනුවෙන් කොරියන් SONGS දෙන්න.මම උත්තරා
Ane tale of the nine tailed dennako
Next week upload krannam😊😊😊
@@rucreations2 ok thank you so much
Lassanai ane, 😘😘😍
Thank you ♥️♥️
Wow lassanaii♥️😘
Thank you ❤❤
Always fav
ලංකාවේ විකාශනය උනු පලවෙනිම කොරියන් ඩ්‍රාමා එක. මුලින්ම පෙන්නුවේ ITN නාලිකාවේ සිංහල සබ්ටයිට්ල් එක්ක . නමුත් මට මතක විදියට සම්පූර්ණ කතා මාලාවම ඉවර වෙනකම්ම පෙන්නුවේ නෑ.
ඊට කාලෙකට පස්සෙ සිංහල හඩ කවලා තමා සම්පූර්ණ කතා මාලාවම ඉවර වෙනකම්ම පෙන්නුවේ. මේ full house ඩ්‍රාමා එකේ ප්‍රධාන කාන්තා චරිතය රගපාන ( මහද සරා සද ) කියල ඩ්‍රාමා එකකුත් සිංහල සබ්ටයිට්ල් එක්ක ITN එකේම පෙන්නුවා.
ඒක තමා ලංකාවේ විකාශනය උනු දෙවන කොරියන් ඩ්‍රාමා සීරීස් එක. ඒ උනාට හුග දෙනෙක්ට ඒ කතා මාලාව අමතකයි. එහෙම බැලුවොත් ඉතින් ජාතික රූපවාහිනියේ විකාශනය උනු කොරියානු ඩ්‍රාමා නිසා k drama රැල්ලක් ලංකාව තුල ඇති උනත්. කොරියානු ඩ්‍රාමා ලංකාව තුල මුලින්ම විකාශනය කිරීමේ මූලාරම්භය තමා ITN නාලිකාව.
මම තාමත් මතක් උන වෙලාවට බලනවා. මේ තරම් ආසයි මේ drama එකට.දැන් අවුරුදු ගාණක් වෙනවා. අපි තාමත් බලනවා❤❤
@@dissanayakadissanayaka900 ඒක නම් ඇත්ත. ඔයා මේක හඩ කවපු කාලෙද බැලුවේ නැත්තම් සිංහල සබ්ටයිට්ල් එක්ක පෙන්නපු කාලේ ද?
@@AyeshaBandara-pe2fj සිංහලෙන් හඬ කවපු එක තාමත් යූ ටියුබ් එකේ තියෙනවා. මම සිංහල සබ් වලිනුත් බැලුවා. ගොඩක් ඩ්‍රාමා තියෙනවා. මේ ළඟදිත් බැලුවා .
Video eka lassanai eth korean filme eke debas wala sound eka aehena nisa tikak awul ane puluwannam hadanna me song ekama dala full house teledrama eke video dala video ekak
❤
මම මේ Cdrama eka baluwa. හරිම ලස්සනයි. Hi AKKI And AIYA♥️🇰🇷🇰🇷මට කොරියන් song එකක් හරි දෙන්න පුලුවන්ද අනේ please
මම දකුණු කොරියාවට මාරම ආසයි මගේ බලාපොරොත්තුව ඒ සිහිනය මට BTS & BLACKPINK SONGS දෙන්න.BTS BAND එකට මම මාරම ආස. අනේ අක්කි අයියා මගේ මැසේජ් එක කියවන්න අනිවාර්යයෙන්ම. මම දකුණු කොරියාවට යන්න කැමතියි ඒ නිසා මම කොරියානු භාෂාව පවා ඉගෙනගන්නවා. ඒවගේ කොරියාවට පිස්සු වැටිච්ච මම වෙනුවෙන් කොරියන් SONGS දෙන්න.
මම උත්තරා
Ane tale of the nine tailed dennako
Next week upload krannam😊😊😊
@@rucreations2 ok thank you so much