සුදු ඇදගෙන කළු ඇව්දින් |Sudu Adegena Kalu Awidin episode 92

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 149

  • @danger187
    @danger187 Рік тому +89

    විල්සන් නැත්තම් කතාව පුරාවටම කදුලු විතරයි.. හදවතට සමීපම කතාවක් ❤

  • @malshasrimali3145
    @malshasrimali3145 2 роки тому +154

    දරුවොන්ට කන්න දීල සතුටු වෙන අම්මා... රංගාගෙ අම්මා...

    • @rasodhyavidhyanjalee7628
      @rasodhyavidhyanjalee7628 2 роки тому +10

      රත්තරං අම්මා කෙනෙක්

    • @pataliwijenayake8516
      @pataliwijenayake8516 8 місяців тому

    • @aroshabro590
      @aroshabro590 3 місяці тому +2

      පොඩ්ඩක් අතාත්විකයි ඒ ගෙදර හම්බ කරන්නෙ රංගා වින්කලෙන්. මැරිච්ච තාත්තාගේ pension එකවත් එනවා ඇති නේද. කවුරුත් කුඹුරු වැඩ කරන්නේත් නෑනේ. නැත්තම් එන එන කෙනාට කන්න දෙන්නේ කොහොමද.

    • @malshasrimali3145
      @malshasrimali3145 3 місяці тому +2

      @@aroshabro590 වින්කලයක් කරල පවුල ජීවත් කරවන මිනිස්සු ඕන තරම් මේ රටේ ඉන්නවා.... සමහරුන්ට ඒක අමුතු ඇති....

  • @isuruindunil9823
    @isuruindunil9823 2 роки тому +57

    මේ ගමේ තියෙන සුන්දරත්වය ඒ වගේම මිනිස්සුන්ගෙ දිලිදු කම හරි අපූරුවට මේ කතාව සිත්තම් වෙනවා.නිකම් අපි කතාවේ ජීවත් වෙනවා වගේ..මේ කතාවට සම්මාන පිට සම්මාන ලැබිය යුතුයි ❤️🔥💛🇱🇰😍

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 8 місяців тому +32

    මිෂෙල් නිසා බලන්න ගත්තේ කතාව හරිම ලස්සනයි ❤️

  • @SadaruKumari-t5i
    @SadaruKumari-t5i 7 місяців тому +21

    හැබැයි කතාවෙ නමට ගැලපෙනව උපාසකම්මයි පුතයි එකතු වෙලා සුදු ඇදගෙන ගහන ගේම්.හින්දා.❤සුදු ඇදගෙන කලු ඇවිදින්

    • @preethimalikanchana571
      @preethimalikanchana571 4 місяці тому +1

      ඒක තෙරුනේ කොමෙන්ටුවත් එක්ක ඒ වෙනකල් සිහින ලෝකෙක අතරමන්වෙලා කතාව මාවා උදාසීන කරා

  • @manju-qf1br
    @manju-qf1br Рік тому +38

    මේ වගේ සුදු රෙද්ද පොරව ගත්ත උපාසකම්මලා කීයක් නම් අපේ ⁣රටේ ඉන්නවද.....😌

  • @isuruindunil9823
    @isuruindunil9823 2 роки тому +50

    මේ කතාව ඇත්තටම අපේ ජීවිත වලට සමීපයි.වෙලාවකට හිනා ගිහින් තවත් වෙලාවකට ඇඩෙනවා මේක ඇත්තටම කතාවක් නෙවෙයි..අපේ ජීවිතේ..මේවා කතා නෙවෙයි අධි මාත්‍රා..💛🔥❤️💛

  • @namalijayasighe9649
    @namalijayasighe9649 Рік тому +43

    සුදු ඇදගේන මෙ ගැනි වැරදි කරන්න අනු බල දෙනවා😮😮😮

    • @MMNP-2003
      @MMNP-2003 10 місяців тому +2

      සුදු කළු කියන්නේ එකක් හොඳ නරක කියන්නේ තව එකක් මිත්‍රයා.🙂

    • @THARUWAH548
      @THARUWAH548 7 місяців тому +4

      සුදු ඇදගෙන කලු ඇවිදින්❤ කියල කතාවෙ නම දාල තියෙන්නෙ ඒකනෙ..😊

  • @SrimalChathuranga-n3p
    @SrimalChathuranga-n3p 7 місяців тому +10

    පුදුම ලස්සනයි හදවතින්ම ආදරෙයි සුපිරි කතාවක් ❤❤❤

  • @CHUTIYAFUNHUB
    @CHUTIYAFUNHUB Рік тому +28

    සුන්දර පරිසරය නම් මරු .දරු සෙනෙහස වැක්කෙරෙනවා😍♥️

  • @sewwandiranasinghe359
    @sewwandiranasinghe359 Рік тому +44

    මාත් ආසයි තාත්තා ලග හුරතල් වෙන්න 😓❤️

  • @LarinaChandani
    @LarinaChandani 6 місяців тому +8

    රංගගේ අම්මා හැමෝටම දැනේ දෙනවා 🌹🌹අම්මාගේ සුවද ඒ තමා 🙏🙏👨‍👩‍👧‍👧👩‍🍼🌹🌹❤️❤️😘😘ආදරේ හැමෝටම 🙏🙏🌹✝️ජේසු පිහිටයි

  • @hansagunawardana8946
    @hansagunawardana8946 2 роки тому +110

    නිරෝශන් විජේසිංහ ආසම චරිතයක්

    • @slteena
      @slteena 11 місяців тому +4

      අනේ ඔව් එයා මරැ .. මාත් ආසා නලුවෙක් ගොඩක් නිර්මාන වල නෑ නේ 😢😢😢😢

    • @sriyasrimali4400
      @sriyasrimali4400 8 місяців тому +1

      ආදරෙයි නිරෝෂන්....ඔබේ රංගනයට..❤️❤️

    • @kavinda77721
      @kavinda77721 5 місяців тому

      Magen Rs.50000k gaththa tama dun ne oka.

  • @Gayan-Gunasekara
    @Gayan-Gunasekara 11 місяців тому +19

    කියන්න සතුටුයි මම මෙහෙම teledrama විතරයි සම්පුර්ණයෙන් බලන්නෙ.අනිත් විගඩන් එපියෙන් දෙකෙන් නතර කරනවා.

  • @sanjudunukara2096
    @sanjudunukara2096 11 місяців тому +22

    පොලොන්නරුව බකමූන හරිම ලස්සන සුන්දර ගම්මානයක් වගෙම බොහොම අහිංසක ගුනයහපත් මිනිස්සු සැබවින්ම ජීවත් වෙන ගම්මානයක රූගත කරල තියෙන්නෙ...මේ ජීව්තේ නිදහස් සාමකාමී පරිසරයක ගතකරන සුන්දර මිනිස්සු ...💚🥰🥰🥰🌱🌿

    • @slteena
      @slteena 11 місяців тому

      මේ පොලොන්නරුවේ බකමූනද ❤😮

    • @sanjudunukara2096
      @sanjudunukara2096 8 місяців тому

      @@slteena oww

    • @nethuemalka3098
      @nethuemalka3098 8 місяців тому

      Dambulle newei da?

    • @SurangaRukmal
      @SurangaRukmal 7 місяців тому

      දඹුල්ල බකමූණ

    • @percygune5235
      @percygune5235 4 місяці тому +1

      මම ලන්කාවෙ ඉන්නකොට හයර් එකක් ගියා බක්මූනට ලෙඩෙක් අරන් ගාන කිව්වම සල්ලි දුන්නා ඒත් එනකොට මට හාල් ,මුරුංගා ,සියඹලා,බතල කාර් එකේ ඩිකිය පුරවල ,ගම්වල මිනිසුන්ගේ මනුෂ්‍යත්වය ඉතා ඉහළින් .......සෞදි රියාද් සිට 2024/07/03

  • @hirutharusaduhirutharusadu9794
    @hirutharusaduhirutharusadu9794 2 роки тому +40

    අනේ අහම්බෙන් හම්බ vela කොටස් සේරම බැලුවා මාරම ලස්සන drama එකක් අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙන්න බලන් ඉන්නවා ඉතුරු ටික ඉක්මනට දානකල්

    • @woofy_music
      @woofy_music 2 роки тому +5

      ඔව් episode 92ම බැලුව අනේ ඉතුරු ටිකත් දාන්නකො 😪😪❤️❤️❤️❤️ plzzzzzz

    • @gayandisanayaka1107
      @gayandisanayaka1107 2 роки тому +2

      Okoma netida mat harima asai.❤️

    • @dilshangaming
      @dilshangaming 2 роки тому +3

      best ruu channel eke tiyanawa okkoma

  • @PrasannaWijewardana
    @PrasannaWijewardana 6 місяців тому +6

    සමාවෙන්න මම මෙි කතාව මුල ඉදන් දවස දෙකක් තිස්සේ බැලුවා.අගය කරන්න ඔින නිර්මානයක් අද සමාජයට ලොකු පනිවිඩ ගොඩක ඉතිරි කරපු කතාවක්.ලස්සන රංගන හැකියාවක් හැමකෙනාටම තිබුනා.හදවතට කතා කරන්න.දුකයි ජිවිතේ ඇත්ත අර්තය මෙිකයි.හරිම නිහතමානි හැගිමක් ඉතිරි කරන්න දරපු අගනා නිර්මානයක්.ආදරෙයි ඔයාලට.හදවත දවසකට දෙකකට නතර කරාට

  • @nadeera7004
    @nadeera7004 Рік тому +38

    කතාව අවසානය හිතට සැනසීමක් දුන්නොත් ඇති❤️🥺

  • @disithaherath4464
    @disithaherath4464 11 місяців тому +11

    සඳගලතැන්නට පස්සේ බලපු ලස්සනම කතාව.

  • @njtharu2466
    @njtharu2466 7 місяців тому +4

    ඒ ගමේ මිනිස්සු අතර ටික දවසක් ජිවත් වෙන්න ඇත්නම් 🥺🥺

  • @SuduNonasFood
    @SuduNonasFood 2 роки тому +33

    බැල්මෙන් පවා මිනිස්සුන්ගෙ හැඟීම් ප්‍රේක්ෂකයින්ට වචන වලට පෙරලගන්න පුලුවන් විදිහට අධ්‍යක්ෂණය කරලා තියෙනවා.

  • @sujisaman7899
    @sujisaman7899 Рік тому +16

    මරු උසාපක අම්මා...

  • @charithaprabodhana2797
    @charithaprabodhana2797 8 місяців тому +9

    හැමෝම ආදරේ හොයනව සමහරු පරාදවෙලා දුක් වෙනව ,සමහරු හමුවෙලා සතුටු වෙනව,තවත් සමහරු වෙනමම ලෝකවල අතරමං වෙලා

  • @LarinaChandani
    @LarinaChandani 6 місяців тому +9

    දුවලා තාත්තාට පන ඇරලා අපිත් ඒමයි අපේ ළමයිනුත් ඒ වගේ තාත්තා කියන්නේ දෙවිකෙනෙක් අම්මා කියන්නේ දරුවෝ නිසා කදුළු හන්ගලා අපි හැමෝගෙම අලෝ ගෙදර 🙏🌹🙏🙏🙏🌹🌹👨‍👨‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👦👩‍🍼👩‍🍼🙏🙏🙏🙏😭😭😭😭😭😭

  • @gamingpathuma2563
    @gamingpathuma2563 Рік тому +32

    මම ආසම ඒ පසුබිම් වාදනයට 🥺

  • @SadhuNethSadhu
    @SadhuNethSadhu Рік тому +20

    සිරිනාථ කොහෙ ගියාද මන්දා 😒😒😒😒😒

  • @supun3133
    @supun3133 4 місяці тому +3

    Episode 92 බැලුවෙි 2024.06.16 පියවරැන්ගේ දිනය දවසේ ඒ දවසටම එකත් සෙටි උන විදිහ .පුදුම ගං කාරයෝ තමයි

  • @anjaleemaddumage4023
    @anjaleemaddumage4023 2 роки тому +35

    ඈත පිටිසර ගම්වල මේ වගේ සිදුවීම් මොන තරම් වෙනවා ඇත්ද? අපි නොදන්නවා වුනාට...😢😢😢

    • @hemanthaneo4079
      @hemanthaneo4079 Рік тому +2

      මගේ ගමත් මේ වගේ

    • @amidunishan1588
      @amidunishan1588 Рік тому +1

      @@hemanthaneo4079 koheda gama?

    • @sanjudunukara2096
      @sanjudunukara2096 11 місяців тому

      ​@@hemanthaneo4079කොහෙද ඔයා..ඔය පොලොන්නරුව බකමූන කියන ගම්මානය....මමත් පොලොන්නරුවෙ..

  • @yesadbrushmi2407
    @yesadbrushmi2407 2 роки тому +37

    කතාවක් නෙවෙ.........ආත්මයක් ද කොහෙද පෙර....

  • @Talkwiththaru.
    @Talkwiththaru. 8 місяців тому +11

    මේ කතාවෙ එකම එක පුංචි අඩුපාඩුවක් තියෙනවා.. මෙයාලා උයන්න පිහන්න බඩු ගන්න කඩේ පෙන්නුවේ නැ.. ඒකත් පෙන්නුවා නම් තව ලස්සනයි.. එතකොට තවත් ගමේ සුන්දරත්වය පේනවා....

    • @deepafernando6300
      @deepafernando6300 6 місяців тому +1

      ඇයි පොලට ගියා කිව්වෙ සුබා ගෙදර බඩු ගන්න

    • @rukmanPalandagama
      @rukmanPalandagama 3 місяці тому +2

      මැදවච්චියට යන්ඩ ඕනී

  • @LakshmiKumari-yp6cy
    @LakshmiKumari-yp6cy 6 місяців тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාරම විදියට මාව සංවේදී කල කතවක්

  • @harshawijeysekara4221
    @harshawijeysekara4221 2 роки тому +30

    කැමරාකරනය සුපිරි ♥️

    • @haaselagihan
      @haaselagihan Рік тому +3

      සංස්කරණය ත් ඒ වගේ තමයි

  • @niroshinilakmali4843
    @niroshinilakmali4843 2 роки тому +23

    හරිම ලස්සන කතාවක් ❤️

  • @KCMChamarasinghe
    @KCMChamarasinghe 7 місяців тому +1

    Thaththa kenek ta puluvanda thamunge lamayava dala yanna( vanacharakama Daru pemata vada loku vunama puluvan)

  • @sampathkarunarathna8823
    @sampathkarunarathna8823 Рік тому +4

    Duwa thaththata waira karanna kiyadila ne e amma....kochchara uthum padamakda......❤❤❤❤❤

  • @chrismarlon7146
    @chrismarlon7146 2 роки тому +17

    Great Production 👍
    Excellent Message 🙏

  • @vimukthiama
    @vimukthiama Місяць тому

    Yt channel එකට upload කරන්න අවසර ගත්තද? කුහකකමකට කියනවා මේ වගේ නිර්මාණෙකට නිසි ඇගයීමක් තියෙන්න ඕන.තමන්ගෙ වගේ upload කරාට ❤

  • @Gayan-Gunasekara
    @Gayan-Gunasekara 11 місяців тому +6

    මේ කොටස පොඩ්ඩක් අතාත්ත්විකයි රූපෙ මාමා කියන විදිහට අයෝමට මාස තුනේදි දාලා ආවා නම් සුරංගියි අයෝමයි එක වයස උනේ කොහොමද.

    • @nilanthaniroshana3229
      @nilanthaniroshana3229 8 місяців тому +6

      ඇයි කිව්වේ අවුරුදු දෙකක් ඉස්කෝලේ ගියේ නෑ කියලා කලින් කොටසක කිව්වා . අයෝම ඉස්කෝලේ ගියේ පරක්කු වෙලා කියලා

    • @THARUWAH548
      @THARUWAH548 7 місяців тому +4

      ඔව් මට මතකයි

    • @nilminiernest6862
      @nilminiernest6862 5 місяців тому +3

      අයෝමාට 18 ක් කිව්වා , ඇයි කිව්වේ අයෝමා සුරංගිගේ අක්කා කියලා

  • @ManelGunapala
    @ManelGunapala Рік тому +6

    Me kathawe eththatama asarana සුරංගි wiimalasiri denna.

  • @dineshpriyadarshana-yr8ur
    @dineshpriyadarshana-yr8ur Рік тому +7

    ඒ කමයි මිනිස්සු..☝️

  • @SadaruKumari-t5i
    @SadaruKumari-t5i 7 місяців тому +1

    හොද වැඩේ අයෝමට

  • @udeshiweerasingha8098
    @udeshiweerasingha8098 3 місяці тому +1

    රංගගෙ අම්ම ❤😘

  • @KusumSihali
    @KusumSihali 7 місяців тому +1

    කොහොමද උපාසිකාව"

  • @ruvinidesilva6187
    @ruvinidesilva6187 8 місяців тому

    Balanna eka nathara karannam ba harima galapena kanthaawak charithath hodatama galapala....hadawathata danna kanthaawak...

  • @Brilianat.future
    @Brilianat.future 7 місяців тому +1

    ayi appa apiwa andawanne.. kauda me kathawa hadapu kena.. 😢😢😢😢

  • @rukmanPalandagama
    @rukmanPalandagama 3 місяці тому

    ආදරේ හොයන මිනිස්සු

  • @disnapriyadarshani5829
    @disnapriyadarshani5829 7 місяців тому

    මාර උපාසක අම්මා😢😢😢

  • @assanath8322
    @assanath8322 7 місяців тому

    It is the best ttele drama forever❤

  • @WasanthiRenuka-ly1yj
    @WasanthiRenuka-ly1yj 5 місяців тому +1

    Rangage amma nmmm❤❤❤❤❤

  • @rukshanr2842
    @rukshanr2842 10 місяців тому +3

    සිරිනාථ කෝ

  • @assanath8322
    @assanath8322 7 місяців тому

    The best teledrama forever it is the best❤❤❤❤❤❤

  • @gamingaxel7922
    @gamingaxel7922 2 роки тому +7

    ඉතුරු කොටස් ටිකත් දන්නකෝ

  • @erasena8427
    @erasena8427 2 роки тому +9

    Mage jeewithe balapu drama walin hadawathata godaak danunu lassanama lassana kathawak meka.
    Apith me wage gamwala punchi mati gewalwala adu koppawala jeewath unu massayoo.eth ada enna thenay eda hitapu thenay athare lokuu wenasak thiyanawa.ada ac room wala jeewithe gewanawa.eda game meti gedaraka adu koppen pile edan tea ☕ biwea mathakay ada wage....
    Eth ada ape lamaynta me ape athithe jeewitha kathawa kiwoth eyala hina wey api boru kiyanawa kiyala.e tharam ada eday api athara loku gap ekak thiyanawa....
    Me katawa hariyata hithata danune e nisa......
    E wagema me kathawata sammana pita sammana lebenna ona..
    Ayoma kiyanne sinamawa pathagena apu tharuwak..e wagema umayangana katha kranna e hegimbara dewal eliyata dana widiya hariyata eya eyage jeewitha kathawa kata hari kiynawa wage hithaganna beri talent ekak...surangith e charitheta patta sadaranayak krnwa....
    Roopasiri nam hemadama didulanawa me drama athare....
    Me kathawa sirasa,swarnawahini,hiru eke wage giya nam minissunta meka tharam kathawak nathi wey nobala enna beri kiyla man wishwasen kiynawa..
    Dan api surase hiru eke balana katha monawada kiyala hithenawa mewa ekka..ewa maha dan kale mano lokawala jeewath wena sigiththange manasa wikurthi krnna hoday....me kathawata sammanayak hambune nathnam eka maha salliwalata wikinena sammana dena ratak wey meka...
    Awasana washayen michel dilhara duwa oyawa aye lassana drama ekakin api balaporoththu wenawa api ayeth..e wagema surangi oyath...
    Harima lassanay hurubuhutiy michel oya.dakkama asa hithenawa duwa...
    Akameththen unath kiynna wenawa me drama eka sirasa wage dan kale femus nalikawaka giya nam ada minissunta meka tharam nobala enna beri kathawak thawath nethi wey..e wagema michel oya lokema enna sri lankikayn athara ehalin enna niliyak wey..
    Math meka ahanben me phone eken beluwe michelge fb eke repeat wenawa dakala mokakd beluwa you tube eken ethin eka digatama beluwa asa hithunu hithata danunu nisa....
    Ethin ekay mama ara wage kiwe dan samaje enna minissu wenath nalika walata abbehi wela nisa.. ewage yanne lama manasa aul karana pissu drama.menna meway drama kiynne.
    Awasana washayen meka liyapu mahatha athulu director mahatha athulu ranga ayen dayaka wana siyalu denatath maage hadapiri pranamaya.apiwa punchi mohothakata hari athitheta regena gihin එහි jeewath kerewwata .
    Adarey siyalu denata..❤️❤️

  • @nilendriherath9213
    @nilendriherath9213 2 роки тому +4

    Ithiri tika danna harima lassana katawa.hadawathata danena katawa.hema charithayakma Harima thathwikai.

  • @NipunaSubasingha
    @NipunaSubasingha 3 місяці тому +1

    Ko sirinataya

  • @TyrOpd
    @TyrOpd 11 місяців тому +2

    Ada thama dakke pancha bat tikak kanawa.

  • @DarshiDushyanthi
    @DarshiDushyanthi 8 місяців тому

    Ane mama podikale mewagema gedaraka jeewath una. Mata apahu seenimodara e gedara enna asai. Eth komada manda 😢😢😢😢😢😢😢

  • @user-rq2rb2rg4n
    @user-rq2rb2rg4n 2 роки тому +5

    කෝ මේක ඉතුරු ටික දෙන්නකෝ ඉක්මනට 🙏🙏🙏🙏🙏

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 7 місяців тому

    Harima lassanai ❤❤

  • @Champikarasanjali
    @Champikarasanjali 2 роки тому +7

    Asawen balanne marama lassanaii kathawa.

  • @OshanChandika-jm9zh
    @OshanChandika-jm9zh 4 місяці тому

    Man patta asaiiii❤❤

  • @REALMADDA-gp2pr
    @REALMADDA-gp2pr Рік тому +6

    🌼ගැම්මක් huththo....♥️😈

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 10 місяців тому +3

    මේක බලද්දි මට අපේ මැදමුලනේ ගම මතක් උනා අපෙ හාමුදුරුවනේ

  • @ayeshmadushan8489
    @ayeshmadushan8489 2 роки тому +6

    මෙ යාලුකම් අද වගෙද .

  • @Kumari160
    @Kumari160 2 роки тому +6

    ඉතිරි ටිකත් ඕන

  • @sameeraruwan2974
    @sameeraruwan2974 2 роки тому +4

    ඉතුරු කොටස් tikak dannako

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 7 місяців тому +1

    Ie mama h kana dila satutuwasa ammak

  • @ThimeraSankalpa-fq8qx
    @ThimeraSankalpa-fq8qx 7 місяців тому +2

    Mage ass Wala kadulu❤

  • @sashinisuresha9612
    @sashinisuresha9612 4 місяці тому

    Rupe mamata kathawath athi loku.hbei eka ahnne na kauruth

  • @අහිංසා-ඹ8ඞ
    @අහිංසා-ඹ8ඞ 5 місяців тому

    😢😢😢❤godak adarai me kathawataman❤❤❤❤

  • @nethmikavindya640
    @nethmikavindya640 2 роки тому +5

    මෝඩය කිව්වම එහෙම බලන්න එපා පැන්චෝ

  • @chathuraranasinghe
    @chathuraranasinghe 2 роки тому +3

    ඉතිරි කොටස් ටිකත් දාන්න

  • @samansenavirathna5814
    @samansenavirathna5814 9 місяців тому

    Thanks ❤

  • @ThimeraSankalpa-fq8qx
    @ThimeraSankalpa-fq8qx 7 місяців тому

    5:57

  • @Shamilagayanthi
    @Shamilagayanthi 4 місяці тому +1

    👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤

  • @pradeepcreation6863
    @pradeepcreation6863 2 роки тому +8

    Thawa episode 7i 😥

  • @PraveenarathnamaliRammuthuge
    @PraveenarathnamaliRammuthuge 2 місяці тому

    😢

  • @rangapunchihewa3015
    @rangapunchihewa3015 2 роки тому +10

    😍😍❤️❤️

  • @Kumari160
    @Kumari160 2 роки тому +7

    93 ඉදන් Best ruu එකේ තියෙනවා අවසානය මාරම දුකයි

    • @woofy_music
      @woofy_music 2 роки тому +3

      අඩෝ thanks bn ආදරෙයි ❤️❤️❤️❤️

    • @Kumari160
      @Kumari160 2 роки тому +3

      @@woofy_music ❤

    • @dilshangaming
      @dilshangaming 2 роки тому +3

      Math baluwa. Surangi ruupege duwek neme neda bn. A tika pahadili karannako

    • @Kumari160
      @Kumari160 2 роки тому +6

      @@dilshangaming හ්ම්ම් එයාගෙ දුවෙක් නෙවෙයි තමා සුරන්ගිගෙ අම්ම තාත්තා දෙන්නම මැරිල එයා පොඩි ඊට පස්සේ රූපෙ තමා එයාව හදාගෙන තියෙන්නෙ අවසානය හරි දුකයි නේද

  • @ThimeraSankalpa-fq8qx
    @ThimeraSankalpa-fq8qx 7 місяців тому

    Aka atha

  • @madhudisanayaka4952
    @madhudisanayaka4952 2 роки тому +3

    Ithiri tika dannkooo..❤️❤️😥

  • @yesadbrushmi2407
    @yesadbrushmi2407 2 роки тому +4

    Thank you .........

  • @Kumari160
    @Kumari160 2 роки тому +2

    මෙතනින් ඉවරද කෝ ඉතිරි

  • @dilshanmadusanka8105
    @dilshanmadusanka8105 2 роки тому +3

    Ithuruwath danna🥺

  • @kumaridissanayake6713
    @kumaridissanayake6713 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malindarathnayaka3463
    @malindarathnayaka3463 2 роки тому +3

    Ithiri tikath dandooo

  • @piumiekanayaka7309
    @piumiekanayaka7309 2 роки тому +2

    Anith kotas danakan balann innawa

  • @Champikarasanjali
    @Champikarasanjali 2 роки тому +4

    Aiyoo godak dannakoo appa 😎

  • @dilshanmadusanka8105
    @dilshanmadusanka8105 2 роки тому +4

    Ithuru tikath danno.❤️

  • @chammihansani7893
    @chammihansani7893 2 роки тому +4

    💐💐💐

  • @kaveesharumesh
    @kaveesharumesh 2 роки тому +3

    patta bn mekanm

  • @niroshinilakmali4843
    @niroshinilakmali4843 2 роки тому +4

    ❤️❤️

  • @NehaFiyoni
    @NehaFiyoni 6 місяців тому +1

    බලෙන්චයිතෙපූරවලාඅරියනවාදඹ බගෙඋලූවටචයිතෙහෙඌලූකට්ටකඩාගෙනමයන්න

  • @niroshaniariyarathna1236
    @niroshaniariyarathna1236 2 роки тому +2

    Ane matath 92 passe kotas tika ewanawada

  • @REALMADDA-gp2pr
    @REALMADDA-gp2pr Рік тому +8

    මේකට unlike 12 දාපු පරයෝ කව්ද 😤♥️

  • @chammihansani7893
    @chammihansani7893 2 роки тому +2

    ❤️❤️❤️💜💜

  • @asithakalum5293
    @asithakalum5293 Рік тому +1

    😂😉

  • @Champikarasanjali
    @Champikarasanjali 2 роки тому +5

    Asawen balanne marama lassanaii kathawa.

  • @manishapereraperera6845
    @manishapereraperera6845 2 роки тому +2

    ❤❤

  • @hashiniishara1742
    @hashiniishara1742 Рік тому +3

    💗💗💗💗