Mata denenawa mage jeewithay ta senasimma pamanak uda wena bawa obata sthuthi sir ❤mage adaraniya wishwa mathawanta aneka warayak sthuthi wewa prsansa wewa thank you so much mother universe Four Everything ❤️ ♥️ ✨️ 💖 ❤
2025...hariyann Oni moko man duk vidapukenek godak...ahannath asai..danatath rata inne daruwan nisa duk videnwa..apita sathutak aniwarryenm thiyenwa...eka sebawenwa..obathumata godak pin....b s
2022 කොරියන් exam එක ලකුනු 10 න්fail una හැමදේම නැති උනා.යන එනමක් නැති උනා.යාලු වෙලා ඉන්න ගැහැණු ලමයා පවා දාලා ගියා 2024 korean exam eka liwwa 200 ma ගැහුවා..දැන් වෙබ් එකට වැටෙනකම් බලන් ඉන්නවා..තාමත් බාදා එනවා 2025 සුබ වෙයි කියල හිතනවා.මෙතුවා කියපු දේවල් ආපු කරදර ඔක්කොම මට උනා.මිතුන සෙට් එක 2025 ජය වේවා.❤️
Giya dewal hithane epa sathiyk gne sahodreya
❤❤
ඔයාට අනිවාර්යයෙන් ජය නියතයි..🥰
මමත් මිථුන. මෙවැනි දේවල් අහන්න ලැබීම සතුටක්. සියලු මිථුන ලග්න හිමියන්ට ජය වේවා 🙏🙏🙏
Ahannath sathutui 😊
මිථුන ලග්නය හිමි මම විදපු දුක් 😄😄😄ආසයි අහන්නත් 🌹🌹මිථුන ලග්නේ හිමි හැම දෙනාටම ජයවේවා 🌹🌹🌹
හම්මෝ මාත් අදටත් දුකින්.පුදුමයි ජීවිතේ ඉතුරු උනු එකට
@@nadisusanthi7616 කොහෙද ඔයා
අනිවාර්යයෙන් .මාත් පට්ට දුකක් වින්දේ .
ඇත්තමයි හෙණයක් විතරයි වැදුනෙ නැත්තෙ...
Mamath
අපේ මිතුන සෙට් එකට හොදක් වෙනවා කියලා අහන්න ලැබුන එකට්ත් සතුටු යි😁
@@nirashanethsarani4682hmm😂
මිථුණ ලග්න හැමටම සතුට සැප විදින්න ලැබෙවා.හරිම සතුටුයි.ඔබ ඇත්ත පවසන නිසා තවත් සතුටුයි.ඔබට ජය.
මමත් මිතුන විදින්න ඕන දුක උපරිමයට විදවන කෙනෙක්. අනේ මට විතරක් නෙමේ මිතුන ලග්න හිමි හැමෝටම සතුට විතරක් ලැබෙන්නම ඕන ❤❤
Ane ow mamath ehemai
🎉🎉🎉🎉🎉🎉
❤
අත්ත පුදුම දුකක් 😢
අනේ ගොඩක් දුක් විදපු කාලේ ඉවරයි කියලා අහද්දි හිතට දැනෙන සැනසීම අනන්තයි ඒ තරම් දුක් ඉහුලුවා 2025 සුබයි කියද්දි දැනෙන සැනසීම කියාගන්න බැහැ ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුශම වෙන්න ඕන
😢
🎉🎉ස්තුතියි විශ්වයට🎉ස්තුතියි මියුරු මල්ලි🎉ස්තුතියි මාගේ ඉෂ්ඨදේවතාවන්ට🎉ස්තුතියි සියලු දෙවියන්ට🎉ස්තුතියි නවග්‍රහ දෙවියන්ට🎉සියලු අපල දුරුවෙිවා මිතුන සැමගේ🎉යහපත් සැමට බුදු සරනයි🎉කිර්තිගේ අපල දුරුවෙිවා🎉🎉❤🎉🎉
ඔබ තුමා හරියටම හරි 2021 ඉඳල ආර්ථිකේ බින්දුවට වැටුනා පවුල් ප්‍රශ්න ඉහලින්ම තිබුනා
මමත් මිතුන ගිය අවුරුද්දෙ අන්තෙටම කෙලවුනා බලමු මේ අවුරුද්දෙ සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනය කරනවා🙏
ඇත්තමයි දුක් විදුලි කාලේ ඉවර කියලා කිවුවාම හරිම සතුටුයි මාර දුක් කන්දරාවක් වින්දා
මම මිතුන හරියට දුක් වින්දා මම කුවේට් ඉන්නේ ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි වේස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා මමත් මිතුන උපන්දා සිට දුක රටත් ගියා.ඒත් දුක විවාහ උනා පට්ට දුක කිසිකෙනෙක් ගේ සහයෝගය නෑ වලවල්මයි කපන්නේ ඊරිසියාකාරයෝ එමටයි ලොකුකම කියා මාව අතෑරලා ඉන්නේ හැමෝම දැන්නම් ඉතින් උන්නත් දාහයි මලත් දාහයි ,බුදු දහම විශ්වාස කරගන ජීවත් වෙන්නේ , මිතුන ලග්නෙ හැමෝටම බුදු සරණයි !!!!. ශ්‍රී විශ්ණු දෙවි පිහිටයි!!!❤🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Yas
Mm Aurudu 4 mata Aul tibuna tibuna hama da nati una Ate Ruliyalakwarh nati una Kanna watch nati kalayak tibuna godak jivite godak Aduwa
ඔබතුමාට විශ්ව ශක්තියේ ආශීර්වාද lebeewa.
තෙරුවන් සරණයි.
නිදුක් නිරෝගී බව හා දීර්ගායු ලැබේවා.
අවුරුදු ගාණක් හරියටම කිව්වොත් අවුරුදු 6ක් කැපවීමෙන් ඒ වෙනුවෙන්ම වැඩ කරත් ඒ හීනෙ හැබෑ උණේම නෑ. ජීවිතේ ආසම රැකියාව. කිසිම සුදුසුකම් නැති අයට ඒක ලැබෙද්දි මම හූල්ල හූල්ල හිටියෙ. අදට සතියයි හීනෙ හැබෑ වෙලා. අද හරිම සතුටුයි.
මිථුන ලග්න මට හරිම සතුටුයි.ඔබට ස්තූතියි 🙏❤
ඔබ තුමාට ගොඩක් පින්සිද්දා වෙන්වා ම්තුනට හොඳයි කියලා අහන්නත් ආසයි
අම්මෝ නොමැරීි බේරැනා, මාර දුකක් වින්දේ.😢
Hmm😢😅
Ou mamath 😢
ඇත්ත❤😢
Hi
ජිවිතේ හැමදෙයක්ම නැතිව ගියා,අහන්නත් සතුටුයි .ඔබට ස්තුති.විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
මිතුනට ජය😊😊😊😊
ඔබටත් විස්ව මාතාවගෙ ආකර්ෂණීය ලැබේවා ජය වේවා මිතුනලග්න සියල්ලන්ගේ සියළු අපල ඉවරවෙලා ආදරනීය විස්ව මාතාවට සහ මාගේ ඉටු දෙවියන් ට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා
0 ටම වැටිලා තියෙන මගේ ජීවිතේ වචනෙකින් හරි ලොකු සතුටක් ලැබුනු විඩියෝ එකක්.ගොඩාක් පින්.දීර්ඝායුශ ලැබේවා ! ❤🌸
මාත් මිථුන ලග්න හිමියෙක්.අම්මෝ 2024 මාර විදියට ප්‍රශ්න.හැමදේම කඩා වැටුන.දරුවයි ,හබී,අමිම ,තාත්තා පවුලේ අය ගැන හිතල ජීවත් වුනා.මාරම සතුටුයි මෙහෙම අහන්න ලැබීම.හැමෝම දුක් විදපු කාලෙ ඉවර වෙලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏
Ou. 😬
මමත් මිතුන වෙන්න ඕන ඔක්කොම උනා හෙනක් විතරයි ගැහුවෙ නැත්තේ වැටෙන්න පුළුවන් අඩියටම වැටුන නැති වෙන්න ඕන හැමදේම නැති උනා. 2025 වත් ඔලුව උස්සගෙන ඉන්න පුළුවන් උනොත් හොඳයි . බුදුසරණයි ඔබතුමාට සියලු දෙවියෝ රකිත්වා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
කියලා වැඩක් නෑ මටත්
MATATH EHEMAI HODAK WEI 2025 JAYA WEI විශ්වාසයි
බොහෝම ස්තූතියි ඔබතුමාට, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, ඇත්තෙන්ම ඇත්ත ❤❤❤❤ මම කුවේට් සිට
මේ පොඩි වයසට ජිවිතේ විදින්න ඔනි දුක් කම්කටලු වගේම මානසිකව අවුල් සහගතව හිටිය කාලයක්.හැමදේම හොදට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🙏❤
මිතුනෙ තමයි මම..අම්මෝ ..හොඳක් වෙනව නම් හොඳයි..❤❤
😊ඔබ තුමාට ගොඩක් ස්තුතියි ස්තුතියි බුදු සරණයි
ඔබට තෙරුවන් සරණයි මහත්තයා ඇත්තටම අපි දුක් වින්දා
හිතට යම් තරමක් සතුටක් ලැබුනා.මගේ වචන නිසා සිත් රිද උන අය හිටියා මට කනගාටුයි ඒ ගැන.මට හොදක් නොවුනත් මගෙන් අනිතත් අයට හොදක් උනොතත් ඒක සතුටක්
බුලට් අයිය අපිට හොඳම දේ මුන ගස්වනව, කියල තියන විස්වාසෙට බලනව
අහන්නත් ආසයි.....මම නම් හිතාගෙන හිටියෙ මැරෙන කල්ම දුක තමයි කියලා..ඔබතුමා කියන දේවල් අහලා මගේ ඇස් වලට කඳුළුත් ආවා .ඔබතුමා ට ගොඩක් ස්තූතියි. ඇත්තටම මේ අවුරුද්ද ලබපු දවසේ ඉඳලා මට නම් හිතට සැනසීම ටිකක් දැනෙනවා.
මමත් මිථුන ලග්නයඔබතුමාට ගොඩක් පින් දැනුවත් කරාට බුදුසරණයි 🙏🙏🙏
ගොඩක් ස්තූතියි ඔබතුමාට. තෙරුවන් සරණයි.
විදින්න ඕන දුක් ඔක්කොම වින්දා.
2025 හොද වෙන්න ඕන හැමෝටම
සෑහෙන කට්ටක් කෑවා මෙච්චර දුරක් එන්න,,,, මිතුන වගේම හැම කෙනාටම සුභම සුභ අනාගතයක් ලැබේවා ❤
මාත් මිතුන ...තිබුන සියල්ල නැති උනා ඉන්න තැනත් නැති වුනා..ජීවිතය බේරුනේ පෙර පිනකට වෙන්න ඇති ..දැන් වත් මටත් මිතුන ඔබ සැමටම ජය සතුට වාසනාවන්ත කාලයක් උදාවේවා..🙏🙏🙏
සැම දෙනාටම සුබ අනාගතයක්වේවා
ව්ශ්ව මතාවට ඉස්තුතී ඉස්තුතී ඉස්තුතී මගේ සියළුම සිතුම් පැතුම් ඉටු කර දුන් වීශ්වයට මාතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි මගේ මුදල් ප්‍රස්න ව්සදලා දූන්නාට ව්ශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව සත්තිය ලැබේවා මගේ නමස්කාරය වේවා සාධූ සාධු සාධු 🙏🙏💐🌺🌹❤️ කර
උන දේවල් වලට හුරැ වෙලාම දැන් නම් ඕන මගුලක් වෙද්දෙන් කමක් නෑ කියල ඉන්නත් පුරැදු වෙලා. පොඩි හරි හොද කාලයක් ආවොත් මේ වින්ද දුක් හැටියට ලොකු සහනයක් වෙයි
ස්තුතියි ඔබ තුමාට හරිම සතුටුයි
මිතුන මමත් රට ක ඉදන් යුතුකම් ඉටු කරගෙන හිටියා මිසක් මට කරගත් දෙයක් නහැ 2025 ඉතින් පුදුම යි සුබ වුනොත් ඔබ තුමා ට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව තෙරුවන්ගේ සරන යි
Math ahamai anuntta kara wetharai
@JineshakumariGunathilaka-mj6eo සියලු බලාපොරොත්තු ඉටු වේවා කියලා හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව විශ්ව මාතාව ගේ ආශිර්වාද යෙන් උතුම් තිසරනේ සරනින් බුදු සරන යි
Math ahmi ati dayk nA
මමත් මිතුන...හිතට සැනසීමක් එනව සුබයි කියල අහපුවම...❤
ඔබ තුමාට ඉස්තුති...❤❤❤
මමත්. මිථුන ලග්න. මමත්. දුක් වේදනා. විදපු. කෙනෙක්. කාගේවත්. උදව්වක්. නෑ. ඉදිරියේදී. හොදින්. ඉන්න. ලැබේයි. කියලා. ලොකු. විශ්වාසයක්. තියනවා
අම්මෝ ඇති යාන්තම්.ස්තුතියි ඔබතුමාට ❤
❤ මියුරැ මහත්තය බොහොමත්ම පිං මට කියන්න බැ විදපු දුක් තවමත් එහෙමයි කලා කටයුතුද හැම දෙයක්ම නැතිවුනා ඉදිරිය හො සතුටු දායක බව කියවුනා සතුටුයි තෙරැවන්සරනයි 🙏
S.අරුණ රාජේශ් කුමාර වන මා හට වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්ම හා වැවිලි කළමනාකරණ පීඨයට යාමට අවස්ථාව ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ..!
ඔබ ඇත්තම කියනවානේ.❤❤❤
වෙන්න තිබුන හැමදෙම උනා..මැරැනෙ නැති එක විතරයි...අාදරය නිසා ගොඩක් දුක් වින්දා..
හැමෝටම ලස්සන කාලයක් එන්න ඕන ඉක්මනටම ❤️😊
තෙරුවන් සරණයි ඔබ තුමා ට
මමත් මිථුන . අම්මෝ ඇත්තමයි මටත් දුක විතරමයි මේ දක්වාම උරුම උනේ. අහන්නත් ආසයි සතුටත් තියනව කියල. ජූනි 21 ත් ඒ කියපු ටික කරන්න ඕනෙ උනත් විදියක් නෑ මම ලංකාවෙ නැති නිසා වගේම මෙහෙ පංසලක් නැති නිසා
ඔබතුමා කියපු දේවල් ඇත්ත ස්තුති
බොහොම ස්තූතියි ඔබට
බොහොම ස්තූතියි ඔබ දෙපළට ම
අඋරුදු 38තිස්සෙම දුක් වින්දා... නමුත් දැන් වෙනස් වෙමින් පවතී ❤️
අනේ අහන්නත් සතුටුයි.වින්දදුක 😢ජීවත්ව ඉන්නඑකත් සතුටුයි.
තෙරුවන් සරණයි ❤ බලාපොරොත්තුවක්
හරියටම හරි...
මම ම්තුන සතුටුයි 🙏🙏🙏
බුදුසරණ යි
මමත් මිතුන මාත් ගොඩක් දුක් වින්දා 2025 හොද උනොත් හොදයි
මිතුන ලග්න හිමියන් ඇත්තම දුක් විදිනව ඒ හැමෝටම හොද කාලයක් එනවම් හොදයි
ස්තූතියි❤
මිථුන ලග්නය 😊😊😊❤❤❤❤❤😊😊😊🎉🎉🎉🎉🎉🎉❤😊
ස්තුතියි ඔබතුමාට..
Viswa maniyanta pinsithda wewa mm mituna mm Atulu siyaluma mituna himiyanta jaya wewa miyouru Sampath Wana obata 🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් සතුටුයි ❤❤
මම මිථුන කිසිදු හොදක් උනේ නෑ.2025 හොදයි නම් සතුටුයි
සිරාවට 2025 හරි ගෙමක් ගහගන්න ඔනි
math kathwata ekagai math mituna lagna himiyek
ඔබට ගොඩක් ස්තූතියි සර්
Metuna lagnaye math patta duk venda ane danwath hodak sedda wenawanam seyalu metuna lagna hemeyanata budu saranae❤❤❤❤
මමත් මගෙ මහත්තයාත් මිතුන.අපි ගොඩාක් දුක් වින්දා.අපිට ආර්ථික කඩා වැටුනා හැමදෙම නැති උනා.අන්තිමට කන්න බොන්නවත් නැති උනා අපිට.එ තරමට දුක් වින්දා.වචනයකින් හරි මෙහෙම ඇහෙද්දි මාර සැනසීමක් දැනෙන්නෙ.
අහන්නත් ස්තුටුයි
බොහොම ස්තුතියී ආසයි අහන්න
20224 අවුරැද්දම දුක වින්දා මෙ අවුරැද්දෙවත් සැප විදින්න පුළුවන් උනොත් හොදයි මාත් මිථුන ❤❤❤
කවදාම හරි මටත් මේ දුකෙන් එතර වෙන්න පුලුවන් දවසක් එනවනම් ඇත්තටම ආසයි හිනාවෙලා ඉන්න..
Matath apa wala jewetha
අවුරුදු ගානකට පස්සෙ අපටත් හොද කාලයක් එන්නයි යන්නෙ 😊😊😊😊 මෙදාපාර නම් ඉතිං ටාගට් එකට යනවම තමයි ❤
පවුල නැති උනා,ලමයි නැහැ ,අම්මලා තාත්තා නැති උනා,කොටින්ම තනි උනා,job 1ඉතුරැ උනා,දැන් වත් හොඳ ක් උනොත් 😢🙏🙏🙏
Mata denenawa mage jeewithay ta senasimma pamanak uda wena bawa obata sthuthi sir ❤mage adaraniya wishwa mathawanta aneka warayak sthuthi wewa prsansa wewa thank you so much mother universe Four Everything ❤️ ♥️ ✨️ 💖 ❤
Ane math metuna nomare jeewath una rata gehen deparak gehen awa ane deveyane danwath yanna labewa budu saranae❤❤
Ane පහුගිය kale gana කියපු දේවල් ඔක්කොම ඇත්ත
විශ්වයේපිහිට ලැබේවා
Thank you Universe 🙏
ස්තූතිය ගුරුතුමනි
බොහොම ස්තුතියි.🙏🙏🙏
පුදුම දුකක් ව්න්දා .. ලබන නව වෂර හැමෝටම සුභ වේවා🙏🙏🙏
Isthuthi obathumata budu saranai ❤🙏
Buduaraai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි ඔබ තුමාට
Wishwa mathawata aneka warayak sthuthi wewa
PIN SIDDAWENAWA HITHATA MARA SATHUTAK DANUNA MITHUNA LAGNA HIMIYANTA JAYA WEWA
හෙන ගහපු නැති ටික විතරයි 😅
සහතික ඇත්ත.ජිවිතේට වෙන්න තිබුණු සියලුම කරදර සිද්ධ වුණා.
අද හෙට wife උනත් මව දාලම යන සින් එකක් තියෙන්නේ. එයාලත් තේරුම් ගැනීමක් නෑ. කෙල වෙලා කෙල වෙලා ලංකාවට යන්න බැරි නිසා මොන කට්ට කලා හරි ගේමක් ගහල ජොබ් එක කරන් ඉන්නකොට උන් හරි ඔලුව කලා යන්න බලන්නේ. මැරෙන්න බහැ ගෙවල් වල මිනිස්සු අසර වෙනවා එ තරම් ප්‍රශ්න අවා. විහිළුවක් කරලා හිත හදා ගෙන ඉන්නකොට අම්මා කතා කරනකොට පපුව පැලෙන්න එනවා. @@Pahanprerea
ස්තුතියි ඔබෙ අදහස් එකතුවට
Sthuthi vinda duk ekka ahannath sathutui obata sthuthi
2025...hariyann Oni moko man duk vidapukenek godak...ahannath asai..danatath rata inne daruwan nisa duk videnwa..apita sathutak aniwarryenm thiyenwa...eka sebawenwa..obathumata godak pin....b s
aththamayi 2022 idala mara Dukakak vinde oda thuma aththa kiyana nisa hithata sana simak mithuna lagne hamotama jaya
Ane godak istuti
Bohomathma sthuthi 🙏❤️
Mithuna lagnayata jayaghrahanama laba dun vishva mathavata sthuthi sthuthi sthuthi
❤❤❤BUDUSARANI
දුකෙන් ඉපදී දුකෙන් ම මියැදෙන මිනිස්සු අපි😢
😢😢
Ehema hitanna epa. Hituwoth onama deyak karanna puluwan.🙂❤️🩹