මුදල් ඉතුරැ කරගෙන, රසකාරක නැතුව, පොඩ්ඩන්ට, චිකන් නගට්ස් ගෙදරදීම හදන විදිහ,Home made Chicken Nuggets

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 155

  • @cookingwithchefshani
    @cookingwithchefshani  2 роки тому +18

    Thumbnail ( Headline) එකට කලබල වෙන්න එපා අනේ 😜 ,කට්ටිය රජ කෑම කියල බැදගෙන කාපු දේ, ඔයාලටත් ලේසියෙන්ම ගෙදර හදන් රජවරු වගේ කන්න පුලුවන් කියලයි, කියල දෙන්න ඕනෙ වුනේ..❤️

    • @Disna0608
      @Disna0608 2 роки тому +2

      එහෙම එකකුත් වෙලාද 🤭?..
      මගෙ පුතාගෙත් ආසම කෑමක්.ගෙදරනම් නගට්ස් හදල නෑ.ඒත් ච්කන් ශ්නිශල් කියල හදන කෑමක් තියෙනව කට්ලට් වගේ.ඒකනම් නිතරම හදනව.මේක හදල බලන්න ඕනි.

    • @ramaniharindranath3644
      @ramaniharindranath3644 2 роки тому +2

      ඒ Headline එක ලස්සනයි. 👌🤩

    • @pahandirathnayaka5046
      @pahandirathnayaka5046 2 роки тому +1

      Thank you so much for this video .ඔයා cups වලින් වගේම spoons වලිනුත් දාන එක ගොඩක් වටිනවා dear.අනිත් එක තමයි ඔයා කියලා දෙනවා අද හදලා පහුවදාට ගන්න විදිය සහ හදලා freeze කරන විදිය.අන්න ඒකත් ගොඩක් වටිනවා මට නම්. වැඩිපුර හදලා ෆ්‍රිජ් එකේ තියන්න පුලුවන්ද කියන ප්‍රශ්නේ මට තිබුනා.මොකද කඩේ වගේ කල් තියා ගන්න දේවල් මෙතනදී add නොකර එහෙම තියා ගන්න පුලුවන්ද කියලා ඉස්සර මම හිතුවා. Thanks ඔයා ඒ වගේ දේවලුත් අපිට කියලා දෙනවාට. එහෙම හදලා තියා ගත්තා ම fry කරලා දෙන එක විතරයිනේ කරන්න තියෙන්නෙ .

    • @harshaprabath7356
      @harshaprabath7356 2 роки тому +1

      ඒ උනාට ඒක පට්ට

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      @@pahandirathnayaka5046 Thank you 😊

  • @amaniindikaamani2794
    @amaniindikaamani2794 2 роки тому +4

    පැහැදිලිව කියලා දෙනවා...... හොද ගුරුවරුවරියක් අද තමා මුලින්ම බැලුවේ ඔක්කොම විඩියෝ එකේ ඉදන් බලනවා.......💕💕 සුභ පතනවා ඔබතුමියට

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 2 роки тому +7

    කියන්න වචන නෑ ඉස්තරම් පින් පින් පින් මේවාගේ රහස් නැතුව කියල දෙනවාට දිගායු ලැබේවා!!!❤❤❤🌹🌹🌹🌹

  • @indiradesilva8433
    @indiradesilva8433 2 роки тому +6

    හරිම රස පාටයි Chef Shani!😋😋😋😋 මම හිතුවේ නෑ මේක හදන්න මෙච්චර ලේසියි කියලා. අනිවාර්යෙන්ම හදනවා! බොහොම ස්තුතියි!🙏🙏😁♥️🌷

  • @yathikaayanthidesilva8819
    @yathikaayanthidesilva8819 2 роки тому +1

    මාත් හැදුවා. හරිම රසයි. සරලව කියලා දුන්නට බොහොම ස්තුතියි🎀

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 2 роки тому +1

    මේක නම් අක්කා හදන්නත් ආසයි දැක්කාමත්....හරිම ලේසි වගේම පහසු රෙසිපි එකක්.... ෆීසර් එකේ දාලා තියන්න පුලුවන් එක වටිනවා ...💓💓🙏🙏💓💓

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому

    ඇත්තටම chef shani...ඔයා හරිම වටිනා දේවල් කියල දෙනව මමත් ඉන්නෙ රට ඒ උනාට මගේ දුවට මම මේ විදියට හදල දෙනව...ඇත්තටම කඩෙන් ගන්නවට වඩා වටිනව....ගොඩක් ආදරෙයි ඔයාට ❤ ගොඩක් ස්තුතියි හැම දෙයකින්ම අපිව දැනුවත් කරනවට...අපේ ගෙදර කොයි වෙලාවෙත් සුදු ලුනු අච්චාරුව වරදින්නෙ නෑ ඔයාගේ...

  • @shainyperera575
    @shainyperera575 2 роки тому +3

    Magen first comment eka.oyage recipe walata mn godaaaak aasai

  • @srimathijkp9917
    @srimathijkp9917 2 роки тому +2

    ස්තුතියි. දුව. මමත්. හදල. බලනව

  • @chathuranishantha5097
    @chathuranishantha5097 2 роки тому

    ඇත්තටම මාර වටිනා canal එකක් මේ කාලේ හැටියට ඕනම කෙනෙකුට හදා ගන්න පුළුවන් විදියට කියල දෙන එකම ඇති ❤️👍

  • @suranginisansala8623
    @suranginisansala8623 2 роки тому +1

    Man ada haduwa...harima lesi hadanna...lasama rasata tibuna...oyage recipes kohomat hariyata hari...poddo asawen kawe...man burger ekata dannat hadala tibba...thanks chef

  • @mangalikajayawardhana2463
    @mangalikajayawardhana2463 2 роки тому +1

    👍 ආදරෙයි phadiliwama කියලා දෙනවා thanks 👍👍👍😆😀

  • @chithranandagamage2154
    @chithranandagamage2154 Рік тому +1

    ස්තුතියි ඉදිරිපත් කිරීමට.

  • @champrikagallage5077
    @champrikagallage5077 2 роки тому +1

    Waaaaaaw superb OYa kiyaddi good Pattai recipe eka good luck 👍👍👍👍💖💖💖💖

  • @danalakshmi7430
    @danalakshmi7430 Рік тому +1

    මත් හැදුවා හරියටම අවා ස්තුතියි

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 роки тому +1

    Thanks chef ,හරිම වටිනවා

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 21 день тому

    නියමයි ❤️

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 2 роки тому +1

    හොදින් කියලා දුන්නා ට ගොඩක් ස්තුතියි.

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon5075 2 роки тому +1

    Oyage recipe gena kiyanna deyak na....hemadama wage supiri 😘😘😘😘😘😘

  • @MommaCha808
    @MommaCha808 Рік тому

    Mama harima kamathi chef kenek hodata kiyala denawa thanks ❤❤

  • @fathimashifkashifka2643
    @fathimashifkashifka2643 2 роки тому

    තැන්කියු අක්කි මේ වගේ තවත් රෙසපිස් දෙන්න

  • @tharukshiprashansa7822
    @tharukshiprashansa7822 2 роки тому +2

    ගොඩක් ස්තූතියි චෙෆ්

  • @dilankamadushanka1798
    @dilankamadushanka1798 2 роки тому +2

    Frige eke dala thiyagnna puluwanda chef.ona wedde aran hadaganna.suduluunu dana nisa narak waeda

  • @mallikamendis1430
    @mallikamendis1430 2 роки тому +1

    Good 👍 morning chef Shani thank u so much for the recipe I am from Melbourne

  • @shanishania3917
    @shanishania3917 2 роки тому

    Thank you so much.. Harima lesiyen hadanna puluwan ne.. 😍

  • @mallikamendis1430
    @mallikamendis1430 2 роки тому +1

    Good morning chef Shani thank u for the recipe from Melbourne

  • @shamalisenevirathne9524
    @shamalisenevirathne9524 2 роки тому +1

    අනේ chef shani කියලා දෙන්නකෝ පරාට ශිතකරනයේ දලා කල් තියා ගන්න විදිය. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරගන්න. ස්තුති 💐

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 роки тому +1

    Api kamatima recipe ekak .godak hodai.

  • @dammikarathnayaka5522
    @dammikarathnayaka5522 2 роки тому +1

    Godak hoda dawal kiyala danawa.miss oyata pin

  • @chathuchathu38
    @chathuchathu38 2 роки тому +1

    කැමතිම කෑමක්..මීටපස්සේ කඩෙන් ගන්නේ නෑ නෑ නෑමයි..😁🌹

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 2 роки тому +2

    Like all your recipes.. Thanks

  • @gayaniiresha2573
    @gayaniiresha2573 2 роки тому

    Meka mn haduwa thanks so mch mis

  • @sharminifernando480
    @sharminifernando480 2 роки тому +1

    Thanks for the recipe God bless ur family ❤️

  • @pradeepakumari5847
    @pradeepakumari5847 2 роки тому +1

    Thank you so much, fish nuggets hadanneth me widiyatama wenna ethi neda?

  • @ireshawee5408
    @ireshawee5408 2 роки тому

    Chef mamath heduwa. Rasatama awa

  • @ramaniperera3556
    @ramaniperera3556 Рік тому +1

    ස්තුතියි ඔයාට ❤

  • @ruwaniranasinghe1447
    @ruwaniranasinghe1447 2 роки тому +1

    I made it it's superb 👍👌Thank you so much for sharing,, pls share sausages and kievs recipe too
    God bless you 🙏❤️

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 2 роки тому +3

    It could be tasty, I'll make this nuggets today, 😍

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 роки тому +1

    Very well explained 👍 thank you chef ❤️

  • @lahirumadhuranga756
    @lahirumadhuranga756 Рік тому

    Niyamai akke... 🔥

  • @noyeliyasodya8703
    @noyeliyasodya8703 2 роки тому +1

    chef shani plz whipping cream hdn widiya kyl dnnk

  • @amiladesilva6219
    @amiladesilva6219 Рік тому

    මේ ව්දියට තලපත් මාලු දමා හදාගන්න පුලුවන්ද?

  • @wishmithilinika869
    @wishmithilinika869 2 роки тому +1

    Paprika nam thibbe ne.miris kudu dala haduwa.rasata thibbuna chef.puluwanm Dane gewalwala,wedding Wala hadana parippu curry,ala bedumai kiyala denakoo.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      Mechchara ikmanata haduwada? ❤️ Niyamaine, api hadamu parippu..👍

    • @wishmithilinika6496
      @wishmithilinika6496 2 роки тому

      Gedara Badu thibuna nisa wenasakatath ekka haduwa.chefge resipy MN lagadi edan blnna gaththe.godak recipy walata gedarin lesiyen Badu tika Hoya ganna puluwan nisa kema hadanawa.❤️❤️❤️

  • @erukaishani2683
    @erukaishani2683 Рік тому

    Woow..superb👍

  • @paulinejoseph4920
    @paulinejoseph4920 2 роки тому +1

    Thank you chef for the recipe.

  • @jeenniroshakumari6470
    @jeenniroshakumari6470 Рік тому +1

    ස්තූතියි

  • @nikeshalaweerasinghe7870
    @nikeshalaweerasinghe7870 2 роки тому

    තුනපහ, බැදපු තුන පහ හදන විදිහ කියලා දෙන්න plz

  • @wishmithilinika6496
    @wishmithilinika6496 2 роки тому +1

    Ekmanata recipy ekak genoko chef.

  • @niroshanisharmila5384
    @niroshanisharmila5384 2 роки тому +1

    Niyamai

  • @navekapeiris2694
    @navekapeiris2694 2 роки тому +1

    Hi Chef Shani, thanks for the recipe. I normally make chicken schnitzel for kids but never attempted nuggets. You explain so honestly and beautifully. All the best. All your recipes looks amazing. When you get a chance can you teach how to make different butter cream icings. Take care. God bless you!

  • @sadapiniahinsa2141
    @sadapiniahinsa2141 2 роки тому +1

    I will try this...
    Plz chef if u can teach us how make burritos ❤❤

  • @lakeeshafernando432
    @lakeeshafernando432 2 роки тому +1

    Ane niyamai chef... api kaden gannawanam kochchara gananda owa.🥵🤒 ikmanata hadanna ona🤭🤩 thank you chef shaini.🙏🙏.. man illeemak karata kamak nadda🤔🥺🤭 oya ganai pawle vistharai video ekak karannako... eka me you tube.. channel ekema danna. mokada man you tube vitharai balanne. man face book wath'," kisima deyak hadala na.😔😔🙏🙏👍👍💐💐

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 Рік тому

    Greatly appreciated. 🙏

  • @hiranthimunasinghe5468
    @hiranthimunasinghe5468 2 роки тому +1

    Thank you .
    Appreciate chef .
    ❤️❤️❤️

  • @randirawanniarachchi4
    @randirawanniarachchi4 2 роки тому +1

    Thanks chef

  • @harshaprabath7356
    @harshaprabath7356 2 роки тому +1

    Shef අරගලේ වගේ .......💪💪💪💪

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 2 роки тому +1

    Mis athula mas nesa thambenawa madeda.athula amu nowenna පොඩ්ඩක් thambala ganna bareda pode දරුවන්ට denna nesa.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      Naha hondata thambenawa, godak ganakamata hadanna epa, mada ginne badinna, thambala gaththama raha na..❤️

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 2 роки тому +1

    වාව්ව්ව්ව්ව්ව්ව් ඒක නම් මරැ

  • @rhondagailtaylor4792
    @rhondagailtaylor4792 2 роки тому +1

    Yummy recipe. Tks

  • @niroshinipathirana6097
    @niroshinipathirana6097 2 роки тому +1

    Thanks 👍👍👍👍👍

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 2 роки тому +1

    thank you thank you chef👌👌👌👌👌❤

  • @vishwa351
    @vishwa351 2 роки тому +1

    Thank you......👍

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 роки тому +1

    Me peste ekata biththarayak daanna berida.

  • @jayanthakumarasiri5882
    @jayanthakumarasiri5882 2 роки тому +1

    Chiken wenuwata fish ganna puluwanda.

  • @kaveeshaparami8551
    @kaveeshaparami8551 2 роки тому +1

    Good 👍👍❤️

  • @sathsindunimsara3377
    @sathsindunimsara3377 Місяць тому

    මස් තම්බලා ගත්තට කමක් නැද්ද

  • @niroshaweerasingha1353
    @niroshaweerasingha1353 2 роки тому +1

    Thanks chef. 💕

  • @thasowathynixon4553
    @thasowathynixon4553 2 роки тому +1

    Thank you dear

  • @buddhikadesilva3068
    @buddhikadesilva3068 2 роки тому +1

    Thank you chef Shani.. ❤❤

  • @kumudunanayakkara2351
    @kumudunanayakkara2351 2 роки тому +1

    Thank you

  • @dnd4411
    @dnd4411 2 роки тому +3

    👍👍❤️

  • @hasinianuradha5560
    @hasinianuradha5560 2 роки тому

    Krispi chiken recipe ekak one

  • @suranjithrajapaksha1127
    @suranjithrajapaksha1127 2 роки тому +1

    වෙජිටබල් නගට්ස් හදන්නෙත්‌‌ මේ‌ විදිහටමද ?

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 2 роки тому +1

    Hot butter mushroom recipe එකක් දෙන්නකෝ..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      Hadala thiyenne, onna link eka damma..
      ua-cam.com/video/4yWlOXsGO3I/v-deo.html
      ❤️

    • @ramaniharindranath3644
      @ramaniharindranath3644 2 роки тому +1

      @@cookingwithchefshani අනේ ගොඩක් ස්තුතියි. මම ඒක දැක්කෙ නැහැ chef. ❤❤

    • @ramaniharindranath3644
      @ramaniharindranath3644 2 роки тому +1

      Chef අපේ හැම කමෙන්ට් එකක්ම බලනවා පිළිතුරු සපයනවා. ඒකට ඉස්සෙල්ලාම ස්තුති කරන්න ඕනේ. ඔයාගෙ hot butter mushroom එක මම like කරලත් තියෙනවා. කමෙන්ට් එකකුත් දාලා තියෙනවා. ඒක මතක නැතුව ආයි මං ඔයාට කරදර කරලා. පේනවා නේද ලංකාවේ ඉන්න අපේ මානසික මට්ටම කොච්චර පල්ලට වැටිලද කියලා.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      @@ramaniharindranath3644 ekata kamak na, 🥰

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 10 місяців тому +1

  • @sitharadananjana2194
    @sitharadananjana2194 2 роки тому +1

    Woow👍👍👍

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 Рік тому

    👌👌❤️‍🔥❤️‍🔥

  • @samankumar3218
    @samankumar3218 2 роки тому +1

    👍👍👍

  • @kumari5159
    @kumari5159 2 роки тому +1

    💛💛💛💛

  • @seethapadmini6132
    @seethapadmini6132 2 роки тому +1

    මම චිකන් කන්නෙ නැහැ දුව පසුගිය කාලයේ නිව්සීලන්ඩ්වල ඉන්න කොට නිතරම පිෂ් නගට්ස් කෑව මම ඒකට කැමතියි ඒව හදන්නෙත් ඔය විදියටම මස් වෙනුවට මාලු දාල ද දුව

  • @geethanjalikumarathungha8161
    @geethanjalikumarathungha8161 2 роки тому

    ❤️❤️

  • @tharushishashikala5852
    @tharushishashikala5852 Рік тому

    🎉🎉🎉❤❤

  • @soniap607
    @soniap607 2 роки тому +1

    Janadipathi chicken nuggets. 😜

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 2 роки тому +1

    ❤👍👍🌹

  • @senakitchen5560
    @senakitchen5560 2 роки тому +1

    Thank you 🤣🤣🤣

  • @vimalanawarathne3918
    @vimalanawarathne3918 2 роки тому

    Thank you

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Місяць тому

    ❤❤❤❤