Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අම්මෝ ඒ ගැහිල්ල. සනිධප ගහපු මේ සෝලො එක ජීවිතේට අමතක වෙන්නෙ නෑ. ඒ ගැහිල්ල තිබුනෙ සනිධප බෑන්ඩ් එකේම විතරයි.❤️
සනිධප තමයි සුපිරි
👍👍❤️❤️
Keybord..❤drummer❤base❤lead❤octoapad❤ridam❤supiril.lovesanidapa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Super.drummer❤😂❤😂❤😂❤😂❤😂❤
සනිධප බෑන්ඩ් එකේ ඔක්කොම සුපිරි වැඩ්ඩෝ....💪👏😍
සනිධප තමයි සුපිරි පසංග තිසේරා සනිධපට ඕනෙ මයි
අනිවාර්යයෙන් 👍👍
මියුසික් දෙන්නේ සනිදප බෑන්ඩ් එක නම් ආයේ සිංදුවට උපරිම සාදාරනයක් කරනවා.....❤❤❤❤❤
අනිවාර්යයෙන්ම
Aniwaaa
එත බඩල්ගම චටර් උන දන්න කෙනෙක්ගෙන අහලා බලන්න
@@pradeeplakshan5794 බඩල්ගමදි මොකක්ද උන චාටර් එක..
සනිදප මේ ගහන ගැහිල්ල ගහන්ඩ අනික් බෑන්ඩ් වලට හිතන්ඩවත් බෑ ❤❤
මගේ ආසම electornic drummer ප්‍රසංග අයියා ❤️ ඒ පන්ච් එක නම් කාටවත් ගන්න බෑ 💪 මන් ගොඩක් අහන්නෙ Marians ඒත් electornic වලින් ආසම සනිදප
Mahinda silva. Hoda nadda
🙂
Wadak na bn mahinda silva
ඔය කොයි වැඩ්ඩටත් ඉස්සර මහින්ද තමයි කාවඩි බයිලා ඩ්‍රම් සෝලෝ ගැහුවේ 😅😅
අද කාලේ ලගින් වත් තියන්න බෑ ❤️😍
Sanidhapa nam sageetha dewolak.... e tharam patta....
👍❤️
*Bass ගහන Dickson කියන්නෙත් 1990 ගනන්වල ඉඳලම සන්ෂයින් බේස් ගහපු සුපිරිම වැඩ්ඩෙක් තමයි !!!* 💃🕺🤸🔥☝️😎👍
Aniwa
sunshine kiynneth waddo ulpathak thamayi😎
Aniw legend Tama ithin
Sunshine tamai sanidapa wune
මම මේක පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ බලපු එකක් .❤️❤️❤️❤️ කාලයක් ආපහු බලන්න හිතාගෙන හිටපු සංගීතයක් මේ ❤️❤️❤️💪💪💪💪💪
ලයිව් බැලුවද
මෙන්න නියම කාවඩි බයිල
shaa sri 🇱🇰 ලංකා වේ අංක 1 miusik නම් සනිදප තමයි ආයේ සුපිරි 💙💎
ලංකාවෙ මුලින්ම පෑඩ් වලින් වැඩ දැම්මෙ අජිත් අයිය තමයි...එයාගෙන් ආපු කොපි තමයි දැන් තියෙන්නෙ..බෙරකාරයා ❤❤❤..
Prasanga aiya sing karaddi ekata drums gahuwe octapad eken
Ajith aiya drams ply karanawa dakala thiyanawada
@@mayuradananjaya7320 naha..e sinduwata drums gahuwe octapad eken
මම ඇස්දෙකෙන් දැක්ක හින්ද කිව්වෙ.. 2010 පාදුක්කෙ ශෝ එකක ප්‍රසංග අයියා ලදුනේ සිංදුව කිව්වා අජිත් අයියා ඩ්‍රම ගැහුව නිලංග පෑඩ් ගැහුව
සැදැ අදුර සිංදුව දාන්නම් එකෙ සංගීත් අයියා එලවුන්ස් කරනව අහල බලන්න
පිස්සුවක් තමයි ..මේ සනිදප සුපිරිම කාලේ....
Man adath ashama bend eka sanidapa ❤
❤️❤️👍👍 හැමදාමත් ඉන්න 🙏🙏🙏
කාලයක් තිස්සේ හොයපු එකක් සුපිරි .
Santhosai mata. Video eka set ekata balanna dunna eka gana
නියම කාවඩි කියන්නේ මේ ගැහිල්ලට.🥁🥁🎸🎸🎹🎹
මේ ගහපු gahilla සනිදපලටත් dan ගහන්න ba
නිහතමානී වැඩ්ඩ ප්‍රසන්ග ❤️❤️
Tnq bro
Supirima gihilla meka thamai
බැකින් දෙන්න මෙහෙම බෑන්ඩ් එකක් නෑ ආසම සනිධප 😍♥️
Tnq u සගෝ වීඩියෝ එක බැලුවට.🔥🔥🔥👌👌👌👍👍👍
😀
සුපිරි වෑඩ්ඩේක් ❤️
මන් ආසම බෑන්ඩ් එක💙
බේස් පාර 👍👍👍❤️❤️
කුහකයෝ මොනවා කිව්වත් .ලංකාවේ අංක 1 මේ හය දෙනා ඉන්න සනිධප සංගීත කණ්ඩායම .තනි තනියම ගත්තොත් ලෝක ලෝකවාර්තා තියලා නවතින්නේ
අනිවාර්යයෙන් එකෙන්ම අන්න කතාව ... 👍👍👍👌👌👌🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️
.moAk Asae kawey
අනේ් පලයං හුත්තා යන්න
එහෙම කියන්න බෑ මචං...එක එක band වලට තියෙන්නෙ ඔවුන්ටම අයත් backing.....ලංකාවෙ ප්‍රමුකතම හා legendary band එකක් මෙයාලත්❤☝️
චීස් කොත්තුව රහයිද 😢
අම්මෝ එක😮
මුන් නම් මිනිස්සු වෙන්න බෑ යක්කු ❤❤
සනිදප ❤❤❤
ලංකාවේ ඉන්න සුපිරිම ඩෘම්ස් වාදකයක්......ම ආසම බෑන්ඩ් දෙකෙන් එකක්.....සනිදප සහ පර්පල් රේන්ජ්..........ප්රෙසංග අයියා නියම වැඩ්ඩෙක්......ප්රෙසංග අයියාට පස්සේ ඔය ගැහුල්ල දැන් ගහන්නේ පර්පල් රේන්ජ් එකේ දනුෂ්ක අයියා තමයි..........
Sanidapa ❤️ backing nam itn number one thamai artistlath dannawa eka❤️
නියමයි ❤❤❤
My favourite SANIDAPA ❤️😍🇱🇰💥
සනිධප 🥰😘😘💖💖💖💖💖🤗
ප්‍රසංග අයියා එළ
*නිහාල් නෙල්සන් මහතාත් දන්නවා සනිධප කියන්නේ No 1 කියලා..ඒත් ඒ බව නිතරම කියන්නේ නෑ..අනිත් බෑන්ඩ් වලට කිව්වට..ඕනම රටක පිටරට සංගීත කරන අය විසින්, ඕන විදිහක වැඩ දාන්න පුලුවන් ලංකාවේ සුපිරිම බෑන්ඩ් එකක් ඉල්ලුවොත් මේ ඉන්නේ එහෙම යවන්න පුලුවන් සෙට් එකක් තමයි !!!* 🔥☝🤠👍🤸💃🕺
100ක් බෑන්ඩ් තිබුනට 99ක් වෙනස්ම ආරයක් ... සනිධප කියන්නේ චැලෙන්ජ් එකක් .. කාගෙවත් ආරයක් නැති තම තමන්ගේ ආරවලින් හැදිච්ච එකක් ...99 කට බැරි දේවල් 1කින් කරනවා .. 100 ට 1 යි... ගැහුවොත් ගැහුව තමයි .. ආයෙ වෙන එකකට වත් ගහන්න ඉතුරු කරන්නෙ නෑ..
සුපර් බැකින්♥️♥️
ගෑම්මක් තමයි 😍❤️😘
👍👍🔥🔥❤️
Pahara තාම ithin❤❤❤❤❤
Exsellent❤🎉🎉🎉
Weddonum S A N I D P A
එල කිරි😚😚😚
Drums king #13:48 ඉදන් බලන්න..... 2006 සනිදප ප්‍රසන්ග ගහපු රෝලින්ග් අද නීරෝ ගහනවාට (හොදට බැලුවොත් පේනවා)..
ප්‍රසංග අයියගෙ රෝලින් තරම් කොලිටියට නෑ ..
@@mayuradananjaya7320 ඔව් ඒක හරි. මං කිව්වේ දැන් නිරෝශන් ඒක ගහනවා දැක්කා..
@@dilshansenarathna8139 නිරෝසන් කියන්නෙ වැඩ්ඩෙක් නෙමෙයි 😹✋
@@nadeesh7681 2015 පස්සේ ද මල්ලි ඔයා.. 🙊😂
Mageth favourite sanidapa..niroshan ekenma waddek..habai sakura chandika aiya and prasanga aiya pattama level eke inna dennek machine 2a lankawe
Prasanga aiya 😔😔 aye kawada me wage backing ekak balannada
Sanidhapa💪💪❤❤
Sanidhapa❤
E kale sanidapa nm aye gindara❤️
❤️👍
Mn aasama backing ekak 😍😍😍
වැඩ්ඩෙක් 😻❤
Tnq u brother ❤️❤️👍👍
Asama band eka..eth dan nm 😥
Weddo ❤❤
Kiyala wadak na waddo thamaee.
අනිවාර්යයෙන්ම ..
සනිධප ❤️💪
Ammo ekanam supiripari bn
Supaaaaa👍😉
Ela shannnn...
supirima backing 🤤♥️
Smart
Kawadiya supiriyatama gahanna Roshan Ayya Sunflower. Fan arrowstar
ප්‍රසංග අයියගෙ වගේ කෝලටි
Mama hoyapu musical ekak meke sampurna musical eka nadda
Niyamai
❤️❤️👍👍🔥🔥
Sl number 1 ❤️
Thamth oluwa wanenawa
Ftt wedoo adare
Ela brother
Kalayak tisse hewwa prasanga aiya gahana ekak
Fatta
Ammoo eeka
😍😍 👌
Ajith aiyge berata ghnna berayak naaa
Sanidapa hodai habai kawadi baila wlin hodama solo eka sunflower thama 3:31 ❤
Sanidapa ගහන්නෙ කාවඩියක් නෙමේ instrument 6 solo එකක්
@thilinabhagya9173 නියමයි මචෝ ඔයා තමයි හරිම කමෙන්ට් එක දැම්මෙ.. 👍👍👍❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️👍👍
පැඩ් නම් අජිත් අයියා තාමයි .
❤❤🙏🙏🙏🙏
gitar ek ammoh
එල
👍❤️❤️❤️
WkUARl ♥️♥️♥️♥️
Prasanga💜💜💜💜
Ammo eka sanidapa 😚😮😚
❤❤
මේකෙ කමෙන්ට් දැක්කම හැම එකාම මේක සංසන්දනය කර කර ඉන්නව මෙයා තමා අරයා තමා අච්චර නෑ මෙච්චර නෑ ගගා..බලල රසවින්දනයක් අරගනිල්ලා එච්චරයි..ඕනෙ රෙද්දක් අල්ලන් දෙකට බෙදෙනව
👍👍
මල්ලියා මට දෙන්න සීෆුඩ් චීස් කොත්තුවක් ලාජ් එකක් 😂
Apitanam penathiba balanna
Habai roshan aiya drams akan witarai kawadi solo play karanna aka loku hakiyawak mama ma band akathodai kebord bass player
ෂාන් අයිය හොරා වගේ drums tone මාරු කරල දෙනව නේ
Eknma
කාවඩි රොෂාන් පෙරේරා තමා
Hinayak thama eka
@@mayuradananjaya7320 roshange සොලෝ එකක් අරන් බලන්නකෝ....😂
අනිවා...😋
uba danna ate thamai prasanga ayyata gahanna ekek na
laginwath thiyanna puluwanda bn prasanga ayyage balapan speed eka gahana
බෙස් පර
Ftt
Meke full liveshow ekama daanna berida kotas kotas nethuwa...sanidapa makola ekei minuwangoda ekei...
ammo mara mahnsi bln idla
solo tika ahala ahala moleth wikurthi una wage 😂❤️
🤩🤩🤩🤩🤩🤩👌👌👌
අපරාදේ එ සනිදප දැන් නැහැ නේ
හදවතේ තමයි ඉන්නේ
Arrowstar roshan aiya mewa balabala adanawa athi den inna eun හිතන්න mewa thama tons කියලා sunflower gahana kale octapad සුජිත් mara sinhalaga thibuna tons අදටත් band wala ne mulu band එකම solo ගහනවා නිහාල් නෙල්සන් මහත්තයා ගෙදර යන්න ඇති මයෙ hithe....paw sanidapa.....
මෙතන එහෙම එකක් කියලා නෑ පොන්නයා ✋😹 1roshan thami 2prasanga ඉතින්
Ft
Anith Video tikathh balanna mage chanel eke , SUSCRIBE Karanna ..
ඩ්‍රම් සෝලෝ නම් ඉතිම් සකුරා චන්දික අයියා තමා
දන්නෝ දනිති ...
@@mayuradananjaya7320 චන්දික අයියගේ ගැහිල්ලට ගහන්න තාම ලංකාවේ වැඩ්ඩෙක් බිහිවෙලා නෑ ඒ ටෙම්පෝ ඒ ටයිමින් අම්මෝ ඒ ස්පීඩ් එක කියලා වැඩක් නෑ
Chandika aiya supirima wadakarayek ewagemai sakura besath eth prasanaga aiya tamai machan wadda machine eka
Ammo 12.20
Koththu roti sinduwa nadda
Dala thiyanne.. brother balanna
@@mayuradananjaya7320 බැලුවා බැලුවා තව video danna sanidapa
සනිධප හොදයි එගැන කතා දෙකක් නැ . කාවඩ්නම් රොෂාන් ඩ්‍රරම්ස් රජු තමා 90දශකයෙත් අද.21වන් සිය වසෙත් රොෂාන් ඇරෝස්ටා 💗💖
රොෂාන් රජු කියන එක හරි ... මේකෙ ප්‍රසංග අයියගෙ සොලෝ එක විතරක් ඒ විනාඩි ගාන ගහන්න දුන්න නම් ඒ කතාව එකෙන්ම වෙනස් වෙනව.. මොකද ප්‍රසංග අයියගෙ පාරවල් ටික වෙනස්ම ආරයක් තියන ඒවා ... ඒ කොලිටියට ඒ පාරවල් ටික දානව කියන්නේ විනාඩි 10 ක් නෙමේ 5 ක් දැම්මනම් ඔය කාතාව වෙනස් වෙනව ...
ලගදීම දෙනනගෙම සොලො කැලි ටිකක් දෙන්නම්...
හරි සහෝදරයා 💖
😂😂😂😂😂 අනිත් වාදකයෝ නැත්තං ප්‍රසංග අයියා ලෝක වාර්තාවක් තියල නවතින්නේ
Aniwarenma drams raju thamai ape sunflower roshan aiya
Pissek una. 🎉

ලංකාවෙ මුලින්ම පෑඩ් වලින් වැඩ දැම්මෙ අජිත් අයිය තමයි...එයාගෙන් ආපු කොපි තමයි දැන් තියෙන්නෙ..
බෙරකාරයා ❤❤❤..