Katawala Hemaloka Himi -Meth Neth Pamula 2024 01 14

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 77

  • @srimamangalika9684
    @srimamangalika9684 Рік тому

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුවය ලබා දීර්ඝායු ප්‍රාර්ථනා කරමි

  • @රශ්මිරංගනකලාසංගමය

    පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තව තවත් අපට ධර්ම දේශනා අසන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 Рік тому

    පිංවත් හාමුදුරුවන් වහන්සේට දිර්ග ආයුෂ ලැබේවා සියලුම ලෙඩදුක් සුවපත් වෙවා නිරොගි බව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 Рік тому +1

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏බුදු සරණයි🙏🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @asankaprabath1749
    @asankaprabath1749 10 місяців тому

    💐💐 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැප ලැබේවා .සාදු සාදු සාදු 💐💐

  • @maduthamali6520
    @maduthamali6520 Рік тому +2

    තෙරුවන් සරණයි පින්වත් අපේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන් ලැබේවා
    ලබන්නා වු අවුරුද්ද නිදුක් නිරෝගී
    අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathumperera1083
    @pathumperera1083 10 місяців тому

    ස්වාමීන්වහන්ස.ඔබ ව්හන්සේට.උතුම් නිදුක් නිරෝගි සුවය වගේම දීර්ගායු ලැබේවා .🙏🙏🙏

  • @renukajayalat
    @renukajayalat Рік тому +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්නෙ ඔබවන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු සන්පත් ලැබේවා සාදු සාදු සාදු

  • @gayaniperera4243
    @gayaniperera4243 Рік тому +3

    සාදු සාදු සාදු වන්දනිය වු පුජනීය වු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි .උතුම් චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය .

  • @Lath-q2t
    @Lath-q2t Рік тому +3

    අපෙ පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිරොගි ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 Рік тому +4

    අපේහාමුරැවනේ.ඔබවහන්සේට.නිදුක්නිරෝගි.දිර්ඝයුෂ.වහ.වහාඅරිඅට.මග.ලැබෙවා.❤❤❤

  • @srimathijayawardena7334
    @srimathijayawardena7334 Рік тому +3

    ස්වාමීන් වහන්සේ ට හිදුක්ි නිරොගිමත් දිර්ඝායුස ලැබෙිවායි පතමි

  • @දේශාටන
    @දේශාටන Рік тому +1

    තෙරැවන්සරණයි,...පුන්න්‍යානුමෝදනා වේවා,......!!!

  • @madubhaniperera7006
    @madubhaniperera7006 Рік тому +2

    අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රා‍ර්ථනා කරමි.🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 Рік тому +8

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම ලැබේවා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා උතුම් නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @ratnaedirisinghe4717
      @ratnaedirisinghe4717 Рік тому

      තෙරුවන් සරණින් සියලු දෙවි රැක වරණින් ඔබ වසන්සේ ට නිදුක් නිරෝගී සුවය ඉක්මනින් ම වේවා. තව තවත් ධර්මය දේශනා කිරීමට ශක්තිය ම වේවා. බුදුසරණයි ස්වාමින් වහන්ස.

  • @maddumagefernando8863
    @maddumagefernando8863 Рік тому +1

    01/15 පින්වත් කළ්‍යාණමිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබ දීර්ඝායු සම්පත්තියම ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 Рік тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @රත්නායකAරත්නායක

    නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @sgrohini4777
    @sgrohini4777 Рік тому +2

    තෙරුවන් සරනයි අපේ සුවාම්න් වහාන්සේට සාදු සාදු සාදු

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 Рік тому +2

    ඔබතුමාට නදුක් නිරෝගි සුවයම ලැබේ‍වා අපගේ නමස්කාරයම ලැබේ‍වා 🙏🙏🙏

  • @මැණික්මැණික්

    🌹👌🌹👌🙏👏🌹👌🌹 නමෝ බුද්ධ ය සාදු සාදු සාදු 🙏👏🌹👌🌹👌🌹👌🌹👌🌹🙏 බුදු ගුණ අනන්තයි නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ‍ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹👌🌹👌we🙏👌🌹🙏👌🌹🙏🙏

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 Рік тому +1

    පින් වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @kushanianojavarderkoon5548
    @kushanianojavarderkoon5548 Рік тому +1

    Theruwan saranai ape හාමුදුරුවන් ta නිදුක් නිරෝගී සුවය ලැබේවා යොදා bala යොදා sakthiya ලැබේවා

  • @KusumWansaperuma
    @KusumWansaperuma Рік тому +2

    මා මෙ බන ඇසු පින් මිට මාස 4කට පමණ මිය ගිය මාගේ නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට මෙ පින් අනුමොදන් වෙවා කිසිදු භාවයක මෙවන් මරනයක් සිදු නොවේවා උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වෙවා මා හටද උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයට ලැබේවා උතුම් වු චතුරාර්‍ය් සත්‍ය ද අවබෝධ කර ගැනීමට ලැබේවා🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏 52:25

  • @kusumsewana8709
    @kusumsewana8709 Рік тому +1

    තෙරුවන්සරන යි...පින්වන්ත සුවාමින්වහන්සෙට ...නිදුක් නිරොගි ව සුවසෙ. වෙසෙත්වා .සාදු සාදු සාදු ...!!!🙏🙏🙏

  • @JayalathJayalath-u2l
    @JayalathJayalath-u2l Рік тому +1

    සාදු සාදු සාදු ඔබවහන්සේ දේශනා කල වටිනා දහම් කරුණු අපේ ආධ්‍යාත්මික ගුණාංග දියුණු කිරීමට ඉතාමත් ම වැදගත් වේ ඔබවහන්සේ ට උතුම් නිවන් අවබෝධ වේවා මම නමස්කාර කරමි

  • @UdeniBandara-lb5yr
    @UdeniBandara-lb5yr Рік тому +1

    තෙරැවන්සරනයි
    අපේස්වාමින්වහන්ස

  • @ydududyd3000
    @ydududyd3000 Рік тому +3

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් වේවා නිරෝගී සුවය ලැබේවා දිර්ඝායු 🙏🌼☸️වේවිා

  • @sunethrasunethra6388
    @sunethrasunethra6388 Рік тому +1

    සාදු 🙏සාදු 🙏සාදු🙏 පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් තෙරුවන් සරණයි🙏🙏🙏🌷🌷🌷

  • @lakshmiindrani5545
    @lakshmiindrani5545 Рік тому +4

    ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 Рік тому +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @senuwaff150
    @senuwaff150 Рік тому +1

    Theyruwan saranai apey හාමුදුරුවනේ

  • @gunarathnamenikeurassawa-mu6fk

    අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා දිර්ගායු ලැබේවා

  • @nimalidilrukshi9382
    @nimalidilrukshi9382 Рік тому

    Oba wahanse nidu nirogi wewa

  • @nadiramanayaka4200
    @nadiramanayaka4200 Рік тому +1

    Pinwath suwamin wahanseta niduk nirogi dirgayu wewa teruwan saranai 🌹🙏🙏🙏🌹

  • @maleeperera4992
    @maleeperera4992 Рік тому +1

    🙏🙏🙏🙏සාදු, සාදු සාදු

  • @sujasujee4513
    @sujasujee4513 Рік тому +1

    සාදු ,,,,,,🙏🙏🙏🌹🌹🌹
    සාදු ,,,,,,🙏🙏🙏🌹🌹🌹
    සාදු ,,,,,,🙏🙏🙏🌹🌹🌹

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f Рік тому +1

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @mamalalani6182
    @mamalalani6182 Рік тому +1

    Sadu.sadu..ape.loku.suwamin.wahansa.niroge.suwa.labewa.mage.namas.kara.wewa.sadu. sadu

  • @sandiyakumari1648
    @sandiyakumari1648 Рік тому +2

    🙏🙏🙏මාගෙ නමස්කාර වෙිවා

  • @d.skalubowila7720
    @d.skalubowila7720 Рік тому +1

    සාදූ...සාදූ..සාදූ...🙏🙏🙏

  • @thusithadevamendis4325
    @thusithadevamendis4325 Рік тому +3

    මේ දේශනාවේ පින් මටද මාප්‍රිය භාර්යාවටද මා ප්‍රිය පුතුණුවන්ටද අනුමෝදන් වෙත්වා ... තෙරුවන් සරණයි

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 11 місяців тому

    ❤❤❤ Saadu saadu saadu 🙏🙏🙏

  • @deepadpsirlanka9718
    @deepadpsirlanka9718 Рік тому

    Sadu sadu sadu

  • @nishi6597
    @nishi6597 Рік тому

    Apage.pinwath..swamin.whanseta..namas.kara.wewa..niduk..nirogi.wewa..sadu.sadu.sadu🎉sadu

  • @SuranalathaKumari
    @SuranalathaKumari Рік тому

    Sadu Sadu sadu

  • @raniranasinghe936
    @raniranasinghe936 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sbsvsj9331
    @sbsvsj9331 Рік тому

    Tunuruwan sarani painwat samin wahnseta mage namaskaraya wewA sadu 🙏 sadu 🙏 sadu 🙏 amamHa nirwana niwan mgama pedewa obawansetada niduk nirogi bawa lebi dirgayou lbewa

  • @malnimalni3284
    @malnimalni3284 Рік тому

    Sadu. Sadu..saduu.!

  • @priyadarshanianoma1340
    @priyadarshanianoma1340 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalanisusanthi4883
    @lalanisusanthi4883 Рік тому +1

    ❤🌹🙏❤

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Рік тому +1

    🙏🙏🙏🙏🌺🌺🌺🌼🌼

  • @KumuduniJayasinghe-d6f
    @KumuduniJayasinghe-d6f Рік тому

    Sadu sadu sadu 10:59

  • @strangersvideo811
    @strangersvideo811 Рік тому +1

    🙏🙏🙏

  • @priyadarshanianoma1340
    @priyadarshanianoma1340 Рік тому

    ස්ඩ්

  • @lakshithasilva6250
    @lakshithasilva6250 Рік тому

    ARa Auloupitieshwara Bodhisatwayo gana dannawada

  • @asokasl
    @asokasl Рік тому

    Aththa vennath puluvan. Boru vennath puluvan ema deyakarinma papaya ohutaie api kalayata idademu🙏🪔🤍🤎🖤

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 Рік тому

    සක්දෙවි = චක්‍රවර්ති = සක්විති රජ = චක්‍රවර්ති දිව්‍යරාජයා. බුදු කල සිට සිංහලේ අන්තිම රජ දක්වා අපේ ලෝක තලයෙ රජු දෙවියන් සේ දණ්ඩනමස්කාර විය බුදුකල මේ පෘතිවියේ සුනාපරන්ත- අපරගොයාන කලාපයේ පාලකයන් දේවත්වයෙන් සලකනු ලැබීය (කිතුතුමා ඒ සංකල්පය ඒ සමාජයේ බිඳීමට පෙර) . සිදුහත් බෝසතුන් බුදු නොවුණානම් පෙරදිග කලාපයේ සක්විති නොහොත් සක් දෙව් රජ වීමට නියමිතව තිබුණි. එසේනම් සක්දෙවි පදවිය යනු බුදුපදවියේ, බුදු නොවූ නිවුන් සොයුරා වැනිය. අද වතිකාණුවේ පාප් පදවියද කුරුසිය හැර වෙන පොලු කෑල්ලක්වත් අත නැතිව ලෝකය සිසාරා අණසක පවත්වන සක් දෙවි වන් පදවිටක් බව බොදු ඇසින් පෙනෙන්නේ මට විතරද? ඒ සක්දෙවි බැල්ම මේරටට වරෙක ලැබෙමින් වරෙක නොලැබෙමින් යන්නේ බුදුන් කරණීය මෙත්ත සුතුරේ පෙන්වූ (සාසනධාරීන්ගේ), සම්මාදිට්ඨිය නොමැති කමත්, අතිමානයත්, සමයාන්තර අවබොධය නොහොත් විදර්ශනය නොමැති කමත් නිසාමද?
    අමතර කරුණු එද සක්දෙව් පඬුපුල් අසුන නොහොත් ග්‍රැනයිට් ගල් ආසනය
    අද බැසිලිකාව එම වර්ණ ම ( ග්‍රැනයිට් ?) මාලිගයකි.

  • @asokasl
    @asokasl Рік тому

    Mehi(papaya)nova palaya samavanna

  • @rohinimal2655
    @rohinimal2655 Рік тому +1

    🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දිරඝායු වේවා 🙏🙏🙏

  • @endranie6144
    @endranie6144 Рік тому

    Sadu sadu sadu

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 Рік тому +1

    ❤🙏❤🙏❤🙏

  • @sashikapriyamali6839
    @sashikapriyamali6839 Рік тому +1

    🙏🙏🙏🙏🙏

  • @chandragamlath2022
    @chandragamlath2022 Рік тому

    Sadu sadu sadu

  • @kavishkamilan8007
    @kavishkamilan8007 Рік тому +1

    🙏🙏🙏

  • @pananasarath7287
    @pananasarath7287 Рік тому +1

    🙏🙏🙏🙏

  • @chamilajaysinghe5465
    @chamilajaysinghe5465 Рік тому

    🙏🙏🙏