How to create a Wallet in sinhala | CRYPTO TRADING COURSE | 2nd Video

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 159

  • @Charuka
    @Charuka  Рік тому +16

    මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
    ua-cam.com/video/CsLKYuTQV9s/v-deo.htmlsi=df0-QIj1Q3VGo0jb
    advaced trading පාඨමාලාවට සම්බන්ධ වීමට අවශ්‍යනම් අපගේ Whatsapp අංකයට (076 97 97 997) විස්තර ඉල්ලා පණිවිඩයක් එවන්න.
    එයට සම්බන්ධ වීමට ඔබ මෙම youtube නාලිකාව හරහා නොමිලේ ලබාදී ඇති පාඨමාලාව සම්පුර්ණ කර තිබිය යුතු වේ .advanced trading පාඨමාලාවේ උගන්වනේ Elliott Wave , SMC , Harmonic pattern සහ Wyckoff වැනි advanced theory වන අතර ඒවා trading සඳහා අත්‍යවශ්‍ය නොවේ. නමුත් එම පාඩම් ඉගෙනීමෙන් ඔබගේ දැනුම තවත් වැඩි කරගත හැක. වෙළඳපොල ගැන වෙනස්ම කෝණ වලින් මනා අවබෝධයක් ලබාගත හැක . :-
    Elliott wave ගැන අදහසක් ගැනීමට එහි පළමු පාඩම මෙසේ UA-cam හරහා ඔබට නැරඹිය හැක. :- ua-cam.com/video/ppFNi885G3s/v-deo.htmlsi=LKthCCIlP9MimsV4

    • @idunil1550
      @idunil1550 4 місяці тому

      Watch only wallet eke tiyana salli wena acount එකකට dagnne කොහොමද

    • @shamalipradeepa
      @shamalipradeepa 22 дні тому

      ❤❤

  • @dhanushkamaduranga-fq2ko
    @dhanushkamaduranga-fq2ko 5 місяців тому +21

    මම කෝස් එකකට සල්ලිත් බැන්දට පස්සෙ මේ සීරියස් එක දැක්කෙ දැන් ක්ලාස් යන්නෙ නෑ හරි සරලව ඉගෙන ගන්න පුලුවන් උනා ඒකට නම් පිං 🙏🙏🙏

  • @subhashinipriyadarshani9204
    @subhashinipriyadarshani9204 7 місяців тому +3

    හරිම හොඳ වීඩියෝ, ගොඩක් දේවල් දැන ගත්තා, ඔබට සෑම තැනම යහපත, ජයම ලැබෙන්න ඕන.👌👌

  • @niMesh.Chathuranga1
    @niMesh.Chathuranga1 4 місяці тому +2

    Thanks Brother .. ඔයා කියල දෙන දෙවල් තෙරෙනවා... ජය වේවා

  • @sureshdefonseka2394
    @sureshdefonseka2394 7 місяців тому

    Interesting, not boring very much clear. Thank you

  • @methmapehansi7958
    @methmapehansi7958 17 днів тому +1

    මම මේක ඉගෙන ගන්නේ කොහොමද කියලා හොයා ඔයා ඉදි තමයි ඔයාව දැක්කේ ඇත්තටම ඔයාට කොහොම ස්තුතියි කරන්නද ඔයා ගොඩාක් ඉදිරියට ඉන්නවනේ කෙනෙක් ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤❤

  • @ishaniedirisinghe6590
    @ishaniedirisinghe6590 Місяць тому

    Simple, nice, and well-organized. Thank you so much, dear sir ❤❤❤❤

  • @madushankasandaruwan4632
    @madushankasandaruwan4632 10 місяців тому +8

    BINANCE එකයි TRUST WALLET එකයි අතර තියන වෙනස පහැදිලි ව කියන්න පුලුවන්ද ..?

    • @Charuka
      @Charuka  9 місяців тому +15

      trust walet kiyane wallet ekak. binance kiyane exchange house ekak. binance wla oyata crypto buy and sell krna ekiwe trade krna puluwn. wallet use krnne crypto store krala tiyagana. seppuwak wage deyk

    • @Was-z7r
      @Was-z7r 9 місяців тому +3

      Trust wallet nthuw binance wallet ek tiygnn brid

    • @madushankasandaruwan4632
      @madushankasandaruwan4632 9 місяців тому

      Thnx brother ♥️✨අපිට අපේ trust wallet eka හරහා crypto buy krnna pluwan ned..?

    • @Was-z7r
      @Was-z7r 9 місяців тому

      @@madushankasandaruwan4632 binan e ekenut puluwan trust ekt wada lesiyen buy krnn

    • @kavi590
      @kavi590 8 місяців тому

      ​@@Was-z7r binance වගේ exchange වල wallet වල සල්ලි තියාගන්න එක Risk

  • @kamalsanjeewaabeykoon1976
    @kamalsanjeewaabeykoon1976 Рік тому +1

    Good video sir
    sir Jaya wewa
    All the best sir❤

  • @BetterAttitude-p2n
    @BetterAttitude-p2n 6 місяців тому +3

    Ayye 2024 update එකේ පෝන් එකේ ට්‍රස්ට් වොලට් එකේ ප්‍රයිවට් කී එක කොහේද තියෙන්නෙ හොයාගන්න බෑනෙ🥺

  • @nileeshasandumini9548
    @nileeshasandumini9548 6 місяців тому +3

    Sir app eka downlod karata passe password ekak danna kiwwa eka damma gaman app eke main wallet ekata giyane man kohomada mage praiwat kii eka hoya gannee🥺 ane sir udaw karannako

  • @AshiniUpadya
    @AshiniUpadya 7 місяців тому

    Niyamai sir thank you❤😊

  • @anjanaamarakoon
    @anjanaamarakoon 3 місяці тому

    Thank you sir kiyala dena dewal hodin therenawa ❤

  • @shanukasewminda9025
    @shanukasewminda9025 10 місяців тому +2

    Ayye දැං ඔය සයිට් එක වැඩ නැහැ කියලා පෙන්වනවා play store එකේ සර්ච් කරලා ගන්න ඕනේ නම් එතන සර්ච් කරන්නේ ඕනේ trustwallet කියලාද?

    • @Charuka
      @Charuka  10 місяців тому

      Ow.
      Trustwallet.com
      Me web eka wada

    • @shanukasewminda9025
      @shanukasewminda9025 10 місяців тому

      @@Charuka හරි අයියේ තෑන්ක්ස් හොදේ❤️

    • @nethu-d9o
      @nethu-d9o Місяць тому

      ​@@Charukawada.nane

    • @Charuka
      @Charuka  Місяць тому +1

      @@nethu-d9o වැඩ. මම දැනුත් check කලානෙ. මොකද්ද use කරන browser එක. Internet connection එක Ok ද. බලන්න

  • @subodhasandamali4820
    @subodhasandamali4820 7 місяців тому

    හොදම කොයින්ස් වර්ග කියලා තියනවද අයියේ

  • @ChandimaThilakarathna-l2n
    @ChandimaThilakarathna-l2n 2 місяці тому

    Block chain wallet ekd godk hoda trust wallet ekada poddk kiyanna puluwnda?

  • @ShamaliPriyangika-bl5sy
    @ShamaliPriyangika-bl5sy 3 дні тому

    Ayiye oke thiyena salli binance ekata ganne kohomada

  • @ChandimaWeerasingha
    @ChandimaWeerasingha 6 місяців тому

    සුපිරියක් 🖤⚡

  • @diaryofasrilankanchauffeur19
    @diaryofasrilankanchauffeur19 4 місяці тому

    good work brother

  • @TharangaBatepola-bs4kl
    @TharangaBatepola-bs4kl 4 місяці тому

    Niyamai pahadili

  • @MiyuruTheekshana-l7g
    @MiyuruTheekshana-l7g 8 місяців тому

    Trust wallet ekk oonemda

  • @Dineshrock-s9d
    @Dineshrock-s9d 6 місяців тому

    Master course eke wallet athana vithiya venakang mang learn karaa sir 🙏🙏🙏

  • @vipulPereraArunashantha
    @vipulPereraArunashantha Рік тому

    trust Wallet Eke BTC store karanna facilities nadda ? BTC purchase kaloth , ekata wenama wallet wargayakata yanna wenawada?

    • @Charuka
      @Charuka  Рік тому +1

      Trust wallet ekata BTC support කරනව මහත්මය

  • @clivedamoclesfernando8766
    @clivedamoclesfernando8766 7 місяців тому

    ❤ Thank-you.

  • @athulawickramanayake9174
    @athulawickramanayake9174 Рік тому

    Good video thanks 👍👍👍👍👍👍👍👍👍

  • @akeeshandileka88
    @akeeshandileka88 Рік тому

    Good Information ❤🎉

  • @savidiwaranakulasuriya5103
    @savidiwaranakulasuriya5103 7 місяців тому

    Play sotre eken trushwallet eka download karan heduwama private key eka enne ne ne sir e ai😮

  • @DananjayaLakmal-jz9ny
    @DananjayaLakmal-jz9ny 8 місяців тому

    Huawei phone walata wada ne

  • @Dulshanrajapaksha-e5q
    @Dulshanrajapaksha-e5q 25 днів тому

    සර් මේකෙ ඇක්සස් දෙන්නෙ නෑ නෙ ප්‍රයිවට් කෝඩ් එක ඇයි ඒ 😢

  • @rashikadilrukshi-p2q
    @rashikadilrukshi-p2q 10 днів тому

    thanks😊

  • @ChamiliyaChamiliya
    @ChamiliyaChamiliya Місяць тому

    Thank you sir

  • @DhanushkaPradeep-t6i
    @DhanushkaPradeep-t6i 5 місяців тому

    Trust wallet vala mokak hari issue ekak avillada? chrome extension eka anthima masa deke rating low vela. trust wallet nathiva use karanna puluvan monavada?

  • @gayanmadusanka7929
    @gayanmadusanka7929 10 місяців тому +3

    මේ කියන ඊලග පාටමාලවේ විඩියො දාලාද තියෙන්නෙ නැත්තම් ඒක ඔන්ලයින් කරන එකක්ද

    • @Charuka
      @Charuka  10 місяців тому +1

      ඔකොම දාල තියෙනෙ. බලන විදිය මෙතනින් :- ua-cam.com/video/ZAB183bQXLE/v-deo.htmlsi=gvbrl6u3VAUOJdjn

  • @AnuraBandara-g3l
    @AnuraBandara-g3l 2 місяці тому

    Phone ekatme app eka downlod kargna link eka danko sar

  • @WijesooriyaWishwa
    @WijesooriyaWishwa 13 днів тому

    අයියේ මන් phone එක use කරන්නේ දැන් trust wallet app එක වෙනස් නේ..😢 ඒකට මොකද කරන්නේ podi help එකක් දෙන්න පුළුවන් ද

    • @Charuka
      @Charuka  12 днів тому

      පොඩි වෙනසක් තියෙනව. හොයාගන්න අමාරුද ? මල්ලි trust wallet එක හැදුවෙ නෑ කියක අව්ලක් නෑ මේක ,wallet වලට example එහෙකට දාල තියෙනෙ. ඉදිරියෙදි තවwallel ගැන කතා කරනව අපි. එනිසා ඉදිරි වීඩියො බ්ල්ලාගෙන යන්න. Trade කරන්නෙ binance එකේනෙ . Trust wallwt අත්‍යාවශ්‍ය නෑ. ඔයාට හදන්න ඔනිනම් හොයාගන බැරිනම whatsapp ekl dana 076 97 97 997

  • @H_S_Edirisooriya123
    @H_S_Edirisooriya123 Рік тому

    Thanks aiya❣️

  • @kcfurdy
    @kcfurdy Рік тому

    Deposit වලට withdraw වලට wallet address kata hari යවන එක ප්‍රශ්නයක් නැද්ද...

    • @Charuka
      @Charuka  Рік тому

      Wallet address (public key) eka aniwaren yawannama onine deposit ekak ganna. Eka hdla tinne ekata. But private key yawna epa ktwt

  • @amilajayakodi7156
    @amilajayakodi7156 6 місяців тому

    thank you very much ❤❤❤👌👌👌

  • @danushkamahesh9741
    @danushkamahesh9741 2 місяці тому

    Thank you sir ❤😊

  • @kavindubhathiyarajapaksha
    @kavindubhathiyarajapaksha Рік тому

    Supriyak ❤

  • @SujathaKumari-t4f
    @SujathaKumari-t4f Місяць тому

    Tranding gena kisima deyak nodanna mama me dawasawala sir follow karanawa thankyou godak pin ❤❤❤❤❤❤❤

    • @Charuka
      @Charuka  Місяць тому

      මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
      ua-cam.com/video/CsLKYuTQV9s/v-deo.htmlsi=df0-QIj1Q3VGo0jb

  • @Lifejourneywithshali1823
    @Lifejourneywithshali1823 Рік тому

    Thank you so much ❤️

  • @sajithpremasinghe1642
    @sajithpremasinghe1642 Рік тому

    Good video ❤

  • @nalinwajiraweera3815
    @nalinwajiraweera3815 9 місяців тому

    Thank you ❤❤

  • @amilaprasad4333
    @amilaprasad4333 6 місяців тому

    Mata privet key eka hariyata type karath incorect kiyala enawa ei e

  • @samithanilanga1649
    @samithanilanga1649 6 місяців тому

    supper thank you

  • @hANSANAhANSANA-eg1lx
    @hANSANAhANSANA-eg1lx 3 місяці тому

    hansana...

  • @gayanmadusanka7929
    @gayanmadusanka7929 10 місяців тому

    මෙ විඩියො අවසානෙ අපිට තනියෙන් crypoto currncy කරන විදිහ තියෙද

    • @Charuka
      @Charuka  10 місяців тому +1

      ඔව්. සම්පූර්ණ පාඨමාලාවම බලන්න. මෙන්න බලන් විදිය :- ua-cam.com/video/ZAB183bQXLE/v-deo.htmlsi=gvbrl6u3VAUOJdjn

  • @meedumgamage3655
    @meedumgamage3655 7 місяців тому

    Binance eketh public key ekai,private key ekai deka tynwd?

    • @Charuka
      @Charuka  7 місяців тому

      NAHA. binance eke private key eka tiyene eyala gawa. Eka nisa ewata kiyanne centralized exchange house kiyala. Iditi padam wala me gana kta krla tiyenwa. Okoma piliwelata balanna.
      Piliwelata balana widiya :- ua-cam.com/video/CsLKYuTQV9s/v-deo.htmlsi=vBom6U9FiEombCZV

  • @rkanahabibi
    @rkanahabibi 2 місяці тому

    Thnx❤

  • @isurupwickramasinghe9015
    @isurupwickramasinghe9015 9 місяців тому

    thank you sir

  • @upulweerarathne43
    @upulweerarathne43 9 місяців тому

    Thanks ❤️❤️❤️👏👏👏

  • @kavindufreefire5489
    @kavindufreefire5489 Рік тому +1

    Ithin apita random apitama ena code eka wenas widiyakata gahauwot wema kenekge ekak ennat puluwan ne

    • @diandimesh1798
      @diandimesh1798 2 місяці тому

      Ehema guess krnna amarui. Enna puluwan combinations gaana wadi, guess krnna bari tharam

  • @Pahankaushika
    @Pahankaushika 10 місяців тому

    Ayye app eka download karama salli thiyenone kalin dapuwa ewa bye karana widiya danaganna one

  • @vishakhadissanayake2852
    @vishakhadissanayake2852 4 місяці тому

    Thnk you sir❤

  • @ashivlogs4432
    @ashivlogs4432 6 місяців тому

    App eka download karala acc eka hadaddi wenasne

  • @KavinduSankalpa-x7t
    @KavinduSankalpa-x7t 9 місяців тому

    Sr මම කොහොමද ඔයාගේ පන්තියකට වෙලාවක් වෙන්කර ගන්නේ සුම් එකේ

    • @Charuka
      @Charuka  8 місяців тому

      UA-cam eke tine free. Me video eke tinwa detail :- ua-cam.com/video/CsLKYuTQV9s/v-deo.htmlsi=l8-x9CjVYqyrutO-

  • @AbdulBasith-yx6xe
    @AbdulBasith-yx6xe Місяць тому

    Trust wallet nethiwa binance pawichchi karanna berida

    • @Charuka
      @Charuka  Місяць тому

      puluwn. meka kare wallet walata example ehekta. binance ekata meka awashya na

  • @kidzmababymothercare7612
    @kidzmababymothercare7612 11 місяців тому

    Binance app eka thiyena wallet eka hari da wenama ekak open karanna one da

    • @Charuka
      @Charuka  11 місяців тому

      Trading wlata binance ati

  • @thusithawijebandara6734
    @thusithawijebandara6734 6 місяців тому

    Secret phrase aka aya hoya ganda barida ? Mage aka mathaka ne a unata account akata passward aka dala yanda puluwan ahema gihilla ayeth secret phrases aka hoya ganna puluwanda

    • @Charuka
      @Charuka  6 місяців тому

      Tama log welanm ine puluwn. Trust wallet eke neda ?

  • @dewmijayesha-db3ck
    @dewmijayesha-db3ck 4 місяці тому

    Public key ek ganne kohomd sir

    • @Charuka
      @Charuka  4 місяці тому

      Video eke penwala tiyenwa. Sampurna baluwada

  • @RaviduLakmal-gj3ry
    @RaviduLakmal-gj3ry 5 місяців тому

    Acont ekak hadana vidiye thena idala kiyala denna ko

    • @Charuka
      @Charuka  5 місяців тому

      හැම දේම මුල ඉදල කියල දීල තිය්‍ර්න්‍ර්.
      මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
      ua-cam.com/video/CsLKYuTQV9s/v-deo.htmlsi=df0-QIj1Q3VGo0jb

  • @ShanukaDamsara1
    @ShanukaDamsara1 9 місяців тому

    ayye kohomd ape e privet keys thiya gann puluwan widi tika video eke link eka dannako

    • @Charuka
      @Charuka  9 місяців тому +1

      Me video eke antima hriye tiyene :- ua-cam.com/video/so0NIDiKdRg/v-deo.htmlsi=nYdjuVuEo_RO_VH3

    • @ShanukaDamsara1
      @ShanukaDamsara1 9 місяців тому

      @@Charuka thanks ayye

  • @StylishNavigator
    @StylishNavigator Рік тому

    අපි Bep20 network එකෙන් USDT Trust wallet එකට Transfer කරලා.
    ආයෙම දවසක binance එකට ඒ Usdt ටික transfer කරන්න ගියාම. Trust wallet එකෙන් fee එක විදිහට අය කරගන්නේ BNB නේද ?
    එහෙම වුනාම අපි usdt Trust wallet එකේ හෝල්ඩ් කරලා තියාගෙන ඉන්න කාලෙක bnb කොයින් එකට ප්‍රශ්නයක් වෙලා bnb කොයින් එක නැති වෙලා ගියොත්. අපි trust wallet එකේ තියන් ඉන්න Usdt ආයෙම transfer කරගන්නේ කොහොමද ? bnb නැතුව.

    • @Charuka
      @Charuka  Рік тому +1

      USDT tr20 or ERC 20 network wala use krna. BEP20 network eke transaction krnwnm bnb oni fee eka widiyta . BNB natiwa ynwa kiyne BEP20 network ekama nti wenwa kiyana eka.

    • @StylishNavigator
      @StylishNavigator Рік тому

      @@Charuka සාමාන්‍යෙන් එහෙම network එකක්ම නැතිවෙලා යන්නෙ නැද්ද ?

    • @Charuka
      @Charuka  Рік тому +2

      කිසිම දෙයක් වෙනෙ නෑ කියන්න බෑ ඉතිම් . Risk එක හැම වෙලේම තමන්ගෙ.
      හැබැයි එහෙම network එක පිටින් නැති වෙලා ගිය අවස්තා මම දැකලනම් නෑ. Coin crash unat coin eka low price eheka hari duwanawa. Natnm wena network ehekta hri migrate wenwa.

    • @StylishNavigator
      @StylishNavigator Рік тому

      @@Charuka බොහොම ස්තූතියි ❤️

  • @x2sonicff328
    @x2sonicff328 6 місяців тому

    private key backup krnna thanak pennaneth na

    • @Charuka
      @Charuka  6 місяців тому

      oyage wallet option eke dot 3k tiyene etana setting walata giyama penananwa. podk balannako hodata

  • @dagi5044
    @dagi5044 Рік тому

    චාරුක අය්යන්ඩී

  • @Dilapage45
    @Dilapage45 3 місяці тому +1

    අනෙ අයියෙ ඔයාව කන්ටැක් කරගන්න පුලුවන් වට්සැප් නම්බර් එකක් දෙන්නකො... trust wallet එක හදද්දි ඔහොම එන්නෙ නැහැනෙ හැබැයි ප්‍රයිවට් කී එක ආවා...මන් ප්ලෙ ස්ටෝර් ඩව්න්ලෝඩ් කරෙ අනෙ මන් ඔයාගෙ විඩියො බලන ගමන් මෙ කරන්න හදන්නෙ

    • @Charuka
      @Charuka  3 місяці тому

      077 95 37 124 (whatsapp )

  • @saribdeensaribdeen4481
    @saribdeensaribdeen4481 4 місяці тому

    Sir make Ade wallet ake download kare mate password deepuwame wallet ake open wenawa private key option akak neda

    • @Charuka
      @Charuka  4 місяці тому

      passsword eka temporary login option ekqak. private key eka kiyane wallet eke main key eka. eka nitarama dana oni na. but wallet eka nati unot or uninstall karala aye install karot tibuna wallet ekama access karananm password eken baha aniwaryayen private key eka oni.

  • @thilinijayasinghe6562
    @thilinijayasinghe6562 15 днів тому

    Danuth mewa me widiyamai neda. Dan karanna patan gnn kenekt

    • @Charuka
      @Charuka  15 днів тому +1

      ow. app wala interface eke podi podi wens kam ati. hoygna bari tan awot mata kiyna 076 97 97 997 ta whatsapp karala. me video eka trust wallet gana kare wallet walata example ehekta. mete hadana eka atyawashyama na idiri video walata yanna . api trade karanne binance eke . ewa hadana widiya mula idan kiyla dila tiyenwa මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
      ua-cam.com/video/CsLKYuTQV9s/v-deo.htmlsi=df0-QIj1Q3VGo0jb.

    • @thilinijayasinghe6562
      @thilinijayasinghe6562 15 днів тому

      Hari sir, thank you 🙏❤️

  • @MrSureshnilanga
    @MrSureshnilanga Рік тому

    Thanks

  • @SanjayaSudarshana-uk1pq
    @SanjayaSudarshana-uk1pq 7 місяців тому

    Sir mata chaptr 8 password eka awe nane..eth mn haduwa meka

  • @widanageperera8826
    @widanageperera8826 Рік тому

    Binance එක තියන wallet එකෙ තියන usdt trust wallet එකට දාන්න පුලුවන්ද එ වගේම trust wallet එකෙ තියන usdt skrill එකට දාන්න පුළුවන්ද

    • @Charuka
      @Charuka  Рік тому +1

      binance eken trust wallet ekata dana puluwn. namut trust eken skrill wlta pulunda kiyla mama balala na. skrill wla crypto accep nm puluwn wena oni.

  • @rasikarohan3966
    @rasikarohan3966 18 днів тому

    💖💖💖💖💖

  • @ishanudesh8813
    @ishanudesh8813 Рік тому

    Atttma meka hoda wadak tawath crypto feid eka update genen me gana

  • @Mr.Nippa2006
    @Mr.Nippa2006 Місяць тому

    Mobile ekn download krna app eke nama mokkda

    • @Charuka
      @Charuka  Місяць тому

      link :- play.google.com/store/apps/details?id=com.wallet.crypto.trustapp&pcampaignid=web_share

  • @MiyuruTheekshana-l7g
    @MiyuruTheekshana-l7g 8 місяців тому

    Trust wallet ekk oonemd

    • @Charuka
      @Charuka  8 місяців тому

      Naha මෙක wallet වලට උදාහරණයක් විතරයි. අවශ්‍යතාවය අනුව විතරයි අවශ්‍ය වෙන්නෙ

  • @thilinijayasinghe6562
    @thilinijayasinghe6562 15 днів тому

    Oyt pin sir ❤

  • @LochanaNuwan-m4l
    @LochanaNuwan-m4l 9 місяців тому

    Lesson 2 eka nane

    • @Charuka
      @Charuka  9 місяців тому

      Meka tama 2 weni video eka. Menna play list eka meke tina piliwela hari. Numbers patalila tibata care krna epa. ua-cam.com/play/PLQRYN4PjvPsZmsX_a4cbbJscE_3IYkfg-.html&si=-S0uoivT3r3dYTK5

  • @kalanavidusar3951
    @kalanavidusar3951 Місяць тому

    Private key ekak awe nh ne 😢

    • @Charuka
      @Charuka  Місяць тому

      Settings walin ganna .

  • @Kosala_ishara
    @Kosala_ishara Місяць тому

    Appa ek mokd download karam log wenn penn nh ne

  • @x2sonicff328
    @x2sonicff328 6 місяців тому

    aiye mobile eken app eka haduwama ohoma private key ekak illana thanakta awe nhne kelinma create giyma app ekt password dnna awa backup krnna awa echchrai account eka haduna

    • @Charuka
      @Charuka  6 місяців тому

      ow malli dn update keke wenas. et private key eka atulen gna puluwn

  • @SanjayaSudarshana-uk1pq
    @SanjayaSudarshana-uk1pq 7 місяців тому

    Mn 4n eken haduwe

  • @chamathsriwijethunga
    @chamathsriwijethunga 5 місяців тому

    🔥👌

  • @dahamiweerabahu7191
    @dahamiweerabahu7191 8 місяців тому

    ❤👍🔥

  • @umeshgunasekara1976
    @umeshgunasekara1976 10 місяців тому

    👍

  • @lakmaludaya1
    @lakmaludaya1 5 місяців тому

    🤟🤜🤛

  • @VishvaTharaka-mx7tw
    @VishvaTharaka-mx7tw Місяць тому

    මට ආවේ නෑ නේ key එක

    • @Charuka
      @Charuka  Місяць тому +1

      settings walin ganna puluwn.

    • @VishvaTharaka-mx7tw
      @VishvaTharaka-mx7tw Місяць тому

      @@Charuka හරි හරි sir හොයා ගත්තා thanks 😊❤️

  • @akilaakila6857
    @akilaakila6857 Рік тому

    ❤❤

  • @prasannaMadusanka9214
    @prasannaMadusanka9214 9 місяців тому

    👍🙏

  • @davindulakruwan7599
    @davindulakruwan7599 Рік тому

  • @AnuraBandara-g3l
    @AnuraBandara-g3l 2 місяці тому

    Sar

  • @AsanthaManoj-ng6cd
    @AsanthaManoj-ng6cd 7 місяців тому

    Wallet walin hoda mokakda.

  • @thushiradilshan9353
    @thushiradilshan9353 Місяць тому

    🤍

  • @ashenadeesha21
    @ashenadeesha21 4 місяці тому

    100th

  • @PreethikaSureeni
    @PreethikaSureeni Місяць тому

    Sri what's app number eka denna puluwanda

  • @sureshdefonseka2394
    @sureshdefonseka2394 7 місяців тому

    Interesting, not boring very much clear. Thank you

  • @Bniro03
    @Bniro03 4 місяці тому

    thank you sir

  • @ShamaliPriyangika-bl5sy
    @ShamaliPriyangika-bl5sy 3 дні тому

    Ayiye oke thiyena salli binance ekata ganne kohomada

    • @Charuka
      @Charuka  2 дні тому

      binance eke adala coin eke deposit address eka aragena meken withdraw karanna. course eka mula idan blagena ynwnm idiri vedio wala kiyla dila tiyenwa :- මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
      ua-cam.com/video/CsLKYuTQV9s/v-deo.htmlsi=df0-QIj1Q3VGo0jb

  • @MiyuruTheekshana-l7g
    @MiyuruTheekshana-l7g 8 місяців тому

    Trust wallet ekk oonemda

    • @Charuka
      @Charuka  8 місяців тому

      athyawashya naha. coin hold krnwanm meka ho kamai wallet ekak use krna puluwn . meka wallet gana example ekak widiyta kiyla dune.

  • @pradeepkumara9543
    @pradeepkumara9543 3 місяці тому

    Thanks ❤