Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම දෙමළ එහෙත් මම අවුරුදු 10 ඉඳන් දමිත් අයියා,චාමර අයියා දෙන්නගේම පිස්සු හැදෙන ෆෑන් කෙනෙක්...ඒ කටහඬ වලට කවදත් මං ආදරේ....ලංකාවේ ඉන්න සුපිරිම කලාකරුවෝ දෙන්නෙක්...
තොපි තමයි කොටි මේ රට විනාසකරේ
හැම කෙනාම එකම මිම්මෙන් මනින්න එපා යාලූ
ගනන් ගන්න එපා මල්ලි.. සිංහයෝ කියලා හිතාගෙන රඟන නරි , බූරුවන් , ඉන්නවා .. අපිටත් දෙමළ යාලුවො ඉන්න නිසා api dannva.. මිනිස්සු hoda අය onii thram innva... බුදු සරණයි .
කලාවට ජාතිභේද නෑ සහොදරයා❤️🤝
@@srilanka690 All tamils = කොටි ද??
ආදරනීය ගායකායා.. හඩවල් නෙවෙයි මේව හිත් නිවන අධිමාත්‍රා..❤❤❤❤
සිරා කතාව සහෝ
කියාගන්න බැරි දෙයක් හරියටම කිව්වා සහෝදරයා
කන හරහා මොලයට
සුපිරි කතාව බන්..
Ow bn
සහරා ෆ්ලෑෂ් නියමයි.. දමිත් අයියේ ලස්සනයි සිංදුව...
පොලොවෙ පයගහල ජීවත් වෙන සෙට් එක..ලොකු කම නෑති කලාකරුවන් ..
අකෙන්ම 💓
🤪🥵🥺🥴
මම හොංකොං ආව කාලේ තට්ට තනියම කාමරේට වෙලා ඉන්නකොට මගේ තනිකම මැකුවේ දමිත්ගේ CD එකක් ඒ 2005 තරම් ඈත් අතීතයේ අදත් කොච්චර කාර්‍ය්බහුල උනත් සමහර වෙලාවට youtube එකෙන් බලන ගමන් අහනව අතීතය මතක් කරමින් ඒක සුපිරි ගැමි හඩක් ඇහෙන හැම වෙලාවකම සිතින් ගමට රටට ගිහින් එනව
දමිත් අසංක ..❤️😍 අදටත් ඒ කට හඩ ඇහෙනකොට මුලු ඇගම හිරි වැටිලා යනවා..❤️😍 සහරා ෆ්ලෑශ් එක්ක ගැම්මට යනකොට මාරම ගති...ආදරෙයි 😍
ඒක නම් සුපිරි ලයිව් ගැහුවනම් මරු ස්ටේජ් එකේ ඩොල්කියත් එක්ක
ටිරන් අයියගෙ පහරයි, දමිත් අයියගෙ වොයිස් එකයි කනට මාර සැපයි බ්‍රෝ
mage sinduwak ahala subscribe karala help ekak denna puluwanda dear 🌷
Sepak oneda
Hukaas
Parindyaa oyaaaa
Apiwa sub karannnooo
දමිත්ගේ වොයිස් එක ඇහුවත් හිත නිමෙනව
දමිත් අයියා උබෙ වොයිස් එක මට නම් භාවනාවක් බන්..❤
තෙරුවන් සරණයි දමිත් අයියේ
හදවතේ ගායකයා...ගායකයෙන් නෙවෙයි හිත් නිවන්න ඉපදුනු දෙවි කෙනෙක්☺️💗❤️🔥
Patta bro eekanm....
Uba thamai damith aiye mage sangeetha looke රජ්ජුරුවෝ..oyaawa fallow krla oyaage voice eka thamai issara mageth voice eka..oyaage mata dunnu duk ginna song eka thamai man 1st live sing krapu sinduwath..godak sathutui oyaawa mehema dakinakota..aaye negitala aluth niramaana krnna hekiyaawa shakthiya dairiya lebewa kiyala man prarthanaa krnawa..budu saranai..!
දෙයියනේ දමිත් අයියේ...ආයේ ආවද ඔයා....ගොඩක් සතුටුයි ...ඔය හිනාව හැමදාම ඔයා එක්ක තියෙන්න ඕනි.ස්තූතියි සහරා ශ්ලෑශ්...❤️❤️❤️❤️
, ආදරෙයි ටිරාන් මල්ලියො අපෙ දමිත්ටත් ගොඩක් ආදරෙයි
Hai 0782955740 ,imo
Hi kohomada
අලුතෙන් ඇවිත් රඟන එවුන් වගේ නෙවෙයි💗හඬ ඇහුනත් ඇති
දමියා කියන්නේ ඉතින් පොලවේ පය ගහලා ඉන්න එකෙක්..නදීරයත් එහෙමම තමා..බෑන්ඩ් එක ගැන ලොකුවට දන්නේ නෑ..ඒත් ඔය සෙට් එකත් පට්ටම නෝර්මල් සෙට් එකක්..ජය වේවා..
Pathum oya sahara flash danne nedda bin
Elama patta aaa
❤
The new
@@adithyawanasinghe3082 to the
බුදු සරණයි දමිත් aiyee s.f kollo set eka super
Cap eka dagena inne ara nahayen adana eka neda ... apooo pako,,, Damith lath ekka baladdi ubala kele ban :D Damith mage sahodaraya ,,, patta
ලස්සනයි දමිත් අයියෙ ආදරෙයි සහරා flash ඔයාලට තෙරුවන් සරණයි
Mawath subscribe karala help ekak danna puluwanda dear!🌷
ටිරාගේ ඩොල්කි පාර මරූ❤️🤘
Sirawatama
ත් මරු
Wow....super...hadawathe gayakayekge sinduwak wenasma widihata
කොහොමද ඒ සබැඳියාව 🥺 ආදරෙයි හොඳේ දමිත් අයියේ 🥺💗
Ammoooo...supiri damith aiya ..බුදු සරණයි
මේ හඩවල් නම් නෙමෙයි බං බාවනාවක්😘😘දමිත් අයියා ගොඩක් පට්ටම අදරෙයි
නියමයි අය්යේ, පිස්සු හැදෙනව බුදුසරණයි ඔයාට
සුපිරී දමිත් අයියේ..සුපිරී සහරා ෆ්ලෑෂ්. බුදුසරණයි ..
අපේ හදවතේ නායකයා ප්‍රමුඛ සහරා ෆ්ලැශ් ආදරෙයි ආදරෙයි දමිත් අයියටත් ආදරෙයි ගොඩාක්
අම්මෝ දමිත් අයියේ harima ලස්සනයි ඒවාගේම harima සතුටුයි .tiran malliye දමිත් අයියට ayeth වේදිකාවට enna edasalasala denna.ආදරෙයි සහරා සංගීත සහෝදරයෝ ඔක්කොම ta
මහවැලි ගඟ බේදුවා වාගේ ඔබ මා වේන්කේරුවා....
සහරා flash ඔයාලට හැමදාම ආදරෙයි harima නිහතමානී band ekk.. 💓දමිත් අසංක 💓
බුදු සරණයි දමිත් අයියා.... නියමයි... ජයෙවේවා
නියමයි ස්තුතියි තුනුරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි
දමිත් අසංක කියන්නෙ හදවතේ පතුළ ❤❤❤❤❤❤
නියමයි ආදරෙයි දමිත් ❤️ ආදරෙයි සහරාෆ්ලෑෂ් තෙරුවන් සරණයි හැමෝටම ❤❤👍👍💐💐
Goodk lasanai ...බුදු සරණයි ... දමිත් අසංක කියන්නනෙ ලස්සන ආගමක් .......ආදරේයි
Damaith aiyeee.. api dukin inna welawata oyage katahada apita shakthiyak una oyata pin e karapu udauwata. Oyata kawadawath waradinne ne api oyath ekka innakam. Oyata jesu pihitai. Bs.
එල එල අපේ කොල්ලනේ ජය වේවා උබලා ඔක්කොටම ...පරිස්සමින් කොහේ ගියත් උබලා අපේ...බුදුසරණයි ඔක්කොටම ...😍👍🙏
දමිත් ,තුෂාර ඇතුළු සහරා ෆ්ලැෂ් සියලු දෙනාට සුබ පතනවා
Wowwwwwwww nice damith aiye..api amadhamath oyata adarei ❤️❤🙏🙏බුදු සරණයි..ජේසු පිහිටයි
පරිස්සමින් ගිහින් එන්න බුදුසරණයි ජය වේවා
දමිත් අයියා ,හදවතේ ගායකයා.... ඒ හඬ අනේ මට නම් භාවනාවක්මයි 🥺❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏,බුදුසරණයි රත්තරනේ ඔයාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
ගොඩාක් සතුටුයි දමිත්ව දැකිම සහ පට්ට ඩොල්කි පහර💕❤️👍🙏
ඩොල්කි පාරනන් තදමයි❤️👌
Kisima loku line nathi supirima kollo set eka....adarei palenna....e wagema damith aiya.....niyamai damith aiye....
එදා දුන්න සැපට දමිත් අයියා ..❤️
Machan ekama nama nisawath mawath subscribe karala udaw karanna kolla
ඔය කට හඩට අහන් ඉද්දි ඇඩෙනවා දම්ත් අයියේ .. ඔයා අම්මා ගැන සිංදු කියද්දි අහනින්න අමාරුයි ඇගේ මයි කෙලින් වෙනවා තෙරුවන් සරණයි අයියේ
ටිරානො උඹනම් පට්ට දමිත් ඊට එහා සුපිරි මචං
කොහොමද අපේ ගමේ ගැම්ම නියමයි දමිත් අයියේ තද පහරක්👍👍👍🙏🙏🙏🙏🙏💘💘💘💘
ගොඩක් ගොඩක් සතුටුදායක අවස්ථාවක් තෙරුවන් සරණයි ධම්මි ඔයාට වගේම හැමෝටම
Hemotama adarei.maru ......sathuta denna hemadama oyalage rasikayonta ....
නියමයි 👌...ඔක්කොම පොළවෙපය ගහල ඉන්න උන් ටිකක්නේ...ආදරෙයි හැමදාම ❤
Dakshama kandayamak... dakshama gayakagek... jayawewa...
Me lankawe man dekka hodama gayakaya oyai chamara aiyai aiye oya hemadamath satutin inna budu sarani.
පට්ට දමිත් අයියේ....
Budusaranai damith aeyeeeee.godakk adarei
damith aiyatai .sahara aiyalatai..godaak adarei
Okkomata jaya yaluwane....atthatama pattama lassanai...watinawa baratama me video clip eka.budu saranai oyalata
Niyamai... Anna kollo
ඇඩුනා මේක බලද්දී...ආසම කරන හඩක්....අධිමාත්‍ර මත් පෙති වගේ...මොන අංශයෙන් ගායක ගායිකාවො ආවත් චාමර වීරසිංහයන්ට සහ දමිත් අසංකයන්ට ගහන්න වොයිස් නෑ තවම..හඩට සමාන වොයිස් ඇති එමට...ඒත් ඒ චරිත ආයෙ බිහිවෙන්නේ නෑ..ටෙරන් අකුරැස්සගෙ ඩොල්කි පාර ෆට්ටම ෆට්ට...වදන් නෑ...පිනට උපන් හඩවල්..පිනට උපන් හැකියාවල්..ආදරෙයි ආදරෙයි හැමදාමත්...❤️💛💚☮️☸️🙏😇🥰😘
Woooow patta aith කියන්න දෙයක් na bs
Damith aiye oyata godak adarei.hitha niwana katahadak oyata thyenne,bs aiye
බුදු සරනයි දමිත් අයියෙ
Ammo.oyala samanya minissu wenna ba.superb
ලංකාවෙ දැවැන්තයො ඉන්නෙ දෙන්නයි චාමර දමිත් මගෙ පන උන්ත් මම දෙනව ආදරෙයි මගෙ දමියො ❤
❤❤❤❤
Supiri macho.
නිහතමානීකම❤
සහරා උබල සුපිරි කොල්ලෝ මනුස්සකම දන්න එලකිරි..😘😘
Damata aiya lassanai dilana akurasa lassanata dolkiya gannawa 👍👍👍👍👍
දමියා දැකිමත් සතුටක් බුදුසරණයි
ටිරන් අයියගෙ ඩොල්කි පාර පට්ට
ආදරෙයි ආදරෙයි හැමෝටම ආදරෙයි ❤️🔥 නිහතමානී ගායකයෝ ❤️🔥❤️🔥
කවුද දමිත් මල්ලිට ආදරෙ නැත්තෙ..
Akki mage sinduwakuth ahala subscribe karala udaw karanna puluwanda 🌷
Hai 0782955740 imo
දමිත් aiyage number eka dala..😂 mara un yako.inne
@@sumuduharshana5753 අම්මෝ
@@anojakoumari7303 😂
ඒකනම් පට්ට බ්‍රෝ .සුපිරි කාලෙකින් දකින්න ලැබෙන අමුතු විදිහෙ වීඩියෝ නියමයි
Eka fatta.adarei godak.okkotama
කතරගමේ දෙවිදුන් හට මගෙ දුක මම කිව්වා ❤️☸️🙏
Were good damith aiya good luck
දමිත් අයියා වේදිකාවට නගිනකොට තියෙන ගැන්ම අනිත් aya korawenawa යකෝ ❤️❤️❤️
හො හො මෙ අපේ සින්හ කොල්ලො ජයෙන ජය
ලංකාවෙ සිංහලයොද බන් මේ අන් ලයික් කරන්නෙ අපේ උන්නෙ මේ කියල ලයික් එකක් දැම්මහම මොකද බන් වෙන්නෙ මුන්ට..
ඒකනෙ නේද බං 🙄 ..
Unlike karapu unge jathake waraddak. Wesige puthala. Ballonta jathaka unu Un. Yak o a video eka koitharan lassanada
හා හා මොකුත් කියන්න එපා බං ඒ විශාරදල.. ඒකයි unlike කරල තියෙන්නෙ.. 😄😄😄
mekath ahala balannaua-cam.com/video/nW7Uyytyjjc/v-deo.html
උන්ට හෙන ගහනවා ඇති බං
Niyamai lassanai best of luck 👍❤🌷 jayawewa Mage pattheth annoooo b's
💖💖💖💖💖 Love eka uba tama damith ayye
Ekkenma maru dhamith අයියා
Damith thmi othna legendAdraiii damiy❤️❤️❤️❤️❤️👍👍👍😍😍😍
Budu saranai. Jesu pihitai. අපේ කොල්ලො ටිකට. ආදරෙයි ❤ ගොඩක්
අම්මෝ කනට දැනෙන සනීපේ❤️
දමිත් අදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Damith aiyaa oyaata budu saranai
ආදරේ💏💏💏💏💏💑💑💑👫👫👫👫 දමිත් 💋💋💋💋💋💋💋.congratulations 🎶🎶🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💎💎
දමිත් අයියා...😘😘😘💗💗..ඒක ලස්සනයි
හම්මෝ ඒ හඩයි. ඒ ඩොල්කියයි
දමිත් අයියාට බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි
ආදරේයි පැලෙන්න දමිත් අයියේ පට්ටම ලස්සයි 💓💓💓💓💓💓💓💓💓
මේක තමයි ලoකාවෙ අපි අගය කරන සුවඳ.අපේ කම.සහරා ෆ්ලෑෂ් මහත්වරු සමග දමිත් අසoක මහතා.කිසිම ලොකු කමක් නැති ඔයාල තමයි ලoකාවෙ කලා ව පොදු රසිකයන් අතර තාම රදවන් ඉන්නෙ.තව කෙනෙක් මතක් කරන්න ඕනි.චාමර.ඔයාල හදවතින්ම සහෝදරයන් වගේ අපේ.ආදරෙයි පැලෙන්න තුෂාර ජෝ,ජේ2,ෆැන්ටා,කොස්තා,පෑඩ් බ්‍රෝ,රිදම් බ්‍රෝ,ලීඩ් බ්‍රෝ,කී පෑඩ් බ්‍රෝ,සහ තද කොර උන තැන විශේෂයෙන්.ඔයා තමයි මේ බැදීම ඇති කරපු නියම නායකයා.ආදරෙයි මැරෙනකල්ම.
ටිරාන් අයියේ ඩොල්කි පාරනම් මරු 😍
adarei hemotama ..thushara aiya balannako ane .adarei godak .
මැරිලාත් පැයක් අාදරේයි වස්තුලා
අම්බෝ
Comment එකට චු ගියා යැකො
Eka.....
😂
ammo eka 🤗🤗🤗🤗🙈
Ammo damith aiye adarei godak,oyawa ohoma dekeema koitharam sathutuda.ayemath oya lassana handa apita ahanna denna aiye plz
Sithijaya tv.....yutub....අපි බලන්න

කොහොමද ඒ සබැඳියාව 🥺
ආදරෙයි හොඳේ දමිත් අයියේ 🥺💗

mekath ahala balanna
ua-cam.com/video/nW7Uyytyjjc/v-deo.html
උන්ට හෙන ගහනවා ඇති බං
Niyamai lassanai best of luck 👍❤🌷 jayawewa Mage pattheth annoooo b's
💖💖💖💖💖 Love eka uba tama damith ayye
Ekkenma maru dhamith අයියා
Damith thmi othna legend
Adraiii damiy❤️❤️❤️❤️❤️👍👍👍😍😍😍