ලේසියෙන් කැනඩා යන්න Caregiver Canada visa Sinhala | Home Child Care Provider | Home Support Worker

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 778

  • @sudur4572
    @sudur4572 3 роки тому +37

    බොහොමත්ම ස්තුති අපි වාගෙ නෙදන්නා අය වෙනුවෙන් මෙ කරැනු පහදා දෙනවට. මට වසර 15 වක් පමන පලපුරැද්ද තියනව මෙකට වයස බලපානවද? කරැණාකර පිලිතුරක් ලබාදෙන්න ස්තුති

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  3 роки тому +6

      වයස ප්‍රශ්ණයක් නෑ.

    • @shiharamukarram9977
      @shiharamukarram9977 3 роки тому +1

      Thank you for ur reply.And I want to ask whether we can apply without a consalent for a caregiver job? Do I want to do a IELTS? Please help thank you

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  3 роки тому +1

      You don’t need a consultant or IELTS to apply for jobs. ua-cam.com/video/QttfdXTdo40/v-deo.html
      I’ve explained the language requirements in this video.

    • @nadeekakandewattha8973
      @nadeekakandewattha8973 3 роки тому

      @@HarshaAndSophia_Sinhala plz can you help me

    • @anjanisamarasinghe755
      @anjanisamarasinghe755 3 роки тому +2

      Harsha , meke nursing one ielts overrol 6 each one age 45 walata wada adult wanna one

  • @dewindakanishka9127
    @dewindakanishka9127 3 роки тому +22

    ගියපු ‍එකෙක් වත් කියපු නැති දේවල් ටිකක් දැනුවත් කලේ ස්තූතිය සහෝදරයා

  • @Naraintube
    @Naraintube 3 роки тому +18

    U r so positive Bro, and not selfish person,

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  3 роки тому

      Thank you 🙏🏽 I try 😁

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 3 роки тому +1

      That's true brother ❤️🖤💪

    • @shakilamalki8510
      @shakilamalki8510 3 роки тому

      @@HarshaAndSophia_Sinhala අයියේ NVQ thiyena hari diploma ekak tiyena beautician කෙනෙකුට ජොබ් තියෙනවාද?

  • @lakmal10210
    @lakmal10210 2 роки тому +2

    මේ දවස් වල ලංකාවේ තත්වය හින්දා දැන් හුගක් අය caregiver program කරනවා ලංකාවේ .
    පොඩ්ඩක් 2022 ද වෙනස් උන rules එක්ක update video එකක් කරන්න .

  • @Niroshfootage
    @Niroshfootage 3 роки тому +6

    සුපිටිම සුපිරි අයියෙ..ගොඩක්ම ගොඩක් ස්තුති අයියෙ අපිට මෙව සරලවම කියා දෙනවට.....❤️❤️❤️

  • @gidswa6990
    @gidswa6990 2 роки тому +2

    Thank you Harsha..ගොඩක් දේවල් දැනුවත් වුණා ..👍👍

  • @lifecoach1258
    @lifecoach1258 3 роки тому +2

    බොහොම ස්තූතියි සහෝදරයා..🙏🙏 බලාපොරොත්තු උන වීඩියෝ එකක්.

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 2 роки тому +1

    Thank you harsha..caregiver job apply කරගන්න api wage exp,thiyena aya දැනුවත් කිරීම ගැන ..🙏 harsha ...good luck

  • @OSSA-q4t
    @OSSA-q4t 3 роки тому +3

    අය්යේ කැනඩා වල cell ෆෝන් packages ගැන වීඩියෝ එකක් ඕනේ..

  • @edwardweerasinghe5826
    @edwardweerasinghe5826 3 роки тому +5

    Thank you for your information
    I highly appreciated your presantation .

  • @chandanaabeykoon5218
    @chandanaabeykoon5218 2 роки тому

    You are exelant and discribing 1 by 1 that's much better keep it up good affert....

  • @chamyz
    @chamyz 3 роки тому +1

    oya karana de godak agaya karanawa.. digatama karan yannna saho.. jayawewa..

  • @amaragamage670
    @amaragamage670 3 роки тому +1

    අනේ ඔයාට පුලුවන්ද මට එන්න හෙල්ප්කරන්න මම ගොඩක් දුප්පත් ඉන්න කියලා ගෙයක් හදාගන්න විදියක් නැහැ ගොඩක් පින් එහෙම දෙයක් කලොත්

  • @dmradissanayake42
    @dmradissanayake42 2 роки тому

    Obage vidios wala sounds adui 👍👍

  • @sllasiya8503
    @sllasiya8503 3 роки тому +3

    Brother 😁❤️ දැක්ක ගමන් ආවා

  • @anushasilva1462
    @anushasilva1462 Рік тому

    මම disable දරුවන්ට ඉගැන්නුව teacher කෙනෙක් care giver course කරලා තියෙන්නේ. English දැනුම ටිකයි. ඒ දරුවෙක් හරි බලා ගන්න එන්න විදියක් කියන්න ලොකු උදව්වක් සර්

  • @buddikahalpitage-p9f
    @buddikahalpitage-p9f 2 роки тому

    මගේ විස්තරතානාපති කාර්‍යාලයටයවලා තියෙනවා කියලා මැසේජ් එකක් ආවා

  • @lahiru-madushan
    @lahiru-madushan 3 роки тому +8

    Thank you harsha brother 🤩 ❤🖤
    🇹‌🇭‌🇦‌🇳‌🇰‌ 🇾‌🇴‌🇺‌

  • @asangalahiru3528
    @asangalahiru3528 3 роки тому +1

    Thanks aiya oya mewwage videos karanawata. Aththatama godakma watinawa. Aiya puluwannam UNSKILLED JOBS gana video ekak karanna puluwanda

  • @w.g.weerasinghe2706
    @w.g.weerasinghe2706 3 роки тому +1

    ඉතිං කොහොමද ඔයා හොඳින් කියල හිතනවා මට කියන්න වාහන අලුත්වැඩියා කරන තැන් තියේනවද.එවගේ තැනක් හොයාගන්න කොහොමද කියල විස්තර එවන්න පුළුවන් ද.ඔබට බුදුසරණයි

  • @suraj_roshana
    @suraj_roshana 3 роки тому

    O/l 2014 දී කරල ඊට පස්සෙ දිගටම ජොබ් කරා. දැං HND එකක් කරත් මට ලොකු ස්ටඩි ගැප් එකක් එනව. ඒ ගැන අදහසක් දෙනව නං ලොකු දෙයක් 🙏🙏🙏

  • @charucharity647
    @charucharity647 3 роки тому +2

    Very important video,thank you very much

  • @HemaliHansika
    @HemaliHansika 3 роки тому +1

    Godk watinwa oyge program 1 Ka thnk you

  • @sanjeewasenanayake9523
    @sanjeewasenanayake9523 3 роки тому +1

    Thank u so much brother for your valuable information Thanks again be safe brother
    i am sanjeewa kurunagala

  • @nuwankusum9698
    @nuwankusum9698 3 роки тому +1

    Ela aiya..sub Kara..watinawa oya karana wade

  • @wijendrapriyantha3457
    @wijendrapriyantha3457 3 роки тому +2

    Wayasa prasnayak nadda? Kohomada meka mulinma patan ganna one.pls help me

  • @thushariratwatte1423
    @thushariratwatte1423 Рік тому

    Puluwan nam set karala denna ko. Nursing care giver gavermant couse okkoma karala inne. NVQ okkoma thiyenawa. Man Israel yanna haduwe. Eth rate thiyena prasna nisha yanna beri una. Puluwannam set karala denna.

  • @kcstharaka908
    @kcstharaka908 3 роки тому +1

    😍😍😍...thank you brother

  • @suvineethakumaranayaka1827
    @suvineethakumaranayaka1827 3 роки тому +2

    Mama caregiver NVQ level 3 karala thiyenne mata work parmit ekakata apply karanna puluwanda

  • @priyanibiyanwila1802
    @priyanibiyanwila1802 3 роки тому +1

    මට කැනඩා එන්න කැමතයි මට මෙහෙ ඒජන්සි එකක් කියන්න. ඒ වාගේම මට උපාධියක් තිායනවා ක්‍රිස්තියානි ආගම ගැන මට පල්ලියක වැඩ කරන්න හරි ගෙදරකට හරි යන්නඅවශ්‍යයි මොකද මට ලමා සේවා ගැනත් කෝස් කරලා තියෙනවා

  • @pasindujananga2879
    @pasindujananga2879 3 роки тому +1

    Canada PGWP Rules University Course Change gena Video ekak Karanako 😐

  • @leameiseles8693
    @leameiseles8693 3 роки тому +2

    well done.god bless bro

  • @bharip9668
    @bharip9668 3 роки тому +2

    බොහොම ස්තැතියි සර් මමබලාපොරොත්තැඋන පිලිතැර ලැබුනා සර් මුදල් කියක් වියදමි වෙයිද කියලා දැනගන්න ඔින

  • @dilanhasitha7615
    @dilanhasitha7615 2 роки тому

    Care Giving course එක මම දැනටමත් කරන ගමන් ඉන්නෙ ඉලග අවුරුද්දේ අනිවාර්යයෙන් රට යනවා ❤️

  • @nisansalasamarakoon3106
    @nisansalasamarakoon3106 3 роки тому +2

    Tanks-aiye.

  • @kanchanakumari9586
    @kanchanakumari9586 2 роки тому

    Oyage vedio walin vitharai mortivate wenne ayye thanks 😊🙏very much

  • @iroshajeewani6860
    @iroshajeewani6860 2 роки тому +1

    Hello Harsha. Mama Lankawe pharmacist kenek. api wage ayata monada tiyena chances canadawata enna. pharmacy school ehema tiyenawada?

  • @dushanthichandimawitharana3318
    @dushanthichandimawitharana3318 3 роки тому +1

    Thank u very much.uk visa gena thawa dena ganna kemathi.puluwannam uk visa gena thawath wedipura vedioes danna.👌👌👌

    • @nethudarmasiri2746
      @nethudarmasiri2746 3 роки тому +1

      Yes indeed, please tell any opportunities to come uk, with ielts 6 and government nurses in srilanka

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  3 роки тому +2

      Ok guys... many more videos about UK are coming soon. 🇬🇧👍🏽

  • @charithaabeysekara6637
    @charithaabeysekara6637 3 роки тому +1

    Thanx ayye,,,,, go-bless

  • @jeewabinduhewa3069
    @jeewabinduhewa3069 3 роки тому +1

    Thanks ur information.

  • @isankaudara4074
    @isankaudara4074 3 роки тому +4

    කැනඩාවට එන්න සපෝර්ට් එකක් දෙන්න බැරිද?

  • @mendisrathnasiri7393
    @mendisrathnasiri7393 3 роки тому +1

    මගේ පුතා කැනඩා ඉන්නෙ. PR ලැබෙන්න තව ට්ක කාලයක් යනවා.එයට ලමයි දෙන්නෙක් ඉන්නව.පුතයි නෝනයි
    දෙන්නම ජොබ්ස් වලට යන නිසා ඒ ලමයි බලාගන්න නන්ගිව ගන්න
    පුලුවන්ද.නන්ගි
    විවාහකයි.
    PL.Reply.Thanks

  • @udayasanthanapagodaarachch1531
    @udayasanthanapagodaarachch1531 3 роки тому +1

    බොහොම ස්තුතියි .

  • @suduhaminesuduhamine2208
    @suduhaminesuduhamine2208 2 роки тому

    අය්යේ...Canada වලට මොකද්ද කරන්න ඕනි caregiver course එක කියලා කියන්නකෝ...please 🙏

  • @gayansanjeewa7036
    @gayansanjeewa7036 3 роки тому +1

    nursing gana vidiyo ekak karannako

  • @sarathkumara3390
    @sarathkumara3390 3 роки тому +1

    Nursing gena video ekak karanako

  • @amilanilanthika9664
    @amilanilanthika9664 2 роки тому

    Mama israyal aurudu 5 wadakarla thiya nawa lebanan aurudu 7 wadakarala thiyanawa eth kisima vibagayak karala ne mata enna barida

  • @upulranjana3091
    @upulranjana3091 3 роки тому +4

    I have a two years expression in Kuwait hospital as a nurse, how to apply

  • @AchiraRajapaksha
    @AchiraRajapaksha 3 роки тому +2

    Bro Canadian parents visa gana video ekak karanna

  • @maduranawaka8214
    @maduranawaka8214 3 роки тому

    සුපිරි video eka eheta gihin ammawa ganna barida

  • @sujeewanidilrukshi2794
    @sujeewanidilrukshi2794 3 роки тому +1

    Thanks oyata.mamat try karanawa man dan caregiver karanne cyprus wala.

  • @difanidifani8692
    @difanidifani8692 3 роки тому +1

    Israel caregiverlata enna puluwan vidiya kiyanna

  • @nadeekakumari2189
    @nadeekakumari2189 2 роки тому

    Govermaen eken apply karanna puluwanda nvq level 3sahatika thibunoth puluwanda

  • @arunisenanayaka4951
    @arunisenanayaka4951 3 роки тому

    Aiya Canada human resources vacancy gena vedio ekak karannako please.

  • @Annegunasekara-hq4hu
    @Annegunasekara-hq4hu Рік тому

    Thank you very much putha oyage videos nithara balanawa
    Atthatama wadihiti demawpiyanwa balaganna enna asai, mage age eka56 wenawa,habai sudusukam naa English danima samanyai, hodatama baa ,mama wage amma kenekta barida, caregivers jobs walata apply karanna,

  • @anathimanidhamma2718
    @anathimanidhamma2718 2 роки тому +1

    Thank you for sharing these information with us ,really appreciate your work ,,

  • @lahiruudara9524
    @lahiruudara9524 3 роки тому

    Aiye apply කරන්නේ කොහොමද කියන්න ,,,, link eka දාන්න ..අපට උදව් කරන්න ඔයාට ගොඩක් pin

  • @pradeeplakmal5329
    @pradeeplakmal5329 2 роки тому

    Physical training instructor kenek vidiyata aurudu 12 wada kara canada apliy karanna puluwanda

  • @angelsinghe7444
    @angelsinghe7444 3 роки тому +1

    Thank you very much Sir.

  • @Madunr
    @Madunr 3 роки тому +1

    Ayye.. dan godak aya Finland apply karanawa.. matath idea ekak thiyanawa family ekama yanna.. mata Finland gena wisthara oya danna widihata kiyanna pukuwanda? loku udawwak..

  • @chandikaruwan1359
    @chandikaruwan1359 3 роки тому +1

    Nursing ganna kiyannako depending enna puluwanda

  • @ezzesine-uy8hy
    @ezzesine-uy8hy Рік тому

    Mata. Visaekka.ganna.udaw karanna 2:52

  • @diluniranji5720
    @diluniranji5720 3 роки тому +5

    බොහොම ස්තූතියි සහෝදරයා..🙏🙏 බලාපොරොත්තු උන වීඩියෝ එකක්.. දැනට canada caregiver ඉන්න කෙනෙක්ව හරි.එයාලගෙ fb page එකක් හරි contact කරගන්න පුලුවන් වෙයිද මට??? දැනට israel caregiver ඉන්නෙ...

    • @dmspdissanayaka1151
      @dmspdissanayaka1151 3 роки тому +1

      බලන්ඩ කැනඩාවෙන්ම හොයාගන්ඩ ඊස්‍රයල් වලනම් තියෙන ඒජන්සිය වලට අහුවෙලා සල්ලි නාස්ති කරගන්ඩ එපා

    • @sethumyaekanayaka9902
      @sethumyaekanayaka9902 3 роки тому

      Mata ඊශ්රායල් walin visa ekak hoyala denna puluwamda. Oya ඊශ්රායල් nm inne contact kraganna puluwamda dear.

  • @arachchimadhawa7425
    @arachchimadhawa7425 2 роки тому

    ආයුබෝවන් සහෝ .. මේ program 1ක show money කියක් ව්තර පෙන්වන්න ඔනිද

  • @kuranagehashmanperera3408
    @kuranagehashmanperera3408 3 роки тому

    aiye mama o/laager karala tiyenne.kohomada apita enna puluhanda.slbfe eke trening ekaka karala enna berida

  • @Chethis
    @Chethis 3 роки тому

    Hi.Mr Harsha, mata kiyanna visiter visa ekak aran family ekak widiyata apply karanna puluwan da, ehema nattam man hair dresser kenek widiyata job offer ekak hadaganna kohomada ,lankawe ewage visa prosses karana kattiya innawada

  • @chamilanishantha6729
    @chamilanishantha6729 3 роки тому

    Aiye mama health and safety course karal sahatika tiyanav kohomda api details hoyagnne lankave විදේශ සේවා ekenda

  • @dilshanrajanayaka6897
    @dilshanrajanayaka6897 3 роки тому

    මගේ නැන්දයි මාමයි කැනඩා ඉන්නේ .එයාලට සිටිසන් තියන්වා.එයාල දෙන්නම ඩිසේබල් වෙලා ඉන්නේ.එයාල කැමති මාව ගන්න.මුලින්ම කරන්න ඕනි මොකක්ද.යන්න පුලුවන්ද.

  • @jainduvlogs
    @jainduvlogs 3 роки тому +4

    Nice!!

  • @hafeelmohamed5969
    @hafeelmohamed5969 3 роки тому

    Hiyya mama school 8 pass kella deyannea eanna puluwandea.... please.please. oyagea tamai Kodak you tup palannea

  • @samanthikapathberiya8757
    @samanthikapathberiya8757 3 роки тому +1

    Thanks හොඳින් පැහැදිලිව කියනවා ..NVQ level 3 තියෙන්නෙ caregiver .apply karanna puluwanda ? A/l තියෙනවා .hairdressing level 4 තියෙනවා .please reply karanna .thanks .

  • @sunilsunilshanthashantha4221
    @sunilsunilshanthashantha4221 2 роки тому

    අයියා mama gevvermand hospital health assistant job akak කරනවා health sfoting yanna පුළුවන් ද

  • @gaming.8333
    @gaming.8333 2 роки тому

    aiya help karannko.man o/l pass eth A/L karanna bari una.udaw karannko.beauty saloon 1 karanne.caregiver yanna asai

  • @amarachandrathilake3485
    @amarachandrathilake3485 3 роки тому +2

    Great work

  • @ktdperera88
    @ktdperera88 2 роки тому

    Ielts තියෙනවා නම් caregiver apply කරන්නෙ කොහොමද

  • @sakunthalakumari7613
    @sakunthalakumari7613 2 роки тому

    Godak hodai. Hodata pahadili karanawa.

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 3 роки тому

    Bohoma sthuthi.caregiver kenek vidihata offer ekak hoyala denna puluwanda

  • @ashan-x8s
    @ashan-x8s 3 роки тому

    අයියේ job offer එක ගැන ටිකක් විස්තර කරන්න පුලුවන්ද

  • @guruvendarbajwa280
    @guruvendarbajwa280 3 роки тому +1

    Kohomada karaganne kiyannako athatama Canada Anna asai waysa simawak tiyenawada

  • @rusithmanorathna4698
    @rusithmanorathna4698 3 роки тому +2

    Lesima province eka mokakda canadian pr ganna study karanna yanawanam?

  • @amilasandaruwan4939
    @amilasandaruwan4939 3 роки тому +1

    Mama danata korean inne mata mehe idan canada enna puluwanda mata o/l witharai thiyenne 😔

  • @Niroshfootage
    @Niroshfootage 3 роки тому +1

    සුපිරිම සුපිරි

  • @teamone4082
    @teamone4082 3 роки тому +1

    yoo yoo ayiya

  • @sasanimosh7110
    @sasanimosh7110 2 роки тому

    Ayiye math hoynwa eth mata yanna set krgnne kohomda kiynnko poddk 😥 canada yanma thamai me try krnne

  • @praveenrohitha3579
    @praveenrohitha3579 3 роки тому

    Api canada wala child care gna course ekakata awith apita pilot program ekata apply krnna puluwanada ayye
    Mona wage course ekakatada api apply krnna ona ehma enwanm

  • @pamithapriyanga3496
    @pamithapriyanga3496 3 роки тому +1

    Godak sthuthii me denuwath kirimata.api inne cyprus wala api family aka mehe inne api okkotama yanna widiyak thiyawada mehe idan apply karanna puluwanda? Plz riply

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  3 роки тому

      ඔහේ ඉඳන් පුලුවන්.
      EE step by step - ua-cam.com/video/cbrAoVKZWbw/v-deo.html
      AIPP - ua-cam.com/video/rWHEczVmB4I/v-deo.html
      AINP - ua-cam.com/video/7th-VBSLILM/v-deo.html
      SINP - ua-cam.com/video/wTwOXycA9Jw/v-deo.html

    • @pamithapriyanga3496
      @pamithapriyanga3496 3 роки тому

      @@HarshaAndSophia_Sinhala thank you brother

  • @demithasasvidu3321
    @demithasasvidu3321 2 роки тому

    malli wayasa keeya wenakam yanna puluwanda

  • @gayanmahesh7320
    @gayanmahesh7320 3 роки тому +1

    අයියෙ අපට AIPP, RNIP,PNP වගේ program එකකින් ඇවිල්ල, පස්සෙ වෙනස් කරන්න බැරිද job ekai, province එකයි? Specially RNIP එකෙන්. ඔයා ලස්සනට channel එක කරනව. All the best. ❤❤❤

  • @speedbro4567
    @speedbro4567 3 роки тому +3

    My wife and me done a diploma cause of nursing for 2years in private hospital. my wife still working as a nursing officer at pediatric ICU at pvt hospital. Iam also working as medical representative and having experience for 8 years as a Male nurse. What is the way to apply for the job offer. Regards.

  • @malanwijethunga4627
    @malanwijethunga4627 3 роки тому

    ස්තුති 🙏🙏 සහෝ❤️❤️

    • @samarachchi98
      @samarachchi98 3 роки тому

      hi need to talk with you. I am wasantha

  • @chathuradushmantha9302
    @chathuradushmantha9302 2 роки тому

    aiye canada wala auto mobile feld ake jobs nedda NOC list ake aka pennanne nene

  • @hashiniyehanasa8129
    @hashiniyehanasa8129 Рік тому

    Aiye apply karana widiha apita video ekak karanna puluwnda ?

  • @renukabalasooriya8203
    @renukabalasooriya8203 3 роки тому

    ඔබතුමාට ගොඩක් ස්තුතියි .ගොඩක් විස්තර දැනගත්තා.noc 3232 ට අදාල ජොබ් offer ekak අරගන්නෙ කොහොමද?හොද ලොයර් කෙනෙක් ගැන අපිව දැනුවත් කරන්නකෝ

  • @shewanthieperera5722
    @shewanthieperera5722 3 роки тому +1

    Aiya mama dakka video ekak eka tiyanawa french puluwang ayata canada walata loku illumak tiyanawa kiyala IELTS loku lakunu ganna oneth naha kiyala. Mata french language ekata certificate ekak tiyanawa ane pls meka ganna video ekak karanna kohomada apply karanna kiyala. Pls

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  3 роки тому +1

      French language test එකට point හම්බවෙනවා.
      EE step by step - ua-cam.com/video/cbrAoVKZWbw/v-deo.html

  • @samarachchi98
    @samarachchi98 3 роки тому

    හර්ෂ බොහොම ස්තූතියි මේ ලබාදෙන තොරතුරු වලට. මම ගොඩක් ඔයාගේ වීඩි‌යෝ බලල තියෙනව වගේම අනිත් අයවත් දැනුවත් කරනවා..ඇත්තම කීවොත් මම අවුරදු 10ක් පුරාවට මුළු ජීව්තේම කැපකරේ කැනඩා හෝ ඔ්ස්ත්‍රේලියා යන්න. මොන අවාසනාවක්ද මන්දා තාමත් බැරි උනා ඒ් හීනේ ගොඩදා ගන්න.මට මේ වීඩියෝ ඒකේදි ප්‍රශ්න කීපයක් ආවා. මෙම care giver වලට ගන්නේ ලංකාවෙනම් ගැහැනු. කැනඩාවේ care giver සඳහා වීසා දෙන්නේ කාන්තාවන්ට පමනද? දෙවෙනි ප්‍රශ්නේ මම ලංකාවේ ව්ශ්වවීද්‍යාලයකාන් උපාදියක් ගත්තු කෙනෙක් (මෙම උපාදිය මට දැන් මහ වදයක් වෙලා තියෙන්නේ මට තියෙන්නේ BA Geography උපාදියක් මෙම උපාදිය සහ රැකියාවේ නොගැලපීම නිසා මට පිටරට යන්න අවස්තා ගොඩක් අඩුයි, අපේ රටතුලත් රැකියා අවස්තා ඉතාම අඩුයි මේ උපාදියට). Bachelor Degree තියෙන අයෙකු මෙයට ඉල්ලුම් කිරීම Application reject විීමට හේතුවෙයිද? (සමහර රටවල Bachelor Degree සහ Associate Degree කියලා Degree වර්ග 2ක් තියෙන නිසා ඇහුවේ) තුන්වෙනි ප්‍රශ්නය ,මට care giver ගැන professional experiences හෝ trainings නැහැ.නමුත් ඒ් ගැන දැනුම සහ පොඩි පොඩි experience කීපයක් තියෙනවා මෙය මට අවාසියක් වේවිද? මට තව එක ප්‍රශ්නයක් අහන්න ඹ්නි AIP ගැන මේ ගමන්ම. AIP වැඩසටහනේ job offer එක හැමවෙලාවෙම ගන්න ඹ්නා තමන්ගෙ වර්තමාන රැකියාවට හා ඉහලම අධ්‍යාපන සුදුසුකම් අනුව අදාල job category ඒකෙන් පමනමද, (උදාහරනයක් ලෙස මම අයිතිවෙන්නේ NOC category B වලට නමුත් මට අදාල රැකියා NOC category B වල නැහැ.සමහර relate වෙන jobs කීපයක් තියෙනවා NOC category C වල ) ඒ්වාට අයදුම් කිරීම Application rejectවිීමට හේතුවෙයිද? මේ සම්බන්දයෙන් ඔබගේ පිළිතුරු කාරුණිකව අපේක්ෂා කරමි.

  • @AllINONE-yj5nt
    @AllINONE-yj5nt 2 роки тому

    Mama saudi arabia,Kuwait babala balagena thiyenwa,ehe wada karala thiyenwa.eka qualification ekak widihata ad wen nadda?

  • @hasithdasanayake3066
    @hasithdasanayake3066 3 роки тому +4

    Nursng gena kiyannako bro

  • @mohamedmunaf6325
    @mohamedmunaf6325 2 роки тому

    Ayye , Greatly appreciate your wonderful and very useful videos with loud and clear informations. We are also planning to migrate , But worried about the children. Can you please do a video about the education for Sri Lanka children. Piece of information is highly appreciated.

  • @idamekooralalage5549
    @idamekooralalage5549 2 роки тому

    Mama Israel awrudu thuna hamarak hitiya ithin Canada caregiver job offer ekak ganne kohomada

  • @nilushamolligoda7514
    @nilushamolligoda7514 2 роки тому

    Keyak vetara mudal yanawada pr permit eka aranma yanna...e keyanne mekata company 1k goyagena jeyak vetara gewanna weida?