Great explanation This will create Sri Lankan people to be aware not to elect corruptive group to next presidency. Good memories for all, Thanks a lot reminding the history again and again. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Beautiful Dharshana ! right to the point no deviation whatsoever. Hitting it to the top is very important as you have done. May you have the strength to go on. You, your team and a few others will make the change the country deserves. Respect 🙏🙏
Mr Dharshana, I saw a recent challenge made by you to one of the NAGA MAN. I am very proud of your courage. Please keep it up. Sri lanka needs more men like you !!!!! ALL THE BEST SIR,
Why not chase away Thanakka from Srilanka together with Gota? These are the 2 who brought misfortune to Srilanka! Number one an educated man like Gota taking advice from an ordinary uneducated hospital Attendant. How can a head of a country run the country when Thanakka has made him mad! Yet to come Mr.president! Shame on U as a president of a country whole world is laughing @ you! Who knows what sort of a relationship it was?? Unbelievable!!!!!!
Gota went to meet Gna akka in the chopper to get his ball tampered. People in the Anuradhapura petrol station who were waiting in the queue witnessed his arrival. What an irony???
Obathumage program Eka Superi oya yakkunge palanayagena kiyanna Dewanam Bohomai namurh API unwage nemei API Vinaya garukai Habei Rata mun kabasiniya Karla Ewarai
දර්ශන මහත්තයා wellcome back
ආදරෙයි මහ මුහුද තරම්. යූඇන්පී ශ්‍රීලනිප පොහොට්ටු ටෙලිපෝන් හොරනඩය පලවාහැර ජේවීපීය ප්‍රමුඛ ජාතික ජනබලවේගය බලයට ගෙන ඒමට එකාවන්ව පෙළ ගැසෙමු. රට සම්පූර්ණයෙන්ම වෙනස් කරමු.
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
@INFINITY ONE ඇත්ත ජවිපෙ ඒකට එන්න බෑ.
ජවිපි එකට තනිවම එන්න බෑ ඒකේ අවසාන ප්‍රතිඵලය මේ ජරා ජීර්ණ රාජපක්ෂලාම 2024ත් බලය රදවාගන්නවා ඒක තේරැම් ගන්න බැරි අනුර ඇතුලු උන් කොහොමද බන් රටක් කරන්නේ
@@world7450 ඔයාලගෙ තියරිය අනුව ඔන්න ඔහෙ රට විනාශ වෙලාම ගියාදෙන් බන්. මොකද අපේ කාලේ ඉවරයි. දරුවො පිටරටවල.
Jv p jaya. Jaya.jaya.
එක එක මිත්‍යාවන් පස්සේ දුවන පාලකයින් නායකින් හමුදාපති හා මිථ්‍යාවන් අදහන බහුතර ජනතාවක් සිටින රටක් මේ කපේදි වත් දියුණු කළ නොහැක
රට ඉවරෙටම ඉවරයී
ගොනක්කා ආර්තිකය කෙසේ වෙතත් කට්ටියට ආතල් එකක්නම් දෙනවා වගෙයි
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
2015 කදමලු බැදගෙන ඇමෙරිකාවට පැනලගියත් අපේ මිනිසුන් ට ඒක මතක තිබුනෙ කී කාලෙද?
හදුන්ගොඩ මිතුර අද දින තෝරාගත් පසුබිම් සුපිරි . මට මෙහෙමත් අහන්න සිතුනා පොලිසියටත් රජ්‍ය බුද්ධි අංශ හමුදා ත්‍රිත්වය ටත් පාස්කු දා අන්තවාදී ප්‍රහාරයේ සුලමුල සොයා ගන්න මේදක්වා බැරිවගිය නිසා ජනාධිපති තුමාට තිබුනා නොවෙද ? ඥාණ මෑණියන්ගෙන් අසා දැනගන්න .
✅✅✅✅😆😆😆😆😆😆😆👍👍👍
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
Very funny people in srilanka
හොදට තිබුන රටක්
අපි වැටිච්ච තැනක්
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
@@skyler- no mm
ඕනෑකමින්ම එය සිදු කර ගත්තේ
කවද්ද බන් ලංකාව හොදට තිබ්බේ
මතක ඇති කාලෙක නම් මේ රට හොඳින් තිබුනේ නැහැ
දර්සන ඔයා ඉතාමත් වටිනා අදහස් ටිකක් රටට දීම ගැනෑ අපගේ ප්‍රනාමය.දැන් ඔබ කොතැනැද නතර වෙලා ඉන්නෙ. ජයවේවා 💐
කාලෙකින් ඔබව දැක්කෙ.. සුපිරි..
Niyamie
👏👏👍👍
දර්ශන මහත්තයෝ නියම 👍🔥 කථාව 💯💯💯✅🙏🙏 ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ කුවේට් 🇰🇼
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
සජිත් පො,.යා ඕකා තාත්තා ඉන්න කොට කරපුවාදන්න එවුන් තාම ඉන්නවා.මෙකා පස්සේ යන එවුන්ට කවදා. කෙරෙයි ද.
සත්තය කතාවක් . අසරණ අහිංසක මිනිස්සුන්ට අබ සරණයි .අැත්ත ඉදිරිපත් කරන ඔබ තුමාට ජය වේවා .
ගොග්ඨා...මඉත්
තඅව අදාහිමස්ත්‍ය්තො
Mon okkoma yaluwo malli. Congratulations orginal speech after long time I see you. Boom 💥 garvarment. 👍🙏💕💕
අසරණ අහිංසක මිනිස්සු තමයී ඔය නරකාදී රාජපක්සලාව දිගින් දිගටම කඩේ යන්නේ
@Vishwa Tharana .u
ගොඩක් දවසකින් 😊♥️
සත්‍ය වෙනුවෙන් හඩ නගනා ඔබතුමන්ලා ජනතාවට ශක්තියක්…
කතාව සහතික ඇත්ත ඔබතුමාගේ ජවිපෙට ජයවේවා
පලමුවෙන්ම සතුටුයි නැවත ඔබ දැකීම පිලිබඳව අතිවිශිෂ්ට කියවීම හා පැහැදිලි කිරීම සහ දැනුවත් කිරීම බොහොම ස්තුතියි ආරක්ෂා වේවා 🙏❤️🌷
සුපිරි ඇත්ත කථාව 💕🙏
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
මොන අක්ක ගාවට ගියත් ඔවුන්ගෙ මරණය වළක්වන්න බැහැ අපායෙන් ගැලවෙන්නත් බැහැ .ඔය යන උන් සේරම ඒ ගෑනි එක්ක නිදිවදින උන්
Sahathika aththa. 🤤🤤
අනිවාර්යයෙන්ම
මේ මිත්‍යාදෘෂ්ඨිකයා මුල් පුටුවෙ වාඩිවුනාට පස්සෙ රට නන්නත්තාර වුනා.
රටේ නායකයො ගස් ගල් වදින මිතෘමත අදහන ගොබ්බ පිරිසක් නිසා අසරණ ජනතාව ට අබ සරනයි.....!
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
Uba jaathivaadiyek neda ? Vedi janthaava baaldu karala nei kathaa karanne ?
@@dravidamonkey4253 🤣🤣🤣
ශා එල
අසරණ ගොන් ජනතාව
පොලීස් හමුදා උන්ටත් එප වෙලා ඉන්නෙ🤣🤣🤣🤣🤣පීස්සු ගොටභය
Ahmama na bro Tama Innwa
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
@@skyler- ඔයා හැම කමෙන්ට් එකටම මේ එකම දේ දාල වැඩේ අල කරන්න හදන්න එපා මීහරකො. මම දැක්ක ගොඩක් පෝස්ට්වලට මේ ගොන් වැඩේ කරනව.
@@skyler- Hinga kanna oney nah likes wadagath wada satahanak karanna bro.
Mulwaradhi karaya sunaka goota nandasena oka ratin pannapiyau oya suseta anduwqma atugala dannamahajanaya ikatuwenna
මාලිමාව බලයට ගේමු අපි හැමෝම ඒකා මෙන් ඉදිරි යට යමු
අනිවාාා
අනිවාර්යයෙන්
👍✌
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
කාවහරි ඇරල ඔය ඤානා අක්කට බරිවෙයිද වැඩක් දෙන්න !!!!
බෙල්ල පාර්සල් කොරල ගොටගෙ ගෙදරටම ඩලිවරි කරානම් ..........කට්ටියටම උන සනීපවෙයි!!!
ඒ වගේ අපරාදයක් කරනවා නම් ඒ ගැනී ලගදීම යයි බෙල්ල මේ අහිංසක මිනීසා විදින දුක පේනවා ලොව පාලනේ කරන දෙවියන්ට බුදුසරණයි
Ara චර්චි walta bomba gahuwa eka pahapiyau oya ganitai ekage dewaletai yana un okkama athule inna welwaka 😂
නියම කතාව දර්ශන .......
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
ඤාණක්කා අනුරාධපුරේ රෝහල් ඇටේන්ඩන් කෙනෙක්,
හොටලයක් හදනව යුධ හමුදා සෙබළුන්ගේ ශ්‍රමයෙන් සේරම මහජන මුදල්,
කිසිම හිතක් පපුවක් නැති රාජ්‍යය නායකයො,
අපි බලාපොරොත්තු වෙනවා ජාතික ජන බලවේගයේ JVP ආන්ඩුවක්,
හොරා කාපු සියලුම දේපළ නැවත ඔවුන් පවරා ගන්න බව සඳහන් කර අවසන්,
රටේ අමනයින් ට තවත් දුක දැනෙන්න පටන් ගත්තේ නැත,
හදුන් ඔබට ජය,
නියම විග්‍රහයක්,
ඇත්ත කියමු සජියට පණ මදි ,
දර්ශන හදුන්ගොඩ ඔබ නියම පුරවැසියෙක් නම් ජාතික ජන බලවේගයට JVP එකට පක්ෂව කතා කළ යුතුය, හදුන් නෙත්ති ඔයාගේ හිතවතානේ,
හොරු නැත්තේත් ඒ පක්ෂයේ විතරයි,
@@nihalkandewatte2299 😂😂😂
👌👌👌👌👌👏👏👏👏👏
රටේ අනාගත ය ජාතික ජන බලවේගය ට ලබා දෙමු ජයවේවා අදූශිත නායකත්වය ට අනුර කුමාර දිසානායක පුතා තෝරා ගනිමු
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
ජයවේවා බුද්දිමත් ඔයාට මගේ ආදරය ගවුරවය පුද් කරමි
@@skyler- ....
කළ
සම්පූර්ණ ඇත්ත.ඔබට ස්තූතියි.
So good to see you in action again! Welcome back Darshana!
ජය ජය ජය , නොදන්නා දේවල් සෑහෙන්න දැනගත්තා,,නියමයිනේ ,
අනේ අපේ අහිංසක බලාපොරොත්තු සහ අහිංසක ජිවිත... 😥😥
ඹබ තුමා නැවත පැමිනීම ඉතාමත් වැදගත් 🙏
You are the one brave person always straight forward god bless you
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
බොස් අලුත් මයික් එකක් ඕනෙ.... සවුන්ඩ් කොලිටි මදි
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
සතුටු i ඔබතුමා ගැන attha රටට හෙළිකිරීම respect you 🤗🙏🙏🙏
සිංහල බවුද්ද්‍යා කියන්නේ කවදාවත් බුද්ද දේශනාවේ හරය තේරුම් නොගත් බුජ්ජාගම කියන බහු බුත වැළඳගත් පට්ට මිත්‍යා දෘෂ්ටික හැත්තක්. ඒක තමයි මේ ඒක ඒක කපුච්චියෝ කාලෙන් කාලෙට රටේ මහා උන්වයි බය්යෝයි ඔක්කොම අන්දන්නෙ. හරි මග කියාදෙන්න ඉන්න සංගයා කියන්නේ ඊට වඩා අන්ද වෙච්චි හොර හැත්තක්. ඒක අතකට මෙහෙම ඉන්නවා ඇති.
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
❤️❤️❤️
@@nilsfer ගෝටට සමූල ඝාතක හිට්ලර් කෙනෙක් වෙන්න කියපු මහනායක වහන්තරාව මනින මිම්ම කියනවකො උන්නැහේ දන්නවනම් 😮
දර්ශන අයියේ මේ චැනල් එකේ විඩියෝ වල volume upset. Volume එක වැඩිකරලා හදන්න.
අනිවාර්යයෙන්
රටට ගොටට හමුද්‍රාපතිට ආරක්ෂාව දෙන ගෝනක්කාට බැරි උනානේ ගොම්මන්පිල ගොබිලගෙ ඇමතිකම ආරක්ෂා කොරල දෙන්න අනේ පවු නේ....ද?😜😜😜
Great explanation
This will create Sri Lankan people to be aware not to elect corruptive group to next presidency.
Good memories for all,
Thanks a lot reminding the history again and again.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Beautiful Dharshana ! right to the point no deviation whatsoever. Hitting it to the top is very important as you have done. May you have the strength to go on. You, your team and a few others will make the change the country deserves. Respect 🙏🙏
තෙරුවන් සරනයි ඔබ තුමට නියමයි .පැහැදිලි කිරිමක්
මුන් ඇමරිකාවෙ හිටියද කියලා දෙපාරක් හිතන්න වෙනවා..
ந
මේ ජනතාවගේ අසරණ කමට යමක් දැන් කරන්න.
මිත්‍යා පස්සේ දුවන අණුවන රාජපක්ෂලට ආගමක් නැහැ ...ඒක නිසා තමා උන්ට මනුෂ්‍යත්වය කියන දේ නැත්තේ ...
සකලවිධ ප්‍රශ්ණ සියල්ල ගැන අපි කථා නොකරමු,ජනතාව ඒ සියල්ල භුක්ති විඳි.
.
අම්මෝ දර්ශන මහත්තයෝ .කාලෙකට පස්සෙ .ඔබ ගැන කීප ගමනක් කොහොමද කොහොමද .කියලා අභිෂේක ගෙන් comment කරන කොට ඇහුව ඔහේ නැ පිළිතුරු .කොහොම වුණත් නැවත ඔබ තුමා නැවත මෙවැනි vedio වලින් දකින්න ලැබීම හරිම සතුටුයි .තෙරුවන් සරණයි ඩුබායි සිට මම
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්......
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
දැක්කත් සතුටුයි Mr. ධර්ෂණ 👍
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
මහත්තයෝ නානා අක්කා මුණ ගැහෙන්න එවුන් යන්නේ උඩින් බිමින් නෙමෙයි උඩින් යන එකා කොහෙද පෝලිම් දකින්නේ .මොකක් හරි කරලා ආයෙත් අවුරුදු පහක් ආණ්ඩුවෙ ඉන්න පුළුවන් විදියට නූල් දාගන්න යන්න ඇති .එහෙම නැතිනම් ජනතාව ඉල්ලන හෙන සාප vedenne නැති වෙන්න ගුරුකමක් කරගන්න යන්න ඇති .හිරු නිකා වේලාවෙන් prayoojana ගන්න ලෑස්ති .බැට කාල ඉන්න ජනතාව කොහොම හරි කරලා එවුන් ගෙ පැත්තට පෙරළා ගන්න කරපු ගේමක්
Mr Dharshana, I saw a recent challenge made by you to one of the NAGA MAN. I am very proud of your courage. Please keep it up. Sri lanka needs more men like you !!!!! ALL THE BEST SIR,
Thank you mr.දර්ශන hadungoda
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
Why not chase away Thanakka from Srilanka together with Gota? These are the 2 who brought misfortune to Srilanka! Number one an educated man like Gota taking advice from an ordinary uneducated hospital Attendant. How can a head of a country run the country when Thanakka has made him mad! Yet to come Mr.president! Shame on U as a president of a country whole world is laughing @ you! Who knows what sort of a relationship it was?? Unbelievable!!!!!!
ඔය මිනීමරුවෝ ගේන්න කහ
සිවුරු කාරයෝ කෝ අද රටම මහ මගට ඇද දමල කන්න නැතිව
කලුවරේ ජනතාවගේ ජීවිත අද අනතුරේ කෝ අද ජනතාවට ආරක්ෂාව අද සියල්ලම සාපයට
යටවී ඇත අර ලේවල සාපය ඒ ලේ
මොර දනු ඇත ඒ මොර දීම සාපයක්
බවට පත්වී අද මුලු රටම ඒ සාපයට යටවී ඇත
Sahatika etta aniwaren true
ශ්‍රී ලංකාව ලෝකයේ තිබෙන උතුම්ම බෞද්ධ රට මෙහි ඇත්තේ බුද්ධ සත්‍යයයි එහි සත්‍ය ඉදිරියේදී ඥාන කටත් ගෝඨාභය රාජපක්ෂ දැකගත හැකිය
අද සැබෑවටම විපක්ෂනායකකම කරන්නේ 43 සේනාංකයේ පාඨලී චම්පික රණවකයි. ඔහුත් අනුර කුමාරත් එක්ව මේ රට අද ගොඩගත යුතුයි කියා යෝජනා කරනවා. සජිත් රාජපක්ෂලාට ගූ බයයි. ආණ්ඩුව කියනවා මිසක් 'රා' අකුරවත් එහි නැහැ. ඔහු නිකන්ම පාන්කඩයක්.
කතාව ඇත්ත.. එක්කෝ මනුස්සයා රාජපක්ෂ ලාට bayai.. නැත්නම්.. පොඩි ඩිල් එකක්.... අදිකරණ රාජපක්ෂ ලගේ අතේ තියන නිශා සමහර විට නඩුවකට පැටලී කියලා බයයි.. කොහොමත් කෙලින් මිනිහෙක් නොවේ..ඒ අතින් හිරුනිකා.. කෙලින් යමක් කලා..රටේ දෙවැනි බලය සජිත්.. නමුත් ඒ බලය පළමු බලය කරගන්න... පක්ෂය එකමුතුව වැඩ කල uthui...
උන් විවේචනය කරනවා මිසක් වැඩක් කරන්නේ නෑ සජිත් රටට සේවයක් කරන් යනවා පාඩුවේ පාටලි අනුර කයිවාරැ ගහන් යනවා විවේචනය කරා කියලා දැන් මොනවද හරි ගිහින් තියෙන්නේ
@@udayasiriperera4762 සජිත් ප්‍රෙමදාස පාඩුවේ වැඩ කරන් යනවා රැස්වීම් තියනවා ජනතාව අතරට යනවා ඔහු වෙනස් විදියට දේශපාලන කරන්නේ අනුර කුමාරලා හැමදාම විවේචනය විතරයි චන්දයක් ආවම 3% යි ජවීපි ඩීල් දාලා තියෙන්නේ අනුර ගෝටාබය අපි ප්‍රදාන පක්ෂ එක්ක එකතුවෙන්නේනෑ එහෙම උනොත්නේ 2024 ත් රාජපක්ෂලා දිනන්නේ
@@udayasiriperera4762 ඇත්ත. හිරුනිකාට තියෙන ශක්තිය සහ අවංකභාවය සජිත්ට නැහැ. සජිත් බලාගෙන ඉන්නේ අහසින් එයාට බලය ලැබෙයි කියලා. එයා රාජපක්ෂලාට බයකම ඉස්සර ඉඳන් තිබ්බා. ඒකට හේතුව දර්ශන මහත්මා ඉතා පැහැදිලිව කිව්වා, අපිත් ඒවා දන්නවා.
@@world7450 ඔබ ඇත්තට වැරදියි. අනුර කෙසේවෙතත් පාඨලීට දැන් ඉතා පැහැදිලි 5 වැදෑරුම් වැඩ පිළිවෙලක් තියෙනවා. එය ගොඩ එමු, ගොඩ නගමු යන්නෙන් ඔහු ඊයේ පෙරේද එලි දැක්වූවා. ඔහුගේ FB එකේ මේක පිලිබඳ ඉතා පැහැදිලිව තිබෙනවා. අපිට විපක්ෂය වශයෙන් ඕනේ විවේචකයෝම පමණක් නෙවේ, ඒ වගක් ඔහු ඉතා පැහැදිලිව ඔප්පු කොට තිබෙනවා. සජිත් රාජපක්ෂලාට බයයි, එය හම්බන්තොට සිට පැවති එකක්. ඔහු කරන්නේ බඩු බෙදලා ඉස්සර ක්‍රමයට මිනිස්සුන්ගේ චන්දෙ ගන්න. ඒ යල්පැනපු ක්‍රමය දැන් වැඩක් නැහැ. සජිත්ට සැබෑවටම වැඩ පිළිවෙලක් නැහැ. ඒ බව මධ්‍යම පාන්තිකයන් දන්නවා. ඒ නිසාමයි ගිය පාරත් 2019 සජිත් මධ්‍යම පාන්තිකයන් පැරැද්දුවේ. එක්ව යායුතුයි නොබියව. සජිත් නරකයි කියල මම කියන්නේ නැහැ ඒත් වැඩ පිළිවෙලක් නැති නිසා ඔහු නායකත්වයට සුදුසු නැහැ. ඒ අතින් පාඨලී උඩින්ම ඉන්නවා. අනුරත් සජිත්ට වඩා උඩින් ඉන්නවා.
බුදු සරණයි ඔබට ඇත්ත කතා කරනවා ජෙවීපී ඒකට ජයෙන් ජය වෙවා රජපක්කලා අතුගාල දාන්න ඔනා රජෙදෙපල වීනාස කරනවට හොරෙන් කනවා දෙයීයනෙ හෙන14ගාහාන්න ඔනා ජෙවීපී ඒකට ජයෙන් ජය වෙවා රජපක්කලා අතුගාල දාන්න ඔනා රජෙදෙපල වීනාස කරනවට හොරෙන් කනවා දෙයීයනෙ හෙන14ගාහාන්න ඔනා ජෙවීපී ඒකට ජයෙන්
Gota went to meet Gna akka in the chopper to get his ball tampered. People in the Anuradhapura petrol station who were waiting in the queue witnessed his arrival. What an irony???
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
,அருமை அருமை அருமை .....வாழ்க வளமுடன் வாழ்க வய்யா என் சகோதரன் ஊர்வன அவர்கள்
Sinhala plz
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
Thank you, we all SriLankan have to get together for removing corruption.
Understand ඉල්ලේ broo..උබලට ආදරේ broo...
"පුදුමයි පුදුමයි පුදුමයි .....අපේ සර් ට දීර්ඝායුෂ ලැබේවා!" කියලා තියෙන්නේ... 😂🙉
Wonderful. To the point!
Very well said !! Good to see you back.
Good to see you back after a long long silence Darshana 👍👍. Keep up your great job 👏 thanks
දර්ශණ මහත්මයා ඔබට ජය වේවා. පොඩි අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි. ඔබතුමා කැපිල්ලට වගේ ඤාණඅක්කාට ජනාධිපති ධුරය සඳහා කළ යෝජණාව එතරම්ම කාලෝචිත නැහැ වගේ. දේවාලේ කිරීම සහ එහි සේවය ලබාගැනීම සඳහා යන එන සියල්ලෝම මානසික රෝගීන් බව පුන පුනා කීමට කාලය ගන්නවා නෙමේ, බුද්ධිමතෙකුට කරන උපකල්පන යෝජණාව නුගතෙකුට කරන්න යාමේදී පුතිඵල රටවැසියට අනාගතේදී අවාසිදායක වෙන්න පුළුවන්, එබැවින් පුද්ගලයගේ හැටියට උපකල්පන යෝජනා කිරීමට තරම් ඥාණවන්තවීමට අවශ්‍යයයි. උගතා සහ නූගතා එකම ප්‍රශ්ණෙ අල්ල ගන්නේ දෙපැත්තකින් බව ඉදිරිපත් කරන්නාට අවබෝධයක් තිබීම යහපත්.
මේවා අහලා අපි අපිටම ගහගත්තානම් හොදයි කියලා හිතෙන්නේ.. මොකද අපි චන්දේ දුන්නා.. ඒත් මේ වගේ විකාර වැඩ කරන්න නෙමෙයි ඒ.. 100% අවංක වෙන්න ඕනා නෑ ඒත් 10%ක් වත් අවංකව වැඩ කරනවා කියලා අපි දකින්නේ නෑ.. ජනාධිපති උනත් රස්සාවක් කරන්නේ.. දේශපාලන ව්‍යාපාරය ඇතුලේ රැකියාවක් කරන කෙනෙක්.. ඒක අවුරුදු 5නම් ඒකට සාධාරණයක් කරලා පලයවු.. ඉපදෙන දරුවගේ පවා ජීවිතේ කාලකන්නි නොකර...
ඔබතුමාටත් සේපාල මහත්තයාටත් එක හා ආදරෙයි
සත්තකින්ම
Super brother Super 👌 thanks for 👌 🙏🏼 👍 sri 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
Very interesting. Very true ❤️
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
The bitter truth.. thank you Darshana, for sharing this view..
ඕකුන් සේරගෙම හොර ගැනි වෙන්න ඇති ඕකි. ගෝටාට ඕකගෙ ගෙදරටම ගෙනත් තියා ගත්තා නම් ගැනු දෙන්නා දෙපැත්තෙ තියන් හුරතල් කරන්න පුලුවන් කාලකණ්ණි ජනාධිපති
හමුදාවෙන් ආව පරබල්ලා හෙනම ගහනවා කාලකණ්ණි පරයා
69ය පිනට කිරි බත් කලා, පිනට කසිප්පු ගාලා චන්දෙ දීපු සියල්ලන්ට පිං බුදුසරණයි
ඔබට ජය.👍
ඕවා දැන් මිනිසුන් ට අදාල නෑ මහත්මයා ...රටේ දියුණුවට සරිලන වැඩ සටහනක් කරන්න කෝ.
රට දියුණු කරන්න නම් මෝඩ මිනිසුන් ගේ මෝඩකම් පෙන්වාදී උන්ට මොලේ පෑදෙන්න මේවා පෙන්වාදිය යුතුයි. මොලේ නැති උන් එක්ක මොන රටේ දියුනුවක්ද?
niyamai darshana mahaththaya digatama karnna....kattiya poddak adui....oya enakal apith balan hitiya....digatama karamu....
දැනුවත් කිරිම වැදගත්
කාලෙකින්...... ජයවේවා 💐
Good to see you back!
වීරවංශගෙ මිනිහවෙලා උගේ වහලෙක් නොවීම ගැන ගොඩක් සතුටුයි.
මාස් මීඩියාවල ඉන්න ගොබ්බ සේනල එක්ක බැලුවම ඔබතුමන්ල
අසම සමයි
(මොකද ඉතිහාසයේ මෙහෙම අය හිටියෙ නෑ. ඇත්ත පත්තරෙත් හිටිය අයගෙ මතවාදයන් කොච්චර පාරාජිකාදැයි කියල දැන් තේරෙනව.
සිරිවර්දනලගෙ මුකරි කම විතරයි.
යුනුස්ල ((විජේසෝමලත්))කුනුබක්කියෙ.
අවන්තගෙ හැකියාවත් අපතේ යන හැකියාවක්.
දැක්මක් නැති ආරාජික කමක්.)
මේව දැක්කම ඔබ තුමන්ල ලාංකීය ඉතිහාසයෙ
ධනපාලල
ප්‍රේමතිකල
පෙරමුනල
ලියන්ගේල
වික්‍රමසිංහල ලට වඩා
දැක්මක් සහිත
යුග පුරුශයො.
ලෝක ඉතිහාසයෙ
ලංකා ඉතිහාසයෙ
මේවගේ අර්බුධ එක්ක සසදමින් වීඩියෝ පෙලක් (අදාල ප්‍රවීනයන්ගෙ අනුදැනුම ඇතිව) කිරීම මේ සටනට කලහැකි
ඉතා වටිනා තර්කානුකූල ප්‍රවේශය ක ලබාදෙනව.
ඉදිරියෙදිත් රට ගැන හිතන්න විදික්‍රමයක් සකසා දෙනව.
අවසානයේ මට හිතෙන්නෙ ඔබ
ශ්‍රේෂ්ඨ ජනමාධ්‍යවේදී
දයාසේන ගුනසිංහ
සමතික්‍රමණය කලා යැයි සැකයකි
ගොඩක් හොද හදුන්වා දීමක්...
ජයවේවා ජනාධිපති අනුර කුමාර
ස්තුතියි ඔබට
ගරු මහත්මයාණෙනි, සර්ව සාධාරණ සත්‍යය පැහැදිලි කිරීමට අවන්කවම ඉතාමත් විශිෂ්ට ඉදිරිපත් කිරීමක් සේ අගේ කලයුතුයි. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ කොත්මලේ සිට
ඤානක්කගෙ පිහිටෙන් දවස් ගානක් පෝලිමේ ඉඳලත් තාම ඩීසල් ගන්න බැරි උනා
All the best ! SL Deshaya .👍❤🙏
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
මගේ ජීවිතයේ දැක්ක නෝන්ජල්ම යුද හමුදාපති තමා මේ , මෑනියන්ගෙ දේවාලෙ ඔක්කම වැඩ කරන්නේ හමුදා කොල්ලො උන්ට මෑනියන්ගෙ බෑනගෙ කුනුහරප තමා අහන්න වෙලා තියෙන්නෙ යුද හමුදාව මේ තරම් බාල්දු කරලා නැහැ , නලුවෙක් වගේ ඉන්න විතරයි මේ යුද හමුදාපති දන්නේ
Best political analysis, 👍👍👍
මෙතරම් දියුණු ලෝකයේ දත්ත, විශ්ලේෂණය සහ නිගමනයට මුල් තැන නොදී මිත්‍යා මත පස්සෙ දුවන නායකයො දිහා බැලුවම රට අද තියෙන තත්වය ගැන පුදුමයක් නැත....
දර්සන මාත්තයා දිනෙන් දින දිනේවා.
Great explanation Darshana. Hats off for reminding the Opposition Leader's inability to confront MR & CO.,
අද මේ අය ගැන ඔයාලාම කියවනවා මේ සියල්ලට ම වගකියන්නේ ඕන ඔයාලමතමයි බැදූම්කර කියකිය හිටපු ඇගමැතිට ගහන්න පුලුවන් තරම් ගැහුවා අද ?????????විදිනවා මුළු රටම දැන් අනුරට කියලා ආයි ඔබතුමාලට මේ කතා කරනවා වගේම කියවන්නතමයි වෙන්නේ අපි ජිවත්වෙලා හිටියොත් ඔබතුමා ගේ ඒ කතන්දර ටිකත් අහන්නම් ඔබට ජය
Happy to See you this Important Moment ❤
දර්ෂන ඔයා නැති යූ ටියුබ් එක නිකන් පාලුවට ගිය අම්බලමක් වගේ. SL Vlog එක අභිෂේකා කරත් කමක් නෑ, මෙහෙම හරි අපි ඉදිරියට ආපු එකට අපේ ප්‍රණාමය. ඔබගේ ඉදිරිපත් කිරීමත් අභිෂේකාගේ ඉදිරිපත් කිරීමත් දෙකක්. ඒ දෙකම හොඳයි. ඒත් දෙකම අවශ්‍යයි. ඒ දෙකම අවශ්‍යම මොහොතක් මේක.
Gnanameniyo saranai SL Deshaya sah obathumata 😀
දියවඩන නිලමේ තනතුර කියන්නේ රජුට පැන් වැඩූ කෙනාට නේ
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
හැමදේටම නැකැත් වෙලාවල් බලන වත්ර මුට්ටි ගනන් බෝගස්වලට වක්කරන මෝඩ බෞද්ධයෝ ඉන්න රටේ මේව මොන පුදුමද?
yes
ගෝටාභය විශ්ලේෂණය - කරුණු 3ක්.....
ua-cam.com/video/HZgiZHoXm2Q/v-deo.html
True
හරියට හරි
❤️❤️❤️
ඤානාක්කා නෙවේ ඒකිගේ අම්මගේ මිනිහටවත් 2024 මිනිස්සු jvp ට චන්දේ දෙන එක වෙනස්කරන්න බෑ.
ඊට කලින් 2023 මැතිවරණයෙ ප්‍රතිඵල බලලා ඉන්නකෝ තේරෙයි
Saththya.kathawa.obe.darsana.mahthaya.theruwan.saranai.obata👍👍🙏
මාලිමාව බලයට ගේමු අපි හැමෝම ඒකා මෙන් ඉදිරි යට යමු !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඔබගේ විග්‍රහය අනර්ඝ යි
Welcome back mr dharshan ayye...
Oya thamai sudhu ekkena me channel ekata
Oy Oy කොයි කොහෙ මකබෑවිලා ද හිටියේ මෙච්චර කාලයක් එළියට එන්න බැරුව හිටියද
හමුදා කොල්ලන්ට අවුරුදු 22න් යන්න නොදී මුන්ගේ වහල් වැඩට තියාගන්න හදන්නෙ තව අවුරුදු 3ක්..හොයල බලන්න,ඔබගේ අවදානයට
නියම කතාව. තාමත් නාමල් බේබි, මහින්ද , උදය ගම්මන්පිල , අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ පුතා ඇතුලු දේශපාලුවො ඔතනට තාමත් රිංගනව. ගෙදර හදන්න කෝටි 10 රජයෙන් දුන්නා තිබුනට වඩා හොද අරලිය ගහ මන්දිරය වගේ ගෙදරක් දැන් හදල තියෙන්නෙ. දේවලෙ නම් ගිනි තියන්න බැරි වුනානෙ. හොටෙල් එකත් ආපහු හදල ලගදි opening එක තිබ්බෙ. ඒක තනිකර ගනිකාවො තියන් ඉන්න හොටෙල් එක්ක. වැදගත්ම දේ ඥානගෙ පුතා තුෂාර ගෑනියෙන් දූෂනය කරල එංගලන්තෙ හිරේ ඉන්නෙ.එතන කපුව දුව නදීශානි පුතා තුෂාරයිනෙ.දුවත් කොලබ රංග කියල business කාරයෙක් එක්ක බැදල ඉද්දත් මිනිහට හොරෙන් නටනවා. අම්මගෙ ලමයිනෙ. මේ ගෑනි hospital එකෙ ටොයිලට් හෝදපු ගෑනියෙක්නෙ. එච්චර ගෑනියෙට කොහෙන්ද් මෙච්චර කෝටි ගනන්. Army එකෙන් දාල දේවලෙ වැඩ හොටෙල් එකේ වැඩ කරේ. දේවලෙ මුරට ඉන්නෙත් හමුදාවෙ එකෙක්.ඔතන තනිකර රාජ්‍ය අනුග්‍රහයෙන් යන්නෙ.අද කියලත් වෙනසක් නෑ. ඇත්ත ඕකයි. මොකද අපේ ගෙවල් ලග ඔය දේවලෙ තියෙන්නෙ. ගෙදර තියෙන්නත් airport rd එකේමනෙ. ඕකයි ඇත්ත. මේ ගෑනිගෙ සල්ලි ගැනම හෙව්ව නම් හිරේ දැම්මැහැකි. මොකද ඒ තරම් රජයෙ සල්ලි තියෙන්නෙ..ශවේන්ද්‍රගෙ guard එකෙ කොලබ salon යන්නෙ අම්මයි දුවයි. ඒකයි අවුරුදු 67 වෙලත් ඔහොම ඉන්නෙ. මේ එකක්වත් බොරු නෙවෙයි. හොයල බලන්න ඕන නම්. දේවාලෙට එන ලස්සන කෙල්ලො පුතා තුෂාර වනසනවා. අම්මත් ඒකට හවුල් ඒ කියන්නෙ ඥාන. ඔය පවුල ජරාම ජරා පවුලක්. දෙවියො නෙවෙ යක්කු තමයි ඉන්නෙ බැදගෙන. යක්කුන්ගෙන් වැඩ ගන්නෙ.
දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයිනි.
පසුගිය ආණ්ඩු කාලයේ ජාතික ආදායමෙන් පහෙන් එකක් දූෂණය හා නාස්තිය නිසා රටට අහිමිවෙමින් තිබෙන්නේ රට මේ අසීරු තත්ත්වයට පත්වී තිබෙන්නේ ජනාධිපතිවරුන් දෙදෙනකු සොයා ගත් නිසා වෙනත් ජනාධිපතිවරයකු සොයා ගැනීම විසඳුම නොවේ. නරකින් නරක අතට රට හැදුවා. දේශපාලකයන්ගේ හා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ දූෂණයට හා නාස්‌තියට ජාතික ආදායමෙන් පහෙන් එකක් අහිමි වී යන අපට දැන් පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතනවල දූෂණ නාස්තියකින් තොරව දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුව ඇත. ජනරාල්. දූෂණයෙන් හා නාස්තියෙන් තොරව රට පහත් හා ක්‍රමානුකූලව කළ හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ NPP ය. දැන් විසඳුම තිබෙන්නේ නිවැරැදි තීරණ ගැනීම සහ පාර්ලිමේන්තුවේ බලය NPP ගෙන ඒම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහිත ජනතාව අතේ ය. NPP යනු ව්‍යාපාරික මාෆියාවෙන් පාලනය නොවන පක්ෂයක් වන අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් බලපෑ නිසාත්, නාස්තියට හා දූෂණයෙන් රටට ආදායමක් නැති වූ නිසාත් පසුගිය ජනාධිපතිවරණ හෝ මහ මැතිවරණ ප්‍රතිඵලවලින් අපට යා නොහැක. විසඳුමක් සොයන්න නමුත් දැන් අපි තේරුම් ගන්නේ NPP මෙම සියලු ගැටලුවලට විසඳුම බවයි.
ඔබට ස්තුතියි
ජයවේවා ඔබට පින් ජනතාව දැනුවත් කරනවට ඔබගේ බුද්දිමත් බාවය අන්දුරු ජීවිතයක් ගත කරන සියලු ලක් වැසියන්ට ආලෝකයක් වේවා ජයවේවා ජෙ.. වි..පි.
දර්ශන මහත්තයා දකින්නත් සතුටුයි.
Obathumage program Eka Superi oya yakkunge palanayagena kiyanna Dewanam Bohomai namurh API unwage nemei API Vinaya garukai Habei Rata mun kabasiniya Karla Ewarai
අනේ ඥානක්කේ ඩොලර් ටිකක් ගෙනත් දෙන්නකෝ පවිත්‍රට ලයිට් බිල වැඩි කරන්න බැරි වෙන්න මොනව හරි කරන්න කොරෝන වුණත් කමක් නෑ
Good Luck!
Volume එක වැඩි කරන්න,next video වල,