Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පොඩි දෙයක්. Chamara Sticker එකේ දැන් ඔය modification කලාට අවුදු ගානකට කලින් Duminda Bodykit එකෙන් ඔය දේවල් දේශීයව හදලා මොඩිෆයි කලා. උදාහරනයක් නිශාන්ත (ira, Kizer එක්ක සින්දු ක්රපු කෙනා) එයාගෙ මොන්ටේරෝ ර්ක අරන් ගෙදර උඅන්නත් කලින් ඔය විදියටම අවුරුදු 10, 13කට කලින් දුමින්ද එකෙන් කලා. ඊටත් වඩා ගොඩක් රගට් විදියට. බොරුනම් Auto Vision හෙන පරන vedio කෑලි බලන්න පුලුවන්..Golden Old days😢❤
BMW r1200 ga බයික් එක ගැන විඩියෝ එකක් කරන්ට
Suzuki gsx s750 එකක් gennako ilagata
අඩේ pakmal අයියා 🙂❤️
❤
හයි කැපෑසිටි බයික් පොදු පාරවල් වල පදින්න අවසර ඉල්ලීම් ගැන කතා කලා. හොදයි හොරකම් කරන කතාව සම්පූර්ණයෙන් මාත් බැහැර කරනවා . නමුත් අපේ රටේ ඉන්නේ කිසි විනයක් නැති අය. පාරේ යන මිනිස්සු හප්පලා මැරැවම වග කියන්න කෙනෙක් නෑ. පුල් ඉන්සුවරන්ස් අනිවාර්ය කලත් වැඩක් නෑ. ගෙවන්නේ බොහොම පොඩි ගානයි. අධිකරණ වලට ලොකු මුදල් , කාලය ගත වෙනවා. අපේ මල්ලි කෙනෙක් බස් එක්ක හැප්පිලාමැරැණ. නඩු වෙදී අන්තිමට රක්ෂණ සමාගම් වලින් ගෙව්වේ ලක්ශ 3. අනේ මහත්තයෝ ඔවා ට්රැක් එකක පදින්න . පාරේ දුවන්න අවසර දෙන්න එපා
පොඩි දෙයක්. Chamara Sticker එකේ දැන් ඔය modification කලාට අවුදු ගානකට කලින් Duminda Bodykit එකෙන් ඔය දේවල් දේශීයව හදලා මොඩිෆයි කලා. උදාහරනයක් නිශාන්ත (ira, Kizer එක්ක සින්දු ක්රපු කෙනා) එයාගෙ මොන්ටේරෝ ර්ක අරන් ගෙදර උඅන්නත් කලින් ඔය විදියටම අවුරුදු 10, 13කට කලින් දුමින්ද එකෙන් කලා. ඊටත් වඩා ගොඩක් රගට් විදියට. බොරුනම් Auto Vision හෙන පරන vedio කෑලි බලන්න පුලුවන්..
Golden Old days😢❤
BMW r1200 ga බයික් එක ගැන විඩියෝ එකක් කරන්ට
Suzuki gsx s750 එකක් gennako ilagata
අඩේ pakmal අයියා 🙂❤️
❤
හයි කැපෑසිටි බයික් පොදු පාරවල් වල පදින්න අවසර ඉල්ලීම් ගැන කතා කලා. හොදයි හොරකම් කරන කතාව සම්පූර්ණයෙන් මාත් බැහැර කරනවා .
නමුත් අපේ රටේ ඉන්නේ කිසි විනයක් නැති අය. පාරේ යන මිනිස්සු හප්පලා මැරැවම වග කියන්න කෙනෙක් නෑ. පුල් ඉන්සුවරන්ස් අනිවාර්ය කලත් වැඩක් නෑ. ගෙවන්නේ බොහොම පොඩි ගානයි.
අධිකරණ වලට ලොකු මුදල් , කාලය ගත වෙනවා.
අපේ මල්ලි කෙනෙක් බස් එක්ක හැප්පිලාමැරැණ. නඩු වෙදී අන්තිමට රක්ෂණ සමාගම් වලින් ගෙව්වේ ලක්ශ 3.
අනේ මහත්තයෝ ඔවා ට්රැක් එකක පදින්න . පාරේ දුවන්න අවසර දෙන්න එපා