සභාවේ ලොකුවට කතාවුණ අත්හැරදමා තිබූ කොළඹ7 ශ්‍රාවස්තිය යළි පාර්ලිමේන්තුවට

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 151

  • @plkanandarajah9157
    @plkanandarajah9157 День тому +43

    ජනාධිපති අනුරගෙ අම්මාට පිං මේ වගෙ පුතෙක් රටට දායාද කලාට❤❤❤❤❤

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki День тому +35

    මේ තරම් විශාල අපරාධ වෙද්දී බලන් හිටපු දේශපාලඥයන්ගේ පවුල්වලට පවා එන ගහනවා😂😂😂

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 День тому +71

    මෙහෙමත් අපරාද සිදු වුන රටක , දරුවන්ට සීනි දැමූ වතුර බී පාසල් ඒමට සිදුවීම පුදුමයක්ද. මේ සියලු බර හැමදාම ඇද්දේ රටේ පොදු මහජනයා නොවේද.

  • @SarojKodithuwakku-cn9vw
    @SarojKodithuwakku-cn9vw День тому +42

    හිටපු උන් කරපු හැටි තමයි

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 День тому +28

    වගකීමක් යුතුකමක් අනුකම්පාවක් නොමැති රනිල් රාජපක්ස පාලනයක සාක්සි එකම අරමුන තිබුනේ හොරා කෑම පමනි

  • @jayanthaperera7194
    @jayanthaperera7194 16 годин тому +4

    නොදකින්.මේවාගේ.උන් නම් තවත් මුන්.රට පාලනය කරේ නම් අපි සොමාලියා.කාරයන් ගානට.පත්වෙනවා.ඇත්තටම අපි දුන්න චන්දය.ගැන පට්ටම පට්ට අඩම්බරයි.අනුර සහෝදරයා අපි ගෙනවේ.දරුවන්ගේ වාසනාව ජයවේවා ජනාධිපති තුමා ඔබට

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 День тому +32

    මිනිස්සු ඇයි රටේ යහපතට කැ ගහන්නේ.. දුර බලලා ජීවත් වෙන්න ඕනේ හාල්. පොල්. බිත්තර කියලා කෑගහනවා මේ වගේ විනාස වලින් රට නිදහස් උනාම ලස්සන අනාගතයක් අපේ දරුවට ලැබෙයි ඒ නිසා .. මාස 3 විනාස උණු රටක් ගොඩ ගන්න අමාරුයි ඉවසන්න රට වැසියනි... ලස්සන රට බේරගන්නකම්

    • @たなか田中-i6d
      @たなか田中-i6d 21 годину тому

      👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @NimaliHemanthi
      @NimaliHemanthi 19 годин тому

      මේ මනුස්සයා මේ රට හදනවා .

    • @shazferds7913
      @shazferds7913 17 годин тому

      Agree 💯 🙏

  • @manoowithana6440
    @manoowithana6440 День тому +9

    රටේ මහජන දනය,පාලකයෝ කාලා❤❤❤❤❤,මාලිමවට මේ රට හදන්ඩ බැරිවුනොත් ආයේ කාටවත් මේ රට ගොඩ ගන්ඩ බෑ,මාලිමවට ජයවේව ❤❤❤❤

    • @nobody8630
      @nobody8630 19 годин тому

      Any comment from biyo toyio n other hybrids 😂😂😂😂😂 ?

  • @RanjiniPerera-oq6dn
    @RanjiniPerera-oq6dn День тому +37

    මෙ කරල තියෙන අපරාධ වලට වන්දි ගෙවන්න ම ඕනි

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d День тому +30

    ඔන්න කාලකන්නිගේ වැඩ ඔවා ඇපේ සල්ලි නේද 😢😢

  • @sdvlog69
    @sdvlog69 День тому +35

    රටක් බන්කලොත් වෙන එක පුදුමයක් නෙවේ 😮

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki День тому +16

    තාම එක එක දේශපාලනඥයෝ බල්ලන්ට කඩේ ගැන එවුන් මේවා බලපල්ලා.නැත්තං තොපිටත් සාප වෙයි

  • @DilshanSanjeew
    @DilshanSanjeew День тому +11

    බය්යෝ මේවට meek නෑ.. උන්ට ඕනේ පොලුය් හාලුය් විතරයි

  • @sunildahanayake3916
    @sunildahanayake3916 День тому +11

    This is good work. Renovate and give this building to a government organisation instead of renting.

  • @maxwellfelix6349
    @maxwellfelix6349 День тому +15

    අළුත්වැඩියා කොට කෙලින්ම සංචාරක . අමාත්‍යාංශයට භාර දෙන්න ... වසරකට රජයට ලැබිය යුතු හෝ ලබාදිය හැකි මුදල ගැන ගිවිසුමක් මත. අවශය නම් අළුත්වැඩියාවට ණය මුදලක් දෙන්න ...

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 День тому +20

    හෙන ගහනවා මේ ජාතික අපරාද වලට හෝටලයක් කරානම් හොදයි සංචාරක

  • @maxwellfelix6349
    @maxwellfelix6349 День тому +20

    මේවා වහල්ලුන්ගේ බෙල්ලේ එල්ලමු ....

  • @WimalarathnaMedawala
    @WimalarathnaMedawala День тому +4

    හිටපු කාලකන්නි පාලකයො කරපු අපරාධ පෙනව නෙද මෙවටත් නීතිය කිරියාත්මක විය යුතුයි

  • @ashan2000
    @ashan2000 День тому +9

    රනිල් මහින්දලා කොරපු හැටි.

  • @sak3909
    @sak3909 23 години тому +5

    කොච්චර විනාශයක්ද කරලා තියෙන්නේ. වටිනා ගොඩනැගිල්ලක් ජරාවාස වෙන්න ඇරලා. වටිනා රථ වාහන දිරන්න ඇරලා. මේවා රටේ මහජනතාවගේ බදු මුදල් විනාශ කිරිම්. මේ රජය ආපු නිසා මේවා ගැන පොදු මහජනතාව දැනගන්නවා එහෙම නැත්නම් හැමදාටම නාස්තියයි දුෂණයයි.

  • @SherinMadumali
    @SherinMadumali 7 годин тому

    මුන්ගෙ පවුල් පිටින් වැලලිලා යන්න ඕනා අපේ රටටත් ,ජනතාවටත් මේ කරපු අපරාධ වලට
    හෙනම ගහනවා 😡😡😡

  • @jayraj9249
    @jayraj9249 8 годин тому

    වැල් පාලමේ ගියපු හැටි හොදට පේනවා මේවා දැක්කාම.... බයියො ටික කෝ????

  • @Kv47jevPst
    @Kv47jevPst День тому +3

    Ranil / Rajapaksha උංගේ ආර්තික ගොඩ ගැනිම හොදටම පෙනවා. පල් හොරැ රට පාලනය කිරිමේ‍ හැකියාව මේ‍වා දක්කම රටට පෙන්නේ

  • @isharasaman9500
    @isharasaman9500 16 годин тому +1

    රනිල් රාජපක්ෂ ආන්ඩු වල හිටපු මැති ඇමැති කුක්කොන්ගෙ පවුල් වල උන්ටත් එක්ක හෙනම ගහපන් අපි කොච්චර අමාරුවකද දාල තියෙන්නෙ මුන් 😬😬😬😬

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 День тому +8

    ජනතා මුදල් 😢

  • @Duminda-f7z
    @Duminda-f7z 12 годин тому

    මෙිවා මිඩියා දාලා පාර්ලිමෙින්ටකේ පෙන්වන්න ඒ වගේම සැම චැනල් එකකම පෙන්වන්න ජනතාව දැනුවත් වෙන්න...🎉

  • @dhanushkaherath2572
    @dhanushkaherath2572 День тому +4

    Good job ❤❤❤

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 16 годин тому +1

    අපරාධයක් මේ ගොඩනැගිලි විනාශ වෙන්න ඇරලා තියෙන්නේ ,රාජපක්ෂ හොර තිපොලක් විදියට පවිචිකරන්න ඇති ,පාතාල වැඩ වලටත් ගන්න ඇති

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 День тому +5

    මෙිකෙන්.හොදටමුදල්.හොයන්න.පුලුවන්.සංචාරක.වි්‍යාපාරයට

  • @Kawidhu
    @Kawidhu 15 годин тому

    රාජපක්ෂ නමටත් හෙන ගහන්න ඕන මුන් කරපු අපරාධ වලට

  • @monaperera8017
    @monaperera8017 День тому +3

    Good❤❤❤❤

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 20 годин тому

    රජයට පවරා ගනිවි

  • @dilrukshiweeratunga9768
    @dilrukshiweeratunga9768 День тому +1

    පුදුමාකාර නාසිතියක් මේ රටේ වෙලා තියෙන්නෙ. දැන් අර විපක්ශෙ උන් හාල් නෑ පොල් නෑ ගගා වැලලෙන්නෙ මේ නාස්තිය පේන්නෙ නැද්ද

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 День тому +5

    Please civilize our country without Ranjapaksha
    Mafia family, Mahinda is the most dangerous criminal. Congratulations NPP ❤

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 23 години тому +3

    අවජාතක රාජපක්ෂ බල්ලා රටට කරලා තියෙන හානිය යුද්ධයට වඩා වැඩි

  • @tharakatharanga5294
    @tharakatharanga5294 День тому +2

    👍👍👍👍👍👍👍👍

  • @RanjithBandara-o2k
    @RanjithBandara-o2k День тому +4

    දැන් ඉතින් ඔක අලුත්වැඩියා කරන්නත් අපේ බදු සල්ලි වියදම් කරන්න එපැයි. ඔය ගොඩනැගිල්ල විනාශ වෙන්න ඇරපු උන්ගෙන් අය කරනම් හරි

  • @Sum-h1f
    @Sum-h1f День тому

    මෙම විනාශකාරී ක්‍රියාවට විරැද්ධව අදාළ වගකිය යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුය.

  • @naththarsi5251
    @naththarsi5251 День тому +17

    පේනවාද මහජන මුදල් විනාශ කරල තියෙන තරම

  • @Senakasoyza
    @Senakasoyza День тому +1

    මේවා අතහැරලා බිලියන ගනන් ගෙවලා සබීතාගේ ගොඩනැගිලි අරගත්තා. රට මෙහෙම වත් තිබුනේ සැබෑ ආශ්චර්යකින්.

  • @kumariperera236
    @kumariperera236 День тому +3

    අනේ ජනාදිපතිතුමනි මුන්ව හිරේ දාලා නෙවෙයි මරලත් මදි වගේ.අනේ කන්න නැති ඉගෙනගන්න පොතක් පැන්සලක් ගන්න බැරි දරුවෝ කී දෙනෙක් මේ රටේ ඉන්නවද.අම්මෝ npp ආණ්ඩුවක් ආවේ අපේ පෙර පිනකට.අනේ අපි ඒක හුගාක් පරිස්සම් කරගන්න ඕනා.

  • @LankadheeraLiyanage
    @LankadheeraLiyanage 9 годин тому

    මේ කරල තියෙන විනාශයන් ගණනය කර වටිනාකම අයකර ගත යුතුමය.

  • @ashsu837
    @ashsu837 День тому +2

    දෙවියනේ මොන අපරාධයක්ද.😢

  • @juneliskperera831
    @juneliskperera831 День тому +4

    What a wastage of public funds .

  • @vipulperera8839
    @vipulperera8839 20 годин тому

    Thank you His Excellency and team NPP . 🧭🇱🇰👍.

  • @SarathKumara-l5w
    @SarathKumara-l5w День тому +1

    Good.

  • @piusfernando
    @piusfernando День тому

    Make this repair , to use by MPs travelling from faraway cities to attend the Parliament 🙏🇱🇰

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 День тому

    රටේ දරුවෝ බඩගින්නේ කලන්තේ දාල වැටෙනකොට හිටපු රජයේ කාලකන්නි දේශපාලුවෝ කරලා තියෙන අපරාද පේනවද? ඕකුන් සහ අපේ බදුමුදල් වලින් සැප විදපු සහ සැප විදින හැම එකෙක්ම විදවලා මැරෙන්න ඕනේ.😢😢😢😢

  • @RoshanRanasingha-o8d
    @RoshanRanasingha-o8d День тому

    මුන්ට හෙන ගහාන්න ඔනෙ කාලකණ්ණි ..ජනතාව ගෙ බදු මුදල්...

  • @anomidesilva1505
    @anomidesilva1505 День тому +2

    This house was donated by W.A. de Silva as a hostel for MP’s

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t День тому

    Jeppo විනාස korala teene
    එන්ජින් ගලවා ගැනීමට keralaa

  • @prasanaprasana1503
    @prasanaprasana1503 День тому

    කලින් හිටපු උන් හරියට අර ඒ කාලේ යුද්ධ කරලා කොටි අත්හැර දාලා ගියපු පළාත් වගේ ඒවත් ඔය වගේ මුං උල තිබ්බත් මදි

  • @sampathabekoon6810
    @sampathabekoon6810 День тому +5

    Omn අවුරුදු 73 sapaya

  • @S_han1210
    @S_han1210 17 годин тому

    කොච්චර සල්ලිද අප්පා මුං විනාශ කරලා තියෙන්නේ…. 😢 අපරාදේ වටින කියන සුපිරි ගොඩනැගිල්ලක්…

  • @たなか田中-i6d
    @たなか田中-i6d 21 годину тому

    Me wenathuru
    Lankawa
    Palanaya karapu
    Horakaapu
    Palakayantai
    Unge Daruwontai
    Saapawewa.

  • @rismilebbai2956
    @rismilebbai2956 День тому

    🙉🙉🙉🙉😇

  • @danushkapriyadarshana1332
    @danushkapriyadarshana1332 18 годин тому

    මුන්ව උල තියන්න ඔනි😮

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki День тому

    මේ විනාශ කරපු එවුන්ට වැහි නැද්ද හෙන ගහලා මැරිලා යන්න ඕනේ😮😮

  • @kbt3831
    @kbt3831 День тому

    මේවා කරපු එවුන්ට හෙනම ගහපිය .

  • @inhaam1
    @inhaam1 День тому

    what a crime 😡

  • @neelkumara757
    @neelkumara757 20 годин тому

    budu ammo munta hena gahanna oni. apita kanna bonna netuwa innawa. deyyane balannako winasaue tharama.

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 13 годин тому

    අනුර අවංක වූණාට වැඩ බැහැ.

  • @nandasirikapilarathna4252
    @nandasirikapilarathna4252 День тому

    අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් කරල තියෙන්නේ පුදුම අපරාධ මුන් අවුරුදු 76 තිස්සේ

  • @nalanifamily2509
    @nalanifamily2509 День тому

    Watema ඉඳගෙන බොරු කියන අයට rewatenda epa api කොහොම හරි anura එක්ක එකතු වෙලා rata hadamu mewa wahanda thma ඔය බෙරිහන් දෙන්නේ

  • @Sandya-v8p
    @Sandya-v8p День тому

    😱😪💔

  • @DilhaniKumara
    @DilhaniKumara День тому +2

    Kohoma vinasada😡😡😡😡

  • @lankaweratapuwakwagawa7248
    @lankaweratapuwakwagawa7248 День тому

    මෙවගේ අපරාද වැඩ නොවෙවා මෙ රටෙ ජනතාවගෙ සල්ලිනෙ මෙ

  • @renukagunawardana8335
    @renukagunawardana8335 7 годин тому

    ඒගොල්ලො දෑ ගමට යනවා කියන්නේ😅😅😅😅😅

  • @ra5241
    @ra5241 День тому +1

    Give to Embassies

  • @thusithakarunarathne944
    @thusithakarunarathne944 День тому +1

    මොන විනාශයක්ද මේ යක්කු මේ කරලා තියෙන්නේ.

  • @chamindakumara8801
    @chamindakumara8801 День тому

    පේනවනේ හිටපු කාලකන්නි කරලා තියෙන අපරාදේ

  • @priyanthimdurusinhe7514
    @priyanthimdurusinhe7514 12 годин тому

    මේවා ෆොටෝ ගහල හැම නගරයකම.ප්‍රසිද්ධ කල යුතුයි කාලකන්නි රට කාලා තවම පාර්ලිමේන්තුවේ ඉන්න ලැම්බොගිනි නාමලාටයි තවම කඩේ යන උන්ටයි පේන්න

  • @HiranthaRamanayaka
    @HiranthaRamanayaka 19 годин тому

    Auto system change wenava rate niyamai hora kapuwa okkoma eliyata

  • @thissaveerakon6240
    @thissaveerakon6240 День тому +1

    Mewa sora gattha ewunta dadi daduwam denna. 😂😂😂😂😂Malimawata jaya jaya jaya

  • @KusumKusum-o7k
    @KusumKusum-o7k 16 годин тому

    මුන් මෙච්චරකල් රටකාල විනාස කරල ජාතික අපරාද මේව

  • @veronikaliyanagedara
    @veronikaliyanagedara День тому

    මෙි කරල තියෙන අපරාධවලට මූන්ට හෙන ගහන්න තියෙන්නෙ. රට කාලා තවත් විනාශ කරන්න අංචි අදිනවා.

  • @nammuni83
    @nammuni83 11 годин тому

    පුදුම හොර හැත්තක් මේ රට මෙච්චරකල් පාලනය කරෙ

  • @ajithkumarathemunidewa7044
    @ajithkumarathemunidewa7044 15 годин тому

    පරිණත හොර තක්කඩි රැල කරපු හරිය

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j 13 годин тому

    නාමල්ට. ඇස්. පොටිට. වෙලාද. මේව. පෙනුන්. නැත්තෙ. බොරුවට. කියන්න. තමයි. දන්නෙ

  • @ThiwenkulathilakaThiwenkulathi
    @ThiwenkulathilakaThiwenkulathi День тому +1

    රාජපක්ෂලාට තවත් කඩේ යනවනං පට්ට හොරු

  • @rohankotelawala7080
    @rohankotelawala7080 День тому

    රට කාපු කාලකණ්ණි රජපාක්ෂලා ,

  • @aselapriyanga
    @aselapriyanga 12 годин тому

    මහඡනයාට කටු ටිත විතරයි .

  • @ThiwenkulathilakaThiwenkulathi

    සාමාන්‍ය මනුස්සයෙකුට ගන්න වාහනයක් ගෙන්නන්නති රටේ රාජපක්ෂලා රනිල් මොන තරං විනාසයක් කරල තියෙනවද

  • @SunendraKadadara
    @SunendraKadadara День тому

    වාහන ගෙන්වන්න එපා...මේවා හදලා...ප්‍රයෝජනයට ගනිමු....ඇන්ටික් විදියට....සමහරවිට තවත් තැන් වල ඇති....

  • @picaros112
    @picaros112 20 годин тому

    Make it a new hotel

  • @chamindathushara3922
    @chamindathushara3922 20 годин тому

    Hotel ekak Danna

  • @ude3333
    @ude3333 День тому

    අයියෝ .. පුදුම විනාසයක්නේ!

  • @たなか田中-i6d
    @たなか田中-i6d 21 годину тому

    Rajapaksa Hethikareta
    Saapawewa.

  • @Damindasuranjith
    @Damindasuranjith 20 годин тому

    අර කැකුලු හාල් අවජාතක බයියන්ට මේවා පේන්නේ නැති එකනෙ පුදුමෙ

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 День тому

    මහින්ද ට මේවා දකින කොට හෙන ගහපන් කියන්නම වෙනවා

  • @upulchandrapriya5250
    @upulchandrapriya5250 День тому +1

    Ranil rajapaksa whallunge p.....ke amaruwa dan honda wai mawa dakkma

  • @shandrikasriyani101
    @shandrikasriyani101 День тому

    මුන් කරපු විනාශයක්

  • @roserose5680
    @roserose5680 День тому

    Puduma aparada miwa

  • @tharinduwithanachchi
    @tharinduwithanachchi День тому +2

    Mehema aparada karapunge wahallu kiyanawa mahinda karapuwa ubalata amathaka welalu mahinda kiyanne ratak beragaththu nayakayalu……..

  • @kushibandara8914
    @kushibandara8914 День тому +2

    Munta hena gahanawa. Me widihata maharani danay winasa karanawata

  • @ChandrasiriWanigasinghe
    @ChandrasiriWanigasinghe День тому

    Ratapura ouya weane esthana.

  • @mddamendadamenda
    @mddamendadamenda День тому

    hana 7 gahapeya paul peten makabawelama palayau😢😢

  • @ruchira296
    @ruchira296 День тому +2

    aparade yako mun karala thiyana vinasayak.athdekim wedikama thama😐

  • @sssriwaran4138
    @sssriwaran4138 День тому

    President must publish ...
    .january 2025 news paper....posting , picture, details of all the...buildings, houses, farms, factories etc.......took over by this government....because all the neglected land, building, etc.....people must know....otherwise these 76 robbets in the todays parliament wil enjoy christmas in the parliament daily.
    From
    Sivabala.

  • @upulabandara9045
    @upulabandara9045 День тому

    Sinhalayanta owa adalama nehe... unta one bath kanna vitharayi....rata hena gehuwath bath nethnam maragena mereyi....